INDIA Vlog 22 - Things to do in Kochi | Kerala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2023
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    Episode 45 | Filmed March 2023 #travelwithwife #India #cochin
    ✈️ 42 DAYS INDIA TOUR
    • INDIA TRAVEL GUIDE
    ✈ Our Travel Agent
    ⤑ Rock House Travels
    ⤑ Thamara : 075 811 1702
    ⤑ Instagram : tiny.cc/RockHouse
    🎥 Equipment We Use
    Fujifilm X-H2s
    Fujifilm 16-80mm
    Iphone 12pro Max
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.shanikaphoto.com
    ☎ 011 23 23 142 | 076 922 74 74
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/TWWFB
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✓ Telegram channel: tiny.cc/TWWTG
    ✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travelwithwife.com
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemicsoundTWW
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 198

  • @arjunraj823
    @arjunraj823 ปีที่แล้ว +60

    Thanks for visiting Kerala ❤️

  • @rakshilafernando1313
    @rakshilafernando1313 ปีที่แล้ว +45

    මම දකින විදිහට ලංකාවේ වාසනාවන්තම ලමයා එලිනා...😊❤
    කොච්චර සල්ලි තියන අම්මා තාත්තා කෙනෙක් ගාව හිටියත් ලමයින්ට මේ වගේ අත්දැකිම් ලැබෙන්නෙ නැහැ.. Good Luck elina menika ❤

    • @Infinity_Herdz
      @Infinity_Herdz ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ඒ ලමය ලොකු වෙලා මේව බලද්දි කොච්චර සතුටු හිතෙයිද😍

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +12

    ලංකාවට වැඩියෙන්ම සමාන ඉන්දියාවේ එකම ප්‍රාන්තය - කේරළය. කේරළයේ පරිසරය ලංකාවේ තෙත් කලාපයට ගොඩක්ම සමානයි. මලයාලම් සංස්කෘතියත් සිංහල සංස්කෘතියට ගොඩක් සමානයි. ආහාර පාන, ගෘහ නිර්මාණය , ඇදුම් ,සිරිත් විරිත් සියල්ල ලංකාවට සමානයි. භාශාව නම් වෙනස්. මලයාලම් ද්‍රවිඩ භාශා පවුලට අයත්. සිංහල ඉන්දු ආර්ය භාශා පවුලට අයත් . ජානමය වශයෙනුත් වෙනස්. සිංහල මිනිස්සු ජානමය වශයෙන් බෙංගාලි මිනිසුන්ට සමාන නිසා. මලයාලම් සංස්කෘතිය නම් පුදුම විදියට සමානයි සිංහල සංස්කෘතියට . මේ වෙස් මූනු ,කැටයම් ටික බැලුවම මතක් වෙන්නෙ අපේ පහතරට නර්තන සම්ප්‍රදාය. කේරළයේ වැඩිම පිරිසක් අයත් වන එලාවා කුලයේ ජනතාව කියන්නෙ ඔවුන්ගෙ මුතුන් මිත්තන් ලංකාවේ හෙළ/එළු ජනතාවගෙන් පැවත එන බව. ඒ නිසාලු ඔවුන් එලාවා කියලා හැදින්වෙන්නෙ. මේ ඔවුන්ගෙ ජනප්‍රවාදයේ එන විශ්වාසය .

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      Ezhava
      සිංහල ජනයාගෙන් පැවත එන කුලයක්

  • @samadshehzad2087
    @samadshehzad2087 ปีที่แล้ว +25

    This is my favorite video of your videos.
    Kerala is a completely different state compared to other Indian states.
    Number one state in India. Football lovers. Lovers of Communism. Those who embrace all religions and celebrations alike.
    I love Kerala very much

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +3

    ගෘහ නිර්මාණ ශිල්පය තමයි ඉන්දියාවට ආභරණයක් විදියට සලකන්නේ ටජ් මහල් ඉදන් සියලු නිර්මාණ අනර්ඝයි.
    මගේ ඊළඟට හිත ගිය ලොකුම දේ තමයි අර කථකලි වෙස් මූණු ටිකට මන් ඒව ගැන ඉගෙන ගත්ත දවසේ පටන් ලොකු ආසාවක් තියෙනවා කථකලි වෙස්මූණු දකින්නයි ඒ වේෂ නිරූපණ ක්‍රමවලටයි ගොඩක් ලස්සනයි දැනට මෙහෙම දකින්න ලැබුණ එකට .මෙහෙම කියන මම අනිවාර්යයෙන් තව අවුරුදු 5කින් වගේ මේව බලන්න යනවමයි ❤
    ආදරෙයි මේ මගේ හීනය 💙💙🌿🌿
    God Bless .

  • @awishkamalith
    @awishkamalith ปีที่แล้ว +16

    කසුන් අයියගෙ Videogrphy & Editing ,music එක්ක..අපිට මාර විදිහට වීඩියෝ ෆීල් වෙනවා..❤🎉

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +17

    Background music එක මාරම ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි , මං හිතන්නෙ අපේ ලංකාවෙ අය ගොඩක් ආසාවෙන්ම බලන ඉන්දියාවෙ වීඩියෝ ටික කේරළ වීඩියෝ ටික වෙයි ❤️

  • @rinoonaji8788
    @rinoonaji8788 ปีที่แล้ว +9

    Kerala looks beautiful like Sri Lanka

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    හොඳයි අදත් තව ලස්සන විඩියෝ එකක් ලැබුණා.👍
    කේරල කියන නම අහලා තිබුනට ඔයාලා නිසා තමයි අපිට ඒ වගේ වීඩියෝ දකින්න ලැබුණේ.
    ස්තූතියි 💐
    ජයවේවා ❤

  • @jethmigamage1004
    @jethmigamage1004 ปีที่แล้ว +1

    ගොඩ දවසක් බලන් ඉදියා video එකක් දානකන්... ❤හරිම ලස්සනයි අක්කා & අයියා

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 ปีที่แล้ว +3

    Kerala is my favorite place in India ❤

  • @piuminiireshika2939
    @piuminiireshika2939 ปีที่แล้ว +1

    Amazing ❤

  • @Nisalaruucreations
    @Nisalaruucreations หลายเดือนก่อน

    ❤❤❤😘 nice vedio

  • @vikasn.m6324
    @vikasn.m6324 ปีที่แล้ว +2

    Thanks for exploring india. Mam if u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.

  • @-SANNAKA
    @-SANNAKA ปีที่แล้ว +1

    Next Level😍

  • @dharshakawijesuriya7158
    @dharshakawijesuriya7158 ปีที่แล้ว

    thank you india series eka continue karanawata

  • @Dhanurumesh
    @Dhanurumesh ปีที่แล้ว +2

    අදත් ලස්සනයි වීඩියෝ එක .බුදුසරණයි ❤

  • @madhavianuththara
    @madhavianuththara ปีที่แล้ว +1

    Wooooow ekanm සුපිරියක් ❤

  • @vishwanthisaubaghya7881
    @vishwanthisaubaghya7881 ปีที่แล้ว +1

    me video eka wenama level ekak. superb

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว

    Niyamay video eka. ❤❤❤ harima lassny❤❤

  • @GraphiX_Official
    @GraphiX_Official ปีที่แล้ว +31

    මාලදිවයින ටික ඉක්මනටම ඔනේ ඉවසිල්ලක් නෑ 😐💔 දවසට 1ගානේ හරි ඔනේ කියන අය කෝ 😌💕

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +5

      Kerala okkoma 4k thiyanawa iwara karannam ikmnaatama.

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว

    මාරම ලස්සන video එකක් ❤❤ නියමයි !

  • @dilmiishara9399
    @dilmiishara9399 ปีที่แล้ว

    Super ❤️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    Ape ra wagema indiyaweth lassana parisarayak tiyanawa minisa wisinamai a sobawika bawa winasha karala tiyenne adath video eka lassani❤👌😍😘

  • @FloatingClouds369
    @FloatingClouds369 ปีที่แล้ว

    ලස්සනයි අයියා අක්කා❤❤❤ගොඩාක් ලස්සනයි කේරළ vlog eka❤❤❤

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 ปีที่แล้ว +2

    Wow nice video .
    Anit tikat ikmnt dando akkiyo
    Maldives vlogs tik enkn aswen inne 😍❤️‍🩹

  • @aza9994
    @aza9994 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 10 หลายเดือนก่อน

    Budusaranai ♥️ Budusaranai

  • @pavanishenali1889
    @pavanishenali1889 ปีที่แล้ว

    godak informative vlog ekak.waskoda gama ge scene eka ada thamayi aththatama danne me video eken.ehema wisthara kiyana eka godak watinawa.helicopter fish wa pennaddi mathak une donige helicopter shot eka.Kerala parisaraya godak durata lankawata samanayi neda?ayya akki and elina love you my favourite travel family.

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +9

    නිවාඩු දවසේ උදෙන්ම අපි යනවා කේරළ ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️ ගොඩක් informative එකක්..

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +5

    India series එකේ තිබුන වෙනස්ම විදියෙ පැත්තක් නේද . ලස්සනයි vlog එක ❤️❤️❤️ අක්කි-අයියා ...

  • @mrfixitPS95
    @mrfixitPS95 ปีที่แล้ว +14

    කොච්චර වීඩියෝ බලල තිබ්බත් මේක තමයි බලපු හොඳම එක කියල දැනුනා..❤❤ ආදරෙයි travel with wife family ❤

  • @talkwiththarindu
    @talkwiththarindu ปีที่แล้ว

    ❤️😍

  • @shammikasun4896
    @shammikasun4896 ปีที่แล้ว +1

    Kerala ❤❤❤

  • @ayodhya_thamali
    @ayodhya_thamali ปีที่แล้ว

    😍❤

  • @pradeepakaushalya1230
    @pradeepakaushalya1230 ปีที่แล้ว +2

    Next level❤

  • @GAGANARASHMITHA
    @GAGANARASHMITHA 4 วันที่ผ่านมา +1

    I like me 🇮🇳 😇❤️🙂🤗

  • @rambari871
    @rambari871 ปีที่แล้ว

    අපිත් ගියා වගේ 💓

  • @tharufernando3386
    @tharufernando3386 ปีที่แล้ว +8

    ඉන්දියාව ගොඩාක් ලස්සනට පෙන්නනුවට Thank you❤❤❤ Much Love ❤😊 waiting maldives vlogds❤❤❤❤❤❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Male tika ikmanatama dennam

    • @tharufernando3386
      @tharufernando3386 ปีที่แล้ว

      @@travelwithwife waiting 😊❤️❤️❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l ปีที่แล้ว +1

    Aneeeeee video ekak awith niyamai niyamai

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 ปีที่แล้ว

    Nice

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @anutheexplorer1643
    @anutheexplorer1643 ปีที่แล้ว +1

    Wow! Beautiful video . Nicely captured . Very informative too.

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 ปีที่แล้ว

    Patta patta patta

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 ปีที่แล้ว +1

    Kerala වීඩියෝ එක මරු

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว

    Supiriyak video eka mahansi wela mewage videos genalla loke lassana pennanawata kasun ayya & chamari akka dennata goda goda godaaaaaak thanks ❤️👍

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +1

    You encourage me to make my dream come true ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Godak lassana dewal.asawen baluwa.❤️❤️❤️❤️👍

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz ปีที่แล้ว

    Oyalage videos harima lassanai e wagema godak dewal igena gnna thiynva❤❤❤❤❤❤❤❤❤ I love you so much ❤❤❤❤❤

  • @simplelife3839
    @simplelife3839 ปีที่แล้ว

    වෙනද වගේම හැමදාමත් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤❤

  • @maleeshawijesekara462
    @maleeshawijesekara462 ปีที่แล้ว

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว

    ❤️❤️

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +2

    Yt eka eddi dakinn aasam deyak thama oyala vlog ekk dala thiyenwa dakina eka. Maarama aasai. Maaarama aadrei. ❤❤❤❤❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      ❤❤❤ ආදරෙයි ඒ ආදරේට..

  • @gomichithradewa3278
    @gomichithradewa3278 ปีที่แล้ว +3

    ඒ ටික ලන්කාව වගේමයි
    අපේ මාදු ගගත් ඔය වගේ ලස්සනයි

  • @amilanuwan8601
    @amilanuwan8601 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @manurasathsarindu94
    @manurasathsarindu94 ปีที่แล้ว

    Thawath lassana video ekak..puluwan nn map animation eka hadapu widiha gana video ekk hari karapu widiha hari kiyanna..

  • @glakruwan9255
    @glakruwan9255 ปีที่แล้ว

    👍🌍✈️❤

  • @udaranethmini9764
    @udaranethmini9764 ปีที่แล้ว

    Adalei akki aiya ...video ekak enakan balan hitiye❤

  • @charunilakshani5458
    @charunilakshani5458 ปีที่แล้ว

    ❤ wow

  • @maliya420
    @maliya420 ปีที่แล้ว +1

    Kerala is my favorite place ❤️😍💚

  • @kaveesha3130
    @kaveesha3130 ปีที่แล้ว

    Nicee🥺💕

  • @RR_35
    @RR_35 ปีที่แล้ว

    Ohh my gosh
    Thats Arjun Das who was shooting..😮❤

  • @Infinity_Herdz
    @Infinity_Herdz ปีที่แล้ว +3

    කසුන් අයියේ මරු වීඩියෝ එක 😍❤️

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 ปีที่แล้ว

    Maladiwain tour eknm superb wei

  • @upekshasathsarani9765
    @upekshasathsarani9765 ปีที่แล้ว +1

    මාත් ගිහිල්ලා අවා වගේ ❤

  • @kaveentharanga6181
    @kaveentharanga6181 ปีที่แล้ว

    පට්ට කොලිටි වීඩියෝ එකක්❤

  • @janithlakshan7459
    @janithlakshan7459 ปีที่แล้ว +1

    1M යන්න ඕනි Channel ❤

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l ปีที่แล้ว

    ❤❤❤❤❤oyalata e naluwawa balala enna tibune akki ayya....kooo elina patiya

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว

    Nice vlog travel with wife ❤

  • @upeksharanathunga8881
    @upeksharanathunga8881 ปีที่แล้ว +2

    ❤😍😚

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 ปีที่แล้ว

    Patta

  • @chamiduchamidu8799
    @chamiduchamidu8799 ปีที่แล้ว +3

    සුපිරි
    ඊළඟට මාලදිවයින video eka අනිවාර්යයෙන් onee❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Thawa 3i. Itapasse male tika dannam aniwa

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว

    දාපු ගමන් ❤❤❤❤

  • @srilankandiver
    @srilankandiver ปีที่แล้ว +3

    7:25 Triacanthus biaculeatus එහෙමත් නැත්තම් Short-nosed tripod fish . මෙයලාගෙ tripod fish කියන අය තමා ගැඹුරු මුහුදේ (800m-4000m) ඉන්නේ. මෙයලා මුහුදෙ පතුලේ tripod එකක් තියලා ඒක උඩ ඉන්නවා වගේ තමා මෙයලාගෙ ඇග යට තියන කටු 3කින් හිටගෙන ඉන්නේ.❤ මාරම ලක් එකක් චමරි අක්කේ ඔය මාලුවෙක් ඔහොම බලන්න පුලුවන් උන එක❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ශා.. එච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑනේ.. ගොඩක් ස්තුතියි.

    • @srilankandiver
      @srilankandiver ปีที่แล้ว +1

      @@travelwithwife යන් යන් මුහුද යටට

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤oyala thundenama marama lassanai akki ayya

  • @dinalmaduhansa3677
    @dinalmaduhansa3677 ปีที่แล้ว

    🥺💝

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Super super super
    👊👊👊👊👊

  • @kaviofficial2784
    @kaviofficial2784 ปีที่แล้ว

    ❤️‍🔥

  • @nethmichathurika7076
    @nethmichathurika7076 ปีที่แล้ว

    🥺❤️

  • @thathyanaediriweera6656
    @thathyanaediriweera6656 ปีที่แล้ว

    🤩

  • @dilushasumuduni415
    @dilushasumuduni415 11 หลายเดือนก่อน

    Oyala nisa apith e athdakima indiyawe giya wagema winda❤❤❤❤

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l ปีที่แล้ว +2

    akkita ehema top ekai bottom ekai marama lassanai akkiyeeee

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    🎉

  • @lasanthialuthgedara8327
    @lasanthialuthgedara8327 ปีที่แล้ว

    Adarei ❤traveles

  • @travelwithhero3472
    @travelwithhero3472 ปีที่แล้ว

    ඉන්දියාවේ ලස්සන සුන්දර අත්දැකීමක්. ඹයලා හදවතින්ම ආදරෙන් සුහ පතනවා . තෙරුණන් සරණයි ! 😍😊

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 ปีที่แล้ว

    Cochin supirine ❤

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +12

    ඊලගට ඉක්මනටම මාලදිවයිනේ ❤️vlogs ඕනෙ. 🙂❤️ cinematic vlog 😍

  • @senithidinhara
    @senithidinhara ปีที่แล้ว

    1st view and 1st comment

  • @pabasaradodangoda7240
    @pabasaradodangoda7240 ปีที่แล้ว

    මේක මරු අනේ❤

  • @akalankarathnayaka4905
    @akalankarathnayaka4905 ปีที่แล้ว +3

    Ai subtitles ndd? Aparade indian subscribersla galawanna tibba chance eka.😊 Api unath lankawata travel krna ayage ewa balanne apita therena widihata tibboth witharane.😢

  • @Ravindra-nh6pb
    @Ravindra-nh6pb ปีที่แล้ว +1

    Venas vidiye video ekak ada denata balapu Odama eka. Abdul manab ge English knowledge eka maru👌🏻

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      ❤️❤️

    • @vikasn.m6324
      @vikasn.m6324 ปีที่แล้ว +1

      ​@@travelwithwife Thnks for exploring indian states . If u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.

  • @owshalika
    @owshalika ปีที่แล้ว +1

    Thanks කසුන් අයියා චමරි අක්කා එලීනා....හරිම ලස්සන දේවල් ගොඩක් බලන්න ලැබුනා ඔයාලා නිසා.

  • @sonali6193
    @sonali6193 ปีที่แล้ว

    😍😍😍🔥🔥

  • @upcountrykitchen
    @upcountrykitchen ปีที่แล้ว

    1st comment

  • @dula.90
    @dula.90 ปีที่แล้ว

    ❤❤❤P

  • @SaurinDoshi-sx5ce
    @SaurinDoshi-sx5ce หลายเดือนก่อน

    Mam Iam Gujarat Ahmadabad city Mam I am Biggest fan✨ Mam you are World's most people are Travis Blogger

    • @travelwithwife
      @travelwithwife  หลายเดือนก่อน

      Hi how are you? Thank you so much ❤❤

  • @danushkrisha7314
    @danushkrisha7314 ปีที่แล้ว

    සුපිරි

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว

    Hi!!Travelers ♥️

  • @irosKumar
    @irosKumar ปีที่แล้ว

    තමිල්නාඩු ආන්ද්‍රා ප්‍රාන්ත වලත් වීඩියෝ එකක් කරන්න ලස්සනයි පරෙස්සමින්

    • @travelwithwife
      @travelwithwife  11 หลายเดือนก่อน

      Yanna one aith dawasaka

  • @anjaleeee93
    @anjaleeee93 ปีที่แล้ว

    කෝ එලීනා..?? 🥺 මුල ටිකේ නැති නිසා comment එක දැම්මේ.. මැදදි ඉන්නේ රෝස මල.. 😍🥰😍