Technology stream jobs | උසස් පෙළ තාක්ෂණවේදයෙන් ඇති රැකියා අවස්ථා | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • A/L Technology Subjects | අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව ගැන සිංහලෙන් - • A/L Technology Subject...
    University College Sri lanka | විශ්ව විද්‍යාල විද්‍යායතන - • University College Sri...
    Food Technology - • Food Technology | Cann...
    #ALTechnology #TechFood #Education

ความคิดเห็น • 442

  • @dilshanp.h.s.t-e1880
    @dilshanp.h.s.t-e1880 ปีที่แล้ว +6

    මේ එක එකා කියන ඒවට පොඩි අය ඇන්දෙන්න එපා.
    IESL call කරල අහන්න අනිවාර්යයෙන් engineer කෙනෙක් වෙන්න ඕන්නම්, technologist කෙනෙක් වෙන්න ඕන්නම් රටේ technology faculties වල websites ගිහින් බලන්න , පැහැදිලි ව සදහන් කරල තියෙනවා.
    නමුත් software engineering පුලුවන් , software engineering ඉන්ජිනේරු ක්ෂේත්‍රයක් ලෙස ලෝකයේ පිලිගන්නෙ නැ (උදා: Sri Lanka-IESL , Engineers Australia , Canada)

  • @dineshmadhusanka4236
    @dineshmadhusanka4236 3 ปีที่แล้ว +41

    සර් bst,sft,agriculture කරොත් තියෙන ජොබ් මොනවද සර්

    • @kawibaba2638
      @kawibaba2638 3 หลายเดือนก่อน

      අනේ ඔව් කියන්නකෝ

  • @thanujadilhan2539
    @thanujadilhan2539 2 ปีที่แล้ว +22

    Engineering කියන්නෙයි engineering technology කියන්නෙයි 2.maths,physics වල ගොඩක් සංකල්ප ඕනේ engineer කෙනෙක්ට

    • @tharindumadusanka2127
      @tharindumadusanka2127 ปีที่แล้ว +1

      Tec karapuwama engineer denna

    • @AnuththarakumarasingheKu-gc7ed
      @AnuththarakumarasingheKu-gc7ed ปีที่แล้ว +9

      ඔව් tech කරපු අයගෙන් අහපුවහම
      මං දැන් engineer කෙනෙක් කියනවා
      අපරාදේ අපි maths කරලා 2 nd shy ලියලා engineering ගියේ

    • @Janith20048
      @Janith20048 ปีที่แล้ว +2

      ​@@AnuththarakumarasingheKu-gc7edirisiyaida 😅

  • @lojithaheshan8017
    @lojithaheshan8017 3 ปีที่แล้ว +22

    නාවික හා ගුවන් කටයුතු ක්ෂේත්‍රයේ පිළිබඳව පැහැදිලි කරන්න

    • @salindakawushalliyebandara8552
      @salindakawushalliyebandara8552 3 ปีที่แล้ว +5

      Mokuth na...ඉතින් ahenam maths කරන්න 😆😆😆

    • @xpoz9634
      @xpoz9634 3 ปีที่แล้ว

      @@salindakawushalliyebandara8552 🤣🤣

    • @kavee_dev4309
      @kavee_dev4309 3 ปีที่แล้ว +2

      @@salindakawushalliyebandara8552 amo amo menna gocs

    • @gayanpodda8404
      @gayanpodda8404 2 ปีที่แล้ว

      A/l c3 k dala oyata guwan hamudawe hari nawika hamudawe hari officer yanna puluwan

    • @NandunDevinga
      @NandunDevinga 3 หลายเดือนก่อน

      ​@@salindakawushalliyebandara8552Danna tharama poddak hoyala balanna 😂💔

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +21

    සර්,අපි වෙන රටක කැම්පස් එහෙකට යනවනම් tech කරලා මොනවද කරන්න පුලුවන්

  • @rushikanushan8295
    @rushikanushan8295 3 ปีที่แล้ว +12

    අයියා tech කලේ english medium ද?english medium ටිකක් අමාරුද?කොහොමත් campusවල english නෙ තියෙන්නෙ ඒක නිසා english medium කරන එක හොඳ වෙයි නේද?

  • @nimaaonline
    @nimaaonline 3 ปีที่แล้ว +8

    අයියෙ මෝටරථ ඉන්ජිනේරුවන් වගේ එකක් හොද නැද්ද.ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ

  • @d.a.s.sdisanayaka1481
    @d.a.s.sdisanayaka1481 3 ปีที่แล้ว +64

    එතකොට අයියේ නාවික හා ගුවන් සේවය පැත්තට යන්න ඕනේ නම් කරන්න ඕනේ E- tech ද B- tech ද 🤔

    • @tharukandage9211
      @tharukandage9211 3 ปีที่แล้ว +7

      E-tech krnn ona 💪

    • @snmex6649
      @snmex6649 3 ปีที่แล้ว +3

      E tech

    • @SLGAYANPRODUCTION
      @SLGAYANPRODUCTION 2 ปีที่แล้ว +5

      a/l tech කරලා මෘදුකාන්ග ඉන්ජිනේරු වරයෙක් වෙන්න හදාරන්න ඔනේ උපාදී මොනවාද

    • @dammikawijesingha5970
      @dammikawijesingha5970 2 ปีที่แล้ว

      @@SLGAYANPRODUCTION monwd onii

    • @thilinireka3595
      @thilinireka3595 2 ปีที่แล้ว +1

      E tech ekk ict krnn oni A/l walata

  • @sadhanaasela9322
    @sadhanaasela9322 3 ปีที่แล้ว +22

    කාලගුණ ආශ්‍රිත රැකියා වල padi එහෙම කීයක් වාගේද අයියේ

  • @thakshikathakshika7478
    @thakshikathakshika7478 3 ปีที่แล้ว +28

    සර් මට bst,sft and geography කරලා ලබා ගන්න පුලුවන් රැකියා අවස්ථා මොනවද කියලා කියන්න පුලුවන්ද ?

    • @Songoku45688
      @Songoku45688 11 หลายเดือนก่อน

      Uba fail neda eththa kiyam

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +7

    අවසානයේ ඉගෙනගත් දැනුම බාවිතාකරල කොටුව දුම්‍රියපොළ ඉස්සරහ හට් ගහගෙන උපවාස කලහැකියි..රැකියානෑ....🤣🤣🤣🤣

    • @d_crapper5362
      @d_crapper5362 3 ปีที่แล้ว +1

      ඒ ලෙවල් කරන්නැ😒

    • @deamandking3305
      @deamandking3305 3 ปีที่แล้ว

      😂🤣😂🤣

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Jobs thiyanawa..😂

  • @sadunihirunika7310
    @sadunihirunika7310 2 ปีที่แล้ว +9

    සර් Bst,Sft,homescience කලොත් කරන්න පුලුවන් ජොබ් මොනාද.

  • @jayalathindunil3627
    @jayalathindunil3627 3 ปีที่แล้ว +15

    නියමයි 👍👍

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +6

    💚 ස්තුතියි

  • @Musicofsecret
    @Musicofsecret 2 ปีที่แล้ว +37

    Software engeneer වගේ යනවනම් මොනාද කරන්න ඕනෙ අයියේ අනේ කියන්නකො

    • @thanujadilhan2539
      @thanujadilhan2539 2 ปีที่แล้ว +11

      මන් නම් කරේ maths,pysics ict මන් හිතන්නේ මැත්ස් ඕනෙමයි ටෙක් වලින් කොහොමද දන්නෙ නෑ

    • @hanami3753
      @hanami3753 ปีที่แล้ว +7

      Maths,Physics and ICT or Chemistry
      Tech

    • @hasithakalpani9323
      @hasithakalpani9323 ปีที่แล้ว +7

      Tec වලින් නම් et එක්ක ict කරන්න ඕනෙ

    • @binarawijesinghe4205
      @binarawijesinghe4205 ปีที่แล้ว +2

      Tech walin software engineering yanda ba government campus.government yanawanam maths ict chem karanda one. Et ekka ict karapu ayata thiyenne BICT degree eka

    • @hydra6706
      @hydra6706 ปีที่แล้ว

      Maths 🥲

  • @Pocket_Mone_y
    @Pocket_Mone_y 3 ปีที่แล้ว +44

    #Not an engineer or a technician, technology is a different group.
    TECH කරනවනම් දැනගෙන කරන්න

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 2 ปีที่แล้ว +7

      poddak explain karanawada aiye? engineers ok, technician kiyanne ndt, hnd tti aya neda? ethakota tech karana kauda wenne?

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว +12

      What's the meaning of different group? If you do technology you can become a technologist. And also if you want to be a engineer or technician it's also can. It's depend on your need and commitment. However by studying technology first you can get a bachelor of technology honours degree

    • @dilshanp.h.s.t-e1880
      @dilshanp.h.s.t-e1880 ปีที่แล้ว +1

      ​@@techfoodlk Child, go through the Washington accord, dublin and sydney accord definitions. You will figure out who u are?

    • @madhu-vr2yy
      @madhu-vr2yy ปีที่แล้ว

      Tech karal engineer kenek wenna ba.boru dann epa.ehma nm maths tiyenn wadak nhne

  • @SLGAYANPRODUCTION
    @SLGAYANPRODUCTION 2 ปีที่แล้ว +10

    Sir a/l tech කරලා මෘදුකාන්ග ඉන්ගිනේරු වරයෙක් වෙන්න හදාරන්න ඔනේ උපාදී මොනවාද

    • @Pasiya142
      @Pasiya142 2 ปีที่แล้ว

      My ambition software Engineer ❤😌

    • @pakdblne
      @pakdblne ปีที่แล้ว

      Tech karala ba pgo maths ekka it kapn

    • @Janith20048
      @Janith20048 ปีที่แล้ว +1

      ​@@pakdblneanee yakoo uba කොහොමද ba kiyanne . Dannathi dewal kiyawanda epa

    • @upulkumara832
      @upulkumara832 8 วันที่ผ่านมา

      ​@@pakdblnekauda ba kiwuwe😅..වැඩි දුර හැදෑරුවොත් බැරි නෑ..😊කැම්පස් එකේ සොෆ්ට් වෙයා පැත්තට හදාරන්න පුලුවන්😊😊

  • @koreankollahp3815
    @koreankollahp3815 2 ปีที่แล้ว +39

    Sir bst, sft එක්ක agriculture කරොත් තියෙන jobs මොනවද

    • @smgiftsplace9659
      @smgiftsplace9659 2 ปีที่แล้ว +7

      මටත් ඒක ගැන dena ගන්න ඕනේ sir

    • @sewwandisewwandi7117
      @sewwandisewwandi7117 2 ปีที่แล้ว +4

      Matath

    • @chamodisadana177
      @chamodisadana177 2 ปีที่แล้ว +3

      මටත් ඕනෙ

    • @nimalsiriherath6692
      @nimalsiriherath6692 2 ปีที่แล้ว +2

      Math eka thama karanna inne ane sir kiyannako

    • @natureloversl6885
      @natureloversl6885 2 ปีที่แล้ว +3

      මමත් එක කරන්න ඉන්නෙ මටත් දැනගන්න ඔනෙ

  • @KaluPutha-x9v
    @KaluPutha-x9v 3 หลายเดือนก่อน +1

    එතකොට කැම්පස් යන්නෙ නැතුව යන්න පුලුවන් රැකියා අවස්තා මොනාද

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 2 ปีที่แล้ว +5

    Automobile diploma එකක් කරන්න පුලුවන් ද අය්යේ nvq level 4 certificate ekak thiyagena.AL කරලා නෑ හැබයි .please reply

  • @avishkalakshan1270
    @avishkalakshan1270 3 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක්

  • @natureloversl6885
    @natureloversl6885 2 ปีที่แล้ว +7

    Sir SFT ,BST and Agriculture කරලා කරන්න පුලුවන් jobs මොනවද?..කියන්නකො සර්

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala3523 3 ปีที่แล้ว +6

    නියමයි

  • @anuhas_xz
    @anuhas_xz 2 หลายเดือนก่อน +1

    Aiye electrical paethen karanawa nam mokakda karanna one

  • @hadawathata-9839
    @hadawathata-9839 2 ปีที่แล้ว +1

    Business technology
    කියන්නේ මොකක්ද
    ඒකට තියෙන ජොබ් මොනවද

  • @user-nl1lz7ip8f
    @user-nl1lz7ip8f 3 ปีที่แล้ว +3

    Thamage danuma tawath lamaitha danuwath karana putu obatha waradenne ne!!!sambudu saranaii!!!nihathamanikama agaykarami.teruwan saranaii

  • @NivolaHerath
    @NivolaHerath 18 วันที่ผ่านมา

    A/ L Tec karala ඉලෙක්ට්‍රිකල් , කෙමිකල් , ඉන්ජිනියරින් වගේ ඒවාට යන්න පුලුවන්ද ? Maths කරපු අයයි ටෙක් කරපු අයයිඅතර වෙනස මොකද්ද

  • @Anuththara_Munasingha
    @Anuththara_Munasingha ปีที่แล้ว +2

    tec vala ICT ,ET ,SFT කලත් government campus vala software engineering degree ela denne maths kaloth vitharaine.....ithim kohomada tec karala software engineer kenek venne..... කවුරු හරි පැහැදිලි කරන්න මේක

    • @tpwulfe
      @tpwulfe 3 หลายเดือนก่อน

      Private campus

  • @dilkipunchihewa4526
    @dilkipunchihewa4526 3 ปีที่แล้ว +4

    Aiye enjiniyer tecnolagi subject eka karla yanna puluwan hodama jobs monawada..🤔...

  • @nRana7
    @nRana7 7 หลายเดือนก่อน +2

    Train engine driver Wenne kohomada Tec walin baida

  • @Pocket_Mone_y
    @Pocket_Mone_y 3 ปีที่แล้ว +5

    #Not an engineer or a technician, technology is a different group, go to the link below and see who is a B Tech Engineer
    TECH කරනවනම් දැනගෙන කරන්න

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      In this video discussed about job fields not degree programs.
      tech.sjp.ac.lk/undergraduate-2/
      studentlanka.com/2016/05/02/university-technology-degree-courses-for-al-engineering-and-bio-system-tech-students/

    • @Pocket_Mone_y
      @Pocket_Mone_y 3 ปีที่แล้ว +1

      Thank you sir. Im a engineering technology fist year student at uoc faculty. i am a iat student.

  • @pointofview7525
    @pointofview7525 3 ปีที่แล้ว +2

    උ/පෙල ආහාර තාක්ෂණවේදය 17 විශය සදහා ගුරුවරයකු අවශ්‍ය යි.

  • @ss-wf3cy
    @ss-wf3cy 3 ปีที่แล้ว +7

    Ict ගෞරව උපාදියෙන් මොනවද ලැබෙන job???

    • @Songoku45688
      @Songoku45688 11 หลายเดือนก่อน

      Athe gahanna puluwan

    • @stcreations9895
      @stcreations9895 9 วันที่ผ่านมา

      Badu gahanna puluwn

    • @stcreations9895
      @stcreations9895 9 วันที่ผ่านมา

      Tech karala wadak naa yakoo job thibbata ee degree ekwth qualified naa lankawe , science karapn gammata 😊

  • @jananimaduhansika8443
    @jananimaduhansika8443 3 ปีที่แล้ว +7

    Aiye රට yanna monvada karanna ona පාඨමාලා , mona rata val valatada yanna puluvan eva karal,monvda job kiyala video ekak karanko

  • @pubudunirasha4858
    @pubudunirasha4858 2 ปีที่แล้ว +8

    එතකොට B tech karala Jenatic Engineer kenek wenna puluwan da 🤔
    මේ jobs list eke thiyena ewa ලංකාවේ job market eke thiyenawa da

    • @pakdblne
      @pakdblne ปีที่แล้ว +3

      Na uttitye engineering ba yanna Mona widiytwath😅😅

    • @madhu-vr2yy
      @madhu-vr2yy ปีที่แล้ว +1

      Tech kral engineer wenn ba.😂😂

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Tech karala engineer wenna puluwan ona nam software enginner..ekata ithim oyata private karanna wenne

  • @ravinduSathasara
    @ravinduSathasara 3 ปีที่แล้ว +3

    Thanks ❤️

  • @gimhanimadhushika2893
    @gimhanimadhushika2893 2 ปีที่แล้ว +6

    ICT kaloth A/L walata pactical ekak thiyei da sir

  • @codprorx4044
    @codprorx4044 ปีที่แล้ว +3

    Tech එක්ක i.c.t කරලා software engineer යන්න පුලුවන් ද please reply එකක් දෙන්න 🥲

  • @AnuththarakumarasingheKu-gc7ed
    @AnuththarakumarasingheKu-gc7ed ปีที่แล้ว +2

    අපි maths karanne අපරාදේ
    අපිට මේ විශය කරලා බොහෝම ලේසියෙන් engineersla වෙන්න පුලුවන්

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว

      Ba ehema ynd ba ..maths walin ynd oni .

    • @pakdblne
      @pakdblne ปีที่แล้ว +2

      Ekane bn maths karanne aparade api😅

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 2 ปีที่แล้ว +2

    සර් bst,sft,agri කරොත් කරම්න පුලුවම් job මොනාද

  • @rashmidiwakara3400
    @rashmidiwakara3400 2 ปีที่แล้ว +1

    Thanks aiya 😊✌️

  • @Priyangikakarunathilaka
    @Priyangikakarunathilaka 4 หลายเดือนก่อน +1

    Sir Sft, Et, Ict karoth yanna puluwan job monad?
    Plz reply

  • @NatureSeeker.
    @NatureSeeker. 11 หลายเดือนก่อน +3

    Sir Cookery Side Eken Chef kenek Wenna Agri & BST subject Hodaida

    • @GauraviSaveera-h3q
      @GauraviSaveera-h3q 2 หลายเดือนก่อน

      සර් ඇග්‍රි bst sft karala karanna puluwan digri monawada

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +5

    Superb ✨️🖤

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 3 หลายเดือนก่อน

    ස්තුතියි 🙏 🙏 🙏

  • @priyanthakunange7170
    @priyanthakunange7170 2 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +2

    නාවික ගුවන් කටයුතු නම් කැම්පස් වල නෑ ටෙක් කරල යන්න බෑ . මේ බොරු කියන්නේ😡😡😡

    • @Janith20048
      @Janith20048 ปีที่แล้ว

      Oya monawa dangenda mewa වැරදි kiyannee 😒

  • @nirmandeshitha3061
    @nirmandeshitha3061 2 ปีที่แล้ว +6

    Sir, bst and agri කලොත් තියන ජොබ් මොනවාද?

    • @gaminidisanayaka4634
      @gaminidisanayaka4634 2 ปีที่แล้ว

      ඔව් මටත් දැනගන්න ඕනේ ඒක

    • @pakdblne
      @pakdblne ปีที่แล้ว

      Kuburu kotpn gihin 😅😅

    • @user-wb2kt8vu2l
      @user-wb2kt8vu2l 2 หลายเดือนก่อน

      Uba danna tharama comment ekenma therenavaa..modaya..​@@pakdblne

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 ปีที่แล้ว +2

    සර් මට B.tec, sft,agri krla s 3ක් තියෙන්නෙ. කැම්පස් යන්න උවමනාවක් නෑ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවක් තමා බලාපොරොත්තු වෙන්නෙ.😒 ඒත් results අවුල් ආය කරන්න කියලා හැමෝම කියනවා

    • @nimoth9575
      @nimoth9575 ปีที่แล้ว

      Aiye oya subject karama yanna පුළුවන් rakiya monawad

  • @sadewcharuka3231
    @sadewcharuka3231 3 ปีที่แล้ว +6

    මට දැන ගන්න පුලුවන්ද bst වලින් සාගර විද්‍යාඣ්ඣ වගේ පැති වලට යන්න පුලුවන්ද කියලා

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +5

      BST කරලා විශ්ව විද්‍යාල වල ඒ පාඨමාලාවන් හදාරන්න බැ.කෙලින්ම විශ්ව විද්‍යාල වල ඒ පාඨමාලාව හදාරන්න නම් A /L Bio Science කරලා තියෙන්න ඕනි. එකේදී
      1. සාගර සහ මිරිදිය විද්‍යාව
      2. ධිවර සහ සාගර විද්‍යාව
      3. ජලජ සම්පත් තාක්ෂණය
      වගේ පාඨමාලාවන් කරන්න ඕනි.

    • @himansalasewwandi4316
      @himansalasewwandi4316 3 ปีที่แล้ว +2

      Bst karalaa sgara vishwavidyaleta yanna puluwan...ehe giyapu aya innawa one tharan

    • @rosy6476
      @rosy6476 ปีที่แล้ว

      ​@@himansalasewwandi4316මේක ඇත්ත ද සහෝ

  • @xpoz9634
    @xpoz9634 3 ปีที่แล้ว +4

    Ayye IT paththen karanna puluwan global jobs monada?graphic designing wage

    • @charithkalhara6511
      @charithkalhara6511 3 ปีที่แล้ว

      network engineering,software engineering,computer developer thawa godak tiye oyage skill ekata gelapena deyak select krgnna

  • @isurunavod
    @isurunavod 3 ปีที่แล้ว +4

    Sltc campus eka hodaida a level bst krpu knekta

  • @roshanindika4185
    @roshanindika4185 3 ปีที่แล้ว +4

    Sir, tech Karala KDU yanna puluwanda?

  • @heshanthennakoon9310
    @heshanthennakoon9310 3 ปีที่แล้ว +5

    Tech karala kohomada aiya meteorologist (කාලගුණ) kenek wenne?

  • @susilaindrani8933
    @susilaindrani8933 3 ปีที่แล้ว +13

    සර්😊 ,
    Art වලට technology ,agriculture ,media කරන්න පුළුවන් නේ ?🙂
    මට media වලට හරි යන්න technology වලින් හොද විශයක් කියන්න්කෝ😥🤔

  • @krishaniananda7989
    @krishaniananda7989 3 ปีที่แล้ว +4

    Genetic engineer kenek wenna karanna ona subjects monawada

  • @waverandiya3506
    @waverandiya3506 3 ปีที่แล้ว +3

    bst හො bio සමග agri කරහමත් විශ්ව විදයාල තුල ක්‍රියාත්මක වන්නෙ එකම උපාදි පාටමාලාද

    • @channelg6296
      @channelg6296 3 ปีที่แล้ว

      Agri,Bst krna ayata wada .. bio ,agri krna ayata course wadi.

  • @sahanHHH
    @sahanHHH 3 ปีที่แล้ว +4

    Architecturing krnn beida ayyaa poddk eka kynnkoo

  • @ruuu..maaadi378
    @ruuu..maaadi378 2 ปีที่แล้ว +3

    Mn engineering technology kale.. ict ekka.. CCC results tyei.. eth thawama mokuth danuwath weemak nahane.. mata campus yanna results madi.. 2nd shy ekath karapu mata thawa higher education ekak karanna awasthawak labune na.. puluwannam danuwath karanna mawa e gana

    • @oshadamihiraj
      @oshadamihiraj 3 หลายเดือนก่อน

      dan moko karanne

  • @dilshara3411
    @dilshara3411 2 ปีที่แล้ว

    උඹ කරන ජොබ් එක මොකද්ද කියපන් ඔක්කොටම කලින්. උඹ you tuber ඒමද?

  • @romanticsworld1758
    @romanticsworld1758 3 ปีที่แล้ว +27

    ඒ කියන්නේ කැම්පස් වල උගන්නන්නේ ඉන්ග්ලිශ් වලින්ද 🥺🥺🥺

  • @rashmithagimhanaperera5426
    @rashmithagimhanaperera5426 2 ปีที่แล้ว +1

    අය්යෙ ET,SFT ,Geography කරාම මොනවද කරන්න තියෙන job

    • @beautifulsl6883
      @beautifulsl6883 2 ปีที่แล้ว

      මොකුත් නැද්ද koheda bn

  • @sandaruwan8666
    @sandaruwan8666 3 ปีที่แล้ว +3

    Aiye MN engineering technology walin A/L kale mata Engine driver kenek wenna barida

  • @ravinduSathasara
    @ravinduSathasara 3 ปีที่แล้ว +10

    අනාත වෙලා හිටියේ..😅

  • @Imashasewmini447
    @Imashasewmini447 3 ปีที่แล้ว +4

    Tnx ❤️

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      🙂👍👍

    • @kawmaniekuruppu9052
      @kawmaniekuruppu9052 2 หลายเดือนก่อน

      මිනින්දොරු වෙන්න නම් සබරගමුව කැම්පස් එකේ මිනින්දොරු උපාධිය හදාරන්න ඕන

  • @rahindusadishan6592
    @rahindusadishan6592 3 ปีที่แล้ว +6

    මුට පිස්සු 😡 SE ,CE government campus යන්න අනිවා maths කරන්න ඔනේ, නැත්තම් private තමයි ඔවා කරන්න පුළුවන් 😡😡

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +2

      Palayn bn yanna

    • @MM-jt1ok
      @MM-jt1ok 3 ปีที่แล้ว +1

      Ai oya science krpu kenekd? Thada une😡

  • @jeevahemali2375
    @jeevahemali2375 2 หลายเดือนก่อน

    අයියෙ Automobile enjineer කෙනෙක් වෙන්න නම් මොනාද A/l වලට කරන්න ඕනෙ.... කියන්න plz

  • @ashinikaushalya7300
    @ashinikaushalya7300 3 ปีที่แล้ว +3

    Sir biotech krama ආහාර /ශාක පිළිබඳ scientist kenek wenna පුළුවන්ද

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +4

      Ow mahasi unoth scientists or technologist kenek wenna puluwan.

    • @Mashiranathunga179
      @Mashiranathunga179 3 ปีที่แล้ว +1

      Ek ptta ❤️

  • @shamikadaham-jp8xs
    @shamikadaham-jp8xs 9 หลายเดือนก่อน

    අයියේ E- tec කරාට පස්සේ ඔය කිව්ව රැකියා වලින් සමනයෙන් තියෙන්නෙ මොනාද ?

  • @pramodyapetcare9195
    @pramodyapetcare9195 3 ปีที่แล้ว +3

    මද්යවෙදියෙක් වෙන්න මොනවද කරන්න ඕනෑ විෂයන් thechnology වලින්

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 3 ปีที่แล้ว +11

    Mn tech kare dan campus , a.l iwarakarala gedara iddi (schoole eke igana gatta practical walin) job ekak kara (ceb project) samahara dawaswalata ekadawasata rs6000k dakwa mn hoyawwa e job eken,tech walin kauruth thama campus out wela na, enisa hariyatama kiyanna ba mehema tanak tiyanawa kiyala, mokada ehema kiyala wadak nati nisa, kawuru monawa kiwath mage athdakiim ekka nam, rassa oni kiyala paare board allannam inna oni wenne na me degree holder kenekta :)

    • @kaveeshaperera8423
      @kaveeshaperera8423 3 ปีที่แล้ว

      Eee unata maths/bio un kiyawanawa ne tech unta kob na job na kiya kiya

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      🙂👍👍

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      @@kaveeshaperera8423 a nodanuwathkama 😃😃

  • @rythem7981
    @rythem7981 3 ปีที่แล้ว +1

    සර් රට යන්න බලාගෙන ටෙක් කරනවනම් (private cose,digree) වගේ මේ සබ්ජෙක්ට් එක කොහොමද මැච් වෙන්නේ

    • @kavindudilshan237
      @kavindudilshan237 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕනේ

  • @rameshperera7573
    @rameshperera7573 3 ปีที่แล้ว

    ටෙක් කරලා හමුදාවට . පොලිසියට එහ්ම ගියොත් යන්න පුලුවන් අන්ෂ මොනව්ද ?

  • @beautifullife7241
    @beautifullife7241 2 ปีที่แล้ว +2

    අයියේ නැවක යන්න මොන ඩිග්‍රී එකද කරන්න ඕන

  • @user-ud7kg4ln1w
    @user-ud7kg4ln1w 2 ปีที่แล้ว

    ටෙලිකොම් එකට යන්න මොනවද කරන්න ඕන course ... tek karala risalt enakn inne ... mokk krannda kiyla hithaganna ba

  • @ishiniupeksha8799
    @ishiniupeksha8799 3 ปีที่แล้ว +2

    Thank you..❤️

  • @dailythings6994
    @dailythings6994 3 ปีที่แล้ว

    Niymi bro

  • @kalanakavindu688
    @kalanakavindu688 3 ปีที่แล้ว +1

    Aiye motor mechanic side eken yanwanm,tech karata kamak nadda??

  • @shortstoshort4768
    @shortstoshort4768 2 ปีที่แล้ว +1

    ටෙක් වලින් ජපන් scholarship දෙන්න නෙද්ද

  • @dulmidasintha3107
    @dulmidasintha3107 3 ปีที่แล้ว

    Thanks

  • @sithumigunawardana5808
    @sithumigunawardana5808 2 ปีที่แล้ว +1

    Ayye godak aya kiyanawa tech karala wadak nh job opportunities adui wena ratawalin kiyala aththada ?🥲🥲

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      Thama eka batch ekai out une. Ehema karala wadak na job na kiyanna ba.

  • @aladevinda
    @aladevinda 2 ปีที่แล้ว

    සර් etත් එක්ක agri කරාම තියෙන ජොබ් මොනාද,ඒ දෙක එකට කරාට අවුලක් නෑනේද

  • @anurachandrasena5078
    @anurachandrasena5078 3 ปีที่แล้ว +3

    Aiye me kattiya kiynwane ICT nokara TEC kranna yanna epa kiyla...Ai e...

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      Ehema deyak na. Oyata ET/BST , SFT , anith subjects 10n ekak select karaganna puluwan. Eth ET karanawa nam ICT thun weni subject eka widihata karanawa nam hodai. BST karanawa nam Agri wage karanawa nam hodai. Mokada subject galapena nisa.Wena subject thoragaththath kamak na eka oyage ekamaththa anuwa. ICT karanna kiyanna hethuwa thamai university apply karanakota eka eka wasiyak wena nisa. Example: oya ET, SFT, ICT or BST, SFT, ICT karala thiyanawa nam oyata university apply karanna puluwan main subject dekata witharak nemei ICT walatath. A kiyanne Technology faculty eke thiyanawa 1 bachelor of engineering technology, 2 bachelor of bio-systems technology, 3 bachelor of information and communication technology kiyala. Ethakota oyawa main subject deken select une nathi unath ICT walata hari select wenna thiyana awasthawak thiyanawa. Anna a wasiya thiyana nisa thamai ICT kaloth hodai kiyanne.

    • @anurachandrasena5078
      @anurachandrasena5078 3 ปีที่แล้ว +1

      @@techfoodlk oho thank you aiye....🤗🤗🤗🙏🙏🙏🙏👍mn kranna hitan inne ET tama... etakota aniwaren ICT kranna onene neda....Thanks....

  • @nuwanikawindi1000
    @nuwanikawindi1000 3 ปีที่แล้ว +1

    bst sft it karala campas select unoth robotic and industrial automation kiyana degree eka karanna puluwanda????😳😳😳😳😳😳

    • @RK-qj3fp
      @RK-qj3fp 3 ปีที่แล้ว

      Robotic and industrial atomation තියෙන්නෙ කැළණිය university එකෙ අනිත් එවගෙ තියෙන්නෙ mainly mechatronic කියලා එවට apply කරන්න Engineering technology A/l වලට කරන්න ඔනෙ BST වලට බෑ.

  • @thisarurashmika6997
    @thisarurashmika6997 ปีที่แล้ว +1

    software engineer pluwand

  • @sanmithinura4765
    @sanmithinura4765 17 วันที่ผ่านมา

    මේකෙ ගොඩක් ඒව බොරු අපි දන්නෙත් ටෙක් කරාට පස්සේ

  • @slshadowyt6833
    @slshadowyt6833 2 ปีที่แล้ว +1

    ayye software engeneer kenek venna monada karanna oona

  • @YahamagaVlogs
    @YahamagaVlogs 2 ปีที่แล้ว +1

    elma❤❤

  • @videocollage5715
    @videocollage5715 3 ปีที่แล้ว +2

    Me aiya u tec eken al pass ayata automobile upadiyak gathakida aurdu thunen plz kiyanakooooo

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Automobile nam na. me degree programs tika thiyenne.
      univotec.ac.lk/index.php/programmes/

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว +2

    Aiye apita a/l walata s 3k thibunath university college akata aply karata select wenna berida

    • @charithkalhara6511
      @charithkalhara6511 3 ปีที่แล้ว

      tech walin amaru wewi...s 3k gnna ekh harima lesi tech walin...target ekh loku ekak krgnna

  • @xdewdahanayakathamo9268
    @xdewdahanayakathamo9268 3 ปีที่แล้ว +2

    Aircraft side ek pththta ynn mkd krnn oni e kynne mn dn a/l tec krnne.

  • @b.m.k7085
    @b.m.k7085 ปีที่แล้ว

    Sir bst sft ict karama isetco eka ehema wenas wenawadha me subject 3 hodaidha

  • @andrealoraine5382
    @andrealoraine5382 3 ปีที่แล้ว +2

    Fashion designer kenek wenna puluwanda

  • @sanidukalum795
    @sanidukalum795 3 ปีที่แล้ว +2

    Home science කරොත්

  • @dhananjayajayasingha238
    @dhananjayajayasingha238 3 ปีที่แล้ว +1

    Sir me e-tech ekka agri karoth awulk yaida
    Ehema karoth thiyena rakiyaa monaadha ?

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      a deke kisima galapimak nane. e tech karanawa nam ekata galapena subject ekak select karagannawa nam hodai, godak welawata IT. ehema naththam agri karanawa nam BST karanna, mokada samaharawita university apply karaddi saha rakiya walata yanakota a wagema diploma couse thoragannakota me thoragena thiyana subjects wedagath wenawa.

  • @che.614
    @che.614 2 ปีที่แล้ว +1

    Sir tec karanna o/l science walata s eken bari weida

  • @hashiniperera6868
    @hashiniperera6868 4 ปีที่แล้ว +2

    👍😊

  • @Wild_Wonders-u
    @Wild_Wonders-u 3 ปีที่แล้ว +15

    මම නම් ආස කෙලින්ම soft engineer

    • @smnedungoda245
      @smnedungoda245 3 ปีที่แล้ว +2

      Mamath 😊

    • @rajithadeshan3437
      @rajithadeshan3437 3 ปีที่แล้ว +2

      Mamath👍👍

    • @dasuntharaka7162
      @dasuntharaka7162 3 ปีที่แล้ว +2

      ehenam tech karanna epa. maths karanna one.

    • @nkmemehub
      @nkmemehub 3 ปีที่แล้ว +1

      @@rajithadeshan3437 maths 🙄🙄

    • @shehanabhishek3899
      @shehanabhishek3899 3 ปีที่แล้ว

      Arts krlth puluwn
      Hoda subjects tikk select krgaththoth
      - Moratuwa university

  • @zil743
    @zil743 3 ปีที่แล้ว +4

    ඔලෙවල් වලට 𝕚𝕥 කරන්නම ඔනෙද ටෙක් කරන්න 🤔

  • @hackgames4807
    @hackgames4807 2 ปีที่แล้ว

    අයියා බාස්කට් subjects walin English thoragaththoth monada thiyena jobs