ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මගේ life එකේ බලපු සුපිරිම සහ මතක හිටිනම කතාව මේක
ඉස්තුතියි ගොඩක්. ලංකාවේ ආර්ථිකයත් රන් කලේ මේ වගේ කියල හිතෙනවා
නියමයි. අපි ඔබලාගෙන් ඉල්ලනවා පරණ කතා මාලා ටික යලි ලබා දෙන ලෙස.
Fav❤ drama ඉන්ගම්මාරුව
People who watch in 2048. Still sri lanka is developing country
ඉන්ගම් මාරුව සුපිරියක් තමයි
I used to watch this wonderful teledrama in 2002 after I come home fromSchool
ඉස්සර නිර්මාන වල හිටිය අය හැමෝම වගේ අද වෙනකොට අත්දැකිම් බහුල දැනුමෙන් පරිපුර්න කලා ශිල්පින් බවට පත්වෙලා තියෙනවා.. ඒත් වර්ථමානයේ ක්ශේත්‍රයට එන අය.. අද එනවා හෙට නැ.. මිනිස්සුන්ට පාරක දැක්කත් මතක නැ.. කොතනද වැරදුනේ ?
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්ඩ ❤
අම්මෝ, පොඩිකාලේ මතක් වෙනව ❤️
සොඳුරු මතකයන් ඒදා නාට්‍ය මොනතරම් සුන්දරයිද❤
බලනවනම් කතා තමයි මේ❤❤
Awurudu ganakata passe.. Aye baluwa.... 😍
සුපිරි
Upload all the episodes of this drama and all the other old rupavahini dramas! Love these ❤️❤️❤️
හා.. එහෙමද ආස?
Yes please
2023
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්න
Ikmanata 100k labewa
නුගගහ❤️
අද මම මේ කතාව මතක් වෙලා හෙට්ටියාවත්තට ගිහින් බලලා ආව
එහෙද මේ රූගත කිරීම් කරල තියෙන්නෙ
ස්තුතියි 👍👍
හැම තත්පරයක්ම රසවත්
ඒ කාලෙ ඉදන් මිනිස්සු මාර ගේමක් දිලා තියෙන්නේ
දැන් සැප වැඩි වෙලා මිනිස්සුන්ට දුක් දරන්න බෑ
පොඩිකාලෙ අපේගෙදර අය කෝපිකඩේ බලන නිසා මේකතාව මිස් වෙනවා ගොඩක් වෙලාවට.
ඩ්‍රයි ෆ්‍රිස් ඇන් චිලි ෆ්‍රයි ඔයිල්😂😂 🔨🔨😄😄🐊🌧️
ආසාවෙන් බලනවා ඒ කාලේ... මේ ලොකෙශන් කොහෙද
Niyamai 👍👍👍❤❤❤
People who watch in 2025 ❤
Oshine ekath danna....♥️♥️
කමක් නැද්ද?
ලහිරු පෙරේරා මේකෙන්ද lyrics ගත්තෙ 😁
Flute para nm aye aye podikaleta yanna thibbanam Issara school erala apu gaman ammagen kama pigana aragena sale idan balanawa😢😢😢
Please digatama kotas danna thank you 👌👌👌
ඉන්ගම්මාරුවකෝපි කඩේ 2010 වර්ෂය වෙනකන්අන්දරවැටමුදවපු කිරිල්ලීසෙනෙහෙවන්තයෝබට්ටි
Ammoo ekle aswen baluwe, me musick ek thwm mthkiiy,
Kalu salli episode eka nadda.?
මේ ඉස්සර කොලබ වතු නේද
ඒ කාලේ සෙනසුරාදා රෑ 8.30 ට තිබුණේ ..පස්සෙ දවල් කාලෙත් විකාශනය වුණා..
Gajasinhala Mari mari upadinawa/... Holman eka mona episode eked? mata eka tama mathakama
nostalgia
mahendra pererata thel beheth yojanawa dana naluwa kawuda danna kenek nadda ?
ishara pol magic penuwata dan penanna baha ada kale polgediya wikunala magic penna puluwan
2024❤
Me kathawa baladdi mn podikale mathak una mage thathath issra yakada keli ,paththara ehema niwadu dawasata ekathu karan awith awa wikunala apata kema aran anawa ,e kaleta aye yanna thibuna nam kiyala hithai .....eth ada eyala ath wela....😢😢😢
Supiri drama ekak,siyalu denama athi dhaksha kalakaruvan
වාඩිය මතක් උනා.😂😂
Manussayo jeewath wenna karana aragala ..
Duka ingam maruweth raga paapu un horunta kade giya eka
❤❤❤
Ane 2024 meka yanawada dan nam balalath epa wela
Issara giya waraparaliya kathawath dannako
Danna knk kiyannako meka shoot karapu location eka gana
Lankawe edath adath mewage minissu innawa
අතීතය මතක්වෙනව
ane siriyantha ayye iganmaruwa katwa aye aluthen karnnda api homama blnda asy kotas 100k wat oya tama pathme..konde dala.. adatath blna asy eye naluwoo okkoma one set ekama hda
✌✌✌
මහින්ද පෙරේරා ❤️❤️ මහතා
මහින්ද නෙමෙයි යකෝ මහේන්ද්‍ර...
@@JEENAKKA😂
😂
මෙක කොයිකාලෙ ගියාද කියල දන්නැ හැබැයි මෙ වා වෙනස් නොවිතවමත් ලංකාව ඒවගෙමයිනෙ 😥
1994 / 95 වගේ කාලෙ විකාශය උනේ
@@samanthaweerakoon9822 echchra kal da bn.mata mathaka 2005 wage
@@roshanperera5026ඒ කාලේ දවල් විකාශනය වුණා මට මතක විදියට...ඉස්සර තිබුණේ සෙනසුරාදා රෑ 8.30ට
Re- broadcast
මේ location එක කොහේද??
කොළඹ 7 bmich ඉදිරිපිට සංස්කෘතික මධයස්තානය තියෙන තැන මේ. ඉස්සර මේ විදියට තිබිල තියෙන්නෙ 1996. නුගගහ විතරයි දැන් ඉතුරු වෙල තියෙන්නෙ
@@sethninayomi2487 ඒ කියන්නෙ බෞද්ධාලෝක මාවත පැත්තෙද??
@@praveenkavishka3776 ඔව්. itn ekai Arcade ekai pahu wela yaddi tiyene
@@sethninayomi2487 මේ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරපු පොඩි නිවාස නේද ඒ තියෙන්නේ. මොකද පොඩි පෙට්ටි කාමර වගේ ඒවා.
@@harshamaduranga8636 ඔව්
Okkoma kotas danna me kathawee
Ftt
ඔක්කම කොටස් දාන්න.
Sisilasak danenawa..Noonawaruni mahathwaruni🤣🤣🤣
අම්මො ඉන්ගම්......මාරු🤣🤣
පොල් බූරුවෙක් වගේ බූරුකම විදහා පාන්න එපා
නම මොකද්ද කියාල්ලකො දන්න එකෙක්
ඉන්ගම්මාරුව
🙄
ගහනවා නාකියගෙ කරටිය කඩල යන්නයන්න
Bako hanso 😂😂😂😂
තුන් මුල්ලේ විමලේ ද
❤❤
මම මගේ life එකේ බලපු සුපිරිම සහ මතක හිටිනම කතාව මේක
ඉස්තුතියි ගොඩක්. ලංකාවේ ආර්ථිකයත් රන් කලේ මේ වගේ කියල හිතෙනවා
නියමයි. අපි ඔබලාගෙන් ඉල්ලනවා පරණ කතා මාලා ටික යලි ලබා දෙන ලෙස.
Fav❤ drama ඉන්ගම්මාරුව
People who watch in 2048. Still sri lanka is developing country
ඉන්ගම් මාරුව සුපිරියක් තමයි
I used to watch this wonderful teledrama in 2002 after I come home from
School
ඉස්සර නිර්මාන වල හිටිය අය හැමෝම වගේ අද වෙනකොට අත්දැකිම් බහුල දැනුමෙන් පරිපුර්න කලා ශිල්පින් බවට පත්වෙලා තියෙනවා.. ඒත් වර්ථමානයේ ක්ශේත්‍රයට එන අය.. අද එනවා හෙට නැ.. මිනිස්සුන්ට පාරක දැක්කත් මතක නැ.. කොතනද වැරදුනේ ?
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්ඩ ❤
අම්මෝ, පොඩිකාලේ මතක් වෙනව ❤️
සොඳුරු මතකයන් ඒදා නාට්‍ය මොනතරම් සුන්දරයිද❤
බලනවනම් කතා තමයි මේ❤❤
Awurudu ganakata passe.. Aye baluwa.... 😍
සුපිරි
Upload all the episodes of this drama and all the other old rupavahini dramas! Love these ❤️❤️❤️
හා.. එහෙමද ආස?
Yes please
2023
ඉස්සර ඉස්කෝලේ ඇරිලා එන්නෙ මේක බලන්න
Ikmanata 100k labewa
නුගගහ❤️
අද මම මේ කතාව මතක් වෙලා හෙට්ටියාවත්තට ගිහින් බලලා ආව
එහෙද මේ රූගත කිරීම් කරල තියෙන්නෙ
ස්තුතියි 👍👍
හැම තත්පරයක්ම රසවත්
ඒ කාලෙ ඉදන් මිනිස්සු මාර ගේමක් දිලා තියෙන්නේ
දැන් සැප වැඩි වෙලා මිනිස්සුන්ට දුක් දරන්න බෑ
පොඩිකාලෙ අපේගෙදර අය කෝපිකඩේ බලන නිසා මේකතාව මිස් වෙනවා ගොඩක් වෙලාවට.
ඩ්‍රයි ෆ්‍රිස් ඇන් චිලි ෆ්‍රයි ඔයිල්😂😂 🔨🔨😄😄🐊🌧️
ආසාවෙන් බලනවා ඒ කාලේ... මේ ලොකෙශන් කොහෙද
Niyamai 👍👍👍❤❤❤
People who watch in 2025 ❤
Oshine ekath danna....♥️♥️
කමක් නැද්ද?
ලහිරු පෙරේරා මේකෙන්ද lyrics ගත්තෙ 😁
Flute para nm aye aye podikaleta yanna thibbanam Issara school erala apu gaman ammagen kama pigana aragena sale idan balanawa😢😢😢
Please digatama kotas danna thank you 👌👌👌
ඉන්ගම්මාරුව
කෝපි කඩේ 2010 වර්ෂය වෙනකන්
අන්දරවැට
මුදවපු කිරිල්ලී
සෙනෙහෙවන්තයෝ
බට්ටි