Excellent! I tried it in the slow cooker for 2 hours and 30 min after adding thick coconut milk on high in the slow cooker. It came out really well. Thanks.
This is best channel i have watched for preparing sri lankan cusine. A big thank you to Ape Amma for parting with her cooking knowledge.. Wish you well Ape Amma!
Ha….mouth watering…will try to make polos curry Ape Amma’s Way…..Thanks for explaining how to make same curry in different way…and for cooking tips we learnt.
man ada oya kiyala dunna widihata polos haduwa amme,oyage taramma rasa natiwa ati,eth man wenada hadana widihata wada godak rasai amme oyata godak estuti
Mama Ada dawalta palaweni parata thaniyama haduwa polis ambula. Gradara hamoma rasai kiwwa. Mata hari sathutui. Thank you ape amma channel. U r the best !!
wau ape amme mage asema keme dekkama badegini hedenewa inne saudiye ape amme lankawe hitiyanam aniwaren hadenewa ape Amma kiya dene piliwele Balan inne asai a wagema ahan inne asai lankaweta apu gaman hala kannamko ape Ammata budu Saranai
Ur explanation is super. Ur very nicely sharing ur knowledge. God bless u. I want to ask one question instead of ground chillies can we use chillie powder?plz tell me.
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1130 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
Polos, ambula
0
ලක්ෂ
මමත් තනියම පොලොස් ඇඹුලක් හැදුවා හරිම රසයි ස්තූතියි අපේ අම්මාට
බුදු සරණයි
සුපිරි.. මාරම රසට හැදුනා... ගොඩාක් ස්තුතී දැනුම අපි එක්ක බෙදාගන්නවට...❤❤❤🎉
මේ විදියට මම පොලොස් ඉව්වා.හරිම රසයි.ස්තූතියි අපෙ අම්මා....
ඔයත් එන්න මම ඔයටත් උයලා දෙන්නමිි
අපේ අම්මා උයන හැටි දැක්කාම උයන්න අසායි ❤️❤️ අපේ අම්මා කියපු විදියට හැදුවා හරිම රසයක් තියෙන්නේ අපේ අම්මාට ගොඩක් ස්තුති 😘😘
මම අද කියපු විදියට පෙලොස් ඉව්වා. හරිම රසයි
අපේ අම්මා බලලා මං හුගාක් නොදන්න කෑම වර්ග හදනවා. බොහොම ස්තූතියි ඔබට..
හරිම රසයි ❤ .. තෙරුවන් සරණයි 🙏🙏🙏
අපිට ගොඩක් වටිනවා අපේ අම්මාව...❤❤❤
හරිම රසයි...මාත් හදලා බැලුවා...ගොඩක් ස්තූතියී.....
Excellent! I tried it in the slow cooker for 2 hours and 30 min after adding thick coconut milk on high in the slow cooker. It came out really well. Thanks.
👍👍👍👍👍
ස්තුතියි අපේ අම්මේ ගොඩක් වටිනවා
හරිම ආසයි අපේඅමිම කියල දෙන විදියට
බොහොම ස්තූතියි අපේ අම්මා, තෙරුවන් සරණයි!!! 🙏🏽
This is best channel i have watched for preparing sri lankan cusine. A big thank you to Ape Amma for parting with her cooking knowledge.. Wish you well Ape Amma!
අපේ අම්මාගේ කෑම හදන රසටම හදනවා ස්තූතියි අපේ අම්මා ❤❤❤❤❤❤😊😊
❤
meka balagena palaweni watawata heduwa ada polos eakak. harima rasai. bohoma stuti ape amma..
Math heduwa harima rasai❤
Thank you 🎉
උයන්න නොදන්න කෑමක් හදන හැම වෙලාවකම , අපේ අම්මා උයන්න කියල දෙන විදියටම තමා උයන්නෙ. බොහොම ස්තුත 🙏 අපි නොදන්න බොහෝ කෑම හදන්න කියල දෙනවට වගේම අපි නොදන්න සරල ක්‍රම / කෑම වල ගුණ / අගුණ අපට කියල දෙනවට.
රසය නියමයිනේ. බුදු සරණයි අම්මේ ඔබට
අපෙ අම්මා යූ ටිඋබ් චැනල් එක පට්ට....
Api polos aduwa rasama rasai. Thankyou very much.👌👌👌
Adin passe ape gedarath ape amma ium pihum tamai.thak u very much.
Ha….mouth watering…will try to make polos curry Ape Amma’s Way…..Thanks for explaining how to make same curry in different way…and for cooking tips we learnt.
Uluhal damma nisa currya thiththa raha awa
oyage pahi maluwa niyamai ape mami dan oyage kama mai hadanne rasama rasai thawa thawa aluth kama hadanna apita kanna bs
Made this today. It came out very well. Thank u!
Tasty dish 😋mouthwatering Amma thanks for sharing
Mamath heduwa e vidihatama awa godak rsai mama hema dykma hadanna ape amma ytube chenal aka blala thank you ape amma 🙏🙏
It looks like aromatic and delicious, I always enjoy your watching your recipe...
Mamath haduwa rasai
I make my meals by myself.I didn't know how to make polos curry though I love to eat. now I can try.Thanks lot.
You are welcome! 😊
man ada oya kiyala dunna widihata polos haduwa amme,oyage taramma rasa natiwa ati,eth man wenada hadana widihata wada godak rasai amme oyata godak estuti
Hi ape Amma ada 1st time man polas curry ewwa very tasty. And finished the curry. Thank you very much.
Thanks for the polos curry recipe it's good method👌.
මමත් හැදුවා ❤️❤️❤️
Thank you so much dear teacher.You are doing really great job.
Ape amma lassanata kiyala denawa kama hadana widiha
Harima rasa patai ape ammath uyanne oya widiyatamai oyawagema penumai ape amma okata lemon grass (sera )kallakuth danawa ethakotath rasai
Thank you ape amma godak... mama hemadama try karanne oyage recipes vitharai.
Patta rahai amme
මුල ඉදන්ම නොදන්නා අයට හැම දෙයක්ම කියලා දෙන්නෙ අපෙ අම්මා විතරයි
Ane me wage video apita godak wadagath....super tawath Honda Honda videoes nawata nawatath apita kiyala denna...
Harima rasai math haduva
Thank you appe amma.I tried this recipie its yummy.
Mama Ada dawalta palaweni parata thaniyama haduwa polis ambula. Gradara hamoma rasai kiwwa. Mata hari sathutui. Thank you ape amma channel. U r the best !!
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
Godak sthuthi..
harima hodai. nodanna dewal godak igena gotta. tank you ape amma.
Polos currya MN haduwa rasa niyamai kayala Dunn widiyaya haduwe habai mata NM polos gedi nh polos tin thanks eth rasata thibuna
මම කුවෙටි වල ඔයාගේ වැඩ සටහන ගොක් වටිනවා අපේම අමිමා ස්තුතියි.
Hi dear
Amma oya hadana polos maluva harima rasai godak istutii
:)
ane ape amme godak rasata athi neda.wow super god bless you..next episode kurakkan kada hadana widiya kiyala denbako amme.oyt godak pin love u😀
Thank you ape amma 👍👍👍👍 polos currya harima rasi
Man haduwa,rasai thanks
It was really good and delicious. I made it in the slow cooker, according to your steps. Thank you
මමත් දැන් හදන ගමන්.😀
Oya wediyatama lankawata giyama hadanawa godak hodai budu saranai
you explain v.good 😊
I made this it came out great!!! Thank you for the video!!
Thanks for this recipe. We enjoyed.
wow super 👍👌👌👌
thanks ape amma
Hmmmm Amazing 😍😍😍😍 its my favrite curry ya.... but its really Rare to find here.... :(( there are only tin polos echchara rasa nehe....
Today i tried this really super
Tried this and it came out Perfect!!!! Thank you so much!
Aththata godaak hodai me vidiye leesi widiyt qyl dena aka
Hi amma thank u for your recipe
උයන්න දන්නැති හැම කෑමක්ම හදන්ට උනාම බලන්නෙ අපෙ අම්මා
godak stuti maga amma mama godak asa kamak at apita kanna vidiyak na maga amma
Thank you sister.
Woooow yummy 😋
You have the best recipes
oyage kama mat haduwa thanks godak rasai
Mama harima kamathi kamak
Lassana paaatak. Rasath a wage athi
dakkama harima asai. ath lankavata anna apaya kanna.ape ammata b.s.
This ist best resipis i linke
I am From Germny
wau ape amme mage asema keme dekkama badegini hedenewa inne saudiye ape amme lankawe hitiyanam aniwaren hadenewa ape Amma kiya dene piliwele Balan inne asai a wagema ahan inne asai lankaweta apu gaman hala kannamko ape Ammata budu Saranai
amma plzz puluwannam "lamprice" hariyata hadana vidiya kiyannako.oyage videos godak clear.....👍👍
shaaaa niyamai
Thanks mis..b.s
Math iwwa.harima rasai.thanx mom
Api eye polos curry eka haduwa. Harima rasai. Thank u😍😍
Suppa
I made and It was very tasty....Thank you....
Thanks 🙏🙏🙏
She is a great cook
මම ගොඩක් අාසයි පොලොස් අැබුලට ඉදිරියේදි මට කියන්න මාලු අැබුලට හදන විදිහ ස්තුතියි
Ur explanation is super. Ur very nicely sharing ur knowledge. God bless u. I want to ask one question instead of ground chillies can we use chillie powder?plz tell me.
thanks very very nice tasty
Niyamai kaninama hetenava stuit
😊
Hadana gaman inna kala rasa kiyannam
Thank you very much ape amma
Hi mam.im your fan.i did this recipe.its too tasty and very delicious curry.thank you so much mam
uyana hati dekkama hari aasai. katata kela unanawa.Apin inna rate polos geti neha, tin wala thiyene polos vitharai ganna puluwang Habai mam uthsaaha karala ulala balla withare kiyannam.Bohoma isthuti uyana hati keyaala dunnata
Apa Ammata Tharuwan Saranai.
Wow... this is really nice, Thanks for sharing.
onama kenekuta uyanna puluwan talekata kiyala dena hondama, mama kamatima,
ape amma recipes walatamai,
Ape amma kema uyana heti pehediliva kiyala denava..godak thanks
Mamath hadano
niyamai
Superiahachi