Aparade ( අපරාදේ ) - Chamila Prasad (Thiwanka Banchi) Official Music Video | Aparada Parada Jiwithe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 644

  • @MPlus_lk
    @MPlus_lk  5 หลายเดือนก่อน +78

    Stream/Download - share.amuse.io/track/chamila-prasad-aparade4739643
    Spotify - open.spotify.com/album/52ThUyuyETTcsiLYaHsYwt?si=vXgt5gpOSxi0u6E_UK1rOQ
    Apple Music - music.apple.com/lk/album/aparade/1743918405?i=1743918559
    Lyrics
    ඉවසීමයී සිමිතව තිබුන දේ
    සමු දීමයි අවසාන තිරනේ
    දුක් උහුලලාම ඔබ ගාව හිත රත් උනාවෙ හැම දාම
    ඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැන සීම
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා..//
    ජීවිතයෙන් අතු ගලා කුණු
    රග පෑමෙන් හැර දාපන් බොරු
    කර බාගෙන කතා ඇහුවා ඇති ලෝකයෙන්
    සැන සිමට ඉඩ දීලා මතු
    විද වීමට සමු දිපන් ලැබු
    වැටුනු තැනින් නැගිටා ගන් දුටු හරි තැනින්
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා
    ආදරයෙන් අඩගහපන් සුදු
    ආසයි යලි ඉන්න තුරුලෙ උනු
    එනමුත් විශ්වාස නැ දරුනු ආත්මයෙන්
    හැමොගෙන්ම වෙනවා වැරදි සුදු
    අත් හැරිමද ඒයට සුදුසු
    ගත්තු තිරනයට පසු තැවෙනු දැන් ඉතින්
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා
    #Mpluslk #aparade

  • @bandaradisanayaka427
    @bandaradisanayaka427 5 หลายเดือนก่อน +231

    මේ සිංදුව එනකම් බලන් හිටපු සෙට් එක මේ පැත්තට එන්ව 😇❤🙈

    • @DhanithaDheemantha
      @DhanithaDheemantha 5 หลายเดือนก่อน +4

      Awurudu 2 witharai baln hitiya😢

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +5

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

    • @PabhodaSandhipani-so9vp
      @PabhodaSandhipani-so9vp 5 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයි මන් පට්ටම ආස සිදුවක් එ 💔🕊️🕊️

    • @tharidutharidu5697
      @tharidutharidu5697 5 หลายเดือนก่อน +2

      මාත් ❤

    • @dewgirl9035
      @dewgirl9035 5 หลายเดือนก่อน +2

      පිස්සුවෙන් වගෙ හෙව්වා මේ සින්දුව 😂

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi 5 หลายเดือนก่อน +78

    අම්මෝ මේ සින්දුව එනකම් අවුරුදු 2කක් විතර බලාගෙන උන්නා...😮😊❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +3

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 หลายเดือนก่อน +102

    මේ සින්දුව 1 Million යනවා කියන අය මේ කොනට කෝ ...👀❤️👇

  • @NimashaSewwandi-j4m
    @NimashaSewwandi-j4m 5 หลายเดือนก่อน +36

    අවුරුදු ගානක් ෆුල් සෝන්ග් එක රිලීස් වෙනකන් බලන් හිටලු ප්‍රේක්ෂකයන් ට දීපු හොදම තෑග්ග ඒ ලස්සන වචන ටික❤️😍

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @SaHaN.perera
    @SaHaN.perera 5 หลายเดือนก่อน +17

    ඉවසීමයී සිමිතව තිබුන දේ
    සමු දීමයි අවසාන තිරනේ
    දුක් හුලලාම ඔබ ගාව හිත රත් උනාමේ හැම දාම
    ඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැන සීම
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා..//
    ජීවිතයෙන් අතු ගලා කුණු
    රග පෑමෙන් හැර දාපන් බොරු
    කර බාගෙන කතා ඇහුවා ඇති ලොකයෙන් හෝ හෝ හෝ
    සැන සිමට ඉඩ දීලා මතු
    විද වීමට සමු දිපන් ලැබු
    වැටුනු තැනින් නැගිටා ගන් දුටු හරි තැනින්
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා
    ආදරයෙන් හඩ ගහාපන් සුදු
    ආසයි යලි ඉන්න තුරුලෙ උනු
    එනමුත් විශ්වාස නැ දරුනු ආත්මයෙන් හෝ හෝ හෝ
    හැමොගෙන්ම වෙනවා වැරදි සුදු
    අත් හැරිමද ඒයට සුදුසු
    ගත්තු තිරනයට පසු තැවෙනු දැන් ඉතින්
    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා
    lyrics
    @HarshanKPerera✍️✍️

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @chanacovers4646
    @chanacovers4646 5 หลายเดือนก่อน +19

    ගැම්ම අපේ එකා සතුටුයි බංචි අයියේ කට්ටක් කාපු කොල්ලේක් හරියන්න ඕනේ ❤️😍

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @NithunNithun-k8f
    @NithunNithun-k8f 5 หลายเดือนก่อน +21

    මේක අහන එක නවත්තන්න බෑනේ දාපූ වෙලේ ඉදලා තාමත් අහනවා ❤😫

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @HarshanaKPerera
    @HarshanaKPerera 5 หลายเดือนก่อน +60

    ආදරයෙන් අඩගහපන් සුදු
    ආසයි යලි ඉන්න තුරුලෙ උනු
    එනමුත් විශ්වාස නෑ දරුනු ආත්මයෙන්
    හැමෝගෙන්ම වෙනවා වැරදි සුලු
    අත් හැරීම ද එයට සුදුසු
    ගත්තු තීරනයට පසුතැවෙමු දැන් ඉතින්

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +2

      🤍

    • @bandaradisanayaka427
      @bandaradisanayaka427 5 หลายเดือนก่อน +14

      මේ සිංදුව එනකම් බලන් හිටපු අය මේ පැත්තට 😇❤

    • @tharushidilshara8048
      @tharushidilshara8048 5 หลายเดือนก่อน +3

      Lassanayi 🎉

    • @kavishkanimsara7966
      @kavishkanimsara7966 5 หลายเดือนก่อน +2

    • @LEZZI_YT
      @LEZZI_YT 5 หลายเดือนก่อน

  • @mamakamthi7735
    @mamakamthi7735 5 หลายเดือนก่อน +13

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @theviniksura6776
    @theviniksura6776 5 หลายเดือนก่อน +26

    අවුරුදු දෙකක් බලාගෙන හිටපු ගීතයක් අද realese වුණා congratulations brothers & Many returns of the day brother 🎂🍰🎁🎊️🎉️ Director & actor Suwin Jason

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 5 หลายเดือนก่อน +64

    Next blast aniwa ❤❤❤❤❤❤❤❤❤😘😘😘💣💣💣💥💥💥

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +2

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

    • @SuduAnu-z7w
      @SuduAnu-z7w 5 หลายเดือนก่อน +1

      Dilog ertl nadda ane rigin ton

    • @Kanishkasandaruwan-c8w
      @Kanishkasandaruwan-c8w 5 หลายเดือนก่อน

      ❤️💙❤️

  • @heshanekanayaka
    @heshanekanayaka 5 หลายเดือนก่อน +19

    දිගු කාල පරාස ආදර කථා එක මොහොත විනාස වෙනවා ම තමා...❤😢
    Great work
    Best wishes for the future❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +3

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

    • @malshisenarathna1546
      @malshisenarathna1546 5 หลายเดือนก่อน +2

      Aththac 😢

    • @heshanekanayaka
      @heshanekanayaka 5 หลายเดือนก่อน

      @@malshisenarathna1546 🥺💔

    • @vijekumara
      @vijekumara 19 วันที่ผ่านมา +1

      😢😢💔

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 5 หลายเดือนก่อน +22

    Jayawewa..! ❤️

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +2

      🤍

  • @MRMUSICLK
    @MRMUSICLK 5 หลายเดือนก่อน +27

    එහෙනම් මෙන්න ලබන සතියේ tranding එක 💯♥🌏

    • @MRMUSICLK
      @MRMUSICLK 5 หลายเดือนก่อน +2

      එක දානකම් ඉන්නේ Share පාරක් දාන්නම් ♥

    • @UpulSumanrathna
      @UpulSumanrathna 5 หลายเดือนก่อน

    • @UpulSumanrathna
      @UpulSumanrathna 5 หลายเดือนก่อน

      🤣🤣😃🤣😃😃😃🤣😃😃😃🤣🤣🤣🤣❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +4

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺🫀

  • @chutidoni-np7ju
    @chutidoni-np7ju 5 หลายเดือนก่อน +9

    අපරාදේ පරාද ජිවිතේ ඔයා
    මට‍ තිත්ත වු ඇත්ත තේරුම් කලා
    දිගු කාල පරාස අදර කතා
    ඒක මොහොත විනාස වෙනවම තමා. 😊😇

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +2

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 หลายเดือนก่อน +4

    දුක් උහුලලාම ඔබ ගාව.....😢
    හිත රත් උනාමෙ හැමදාම..😢💔🥀
    Feel it !!!!❤❤❤

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 5 หลายเดือนก่อน +8

    ජය වේවා ❤🎉

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 5 หลายเดือนก่อน +25

    දිගු කාල පරාස ආදර කතා
    එක මොහොත විනාස වෙනවම තමා.....🙂💔🥀

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

    • @KavindiMaleesha-m8p
      @KavindiMaleesha-m8p 5 หลายเดือนก่อน

      Aththa

  • @MusicClub-mu6xq
    @MusicClub-mu6xq 5 หลายเดือนก่อน +8

    ඒ දවස් වල ආවනම් 1M gahanawa දවසෙන් දෙකෙන්

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @dilanWanniarachchi_x_x
    @dilanWanniarachchi_x_x 5 หลายเดือนก่อน +9

    Eka trending enoo ekenma ❤❤❤❤

  • @pramaniganga3031
    @pramaniganga3031 5 หลายเดือนก่อน +3

    එනකම් බලාගෙන හිටියේ😊

  • @iakmaldesilva7509
    @iakmaldesilva7509 5 หลายเดือนก่อน +3

    Audrudu 2kata kalin podi kallak awwa me sinduwe 😊😊😊

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @yasiru113
    @yasiru113 5 หลายเดือนก่อน +7

    පහරක්💗

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @Sayurinimsara759
    @Sayurinimsara759 5 หลายเดือนก่อน +3

    Me sinduwa live ahanna pin karapu man ❤️😍godakawela musical show liyara ❤️❤️❤️

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @tharushidhanodya1809
    @tharushidhanodya1809 2 หลายเดือนก่อน +2

    ගින්දර වගෙ 🔥🔥🔥

  • @ThushMax
    @ThushMax 5 หลายเดือนก่อน +3

    Waiting parak idhalama balnna onama sinduwak aurudu kiyaknm hiyadha ❤🎉

  • @RuuTVLk
    @RuuTVLk 5 หลายเดือนก่อน +5

    ජයවේවා ❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @SamithDilshan-pr1xd
    @SamithDilshan-pr1xd 5 หลายเดือนก่อน +4

    අම්මෝ මේක එනකම් අවුරුදු ගානක් බලන් හිටියා 💓

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @Ima-qy5xh5uf1sk
    @Ima-qy5xh5uf1sk 5 หลายเดือนก่อน +1

    Niyami යාලු 👌👌👌👌👌

  • @Vinukasathsara1419
    @Vinukasathsara1419 6 วันที่ผ่านมา

    Super 😊😊😉😉❤️‍🔥❤️‍🔥

  • @IsharamadushankaIsharamadushan
    @IsharamadushankaIsharamadushan 9 วันที่ผ่านมา

    harima lassanai e sinduva

  • @pasindukavishan4668
    @pasindukavishan4668 5 หลายเดือนก่อน +2

    බුදු අම්මෝ මේ full song එක බලන්න බලන් හිටපු කල් සුපිරියක් නියමයි🥰🥰

  • @cricketlovers71225
    @cricketlovers71225 4 หลายเดือนก่อน +1

    හිතට දැනෙන සුපිරි සින්දුවක් ❤✨

  • @harsharathna5260
    @harsharathna5260 5 หลายเดือนก่อน +8

    Wating ❤❤5 pm

  • @Hithugiral
    @Hithugiral 5 หลายเดือนก่อน +2

    අවුරුදු ගානක් බලන් හිටියා සිංදුව එනකන්.good luck aiya❤😊

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @VindhayaDilrukshi
    @VindhayaDilrukshi 5 หลายเดือนก่อน +1

    Pull song Eka enakan maga balagena hitiye aiye❤

  • @VimashaThilini-ir7fj
    @VimashaThilini-ir7fj 5 หลายเดือนก่อน

    Yku sinduwa enkam perum puram awrudu dekak vithra man wage bln hty un innwd thwth🖤

  • @ThilinaRuwan-hk9yg
    @ThilinaRuwan-hk9yg 5 หลายเดือนก่อน +3

    Ammo meka release wennagiya kalayak.😬

  • @chinthakachathuranga-lz5gl
    @chinthakachathuranga-lz5gl 5 หลายเดือนก่อน +1

    ❤oyage sinduwatha mama pissu wAtuna❤🎉🥰🥰🥰🥰🥰🥰🥰

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @ThanushaRavishan
    @ThanushaRavishan 4 หลายเดือนก่อน +1

    පට්ට බං

  • @OshadiPaarinda
    @OshadiPaarinda 4 หลายเดือนก่อน

    Man asama sinduwak patta ana harima lassanai ❤😊👍😎🤘😍🤗💓💓💓💓🥰🥰🥰🥰

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 5 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා හදවතටම දැනෙනවා ❤💗💞💯👍

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thank You ❤ කාටත් බලන්න වීඩියෝ එක Share කරමු 🔥

  • @devakafdo9442
    @devakafdo9442 3 หลายเดือนก่อน

    යකො සිංදුවක කෑල්ලක් අවුරුදු 2ක් ඇහුවා නිකමට වගෙ බලද්දී මෙන්න මූ මේක රිලිස් කරලා...next level බාචි ❤❤

  • @ChathuBC
    @ChathuBC 5 หลายเดือนก่อน +1

    Congratulations mage aiya😘

  • @Eshanikavindika-w8n
    @Eshanikavindika-w8n 5 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියෙ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +2

    Excellent voice @ performance brother 👌❤️🔥

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @MaliduLahiru
    @MaliduLahiru 5 หลายเดือนก่อน +1

    මේ සිංදුව හිතට පට්ට විදියට දැනේනවා 😘😘😘

  • @PawanJayasuriya-vm3ov
    @PawanJayasuriya-vm3ov 5 หลายเดือนก่อน +1

    2024/05/20 balana aya me paththata

  • @Mr.kavishka01
    @Mr.kavishka01 2 หลายเดือนก่อน

    Mage list eke no 1 ❤️😘

  • @ajhitrohana1462
    @ajhitrohana1462 4 หลายเดือนก่อน

    Harima lassanai song ekah 😘

  • @shalikamusic3862
    @shalikamusic3862 5 หลายเดือนก่อน +5

    අපේ පේජ් එකෙන් වීඩියෝ එක බලලා ආපූ සෙට් එක මේ කොනට ❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @TharushaYeshan-b5i
    @TharushaYeshan-b5i 5 หลายเดือนก่อน +2

    yantham athi me sinduwa awa❤❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @Tharu-m1i
    @Tharu-m1i 5 หลายเดือนก่อน +1

    මේ සින්දුව එනකම් බලන් හිටියෙ😊

  • @aviskaaviska487
    @aviskaaviska487 5 หลายเดือนก่อน +1

    Adoo thiwaa. ❤️❤️Adarei machan.. enakamma balan idiye ❤️🥰supiriyK thamai aa..

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @InFfaile
    @InFfaile 4 หลายเดือนก่อน

    e sinduwan hithata supiriyatama waduna good luk ohom yam

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      ❤🙂

  • @Panchi180
    @Panchi180 5 หลายเดือนก่อน

    ඒකනම් වෙනමම රහක්...😍♥️💫💯
    යාළුවන්ටත් බලන්නම status දැම්මා....🥰🎼

  • @UmeshMma
    @UmeshMma 5 หลายเดือนก่อน +1

    Trending one and sri lankan 1st

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Just_Dozzi
    @Just_Dozzi 5 หลายเดือนก่อน

    Supiri sinduwak release karanakan balan hitiye....

  • @JanakaChaminda-z4l
    @JanakaChaminda-z4l 2 หลายเดือนก่อน +1


    ...........
    ..❤....

  • @UdayaKumara-lp2rn
    @UdayaKumara-lp2rn 5 หลายเดือนก่อน +1

    ලස්සනයි තව ඕනෙ ඔය කටහඩින් 😊😊🎉🎉

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @sadunarunamiusic8298
    @sadunarunamiusic8298 5 หลายเดือนก่อน +1

    ජය වේවා අයියා

  • @Chutikki8317
    @Chutikki8317 4 หลายเดือนก่อน

    Nice wow ❤❤❤ 👍👍suppr

  • @GeenathHaputhanthri
    @GeenathHaputhanthri 5 หลายเดือนก่อน +1

    මේ සින්දුව එනකල් පට්ට කාලයක් බලන් හිටියා❤❤❤

  • @Gaming_sanju-ys
    @Gaming_sanju-ys 5 หลายเดือนก่อน

    Mula idan balagena iduye me sinduwa enakam 😓😓😍pattama lassanai 😇

  • @NimeshDilkshana
    @NimeshDilkshana หลายเดือนก่อน

    Harima lassanai

  • @PasinduAshantha
    @PasinduAshantha 5 หลายเดือนก่อน +3

    Wasiyak oi❤❤🎉

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @sHeNa115
    @sHeNa115 5 หลายเดือนก่อน

    මෙ සින්දුව හෙව්වෙ නැති තැනක් නැ අන්තිමේදි කොම හරි දැම්ම එක ලොකු දෙයක් ❤️🔥

  • @ino789
    @ino789 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyangikaUdeni-w7l
    @PriyangikaUdeni-w7l 5 หลายเดือนก่อน +5

    awrudu ganak balan hitapu ekah 🎉❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      හෙට හවස 5 ට බලමු❤

  • @HiranyaMalisha
    @HiranyaMalisha 5 หลายเดือนก่อน

    මරු පට්ට සෝන්ග් එක එනකන් බලාගෙන හිටියේ ❤️🔥

  • @IsharamadushankaIsharamadushan
    @IsharamadushankaIsharamadushan 9 วันที่ผ่านมา

    Oyade sinduva suduAyiya

  • @SunithaBandara-v4x
    @SunithaBandara-v4x 5 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සිංදුවක්

  • @IsuriGamage-cf8wp
    @IsuriGamage-cf8wp 3 หลายเดือนก่อน

    මන් මාර ආසයි මෙ සිංසිංදුවක්වක් ❤️❤️❤️❤️❤️

  • @HarushkaMg
    @HarushkaMg 2 หลายเดือนก่อน

    Elaaa😢😢😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔

  • @Chutikki8317
    @Chutikki8317 4 หลายเดือนก่อน

    Wow nice ❤suppr

  • @reshmikadilshan1641
    @reshmikadilshan1641 5 หลายเดือนก่อน +1

    අපරාදෙ සිංදුව අම්මෝ අවුරුදු ගානක් බලන් හිටපු සිංදුව අද හම්බුනා ❤❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @HirushanPathiraja2000
    @HirushanPathiraja2000 5 หลายเดือนก่อน +1

    Nice Song....❤️😍

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 หลายเดือนก่อน

    ❤මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක්❤❤❤

  • @chamindakumara1759
    @chamindakumara1759 5 หลายเดือนก่อน

    Supiriyak thama 😊🌹❤️👌

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 หลายเดือนก่อน

    🎉❤ සුපිරි 🎉❤

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana 5 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් ලස්සන song එකක් ඇහුවා 😍❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @hansanikarunarathna
    @hansanikarunarathna 5 หลายเดือนก่อน +1

    එනකම් බලන් හිටපු සිංදුවක් ❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @priyangikakavikarage3748
    @priyangikakavikarage3748 5 หลายเดือนก่อน

    Anee meeka enakamma balan hitiye 🥰🥰

  • @kavindurathnayaka1352
    @kavindurathnayaka1352 5 หลายเดือนก่อน +1

    Supiriyak aiyaa❤❤❤❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @NawamGimahana
    @NawamGimahana 4 หลายเดือนก่อน

    1 milion ගහනවා ශුවර්

  • @YasinRashmik-ty7nn
    @YasinRashmik-ty7nn 5 หลายเดือนก่อน +1

    සුපිරී කොම්ලෝ ❤️😩

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @jayathissa486
    @jayathissa486 หลายเดือนก่อน +1

    ❤❤❤supiri

  • @Thinu_music
    @Thinu_music 5 หลายเดือนก่อน +2

    මේක trend කරන්න ඕන කියන අය මේ කොනට❤

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Trending wela tiyenne

  • @PiyumiNadeesha-zb8od
    @PiyumiNadeesha-zb8od 5 หลายเดือนก่อน

    Lassanai ... Eka supiri song ekak

  • @sunilmuthugala
    @sunilmuthugala 5 หลายเดือนก่อน

    Lassanay song eka

  • @kanalkumara
    @kanalkumara 3 หลายเดือนก่อน

    මේ සිංදුව අහන්න අහන්න අාසයි 😊❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +2

    මේ සින්දුව අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද .😁❤

  • @BathiyaDilruksha-p2h
    @BathiyaDilruksha-p2h 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @ShenalImasha-k7g
    @ShenalImasha-k7g 5 หลายเดือนก่อน

    Eka lassanai hithata vadina sinduvak ❤❤ meka enakan balan hitiya

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน +1

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️

  • @DeepaPriyanthi-c3r
    @DeepaPriyanthi-c3r 5 หลายเดือนก่อน

    Anee me song akanam maram lassanai❤

  • @ChamiduHirushan-jb4yb
    @ChamiduHirushan-jb4yb 5 หลายเดือนก่อน +1

    Super❤🎉

    • @MPlus_lk
      @MPlus_lk  5 หลายเดือนก่อน

      Thankyou✨🤍
      හැමෝටම බලන්න Share කරමූ❤️