Kelani Palama (කැළණි පාලම) | Part 05 (අවසාන කොටස ) | Original | Stage Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • ‘Kelani Palama’ First staged in 1978, the drama is a social criticism of political manipulation and the ever widening gap between the poor and the rich produced and directed by R. R. Samarakone.
    The original cast included veteran stars like Neil Alles, Ramya Wanigasekera, the late J.H.Jayawardane, Wickrama Bogoda, Menike Aththanayake, Rathnasiri Liyanagoda, Cyril Dharmawardane, Pathmini Divithurugama and Geetha Kanthi Jayakodi.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #KelaniPalama #toranavideomovies #stagedrama
  • บันเทิง

ความคิดเห็น • 50

  • @risaraautohouse3846
    @risaraautohouse3846 2 หลายเดือนก่อน +16

    නීල් අලස් මහත්මයාගේ මේවගේ සුපිරි රංගනයක් මීට කලින් දැකල නෑ.... ❤❤❤❤

  • @leslyhendrick674
    @leslyhendrick674 2 หลายเดือนก่อน +9

    බලපු පලමු දිනේ පටන්ම අදටත් ආදරෙන් නරබන සුපිරිම නාට්‍යය............ආර්.ආර්.සමරකෝන් මහත්මාගේ සුපිරිම නිර්මාණය

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @shanthagamage128
    @shanthagamage128 2 หลายเดือนก่อน +9

    අද රටට ගැලපෙන යතාර්ථයක් .තමන්ගේ එකෙක් බලයට පත් කරගැනීමට වලිකන සෑම එකෙකුටම අවසානයේ සිදුවෙන්නේ මෙි දෙයම තමයි.

  • @letsseenow6379
    @letsseenow6379 2 หลายเดือนก่อน +3

    විශිෂ්ට නිර්මාණයක් 🎉

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 2 หลายเดือนก่อน +22

    1978 බැලුවට පස්සෙ ඒ මතකය අලුත් කලාට ❤❤❤❤ බොහොමත් ස්තුතියි.

    • @hardinsciver5930
      @hardinsciver5930 2 หลายเดือนก่อน

      meka echchara paranada

    • @wsumedha1823
      @wsumedha1823 2 หลายเดือนก่อน +3

      මම ඉපදෙන්න අවුරුදු 20 කට කලින් ඔයා මේක බලලා තියෙන්න...මම බැලුවා මේක මීට අවුරුදු 12 කට කලින් ...❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +6

    ආර්. ආර්. සමරකෝන් ශූරීනි.
    සදා කාලයටම ගැලපෙන අයුරින් නිර්මාණය කිරීම ගැන
    කොහොම ස්තුති කරන්නද මන්ද ?

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 หลายเดือนก่อน +7

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️හැමදාම....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน +3

    අපේම පංතියේ අපේම උන්ට අපේ ප්‍රණාමය .මේ මිනිමරු ධූශිත පාළකයො පලවාහැර,සාධාරණය යුක්තිය ඉටුකරන ජනතාවාදී පාළනයක් බිහිවේවා. ඒ දවස උදාවීමට තව මාස හතක් ඉවසා සිටිමු.මේ වේදිකා නාට්‍යයේ රඟපෑ දැන්ට ජීවතුඅතර නැති නළුනිලියන්ද,ආර්,ආර් සමරකෝන් මහතාටද ,ජීවතුන් අතර සිටින නළු නිලියන්ටද ගෞරපූර්වක ස්තුතිය පුදකරමු.(මාලිමාව ඉතාලිය )

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv 2 หลายเดือนก่อน +5

    The greatest drama ever in the local drama history

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 หลายเดือนก่อน +3

    අනේ කොච්චර ලස්සනද....... බැලුවට බැලුවට එපාවෙන්නේ නෑ.....

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 2 หลายเดือนก่อน +6

    තෙවරප්පෙරුම මහත්තට උනෙත් මේ drama එක තුලින් විහිදී ගිය කතාවේ ශෝකාන්තයම නේද ..? 🤔😢😢🤔

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 หลายเดือนก่อน +1

    සරණපාල ගැන නම් මාර තරහක් කලකිරීමක් ඇතිවෙන්නෙ...ඒ වගේ අය ඕන තරම් ඉන්නව

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 2 หลายเดือนก่อน +1

    This is the best stage show ...i have seen in my life....
    Superb...rxcellent...superb acting...all are 100 percent perfect acting....
    Now a days this kind of stage show is a dream...
    Rata valksta giya....

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤.හරිම ලස්සන .වේදිකා නාට්‍යක්

  • @VillaFruitsGarden
    @VillaFruitsGarden 2 หลายเดือนก่อน +1

    The greatest drama ever in the
    Iocal drama history❤❤❤❤

  • @sanjeewaperera535
    @sanjeewaperera535 2 หลายเดือนก่อน +1

    බැලුව ❤

  • @nethmisilva16
    @nethmisilva16 2 หลายเดือนก่อน +1

    ❤❤ mara ලස්සනයි ❤❤

  • @Nethulikaweesha
    @Nethulikaweesha 2 หลายเดือนก่อน +2

    අනෙ තව වෙදිකා නාට්‍යය දාන්නකො

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 2 หลายเดือนก่อน +5

    තමන්ට කෙලින්නෙ තමගෙම එකෙක් තමයි ගැන කියවෙන රසවත් වෙදිකා නාටයක්

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Koi kaletath galapena siddi. Puduma debas. 🎉🎉🎉🎉❤❤❤

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 หลายเดือนก่อน +1

    Thwath mawaga nirmana laba danaman ilala setinawa❤❤

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Puduma prathicharayak . All thebest

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Mama hodatama aduwa. Awasanaya balala.

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 2 หลายเดือนก่อน +1

    Brilliant ....absolutely brilliant!!🎉😂

  • @user-ho1gm5vu6o
    @user-ho1gm5vu6o 2 หลายเดือนก่อน

    විශිෂ්ට නිර්මාණ, විශිෂ්ට රංගන කුසලතා. මෙවැනි නිර්මාණ අලුතින් බිහිනොවෙන්නේ, IT kaloth මීට වඩා සල්ලි උපයන්න පුළුවන් නිසා.

  • @devikapereraperera5632
    @devikapereraperera5632 2 หลายเดือนก่อน

    Ane ape kale wedika nattiya kiparak beluwada oyawagema ea kalema padika wedikawa kiyala wedika natyaka man pradana charithe raga pewa metilda akka wage charithaya harima asayi adara niya athithaya ❤❤

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 2 หลายเดือนก่อน

    EXCELLENT.. ..

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Simple psuthala. Namuth thathwikai.❤❤❤❤

  • @sugathperera7479
    @sugathperera7479 2 หลายเดือนก่อน

    Athithaya gihin awa mathskan aluth una ❤🎉🎉🎉🎉

  • @hardinsciver5930
    @hardinsciver5930 2 หลายเดือนก่อน +1

    ol drama krapu nisa nikn balanna awa.iwara une okkoma balala.superb

  • @bandhusona324
    @bandhusona324 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 2 หลายเดือนก่อน +2

    👍🙏🙏👑🙏🙏👍

  • @sureshpeiris5929
    @sureshpeiris5929 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk หลายเดือนก่อน

    2024.05.16 ♥️

  • @thissaveerakon6240
    @thissaveerakon6240 2 หลายเดือนก่อน +1

    Anargathama naatyak.1976baluwata psse.

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 2 หลายเดือนก่อน

    සරණපාාාාලලලල

  • @nimalwijethilaka7232
    @nimalwijethilaka7232 2 หลายเดือนก่อน

    Torana video thawa dannako

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Wadina thenakata wadin debas.😅😅😅😅😅

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 2 หลายเดือนก่อน

    රූපෝතියෝ.....

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 หลายเดือนก่อน +5

    දුප්පතාගේ අද කතාවත් ඕකම තමයි.ජනාධිපති කාර්යාලය කැළනි
    පාලම ලෙසත් එය වැටලූ ජනතාව
    කීරකොටුවාසීන් ලෙසත් සිතගෙන
    රස විඳින්න.

    • @amilaperera812
      @amilaperera812 2 หลายเดือนก่อน +2

      අයිස් ක්‍රීමුයි බෝල්ට ඇනයි වගේ කතාවක් නේ ඔයා කිව්වෙ කිසිම ගැලපීමක් නැති කතා දෙකක් මොකද ජනාධිපති කාර්යාලය වැටලුවේ දුප්පත් මිනිස්සු වත් පාලණය නිසා හෙම්බත් වෙච්ච අයවත් නිමෙයි දේශපාලන වාසි තකා එක එක දේශපාලන පක්ශ වලින් ආපු පිරිසක් මිසක් හැබැයි එ අතරට ආවා මෝඩ මිනිස්සු පිරිසක් එ අය තමා කාර්‍යාලයට කඩා පැනලා ඒකේ තියෙන දේවල් විනාශ කරලා දැම්මෙ සැබෑ අරගලයට මුවා වෙලා.ඉතින් එ කල දේ මේ නාට්‍යයට සමාන කරනවා නන් එ තරම් මෝඩ කතාවක් නෑ මේ ලෝකේ.ඉතින් ඒ නිසා කතාව කතාවක් විදිහට රස විදින්න බොරු සංසන්දනය කිරීම් නොකර🧠🤏🤷‍♂️

  • @UpaliNandasena-bq8rz
    @UpaliNandasena-bq8rz 2 หลายเดือนก่อน

    එ නාට්‍යායේ මැම්බර් මහාතගේ චරිතය හොදයි

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน

    Menna nataka. Aluth parapura balapalla.

  • @bishanliyanage5928
    @bishanliyanage5928 2 หลายเดือนก่อน +1