Dumriya Asunaka (දුම්රිය අසුනක) - Udesh Manoj Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • (Available Now on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Listen/Download: vyd.co/UdeshMa...
    Artist | Udesh Manoj
    Music | Sandaruwan Jayasinghe
    Lyrics | Sajith V Chathuranga
    Director | Gayana Hettiarachchi
    Production | Roosara Films
    Produced By | Lakna J Kariyawasam
    Dop,Editor & Colorist | Lakshitha Bandara
    Assistant Director | Kalana Dilhan
    Camara Assistant | Amith Lakshan
    Still Photography | Amith Lakshan (Mirror Colour Studio)
    MUA | Manoj Laksiri
    Hair Dresser | Saloon CK ONE Kalubowila
    Starring | Viraj Danusha & Sujani Maduwanthi
    Location | Diyathalawa
    Special Thanks |
    Mr.Gayana Hettiarachchi
    Mr.Mahesh
    Mrs.Ishanka
    Mrs.Wasanthi Kumudini
    Sinadi Meleena
    LyricLoom
    Mr.Ranjith Premalal
    Lyrics✍️
    දුම්රිය අසුනක අත්පටලාගෙන👩‍❤️‍👨
    පුරාණයේ අප කල සම්බන්ධය
    අවසන් උන බව කීවත් නිතරම
    මුරන්ඩු මගෙ හිත පිලිගන්නෑ එය
    දැන ගන්න මේ ලෝකේ තව කාටවත්ම
    මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට //
    සාගරේ තරම් විශාල ආදර පාසලේ
    හෝඩිපොත කියාලා දුන්න ගුරුවරියේ මගේ//
    ඔබ මට කියපු වදන් හුරතල් ස්වරයෙන් ඔබේ
    පිරිතක් වගේ තාම රැව් දෙනවා කනේ//
    දැනගන්න මේ ලෝකේ තව කාටවත්ම මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට
    මේක නම් ඔබේ කැමැත්ත අන්තිම තත්පරේ
    කාරී නෑ හොඳින් හිඳින්න ඔහු සමගින් ලෝවේ//
    පියමැන යන්න කලින් මංගල නැකැතට ඔබේ පුලුවන්ද සිපගන්න යලි නළලත මගේ //
    දුම්රිය අසුනක.....

ความคิดเห็น • 1.3K

  • @udeshmanoj
    @udeshmanoj  4 หลายเดือนก่อน +121

    දුම්රිය අසුනක අත්පටලාගෙන👩‍❤️‍👨 🚆🎤 ඔන්න ඔයාලට බාරයි අහන්න බලන්න හොඳ නරක කියන්න ආදරෙයි හැමදාමත් 💖😍🚆🎤🙏

    • @wasanthikumudini4010
      @wasanthikumudini4010 4 หลายเดือนก่อน +13

      හරිම ලස්සන පද රචනයක්, තනුවක්, රූප රචනයක් , ඊටම නොදෙවෙනි කටහඬක් තමයි😘❤❤❤❤ සුභ පැතුම් ❤😘

    • @dilrubhagya4835
      @dilrubhagya4835 3 หลายเดือนก่อน

      ලස්සනයි අයියේ සිංදුව.ගයන අයියත් වැඩේ ලස්සනටම කරලා තියෙනවා.ලස්සනයි ජය වේවා ❤🎉

    • @anusha1019
      @anusha1019 3 หลายเดือนก่อน +1

      ලස්සනයි aiya.💗💗

    • @denuwanaloka8937
      @denuwanaloka8937 2 หลายเดือนก่อน +1

      Cover ekak karata kamak nedda sir🥰

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน +1

      @@denuwanaloka8937 කමක් නෑ

  • @hasithadilshan4218
    @hasithadilshan4218 หลายเดือนก่อน +15

    අපෙ ගාමන්ට් එකේ හැමදාම අහන සින්දුවක් .... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน +2

      Thank you ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤

  • @peterramesh9936
    @peterramesh9936 4 หลายเดือนก่อน +22

    මා ආදරණීය දයාබර සර්.. මේක ඉතාම අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස මං දකින්නේ.. ඒ වගේම මාත් බලාගෙන හිටියා මේ ගීතය එළියට එනකම් ඉතාම ආශාවෙන්.. අද ඔබ ගැන ඉතාම නිහතමානී සතුටක් ආඩම්බරයි මටත්.. කියන්න තියෙන්නේ එච්චරයි.. මේක අනිවාරයෙන් හිට් වෙනවා.. අපි මේක තවත් රසිකයන් අතර ගෙන යමු සර්.. ඔබට සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ❤❤❤🔥🔥✅😎👊

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබට ලොකු ශක්තියක් මේ Comment එක 💖💪🔥🎤🙏

  • @user-gb9ue9pb6j
    @user-gb9ue9pb6j 4 หลายเดือนก่อน +42

    ලයික් එකක් දැමිමා ලස්සනයි හාද උතුම් දළදා සමිදුන් පිහිටයි

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +6

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @shanikanadishani422
    @shanikanadishani422 2 หลายเดือนก่อน +6

    උදේෂ් අයියා ඔයාගේ මේ සින්දුව ඇත්තටම හරිම රසවත් ඒ වගේම හරිම ලස්සන කටහඬක් ඔබට හිමිවෙලා තියෙනවා.හරියට ඒක භාවනාවක් වගේ,කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ඒ කටහඬට පුළුවන් මනුස්සයෙක්ගෙ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා හිතට සැනසීමක් සතුටක් ඇති කරන්න ඒ තරම් ප්‍රබල කටහඬක් ඔබට තිබෙන්නේ.ඇත්තටම ඔබ හොඳ ගායකයෙක් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් පිරුණු හොඳ මනුස්සයෙක් විදියටත් මා ඔබව හඳුනනවා,ගුරුවරයෙක් විදිහට තම ගුරුහරුකම් කිසිදු අඩුපාඩුවකින් තොරව තමුන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට දායාද කරන හොඳ ගුරුපියාණන් කෙනෙක්.ඔබගේ ඉදිරි ගමනට මා මුළු හදවතින්ම සුබ පතනවා ජයෙන් ජයම වේවා❤

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් 💖🎤💪💖😍

    • @lahiru9897
      @lahiru9897 หลายเดือนก่อน

      Hi

  • @user-el2kn3rd9u
    @user-el2kn3rd9u 6 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි.ගියසතියෙ star gamant එකේදි සජීවීවම ඔබගේ හඩින් අහන්න ලැබුනා. හරිම සතුටුයි.තව තවත් මෙවැනිම ලස්සන ගීත ඔබගේ හඩින් අසන්න ලැබේවා.

    • @udeshmanoj
      @udeshmanoj  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් ඉක්මනින්ම තව ලස්සනම නිර්මාණයක් එනවා 💖💝⭐🎤💪

  • @nethumusic3
    @nethumusic3 4 หลายเดือนก่อน +29

    සිංදුව එනකම් බලන් හිටපු අයකෝ🎉🎉🎉🎉🎉🎉❤❤

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      Thank you💖😍💪🎤🔥

    • @user-zm9ok3ng3h
      @user-zm9ok3ng3h 4 หลายเดือนก่อน +1

      Ambo me sinduwa mama hema tissema ahanawa, kiyanna wachana ne, marama marama lassanayi..

  • @user-rq6lj6lp4j
    @user-rq6lj6lp4j 2 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි ❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖😍💪🎤

  • @KelaniboadareWasanthaa
    @KelaniboadareWasanthaa 4 หลายเดือนก่อน +40

    මේ සින්දුව පරද්දන කාටවත් බෑ❤

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි

    • @lahiru9897
      @lahiru9897 4 หลายเดือนก่อน

      Hi...

  • @RohithaRohitha-x1j
    @RohithaRohitha-x1j หลายเดือนก่อน +3

    සිංදුව ලස්සනයි එත් මෙි සිංදුවට හරියන රංගනය නෙමෙයි මෙික

  • @AsithManoj-rj2tv
    @AsithManoj-rj2tv 21 วันที่ผ่านมา +3

    මාර ලස්සන සින්දුව ❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  21 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐

  • @SumedaSampath-fw2hi
    @SumedaSampath-fw2hi 15 วันที่ผ่านมา +1

    Aiye shetmy maru dawashata ekapark ahanwa❤❤❤❤❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  14 วันที่ผ่านมา

      Thank you very much❤️

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 4 หลายเดือนก่อน +8

    සිංදුව මරු අයියෙ කීසැරයක් ඇහුවද මතක නෑ ඒතරමට රහයි❤️🥰

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you very much❤️ Malli

  • @KumalinKumi
    @KumalinKumi วันที่ผ่านมา +1

    වේරලියද්දගේ සින්දු වලට කැමති අය කෝ මේ පැත්ටට එන්න දෙමු ලයික් වැස්සක් 🥰🥰🥰🥰

    • @udeshmanoj
      @udeshmanoj  วันที่ผ่านมา

      Thank you💝💝💝💖💪⭐

  • @Sjsbdbbddjdjdjfjsjf
    @Sjsbdbbddjdjdjfjsjf หลายเดือนก่อน +3

    Lassana song ekk ❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖💪🎤

  • @anushkawijesundara-gp8pw
    @anushkawijesundara-gp8pw 23 วันที่ผ่านมา +1

    ලස්සනයි udesh ... හොද හඩක් තියනවා ඔයාට.. ජය වේවා..❤

    • @udeshmanoj
      @udeshmanoj  23 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💖💖💝💪🙏🎤

  • @shesanthS2
    @shesanthS2 4 หลายเดือนก่อน +14

    සින්දුව සුපිරි .. 👌

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මගෙ අයියේ 🙏🚆🎤🔥

    • @rmsdarmaratnarmsdarmaratna2333
      @rmsdarmaratnarmsdarmaratna2333 4 หลายเดือนก่อน

      ​@@udeshmanoj ye girl ge nama mokadda Ayiya

  • @HashikaLakmali
    @HashikaLakmali วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ගොඩක් පින් පිරුනු කටහඩක් බුදු සරනයි

    • @udeshmanoj
      @udeshmanoj  วันที่ผ่านมา

      ඔයාට ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐🙏

  • @MohanChandralal
    @MohanChandralal 4 หลายเดือนก่อน +5

    වාව් අපේ සර්...හරිම ලස්සනයි..රහට අහන්න ඕනකරන හදවත් වලට රහට ගයපු සුන්දරම ගීතයක්...හැම මුවකම හෙට දිනයේ මිමිණෙන ගීතය " දුම්රිය අසුනක " ජයෙන් ජයම වේවා මගේ හර්දයාංගම ගායකයාට..🌺💐🪻🌹❤️

  • @Hiru_lovely
    @Hiru_lovely 4 วันที่ผ่านมา +1

    Ape set ekath asai me song ekata.supiri

    • @udeshmanoj
      @udeshmanoj  4 วันที่ผ่านมา

      @@Hiru_lovely Thank you very much❤️ හැමෝටම ගොඩාක් ආදරෙයි හැමදාමත්

  • @aiuasiaiuasi
    @aiuasiaiuasi 4 หลายเดือนก่อน +3

    🔥🔥🔥

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thanks

  • @THIWANKASathish
    @THIWANKASathish 4 วันที่ผ่านมา +1

    patta ban elam

    • @udeshmanoj
      @udeshmanoj  4 วันที่ผ่านมา

      Thank you💝💖

  • @tharuhasarangika7116
    @tharuhasarangika7116 4 หลายเดือนก่อน +11

    රිලීස් වෙනකම් ආසාවෙන බලන් හිටපු සින්දුවක් ❤️❤️

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @malindulochana6483
    @malindulochana6483 4 หลายเดือนก่อน +2

    නියමයි උදේශ්.....කොහොමත් ඔයාගෙ හඩ අලුත් සිංදුවකින් අහන්න අපි හැමදාම බලං ඉන්නවා....පුතාලා පලවෙනි වතාවටම මේක අහන්න ඕන කියලා ලොකු ස්ක්‍රීන් එකට දාලා ෆුල් සවුන්ඩ් දාලා ඇහුවෙ.....එහෙම අහද්දි හරිම ලස්සනයි....

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමෝටම හැමදාමත් ඉක්මනින්ම හමුවෙමු 😍😊🎤🎧💪🙏💖💖💖💖

  • @C424c424
    @C424c424 4 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි සින්දුවක් වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💖😍💪🎤🚆

  • @DeepikaDeepika-gt9bz
    @DeepikaDeepika-gt9bz 3 ชั่วโมงที่ผ่านมา

    Wow marama ලස්සනයි ❤❤❤

  • @sandunidineshika1123
    @sandunidineshika1123 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අයියේ සිංදුව,, ඔයාගේ සිංදුව ලංකාවේ ජනප්‍රිය ම සිංදුව බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍😍😍😍😍😍🌄🌄🌄🌄

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥🎤💪🚆💖

  • @isuntech
    @isuntech 2 หลายเดือนก่อน +1

    hoda nihathamani kenek jayaweewa

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖💪😍

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 4 หลายเดือนก่อน +3

    Jayawewa..! Mage Aiye 🥰❤️

  • @NadeekaMapa
    @NadeekaMapa 3 หลายเดือนก่อน +1

    Aiye lassanai budusarani

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +16

    කෝ බලන්න කෝච්චියේ ගිහින් තියන අය මේ කොනට 👀👇

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @user-cz8mj2rb2q
      @user-cz8mj2rb2q 2 หลายเดือนก่อน +1

      Hmmm

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo หลายเดือนก่อน +1

    Godak lassana sinduwak❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you very much❤️

  • @AmilaChathurang
    @AmilaChathurang 4 หลายเดือนก่อน +2

    Aye gahanna wwna sinduwak na niyamata karala තියනවා සුපිරියක් thamai a 👍👍👍👍👍👍👍👍

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you very much❤️

  • @SubasNirmal
    @SubasNirmal หลายเดือนก่อน +1

    සුපිරි 👌👌

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖💪🎤

  • @MohanChandralal
    @MohanChandralal 4 หลายเดือนก่อน +5

    හදවතට දැනෙන්න ගයන්න සුන්දර හඬක් උරුම මගේ ආදරණීය ගායන ගුරුපියාණන්ට නැවත නැවතත් හදවතින්ම සුභපැතුම් පුද කරන්නේ ඔයාගෙ උත්තම මානුෂීය ගුණාංග තේරුම්ගත්තු නිසයි සර්..හදවතින්ම පතන්නේ..ජයග්‍රහණය ඔබේම උරුමයයි...ආදරෙයි හදවතින්ම.....❤️🌹💐🌺❤️💐🌺

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට🎤💖💕

    • @rmsdarmaratnarmsdarmaratna2333
      @rmsdarmaratnarmsdarmaratna2333 4 หลายเดือนก่อน

      Ayiya Aka harima Lassanai sinduwa mata kiyanna puluwnada ye kellage full nama pliz ​@@udeshmanoj

  • @sumedasampath1370
    @sumedasampath1370 2 หลายเดือนก่อน +1

    Lassana wachana asama sinduwak ❤❤

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖⭐

  • @niroshanisilwa9188
    @niroshanisilwa9188 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤ harima ලස්සනයි sir

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      Thank you

    • @lahiru9897
      @lahiru9897 4 หลายเดือนก่อน

      Hi...

  • @ruvinimadumali3408
    @ruvinimadumali3408 3 หลายเดือนก่อน +1

    Supiri wedak aiye..👌👌

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you nangi 😍💖

  • @IsuraVlogs
    @IsuraVlogs 4 หลายเดือนก่อน +4

    හිට් එකක් තමා ❤😍

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      මල්ලී

  • @KelaniboadareWasanthaa
    @KelaniboadareWasanthaa 3 หลายเดือนก่อน +2

    Congratulations ,,ape sirta thawath idiriyatama yanna විශ්වයේ ආශිර්වාදය ලැබේවා

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මරියා💥😍💖💪🎤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +3

    **Beautiful Voice With Song**
    👌👌👌👌👌👌👌👌
    **Visual Is Superb**🤗🤗🤗🤗🤗🤗

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you very much❤️

  • @massbaas7859
    @massbaas7859 20 วันที่ผ่านมา +1

    Pharak ayye

    • @udeshmanoj
      @udeshmanoj  19 วันที่ผ่านมา

      Thank you💖💪⭐

  • @MrAsitha45
    @MrAsitha45 4 หลายเดือนก่อน +7

    Wow what a lovely creation!😱😱😱Lyrics,Melody,Choreography beautifully created!👌👌🔥🔥 more over voice is the X factor as it’s very powerful and melodic. All the best Udesh!❤️💙🙏🇱🇰👈🇬🇧

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      Thank you very much❤️ Asitha💖💪😍🎤🚆🔥🙏☸️

  • @PoDiYA2060
    @PoDiYA2060 3 หลายเดือนก่อน +1

    Maruu anee patta song ekk ❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +4

    **Third Time Watching 🔥 Now**

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +2

      Thank you

    • @YashodaDilshan-tk1tp
      @YashodaDilshan-tk1tp 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@udeshmanoj

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 24 วันที่ผ่านมา +1

    ආදරණීයයි........ ❤❤❤❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💝💖😍🎤💪🙏

  • @MohanChandralal
    @MohanChandralal 4 หลายเดือนก่อน +3

    දවසින් දවස චෙක් කරලා බලනවා විවුස් කීයද කියලා බලන්න...හදවතේ ලොකු ආදරයක් බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා ලංකාවේ හිට්ම නම්බර් එක වෙන එක.. උදේශ් මනෝජ් දයාබර මිනිස්කමින් පිරිපුන් සොඳුරු ම්නිසාගේ මේ සුන්දරතම ගිතයට විය යුතු සාධාරණත්වය එයයි..

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට පුලුවන් තරම් Share කරන්න 💖😍💪🔥

    • @MohanChandralal
      @MohanChandralal 4 หลายเดือนก่อน

      ෆේස්බුක් මගේ පේජ් එකට ශෙයා කළා..ෆ්‍රෙන්ඩ්ස්ලා හැමෝටම මැසෙන්ජර් වලින් ලින්ක් එක ශෙයා කළා සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SubhaniJayasinghe
    @SubhaniJayasinghe หลายเดือนก่อน +1

    Lassanai aiye eka paharak ❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖💝⭐💪🎤

  • @SaniSani-f6v
    @SaniSani-f6v หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් 👌👌👍

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖

  • @buddikageethani4382
    @buddikageethani4382 2 หลายเดือนก่อน +1

    Lasanai aiye sinduwa 🎉

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖🎤💪

  • @MohanChandralal
    @MohanChandralal 2 หลายเดือนก่อน +1

    අද බලනකොට 307k විව්ස් දැක්කම කමෙන්ට් එක්ක් නොකරම බැරිඋනා උදේශ් සර්...හදවතේ උණුසුම් සුභපැතුම් නිර්ලෝහීව පුදකරනවා...මනුස්සකම පිරුණ ඔයාට හැමදාමත් ආදරෙයි...වාසනාවන් ජයම වේවා....!!!❤️❤️❤️❤️❤️❤️

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට🎤💖💕 තෙරුවන් සරණයි ☸️

  • @KavishkaMandara-co5lk
    @KavishkaMandara-co5lk 4 หลายเดือนก่อน +1

    Lassanai aiye suba pathanawa oyata .bs

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you

  • @user-do1tp2bd7q
    @user-do1tp2bd7q 2 หลายเดือนก่อน +1

    Ela ayiye🎉❤😊

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      💖💖💖💪😍

  • @HiruGamingWorld24
    @HiruGamingWorld24 3 หลายเดือนก่อน +1

    Ft wedak matama gahapu ekak

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you💖

  • @rumeshdesilva9560
    @rumeshdesilva9560 4 หลายเดือนก่อน +2

    කාලේකින් අහපු හොද නිර්මාණයක්...ඒ හඩේ තියන අලංකාර පුදුම විදිහට දැනෙනවා...සතුටුයි ආඩම්බරයි ඔබ වැනි දක්ශ කලාකරුවෙකු අපට සිටින එක ගැන❤❤❤❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සහෝදරයා ආදරෙයි හැමදාමත් 💪💖😍🎤🎧

  • @shehankumara3257
    @shehankumara3257 4 หลายเดือนก่อน +2

    Supiri aiye sehan malli

  • @NishanDeSilva16
    @NishanDeSilva16 หลายเดือนก่อน +2

    Run rate නන්ස්ටොප් එකෙන් අහලා ලස්සන නිසා සර්ච් කරලා බැලුවේ.මේක සුපිරියක් ❤️

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🎤⭐🙏

    • @user-mp8ux7qv7p
      @user-mp8ux7qv7p หลายเดือนก่อน +2

      Maath

  • @uhhddxh8041
    @uhhddxh8041 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බුදුසරණයි අහන්න අහන්න ආසයි නුදුරේදීම සැමගෙම හදවත් සොරා ගන්නවා මේ ගීතය ❤️❤️❤️❤️👌👌👌👌

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ගොඩාක් වටිනවා මේ Comment එක 🔥🎤💪🚆💖

  • @user-pc9do7jf2u
    @user-pc9do7jf2u หลายเดือนก่อน +1

    ලස්සනයි 🎉🎉😁

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖🎤💪

  • @sdmadusd54934
    @sdmadusd54934 หลายเดือนก่อน +1

    උදේශ් සර්ව මන් දන්නෙ 2017 ඉදලා ඉතින් හරිම හොද සර් කෙනෙක් මේක ට්‍රෙන්ඩ්න් යවලම තමා නවතින්නෙ සර් ආදරෙයි ඔයාට

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් 😍😍😍💖💪🎤

  • @JanakamadushanGonalagoda-cr5sm
    @JanakamadushanGonalagoda-cr5sm 2 หลายเดือนก่อน +1

    ලස්සනයි සහෝ

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්

  • @user-kr2dy4kv2b
    @user-kr2dy4kv2b หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි 🥰🥰🥰

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖😍💪🎤

  • @nimanthichamodaniofficial7354
    @nimanthichamodaniofficial7354 4 หลายเดือนก่อน +2

    එදාත් අදත් කවදාත් හැගීම් උද්දීපනය උපරිමයෙන් කරන ලස්සන හදවතක් තියන ගායන ශිල්පියෙක් තමයි උදේෂ් මනෝජ් අයියා.. "සොදුරු මතක පිටු" ගීතයට දෙවනි නැහැ මේ ගීතයත්.. ජයෙන් ජයම වේවා අයියේ.❤🎙️

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගී💖💖😍 ලොකු ශක්තියක් මේ comment එක ආදරෙයි හැමදාමත් ජයම වේවා 😍💖🎤💪🙏

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      @@sampathjayasiri-m2g Thank you

  • @KelaniboadareWasanthaa
    @KelaniboadareWasanthaa 3 หลายเดือนก่อน +1

    Woooooow niyamai sir,,,,,,

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      😍💖💪🎤💥

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @sanjayakumara6423
    @sanjayakumara6423 3 หลายเดือนก่อน +1

    Supiriyak udaya... ❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you

  • @ChamaraSandaruwan-te9td
    @ChamaraSandaruwan-te9td 21 วันที่ผ่านมา +1

    Supirei.👍👍

    • @udeshmanoj
      @udeshmanoj  21 วันที่ผ่านมา

      Thank you😍💖💪🎤⭐

  • @user-el2kn3rd9u
    @user-el2kn3rd9u 5 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤❤❤❤

  • @K.M.Sankalpa
    @K.M.Sankalpa หลายเดือนก่อน +1

    🎉ඔය.දිය නලව.

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Yes Thank you 😍💪💖🎤

  • @ApsarisaJanika
    @ApsarisaJanika หลายเดือนก่อน +1

    Jaya❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💝💖🎤

  • @kithminuwanthika3484
    @kithminuwanthika3484 13 วันที่ผ่านมา +1

    සා වෑව් 😘❤️
    අද අපෙ ෆැක්‍ට්‍රියට ආවා...ඇත්තටම කිසිම ලොකු කමක් ආඩම්බර කමක් නෑ...

    • @udeshmanoj
      @udeshmanoj  13 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඉතින් ආදරෙයි හැමදාමත් ⭐🎤💪💖

  • @NotiyaAirCraft
    @NotiyaAirCraft 2 หลายเดือนก่อน +1

    Hithata waduna supiri sinduwk 😍💕🥰

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖😍💪🎤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 4 หลายเดือนก่อน +1

    Super🥰 aiye jaya wewa !

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you nangi 💚🎤💪😍💖

  • @Chi_2002
    @Chi_2002 หลายเดือนก่อน +1

    මාර ලස්සනයී

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖💪🎤

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 4 หลายเดือนก่อน +2

    ඉකාමත් ලස්ස න නිර්මාණයක් තාරැන්‍ය වැලද ගනිිවිි ඉක්මනට.සුබ පැතුමි උදේස් මල්ලි ජයවෙිවා👍👍👍👍💜💚❤❤💙💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 2 หลายเดือนก่อน +1

    godak lassanai aiyee👍😊

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      @@KavindiAnuththra-uw5cr Thank you nangi 💖

  • @NimaliWG
    @NimaliWG 3 หลายเดือนก่อน +1

    Lasanai❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you

  • @gangakumuduni3212
    @gangakumuduni3212 3 หลายเดือนก่อน +1

    Super..... 👍👍

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you 💖😍🎤💥

  • @Gamage-px3sm
    @Gamage-px3sm 7 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  7 วันที่ผ่านมา

      Thank you💖💝⭐🎤💪

  • @aishuskitchen6175
    @aishuskitchen6175 4 หลายเดือนก่อน +2

    ජය වේවා සර්❤️❤️❤️❤️❤️

  • @user-cz8mj2rb2q
    @user-cz8mj2rb2q 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖😍

  • @keshikadewmini1822
    @keshikadewmini1822 29 วันที่ผ่านมา +1

    Hrima lassana song ekk ....❤

    • @udeshmanoj
      @udeshmanoj  28 วันที่ผ่านมา

      @@keshikadewmini1822 Thank you 💝💖🎤💪

  • @kasunvimanthavimantharanas7387
    @kasunvimanthavimantharanas7387 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අයියේ මග බලන් හිටියේ ,thankyou and congratulations

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @NishansalaRathnayaka
    @NishansalaRathnayaka 2 หลายเดือนก่อน +1

    Lassanai a song aka❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  2 หลายเดือนก่อน

      Thank you💖💥😍🎤💪

  • @pasiyatechyt
    @pasiyatechyt 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️😘 trend වෙනවා 💙

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @dasu1993
    @dasu1993 23 วันที่ผ่านมา +1

    සුපිරියක් ❤කියන්න වචන නෑ අයියේ.👍❤️🥰

    • @udeshmanoj
      @udeshmanoj  23 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💝💪🎤

  • @leslykumara8670
    @leslykumara8670 หลายเดือนก่อน +1

    අහන් ඉන්න පුළුවන් ලස්සන නිර්මාණයක්

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💪🎤💖

  • @tilinimadurangi6843
    @tilinimadurangi6843 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක්

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      @@tilinimadurangi6843 බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖🎤💪💝

  • @KavinduPriyashan-q5f
    @KavinduPriyashan-q5f หลายเดือนก่อน +1

    Supiri

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖😍💪🎤

  • @GayaGaya-n7i
    @GayaGaya-n7i 9 วันที่ผ่านมา +1

    නියමයි❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  9 วันที่ผ่านมา

      Thank you💖🎤⭐💪

  • @dinushadinu7683
    @dinushadinu7683 4 หลายเดือนก่อน +2

    Wawww patta song ekak

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you

  • @IroshaShiranthi
    @IroshaShiranthi 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @raveenzing4218
    @raveenzing4218 4 หลายเดือนก่อน +1

    Supiri aiya marama lassanai meka lankawema hit ekak wena kiyla man prarthana krnwa ....god bless you aiya❤️✨👍🙏✨✨✨❤️

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 💖💪🚆👩‍❤️‍👨🔥🎤

  • @user-ol9yg4yr4r
    @user-ol9yg4yr4r 4 หลายเดือนก่อน +1

    supiri🤩🤩🤩

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you

  • @JayaniNisansala-uk3bv
    @JayaniNisansala-uk3bv 4 หลายเดือนก่อน +1

    Marama lassana song ekak 🥀🥰

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      Thank you

  • @preethiwimalasooriya3653
    @preethiwimalasooriya3653 4 หลายเดือนก่อน +2

    හරිම තාත්විකයි සර්.ඇත්තටම උන දෙයක් වගේ.දැහැනට සමවැදිලා අහගෙන හිටියෙ.හරිම ලස්සනයි සර්.thank you sir.

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @Kavishka-t4t
    @Kavishka-t4t หลายเดือนก่อน +1

    ලස්සන යි සින්දුව ❤❤❤❤❤❤❤❤

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪⭐🎤

  • @JanithaGihan-l8h
    @JanithaGihan-l8h หลายเดือนก่อน +1

    එක මරැ ආ 🎉❤❤🎉

    • @udeshmanoj
      @udeshmanoj  หลายเดือนก่อน

      Thank you💖💖💖💖💪😍🎤⭐

  • @iEntertainmen
    @iEntertainmen 4 หลายเดือนก่อน +2

    😍😍

    • @udeshmanoj
      @udeshmanoj  4 หลายเดือนก่อน +1

      Thanks

  • @Lasheemasammani
    @Lasheemasammani 3 หลายเดือนก่อน +1

    Lassana sinduwak ❤

    • @udeshmanoj
      @udeshmanoj  3 หลายเดือนก่อน

      Thank you