✔වෙජිටබල් චොප්සි හරියට ගෙදර හදමු|restaurant style perfect vegetable chop suey|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @PramodyaWijesinghe
    @PramodyaWijesinghe ปีที่แล้ว +14

    මම මේක බලන් හැදුවා.හරිම රසයි. Thankz akka 🫰🥰

  • @laknagayani4967
    @laknagayani4967 ปีที่แล้ว +10

    ඒක නම් රස පාටයි.❤

  • @siriamarathunga2067
    @siriamarathunga2067 ปีที่แล้ว +7

    👌මාත් හදනවා

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +5

    හදලා බලන්නම් ඔයාට ගොඩක් ස්තුතියි

  • @GayaW.G
    @GayaW.G ปีที่แล้ว +4

    Oyage resepi thamai mama kama hadanne mama kalin oyage chopci ya haduwa akath mara rasai❤❤❤

  • @menakamihindukula5050
    @menakamihindukula5050 2 หลายเดือนก่อน +2

    මාත් හැදුවා හරිම රසයි tks.

  • @AsankaAsd-eu7hp
    @AsankaAsd-eu7hp ปีที่แล้ว +2

    මම ආසම කැමක්

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    හරිම ලේසියට හදන විහිදිය කියල දුන්න තෑන්ක්ස් ❤❤❤❤❤

    • @AsankaAsd-eu7hp
      @AsankaAsd-eu7hp ปีที่แล้ว

      ඔයා හැදුවද මෙහෙම

  • @W_sunny
    @W_sunny ปีที่แล้ว +2

    අපි හෙටම හදනවා❤❤

  • @NiroshDilhan-q1t
    @NiroshDilhan-q1t 17 วันที่ผ่านมา +1

    Mara a rasay😊

  • @shyamaliechandrasekara3685
    @shyamaliechandrasekara3685 7 หลายเดือนก่อน +3

    හෙට හදනෝ....👍👍👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +2

    එක රස පාටයි අක්කේ

  • @samandxb
    @samandxb 11 หลายเดือนก่อน +2

    Lovely ❤

  • @ManelDeepanjali
    @ManelDeepanjali 4 หลายเดือนก่อน

    හරිම රසයි නංගි මමත් හැදුවා ඔයාට බොහොම ස්තුතියි

  • @vinuenterprises
    @vinuenterprises 8 หลายเดือนก่อน +1

    Api heduwa harima rasai.thank you.

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 5 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට🙏

  • @ChutiTichu
    @ChutiTichu 6 หลายเดือนก่อน +1

    Math heduwa සුපිරි ❤

  • @GomarageLasantha
    @GomarageLasantha 8 หลายเดือนก่อน +1

    Mamath hadanawa. Thank you ....

  • @MicroMagic-c7u
    @MicroMagic-c7u 4 หลายเดือนก่อน

    Math haduwa harima rasayi❤🎉

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 7 หลายเดือนก่อน +2

    👍❤️very nice

  • @NilukaSusanti
    @NilukaSusanti 2 หลายเดือนก่อน

    අක්කේ නියමය්

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    Thanks , 🌹

  • @nihalnihal3301
    @nihalnihal3301 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @hasinidilusika3470
    @hasinidilusika3470 7 วันที่ผ่านมา

    Butermada danna one oliu oil danna barida

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    👍

  • @krishmadhu3775
    @krishmadhu3775 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @sachinsachin-e3e8n
    @sachinsachin-e3e8n ปีที่แล้ว +1

    loving your voice ♥️ ♥️

  • @manjulanishan9595
    @manjulanishan9595 ปีที่แล้ว +1

  • @lekasahabandu4001
    @lekasahabandu4001 3 หลายเดือนก่อน

    Oyagevideo balanawa oya harema pahasuwedeyata hadanawa thankz lot oyage hama recipe ekakkatama

  • @WithChathurika-m6
    @WithChathurika-m6 3 หลายเดือนก่อน

    Thank you❤

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 ปีที่แล้ว

    You are method is so simple and easy. It's not so expensive. We can use regular spaices that we have got in our kitchen.❤.

  • @LihansaInara
    @LihansaInara 4 หลายเดือนก่อน

    𝙃𝘼𝙍𝙄𝙈𝘼 𝙧𝙖𝙨𝙖𝙞❤

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว

    Mis kitchen itam dan theyanawa da

  • @harshikathennakoon-l9i
    @harshikathennakoon-l9i 2 หลายเดือนก่อน

    මාත් හදන වා

  • @dhanushkiapsara2636
    @dhanushkiapsara2636 ปีที่แล้ว

    Thanks

  • @adnannafeel6290
    @adnannafeel6290 ปีที่แล้ว

    🛑🛑🛑🛑
    Kade vidhihata hadhanda?????
    Lankawe hondha aahaarayak ganda puluwan dha? Eka kadayakin hari????

  • @samansamn1236
    @samansamn1236 7 วันที่ผ่านมา

    කොන් පිටි අවශ්‍යම ද?

    • @Chamuditha.99
      @Chamuditha.99 7 วันที่ผ่านมา

      Uku gathiya enna one

  • @pradeepsandaruwan3550
    @pradeepsandaruwan3550 9 หลายเดือนก่อน +2

    Kon piti wenuwata ganna deyak nadda 😢

  • @Nishani2007
    @Nishani2007 ปีที่แล้ว +4

    කෝන් පිටි ගන්න පුලුවන් කොහෙන්ද

    • @NadunVimukthi-k5n
      @NadunVimukthi-k5n 11 หลายเดือนก่อน +1

      Food city wala thiyenawa

    • @Nishani2007
      @Nishani2007 10 หลายเดือนก่อน

      @@NadunVimukthi-k5n thank you

  • @HansanaNethmal-lx1qk
    @HansanaNethmal-lx1qk ปีที่แล้ว +1

    💀💀💀 0:44

    • @TRaivenYT
      @TRaivenYT หลายเดือนก่อน

      💀what?

  • @asangamendis6105
    @asangamendis6105 9 หลายเดือนก่อน +42

    කඩේ ඔයිට වැඩිය රසයි, ඔය විදිහට ගෙදර හැදුවා වැඩක් නෑ,ඕකට අජිනෝ මොටෝ දාන්නේ නැතිව ඇති රහක් නෑ,ග දාලා හදපුවම රස ආවා 🙂

    • @Bio_mindmap
      @Bio_mindmap 8 หลายเดือนก่อน +23

      අජිනමොටෝ දාල කාල ටික කාලෙකින් මැරිල යන්න වෙන්නේ😂

    • @asangamendis6105
      @asangamendis6105 8 หลายเดือนก่อน

      @@Bio_mindmap එතකොට ජපානය, චිනය තායිලන්තය වැනි රටවල තුන් වේලටම දානවා එයාලා පොලිමේ මැරෙනවද 😂 බොරු බයිලා ඕව්වා තුනපහ ව්‍යාපාරිකයෝ සමාජගත කල එවා උන් තමයි PHI කෙනෙකුවයි දොස්තර කෙනෙකුයි මැරුවේ අපේ රටේ තුනපහ ඊට වැඩිය වස, ලංකාවේ වඅනාට එවා දන්නේ නෑනේ අනේ හපොයි, අජිනෝ මොටෝ කොහෙත්ම වහනෑ අවශ්‍ය නම් ඉතිහාසය ගත විඩියෝවක් එවන්නම් Whatapp නොම්මරය දාන්න, ඔයාලා ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ රටේ ලෝකේ ගැන දන්නේ නෑ 😑

    • @glwsgeethanjali4540
      @glwsgeethanjali4540 8 หลายเดือนก่อน +10

      අජිනමොටෝ දාන්න මහරගම නවතන්න පුළුවනි

    • @indranialwis2124
      @indranialwis2124 8 หลายเดือนก่อน +5

      අජිනොමොටෝ කන්න එපා..

    • @asangamendis6105
      @asangamendis6105 8 หลายเดือนก่อน

      අජිනෝ මොටෝ වල කිසීම ප්‍රශ්ණයක් නෑ මුලු ජපානය, චිනය, තායිලන්තය, මැලෙසියාව වැනි රටවල් දවස් 365ම වේල් තුනටම කනවා, විසාල ප්‍රශ්ණයක් නම් අනිවාර්යයෙන් ඒ රටවල තහනම් කරනවා, ඔය අපේ තුනපහ මාෆියාව අපි වැනි දුපත් රටවල ඇතිකළ බිය, ඌන් තමයි දොස්තරවයි, PHIයි මැරුවේ, පහල ලින්ක් එක බලන්න th-cam.com/video/lnXILggwIZM/w-d-xo.htmlsi=YKYc2Sv0yW1yjX8A

  • @HansanaNethmal-lx1qk
    @HansanaNethmal-lx1qk ปีที่แล้ว +1

    පල පල ගෑනී තෝ මකබෑවිලා පල

    • @Madu715
      @Madu715 10 หลายเดือนก่อน

      Ai ehema kiynne eyata

    • @deepasandamali5138
      @deepasandamali5138 8 หลายเดือนก่อน

      Pau ane

    • @lakshikagamage3584
      @lakshikagamage3584 8 หลายเดือนก่อน

      උඹල වගේ කුහක හැත්ත නිසා තමයි මේ රටට හෙන ගැහිල තියෙන්නෙ .මොන වරදක් කරාටද මේ මනුස්සයට එහෙම කියන්නෙ. උඹල වගේ උන් තමයි හැඳිගෑවිලා මකබෑවිලාම යන්න ඕන.වතුර ටිකක්වත් නොලැබි.

    • @pereraperera2100
      @pereraperera2100 27 วันที่ผ่านมา

      සක්කිලියෙක් තෝනම්..කැමකට හෝ කැම වේලක් හදන අයෙක්ට ඔහොම කතා කරන්න එපා බල්ලෝ තෝ ලබන ආත්මේ ඉපදෙන්නේ වතුර උගුරක් නැතිව

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +5

    ඒක නම් රස පාටයි ❤❤❤❤

  • @AnomaHarshani-o7d
    @AnomaHarshani-o7d 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @lux-jz4vr
    @lux-jz4vr 4 หลายเดือนก่อน

    ❤❤❤