Atha Ussala (අත උස්සලා) - Rasika Liyanarachchi (Official Music Video) | Anukampawak Naddo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @DesawanaMusic
    @DesawanaMusic  4 ปีที่แล้ว +132

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +43

    " ආදරයට ඕන ලස්සන හැගීම් ඇති මිනිසුන් පමණි...." ❤️💥

  • @udaradeshan5818
    @udaradeshan5818 4 ปีที่แล้ว +615

    තමන් ආදරේ කරපු කෙල්ල තමන්ව රැවැට්ටුවා කියලා මරන්න පුලුවන්නම් ඌ ආදරේ කරලා නෑ..මගෙ කෙල්ල මාව රවට්ටපු හැටියට මම දහ පාරක් විතර පිහියෙන් අනින්න ඕනේ එහෙනන්...ආදරය කියන්නේ ලැබුනොත් බලාගන්න නොලැබුනොත් දරාගන්න එකට..ඒ දුක දරාගෙන ඉන්න පුලුවන්නම් තමයි නියම පිරිමියෙක් වෙන්නේ..නැතුව අනේ මාව දාලා යන්න එපා කියලා අඩන එකවත්,දාලා ගියා කියලා මරන එකවත් නෙවෙයි..

  • @chandanalasantha6228
    @chandanalasantha6228 3 ปีที่แล้ว +33

    ආදරෙ කියන්නෙ හිමි වීමම නෙමෙයි, අදරෙ කියන දේ හැමොටම උරුම කරගන්න පින නෑ, එහෙම උනා කියලා කෙල්ල මරන එක නම් අනුමත කරන්න බෑ,ආදරෙ කරනවනම් දරාගන්නත් හයිය හිතක් තියෙන්න ඕන, awankawa ආදරෙ කල කිසිම කෙනෙක් තමන් ආදරෙ කල කෙනාගෙ ඇසෙන් කදුලක් වැටෙනවටවත් කැමති නෑ , ආදරෙ කියන්නෙ මොකක්ද කියලා නොදන්න මොඩයො මේවා බැලුවොත් මේක ආදර්ශයකට ගනී, මරන එක නම් අනුමත කරන්න බෑ ,එහෙනම් එතන ආදරයක් තිබිලා නෑ,තිබිලා තියෙන්නෙ ආත්මාර්ථකාමි කමයි කාමයයි විතරමයි....

  • @vihangarandunu
    @vihangarandunu 4 ปีที่แล้ว +37

    තවත් සුපිරි විකාරයක්... congrats ඔයත් දැන් ජනප්‍රියයි

  • @chamothviduranga5976
    @chamothviduranga5976 4 ปีที่แล้ว +33

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ neee මාර ලස්සනයි 💛💛👍👍😊😊😊

  • @ShammiFernando
    @ShammiFernando 4 ปีที่แล้ว +266

    කට්ටියටම ජය වේවා❤️😍💪🏻

  • @ravindusrimal2395
    @ravindusrimal2395 4 ปีที่แล้ว +55

    සරස්වතී මෑණියන්ගේ පිහිටයි අයියන්ඩී

  • @rahuldey7211
    @rahuldey7211 4 ปีที่แล้ว +53

    Don't understanding the language but the beats of the song is heart touching.Love from India for Sri Lanka🇮🇳🇮🇳🇱🇰

  • @Asen_23
    @Asen_23 4 ปีที่แล้ว +22

    අත උස්සලා🙋සප් එකහ් දේන්න 😍රසික අයියාටහ්❤️.

  • @GihanWithanage
    @GihanWithanage 4 ปีที่แล้ว +63

    ජය වේවා!! සෙට් එකටම..😍🤘

  • @MATHEESHADILNETH
    @MATHEESHADILNETH 4 ปีที่แล้ว +45

    ආදරෙයි set එකටම ජය වේවා desawana.....😍❤️🖤❤️😍

  • @ruwandilshan2861
    @ruwandilshan2861 4 ปีที่แล้ว +78

    අත උස්සල දන ගස්සල වැරදි හදන්නට බෑ ඔබගේ 💔💔💔ලස්සනඊ අයියහ්❤

  • @Gossop
    @Gossop 4 ปีที่แล้ว +22

    ලස්සනයි සින්දුව 😍😍😍එනකම්මයි බලන් හිටියෙ

  • @sudda3608
    @sudda3608 4 ปีที่แล้ว +31

    චෙනුකයා එක සැප ඕයි 😍💪💪🖤

  • @DesawanaRemix
    @DesawanaRemix 4 ปีที่แล้ว +717

    Remix එක ඕන අය දැන්ම Comment එකක් දාගෙන යමු 😎😎

  • @NamastePunjab2024
    @NamastePunjab2024 4 ปีที่แล้ว +201

    Wonderful song අත උස්සලා 🤩🤩🤩 trending ????😍😍😍 congratulations

    • @vihagashadakalum9387
      @vihagashadakalum9387 3 ปีที่แล้ว

      Lassanaiiii godkkkk ❤️❤️❤️❤️❤️

    • @imaliupamali1608
      @imaliupamali1608 3 ปีที่แล้ว +1

      @@vihagashadakalum9387 yghhg9iu8gxzdv clmn755/2271288645445414+144+4 22 56612222222222333333

    • @kasunranga2361
      @kasunranga2361 3 ปีที่แล้ว +1

      @@imaliupamali1608 x

    • @isurikadewmini7318
      @isurikadewmini7318 3 ปีที่แล้ว

      Hi@@vihagashadakalum9387

  • @arunahewage143
    @arunahewage143 4 ปีที่แล้ว +93

    හොඳ ම ගායකයන් අතරට එනව අපේ මල්ලි
    සරසවතී මෑණියන්ගේ පිහිටයි ...මල්ලි ට....

  • @janiya6793
    @janiya6793 3 ปีที่แล้ว +41

    සින්දුව හරිම ලස්සනයි අයියේ සුභ පැතුම් ඔයාගේ ඉදිරියට....✌✌❤❤

  • @venuminisalma3376
    @venuminisalma3376 4 ปีที่แล้ว +8

    නියමයි රසික අයියේ.💖❤️💕 හැමදාමත් අත උස්සලා අපි ඔයාලත් එක්ක✋️🙋🙋‍

  • @thakshilaperera9564
    @thakshilaperera9564 4 ปีที่แล้ว +15

    එනකල් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව..
    ලස්සනයි ගොඩක් 😍😍😍

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 4 ปีที่แล้ว +23

    හැමෝම හොද නරක කියන් යන්න ❤️ ආදරෙයි ❤️

    • @gameboy6524
      @gameboy6524 4 ปีที่แล้ว +2

      පට්ට

    • @isuruchamikaraofficial7554
      @isuruchamikaraofficial7554 4 ปีที่แล้ว +1

      Prageeth aiya hodae sindu wa niyamae 👍👍👍👍💘💘💘💘❤❤❤❤❤

    • @wimukthisenarathna531
      @wimukthisenarathna531 ปีที่แล้ว

      මේ වගේ සිංදු කියන්න එපා. බස් එකේ දාල තිබුන නිසා අහන්න උනා..අප්පිරියවට වමනෙට වගේ ආව

  • @sachinthasrinath2806
    @sachinthasrinath2806 4 ปีที่แล้ว +46

    ඇත්තටම ආදරේ කරානම් කොල්ලට ඒම කරන්න බෑ කවදාවත්.. සිංදුවනං මරු ඈ

  • @malshanbro3068
    @malshanbro3068 3 ปีที่แล้ว +19

    මැණික paharak ඒක, ආදරෙයි රසි🥀💐🔥❤️

  • @sasindudilshan3020
    @sasindudilshan3020 4 ปีที่แล้ว +19

    මේ වචනවල ජීවිතයට ඉගනගන්න දෙවල් තියනවා ...හිතන්න ටිකක් 👈👈👆👆👌👌👌🙏🙏

  • @lyricswaveproduction
    @lyricswaveproduction 4 ปีที่แล้ว +23

    විෂුවල් එකේ කන්ටෙන්ට් එකත් සිංදුවේ තේරුමත් අතර තියෙන හිඩස අහසයි පොලොවයි වගේ මට දැනෙන්නේ...ඒ තරම් වෙනසක් තියෙනවා සිංදුව ගැන කතා කරන්න වැරැද්දක් නෑ.පට්ටම තේරුමක් තියෙනවා කතා දෙකක් නෑ ඒ ගැන නම්...ඒ වගේම මියුසික්,ලිරික්ස් පට්ටම....කටහඩත් සුපිරිම ❤️❤️❤️.වීඩීයෝ එක තමයි ටිකක් අවුල.මොකද සිංදුවක් හිට් වෙන්නත් නොවෙන්නත් වීඩීයෝ එක සෘජුවම බලපාන නිසා..❤️

    • @lyricswaveproduction
      @lyricswaveproduction 4 ปีที่แล้ว

      @@Sswert-h7j නෑ බන් ලොකු කතාවක් ඒක ඇතුලේ හැංගිලා තියෙනවා..

  • @amiladeshapriya6172
    @amiladeshapriya6172 4 ปีที่แล้ว +16

    Congratulations desawana great work nice song😍😍😍

  • @shansha3907
    @shansha3907 4 ปีที่แล้ว +25

    ගොඩාක් කල් බලන් ඉටිය ඔන්න ආවා

  • @imashialoka6224
    @imashialoka6224 3 ปีที่แล้ว +7

    Ammboo ❤️ chenuk ayyage acting nmm supiriii...❤️😍😍

  • @madushanisuru2360
    @madushanisuru2360 4 ปีที่แล้ว +11

    💞💞💞 පට්ට ලස්සනයි . අත උස්සලා දණ ගස්සලා වැරදි හදන්නට බෑ ඔබගේ . මට රිද්දලා සමු ගත්තට සතුට හොයන්න බෑ කෙල්ලේ 💞💞💞

  • @disalarodrigo2668
    @disalarodrigo2668 3 ปีที่แล้ว +14

    Superb expressions @chenuk nice to watch congratulations for your upcoming talents !! And this will be a popular one 😎nice concept and the lyrics written nicely more than anything @CHEUNK looks tremendous much love

  • @VirajPereraVIP
    @VirajPereraVIP 4 ปีที่แล้ว +164

    All the best Desawana team ❤️

    • @ClipCraze256
      @ClipCraze256 4 ปีที่แล้ว +4

      😍😍

    • @DesawanaMusic
      @DesawanaMusic  4 ปีที่แล้ว +10

      Thank You Aiya...

    • @KMKasun
      @KMKasun 4 ปีที่แล้ว +3

      Thank you Viraj Aiya ❤

    • @indikalakmal2383
      @indikalakmal2383 4 ปีที่แล้ว +2

      Hoda gananewei aiye oyalagen one munta waradi de gana owadan..

    • @lankanew3007
      @lankanew3007 3 ปีที่แล้ว +3

      ලස්සනයි හොදයි❤❤❤👍

  • @oshadikaushalla9885
    @oshadikaushalla9885 4 ปีที่แล้ว +11

    Atha ussala dana gassala waradi hadannta obage ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @isuruviranga3066
    @isuruviranga3066 4 ปีที่แล้ว +16

    Lassanaiii like akak danna yaluvo

  • @ktvison1872
    @ktvison1872 3 ปีที่แล้ว +2

    Vedio eka supiriyatama karala thiyenawa chanuk superb expression ...👍👍👍

  • @kasungunawardana9139
    @kasungunawardana9139 4 ปีที่แล้ว +26

    Chenuk bro ♥️♥️♥️♥️♥️

    • @kchenuka
      @kchenuka 4 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️

  • @NamastePunjab2024
    @NamastePunjab2024 4 ปีที่แล้ว +195

    Trending #14 🔥🔥 ශෙයා කරලා උඩටම ගමු පෙන්ස්

    • @babybaby5410
      @babybaby5410 4 ปีที่แล้ว +6

      aniwa

    • @sarangahimash5757
      @sarangahimash5757 3 ปีที่แล้ว +4

      ගන්නවා පම්කක් 🖕😹

    • @dailytvshow3335
      @dailytvshow3335 3 ปีที่แล้ว +1

      @@sarangahimash5757 සිරාවටම

    • @dailytvshow3335
      @dailytvshow3335 3 ปีที่แล้ว +3

      @@sarangahimash5757 මම ඇඹිලිපිටියේ.රසික මගේ යාලුවෙක්.ඒත් මේක අඬනවා.අව්ල් සෑහෙන්න

    • @sarangahimash5757
      @sarangahimash5757 3 ปีที่แล้ว +2

      @All in one සිරා බන්...අහන්න පුලුවන් සින්දු ගැහුවනම්..මේකෙ අඩනවනෙ.. Heart Patient කෙනෙක් ඇහුවනම් පොර ඩවුන් 😂

  • @batillasupiri8886
    @batillasupiri8886 4 ปีที่แล้ว +6

    ලස්සනයි මයේ අයියා සිංදුව.......... ආදරෙයි කවදාවත් වරදින්නේ නෑ.....සුභ පතනවා හදවතින්ම ! බුදුසරණයි ! සරස්වතිය මෑණියන්ගේ ආරක්ෂාව මයේ අයියට!

  • @sadunj
    @sadunj 4 ปีที่แล้ว +6

    Patta ela song eka , music video eka patta anthima tika ela

  • @suduaraliya3404
    @suduaraliya3404 2 ปีที่แล้ว +3

    CHENUK කියන්නේ gammak තමයි sinduva කොච්චර baluvada කියලා mathaka na e tharam ලස්සනයි chenuk ayye oya ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ LOVE YOU SO MUCH 👍👍💞💞💞💕💕💕 අන්තිම කෑල්ලට aduna 😭😭😭

  • @gayanchinthaka9483
    @gayanchinthaka9483 4 ปีที่แล้ว +29

    ආදරෙයි රසික අයියේ😍😍

  • @sanjanaindunil1723
    @sanjanaindunil1723 4 ปีที่แล้ว +4

    Adrei rasika prageeth harshana ayye

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +25

    දෙසවන ආදරෙයි හැමදාමත් බොක්ක පට්ටම සින්දුවක් 😊🎤 කියන අය කො

    • @sarangahimash5757
      @sarangahimash5757 3 ปีที่แล้ว

      මල්ලි කීයෙද 😂🖕

  • @ishuishu2944
    @ishuishu2944 3 ปีที่แล้ว +2

    Sinduwath lassanai chenuk aiyath superb god bless you

  • @සින්දු-ඹ8ම
    @සින්දු-ඹ8ම 4 ปีที่แล้ว +5

    Rasika ආදරෙයි ... බුදු සරණයි 🙏🙏

  • @sonalisonali8073
    @sonalisonali8073 4 ปีที่แล้ว +14

    niyamai...... 👍👍👍👍👍
    supirii......❤❤❤❤❤❤❤❤
    love you ...💙💙💙💙💙💙
    ❤❤niyama wadak
    ❤❤good luck

  • @MsHasitha
    @MsHasitha 3 ปีที่แล้ว +30

    කෙල්ල වටේ යනවනම් වෙන අතක් බලාගනිං පොන්සියෙක් වගේ මිනිමරන්නේ නැතුව ඔය වගේ දෙයක්වත් දරාගන්න බැයිනම් තොපි මැරියල්ලා අනිත් උන් මරන්නේ නැතුව 😂

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ
    @සදීපලක්ෂාන්-ඥ8ඥ 3 ปีที่แล้ว +7

    සුභ අනාගතයක් බොක්ක රසික අයියා කියන්න වචන නෑ පට්ට . ඒ වගේමයි දෙසවන ටීම් පට්ටයි ලස්සන ගමනක් යන්න පුළුවන් හොද වැඩ ටිකක් කරන් යනවා

  • @dinethdulaksha7231
    @dinethdulaksha7231 4 ปีที่แล้ว +2

    සුපිරි ලස්සන sinduwak

  • @nayanadarshi9389
    @nayanadarshi9389 4 ปีที่แล้ว +4

    දැන් හැදෙන අළුත් පරපුරට නරක ආදර්ශයක් ..සිංදුව ලස්සනයි .. නම්බු පිටින් දාල ගියානම් ලස්සනයි

  • @isuruchamu9937
    @isuruchamu9937 4 ปีที่แล้ว +15

    මේක එනකම් බලාගෙන හිටියේ මන් විතරද....ඒක පට්ට

  • @deshanonlinevlogs9551
    @deshanonlinevlogs9551 4 ปีที่แล้ว +10

    Oke dj ekh onh aya mage peththata❤

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 ปีที่แล้ว +47

    එනකල් බලන් හිටියේ.❤️❤️❤️❤️.ඔබ දුන් ආදරේ පැරදුම් බාරගත්තා මාගේ..😔😔

  • @imashialoka6224
    @imashialoka6224 3 ปีที่แล้ว +3

    Attatama lassay chenuk ayye...❤️❤️❤️

  • @shanu9882
    @shanu9882 4 ปีที่แล้ว +31

    වැරැද්දක් නෑ මටනම්. අද සමාජේ මේ වගේ ඕන තරම් අය ඉන්නවා. කොල්ලා කොච්චර දුකක්ද විදින්න ඇත්තේ. ඩබල් ගේම් ගහන අයට හොද පාඩමක්.😊

    • @himalshasewmini973
      @himalshasewmini973 4 ปีที่แล้ว +4

      Kello nikn ehem krn ne hethuwk thiyn hindi ehem krnne

    • @shanu9882
      @shanu9882 4 ปีที่แล้ว +1

      @@himalshasewmini973 wenna puluwan.

    • @multivision9215
      @multivision9215 3 ปีที่แล้ว

      Hoda wedeee

  • @tharukiweerasekara1267
    @tharukiweerasekara1267 4 ปีที่แล้ว +17

    😘❤️👉Chenuk shelo👈❤️😍

    • @kchenuka
      @kchenuka 4 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️

    • @isharasewwandi9392
      @isharasewwandi9392 4 ปีที่แล้ว

      @@kchenuka 😍😍❤️❤️

  • @rohanjagoda3684
    @rohanjagoda3684 3 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතිය දුන්නාට ආදරෙ හැටි කියලා..😍😍😍

  • @theviniksura6776
    @theviniksura6776 4 ปีที่แล้ว +22

    Best of luck රසික ලියනාරච්චි අයියා ජයමවේවා

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 6 หลายเดือนก่อน

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක මරු සුබ පැතුම් ලස්සන වැඩක් ❤❤කියන්න වචන නෑ සුපිරි..2024ටත් ආසාවෙන් අහන සින්දුවක්..තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා අයියාට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව

  • @mashi1929
    @mashi1929 3 ปีที่แล้ว +5

    අත උස්සලා දණ ගස්සලා වැරදි හදන්නට බෑ ඔබගේ 🤘🤘 .. ..ඒකයි පාඩුවෙ අයින් උනේ දෙන්නට එකට ඉන්න දීලාම 🙂🙂🙂🙂🙂

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 4 ปีที่แล้ว +11

    Trending එනව අනිවාර්යයෙන් ❤️👈

  • @jeewakaudesh288
    @jeewakaudesh288 4 ปีที่แล้ว +7

    ජයම විතරමයි ❤️❤️❤️🙌🙌🙌

  • @vinodanimadushani2133
    @vinodanimadushani2133 4 ปีที่แล้ว +32

    Oya inna nisama lssnai chenuk aiyee❤❤❤❤❤🔥🔥🔥

  • @suduaraliya3404
    @suduaraliya3404 3 ปีที่แล้ว +6

    අයියා ඔයා නිසා sinduva ගොඩක් ලස්සනයි gaya වේවා ummma❤️❤️❤️👍👍👍

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 2 ปีที่แล้ว +6

    අදටත් පට්ටම ආසම සින්දුවක්❣️

  • @taashikalakshan9537
    @taashikalakshan9537 4 ปีที่แล้ว +15

    ආදරෙයි අයියෙ ❤

  • @Dan-acadamy
    @Dan-acadamy 4 ปีที่แล้ว +28

    ෂා නියමයි song එක දාමු යාළුවො සෙට් වෙලා ලයික් එකක්💖🎷🔻

  • @ytj7042
    @ytj7042 4 ปีที่แล้ว +6

    කෝ බං තිබ්බ ආදරේ අන්තිමේදී..🤷🏻‍♂️

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +22

    රසික ලියනරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯

  • @nadunlakshan5002
    @nadunlakshan5002 4 ปีที่แล้ว +15

    බලපු සුපිරිම විශුවල් එක..වොයිස් එකත් ගින්දර 😘.....ඩබල් ගේම් මාට්ටු වෙලා....පොන්නයෝ වගේ එල්ලිලා මැරෙන විඩියෝ නැතුව...ඇනලා මරන එක පට්ට ඕයි...💙💙💙

  • @tharinducranasinghe3262
    @tharinducranasinghe3262 3 ปีที่แล้ว +19

    මොනා උනත් අන්න ඒවා හොද වැඩ...වටේ යන කාන්තාවන්ට උපහාරයක්ම වේවා😏

  • @rashminirasha4672
    @rashminirasha4672 4 ปีที่แล้ว +21

    Chenuk Ayya Acting Supiri ❤

    • @kchenuka
      @kchenuka 4 ปีที่แล้ว +2

      Thank you ❤️❤️❤️

    • @imashialoka6224
      @imashialoka6224 3 ปีที่แล้ว

      So beautiful chenuk ayyaa...❣️❣️❤❤❤❤💕

  • @buddikasampath3035
    @buddikasampath3035 4 ปีที่แล้ว +15

    Oyge sinduwa enakn idiye wasthuwe❤️😍😍

  • @sankaharsha1921
    @sankaharsha1921 4 ปีที่แล้ว +1

    Patta😢😢😢😢

  • @mknelumpuspakumarapuspakum9561
    @mknelumpuspakumarapuspakum9561 3 ปีที่แล้ว +10

    ආදරෙයි අයියා සින්දුව නම් මරු ඈ 👍❤️❤️
    කෙල්ල වැරදි 🙄🙄

    • @YT_SHANA
      @YT_SHANA 3 ปีที่แล้ว +1

      Ow.

    • @sugathpremathilaka9934
      @sugathpremathilaka9934 2 ปีที่แล้ว +1

      mamath kellek eth api oya ketha weda karanne ne ekekta Pana erala adarei hode ♥️ H♥️😁🙄

  • @lahirulakshitha7890
    @lahirulakshitha7890 4 ปีที่แล้ว +47

    Principal ද සිංදුව ලිවුවෙ😂

    • @tharudissanayake799
      @tharudissanayake799 3 ปีที่แล้ว +1

      hee

    • @xnoobbsl2221
      @xnoobbsl2221 3 ปีที่แล้ว

      Hema deykm verdi hoynn epa bn lankve minissu monv krath verdi hoyna jaathiyk

  • @akilaushan3663
    @akilaushan3663 4 ปีที่แล้ว +16

    Antimata karanna wede hugakma wradiy.good job

  • @yasodhalakshani7598
    @yasodhalakshani7598 4 ปีที่แล้ว +15

    Superb acting chenuka shelo❤️

    • @kchenuka
      @kchenuka 4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

    • @chamalshachamalsha8837
      @chamalshachamalsha8837 4 ปีที่แล้ว

      @@kchenuka 💋💋💋💋🙏🙏🙏🙏

  • @lahiruwijesinha4586
    @lahiruwijesinha4586 3 ปีที่แล้ว +2

    මහා මොඩ වීඩීයො එකක් මෙක,, මේ වගෙ එවා බලලා තමයි මරා ගන්නේ,,,,සින්දුව නම් සුපිරි

  • @randupaabilasha8264
    @randupaabilasha8264 7 วันที่ผ่านมา +1

    හැමදාම

  • @KMKasun
    @KMKasun 4 ปีที่แล้ว +17

    විඩියෝ එක බලලා Comment කරපු සියලුම දෙනාට ❤❤

  • @chamithdilshan5761
    @chamithdilshan5761 4 ปีที่แล้ว +108

    Balan hitapu aya ko balanna enakan

  • @asliasha5347
    @asliasha5347 4 ปีที่แล้ว +21

    ♠️❤🔥👑️ Super Star Chelo Ayyah👑️🔥❤♠️

  • @sewwandisewwandi3781
    @sewwandisewwandi3781 4 ปีที่แล้ว +2

    Ammo eka nm patta

  • @amashasewmini2283
    @amashasewmini2283 3 ปีที่แล้ว +3

    පට්ට ආ සුපිරී ගැම්මක් තමා brooo...❤️❤️❤️❤️😛👍

  • @dishawicky1523
    @dishawicky1523 4 ปีที่แล้ว +15

    😲Chenu Ayyah Wow😲

    • @kchenuka
      @kchenuka 4 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️

    • @thusharipethiyagoda2965
      @thusharipethiyagoda2965 4 ปีที่แล้ว +1

      @@kchenuka chenuk ayy oyanm marama lassanai(ME-Tharu)

  • @shenukasandamal8780
    @shenukasandamal8780 4 ปีที่แล้ว +71

    ප්‍රගීත් අයියගෙ music සුපිරි කියන අය 👈👈👈👍

  • @kavishkadeshan3364
    @kavishkadeshan3364 4 ปีที่แล้ว +6

    🎶 පට්ට prageeth Wish YOU all the best

  • @RagapkshaSanika
    @RagapkshaSanika 5 หลายเดือนก่อน +1

    Dukai ath hanne hari asai❤❤❤❤

  • @somarathnamanikeekanayaka2143
    @somarathnamanikeekanayaka2143 2 ปีที่แล้ว +1

    මරු අයියේ

  • @T-Randy
    @T-Randy 4 ปีที่แล้ว +20

    Ikmanata trending yanawa kiyana kattiya me paththata 😍😍

  • @DushanthaRemix
    @DushanthaRemix 4 ปีที่แล้ว +9

    Trending යනෝ..😍😍😍

  • @chanakachathuranga8359
    @chanakachathuranga8359 4 ปีที่แล้ว +9

    ඒක පට්ට ජයවේවා

  • @sanjuofficial2304
    @sanjuofficial2304 4 ปีที่แล้ว +6

    Ekah nm superb. Story ekah chenuk aiyage action patta. 👉🌹

  • @roshanimadushani8408
    @roshanimadushani8408 3 ปีที่แล้ว

    Minawa neththath niyami eeeee pattaa

  • @tharusenavirathna2204
    @tharusenavirathna2204 4 ปีที่แล้ว +14

    Lassanai ayye Godak...budu saranai ayye...☺❤❤❤💓

  • @nimsaranadeep3755
    @nimsaranadeep3755 4 ปีที่แล้ว +7

    adree kiyanne awsanet mini maran akd yaluwneee

  • @nadunkaveendra9395
    @nadunkaveendra9395 4 ปีที่แล้ว +13

    Trending 😍👌

  • @Ruchikaruchika-te4iu
    @Ruchikaruchika-te4iu 2 หลายเดือนก่อน +1

    නියම පලිගැනිමක් 😎

  • @malithgomez1180
    @malithgomez1180 4 ปีที่แล้ว +1

    Patta