Kelani Palama (කැළණි පාලම) | Part 04 | Original | Stage Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • ‘Kelani Palama’ First staged in 1978, the drama is a social criticism of political manipulation and the ever widening gap between the poor and the rich produced and directed by R. R. Samarakone.
    The original cast included veteran stars like Neil Alles, Ramya Wanigasekera, the late J.H.Jayawardane, Wickrama Bogoda, Menike Aththanayake, Rathnasiri Liyanagoda, Cyril Dharmawardane, Pathmini Divithurugama and Geetha Kanthi Jayakodi.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #KelaniPalama #toranavideomovies #stagedrama
  • บันเทิง

ความคิดเห็น • 24

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 3 หลายเดือนก่อน +30

    සිරිල් ධර්මවර්ධන.රම්‍යා වනිගසේකර විශිෂ්ඪ රංග වේදින්ට නිවන් සුව....!

    • @BMWimalasiri
      @BMWimalasiri 3 หลายเดือนก่อน

      නිවන් සුවය නිවන කියනිනෙ මොකක් කියලා දන්නවාද ?

  • @user-qe2vj2er8x
    @user-qe2vj2er8x 3 หลายเดือนก่อน +11

    සදා අමතක නොවන යතාර්ථවාදි විශිෂ්ඨ නිර්මනයක්.......

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +17

    මේ එදා කැලනිපාලම යට කීරකොටුවාසීන්ගේ කතාව වුනත්
    එය අද ර⁣ටේ සමස්ථ දිළිඳු ජනතාවගේ
    කතාවයි.
    ජනාධිපති කාර්යාලය කැලණි පාලම ලෙසත් 2022 එය වැටලූ
    ජනතාව කීරකොටුවාසීන් ලෙසත්
    සලකා රසවිඳින්න.

    • @shanthap9406
      @shanthap9406 3 หลายเดือนก่อน

      යකෝ උබල නේද ගොඨා එලවලා රනිල්ට ඉදගන්න පාර හදල දුන්නෙ. අරගලය හරියට කරානම්, ගොඨාත් එලවලා රනිලුත් එලවලා 225 ත් එලවලා මැතිවරණයකට පාර හදල දෙන එකනෙ බන් කරන්න තිබුනෙ.
      උඹලා පුල් එකේන් නාලා, ඩයස්පෝරාවේ සහ රනිල්ගෙ සල්ලි වලින් හොදට කාල බිලා, රනිල් ආව ගමන් වලිගෙ පුකේ ගහගෙන අරගලේත් ඉවර කරලා ගෙදර ගියා.
      අවසානෙ අරගලේ කියල කෙරුවෙ පුල් එකේ නාපු එකයි NGO සල්ලි වලින් හොදට කාපු බිපු එකයි විතරයි.
      දැන් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගෙ බැන බැන හිටපල්ලා. එලවපු එකේ මුන් ඔක්කොම එදා එලෙවුවනම් අද රටට මෙහෙම වෙන්නේ නෑ.
      JVP සහ අන්තරය කියන්නේ කොච්චර කල්ගියත් මොරන්නේ නැති දේශපාලන ළදරුවන්.
      උඹලගේ අම්මගේ අරගල. ගොන් මෝඩ ලපටි හැත්ත.

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත 😅

  • @Nethulikaweesha
    @Nethulikaweesha 3 หลายเดือนก่อน +2

    කොච්චර ලස්සන කතාවක් ලස්සනයි සුපිරි 😘😘😘

  • @gimsaragandharathilakarath8304
    @gimsaragandharathilakarath8304 3 หลายเดือนก่อน +2

    එදාටත් අදටත් කාලීන වේදිකා නාට්‍යයක් කැලණි පාලම.

  • @UpaliGmage-nm9do
    @UpaliGmage-nm9do 3 หลายเดือนก่อน +3

    🙋🙋🙋🙋🙋🙋🙋Niyamai

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 3 หลายเดือนก่อน +2

    Nothing has changed since 1978!!
    Time for change... don't you think??

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน

    ELA.patta.😂❤

  • @mahindawickramasinghe3569
    @mahindawickramasinghe3569 3 หลายเดือนก่อน +1

    අද වෙන දේ එදා ආර් ආර් සමරකෝන් දැකල

  • @punsaracable6453
    @punsaracable6453 3 หลายเดือนก่อน +1

    Kalaya maw wenasaka arume.

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 3 หลายเดือนก่อน +1

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 3 หลายเดือนก่อน +1

    Symbol of poverty and social unjust

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 3 หลายเดือนก่อน +1

    Superb....excellent....

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน +1

    මේ තමයි බං නළු,නිලියො.

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 3 หลายเดือนก่อน +1

    සදාකාලික සමාජ යථාර්තය.

  • @imalirambukwella9323
    @imalirambukwella9323 3 หลายเดือนก่อน +1

    කි පාරක් බැලුවත් එපාවෙන්නේ නැ.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 3 หลายเดือนก่อน

    ♥️♥️👍

  • @srilanka5819
    @srilanka5819 3 หลายเดือนก่อน

    🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @anuraperera5805
    @anuraperera5805 3 หลายเดือนก่อน

    Vedekae ve rangapeama camera 🎥 ediriye vage nowei

  • @bishanliyanage5928
    @bishanliyanage5928 3 หลายเดือนก่อน