ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Back To Sri Lanka | Cochin to Colombo | SriLankan Airline

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2023
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    Episode 39.1 | Filmed February 2023 #travelwithwife #India #agra
    ✈️ 42 DAYS INDIA TOUR
    • INDIA TRAVEL GUIDE
    ✈ Our Travel Agent
    ⤑ Rock House Travels
    ⤑ Thamara : 075 811 1702
    ⤑ Instagram : tiny.cc/RockHouse
    🎥 Equipment We Use
    Fujifilm X-H2s
    Fujifilm 16-80mm
    Iphone 12pro Max
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.shanikapho...
    ☎ 011 23 23 142 | 076 922 74 74
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/TWWFB
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✓ Telegram channel: tiny.cc/TWWTG
    ✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 334

  • @travelwithwife
    @travelwithwife  ปีที่แล้ว +213

    එහෙනම් ඔන්න ඉන්දියාවෙ විඩියො ටික ඉවරයි.. ඊලගට කට්ටිය රෙඩිවෙලා ඉන්න මලදිවයින පැත්තේ රවුමක් දාන්න..😍❤
    ✈ 42 DAYS INDIA TOUR
    th-cam.com/play/PLJL2DqldCocOOTu1qq0RcymqTN9_wQSiA.html

    • @Chalana_Denuwana
      @Chalana_Denuwana ปีที่แล้ว +2

      ඉවසිල්ලක් නැතුව ඉන්නේ ❤

    • @HirunNimthula
      @HirunNimthula ปีที่แล้ว +1

      Ready bossaaa❤

    • @pubudusehan1129
      @pubudusehan1129 ปีที่แล้ว

      travel guide one

    • @pubudusehan1129
      @pubudusehan1129 ปีที่แล้ว

      India gena

    • @jeevandrewandrew9116
      @jeevandrewandrew9116 ปีที่แล้ว

      මාලදිවයින video එකේදී A to z explain please…..❤

  • @arjunraj823
    @arjunraj823 ปีที่แล้ว +114

    Thanks for coming. Visit again ❤

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 ปีที่แล้ว +81

    "ඒ තරම් වාසනාවන්තයි අපි මේ රටේ ජිවත් වෙන්න " I feel it 🥺 kasun aiya❤️😍💕

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +15

      ඔව් අප්පා ලංකාවට එන ඕන කෙනෙක්ට දැනෙන හැගීමක් එකනම්.

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +4

      කාලකන්නි පාලකයෝ කෑව මේක😢

  • @amashafernando7152
    @amashafernando7152 ปีที่แล้ว +22

    Sri Lanka වලට land කරද්දී ඒ background music එකත් එක්ක ඒ feeling එක මාරම විදියට දැනුනා.🥺❤Nice edit. This is the best video among the full Indian series💗

  • @methu439
    @methu439 ปีที่แล้ว +39

    Indian series එක නන් සුපිරි.ඔයාලා ලස්සනට අපිට ඒ දේවල් පෙන්නුවා.අපිටත් යන්න ආස හිතෙන විදිහට.කවදහරි හරි දවසක ගියොත් ඔයාලවත් මතක් වෙයි.අපි දැන් යන් මාලදිවයිනට🤩

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි වචන ටිකට. ජයවෙවා!!

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +65

    Indian Series එක නම් සුපර් 😍❤️
    දැන් ඉතින් මාලදිවයිනට යන්න වෙලාව හරි 😍❤️💗🌸🥺🥰

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +5

      ආදරෙයි ❤️❤️

    • @udanaranameramulla5217
      @udanaranameramulla5217 ปีที่แล้ว +1

      අක්කද නංගිද දන්නෑ දකින හැම යූටියුබර්ගෙම වීඩියෝ එකක කමෙන්ට් එකක් තියෙඅන්ව 😁

  • @MemeMe83234
    @MemeMe83234 ปีที่แล้ว +30

    ඉන්දියාව කිව්වම කුණු කානුයි කුණු කඳුයි මතක් වෙන අපිට,අපි කිසිම තැනකින් නොදැකපු ඉන්දියාවේ ලස්සන ගොඩක් මහන්සි වෙලා මාරම ලස්සන විදිහට documentary vlog පෙන්නුවට දෙන්නටම thanks so much.
    කාලේකට පස්සේ ගොඩක්ම enjoy කරපු video series එකක් මේක.❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි එ දෙන වටිනාකමට. ව්ලොග්ස් කරන්න ආසාව තව වැඩිවෙනවා මේ වගේ කමෙන්ට් දැක්කම. ❤️❤️

    • @thebrokenconcept4526
      @thebrokenconcept4526 8 หลายเดือนก่อน

      When I transited through Colombo to singapore i was shocked to see the pathetic state of the airport. There was no water or toilet paper in the restroom. The gates were so crowded it was like being in one big bus stop. When we think of Sri lanka we think of government and people as beggars with no money in perpetual debt. But this video opened my eyes.

  • @sudhammathero9366
    @sudhammathero9366 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩක් ලස්සනයි පිංවන්ත පවුලක් .සියලු කටයුතු සාර්ථක වේවා අක්කා අය්යා පුංචි දුව..තුරුනුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 ปีที่แล้ว +48

    ලංකාව දකිනකොට පුදුම හැඟීමක් දැනුනෙ 💜️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 ปีที่แล้ว +6

    හරිම ආසවෙන් බැලුවා ඉන්දියාවෙ vlog ටික....හරිම ලස්සනයි ....ලොකු කට්ටක් කන ගමන් පොඩ්ඩෙක් එක්ක කරන මේ මහන්සියට ස්තූතියි ...

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +15

    ඉන්දියාවේ vlog ටික ඉවර කරගන්න මාර හදිස්සියක් 🙂❤️ ඒ වගේම මාලදිවයිනේ vlog ටික බලන්නත් මාර හදිස්සියක් 😍👍

  • @sajithsakalasooriya12
    @sajithsakalasooriya12 ปีที่แล้ว +13

    දවසක් හරි මේ රටින් එලියට ගිය කෙනෙක්ට තේරෙනවා මේ රට කොයිතරම් සුන්දර වටින රටක්ද කියලා.. අපි ඇත්තටම මේ තත්වෙන් ඉන්න ඕනේ රටක් නෙවේ.. 😢

  • @ashannavod4152
    @ashannavod4152 ปีที่แล้ว +17

    පිටරටක අවුරුදු ගානකින් ලංකාවට නොගිය කෙනෙක් මේ video එක දකිද්දි දැනෙන වේදනාව දන්නෙ ඒ අයම විතරයි... බොහොම ස්තුතියි...!

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +11

    සමහර වීඩියෝ ටිකක් බලලා තිබ්බත් ඉන්දියා සංචාරය නිසාම ඔයාලත් එක්ක එකතු වුණ කෙනෙක් මං...හැම වීඩීයෝ එකකින් පස්සෙම අනිත් වීඩියෝ එක එනකම් නොඉවසිල්ලෙන් හිටියේ...අපිත් ඉන්දියාවේ ගියා වගේ...ආසම කේරල vlog ටිකට...මලයාලම් ෆිල්ම් පිස්සෙක්ට ඒ ටික ආධ්‍යාත්මික සුවය..😅
    හැම ගමනාන්තයකම ඒ තිබ්බ vibe එකට මාර විදිහට ඇබ්බැහි වුණා වගේ...දෙන්නගෙම පැහැදිලි කිරීම්,videography වෙනම මට්ටමක්...හරිම දුකයි vlog ඉවර වුණ එකට🥺🍃...හැමදාම සතුටින් පරිස්සමෙන් සංචාරය කරන්න ..🥰❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      වචන ටිකත් ඇති. බොහොම ස්තුතියි!! 🙏

  • @tharufernando3386
    @tharufernando3386 ปีที่แล้ว +8

    ආසම series එකක්❤❤ india ලස්සනට පෙන්නුවට Thank u❤❤❤😊😊😊😊 අපිත් india ගියා වගේ feeling එකක් තියෙන්නේ ❤❤ Best of luck 😊

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +9

    අම්මෝ nice series❤🎉 මේ full series එකම edit කරලා publish කරන්න කොච්චර කට්ටක් කෑවා ද කියලා හිතනකොටම පිස්සු හැදෙනවා 😶♥️ We'll done ayya and akka ❤❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      Ow danna tikak kal giya. Thanks oyala asawen beluwata.

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +23

    කාලකන්නින් විනාස කලේ නැත්තම් මගේ රට කොයි තරම් ලස්සන ද.පිට රට ජිවත් වෙන අපිට ඒක හොදින් දැනෙනවා .මේක දැක්කම පියබලා එන්න හිතෙනවා😢

  • @thimariadikaram3063
    @thimariadikaram3063 ปีที่แล้ว +2

    ලන්කාව පේනකොටත් සනීපයි හරිම ලස්සන වචන ටිකක් ඇහුවා ටුවර් එක පුරාවටම ❤️

  • @tharindumanawadu8059
    @tharindumanawadu8059 ปีที่แล้ว +6

    ඔයාලත් එක්ක ඉන්දියාවේ ඉදල මමත් ලන්කාවට අවා වගේ ඒ ඔයාලට දැනුනු සතුට අපිටත් දැනුනේ....❤❤❤

    • @diliyawithsiko5131
      @diliyawithsiko5131 ปีที่แล้ว

      Thank you aiya akka ba nokiya slpiyak ganna awata mn godak asai oya dennata godak wela katha karanna welawak thibune nathi unata..

    • @diliyawithsiko5131
      @diliyawithsiko5131 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +15

    ළමායී දැන් Maldives යන්න ලෑස්තියි වෙන්න ❤️❤️❤️🙌🙌

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +1

    16:32 ජීවිතේ වැඩිම දකින්න ආසම දර්ශනය. ඒක ඒ විදියටම වීඩියෝ එක බලද්දී දැනුනා👍 අපිට බලන්න හම්බෙන පොඩි විවේකය දි හරි vlogs ඇතුලේ ජීවත් කරවනවා ඔයාල. ස්තූති අයිය අක්කා 👍

  • @dulsara_manakal.
    @dulsara_manakal. ปีที่แล้ว +2

    ඉන්දියාවෙ විඩියෝ ටික නම් මරු 😍 ඒ විඩියෝ 27න්ම කේරලේ කරපු ටික තමා ලස්සනම, මම ආසම. ❤අර මලයාලම් film වල තිබ්බ ඒ vibe එක ඒ විදිහටම දැනුනා. Thank you very much for bringing us such a beautiful experience.😍❤🙌

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +2

    15:57 සිංදුවත් එක්ක දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ 🥺❤️

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +7

    දුකයි සතුටයි දෙකම දැනුනා තේරෙන්නෑ ඒ හැගීම කියන්න ගොඩක් ආසාවෙන් හැම vlog එකක්ම බැලුවා ඉක්මනින් ඊලග vlogs ටිකත් අරන් එන්න ❤❤❤❤❤❤

  • @oshaninirushika9691
    @oshaninirushika9691 ปีที่แล้ว +3

    ලංකාව දැක්කම ඒ දැනෙන හැගිම හිතාගන්න පුළුවන් ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    සාර්ථක සංචාරයකට පසු නැවත ශ්‍රී ලංකාවට.👍💖💐
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 ปีที่แล้ว +2

    මන් ඔයාලට සෙට් උනෙ indian vlog ටිකෙන්.. ඔක්කොම බැලුවා.. සුපිරි ❤️😍 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම.. පරිස්සමෙන් ඉන්ඩො ❤️😘

  • @traveldoclk
    @traveldoclk ปีที่แล้ว +1

    Thank you හැමෝටම...දැන් තමයි සේරම ටික බලල ඉවර කරේ.අපිත් ඉන්දියාවෙ රවුමක් ගියා වගේ හැගීමක් ආවෙ ෆ්ලයිට් එකේ ඉදන් ලංකාව දකිද්දි.ඒක නම් මාරම හැගීමක්

  • @mohomadmujeeb2852
    @mohomadmujeeb2852 ปีที่แล้ว +7

    ලෝකේ වටේම vloge ekn balala අන්තිමට අපේ ගෙවල් පැත්තත් පෙන්නුවා 😍🔥අපි පානදුරේ

  • @devminimaddumage9539
    @devminimaddumage9539 ปีที่แล้ว +5

    After the Jaffna vlog series, this vlog series is my most favorite one among your vlogs 😍.. Indian culture is very interesting. Thank you soo much ayya ,akka n baby elina for such a super vlog series..❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Happy to hear that! 😍😍😍

  • @MaX-xz3ie
    @MaX-xz3ie ปีที่แล้ว +1

    ඉන්දියාවේ බලන්න යන්න මෙච්චර ලස්සන තැන් තියනවා කියල දැනගත්තෙ ඔයාලගෙන්❤ නිකන්ම තමන් ට්‍රිප් එකක් ගිහින් enjoy කරන හැටි විතරක් නැතුව ඔයාලා ගිය හැම තැනක්ම විශේෂ දේවල්, සංස්කෘතික ලක්ෂණ, ඉතිහාසය, ලස්සන තැන්, එ් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැටිවගේ හැමදෙයක්ම ලස්සනට පැහැදිලි කරාට, බලන හැමෝටම ලස්සන අත්දැකීමක් ලබා දුන්නට... එ් හැමදේම මාරම ලස්සනට vlogs වලින් අරන් අාවට ගොඩාක් ස්තූතියි😍 අාසාවෙන් බැලුවා👌

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa ปีที่แล้ว +3

    අපිත් ඉන්දියාවට ගිහිල්ලා ආවා වගේ ❤❤❤

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +1

    තියන ප්‍රස්නත් අමතක වෙනව වීඩියෝ එක බැලුවම ❤ superb ❤

  • @nature_ceylon
    @nature_ceylon ปีที่แล้ว +2

    ඔක්කොම විඩියෝස් ටික බැලුවා... ඒ ඔක්කොම හරිම ලස්ස්නයි. Maldives videos ටිකත් ඉක්මනින්ම දාන්න❤❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +1

    සුපිරි ❤😋

  • @dinithi_rajapaksha_
    @dinithi_rajapaksha_ ปีที่แล้ว +2

    Thank you very much for sharing your experience with us.Waiting for the Maldives videos❤️❤️

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 ปีที่แล้ว +1

    Thanks akki & aiya.beautiful indian series .soo dn api yamu maldives travel ekat❤😊

  • @nipunasamarakoon3374
    @nipunasamarakoon3374 ปีที่แล้ว +2

    If possible, share your detail regarding the cost and the way you arrange tours in each locations. Love to hear it in a separate summery video. 🤩

  • @gaya.lakshi
    @gaya.lakshi ปีที่แล้ว +2

    Hanee ape rata...🥺❤️🍃😍yeah, india gihinuth awaa..🥳

  • @ajanthailangakoon4029
    @ajanthailangakoon4029 ปีที่แล้ว +1

    ලංකාව දකිනකොටත් සතුටුයි....ඒ වචන වැදුණා ඩෝං ඩෝං ගාලා පපුවටම..❤❤❤❤
    ඔයාලට සදා ජය

  • @sohanidevindi
    @sohanidevindi ปีที่แล้ว

    අනේ මංදා මං ඉන්දියාවට ගිහින් ආවා වගේ..ඒ තරම් දැනුනා❤හරිම ලස්සනයි..ඒ editing supperb🎉Good Luck❤ආදරෙයි❤️

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka ปีที่แล้ว

    Tv series ekak වගේ පට්ටම ආසවෙන් බැලුවේ ❤❤ ඇත්තටම සුපිරි 🌹 , We also Enjoyed your Amazing Experience in India.. ආදරෙයි ඔක්කොටම පට්ටම සුපිරි ❤❤ 👏👏

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว +2

    ඒ.... සීරීස් එකත් මෙසේ අවසන් විය..🥲💔

  • @glittering__stars
    @glittering__stars ปีที่แล้ว +4

    Proud to be a Sri Lankan ❤❤🇱🇰

  • @ama4169
    @ama4169 ปีที่แล้ว +2

    ❤ අපෙ රට දකිද්දි දැනෙන සතුට.. thanku ගොඩක් මහන්සි වෙලා.. අපිට india වෙ ගොඩක් දෙවල් පෙන්නුවට... ❤

  • @nishakafernando9766
    @nishakafernando9766 9 หลายเดือนก่อน

    Nice video. It was enchanted me when you show us the beautiful green environment with blue sky of my country while landing the srilankan flight. Though we are away (about 15000 km) from srilanka (italy).I have no words to express my feelings when i am witching the srilankan surroundings.my eyes were wet with tears.look how nice our country is ? (though the currupted politicians have been ruined). THE BEAUTY OF THE COUNTY IS STILL REMAIN UNCHANGED. thanks" travel with wife" for this video. Commenting from italy 🇮🇹

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    ලස්සන ගමනාන්තයක් ලස්සන වීඩියෝ එකක් . මාලදිවයිනේදි මුනගැහෙමු. 💖💖💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨💯💯✔✔

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Lanka dakiddi e gemma , maru ❤ lassana series akak , api asawen beluwa, oyalage mahansiya , unanduwa api dekka, api ewa godk age karanawa, lv u 3... parissamin inna , budusaranai 😘😘

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අපිට ඉන්දියාවෙ පෙන්නපු මේ පොඩි කාලසීමාවකට සීමා වෙච්ච වීඩියෝ වලට එහා ගොඩක් අත්දැකීම් අක්කයි අයියයි ලබන්න ඇති දින 42 ක් පුරාවට,ඇත්තටම අක්කයි අය්යයි කැමති නම් මේ ගමන සම්බන්ධව podcast එකක් කරන්නකෝ...😍❤️

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      කරමු.

    • @owshalika
      @owshalika ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම ඒක හොද අදහසක්.අපි කොච්චර අසාවෙන් vlogs බැලුවත් ඔයාලා සෑහෙන මහන්සි වෙලා ඇති .❤😢

  • @pavanishenali1889
    @pavanishenali1889 ปีที่แล้ว +1

    ඒ editing නන් කියලා වැඩක් නෑ.Indian vlog එක නන් සුපිරිම සුපිරි ආයේ යන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුලුවන් උපරිම information දුන්නා උපරිම guide එකක් දුන්නා.කසුන් අයියගෙයි චමරි අක්කගෙයි ඒ කැපවීම මාරම වටිනවා ලමයෙක් එක්ක මේ සියලුම දේවල් video කරනවා කියන එක ලේසි නෑ.සුබ පැතුම් ඉදිරි ගමන්වලටත්.
    මැලේසියා vlog එකට ready වෙන්න ඕන නේද එහෙනන්....Yayyy ආසම vlog එකක් බලන්න ආසාවෙන් හිටියේ.Ready to watch malaysia vlog series......

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Thank you so much. Malaysia neme sis Maldives 😀

    • @pavanishenali1889
      @pavanishenali1889 ปีที่แล้ว +1

      @@travelwithwife හැමතිස්සෙම පැටලෙනවා ඔය දෙක😂😂😂 maldives.....ඩාම් වෙනවා ඩූම් වෙනවා...😂😂😂😂

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    නියමයි... සුබ පතනවා

  • @wathsalaudayangani-lm8ex
    @wathsalaudayangani-lm8ex 27 วันที่ผ่านมา

    ඔයාට ගොඩාක් ස්තූතියි😍😍😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +2

    මාරම ලස්සන vlog series එකක් අක්කි-අයියා ❤️❤️❤️...
    Thank you soo much 🤗😍🤗
    අනේ ඔයාලා Kerala වල නෙමෙයිද අර ආයුර්වේද doctor කෙනෙක්ගෙ ගෙදර ගියේ අක්කි. එහෙම එකක් story දැම්මා නේද. ඒ village house stay එක බලන්න ආසවෙන් හිටියෙ. Kerala නෙමෙයිද ඒ. මට ඒක miss උනාද 🤔😔🤔.

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว

    ඉන්දියාවේ video tika ඔක්කොම බැලුවා ලස්සනයි .parisamata gadara awa.b.s.❤❤❤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +1

    Thank u so much for bringing such kind of wonder of India ♥️

  • @gangarathnayake5928
    @gangarathnayake5928 ปีที่แล้ว

    Godak wasanawanthi oyala apith okkoma asawean baluwa බුදුසරණ යි

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +3

    Nice airport very clean

  • @vimuash2277
    @vimuash2277 ปีที่แล้ว

    මේ ඉන්දියාවෙ ටික ඉක්මනට ඉවරකරපු විදියට මාලේ ටික පට්ට වගේ මටනන් හිතෙන්නෙ😊❤❤

  • @Cherryblossom-yn3sb
    @Cherryblossom-yn3sb ปีที่แล้ว

    ඉන්දියන් ව්ලොග් සීරිස් එක නම් මරූ❤😍 Thank you akka and aiya♥️

  • @nadeeshapiumali5010
    @nadeeshapiumali5010 9 หลายเดือนก่อน

    ඔයාලා එක්ක අපිත් ඉන්දියාවේ ගිහින් ආවා වගේ දැනුණේ..❤️😍 ගොඩක් ස්තූතියි මේ අපූරු සංචාර අත්දැකීම් අපි එක්ක බෙදා ගැනීම වෙනුවෙන්..!!❤️😍

  • @doca96
    @doca96 ปีที่แล้ว

    කාලයක් බලල.. ටික දවසක් බැලුවෙ නෑ ... ඉන්දියා ව්ලොග් එකෙන් ආයි කලින් වගේම ෆීල් එකේ බැලුව... please continue that ❤

  • @flower_359
    @flower_359 ปีที่แล้ว +1

    Indian series eka superb ❤

  • @user-nt8xl2nn7v
    @user-nt8xl2nn7v ปีที่แล้ว

    Oya wage hamadamath sathutin inna...Budu saranai oyalage paulata

  • @AnimalLove-pe3yc
    @AnimalLove-pe3yc ปีที่แล้ว +1

    අනේ එලීනා 🥺🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithoshen
    @travelwithoshen ปีที่แล้ว +5

    ඊළඟට පොසොන් එකට අනුරාධපුරයේ ගිය වීඩියෝ එක ඕනි. ❤❤❤❤

  • @thisalgamage1978
    @thisalgamage1978 ปีที่แล้ว +1

    Lovely video series in India
    Good luck for the future videos ♥️♥️♥️

  • @habaraththawalanandasarath3394
    @habaraththawalanandasarath3394 ปีที่แล้ว

    ඉන්දියාවේ සේරම විඩියෝ ටික බැලුවා..ලොකේ දකින්න යන්න බැරි උනත් මෙහෙම හරි දකින්න ලැබෙන එකත් වාසනාවක්..කසුන් අයියා,චමරි අක්කා එලීනා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    එලිනා මැනිකගේ විඩියෝ 3 තියෙනවා බලන්න 😍😍😍😍 මම ගොඩක් බිසී 😮😮😮 ඔයාලා අමතක කරලා නැ හොදේ ❤❤❤ ඉක්මනටම ඉතුරු විඩියෝ ටික බලනවා❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @MonikaPillawaththa-ph4hf
    @MonikaPillawaththa-ph4hf ปีที่แล้ว

    ඇත්තටම මාරම ලස්සන vlog series එකක් ❤️‍🔥

  • @beralksrilanka2549
    @beralksrilanka2549 ปีที่แล้ว

    අපිත් free ඉන්දියාවේ ගියා වගේ මාරයි thank you .ඔයාටල ජය

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 ปีที่แล้ว

    Bath ekanam rasama rasa patai..😋
    Math asai dawasaka travel karanna, 😊
    Oyalata budusaranai , jesu pihitati...!!!

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe5412 ปีที่แล้ว +3

    🥺❤️🌎 එලිනා බබහ්

  • @FloatingClouds369
    @FloatingClouds369 ปีที่แล้ว

    ෂෝක් අනේ💓💓💓බලන් ඉන්නවා මාලදිවයිනේ මේ වගේම ලස්සන vlog ටිකක්💓💓💓💖💖💖💖💖💖💗💗💗💗💗💗

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +1

    Indian tour එකම බැලුවා . Maldives එක ගේනකන් ආසාවෙබ් බලන් ඉන්නවා.
    මේක එලීනාට ❤️❤️❤

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe3852 10 หลายเดือนก่อน

    පට්ටම ආසාවෙන් බලපු series එකක් තවත් මේවගේ series කරන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා ආදරෙයෙ දෙන්නටම ❤️

    • @travelwithwife
      @travelwithwife  10 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @kgghiruni3830
    @kgghiruni3830 ปีที่แล้ว

    Puduma lassna vlog series ekak ❤🥹 thank you oyala wena mahansiyata me wage vlogs apita balanna aragena enna ❤️

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 ปีที่แล้ว +1

    You look so happy to be back in Sri Lanka 👍

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    මරු ව්ලොග් සෙට් එකම ඉන්දියාවේ ❤❤❤.. ජයවේවා...

  • @ABI189.
    @ABI189. ปีที่แล้ว

    අපිත් india ගිහින් ආවා වගේ තමයි .. thank youuuu vloges ❤️💥

  • @piuminiireshika2939
    @piuminiireshika2939 ปีที่แล้ว

    ❤❤❤Nice Vlogs... Thanks for your Vedios😊

  • @pabodhaperera1778
    @pabodhaperera1778 ปีที่แล้ว +1

    Kerala වලින් take off කරද්දි එහේ අහසේ පාට ගස් වල කොළ පාට එහෙම ඔක්කෝම අදුරු පාටයි. ඒත් ලංකාවේ ගස් වල පාට ඒ පැහැදිලි වටපිටාවත් එක්ක වෙන රටකයි සුන්දරත්වයේ වෙනස හොදටම දැනුනා... දැක්කා....🍀♥️

  • @nipunisadunika5656
    @nipunisadunika5656 ปีที่แล้ว

    හරිම ලස්සනයි indian series එකම❤❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 ปีที่แล้ว

    අනේ විඩියෝ ටික මාරම ලස්සනයි ❤❤❤😍😍

  • @shehanwijekumara
    @shehanwijekumara ปีที่แล้ว

    Saw the last 3 videos on once, great experience ! Waiting for the Maldives episodes ❤

  • @Craftworld-rh3dj
    @Craftworld-rh3dj ปีที่แล้ว +1

    ඒ තරම් අපි වාසනාවන්තයි මේ රටේ ජීවත් වෙන්න❤️❤️❤️..ඒ වචන ටික

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      මම මේ රටෙන් යන්න විදියක් හොයනවා

  • @Teeeesh___
    @Teeeesh___ ปีที่แล้ว

    Vlog series ekama baluwa. Apith India giya wage feel ekk danuna ❤ travel krl e experience ek gaththa wage feel wuna. E Quality ek nm hamadath wage danuna,.mage nm asama vlog series ek meka ❤❤ dn Maldives yanna ready wena gaman inne..🤗🤗🤗❤

  • @nishadilsewwandi2605
    @nishadilsewwandi2605 ปีที่แล้ว

    හැමදාමත් වගේ සුපිරියි👌 😊

  • @kavinduprabath1243
    @kavinduprabath1243 ปีที่แล้ว

    අපි ඉන්දියා ගිහින් ආවා වගේහැගීමක් මට නම් තියෙන්නෙ thank you ඔයලාට 😍

  • @ruchiniweerasekara3444
    @ruchiniweerasekara3444 ปีที่แล้ว

    Thank you akka and aiya.India full vlogs okkoma beluwa..😍😍😍😍😍

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial ปีที่แล้ว +7

    Video එකක් දානකන් බලන්හිටපු අය කෝ.❤

  • @Lifejourneywithushi
    @Lifejourneywithushi ปีที่แล้ว +1

    ලංකාව දකිද්දි එන හැගීම🥺💓

  • @pulasthishermal
    @pulasthishermal ปีที่แล้ว

    Instumental cover ekath ekka mara vidihata feel una lan karana ekai video eke end ekai...🥺❤️

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 ปีที่แล้ว

    Super akka n ayya..
    Den ithin india tour ekata rdy unu vidiya cost eka gana wage vedio 1kuth dennkoo❤

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว

    Indiyan video tika nam maru. Harima lassny. ❤❤❤

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว

    දින 42 දෙකක ඉන්දීය සංචාරයේ දී බොහෝ නොදුටු හා නොදක් දේවල් දැනගත්කා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
    මොන රටක ඡිවත් උනත් මොන සැප තිබුනත් ලංකාව දැකීමත් අපේ බත් පිගනක රස බලන්න ලැබීමත් කියා නිම කළ නොහැකි සතුටකි. එම සතුට මා මේ වීවියෝව දැකීමෙන් ලැබුවා.
    ඉන්දියා සංවාර වීඩියෝ නරබා සකුටට පක් උනෙමි. ඉතාමත් අගය කරමි.❤
    හොඳයි ඔයගොල්ලන්ගේ දින 42 කක ඉන්දීය සංචාරයේදී ලැබු අද්දැකී වලින් ලංකාවේ අපට අවසාන වශයෙන් කිවහැක්කේ කුමක්ද?
    ඔබලා සියලුදෙනාටම බුදුසරණ ලැබේවා! 🙏🙏🙏🙏 ❤❤❤

  • @udeshikasenevirathne6176
    @udeshikasenevirathne6176 ปีที่แล้ว

    This is the best tour of Travel with wife. Keep it up. Tc.

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 ปีที่แล้ว

    India videos okkma lassnai... ❤️❤️😍

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว

    10:21 mee song eka danna kenek kyanaako😍
    Amaizing 😍waiting moldius videos🥺

  • @LakyHerath
    @LakyHerath 3 หลายเดือนก่อน +1

    Mama ada dennek❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumandasampath7870
    @sumandasampath7870 ปีที่แล้ว

    කසූන් අයියා ඔයා ගොඩක් ලස්සනයි ආ, wel done