කුරක්කන් තලප - Episode 349 - Kurakkan Thalapa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 316

  • @nadechanal8551
    @nadechanal8551 5 ปีที่แล้ว +12

    අපේ ගෙදර නිතරම කන කැමක් තමයි ..කුරක්කන් තලප ...ඉරිගු පිටි වලින් තලප .මගේ දෙමාපියෝ හරිම කැමතියි .මම .මගේ සහොදර සහොදරියෝද හරිම කැමතියි ..අපි වැඩි පුරම .හදන්නේ වැව් මාළු එක්ක තමයි ...මම කුරකන්කපලත් තියෙනව අම්මා ඒක්ක හේනට ගිහින් .. .අපේ පැත් වැඩිපුරම කන කැමක් ...මම මොණරාගල ..දැනට ලෙබනන් සේවය කරනවා ...ස්තුතියි

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +28

    අනෙ මම උයන්නම නෙවෙය් සමහර වෙලාවට හිතටහරි නැති වගේ වෙලාවටත් අනෝමා ඇන්ටිගෙ vedio බලනව ඔයා කතා කරන විදියට හිත නිවෙනව ඇන්ටි ❤❤❤🤗

    • @r.harshani5429
      @r.harshani5429 2 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

    • @mallikam8117
      @mallikam8117 2 ปีที่แล้ว

      Thanks miss budu sarni

    • @hdmallika2646
      @hdmallika2646 ปีที่แล้ว

      ඒක දැක්කහම නම් කන්නත් හිතුනා

    • @Dulankavinda
      @Dulankavinda ปีที่แล้ว

      😂

    • @Sapphire-c4l
      @Sapphire-c4l 7 หลายเดือนก่อน

      mat

  • @hirunibhagya6314
    @hirunibhagya6314 3 ปีที่แล้ว +5

    අපිනම් කාලා නෑ....ඒවාගේමයි අනෝමා ඇංටි ඔයා හරිම ආදරනීය විදිහට තමා මේ කෑම හදන විදි අපිට කියා දෙන්නේ... ..මම හරීම ආසාවෙන් බලනවා.... ඒවාගේම ඔයාටත් මම හරීම ආසයි.. ස්තූතිය ...🙏🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +10

    ඔබ තුමියට ඔය මග පෙන්වීම තව දිග කාලයක් (චිරාත් කාලයක් ) කරන්නට ලැබේවා !!! ITN රූපවාහිනී යෙ මං හැමදාම බැලුවා .

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි පාරම්පරික ආහාරයක් සැකසීම ඉදිරිපත්පත් කලාට.

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +7

    අපෙන් ඈත් වෙලා යන අපේ කෑමක් ගොඩක් පින් ආන්ටි කියලා දුන්නට

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 6 ปีที่แล้ว +3

    මාත් තලප ගිලලා තියෙනවා ආනම , දෙහි ඇඹුල් එක්ක ...ඒත් පරිප්පු ආනම මන් අද තමයි දැන ගත්තෙ .ගොඩක් රස පාටයි...ගොඩක් ස්තූතියි ආන්ටි....අද හරිම ලස්සනයි 💗

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 5 ปีที่แล้ว +16

    අපේ රටට ආවේනික ආහාර❤❤❤ ආඩම්බරයක් දැනෙනවා දකිද්දි ආන්ටි😊😊 ස්තුතියි ඔයාට ගොඩක් 😘

  • @anestiasilva882
    @anestiasilva882 3 หลายเดือนก่อน

    මම දැන් හැදුවා .රසයි.❤
    Thank you Anoma❤

  • @priyanperera2786
    @priyanperera2786 6 ปีที่แล้ว +5

    Thanks for uploading this video. I was looking for 6 years looking for how to make “kurakkan talapa” this is a delicious and healthy meal which we used to eat when ever we go to our grandmas place. Thanks a lot once again

  • @mudithaperera8124
    @mudithaperera8124 6 ปีที่แล้ว +6

    අපිනම් අදමයි මේ ආනමයි කුරක්කන් තලපයි ගැන ඇහැව්වෙ.
    ආසයි හදලා කන්න .Thanks untie

    • @lantel6507
      @lantel6507 5 ปีที่แล้ว +2

      කොහෙද රට

  • @melanie.5367
    @melanie.5367 ปีที่แล้ว +2

    I saw these food items in a different travell program and want to get the recipe. Yours was the 1st to showed up. Really enjoyed the way you demonstrated. I am going to try this out soon. In the U.S. we have kurakkan flour (Raagi flour) in Indian
    stores. Thank you so much for sharing this awesome recipe with us🙏.

  • @kaveperera5665
    @kaveperera5665 5 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .මම ආසාවෙන් හිටියෙ කන්න.අද හරිම ලස්සනයි .

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මම hoyahoya හිටියේ මේ video eka

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    හදලා බලන්න ඕන ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @dobepolaleela8237
    @dobepolaleela8237 ปีที่แล้ว +1

    Thank you. Anoma .for giving. tasty. recipes

  • @LakmiKusalani
    @LakmiKusalani ปีที่แล้ว +1

    Aunty I have never known this food before;got to know about kurakkan thalapa from you. Thank u for this nutritious recipe; I made this and it is a new food experience to me and my whole family, Thank u auntyyy🥰❤️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    මමත් හරිම ආස කෑමක් ඔබට බොහොම පින් හදන්න කියා දුන්නට මොකද අම්මා හදා දුන්නම කෑවා පොඩි කාලේ මාර රහයි

  • @chulikakyriakou2511
    @chulikakyriakou2511 4 ปีที่แล้ว

    හරිම වටිනවා මේවගෙ දැනුම බෙදාහදා ගන්න එක. බොහොම ස්තුතියි!

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +2

    Woow Anoma Aunty සාරි ඇඳලා ලස්සනයි Aunty අද ..
    මාත් කුරහන් තලප හඳනවා මම ළුණු හොද්දක් හදන්නෙ .. සමහර දවස් වලට තැම්බූම් හොදි හදනවා බුදු සරනයි Aunty 🙏

  • @CT-vl3iu
    @CT-vl3iu 5 ปีที่แล้ว +2

    ....mix bit of rice flour ...and teaspoon butter,...it will be soft and manageable. Good with a solid beef curry or with chicken curry too. Thank you for sharing this!

  • @sudharmasudasinghenamobudh6548
    @sudharmasudasinghenamobudh6548 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි
    මම කවදාවත් හදලා නෑ.. හදලා කියන්නම් ..කුරක්කන් පිට්ටු රොටී හදලා තියනවා 🌿❤️🙏🌿

  • @warnakamanamperi1266
    @warnakamanamperi1266 ปีที่แล้ว

    Thanks for the recipe. We tried it and enjoyed.❤

  • @sandamaliwanninayaka8538
    @sandamaliwanninayaka8538 4 หลายเดือนก่อน

    ඔබ තුමිය හරිම ලස්සනයි ❤🥺

  • @rehaniamanda1570
    @rehaniamanda1570 4 ปีที่แล้ว

    Miss katha karana විදියටත් ආසයි
    Harima ලස්සනයි miss

  • @delanirushanka8192
    @delanirushanka8192 2 ปีที่แล้ว +1

    Thank you so much Anoma Aunty ❤️ I have been thinking some time to make කුරක්කන් තලප, today I made it. It was delicious with lime and onion mix ❤️❤️.

  • @CindyWin
    @CindyWin 5 ปีที่แล้ว +2

    My mother used to make. We eat it with fish gravy. Thank you for teaching us to make it.

  • @rrdmired7052
    @rrdmired7052 3 ปีที่แล้ว +1

    Waw thanks GOD Bless you miss

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 4 ปีที่แล้ว

    Harima lassanai...adaraneeyai...obathumiyage Gama koheda..mama horana.mahaththaya dakune.hadala balannam...!!thank you miss...asa hithuna me vedeo ekata

  • @lpr8437
    @lpr8437 3 ปีที่แล้ว

    Thank you for sharing this recipe. I made this yesterday and used kurakkan flour packet from the market. I don’t have fresh flour because I live in NZ. One of my family friends ate it first time and he was surprised how can I made it using by you tube recipe as first time. Credit must goes to your channel. Thank you so much again and again. 💕

  • @amitha1969
    @amitha1969 6 ปีที่แล้ว +3

    Motherly look. You're very beautiful to the kandian. Thalapa looks delicious.. Thank you Anoma.

  • @dilmijayasuriya5967
    @dilmijayasuriya5967 6 ปีที่แล้ว

    hari lassani kema harima rasa kemaka ewagema godaka aya hadanawa adui lesima vidiyata kiyala dunata thanks thawatha alutha dewala aran enna api innawa oba samaga budusaranai 🌼🌷🎂🍧

  • @nethmiprasadikanawarathna5840
    @nethmiprasadikanawarathna5840 6 ปีที่แล้ว +1

    oya godak hondaii auntie...thank you budusaranai..oyata hemadama apita aluth dewal kiyala denawata oyata godak pin...🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @susansusan1147
    @susansusan1147 2 ปีที่แล้ว

    Godakma sthuthi oba thumiyata

  • @koshisacademy9175
    @koshisacademy9175 5 ปีที่แล้ว +2

    Thank you nandi. Mn teacher knk .ada wessa nisa mn skool giye na.mn ada kurakkan thalapa oya hodith ekkama haduwa.puduma rasai nandi

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 6 ปีที่แล้ว +7

    මිස්.ඔයා.අද.හරිම.ලස්සනයි .මමනම්.කාලා.තියෙනවා.කුරක්කන්.තලප..හරිම.රසයි

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 5 ปีที่แล้ว

    අම්මෝ සුපිරි කෑම කුරක්කන් තලප මාරම රසයි..........

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Rasawath gunawath keemak sthuthi mis achchi siya iddi nithara kana keemak 💗🇦🇪🙏🌷

  • @reetamalkanthiranasinghe4801
    @reetamalkanthiranasinghe4801 4 ปีที่แล้ว

    Obage kemawalata mama harima Age karanawa obathumiyata paththini meniyan ge pehitai

  • @tharanis362
    @tharanis362 6 ปีที่แล้ว +13

    I don’t understand your language but it’s lovely watching you .... Your smile is adorable

  • @banduthilaka4408
    @banduthilaka4408 3 ปีที่แล้ว

    Math kanna harima asa kamak me. e unata hadana vidiya danagena hitiyre na. thanx oyata hadana vidiya Kiya dunnata.

  • @mayamayaaa8916
    @mayamayaaa8916 6 ปีที่แล้ว +3

    අද නමි අනෝමා මිස් ඔයා හරිම ලස්සනයි හරිම සිංහල කම පේනවා

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 5 ปีที่แล้ว

    ඔයා හරි ෂෝක් අනේ.. හරිම අව්‍යාජයි . මම ගොඩාක් ආදරෙයි ඔයාට .බුදු සරනයි .

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว +1

    Auntie,mama fish curry hadana welawata anivaryen kurakkan thalapa hadanawa.thawa green mung ata curry elakuth hadanawa.

  • @damayanthikolabage
    @damayanthikolabage 6 ปีที่แล้ว

    Harim rasai harim guna kamk wasa visa nathi kamak api chuti kala idan godak kala thiyenawa thnx mis oyata

  • @indikagunasekara8948
    @indikagunasekara8948 5 ปีที่แล้ว +1

    harima rasai thnks mis

  • @chandinirosha6064
    @chandinirosha6064 6 ปีที่แล้ว

    Kurakkan thalapa ahala thibunata...kalanam na..eth me vidio 1ka dakkama asa ithuna..tnx💐💐👍👍

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 ปีที่แล้ว

    ආදරෙයි අනෝමා ඇන්ටි❤❤❤

  • @mahendranmailwaganam
    @mahendranmailwaganam 5 หลายเดือนก่อน

    Than you mam❤

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 12 วันที่ผ่านมา

    අපේ අත්තම්මා හලශවා මට මතකයි මුං ඇට ට හොද්ද හාල් මැස්සෝ දාලා රහ හොද්දක් එක්ක තලප ගිලි නවා ඉතිං මමත් ආසම කෑමක් මම හිතුවා හදන්න ඕන කියල ඉතින් පැරණි දේ මතක් කිරීම ගැන බොහොම සාතුතී

  • @howto3964
    @howto3964 หลายเดือนก่อน

    අනේ ශෝයි ඇන්ටි❤

  • @riznifirdous5180
    @riznifirdous5180 6 หลายเดือนก่อน

    Thank you. If eaten with mustard gravy(aba hodi) good for phlegm

  • @niranjalisenanayake9300
    @niranjalisenanayake9300 5 ปีที่แล้ว +2

    Thank you so much. I really wanted to learn how to do Kurakkan thalapa. When I searched for it the first video I found was yours. Thank you again

  • @ranujaweeraratne9261
    @ranujaweeraratne9261 4 ปีที่แล้ว +3

    I feel so hungry!! Looks very very delicious! :) I am going to tell my grandmother to make this for me, she loves it.

  • @mandakiniliyanaml3101
    @mandakiniliyanaml3101 4 ปีที่แล้ว

    Ana choi amma oya man oyaga vidiyos purama balawa

  • @shyamasenanayake9246
    @shyamasenanayake9246 6 ปีที่แล้ว

    Anoma oya kandiyan eka andala lassani, kurakkan honda kaamak me wage kaama ada hari watinawa ,taruna lamai ahala dakala natuwath athi, oyata thanks me deewal hadala pennawata

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว

    Woooooooooooooowwww මරු කෑමක් නියමය 😘😘😘😘😘😘👍👍👍👍👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👌👍👍👏👏👏👏👏👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷

  • @hii-zn9sj
    @hii-zn9sj 4 ปีที่แล้ว +2

    wow I love it.

  • @nethumdewmith649
    @nethumdewmith649 3 ปีที่แล้ว

    ඔය අමුමිරිස් දෙහි දාන එකට කියන්නෙ ගොඩ හොද්ද කියලා,ඒකට උණු වතුර ට අමුමිරිස් දාල එහෙමම අරන් පොඩි කරලා ගන්නවා,තව තක්කාලිත් එහෙම තමයි ගන්නේ සමහර අය,මම ඒක දැකලා තියෙනවා,මිස් කියාදීපු කිතුල් තලපෙත් මම හැදුවා, ගොඩක් ස්තුතියි,

  • @wijinirandunuge3958
    @wijinirandunuge3958 5 ปีที่แล้ว

    😚😚😚😚😚...
    බොහොමත්ම ස්තුතියී ඔබට...

  • @malkanthidesilva4737
    @malkanthidesilva4737 2 ปีที่แล้ว

    Ada දවසේ ඕනෑම karana kamak...hadana widiya dan nathuwa hitiye...hugk pin ...budusaranai

  • @ruwankumara9406
    @ruwankumara9406 5 ปีที่แล้ว

    Kurakkan kiyanne watina kamak.. thanx anti

  • @nuwaraapi
    @nuwaraapi 5 ปีที่แล้ว +6

    thank you! Your presentation and the information you give are so fantastic! Happy to hear the historic aspect of this food in your narration. New generation of Sri Lankans who love to cook traditional food will appreciate this

    • @FathimaMafaza-xl5qq
      @FathimaMafaza-xl5qq ปีที่แล้ว

      Even though we don’t eat this I feel to taste it the way she express

  • @KumuduniWijerathna-cn5zk
    @KumuduniWijerathna-cn5zk 8 หลายเดือนก่อน

    කෑම බීම වගේම දවසක මුන ගැගිල කතා කරන්න ආසයි ආන්ටි එක්ක

  • @sudath87
    @sudath87 4 ปีที่แล้ว +1

    I love it. Thanks aunty..

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +1

    Great love it....but you also very very beautiful God bless

  • @lunuvilaarachchi5409
    @lunuvilaarachchi5409 3 ปีที่แล้ว

    Ape amma hadanawa rasama rasai manners kale rasa nisa

  • @runig549
    @runig549 5 ปีที่แล้ว +1

    Today I made kurakkan thalapa . It's very delicious. I ate with tuna, dhal curry and lunu miris. It's very soft.

  • @sljoker1208
    @sljoker1208 3 ปีที่แล้ว +1

    Api haduva

  • @sriyanifrenando554
    @sriyanifrenando554 6 ปีที่แล้ว

    Anee..thanks mata kurakkan thalapa hadanna danne nathuwa hitiye..mata shuger thina hinda hodai kiwwa ...oyata yhanks akka

  • @medhini.s5810
    @medhini.s5810 6 ปีที่แล้ว +4

    Thanks for sharing this Aunty! I've had thalapa but I've never had ambula and aanama. I'm going to try this soon! And you look very beautiful in a Osari.. Thank you for inspiring us to value our own things! ❤️

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 6 ปีที่แล้ว

    Harima rasi arnty.mama ada hadala kewa.rata inna mama okkoma ingredients amaruwen hoyan heduwe.bohoma sthuthi obathumiyata.

  • @remarrichthamel9167
    @remarrichthamel9167 6 ปีที่แล้ว

    You are great.attatama lankavata adambarayak obe charm kama nhatamani gati.

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว

    Shok anty. Ahala thibbata dakke ada..... Oyath lassanai..... Thank you.....

  • @sanduniamanda1115
    @sanduniamanda1115 4 ปีที่แล้ว

    Anoma Aunty Api Oyata Godak Adarei. Oya Hrima Adaren Hemadema kiyala denawa 💛

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 6 ปีที่แล้ว

    thanks Ms anoma. Man thalapa heduwa. 😊. harima rasai😊😊

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +25

    මාත් කාලා නෑ ආන්ටි,ආන්ටි අද හරි ලස්සනයි 😙😙

  • @Jm-ut2dg
    @Jm-ut2dg 2 ปีที่แล้ว +1

    ඔයාගේ කියා.දීම හරි පැහැදිලි යි
    ප්‍රසන්නයි....මම කුරහන් බහුල
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදුනත්
    අද තමා කුරහන් තලප හදන හැටි
    හරියට ඉගන ගත්තේ..ඔබට
    ස්තුතියි .....

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +1

    ස්තූතියි 💛

  • @adppriyadarshana8768
    @adppriyadarshana8768 6 ปีที่แล้ว +4

    කුරහන් තලප වලට ස්තුතීයි

  • @ceylontventertainment3882
    @ceylontventertainment3882 3 ปีที่แล้ว

    අමු මිරිස් ටික පුච්චලා දැම්මානම් මරු

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku1046 3 ปีที่แล้ว

    Thank you🙏🙏🙏👍

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    අපි දකුණු පළාතේ ape ෆෙවරීට් kamak මේක ඊයෙත් අපි කෑවා ඇගට හොද හෛයක් සතියකට සැරයක් හෝ කනවා nm හොදයි ස්තුතියි ඔබ‍ට deergausha

  • @menakaathukorala7939
    @menakaathukorala7939 3 ปีที่แล้ว

    Excellent Anoma. I made it today. Love it. you are doing a great job. Keep it up !!! I could see how much appreciation you have got in here. ❤

  • @sanjudilrukshi4591
    @sanjudilrukshi4591 3 ปีที่แล้ว

    අපේ ගමේ නම් උදේට අනිවාර්යයෙන් ඇට හරි කොලකැද
    දවල්ට බත්
    රෑට අනිවාර්යයෙන් තලප හැබැයි ඉතින් ඉස්සර නම් තලප පොඩි කෑල්ලක් හරි විසික් කරොත් එදාට ගුටි දැන් නම් ආසවට වත් කන්න නැ කොලඹ ඉන්න නිසා

  • @cynthiafernando6933
    @cynthiafernando6933 3 ปีที่แล้ว +1

    Anoma you are a loving lady. Wish you all the best. You looks lovely with the kandyan.

  • @bandarabaduge7797
    @bandarabaduge7797 5 ปีที่แล้ว

    අපේ ආච්චිලත් අපිට හදලා දීල තියෙනවා ඒත් ලුණු දාන්නෙ නෑ හරිම රසයි

  • @francismatin3017
    @francismatin3017 4 ปีที่แล้ว

    Dear Mrs Anoma I like very much kurakkan thalapa I am eating every week I know how to cook. From KSA.

  • @sandayakumari5822
    @sandayakumari5822 2 ปีที่แล้ว

    අපි කුරක්කන් තලප කනවා හරි ම රසයි මැඩම්

  • @wasanthasamarasinghe4427
    @wasanthasamarasinghe4427 6 ปีที่แล้ว +1

    අද ලස්සනට ඔසරියක් ඇදලා හරිම ලස්සනයි තලප නම් මමත් හදනවා හැබැයි මෙි වගෙ කරි හදලා නැහැ හදලා බලන්න ඔිනි .අර රතුළුණු කරියට මිටිකිරි,පුච්චාපු මිරිස් කරල් කුඩු කරලත් දානවා නේද.

  • @priyadarshanimapalagama2777
    @priyadarshanimapalagama2777 6 ปีที่แล้ว

    Thank you aunty.ada godak lassanayi.budu saranayi!

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 3 ปีที่แล้ว

    Dahas varayak pin ape anoma miss

  • @prasadmanjula9649
    @prasadmanjula9649 2 ปีที่แล้ว

    බඩඉරිඟු තලප හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද මහත්මිය

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 3 ปีที่แล้ว

    Mata hadenna dannea nathuwa hitiye thanks oyata,mama awrudu 15di kawe,dan nawatha hadanna puluwan

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Mama kawadawath kala na..Bohoma sthuti kiyala dunnata

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 4 ปีที่แล้ว

    Thanks for sharing your knowledge

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 5 ปีที่แล้ว

    ඔයා අද ගොඩක් ලස්සනයි මිස්,තේරුවන් සරණයි ❤️🌹🌺❤️👍

  • @shaniBAli-hw6us
    @shaniBAli-hw6us 5 ปีที่แล้ว +2

    Good show Anoma. 😊👍

  • @asanakajeewanthijeewanathi5650
    @asanakajeewanthijeewanathi5650 4 ปีที่แล้ว

    Apee amma .haduwa.api baluwa

  • @roseck324
    @roseck324 6 ปีที่แล้ว +1

    අද aunty හරිම ලස්සනයි. Kandiyan ඇදල. ❤️❤️❤️