Hunuwataye Kathawa | හුණු වටයේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video is uploaded for Educational purposes only (Fair use). All rights belong to their respective owners. සියලු හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතුවේ.
    යූ ටියුබ් චැනල් එක "සබ්ස්ක්‍රයිබ්" කරන්න අමතක කරන්න එපා.
    බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ THE CAUCASIAN CHALK CIRCLE හෙන්රි ජයසේනයන්ගේ Hunuwataye Kathawa (හුණුවටයේ කතාව) බවට පත්වීමේ සාහිත්‍යමය අන්දරය....
    Subscribe to Our TH-cam Channel For the Latest Videos.
    BERTOLT BRECHT බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් - THE CAUCASIAN CHALK CIRCLE සිංහල පරිවර්තනය.....
    ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍ය පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු විය. හැටේ දශකයේ අවසන් භාගයේ නිෂ්පාදිත හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව නාට්‍යය සිංහල වේදිකාව සැරසූ මං සලකුණක් විය.
    හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.
    ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති.
    නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි. තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.
    "HUNUWATAYE KATHAWA" BERTOLT BRECHT - "THE CAUCASIAN CHALK CIRCLE " Sinhala Translation
    ‘Hunuwataye Kathawa’, the Sinhala version of Bertolt Brecht’s ‘Caucasian Chalk Circle’. The play is about a queen, her son, and the maid who raises the prince. It narrates the story of a queen who leaves her son for wealth. A maid finds the little prince and brings him up as her own. This drama which was translated by the veteran Sri Lankan Dramatist Henry Jayasena has become highly popular with Sri Lankan drama fans in its Sinhala language title ‘Hunuwataye Katawa’.
    For More Videos, Please Subscribe to our TH-cam Channel and Press the Bell icon.
    Thank You So Much!
    ✅IF You Liked This Video✅
    🔥LIKE🔥
    🔥COMMENT🔥
    🔥SHARE🔥
    🔥SUBSCRIBE🔥
    #hunuwatayekathawa #sinhaladrama #bertoltbrecht
    ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂ ▂
    DISCLAIMER: All contents provided by SA GRAPHICS OFFICIAL TH-cam Channel are meant for Educational Purposes only. All Credits belong to their respective owners.
    COPYRIGHT FAIR USE NOTICE:
    Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 102

  • @indrachapaliyanaarachi
    @indrachapaliyanaarachi ปีที่แล้ว +73

    සර්වකාලීන වටිනාකමකින් යුත් අගනා නිර්මාණයක් ,,, සමාජයේ ප්‍රභල ගැටලු සියුම් ලෙස හාස්‍යටත් විවේචනයටත් ලක් කිරීමට සමත් වන ආකාරයට චරිත් පන පොවා ඇත්තේ සාහිත්‍ය නිර්මාණ කරුවාගේ කාර්‍යය වන සමාජයේ අඩු ලුහුඩු කම් හාස්‍යෙන් යුතුය විවේචනය කරමිනි. සර් බර්ටොල් යනු අමරණීය ප්‍රතිභා සම්පන්න කලාකරුවෙකි,, ❤🎉

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 หลายเดือนก่อน +5

      සර් බර්ටෝල් පඩ්.....ක් නොවේ😂.....තල් යුශ වලින් අරක්කු පෙරුවෙත් නෑ

    • @pmkarunarathna3681
      @pmkarunarathna3681 2 หลายเดือนก่อน +4

      ⁣හුණුවටයේ කතාව කවදාවත් එපාවෙන්නෙ නෑ.සර්ව කාලීන දහමක්

    • @ariyasenaweerathunga6053
      @ariyasenaweerathunga6053 2 หลายเดือนก่อน +2

      Qqqqqqqq😊aaaaaa©a:-B:-BA@qqqqQAa11
      දසක ගණනකට පෙර දුටු ඒ විශිෂ්ට ගායන ,රංගන කුසලතා අතර විජයරත්න වරකාගොඩ ශුරීන් නොදැකීම පමණි අඩුව.අතීත සැමරුම් අතර ගලා ගියා,උණු කඳුලක්❤️.

    • @minuridileka7174
      @minuridileka7174 2 หลายเดือนก่อน +1

      එකගයි කතාවට ඉතා වටිනවා මෙය . නාට්ය හා රංග කලාවට වැදගත්...

  • @amilakumara4353
    @amilakumara4353 2 หลายเดือนก่อน +13

    අති විශිෂ්ඨ නිර්මාණයක්
    සදාකල් වැජබේවා ❤

  • @k.k.kurugama8998
    @k.k.kurugama8998 2 หลายเดือนก่อน +10

    අපේ නාට්‍ය කලාවේ සදා නොමැකෙන මතක සටහන.අද්විතීය නිර්මානයක්.එද වගේම අදත් එකසේ ආදරය කරන එක සේ රස විදින නිර්මානයක්.

  • @Storyleaffryer07
    @Storyleaffryer07 6 หลายเดือนก่อน +17

    අච්චු පොතේ ප්‍රධාන පාඩමක් විදිහට නැති උනාට 10 වසර පොතේ ඒක තියෙනවා අස්සක හැංගිලා.. අද තමා හරියටම ඉගෙනගත්තේ.. ආයේ ජීවිතේට අමතක වෙන එකක් නෑ.. ස්තුතියි අන්තර්ජාලයට මේක දාලා තියෙන එකට ❤

    • @mekalamadubashini5858
      @mekalamadubashini5858 3 หลายเดือนก่อน

      Nice

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 หลายเดือนก่อน

      @@mekalamadubashini5858 උබෙ බැලුම විතර ලස්සන නෑ

    • @nuwanchinthaka81
      @nuwanchinthaka81 2 หลายเดือนก่อน +1

      ගෘෘෂා ඈත කඳු ප්‍රාන්තයකට පලා ගියා ය නේද?

  • @ShyamalieWijesekara
    @ShyamalieWijesekara 2 หลายเดือนก่อน +7

    අද්විතීය නිර්මාණයක් 💖💛❤️

  • @VIHAGI-FF
    @VIHAGI-FF 10 หลายเดือนก่อน +35

    සිංහල පාඩමටත් උදව්වක් උනා මේක😊

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 2 หลายเดือนก่อน +3

    හරිම් ලස්සනයි 1988උසස්පෙල කලාවීශය ඩාරවට අතුලත් නාට්‍යයක් මම අද එදා අතිතයට ගියා මෙ නාට්‍ය පරිවර්තනයකල හෙන්ඩ්‍ර් ජයසින්හ සර් ට ස්තුතිය .

  • @Beatit11
    @Beatit11 4 หลายเดือนก่อน +13

    අතිවිශිශ්ටයි❤

  • @nandarathnayaka440
    @nandarathnayaka440 2 หลายเดือนก่อน +11

    අපේ කාලේ උසස් පෙළට තිබුන නාට්‍ය කෘතිය

  • @sarathwipullatennakoon3652
    @sarathwipullatennakoon3652 10 หลายเดือนก่อน +13

    සැබැ විනිශ්චය❤

  • @jampack1567
    @jampack1567 2 หลายเดือนก่อน +9

    අප අතර නැති ඇත්තන්ගෙ දක්ෂතා දැක්කම දුකයි.

  • @ShanukaNamal-lu4bu
    @ShanukaNamal-lu4bu 10 หลายเดือนก่อน +9

    සුපිරි 😁😁

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +11

    සර්වකාලින මාරම නිර්මානයක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mudithaadikari1752
    @mudithaadikari1752 2 หลายเดือนก่อน +4

    We can enjoy this even now. So talented and each and every word is well- thought and selected. 👍💐💐

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +9

    🎉🎉🎉 දෙයක් වෙ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු 🎉🎉🎉

    • @piyanthakumara4033
      @piyanthakumara4033 2 หลายเดือนก่อน +2

      ඔයා කියන්නෙ අනුර ජනාධිපති වෙන්න ඕනෙ කියලද

  • @karunesena5762
    @karunesena5762 8 วันที่ผ่านมา

    Sinhala padama hodata theruna mekanisa.thank you

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +4

    උම්මග්ග ජාතකයේ එන දරු ප්‍රශ්නය මතකයට ආවා.

  • @sarathperera5688
    @sarathperera5688 2 หลายเดือนก่อน +4

    Our artists devoted their money and time to make us happy.Respect to them.

  • @SwarnaKarnanayaka
    @SwarnaKarnanayaka หลายเดือนก่อน +2

    ඉතා විශිෂ්ට යී

  • @FatimaFatimaMihiripenna
    @FatimaFatimaMihiripenna 2 หลายเดือนก่อน +3

    This story is never ever end of the world...
    Thanks for all.... Good Luck 🎉🎉🎉🎉🎉

  • @MethukiSithuki
    @MethukiSithuki 10 หลายเดือนก่อน +7

    සුපිරි ❤🎉😢

  • @chandrakanthi4550
    @chandrakanthi4550 27 วันที่ผ่านมา

    වටිනා පියවරක්

  • @minuridileka7174
    @minuridileka7174 2 หลายเดือนก่อน +3

    ඉතා ආදර්ශමත් කතාවක්

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 2 หลายเดือนก่อน +8

    උසස්පෙලට මේ නාට්‍ය අප්ට තිබුන.තාම ඒ මතකය එහෙමමයි

  • @pradeepajayarathna4577
    @pradeepajayarathna4577 2 หลายเดือนก่อน +7

    එදා වගේම අදත් දෙයක් වේ නම් යම් ලොව සුදුස්සාට ම අයිති විය යුතු....

  • @amithlakshman9980
    @amithlakshman9980 ปีที่แล้ว +6

    නාට්‍ය සුපිරි❤

  • @jayasiriksm4043
    @jayasiriksm4043 2 หลายเดือนก่อน +4

    සුපිරි

  • @Beyond_the_Screen1109
    @Beyond_the_Screen1109 5 หลายเดือนก่อน +7

    මෙන්න වේදිකා නාට්‍ය ❤️❤️💖

  • @prasannasuresh4562
    @prasannasuresh4562 ปีที่แล้ว +8

    Superb 😘💕

  • @PrabathMadusanka-o3q
    @PrabathMadusanka-o3q 3 หลายเดือนก่อน +5

    මාරයි

  • @priyankagunawardena6641
    @priyankagunawardena6641 ปีที่แล้ว +7

    නටය සුපිරි

  • @udenichandima843
    @udenichandima843 11 หลายเดือนก่อน +5

    Thank you🎉🎉🎉

  • @champikapushpanjalee2031
    @champikapushpanjalee2031 ปีที่แล้ว +4

    ස්තූතියි 😍

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 2 หลายเดือนก่อน +3

    1980 වසර උසස් පෙළ සිංහල
    විෂයට නාට්‍ය කොටස හුණුවටයේ
    කතාව විෂය නිර්දේශයට ඇතුලත්ව.තිබුණි.

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Theruvan sarana I❤.....

  • @Beatit11
    @Beatit11 4 หลายเดือนก่อน +4

    Excellent❤

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 หลายเดือนก่อน +8

    උම්මග්ග ජාතක කතාව මීට කලින් ප්‍රචලිතයි මේක බර්ටෝල් බ්‍රස්ට්ත් අහලා ඇති

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Hi hi hi he

  • @DMADdisanayaka
    @DMADdisanayaka 2 หลายเดือนก่อน +4

    ඇසට කදුලක් උනන තරමට ම රංගනය ⁣ විශිෂ්ඨ යි.

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 2 หลายเดือนก่อน +5

    රනිල්ටත් අන්තිමට උදව් උනේ හුණුවටයේ කතාව , හෙන්රි ජයසේන මහත්තයාට පි දෙන්න උදේ සවස

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 หลายเดือนก่อน

      උබෙ පී දීපිය

    • @chandramalaadikaram6398
      @chandramalaadikaram6398 2 หลายเดือนก่อน

      ඒ වුනාට රනිල් හුණු වටය නරඹලා නැහැ. නැරඹුවත් අවබෝධයක් නැහැ. ජාතිය ඇමතීමේදී ඒ බව පෙන්නුම් කළා.

    • @udara4471
      @udara4471 2 หลายเดือนก่อน

      රනිල්ට උදඋ උනේ රාජපක්ෂලා

  • @sameendenuwanparthana8746
    @sameendenuwanparthana8746 ปีที่แล้ว +12

    Tnx

  • @egodagedaragendamayanthi817
    @egodagedaragendamayanthi817 ปีที่แล้ว +5

    Super drama 😊😊😊

  • @tosisathsara2516
    @tosisathsara2516 9 หลายเดือนก่อน +4

    Nice ❤

  • @JanandiThathsara
    @JanandiThathsara หลายเดือนก่อน +2

    sinhele pedemeteth udeuune me brama eke❤

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +14

    සෝබන නැති නලුනිලියන් තමයි හෙන්රිජයසේන හා මානෙල් ජයසේන. අදකාලෙ විකාර බුත නලුවන් පිස්සුවක්

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 หลายเดือนก่อน

      ගිනිගත් හේනෙ ජයසේන බාප්පත් එහෙමයි....කොස්සකට තියෙන්නෙ කෙලෙස් ගොජ දාන එක විතරයි

  • @hemamalifernando5346
    @hemamalifernando5346 2 หลายเดือนก่อน +2

    Very nice

  • @padmagalkotuwe
    @padmagalkotuwe 2 หลายเดือนก่อน +4

    මටත් උසස් පෙල මතක ය තාම..

  • @RamyalathaDhodangolla-uu4ib
    @RamyalathaDhodangolla-uu4ib 28 วันที่ผ่านมา

    ♥♥♥♥♥♥♥♥♥parana mathakaya ♥♥♥♥♥♥ aluth una.... Thank.... Mama......KANDY ANTHANIS COLLEG....... ekadi beluwa.... School yana kale..... ♥♥♥♥♥♥♥♥♥♥

  • @pinkpanther5632
    @pinkpanther5632 ปีที่แล้ว +9

    😀👏👏👌

  • @-Edu.best4105
    @-Edu.best4105 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️💖❤️❤️❤️💖❤️💖❤️💖❤️❤️❤️

  • @Anuruddha6922
    @Anuruddha6922 ปีที่แล้ว +3

    maru nattiynattiya

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo หลายเดือนก่อน

    I remember that the lesson of grade 10..

  • @DilshaniJayasingha-w4z
    @DilshaniJayasingha-w4z หลายเดือนก่อน

    Supiri and all 5th 🎉🎉🎉🎉

  • @soorivlogs6094
    @soorivlogs6094 2 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤🎉

  • @oshithathisaru
    @oshithathisaru 2 หลายเดือนก่อน +3

    ❤❤️♥️

  • @bisomenike
    @bisomenike หลายเดือนก่อน +1

    Great

  • @pbwijekoon624
    @pbwijekoon624 หลายเดือนก่อน

    මෙවන් නලු නිලියන් නාට්‍ය නිෂ්පාදකයන් ලක් බිමට යලි කවදාද නම් බිහි වේද.

  • @Anuruddha6922
    @Anuruddha6922 ปีที่แล้ว +2

    Maru natnattiya ❤❤❤❤

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 หลายเดือนก่อน

      තොට ගූ වලේ ඉදං රස විදිංඩ මරු කතාව

  • @KusumRathnayaka-u8g
    @KusumRathnayaka-u8g 2 หลายเดือนก่อน +2

    Nice drama ❤❤❤❤

  • @elturoleplay815
    @elturoleplay815 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @piyadasajayasinghe7934
    @piyadasajayasinghe7934 18 วันที่ผ่านมา

    👍👍👍

  • @lamageethakidsradinsa2787
    @lamageethakidsradinsa2787 ปีที่แล้ว +3

    Daruwawa dekata irannadda kiyanne mata😢😢😢

  • @SasiduMadushnka
    @SasiduMadushnka 2 หลายเดือนก่อน +3

    ❤️❤️🌷🌷🌷❤️❤️

  • @smartenglishwith7959
    @smartenglishwith7959 7 หลายเดือนก่อน +3

    Excellent ..can anyone send me English drama link

  • @screativity6429
    @screativity6429 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤ Thank you all

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r 2 หลายเดือนก่อน +1

    අතීතයට ගිය මම

  • @kalyanipanditharathna1737
    @kalyanipanditharathna1737 27 วันที่ผ่านมา

    රම්‍යා වනිගසේකර කෙල්ල කාලෙර්

  • @ChamindaKumara-c8y
    @ChamindaKumara-c8y 8 วันที่ผ่านมา

    ❤😊

  • @Sampath-x5x
    @Sampath-x5x 3 หลายเดือนก่อน +4

    🔐

  • @eduhelplk
    @eduhelplk ปีที่แล้ว +4

    Thank you all ❤❤❤

  • @Samankhewage-k8q
    @Samankhewage-k8q หลายเดือนก่อน +1

    🎉❤️

  • @lalithachandramirihagalle681
    @lalithachandramirihagalle681 2 หลายเดือนก่อน +2

    මෙහි විශිෂ්ට රංගනයක යෙදෙන මානෙල් ජයසේන, හෙන්රි ජයසේන, සයිමන්ගේ චරිතය රගන සැන්ටින් ගුනවර්ධන, රජ බිසවගේ චරිතයට පනදුන් ගුනවතී ගුනවර්ධන අද අප අතර නැහැ.

  • @RushanPriyantha
    @RushanPriyantha 2 หลายเดือนก่อน +2

    Cum paniwdayak samajayata gena aa sreshta pudgala ohu ❤

  • @henryperera1998
    @henryperera1998 2 หลายเดือนก่อน +1

    දෙයක්වේනම් යම් සුදුස්සාටම හිමිවියුතු.

  • @piyanthakumara4033
    @piyanthakumara4033 2 หลายเดือนก่อน +2

    ස්වාධීනයි කියන සමහර ආයතන වල හෙලුව පෙන්නන අපූරු නිර්මාණයක් .වර්තමානයේ මෙය නැවත ප්‍රධර්ශනය කිරීම වඩාත් සුදුසුයි.

  • @bisomenike
    @bisomenike หลายเดือนก่อน +1

    Blood is Thiker dan water

  • @ChasikaSamin-zd2lj
    @ChasikaSamin-zd2lj 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤😂

  • @BiyagamageBLKanchana-zd9wu
    @BiyagamageBLKanchana-zd9wu ปีที่แล้ว +4

    ❤️‍🩹❤️‍🩹

  • @VijithaVimali
    @VijithaVimali 2 หลายเดือนก่อน +1

    Wal paleamean lamaya gageate dale thaniyeame gaman yanne kaude

  • @DilshaniJayasingha-w4z
    @DilshaniJayasingha-w4z หลายเดือนก่อน

    🎉🎉😢😮😮😮😅

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 2 หลายเดือนก่อน +2

    නඩු කාරයා රශ් ජිනඩාස

  • @egodagedaragendamayanthi817
    @egodagedaragendamayanthi817 ปีที่แล้ว +5

    Super drama 😊😊😊

  • @pphperera3996
    @pphperera3996 2 หลายเดือนก่อน +2

    ❤❤❤