ඔබේ බිරිඳටත් තරහා ගියාම මෙහෙම කරනවද බලන්න | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @yasalnilmin1038
    @yasalnilmin1038 2 ปีที่แล้ว +8

    හැමදාමත් මැඩම්ගේ හඬ ඇහෙද්දී ජීවිතයට අලුත් පාඩම් ගොඩාක් එකතු කරගන්නවා. හැමදාමත් ජීවිතය කියන පොතේ ලියන හැම පිටුවක ම මැඩම්ගේ අවවාද ලියවිලා තියෙනවා. කවමදාවත් මුනගැහිලා නැති වුනාට හදවතේ ගැඹුරු ම තැනක ඔබ ජීවත් වෙනවා. බොහොම ස්තුතී අමා මැඩම් අදත් අපේ ජීවිත ලස්සන කළාට. වැඩසටහන බලන්න පරක්කු වුනාට ගන්න තියෙන පනිවිඩය ගන්න පරක්කු නෑ කියලා මම දන්නවා. ඔබට තෙරුවන් සරණයි.

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +25

    ඉතාමත් අනර්ඝ දේශනයක් ...
    කුඩා ලෝකයක, විශාල මිනිසෙකු වන්නට දිරි වඩමු ..!

    • @thomasperera
      @thomasperera ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +6

    🙏ස්තුතියි අමා ම උ ණී ගොඩක් කාලෙකින් දේසන යක් අහන්න ලැබුනේ හරිම වැදගත් 🌹♥️💯

  • @s.a.harshanee4654
    @s.a.harshanee4654 2 ปีที่แล้ว

    තම තම නැණ පමණින් දැන් ගත යුතු....කියලා කවියක් මං අහලා තියෙනවා...ඔබ තුමියගේ දැනුවත් කිරීම් එකිනෙකා දකින විදිය වෙනස් මැඩම්.හැබැයි නුවණ ඇත්තෝ නිවැරදි දැක්මෙන් කටයුතු කරයි..මම පෞද්ගලිකව ඔබ තුමිය ගේ දැනුවත් කිරීම් ගොඩක් අගය කරන කෙනෙක් තෙරුවන් සරණයි ඔබ තුමිය ට..දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි...

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว

    ඉතාම හොඳ දේසනයක් ඔබ tumiyata theruwan saranai

  • @chintharathnayaka1079
    @chintharathnayaka1079 2 ปีที่แล้ว +5

    ඔබ තුමියගේ දේශන හරිම රසවත්.ඔබට දීර්ඝායු..

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +3

    බුදු දහමත් සමග ජීවිතය අර්ථවත් කරගැනීම ....වෙනදටත් වඩා අර්ථවත් මිස් සුන්දර අර්ථවත් දේශනයක්...දීර්ගායු වේවා ....තෙරුවන් සරණයි ....අමා බිදක් වූවා මට...

  • @bandarahema7563
    @bandarahema7563 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මිස් කරුණු පැහැදිලි කිරීම බුදුසරණයි

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว

    Oyage wadasatahan harima hohai miss. Godaak watinawa. Bohoma sthuthi. Godaak pin. Bs 🙏🙏🙏❤❤❤

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 11 หลายเดือนก่อน

    Ama mis oyagen gdk dewal mama ඉගෙන gannawa, ithamath hodai ,ස්තුති ,
    Awasarai adahasak kiyanna obathumiyaage sarry jackiet eke length eka tikak wadi karanna ath deka උරහිස laga tikak paf karala ganna,godak lassanawey,oya harima laassanai

  • @najimunissa2811
    @najimunissa2811 2 ปีที่แล้ว +26

    ඒ උනාට ලංකාවේ ගොඩාක් මුස්ලිම් පිරිම් කිසිම වැඩ ක් කරලා දෙන්නේ නැ තමන්ගේ බ්රිදට ඒ ව්තරක් නොවෙයි තමන්ගේ රෙදි පිලිවත් සෝදාගන්නේ නැ හැමදේම බ්‍ රිද කරන්න ඕනෑ රැ කියාවට යන්න ඕනෑ ගෙදර වැඩ කරන්න ඕනෑ පව් ඒ අතින් සිංහල පිරිම් ගොඩාක් හොඳයි ගෙදර හැම දේම කරලා දෙනවා එහෙම ත් කෙනෙක් තමයී නොකර ඉන්නේ

  • @vidusarajanith
    @vidusarajanith 2 ปีที่แล้ว +14

    මැඩම් කියනවනෙ පිරිමි පව් කියල පිරිම් පව් ඇති ඒත් ඒ හැමෝම නෙමෙයි ඔය පිරිමි අතර ඉන්නව කිසිම වැඩකට නැති අපතයොත්.....ගෑනු අතරත් එහෙම තමයි..ඒ නිසා අපි මධ්‍යස්ථව හිතමු...ඒ නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ

  • @suniljayalath3535
    @suniljayalath3535 2 ปีที่แล้ว +1

    තවත් කාන්තා නියෝජනයක් අහල නැහැ,ධනාත්මක චින්තනය ගැන.
    අැති තවත් අය.
    එ් ගැනත් දන්නෙ නැහැ.
    (මම අහන්න කැමති ඔබ තුමියගෙ දේශන පමනයි) දෙන දෙය හරියටම දෙන නිසා.
    දිනෙන් දින එම දේශනවල හරයක් දකින නිසා.
    අැත්තටම යන මාවත ගැන සතුටුයි.
    බුදු සරනයි ඔබ තුමියට.

  • @roshandimuthu2601
    @roshandimuthu2601 2 ปีที่แล้ว

    Madam oba thumiya sambada kara gnne kohomada

  • @bhavi6608
    @bhavi6608 2 ปีที่แล้ว +13

    අපේ campus එක ❤️ campus එකේ ඉදන් සජීවීව ඔබතුමියගේ දේශනය්ක් අහන්න තිබුන නම් කියල හිතුන ඔබතුමිය හරි ලස්සන්ට පැහැදිලි කරනවා බොහෝම ස්තූති මේ දෙන වටිනා ඔවදන්වලට තෙරුවන්සරණයි ❤️❤️❤️❤️

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 ปีที่แล้ว

    Thank you very much ama madam harima agei God bless you 👍👍👍🙏🙏🙏❤️

  • @amdasanayaka4776
    @amdasanayaka4776 2 ปีที่แล้ว

    ඉතාමත් රසවත් ප්රියමනාප දේශනයක් උප⁣දේශනයට පෙර හා අවසානයේ පුද්ගල වෙනස්වීම නිරීක්ෂනය විමර්ශනය කල හැකි නම්

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +12

    අපූරුයි පැහැදිලි කිරීම....තුනුරුවන් සරනයි 👌👌🌺🌹💐💮🌸🌷

  • @gaya8729
    @gaya8729 2 ปีที่แล้ว +13

    මැඩම් මේ ඇදුමට,පාටට ,කොණ්ඩෙ පීරල තියෙන විදියට හරිම ලස්සනයි මිස්...මිස්ට ගැළපෙනම විදිය කියල හිතෙනව...කවදත් ලස්සනයි ඔය හිනාවත් එක්ක...

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +7

    ලංකාවේ පිරිමි හා ගෑණු දෙගොල්ලෝම පව් පුලුවන් නම් උත්සාකරන්න සහයෝගිතාවය යුත්ත පවුල් පසුබිම් රටාව රටේ ඇතිකරන්න 🙏🏻🙏🏻❤️❤️

  • @RenukaEdirisooriya
    @RenukaEdirisooriya 11 หลายเดือนก่อน

    Amma misge deeshana godakma watinava budusaranai❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ගොඩාක් ස්තුති
    අපිට ජීවිතේ කියාදෙනවට්
    🙏🙏✌️✌️✌️👌👌👌👌🌹

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏

  • @sunethherath4884
    @sunethherath4884 2 ปีที่แล้ว

    Madam kosgama dha mama hulugaga...desana.tika..niyamai..hama.ekakma..balanawa

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 2 ปีที่แล้ว +1

    ඔබ කරන දේශන හරි ම වටිනවා. ඔබතුමිය ට ගොඩාක් ස්තුතියි. 🙏♥️

  • @thulchith
    @thulchith ปีที่แล้ว

    ස්තුතියි , හරිම වැදගත් මැඩම් !......

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 2 ปีที่แล้ว +1

    හරිම අපූරු දේශනයක්.තෙරුවන් සරණයි ඔබට🙏❤️

  • @shiromichampika5716
    @shiromichampika5716 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏👍

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +2

    Godak watina wadasatahanak budusarani oba thumiyata🙏🙏🙏🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    Godaak pehedili denumak godaak watinawa mis thank you

  • @anushaedirisinghe1478
    @anushaedirisinghe1478 2 ปีที่แล้ว

    අමා දුව මට බාහිරින් ප්‍රශ්නයක් එන් සැම වෙලා වෙම ඔබ ගෙ දෙසනාව වලට සවන් දෙනවා එතකොට මට සැම ප්‍රශ්නයක්ම අමතක වෙන වා නැවතත් මම අලුතින් හිත හදාගනවා ..ඔබට බුදුසරණයි ආදරෙයි 🌺🌺

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +2

    අමා මිස්ගෙ දේශන කම්මැලිකමක් නැතුව හිනාවෙවි අහගෙන ඉන්න පුලුවන්. ජේසු පිහිටයි මිස්♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @sankasanka7422
    @sankasanka7422 2 ปีที่แล้ว +6

    නියමයි නියමයි පට්ට මිස් ❤❤
    හරිම අසාවෙන් බැලුවේ 🌹🌹🌹
    ඔබ‍ට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 2 ปีที่แล้ว

    Great.thankyou very much.Budusarenai.🙏🏻🙏🏻😍🥰

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +2

    අමා මැඩම් එදත් වෙඩිල්ලක් අදත් වෙඩිල්ලක් ....අලුත් විදිහකට හිතන්න වැඩකරන්න පුරුදු කරන.....තෙරුවන් සරණයි මැඩම්......

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว

    බුදුසරණයි මැඩමි 🙏🏽👍❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි
    Medam
    ඔබතුමියගෙ කතා හරිම සරලයි
    හරිම 🙏🙏 වටිනව
    වචනෙන් වචනෙ හදවතට වදිනව ඩෝන් ගාලා
    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💪💪💪✌️✌️💪💪✌️✌️✌️✌️✌️💪💪💪👌👌🌹👌👌✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏

    • @PushpaKumari-ik8zm
      @PushpaKumari-ik8zm 2 ปีที่แล้ว +1

      ඔබ.තුමිය.ග්‍ර.වැඩසටහන.හදවතට.දැනෙනව

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 2 ปีที่แล้ว +4

    ඔබතුමියගේ සෑම වැඩ සටහනක් ම මම බලනවා ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️

  • @manjulanishshanka2512
    @manjulanishshanka2512 ปีที่แล้ว

    Madamge katahadai hinavai deshanai harima lassanai❤❤❤

  • @isankathomari3463
    @isankathomari3463 2 ปีที่แล้ว

    Obage dashana harima wadagath.namuth mama awa ahala waradi hadagaththath husban yomukaranna amarui.ethin kohomada sanaseemak godanagaganna

  • @priyanganirupika8680
    @priyanganirupika8680 9 หลายเดือนก่อน

    අපට... රටට ලැබුන මහා සම්පතක්...!!

  • @MS-nn3yw
    @MS-nn3yw 2 ปีที่แล้ว

    බුදු සරනයි මඩම්

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +7

    මේ මැඩම්ට මං ගොඩක් ගරු කරනවා නමුත් මැඩම් යම් තැනක දේශනයක් කලා ඒ දේශනයේදි පිරිමි ගැන නොසැහෙන විදිහට අපවාද කලා එතනදි හරි පිරිමි කීප දෙනෙක් ඇඩෙන්න ප්‍රස්නයක් දෙකක් ඇහුවා මැඩම් නිරුත්තර වුනා.හේතුව තමා පිරිමින්ව විවේචනය කරපු විදිහයි...අප දන්නා නොදන්නා දේ බොහෝයි...නමුත් විවේචනයේදි ප්‍රවේසම් විය යුතුයි...තමන්ගේ පිරිමියාට වඩා හොද නරක අය ඉන්න පිලිවන් ගෑන අයත් එහෙමයි ඉතින් ප්‍රවේසම් වන එක කාටත් හොදයි...

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 2 ปีที่แล้ว +5

    ඔබ තුමියගෙ හිනාව හරිම ලස්සනයි. බුදු සරනයි

  • @samankumara1066
    @samankumara1066 2 ปีที่แล้ว

    Harima wadagat wadasatahn jaya

  • @dayanidayani7821
    @dayanidayani7821 2 ปีที่แล้ว

    අමිිමෙ ඇස් එහා මෙහා අහන්න ආසයි කාලේකට පස්සේ ලස්සන වීඩියෝ එකක් අවුරැදම සුභ වෙවා

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 ปีที่แล้ว

    Mata obatumiya hamba wala kata karanna vidiyak kiyanna madam

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว

    Hoda pahadili kireemak godak sthuthi oba thumiyata theruwan saranai.!!🙏🙏

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว

    ආදරෙයි මිස් ඔබ මගේ රටට අ⁣ාඩමිබරයක්

  • @harshanipriyangika3033
    @harshanipriyangika3033 2 ปีที่แล้ว

    Godak asawen baluwe.. Aththata hithata prbodamath bawak danuna.. E wagema loku shakthiyak.. Godak sthuthi amma apita karanna puluwan dewal gana wagema issarahata yanne kohomada kiya harima lassanata kiyala dunnata.. Budusaranai ammata 🙏🙏godak adarei 😘😘❤

  • @chandikajeewantha5187
    @chandikajeewantha5187 2 ปีที่แล้ว

    Ada idn mth wens wenwa medmge vedio blala luth widihkt hithnwa krnw wed.bohom sthuthi.hoya hoya hem vedio ekkm blanwa

  • @fathumaziyana1394
    @fathumaziyana1394 2 ปีที่แล้ว +2

    Thank you very much. කාලෙකින් මැඩම්ගේ lecture එකක් ඇහුවේ. It was heart touching. ලොකූ ලෝකෙක කුඩා මිනිසෙකු වෙනවට වඩා කුඩා ලෝකෙක ලොකු මිනිසෙකු වෙන එක වටිනවා 👍👍

    • @bernafonseka5369
      @bernafonseka5369 2 ปีที่แล้ว

      වටනා දේශනයක් බුදුසරනයි

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว

    අනෙ. හරිම ලක්සනය් සාරිය. ලක්සනට. ඇදලා. ලක්සනය් මැඩම් ඔබෙ. කතාව. අපිට.ත්. සතුටුයි ජෙසු පිහිටය් මැඩම් 🙏❤️❤️❤️👍🙋‍♀️

  • @ThilnakaAmlila-pm8hd
    @ThilnakaAmlila-pm8hd ปีที่แล้ว

    Budu Saranai amma

  • @somalathabasnayaka3157
    @somalathabasnayaka3157 2 ปีที่แล้ว

    Harima siriyawanthai madam.

  • @suriyanimal6311
    @suriyanimal6311 2 ปีที่แล้ว +1

    Ma kathawe thiyana godakma English nates ispeker kiyapu dawal

  • @renukamoragaha1135
    @renukamoragaha1135 2 ปีที่แล้ว

    හැමදාම ඔබ tumiyage video බලනවා .godak ardarei .kawada hari ඔබ tumiyawa මුණ gahenne asi .❤️🙏

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති 🙏

  • @ruwanimadushani5866
    @ruwanimadushani5866 2 ปีที่แล้ว

    Mata misswa sambandakaraganna puluwan margayak danna kenek kiyannako

  • @dmkprabath5793
    @dmkprabath5793 2 ปีที่แล้ว

    Medamge adahas godak watinawa katahada ehuwath sathutui

  • @sandayanilmini4442
    @sandayanilmini4442 2 ปีที่แล้ว

    Beautifully .thank

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha4661 2 ปีที่แล้ว

    Thanku very much madam

  • @amilasandakelum1430
    @amilasandakelum1430 2 ปีที่แล้ว +6

    මෙවැනි වටිනා දේශන ගමටත් ගේන්න පුලුවන් නම් තවත් සරසවි යකට මග කියාවි...ඔබ වෙනි අය වලන්ගු සරසවි යට ව්තරමද,,,,,,,,,,,?

  • @rupikakrishanthi867
    @rupikakrishanthi867 2 ปีที่แล้ว

    Thank you

  • @athukoralapriyane821
    @athukoralapriyane821 2 ปีที่แล้ว

    Madame sinawa lassanyi

  • @janaabandara2295
    @janaabandara2295 2 ปีที่แล้ว

    Lassana kaalayak pasu unaa.obathumiya tavath lassan weewa!!!

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Great speech & loock gourges🤔🤔🤔🤔

  • @prasannasilva39
    @prasannasilva39 2 ปีที่แล้ว

    මඩ්පැක් කියලා මළමුහුදෙ මඩ පැක් එකක් තියෙනවා ලොකු ගනන්වලට.පවුඩර් කියලා ගාන්නෙ මඤඤොක්ක අල වල වෙන්කල පිෂ්ටයයි.ලාබ නිසයි ඒකෙන් ගන්නේ.කරැනාකර ඒ පිලිබඳවත් සොයාබලන්න.දැනුවත් වෙන්න.

  • @chamindathilakarathna6216
    @chamindathilakarathna6216 2 ปีที่แล้ว

    Sampurn athath miss thanks

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Madam god bless u

  • @shiranisilva4746
    @shiranisilva4746 2 ปีที่แล้ว

    Godak asawen baluwa.... obata budusaranai...

  • @bevangunawardena6450
    @bevangunawardena6450 2 ปีที่แล้ว +3

    Appreciate ur oration always respect
    U for ur motivated explanations....as
    Well I request u to add the following
    Saying in ur priceless speeches under your kind consideration....
    The Mind is not a DUSTBIN to keep
    ANGER HATERED N JEALOUSY ..The
    Mind is a TREASURE BOX to keep
    LOVE HAPPINESS n SWEET MEMORIES........

  • @harshaninilushika3580
    @harshaninilushika3580 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @himalimadhushani4850
    @himalimadhushani4850 2 ปีที่แล้ว

    බුදු සරණයි මැඩම්

  • @prabuddhikannangara8391
    @prabuddhikannangara8391 2 ปีที่แล้ว

    අපේ cmps එක ❤️‍🔥 ස්තූතියි ඔබට

  • @dumindapriyajanaka9355
    @dumindapriyajanaka9355 2 ปีที่แล้ว

    Madam mama dikhinne dena genimatA lebima satutak tisarane saranai

  • @KumariKumari-yh8yu
    @KumariKumari-yh8yu 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @jonerivo4406
    @jonerivo4406 2 ปีที่แล้ว +1

    ලංකාවේ කැම්පස් වල කාන්තා ප්‍රතිශතය වැඩි වෙන එක ගැන කිව්වොත් එක මේ රටෙ ප්‍රාශ්නයන් නිසා වෙම දෙයක්. කෙල්ලෙක් වගෙ නෙවෙ ලංකාවේ කොල්ලන්ට කරන්න ගොඩක් දෙවල් තියෙනවා. රස්සාවක් කරන්න ඔනෙ වාහනයක් ගන්න ඔනෙ ගෙයක් හදන්න ඔනෙ. එතනදින් ලංකාවේ තරුනයන්ට තොරාගැනිමක් තියෙනවා. අවුරුදු 24. ඉගෙනිමට වැය කරලා උපාදියගත්තාට පස්සෙ තව අවුරුද්දක් රස්සාවක් හොයන්න වැය කරලා පඩියකට වැඩට යනවාද. නැත්තම් උසස් පෙලින් අද්‍යපනය අවසන් කරලා. රැකියා සෙස්‍රෙට ඇවිත් ජීවිතෙ හදාගන්නවද කියලා. උදහරනයක් විදිහට ලංකාවේ ඉන්න විවසායකයන් බාගෙට වැඩි ප්‍රමානයක් පිරිමි අය. එවගෙම ගත්තාම පාසල් වල වැඩි හරියක් ඉන්නෙ ගුරුවරියන් . හැබැයි ටියුෂන් පැත්තෙ ඉන්නෙ ගුරුවරුන්... හෙතුව තමා සල්ලි.

  • @pmdmpatiraja1625
    @pmdmpatiraja1625 2 ปีที่แล้ว

    මිස් ඔයාගෙ වැඩසටහන අහන්න ආසයි

  • @mallikanadungoda4335
    @mallikanadungoda4335 2 ปีที่แล้ว

    Depatthatama samabarawa waradi kiyanna ona. Natnam godak piriminta panina relaunta iniman tiyapu wage

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +1

    Kathawa aththa
    Madam 🙏🌹❤️❤️❤️

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +1

    දේශනා කරන්න කාටද බැරි හැබැයි සත්යය ට මුහුන දෙනකොට ඔය දෙශනා කරන ඇත්තොත් පැටලෙනවා

  • @raviduravidu4935
    @raviduravidu4935 2 ปีที่แล้ว

    Madam ami ekata dennako hoda desanayak madam

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 2 ปีที่แล้ว +1

    පිරිමි අයත් මැරි කරන්න කලින් පෙන්වන්නෙ හොදම ගති ගුන.බැන්දට පස්සෙ තමයි හැමදේම 😗😗

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks miss

  • @samanthakumara376
    @samanthakumara376 2 ปีที่แล้ว +1

    Theruwan saranai mis

  • @poojainduwarisuriyabandara3250
    @poojainduwarisuriyabandara3250 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @gimhanisachithrika4254
    @gimhanisachithrika4254 2 ปีที่แล้ว +2

    Budu saranai Amma

  • @dilshidiaz1064
    @dilshidiaz1064 2 ปีที่แล้ว

    great lady.....

  • @paramullagesuranga2438
    @paramullagesuranga2438 2 ปีที่แล้ว

    Oba tumiya wage tamai afe tebuwana fasalata alut madam

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනයක් ....

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +5

    සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අය වැඩි පිරිසක් අකාලයේ මිය යනවා ඉතිරි පිරිස මැරි මැරී ජිවත් වෙනවා සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරන්න
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 2 ปีที่แล้ว

    I feel Ama is excellent, she knows how to approach people.

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 ปีที่แล้ว

    Budhusaranai 🙏

  • @sudarmamalkanthi3069
    @sudarmamalkanthi3069 2 ปีที่แล้ว

    Theruwan saranai...

  • @palindakumara6150
    @palindakumara6150 2 ปีที่แล้ว

    Ane madamge nambar ekak tiyanawanam mata denna.matath mage ජීවිතය epa wela mage මහත්තයා mata ජීවිතය epa karawala ewarai

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +1

    අගෙයි ....දෙසනය❤❤❤❤

  • @renukaperera6656
    @renukaperera6656 2 ปีที่แล้ว

    Harima lassani hinaawa

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t 2 ปีที่แล้ว

    Budusaranai medam ❤️

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว

    Godak wadagath deshanayak miss....bohoma sthuthi ❤️❤️❤️