Harith Wijeratne - Haduna Gatthoth Oba Ma (හඳුනාගත්තොත් ඔබ මා) | The Knockouts | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @anndanushika142
    @anndanushika142 2 ปีที่แล้ว +349

    මේ හඬට, දක්ෂතාවයට The voice කිරුල ලැබුන එක අරුමයක් නොවේ😇😍 හරිත්ගේ voice වේදිකාවේ සින්දු නැවත නැවත අහන මම වගේ තව අය ඉන්නවද?😌

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 3 ปีที่แล้ว +891

    මේ යෝධයා දිනුවේ නැත්නම් වැඩකුත් නෑ මේකෙන්...😍ඇඟ හිරිවැටිලා යන්න ලංකාවේ කොල්ලෙක්ගෙ කටහඬකින් රියැලිටියක සිංදුවක් ඇහුව පලවෙනි වතාව...superb...❤️❤️

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +20

      එක නම් සිරාම කතාව මෙයා දිනුවෙ නැත්නම් වැඩක් නැ 😍

    • @sanjuniroshan5968
      @sanjuniroshan5968 2 ปีที่แล้ว +21

      Kiyapu de Una 😍😍harith aiya dinna congratulations

    • @hellohello1612
      @hellohello1612 2 ปีที่แล้ว +14

      yodaya dinna :D

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +15

      ඔන්න දින්නා🙈

    • @Rashmi.2021
      @Rashmi.2021 2 ปีที่แล้ว +15

      අන්න dinalooo

  • @tejkay2999
    @tejkay2999 2 ปีที่แล้ว +298

    His name is Harith! But he’s probably an alien from a musical planet! 🙉

    • @tdrtv...6677
      @tdrtv...6677 ปีที่แล้ว

      😉

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 11 หลายเดือนก่อน

      Yeah it is true ❤❤❤. Eth ape rate minissu meweni dakshayan kapanawa. Sirada obatu wishishtai sudussata thenak laba dunnata❤❤❤❤

  • @charithmeegama
    @charithmeegama 3 ปีที่แล้ว +49

    මේක බලද්දි චිත්‍ර පටයක් බැළුව වගේ.උමාරියාගෙයි හරිත්ගෙයි ඇස් දෙකෙන් කොච්චර කතා කියනවද ? හරිත්ගෙ ඇස් දෙකෙන් ගීතයෙ හැගුම් අපූරුවට දෙනව.උමාරියාගෙ බලාපොරොත්තුවෙන් පසුවන ඇස් දෙකෙන් ප්‍රතිචාර වලින් හිතේ තියෙන අපේක්ෂාවන් කියවෙනව💖

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 3 ปีที่แล้ว +81

    Wow outstanding performance male

  • @tharukadulani3301
    @tharukadulani3301 3 ปีที่แล้ว +296

    කෝච් උමාරියගෙ සතුට ...අම්ම කෙනෙක් දරුවෙකුගෙ දිනුම දැකලා සතුටු වෙනවා වගේ.ඔබට සුබ පතනවා ඉදිරියටම යන්න.💖💖

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +608

    ඔට්ටු තියනවා 100% ක්. The Voice වෙන්නේ හරිත්😍....
    ගිය පාරත් කිව්ව කෙනාම උනා 😍

  • @senulsandiyaweerasiri8235
    @senulsandiyaweerasiri8235 3 ปีที่แล้ว +158

    උමාරියා අක්කේ,මට මතකයි එක program එකකකදී ලතා වල්පොල මහත්මිය කියනවා, පේමසිරි කේමදාස මාස්ටර් හිටියනම් උමාරියාගෙන් හොදට වැඩ ගනී කියලා...ඔයා අද ඒ වැඩේ ඔයාගේ team එකේ අයගෙන් කරගන්නවා...ආඩම්බරයි 😍😍

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +321

    ඔබ අති විශිෂ්ටයි,,,,,අග්‍රගන්‍යයි..ජාතික සම්පතක්....ඔබ මේ.තරඟය දිනනවට මම නම් මුළු හදවතින්ම කැමතියි....හොඳ ගුරුහරුකම් මැද ඔබ රසට,ගුනට,විවිදත්වයක් ඇතිව හැදිලා...Brilliant performance ....ජය වේවා! එත් පරිස්සමින්..ගීතයටම මූලිකත්වය දෙන්න..ගායනයට මූලිකත්වය දෙන්න...අපේ රත්තරං දොස්තර පුතා....ආදරෙයි පැලෙන්න...

  • @darshiamarakoon9076
    @darshiamarakoon9076 3 ปีที่แล้ว +39

    කේමදාස මාස්ටර් අද හිටියනම් පුතේ ඔයා යන තැන හිතාගන්න බෑ

  • @AdithyaWeliwatta
    @AdithyaWeliwatta 3 ปีที่แล้ว +30

    OMG Harith Ayya...you nailed it 🔥
    Wishing you the very best of everything Ayya ♥️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +442

    ඔයාගෙ ආත්මයේම තියෙනව රෝගීන් සුවපත් කරවන ගුනය.ඔයා දැක්කත් හැමෝම සතුටු වෙනව .ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙවේ .

    • @HarithWijeratneOfficial
      @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +28

      Bohoma sthutiy 😍🙏

    • @jwmadhushani5883
      @jwmadhushani5883 3 ปีที่แล้ว +8

      එකගයි 👍

    • @ashansandeepa1110
      @ashansandeepa1110 3 ปีที่แล้ว +10

      නිකං ප්‍රදිප් රංගන වගේ ගායනයේන්න් රැකියාවෙන් හිත් සුව කරනවා

    • @maneeshathathsarani5668
      @maneeshathathsarani5668 2 ปีที่แล้ว +3

      Ane aniwaren... mata mawama amathaka wela ka gassunath ekka harith ayya sing kranakota❤❤

    • @shenugigunawardhana8125
      @shenugigunawardhana8125 2 ปีที่แล้ว +1

      Superb👍👍

  • @venukaraveesha5131
    @venukaraveesha5131 3 ปีที่แล้ว +195

    මෙයා voice නොවුනොත් අපරාදයක් 💔😣 what a talent ❤️❤️❤️ හැමෝටම මෙහෙම sing කරන්න බෑ
    Proud to be a srilankan ❤️❤️❤️

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +9

      Aniware meya hari Rashmitha hari thamai The voice wenna ona

    • @Rashmi.2021
      @Rashmi.2021 2 ปีที่แล้ว +10

      අන්න වෙලා

  • @saraviproduction1506
    @saraviproduction1506 3 ปีที่แล้ว +141

    කාලෙකින් The Voice Trending යන්නලු හදන්නේ....😍😍😍😍

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +81

    නොමැරෙන සිංදු..... පට්ට Range එකක් තියෙන්නේ Voice වල love it... 🔥♥️🔥

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +14

    හරිත්ගේ සොන්ග් එක බලන්න ආසවෙන්ම ඉදියේ ලස්සනයි ගොඩාක් 1 m පහු කරනවා අනිවාර්යයෙන් කියන අය කෝ ❤️👍

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 3 ปีที่แล้ว +34

    ඔබට හරියටම ගැලපෙන කෝච්ව සෙට් වෙලා තියෙනවා ... නියමයි හරිත් ඔබට ජය god bless malli

  • @gangaabeynayake3682
    @gangaabeynayake3682 3 ปีที่แล้ว +518

    Oh.. amazing performance malli.. what a voice control ..Love it ..
    I’m soooo happy for you! Congratulations malli..
    Lots of Love

    • @shashinthadanuka5395
      @shashinthadanuka5395 3 ปีที่แล้ว +34

      හැමදාම බලන්න බැට්ල් එකක් දුන්නට තෑන්ක්ස්. ❤️

    • @upzk7752
      @upzk7752 3 ปีที่แล้ว +18

      Thamath missge battle eka balanava. 😍

    • @muditharajapaksha2536
      @muditharajapaksha2536 3 ปีที่แล้ว +4

      ❤️❤️

    • @shehanmoramudali4164
      @shehanmoramudali4164 3 ปีที่แล้ว +12

      Ganga❤️❤️miss u😢😢

    • @sadushishenya4652
      @sadushishenya4652 3 ปีที่แล้ว +4

      😍😍

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +349

    පාදයේ ලොම්වල සිට හිසේ කෙස් දක්වා කරන්ට් වැදිල හිරි දැනිච්ච අය කෝ... අම්මෝ... කව්ද මේ ඔපෙරා කුමරු... අර ඔපෙරා රජු පවරොට්ටි වගේ..

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +85

    ඔබ එදා ගත් තීරණය හරියටම හරි..උමාරියාව තොරාගත් එකෙන් ඔබ තවත් ඉහළට ගියා..😍🤝

  • @4500priya
    @4500priya 3 ปีที่แล้ว +178

    මගේ ඇඟේ මවිල් කෙලින් උනා....🥺♥️♥️♥️
    මල්ලී නියමයි ඔයා.. ඔයාගේ හඬ පිස්සුවක් තනිකරම.. කේමදාස මාස්ටර් හිටියා නම් සත්තයි සර්ට ඇඬේවි සතුටට... මේකයි එතුමා කියලා දෙන්න දඟලපු ගායනයේ රහස..♥️♥️♥️ සුභ ගමන් මල්ලි..

  • @manuthchehansa2356
    @manuthchehansa2356 3 ปีที่แล้ว +103

    අනේ දෙවියනේ මේකවත් trending වරෙං කොච්චර ලස්සන performance එකක් ද 🙏🙏🙏

  • @sondranatasha
    @sondranatasha 3 ปีที่แล้ว +44

    මේ පැය දෙක තුනට 5 පාරකට වඩා බැලුවා.😍😍😍 නියමයී......

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +22

    අමිමෝ ඇග හිරි කඩු පිපුණා මගේ ජීවිතේටම මෙි වගේ සින්දු කියන කෙනෙක් මම දැකලා හිනා වෙිවි සින්දු කියනවා හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙින්නේ නෑ හදවතින්ම සුභ පතනවා තව තවත් ඉදිරියට යන්න ආත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @slaaa8625
    @slaaa8625 3 ปีที่แล้ว +51

    👉පෙර පිනකට 🇱🇰ලංකාවට ලැබුන නිම කල නොහැකි💎 මැණිකක් ඔයාගේ 🗣️දක්ශතාවය🎶🎼🎤...

  • @jenydisa6631
    @jenydisa6631 3 ปีที่แล้ว +51

    ඇත්තටම ,මේ තරගයෙන් මුල්ම ගායනයෙන් අපි ඔයාව හදුනගත්තා මල්ලී..ගීතයේ පටන් ගැන්මේ ඉදන් අවසන් වනතුරු මුහුණේ තියෙන සුන්දර සිනහව,නිහතමානීකම ඔයාව හැමදාමත් ඔසවා තැබුවා..ඉදිරියටම යන්න..ඔබට ජයෙන් ජය..!!🙏🙏🙏❤❤💪🙏🙏❤

  • @nalakawijitha1238
    @nalakawijitha1238 2 ปีที่แล้ว +3

    අනේ හරිත් ගේ හිනාව. හරිම නිහතමානියි.

  • @harshanimigara9640
    @harshanimigara9640 3 ปีที่แล้ว +54

    වෙන අයගේ බොරු මවාගත්ත නිහතමානී කම් තියෙන්නේ ඒත් ඔයාගේ හදවතින්ම එන ආදරණීය නියතමානී කමක් තියෙන්නේ ඒ ගුණවත් කම නිසාම ද වොයිස්ම වෙන්න කියලා සුබ පතනවා ❤

  • @akhilawedaarachchi1561
    @akhilawedaarachchi1561 3 ปีที่แล้ว +55

    නිහතමානී කලාකරුවානනි. නුබ මගේ රටට භාග්‍යයක්❤️❤️❤️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +682

    කෝචස්ල නැගිට්ටවන්න විශේශයෙන් කසුන්ව නැගිට්ටවන්න තරම් හරිත් දක්ශ යි .මාරයි .උමාරියාටම ගැලපෙන contestant තමයි හරිත්.උමාරියා වගේ ම මාර range එකක් තියෙනව

    • @bandaraherath4111
      @bandaraherath4111 3 ปีที่แล้ว +10

      He showed us the versatility of his colourful voice. Wow. Loved it

    • @n.bandara4465
      @n.bandara4465 3 ปีที่แล้ว +9

      Eka eththa. Kasun sir wath negittewwa ❤️

    • @kelumjjs
      @kelumjjs 3 ปีที่แล้ว +11

      bulshit singing compared to the original. Highlly overated . No taste at all. Do not trigger this is just my opinion.

    • @ashm7327
      @ashm7327 3 ปีที่แล้ว +7

      Coach kasun den wedi rahak neti ewatath ohe negitinawa..

    • @myarts3366
      @myarts3366 3 ปีที่แล้ว

      Kasun wediya negitinne netthe eyata kakul amaruwak thiyenawa ekai 🙄😷

  • @nisalnikeshala4481
    @nisalnikeshala4481 3 ปีที่แล้ว +15

    තරඟය දිණුවත් නැතත් මේ season එකේ අමතක නොවෙන චරිතයක් වෙලා ඉවරයි දැනටම😘💕 තරඟය දිනන්න සුබ පතනවා 😍

  • @rajithaprasadarunajith8612
    @rajithaprasadarunajith8612 3 ปีที่แล้ว +52

    මාස ගානක් බලන් හිටියෙ මේක අහන්න 🤩😍😍 Well done Harith ❤️

  • @arrow5318
    @arrow5318 3 ปีที่แล้ว +38

    වොයිස් එකට ගැලපෙන විදියටම සිංදුවත් තොරලා දීලා. හරිම ලස්සනයි.

  • @denniscooray8214
    @denniscooray8214 3 ปีที่แล้ว +127

    ඔයා නම් මාරයි.ඔයාට අවසාන වටයට යන්න පූළුවන්.The voice වෙන්නේ.

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 3 ปีที่แล้ว +9

    හදවතින්ම ආදරෙයි හරිත් මේ තරගයේ පලවෙනියා වෙනවට...!!!!!!😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @udaninanayakkara5190
    @udaninanayakkara5190 3 ปีที่แล้ว +14

    අපෝ පිස්සුවක් වගේ..උදේ ඉදන් සිය පාරක් විතර ඇහුවා❤️

  • @aravintakshanap4854
    @aravintakshanap4854 3 ปีที่แล้ว +634

    This guy is truly Coach Umaria's Trump Card!

  • @esandualuwihare4409
    @esandualuwihare4409 3 ปีที่แล้ว +207

    මට නම් හරිම ආඩම්බරයි. අපේ රටේ ඉන්නෙ මාර දක්ෂ අය. අද performances 8 ම supiri. Shashika and umariya ge. Good job harith aiye ඔයා නං මාරයි ✌️💝💝

  • @rbchandradasa1238
    @rbchandradasa1238 3 ปีที่แล้ว +29

    මෙි වැඩ සටහන තුල ඉතාමතම ගැබුරෙන් සිතා කටයුතු කලොත් මෙි තමා සොයා ගැනීම ඔහුට සුභ පතමී

  • @TineyandNawaTnN
    @TineyandNawaTnN 3 ปีที่แล้ว +41

    Well done Harith! Perfect as always! ❤😍

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +64

    සුභ පැතුම් සහෝදරයා ❤❤❤❤

  • @The_Jayo
    @The_Jayo 2 ปีที่แล้ว +17

    His voice range is unbelievable... he can sing super lower and high pitch at the same time... great...

  • @Dulaj_Wickramasinghe
    @Dulaj_Wickramasinghe 3 ปีที่แล้ว +17

    This is what you call having the talent to scream as well as to sing. Not just screaming. Wow
    What a talent!!

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 ปีที่แล้ว +13

    හරිත් මල්ලි කෝච් උමාරියා එක්ක සින්දුවක්‌ ඕනි. ඔයාට තමා මම කැමතිම.❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +253

    මෙච්චරයි කියන්න තියෙන්නෙ 👉 Brilliant Performance Aiye ♥️🔥

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว +7

      Anna arahe oya dinethta comment ekak danakan kattiya balan innawa 😂😂😂

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +3

      Plz dannko

    • @HarithWijeratneOfficial
      @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +8

      Thank you so much malli 😍🙏

    • @yohanw4233
      @yohanw4233 3 ปีที่แล้ว +2

      තෝ නම් සාපයක්. හැම උත්තෙම comment දදා රෙනවා

    • @sanjanamalki4607
      @sanjanamalki4607 3 ปีที่แล้ว

      Comment damma kiyala aye voice akata ganna🤣🤣🤣

  • @rekhanadeera1075
    @rekhanadeera1075 3 ปีที่แล้ว +88

    Nockouts එනකන් හිටියෙ
    අවුරුදු 8 fans ලත් ඉන්නව. හිමින් සැරේ සින්දුවට
    තෙරුවන් සරණයි

  • @priyankanuwan1976
    @priyankanuwan1976 3 ปีที่แล้ว +95

    Can I make a prediction. This guy will become an icon of Sri Lankan music one day. Watch out. Amazing talent.

  • @shermanchathu3400
    @shermanchathu3400 3 ปีที่แล้ว +45

    තමන්ගේ දරුවා ඉහලටම යනවා දකිද්දී ඒ තාත්තගේ මුහුණේ තියන නිරහංකාර සතුට ❤❤🙏🙏

  • @HashaniWasana
    @HashaniWasana 3 ปีที่แล้ว +41

    Beautiful performance! Congratulations Malli! ♥️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +37

    𝙲𝚘𝚗𝚜𝚎𝚗𝚝 එකක් බැලුවා වගෙ ❤
    ගින්දර 🔥
    සුපිරි 🙂

  • @danushkanirmal407
    @danushkanirmal407 3 ปีที่แล้ว +15

    Me performances eka trending wenawa අනිවාරයෙන්ම .Doctor Harith ayye .❤❤❤
    Coach Umariya niyamai me performances eka .😍😍

  • @anusenjes
    @anusenjes 3 ปีที่แล้ว +19

    අවවාදයයි ! වහා ඇබ්බැහි වන සුලුය !!

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 3 ปีที่แล้ว +128

    නියමයි චූටි doctor......ආදරෙයි ගොඩක් ....😍😍😍

  • @sadeepasubash7175
    @sadeepasubash7175 3 ปีที่แล้ว +10

    Harith uba thamai bn matanam meke best aaaaa??? Marama හැකියාවක් bn suppa ...👌👌👌👌👌👍👍👍👍👌👌👌

  • @thidasvin4589
    @thidasvin4589 3 ปีที่แล้ว +252

    උමාරියා කියන්නේ අමරදේව,ටී.ම් ජයරත්න,අමරසිරි පීරිස් වගේ ප්‍රවීණයන් ඉන්න වේදිකාවෙත් ගී ගයන,ඒ වගේම bns,සනුක,දනිත් ශ්‍රි වගේ ගායකයින් සිටින වේදිකාවෙත් ගී ගයන අතිදක්ශ ගායිකාවක්. නියමයි හරිත්.

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว +2

      මේ comment එක මීට කලින් දැකලා හුරුයි

    • @erajinilakshani798
      @erajinilakshani798 3 ปีที่แล้ว +1

      @avin gamage aniwaryenma 👌👌

    • @HarithWijeratneOfficial
      @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +5

      Bohoma sthutiy 😍🙏

    • @sasirumusic
      @sasirumusic 3 ปีที่แล้ว

      Dhanith ayya ❤😇

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤💥💥💥💥💥💥💥💥💥💥💥💥💥❤❤❤❤❤💥

  • @danuvisuals9556
    @danuvisuals9556 3 ปีที่แล้ว +11

    ලංකාවේ legend එකක් වෙන්න ලක්‍ෂණ තියෙනවා. සුබපැතුම්!

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +60

    ඒ තාත්තා🥰

    • @anurangagunawardana3514
      @anurangagunawardana3514 3 ปีที่แล้ว +1

      ගොඩක් පින් කරලා

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +1

      තාත්ත බලන් ඉන්නවා බොහොම අභිමානවත්ව සංසුන්ව ❤❤

  • @hasithsamarakoon7161
    @hasithsamarakoon7161 3 ปีที่แล้ว +74

    ශ්‍රීලාංකීය අභිමානය ජාත්‍යන්තරයට ගෙනයන්න ඉන්න වැඩ්ඩෙක්😌 කේමදාසයන්ගෙ නිර්මාණයන්ට ජීවය දෙන හින්දා කවදාවත් වරදින එකක් නෑ 🙃💯

  • @erangasenarath9829
    @erangasenarath9829 3 ปีที่แล้ว +24

    If singing had an Olympics, this guy should represent Sri Lanka hands down

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +22

    සැබැම දක්ෂයෙක් ගීතයට වෙනම රහක් කේමදාස මාස්ටර් හිටියනම් දෙන කමෙට් එක ❤️❤️❤️

  • @rashishehara1900
    @rashishehara1900 2 ปีที่แล้ว +34

    කේමදාස මාස්ටර් හිටියා නම් මුලු ඔකේස්ට්‍රා එකම අයින් කරලා හරිත්ව විතරක් තියාගන්නවා 😃 voice factory එකක් නේ

    • @nuwan2368
      @nuwan2368 ปีที่แล้ว +1

      😂sira!

  • @shakishaki2388
    @shakishaki2388 3 ปีที่แล้ว +45

    මගේ දුවට වයස දෙකයි.. හරිත්ගේ හිමින් සැරේ සින්දුවට ගොඩාක් ආසයි ඵයා.. සින්දුව download කරා ඒ නිසාම... සදක් නැගි ඵ් සින්දුවටත් මාර ආසයි ඵයා..දැන් මේ සින්දුවටත් ආදරය කරාවි අනිවාර්යෙන්ම.. ඔබගේ ගමන සාර්ථක වේවා.. ඔබට අල්ලාහ් දෙවී පිහිටයි...

    • @chirathweerasinghe3550
      @chirathweerasinghe3550 3 ปีที่แล้ว +2

      ඒක හරිත්ගේ නෙමෙයි ටි එම් ජයරත්න ගේ...

    • @shakishaki2388
      @shakishaki2388 3 ปีที่แล้ว +3

      ඔව් ඔබ හරි. ඵ් ගායනය ටි.ඵම්. ජයරත්න මහතාගේ මිහිරි ගායනයක්.. මගෙ සිංහල හුරුවේ වැරදීමක්..

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +13

    ස්ත්‍රී හඬට කරන ඒ සාධාරණය පට්‍ටයි ❤ 💐 👏

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +7

    කටහඩ දෙකකින් ගායනා කරන්න පුළුවන් එකම ඇති me voice reen එකෙන්ම පළවෙනියා වෙන්න All the best harith
    Mamath hamadama vote karanawa♥️♥️♥️

    • @sadushinimesha8507
      @sadushinimesha8507 2 ปีที่แล้ว

      E eda dakka sihinaya ada haba wuna neda harith ayiye♥️♥️♥️ adreyi♥️❤

  • @123tremolo
    @123tremolo 3 ปีที่แล้ว +78

    If Sirasa is unbiased Harith must win this competition.

  • @semindeemanjula8190
    @semindeemanjula8190 3 ปีที่แล้ว +16

    Harith, your singing is only second to meditation. Soulful healing voice. What a beautiful voice.
    ගුත්තික කාව්‍ය සදහන් කරන කර්ණ රසායන කන්කලු වාදනත් ඔබගේ සුමිහිරි ගායනයත් සමාන ඇති කියලා මට හිතන්නේ....ඒ තරම් රසාස්වාදනයක් ඒ ගායනය තුල වින්දා....
    එක්කෙනාටම දෙයියෝ ඔක්කොම දීලා....

  • @nim...9463
    @nim...9463 3 ปีที่แล้ว +55

    කසුන් කිව්ව එක හරි.හරිත් ඉන්නව කියල දැක්කම අපිටත් හෙන කික් එකක් එනවා💪වැඩ්ඩෙක් තමා ඉතින්❤️

  • @achilles1606
    @achilles1606 3 ปีที่แล้ว +21

    Coach Umaria's reactions, connection with the contestants are truly appreciative. She's so humble and so talented. She is a wealth.
    And Harith, you nailed it man. Nothing to say. Well done. 👏❤️

  • @udeshanilupul4916
    @udeshanilupul4916 3 ปีที่แล้ว +10

    බැලුවා ..එක තමයි දැකපු පට්ටම සිංදු ව😍😍❤️ ..සුබ පැතුම්

  • @janithadecosta9361
    @janithadecosta9361 3 ปีที่แล้ว +8

    හුරතල් දොස්තර මහත්තයෝ ලස්සනම ලස්සනයි වැඩේ.. මරේ මරු..

  • @zainabamani1169
    @zainabamani1169 2 ปีที่แล้ว +6

    මේ වගේ සුපර් පර්ෆෝමන්ස් එකක් ෆිනාලි එකේදි දුන්න නම්.. 🔥🔥🔥🔥😍😍💜️💜️

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +4

    හරිම නිරහංකාර යි හරීත්..ඇත්තටම ගොඩාක් දක්සයි ඔයා .අනිවාර්යයෙන් ඔයා තමයි මේ කිරුලට සුදුස්සා.❤❤🙏

  • @ganganiwijesundara8752
    @ganganiwijesundara8752 2 ปีที่แล้ว +8

    අහන් ඉද්දි ඇඟ හිරිවැටිල යනවා....
    You are the best

  • @kskunchana6476
    @kskunchana6476 3 ปีที่แล้ว +16

    පුදුම ලස්සන ගායනයක්.. ඒ වගේම ඉතා නිහතමානී ගායකයෙක්... තුණුරුවන් ගේ ආශිර්වාදයෙන් ඔයාට ජයෙන් ජයම වේවා හරිත්.. 👏👏👏

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +25

    The voice ජයග්‍රහණය කරන්න සුබපැතුම් .....💐💐💐💐

  • @ashendionnanayakkara9020
    @ashendionnanayakkara9020 3 ปีที่แล้ว +18

    What an absolutely insane performance man. So so good :") Stunned man
    Keep climbing Harith!
    All the best!
    GOD BLESS YOU

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 3 ปีที่แล้ว +8

    Extraordinary voice! The way his father watching son’s performance on stage brought me tears..

  • @bharathagurusinghe
    @bharathagurusinghe 3 ปีที่แล้ว +34

    My goodness !
    What a performance. First of all, it's the best song choice. I can't think of what would you select for the Finale.
    See you in the Grand Finale !
    @Haritha Wijeratne keep singing, we can listen on and on.. ♥️💕

  • @patfernando4603
    @patfernando4603 3 ปีที่แล้ว +12

    This young man sings into your heart. His voice is so healing.....his personality of such beautiful vibes......is making a huge difference in this world. Keep it up son....you are so much loved...... Please let us hear your voice more. God Bless you.

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 3 ปีที่แล้ว +23

    ඇත්තටම හරියට Instrument එකකට ඇහුම්කන් දීගෙන හිටියා වෙගේ.
    හදවතින්ම සුභ පතනවා හරිත්💖💝💖💝😘

  • @tharaka5894
    @tharaka5894 3 ปีที่แล้ว +15

    2:45 උමාරියාගේ නෝට් එක 😍

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +37

    Voice program එකේ ඉන්න මම කැමතිම coachගෙ කැමතිම තරගකරුවා..ඒ වගේම දක්ශයි..ඉදිරියටම යන්න සුබ පතනවා❤️නිහතමානී දෙන්නම නියමෙට ගැළපෙනව ඇති😍🤗මේක trending එයි කියල හිතනවා අනිවාරෙන්🔥Good job👏

  • @swasthikashop
    @swasthikashop 3 ปีที่แล้ว +18

    පලවෙනි දවසේ ඉදන්ම සුපිරි
    දක්ෂතාවය අතින් the voice වෙන්නම ඕනි කෙනෙක්

  • @aviboy7122
    @aviboy7122 2 ปีที่แล้ว +10

    පිස්සුවක් බං සුපිරිම 🔥❤️👌

  • @dmanuelg1275
    @dmanuelg1275 3 ปีที่แล้ว +47

    I think he used microtonal variations in some places. He has carefully identified the techniques he is capable of and used them effectively within this performance. Very happy to see such maturity from a young Sri Lankan singer.
    Witnessed a little bit of Jacob Collier in him 😀

  • @dimuthurangana5135
    @dimuthurangana5135 3 ปีที่แล้ว +8

    ලස්සනයි මල්ලී ,❤️❤️🤟 ඔක්කොම සිංදුව කියලා ඉවර වෙලා අන්තිමට තැන්කියු කියපු කටහඬ ඒකත් වෙනස්ම වෙයිස් එකක්..

  • @shanilkakavindi2850
    @shanilkakavindi2850 3 ปีที่แล้ว +118

    ඉන්දිකා උපමාලි + හරිත් විජේරත්න + කසුන් කල්හාර 💓🎵🎶🎤🎼
    කොහොමට තියෙයි ද 😍🔥👌
    ඒ එකතුව සැබෑ වේවා !!! 🙌

    • @dmthisara
      @dmthisara 3 ปีที่แล้ว +10

      ඉන්දිකා උපමාලි ගැන කමෙන්ට් එකක් දැක්කමයි....❤️

    • @krisanbosco2133
      @krisanbosco2133 3 ปีที่แล้ว +1

      😇👏❤💯

  • @upzk7752
    @upzk7752 3 ปีที่แล้ว +24

    If this doesn't blow your mind either you are a rock or you are dead inside!! What a performonce!!! What a range!!! What a confidence!! What a talent!! What a singer!! What a character!! 😍😍😍😍 WOW!! Just WOW!!!

  • @ecogaming9288
    @ecogaming9288 3 ปีที่แล้ว +6

    THE VOICE වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම තමයි මේ හිරි ගඩු පිපුනා🖤🔥

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 ปีที่แล้ว +39

    කෝච් උමාරියගෙ හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ නේද..ගායකයගෙයි ගුරාගෙයි කැපවීමේ ප්‍රතිපල ඉතාම සාර්තකයි! Good job! well done!💐🔥❤️😍🙏

  • @asank81
    @asank81 3 ปีที่แล้ว +7

    හරිත්...සාමාන්‍යයෙන් අසාමාන්‍ය කටහඩ..😘😘😘

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +1

    Couch umaraiyage hinavata godak asai hodatama performance of eka ivara unama thiyana sathuta 😍😍 harith is the best 😍😍

  • @kavinduvsam9742
    @kavinduvsam9742 3 ปีที่แล้ว +20

    You deserve voice title this year men, god bless you💖🙌 my gosh what a voice 💖

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +22

    ජය වේවා හරිත් අය්යා😍😍❤️❤️

  • @samanranasinghe1075
    @samanranasinghe1075 3 ปีที่แล้ว +8

    අනේ අපේ කේමදාස මාස්ටර් සිහිවුනා .හරිම ලස්සනයි

  • @bhagyasathsarani4146
    @bhagyasathsarani4146 2 ปีที่แล้ว +6

    මං දන්නෙ මෙච්චරයි මං මේ voice එකට addict උනා එච්චරයි 🙈..🥺

  • @piumisenanayake
    @piumisenanayake 3 ปีที่แล้ว +44

    BEST AS ALWAYS ❤️

  • @MalaELove
    @MalaELove 3 ปีที่แล้ว +343

    කේමදාස මාස්ටර්ගේ අඩි පාරේ යන සුපිරි ගායකයෙක්

    • @HarithWijeratneOfficial
      @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +15

      Bohoma sthutiy 😍🙏

    • @creativecollections8313
      @creativecollections8313 3 ปีที่แล้ว +5

      @@HarithWijeratneOfficial හම්මෝ හරිත් ඔයාගේ සිංදු කීවෙනි පාර බලනවාද මංදා මම කේමදාස ශුරීන් ජිවත්ව සිටියදී එතුමාට ඔබ මුණ ගැසුනා නම් ......................................

    • @gayanperera3185
      @gayanperera3185 3 ปีที่แล้ว

      Kemadasa Master sindu kiwwd na bro 😬

    • @maheshindikabentharage1949
      @maheshindikabentharage1949 2 ปีที่แล้ว

      ❤❤❤

  • @prasa809
    @prasa809 3 ปีที่แล้ว +8

    Harith එනකම් balan හිටියේ කවුද

  • @lahirudulanjayadharmapala5875
    @lahirudulanjayadharmapala5875 2 ปีที่แล้ว +2

    Im always crying with hearing your voice