කුරක්කන් තලප - Episode 349 - Kurakkan Thalapa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2018
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 309

  • @nadechanal8551
    @nadechanal8551 4 ปีที่แล้ว +11

    අපේ ගෙදර නිතරම කන කැමක් තමයි ..කුරක්කන් තලප ...ඉරිගු පිටි වලින් තලප .මගේ දෙමාපියෝ හරිම කැමතියි .මම .මගේ සහොදර සහොදරියෝද හරිම කැමතියි ..අපි වැඩි පුරම .හදන්නේ වැව් මාළු එක්ක තමයි ...මම කුරකන්කපලත් තියෙනව අම්මා ඒක්ක හේනට ගිහින් .. .අපේ පැත් වැඩිපුරම කන කැමක් ...මම මොණරාගල ..දැනට ලෙබනන් සේවය කරනවා ...ස්තුතියි

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +7

    ඔබ තුමියට ඔය මග පෙන්වීම තව දිග කාලයක් (චිරාත් කාලයක් ) කරන්නට ලැබේවා !!! ITN රූපවාහිනී යෙ මං හැමදාම බැලුවා .

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +21

    අනෙ මම උයන්නම නෙවෙය් සමහර වෙලාවට හිතටහරි නැති වගේ වෙලාවටත් අනෝමා ඇන්ටිගෙ vedio බලනව ඔයා කතා කරන විදියට හිත නිවෙනව ඇන්ටි ❤❤❤🤗

    • @r.harshani5429
      @r.harshani5429 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

    • @mallikam8117
      @mallikam8117 ปีที่แล้ว

      Thanks miss budu sarni

    • @hdmallika2646
      @hdmallika2646 9 หลายเดือนก่อน

      ඒක දැක්කහම නම් කන්නත් හිතුනා

    • @Dulankavinda
      @Dulankavinda 9 หลายเดือนก่อน

      😂

    • @user-tq3hl5kz5d
      @user-tq3hl5kz5d 2 หลายเดือนก่อน

      mat

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +7

    අපෙන් ඈත් වෙලා යන අපේ කෑමක් ගොඩක් පින් ආන්ටි කියලා දුන්නට

  • @priyanperera2786
    @priyanperera2786 6 ปีที่แล้ว +5

    Thanks for uploading this video. I was looking for 6 years looking for how to make “kurakkan talapa” this is a delicious and healthy meal which we used to eat when ever we go to our grandmas place. Thanks a lot once again

  • @hirunibhagya6314
    @hirunibhagya6314 3 ปีที่แล้ว +2

    අපිනම් කාලා නෑ....ඒවාගේමයි අනෝමා ඇංටි ඔයා හරිම ආදරනීය විදිහට තමා මේ කෑම හදන විදි අපිට කියා දෙන්නේ... ..මම හරීම ආසාවෙන් බලනවා.... ඒවාගේම ඔයාටත් මම හරීම ආසයි.. ස්තූතිය ...🙏🙏

  • @lpr8437
    @lpr8437 3 ปีที่แล้ว

    Thank you for sharing this recipe. I made this yesterday and used kurakkan flour packet from the market. I don’t have fresh flour because I live in NZ. One of my family friends ate it first time and he was surprised how can I made it using by you tube recipe as first time. Credit must goes to your channel. Thank you so much again and again. 💕

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 5 ปีที่แล้ว +2

    මාත් තලප ගිලලා තියෙනවා ආනම , දෙහි ඇඹුල් එක්ක ...ඒත් පරිප්පු ආනම මන් අද තමයි දැන ගත්තෙ .ගොඩක් රස පාටයි...ගොඩක් ස්තූතියි ආන්ටි....අද හරිම ලස්සනයි 💗

  • @chulikakyriakou2511
    @chulikakyriakou2511 3 ปีที่แล้ว

    හරිම වටිනවා මේවගෙ දැනුම බෙදාහදා ගන්න එක. බොහොම ස්තුතියි!

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 5 ปีที่แล้ว +14

    අපේ රටට ආවේනික ආහාර❤❤❤ ආඩම්බරයක් දැනෙනවා දකිද්දි ආන්ටි😊😊 ස්තුතියි ඔයාට ගොඩක් 😘

  • @CindyWin
    @CindyWin 5 ปีที่แล้ว +2

    My mother used to make. We eat it with fish gravy. Thank you for teaching us to make it.

  • @melanie.5367
    @melanie.5367 ปีที่แล้ว +2

    I saw these food items in a different travell program and want to get the recipe. Yours was the 1st to showed up. Really enjoyed the way you demonstrated. I am going to try this out soon. In the U.S. we have kurakkan flour (Raagi flour) in Indian
    stores. Thank you so much for sharing this awesome recipe with us🙏.

  • @amitha1969
    @amitha1969 6 ปีที่แล้ว +3

    Motherly look. You're very beautiful to the kandian. Thalapa looks delicious.. Thank you Anoma.

  • @delanirushanka8192
    @delanirushanka8192 2 ปีที่แล้ว +1

    Thank you so much Anoma Aunty ❤️ I have been thinking some time to make කුරක්කන් තලප, today I made it. It was delicious with lime and onion mix ❤️❤️.

  • @Jm-ut2dg
    @Jm-ut2dg ปีที่แล้ว

    ඔයාගේ කියා.දීම හරි පැහැදිලි යි
    ප්‍රසන්නයි....මම කුරහන් බහුල
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදුනත්
    අද තමා කුරහන් තලප හදන හැටි
    හරියට ඉගන ගත්තේ..ඔබට
    ස්තුතියි .....

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි පාරම්පරික ආහාරයක් සැකසීම ඉදිරිපත්පත් කලාට.

  • @menakaathukorala7939
    @menakaathukorala7939 2 ปีที่แล้ว

    Excellent Anoma. I made it today. Love it. you are doing a great job. Keep it up !!! I could see how much appreciation you have got in here. ❤

  • @CT-vl3iu
    @CT-vl3iu 5 ปีที่แล้ว +2

    ....mix bit of rice flour ...and teaspoon butter,...it will be soft and manageable. Good with a solid beef curry or with chicken curry too. Thank you for sharing this!

  • @ranujaweeraratne9261
    @ranujaweeraratne9261 3 ปีที่แล้ว +3

    I feel so hungry!! Looks very very delicious! :) I am going to tell my grandmother to make this for me, she loves it.

  • @mudithaperera8124
    @mudithaperera8124 6 ปีที่แล้ว +5

    අපිනම් අදමයි මේ ආනමයි කුරක්කන් තලපයි ගැන ඇහැව්වෙ.
    ආසයි හදලා කන්න .Thanks untie

    • @lantel6507
      @lantel6507 5 ปีที่แล้ว +2

      කොහෙද රට

  • @user-sh1mu6kl5m
    @user-sh1mu6kl5m 10 หลายเดือนก่อน +1

    Aunty I have never known this food before;got to know about kurakkan thalapa from you. Thank u for this nutritious recipe; I made this and it is a new food experience to me and my whole family, Thank u auntyyy🥰❤️

  • @runig549
    @runig549 5 ปีที่แล้ว +1

    Today I made kurakkan thalapa . It's very delicious. I ate with tuna, dhal curry and lunu miris. It's very soft.

  • @kaveperera5665
    @kaveperera5665 5 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .මම ආසාවෙන් හිටියෙ කන්න.අද හරිම ලස්සනයි .

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 6 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මම hoyahoya හිටියේ මේ video eka

  • @koshisacademy9175
    @koshisacademy9175 4 ปีที่แล้ว +2

    Thank you nandi. Mn teacher knk .ada wessa nisa mn skool giye na.mn ada kurakkan thalapa oya hodith ekkama haduwa.puduma rasai nandi

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 6 ปีที่แล้ว +1

    Super nangi. Many times I have eaten. Very tasty the Arnam. Good job.I am very proud of you nangi. Tc love you.

  • @dobepolaleela8237
    @dobepolaleela8237 9 หลายเดือนก่อน +1

    Thank you. Anoma .for giving. tasty. recipes

  • @warnakamanamperi1266
    @warnakamanamperi1266 7 หลายเดือนก่อน

    Thanks for the recipe. We tried it and enjoyed.❤

  • @riznifirdous5180
    @riznifirdous5180 หลายเดือนก่อน

    Thank you. If eaten with mustard gravy(aba hodi) good for phlegm

  • @ShashiDeSilva
    @ShashiDeSilva 5 ปีที่แล้ว +1

    You are so sweet... Love the way you present these videos & thank you so much for the recipes....

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 6 ปีที่แล้ว

    thanks Ms anoma. Man thalapa heduwa. 😊. harima rasai😊😊

  • @medhini.s5810
    @medhini.s5810 6 ปีที่แล้ว +4

    Thanks for sharing this Aunty! I've had thalapa but I've never had ambula and aanama. I'm going to try this soon! And you look very beautiful in a Osari.. Thank you for inspiring us to value our own things! ❤️

  • @francismatin3017
    @francismatin3017 4 ปีที่แล้ว

    Dear Mrs Anoma I like very much kurakkan thalapa I am eating every week I know how to cook. From KSA.

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 4 ปีที่แล้ว

    ඔයා හරි ෂෝක් අනේ.. හරිම අව්‍යාජයි . මම ගොඩාක් ආදරෙයි ඔයාට .බුදු සරනයි .

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +7

    මිස්.ඔයා.අද.හරිම.ලස්සනයි .මමනම්.කාලා.තියෙනවා.කුරක්කන්.තලප..හරිම.රසයි

  • @sudath87
    @sudath87 4 ปีที่แล้ว +1

    I love it. Thanks aunty..

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว +1

    Great love it....but you also very very beautiful God bless

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว

    මමත් හරිම ආස කෑමක් ඔබට බොහොම පින් හදන්න කියා දුන්නට මොකද අම්මා හදා දුන්නම කෑවා පොඩි කාලේ මාර රහයි

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    හදලා බලන්න ඕන ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 4 ปีที่แล้ว

    Thanks for sharing your knowledge

  • @cynthiafernando6933
    @cynthiafernando6933 3 ปีที่แล้ว +1

    Anoma you are a loving lady. Wish you all the best. You looks lovely with the kandyan.

  • @chayawijy8170
    @chayawijy8170 6 ปีที่แล้ว +7

    Wow! Anoma, Love the new look. Also glad to see you doing something unusual yet looks delicious . Xx

  • @rrdmired7052
    @rrdmired7052 2 ปีที่แล้ว +1

    Waw thanks GOD Bless you miss

  • @marinaroberts1617
    @marinaroberts1617 5 ปีที่แล้ว

    Hello Anoma, can we cook mani pittu out of Kurakkan flour? TNX.

  • @fashaw.hampton6016
    @fashaw.hampton6016 6 ปีที่แล้ว

    Very good episode...Eat like ancestors...be healthy... Eat less from a box and more from the earth.🌾🌾🌿🌿🌿🌱🌱🌎

  • @niranjalisenanayake9300
    @niranjalisenanayake9300 5 ปีที่แล้ว +2

    Thank you so much. I really wanted to learn how to do Kurakkan thalapa. When I searched for it the first video I found was yours. Thank you again

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +2

    Woow Anoma Aunty සාරි ඇඳලා ලස්සනයි Aunty අද ..
    මාත් කුරහන් තලප හඳනවා මම ළුණු හොද්දක් හදන්නෙ .. සමහර දවස් වලට තැම්බූම් හොදි හදනවා බුදු සරනයි Aunty 🙏

  • @hii-zn9sj
    @hii-zn9sj 3 ปีที่แล้ว +2

    wow I love it.

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 4 ปีที่แล้ว

    Harima lassanai...adaraneeyai...obathumiyage Gama koheda..mama horana.mahaththaya dakune.hadala balannam...!!thank you miss...asa hithuna me vedeo ekata

  • @rehaniamanda1570
    @rehaniamanda1570 3 ปีที่แล้ว

    Miss katha karana විදියටත් ආසයි
    Harima ලස්සනයි miss

  • @shanid405
    @shanid405 6 ปีที่แล้ว

    Shaa... Anoma aunty ada harima lassanai! Osariyata kettui... tharunai, hedai.

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +25

    මාත් කාලා නෑ ආන්ටි,ආන්ටි අද හරි ලස්සනයි 😙😙

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว +1

    Auntie,mama fish curry hadana welawata anivaryen kurakkan thalapa hadanawa.thawa green mung ata curry elakuth hadanawa.

  • @sudharmasudasinghenamobudh6548
    @sudharmasudasinghenamobudh6548 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි
    මම කවදාවත් හදලා නෑ.. හදලා කියන්නම් ..කුරක්කන් පිට්ටු රොටී හදලා තියනවා 🌿❤️🙏🌿

  • @nicemoment7028
    @nicemoment7028 6 ปีที่แล้ว

    I never had this food in my life.....i want to eat...mmm yammy😗😗

  • @indikagunasekara8948
    @indikagunasekara8948 5 ปีที่แล้ว +1

    harima rasai thnks mis

  • @nethmiprasadikanawarathna5840
    @nethmiprasadikanawarathna5840 6 ปีที่แล้ว +1

    oya godak hondaii auntie...thank you budusaranai..oyata hemadama apita aluth dewal kiyala denawata oyata godak pin...🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @rebeccarode3550
    @rebeccarode3550 6 ปีที่แล้ว +4

    Hi anoma! You are the TH-cam star👑👑👑 you look soooooo Beautiful!!!! From Sweden

  • @dilmijayasuriya5967
    @dilmijayasuriya5967 6 ปีที่แล้ว

    hari lassani kema harima rasa kemaka ewagema godaka aya hadanawa adui lesima vidiyata kiyala dunata thanks thawatha alutha dewala aran enna api innawa oba samaga budusaranai 🌼🌷🎂🍧

  • @chandinirosha6064
    @chandinirosha6064 6 ปีที่แล้ว

    Kurakkan thalapa ahala thibunata...kalanam na..eth me vidio 1ka dakkama asa ithuna..tnx💐💐👍👍

  • @tharanis362
    @tharanis362 6 ปีที่แล้ว +12

    I don’t understand your language but it’s lovely watching you .... Your smile is adorable

  • @sljoker1208
    @sljoker1208 3 ปีที่แล้ว +1

    Api haduva

  • @ruwankumara9406
    @ruwankumara9406 5 ปีที่แล้ว

    Kurakkan kiyanne watina kamak.. thanx anti

  • @adppriyadarshana8768
    @adppriyadarshana8768 6 ปีที่แล้ว +4

    කුරහන් තලප වලට ස්තුතීයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว

    Woooooooooooooowwww මරු කෑමක් නියමය 😘😘😘😘😘😘👍👍👍👍👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👌👍👍👏👏👏👏👏👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷

  • @sarakodippili4459
    @sarakodippili4459 6 ปีที่แล้ว +1

    Ammoo aththatama apith kela gilla..thanks so much

  • @prasanthaweerawardane5335
    @prasanthaweerawardane5335 6 ปีที่แล้ว

    හරිම sweet,,🤗

  • @nuwaraapi
    @nuwaraapi 5 ปีที่แล้ว +6

    thank you! Your presentation and the information you give are so fantastic! Happy to hear the historic aspect of this food in your narration. New generation of Sri Lankans who love to cook traditional food will appreciate this

    • @FathimaMafaza-xl5qq
      @FathimaMafaza-xl5qq 7 หลายเดือนก่อน

      Even though we don’t eat this I feel to taste it the way she express

  • @mayamayaaa8916
    @mayamayaaa8916 6 ปีที่แล้ว +2

    අද නමි අනෝමා මිස් ඔයා හරිම ලස්සනයි හරිම සිංහල කම පේනවා

  • @shaniBAli-hw6us
    @shaniBAli-hw6us 4 ปีที่แล้ว +2

    Good show Anoma. 😊👍

  • @shyamasenanayake9246
    @shyamasenanayake9246 6 ปีที่แล้ว

    Anoma oya kandiyan eka andala lassani, kurakkan honda kaamak me wage kaama ada hari watinawa ,taruna lamai ahala dakala natuwath athi, oyata thanks me deewal hadala pennawata

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 4 ปีที่แล้ว

    ඔයා අද ගොඩක් ලස්සනයි මිස්,තේරුවන් සරණයි ❤️🌹🌺❤️👍

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 4 ปีที่แล้ว

    අම්මෝ සුපිරි කෑම කුරක්කන් තලප මාරම රසයි..........

  • @ranusharanusha3470
    @ranusharanusha3470 6 ปีที่แล้ว +2

    looking very beautiful

  • @s.keetha6218
    @s.keetha6218 6 ปีที่แล้ว

    So very nice thank you

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 ปีที่แล้ว

    thank you anoma auntyy mama mee widiyee kama weelak dakkamaii kalin dakalath naa kaalath naa aunty hadanawa dakkama asa hithunaaa gedara kurakkan kotala thiyan inne mama kanda hadanna ithinn a piti walin hadala kannamkoo auntyy... ada saree ekak andalaaa lassanaiii habai podi asaneepa gathiyak thiyenawa da mandaa ugura paadana gaman katha kalee auntyy ikmanata saneepa wenna budu saranaii

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 6 ปีที่แล้ว

    Harima rasi arnty.mama ada hadala kewa.rata inna mama okkoma ingredients amaruwen hoyan heduwe.bohoma sthuthi obathumiyata.

  • @blinkandarmylover3532
    @blinkandarmylover3532 6 ปีที่แล้ว

    Thank you so much

  • @remarrichthamel9167
    @remarrichthamel9167 6 ปีที่แล้ว

    You are great.attatama lankavata adambarayak obe charm kama nhatamani gati.

  • @wasanthasamarasinghe4427
    @wasanthasamarasinghe4427 6 ปีที่แล้ว +1

    අද ලස්සනට ඔසරියක් ඇදලා හරිම ලස්සනයි තලප නම් මමත් හදනවා හැබැයි මෙි වගෙ කරි හදලා නැහැ හදලා බලන්න ඔිනි .අර රතුළුණු කරියට මිටිකිරි,පුච්චාපු මිරිස් කරල් කුඩු කරලත් දානවා නේද.

  • @sanduniamanda1115
    @sanduniamanda1115 4 ปีที่แล้ว

    Anoma Aunty Api Oyata Godak Adarei. Oya Hrima Adaren Hemadema kiyala denawa 💛

  • @priyadarshanimapalagama2777
    @priyadarshanimapalagama2777 6 ปีที่แล้ว

    Thank you aunty.ada godak lassanayi.budu saranayi!

  • @damayanthikolabage
    @damayanthikolabage 6 ปีที่แล้ว

    Harim rasai harim guna kamk wasa visa nathi kamak api chuti kala idan godak kala thiyenawa thnx mis oyata

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 ปีที่แล้ว

    Adanam miss hariyma lasanai😍😍goodbless you and famliy😍😍

  • @chandichandi7900
    @chandichandi7900 6 ปีที่แล้ว

    Akke oya ada godak lassanai harima sathutui budusaranai akke⚘🌷🌷🌷

  • @chandanicroos7203
    @chandanicroos7203 6 ปีที่แล้ว +2

    First of all you looks beautiful with”Kandian “ I thought kurakkn kada and thalapa was same.

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 6 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ෂෝක්

  • @banduthilaka4408
    @banduthilaka4408 3 ปีที่แล้ว

    Math kanna harima asa kamak me. e unata hadana vidiya danagena hitiyre na. thanx oyata hadana vidiya Kiya dunnata.

  • @vimalasingh3168
    @vimalasingh3168 6 ปีที่แล้ว +2

    💞💝💕👍 ada osariya adla kohhara lassanada anoma mis

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 ปีที่แล้ว

    I used to make this with juggery for breakfast. This is a full menu with fish and dhal. Thanks Anoma for sharing this receipe with us.

  • @nushrafawmy4046
    @nushrafawmy4046 5 ปีที่แล้ว

    Thank you

  • @dnuwanthi6661
    @dnuwanthi6661 6 ปีที่แล้ว +5

    ශා ... ආන්ටිගෙ ලස්සන ඔසරියට.

  • @ashenrenge1133
    @ashenrenge1133 5 ปีที่แล้ว +1

    Game kurahan kollo api ..apitanam ithin owa echchara aluth dewal nemei .eth adarei anoma anty bs oyata

  • @roseck324
    @roseck324 6 ปีที่แล้ว +1

    අද aunty හරිම ලස්සනයි. Kandiyan ඇදල. ❤️❤️❤️

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว

    Shok anty. Ahala thibbata dakke ada..... Oyath lassanai..... Thank you.....

  • @susansusan1147
    @susansusan1147 ปีที่แล้ว

    Godakma sthuthi oba thumiyata

  • @vimalasingh3168
    @vimalasingh3168 6 ปีที่แล้ว

    Attatama anoma mis apinan podi kalai kurakkan tamai kawae api walapanae gama matak karata godak pin

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 5 ปีที่แล้ว

    godaak tks...adama thamai dekketh
    ...

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Rasawath gunawath keemak sthuthi mis achchi siya iddi nithara kana keemak 💗🇦🇪🙏🌷

  • @reetamalkanthiranasinghe4801
    @reetamalkanthiranasinghe4801 4 ปีที่แล้ว

    Obage kemawalata mama harima Age karanawa obathumiyata paththini meniyan ge pehitai