දවස් 30 ක් සීනී කෑවේ නැත්නම් ඔබේ ශරීරයට වෙන දේ | 30 Days without Sugar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අටුවා ටීකා අවශ්‍ය නෑ, මාසයක් සීනි කන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා හිතනවද?
    What would happen if you quit sugar for 30 days.
    Follow me,
    / tachyonbylahiru

ความคิดเห็น • 17

  • @nimthakakumara530
    @nimthakakumara530 ปีที่แล้ว +8

    මෙක ඇත්ත මම gym ගියපු පලවෙනි දවසෙම සීනි කන්න එපා කිව්වා එදා ඉදන මාස දෙකක සීනි කැවේ නැ. ඔය video කියපු දෙවල් ඇත්තටම උනා❤ ( හැබැයි සීනි දැන් දවස් 5 සැරයක් වගෙ කනවා එකත් නවත්තලා දාන්න ඔනේ)

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ස්තූතියි අදහස් බෙදාගන්නවට ❤️❤️❤️❤️

  • @pathumdilranga
    @pathumdilranga ปีที่แล้ว +2

    කරලා බලන්න ඕනි හැබැයි මට coca cola addiction එකක් තියෙනවා😢 හැබැයි මන් Alcohol / smoking මුකුත් කරන්නැ....මෙච්චර කල් හිත හදාගත්තා ඓ්වා නැති නිසා cocacola addiction එක අවුලක් නැ කියලා දැන්නම් ටික ටික හිතෙනවා ඓ්කත් අවුල් කියලා මේක කරලා බලන්න ඕනි ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      කොකාකෝලා කියන්නේ සීනි ගොඩක් තියන බීමක්. සමහර විට ඒක හානිකර වෙන්න පුළුවන් අරක්කුවලට වඩා දීර්ඝ කාලීනව පාවිච්චි කළොත්. Anyway good luck ❤

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 11 หลายเดือนก่อน

    ඔබතුමා කීව කාරනා මම අත්විදීම ලබමින් ඉන්නෙ....❤❤

    • @Constantinopalaya
      @Constantinopalaya  11 หลายเดือนก่อน +1

      සතුටුයි❤️❤️

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 4 หลายเดือนก่อน

    Suga adu wenawanm

  • @wgweerarathne87
    @wgweerarathne87 ปีที่แล้ว

    සිනි විතරක්මද නවත්වන්න ඕන, එතකොට සිනි අශ්‍රිත නිෂ්පාදන ගන්නත් එපාද. පලතුරු එහෙම,

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ස්වාභාවික ආහාරවල තියන සීනි ගැටළුවක් නෑ. ඒ ආහාර එන්නේ තව පෝෂක එක්ක.

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว

  • @mrchathux
    @mrchathux ปีที่แล้ว +2

    ඉතා වැදගත් මේය දැනුවත් කරාට ❤️🙏 @ subscribe your channel

  • @harshithalu
    @harshithalu ปีที่แล้ว +3

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි... 😁

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️ කරාද?

    • @harshithalu
      @harshithalu ปีที่แล้ว

      @@Constantinopalaya සම්පූර්ණයෙන් නවත්තන්න බැරි උනා. පුළුවන් තරම් අඩු කරා. බරත් අඩු උනා. බඩගිනි දැනෙන එකත් නැති උනා. ඉක්මනට කේන්ති යන එක නම් තාම තියනව 🤣

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      🤣🤣🤣 මරු ❤️❤️