ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අමා මිස් මිස්ගේ දේශනනම් හරිම ලස්සනයි .එ වගේම ආදර්ශමත්.කියන්න වචන නෑ හරිම ලස්සනයි කියන දේවල් හරිම ලස්සන ට හොදට තේරෙනවා.ජීවිතයට හරිම වැදගත් දේවල් කියා දෙනවා.ඉස්සර ව්නෝදාංසෙට මම සිංදු අහන එක කරේ ඒත් දැන් නිතරම මිස්ගේ දේශන අහනවා.මගේ ජීවිතේ හුගක් වැරදී දේවල් මිස්ගේ දේශන අහලා හදාගෙන තියනවා.හරිම වටිනවා මිස්ගේ දේශන.මිස්ට ගොඩාක් පිං මේවගේ දේශන කරලා අපේ ජීවිත ලස්සන කරගන්න උදව් කරනවට.බුදු සරනයි මිස්
හොඳ දේවල් ගොඩක් කියලා දෙනවා දෙගොල්ලන්ටම මේ කියන දේවල් අහන බලන අය හරි දේ තේරුම් අරන් ලස්සන පවුල් දිවියක් ගතකන්න උත්සහ කරන්න .වටනවා මස් උපදෙස්ටික.. දර්ගායු වේවා..
ආයුෂ අඩුවේවා අමාගෙ 👃👃
ගොඩක් ලස්සනයි. වැදගත් දේශනයක් මැඩම්. ස්තුතියි.
හරිම වැදගත් දේශන ඔබට deergayu වේවා theruwan sarani
බුදුසරණයි මිස් මන් වැඩ සටහන ඔක්කොම ඇහුවා හරිම වැදගත් ඔබ තුමියට බොහොම ස්තුති 🙏🏾❤බුදුසරණයි....
Ayubowewa....Awesome Akki Darling, LOVE You immensely, Thun Sarenai Siyalu Devi Pihitai ....👍😘💐💕☸️✌👊Namo Buddhaya
ඔබතුමිය ලංකාවට ආශිර්වාදක් madam
මමඇත්තටම මිස්ගෙ දැනුවත් කිරීම ගොඩක් වැදගත් ගොඩක් ලස්සනයිගොඩක් ස්තුතියි මිස්🙏
අමාගෙ ආයුෂ අඩුවේවා 😂🤣🤢🤣👃👃
Ama miss ge ayusha vadi veva
🙏🏼🙏🏼🙏🏼👍🏼👍🏼👍🏼❤❤❤❤🇦🇪🇦🇪🇦🇪
😘😘😘🤩🤩🤩❤❤❤❤❤
@@lalithadrani2493 අමාගෙ ආයුෂ අඩු වී ලෙඩ වේවා 🙂
ගොඩාක් වටිනවා මිස් ජේසු පිහිටයි ❤️❤️🙏🙏🇱🇰🇱🇰🇮🇹🇮🇹
ආයුෂ අඩු වේවා අමාගෙ 👃👃
ඔයාගෙ කතාවලට තනියෙන් හිටියත් හිනායනවා.... හරිම වැදගත් ඒවගේම වැටුන මනසට බෙහෙත්ලැබුනා ගොඩාක් ... පුලුවන් නම් නොම්මරය දෙන්න මැඩම්
Number එක ඉල්ලව්වට අමා ඒක කාටවත් දෙන්නෙත් නෑ, කතා කරත් අහංකාරකම, අනික සල්ලි ගසා කනව, ඔයත් try කරල බලන්න.🤣😅😂🤣😅😂😅😂😂
ඔබතුමිය සාරියට ගොඩක් ලස්සනයි madam
Video eka enakam balagena inne miss asawen harima kalojithai දීර්ඝායුෂ ලැබේවා ඔයාට බුදු සරණයි ..
කිසිම කාලෝචිතයක් නැති ගොන් video එකක්, අමාගෙ ආයුෂ අඩු වේවා 😂🤣😂😅👃👃
Oyage weda satahan mn godak baluwa.mage hitha hadaganna godak pihita una.oyata godak pin miss
madam oyage video godak asawen balanawa.eththatama godak sathutui.oyata bs
Great lecture .❤️.love you madam
Jeewitheta wadagath de oba godak pahadiliwa kiyala denawa.kawiya Geetha ye thiyana watinakama kotharam wAtinawAda kiyala mata therenawa.godak sthuthi madam
'හරි' කියල අහන්න එපා. ඒකෙන් රසය අඩුවෙනව.♥️
අනේ කවි ටික හරි ලස්සනෛ මිස් කවි අහල තිබුනට තේරුම දැනගත්තෙ අද ලස්සනයි ගොඩක්❤
Atthatama godak watinawa madam niyama lecchar good luck
සුභ උදෑසනක් !!! අම්මා 💝🤗
hai
අමාගෙ ආයුෂ අඩූ වේවා 🙏🙏👃👃
Harima wadagath deshanayak 👍😘
අමා මිස් හැමෝටම ආශිර්වාදයක් ♥♥♥
අමාගෙ ආයුෂ අඩු වේවා 🤮🤮
Mama බලාගෙන ඉන්නේ මැඩම් ge අලුත් vidio ekak එනකල් බොහොම ස්තුති ඔබට 🙏🙏🙏🙏🙏
මන් මේක බලන වෙලාවෙ ඇත්තටම ප්‍රශ්නෙ ක උන්නෙ,ඒකත් අමතක උනා මේ කතා ඇහෙද්දි
Wow good lecture. Thank you so much 🙏💕❤️
ගොඩක් හොදයි 💞🌹💞🌹💞
මට අවු 68යි මෙය අසනවිට හරිම ආසයි
Both men and women must love.each other emotionally more than physical attachment to live happy until death
Secret for better family is that
අද සාමාජයේ තිබෙන වැරදි සිතුවිලි වලට නිවැරැදි අරුතක් දීමට ගත් වෑයමට ඔබට ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමතියි .
Ama Miss ekka Katha karanna Godariyak Asawen inne.❤ jesu Pihitai
Very good mis 👌
Godak wadagath .. Ada program eka..madam ❤️❤️❤️
❤️Man dekapu sundarama geheniya💕
මන් දැකපු ජරාම වේසිය 🤢🤢
Lankawa waga ratakata maa adahas upades ගොඩක් වැදගත් .katha nokarana peti gena katha karana eka godak wedagath
අමා මිස්, පොලිසියේ රාජකාරි කල ,ඒ සම්බන්ධවත් දැනුමක් ඇති නිසා අපරාද විද්දයාව පිලිබදවත් අපිට දැනගන්න ආසයි!!" ඒ සම්බන්දව videos කරන්නකෝ 🙏🙏🙂😊😍😘😘
අපරාධකරන ගෑණියෙක් කොහොමද යකෝ අපරාධ විද්‍යාවක් ගැන දන්නෙ 😂🤣🤣😂
අමා මිස් ඇත්තඑටඅම ගොඩඅක් පිං හරිමඑ වැදඅගත් බුදු සරඅනඅයි
අද විඩියෝ එක ලස්සනයි. අපේ මහත්තයත් කුස්සිය පැත්තටවත් එනවට. අර මිස් කිවදේ තමයි කරන්නේ.අද නම් ඇත්තම තමයිකියන්නෙ
Mata me misge numbar eaka kawru hari danawada.
Ane miss oyage wada satahan mama balanawa. අහන් ඉන්න අහසයි . එත් මේවා ඉගෙනගන්න පරක්කු වැඩි වගේ දැන් 😂😂❤❤
Beautiful segments.
Budusaranai obatumiyata
🙏🌺💖🙏
Good lecture....thank you
🙏🙏🙏🙏🙏👍👍
කතාවේ අන්තිම ටික පිරිමින්ට පනින රිලවුන්ට ඉනිමං තිබ්බා වාගෙයි හරි ෂෝක්
පිරිමින්ට පනින රිලව් ඉන්නවද ඔයාලගෙ දිහා 😥🤣😅😂
Theruwan saranai ...
Good morning madam❤
හරිම.හොදයි.මිස්෴෴෴
Madamge vediyobala danumath satuthath.dekama labaganna puluwan..asawenbalanne Theruwansaranai Obatumiyatha
Ane mis oya kiyana katha aththa nis.mata mis ekka katha karanna puluwanda.
මැඩම් ඔයාගේ වැඩ සටහන් මට පුළුවන් වෙලාවදි බලනවා මට ඔබතුමිය සමග කතා කරන්න පුළුවන්ද
🙏🙏👍👍♥️♥️
රටක් වටින සිනහව අතරින්, රටක් ජාතියක් රකින්නට අණ දෙන නිලධාරී ඔබ මවත් සදා වසනා බොහෝ පින් සිද්ද වෙයි
🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
එහෙනමි දැන් විවාහක පිරිමි අමරනීයයි
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Wetina aedehas tikak kiyala dunne harima sethutui miss
මමත් මමත් කටන්න කැමති කෙනෙක් කොහෙද වයිෆරෙ නිතරම කච කචෙ නෙ නිතරම නැති වාදමනෙ හපොයි කරගත්තා විපතක් මම කරපු දෙ පිට රට රැකියාව තොර ගත්තා ඒක දෙන්නටම සතූටය නැහැ කරන්න දෙයක් නැහැ නිදහස ගොඩක් වටිනවා 😂😂
🌹🌹
Madam kiyana hamadema aththa kohomada ehema danne hamade ganama.kocchara ahuwath epa wen ns
Obathumiyata amathanne කොහොමද mata kiyanna ...
මමත් බලාගෙන ඉන්නවා madam ඔයාගෙ video ekak එනකම් ...තෙරුවන් සරණයි ඔයාට සුභ අනාගතයක් පතනවා !!!! Love you !!!!🎉️🎉️🎉️❤❤❤
Good job mam...👍🌹🌹🌹🌷
👌🙏😍😘💝
👌👌👌👌💖💖💖💖💖😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
මැඩම්ගෙ වැඩසටහන් මම බලනව ඔබතුමියගෙ පෝන්නොම්මරේ ලබාගන්නෙ කොහොමද ටිකක් කතාකරන්න
❤
මිස් මට මිස්ට කතා කරන්න නම්බර් දෙන්න පුළුවන් ද
1:03:11
කොහොමද මිස් හමුවෙන්නෙ.....
Ada deyshanaya lassani
❤️❤️
👍👍👍
ඔයා කථා කරන විට අහන්න ආසයි.
මැඩම් මට ඔබ තුමිය යටතේ පුහුණු විය හැකිද, මම කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඩිප්ලෝමාව කලා.
මේකෙ සම්පුර්ණ වැඩ සටහන නැද්ද
බහුතරයක් ගෑනුන්ටත් හොර මිනිහෙක් ඉන්නවා මිස්
😄😄😄😄 etin harini....piriminta thawa geniyak ennawa kiwwa ekaa therumani oya anith vidiyata kiyala tiyanne?
ඔව් ඔව් ඉන්නව හීනෙක වගෙ 😂😂😂😂
@@sanduniwasanthi134 ඔයාගෙ කතාවේ අනිත් පැත්ත ගැන හිතනකොට ඔයා පව් කියලත් හිතෙනවා 😁😁😁
@@ck_kitchens තේරෙන්න කිය අඩේ මොන මගුලක් කියලද මන්ද 😁😁
@@susanthawijesekara1486 තේරුම් ගන්න බැරි එකම දේ " මගුල " 😂😂😂😂😂
Lasanaii godaka🙏🙏🙏
ඕන තරමි වෙලා ඔබේ දේශන අහගෙන හිටිය හැකියි...
Budusarani
Miss mata mista katha karanna ona contact number eka denna puluwanda
ඉක්මනට මැරුණා නම් හොදයි කියලා හිතෙන්නෙ ඇයි ......... ?කණක් ඇහිලා ඉන්න බැරි නිසා ද ............එහෙම වෙන්නෙ හැටි ද නැත්නම් මායමක් ද ........නැත්නම් යටත් කර ගැනීමේ තවත් උපායක් ද ....... ?නැත්නම් ඇත්තෙන්ම නැහැදිච්චකම ද ....... ?හදාගන්නවා කියලා හිතාගෙන ගන් නැතුව ඉවසීමෙන් ඉදලා හැදිච්ච කෙනෙක්ම හොයා ගන්න එකයි උත්තරේ ..........එහෙම ද ..........හැබැයි මේගොල්ලන්ට අහුවුනොත් බේරෙනවා බොරු ..........පතාගෙන ආපු හැටි කියලා ඔතාගෙනම යනවා .........
ඔයා වගේ කෙනෙක්ට ඔයවගේ දෙයක් කියන එක බොරු වැඩක්, මොකද අමා ඔය comment ගනන් ගන්නෙත් නෑ, එයා ලග හරි උත්තරත් නෑ.
😅
වර්ජින් කියන්නේ මොකද්ද?
කන්නාවියක්
එතකොට අපි, 😡
ගොඩක් වටිනවා මැඩම් 😍😍
මේ අර අමාගෙ හරක් පැටිය නේද මේ 😂😅🤣🤣🤣
@@gihanbalasuriya9916 මොකද සමලිංගිකයො තොට අරින්න බල්ලෙක්වත් නැද්ද ඒක නිසාද මාත් එක්ක ඇර ගන්න කමෙන්ට් දාන්නෙ 🤣🤣
Riuwaanranaslnghabana
මොනවා කියනවද මන්ද ගනු පිරිමි ලිංගිකත්වය හැරුනම වෙන කතා කරන්න මාතෘකාවක් ඇත්තෙම නැද්ද මෙයට
Ekee waradda mokakda?
Ponnayan kamathina..😂😂😃😃😅
, රනිල් ජඩාධිපති තූමත් එන්ට යන්ට 😂😂😂 නේ 😂😂 පව් අප්පා
J
මේ වෙසී දැන් නවකතත් කියවනවද 😅😂🤣
ජරා comment දාන්න එපා මිනිහෝ
@@excleflora5830 ඉතින් ඔයාට මොකද ඒක 😅🤣😂🤣😅
ලස්සනක කියලා දේයක් නැ සාපේක්ශ තාවයාක් පමනයි අපි තේරුම් ගතයුතුයි
මේ ගොන් ගෑණිගෙ කතා විශ්වාස කරන තවත් එවුන් තාම ජීවත් වෙනවද මේ රටේ 😂😅🤣
@@gihanbalasuriya9916 ඇයි එහේම කියන්නේ
@@udarabroo මෙයාගෙ උපදෙස් නිසා ගොඩක් වැරදි දේවල්පවා වෙලා තියෙනවා, මේ ගෑණු කෙනා සමරිසි අයට පවා විරුද්ධව කතාකරපු කෙනෙක්
මේ මොනාද කියන්නේ අසම්මත අය මොනාද හංගනවා කියලා.. කිසිම දෙයක් ගැන හැංගීමක් නැතුව ඇති එය අය.. මොකද සමසිරි විවහාත් නීතී ගත කරා නම් අද වෙනකොට ඒ අයත් සතුටින් ආදරයෙන් ඉදි.. බොහෝ දුරට මේ දේ සුලුතර ලිංගිකත්වය නිසා තමයි මේ රටේ උනත් මේ අසම්මත පුද්ගලයින්ට එයලා ගැනම හංගන්න වෙලා තියෙන්නේ.. මේ රටේ ඉන්නත් බැරිව ඒ මිනිස්සු වෙන රටවල් වලට ගිහින් ජීවත් වෙන්නේත් ඒ නිසයි මොකද බොහෝ දුරට ඒ රට වලට මේ සමසිරි විවහා නීති ගත කරලයි තියේන්නෙ.. ඉතින් මේ වගේ හණ මිටි අදහස් කියන්නේ නැතුව ඒ මිනිස්සුන්ටත් ඒ අයගේ ජීවීතේ විදින්න දුන්න නම් තමයි හරිම දේ.. අනික මෙවැනි සමලිංගික උදවිය ඇත්තෙන්ම පව්.. සමාජයෙ මිනිස්සුවත් ආස්‍රය කරන්න එන්න බය ඒ නිසයි ඒ අසම්මත පුද්ගලයින්.. මම නම් කියන්නේ මේ මිනිස්සුන්ටත් මේ රටේ මේ සම්මත නිතීය නිතීගත කරනම් හරි.. නිකම් අසම්මතේ ට වැරදි දේවල් කියන්න එපා.. මගෙනම් කිසිම පිලිකුලක් අප්පිරියක් නැහැ ඒ මිනිසුන් ගැන.. ඉතින් මිස් ඔයා මේ කියපු දේවල් ඒ අයටත් විදින්න කරන්න ආස ඇති ඒත් ඒක කරන්න බැරි මේ ලංකාවේ සමාජයත් එක්කම.. ඉතින් මේ අසම්මත පුද්ගලයින්ටත් එයලාගේ නිදහස හා එයලට ආදරේ කරන්න ඉඩ දුන්නම හරි.. තව සමහරක් මිනිස්සු හිතන හණමිටි අදහස් නැති කර ගන්න ඕන..😒 😂💔👍
Mara pissu ne
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
👍👍
❤️❤️❤️❤️
අමා මිස් මිස්ගේ දේශනනම් හරිම ලස්සනයි .එ වගේම ආදර්ශමත්.කියන්න වචන නෑ හරිම ලස්සනයි කියන දේවල් හරිම ලස්සන ට හොදට තේරෙනවා.ජීවිතයට හරිම වැදගත් දේවල් කියා දෙනවා.ඉස්සර ව්නෝදාංසෙට මම සිංදු අහන එක කරේ ඒත් දැන් නිතරම මිස්ගේ දේශන අහනවා.මගේ ජීවිතේ හුගක් වැරදී දේවල් මිස්ගේ දේශන අහලා හදාගෙන තියනවා.හරිම වටිනවා මිස්ගේ දේශන.මිස්ට ගොඩාක් පිං මේවගේ දේශන කරලා අපේ ජීවිත ලස්සන කරගන්න උදව් කරනවට.බුදු සරනයි මිස්
හොඳ දේවල් ගොඩක් කියලා දෙනවා දෙගොල්ලන්ටම මේ කියන දේවල් අහන බලන අය හරි දේ තේරුම් අරන් ලස්සන පවුල් දිවියක් ගතකන්න උත්සහ කරන්න .වටනවා මස් උපදෙස්ටික.. දර්ගායු වේවා..
ආයුෂ අඩුවේවා අමාගෙ 👃👃
ගොඩක් ලස්සනයි. වැදගත් දේශනයක් මැඩම්. ස්තුතියි.
හරිම වැදගත් දේශන ඔබට deergayu වේවා theruwan sarani
බුදුසරණයි මිස් මන් වැඩ සටහන ඔක්කොම ඇහුවා හරිම වැදගත් ඔබ තුමියට බොහොම ස්තුති 🙏🏾❤බුදුසරණයි....
Ayubowewa....Awesome Akki Darling, LOVE You immensely, Thun Sarenai Siyalu Devi Pihitai ....👍😘💐💕☸️✌👊
Namo Buddhaya
ඔබතුමිය ලංකාවට ආශිර්වාදක් madam
මමඇත්තටම මිස්ගෙ දැනුවත් කිරීම ගොඩක් වැදගත් ගොඩක් ලස්සනයිගොඩක් ස්තුතියි මිස්🙏
අමාගෙ ආයුෂ අඩුවේවා 😂🤣🤢🤣👃👃
Ama miss ge ayusha vadi veva
🙏🏼🙏🏼🙏🏼👍🏼👍🏼👍🏼❤❤❤❤🇦🇪🇦🇪🇦🇪
😘😘😘🤩🤩🤩❤❤❤❤❤
@@lalithadrani2493 අමාගෙ ආයුෂ අඩු වී ලෙඩ වේවා 🙂
ගොඩාක් වටිනවා මිස් ජේසු පිහිටයි ❤️❤️🙏🙏🇱🇰🇱🇰🇮🇹🇮🇹
ආයුෂ අඩු වේවා අමාගෙ 👃👃
ඔයාගෙ කතාවලට තනියෙන් හිටියත් හිනායනවා.... හරිම වැදගත් ඒවගේම වැටුන මනසට බෙහෙත්ලැබුනා ගොඩාක් ... පුලුවන් නම් නොම්මරය දෙන්න මැඩම්
Number එක ඉල්ලව්වට අමා ඒක කාටවත් දෙන්නෙත් නෑ, කතා කරත් අහංකාරකම, අනික සල්ලි ගසා කනව, ඔයත් try කරල බලන්න.🤣😅😂🤣😅😂😅😂😂
ඔබතුමිය සාරියට ගොඩක් ලස්සනයි madam
Video eka enakam balagena inne miss asawen harima kalojithai දීර්ඝායුෂ ලැබේවා ඔයාට බුදු සරණයි ..
කිසිම කාලෝචිතයක් නැති ගොන් video එකක්, අමාගෙ ආයුෂ අඩු වේවා 😂🤣😂😅👃👃
Oyage weda satahan mn godak baluwa.mage hitha hadaganna godak pihita una.oyata godak pin miss
madam oyage video godak asawen balanawa.eththatama godak sathutui.oyata bs
Great lecture .❤️.love you madam
Jeewitheta wadagath de oba godak pahadiliwa kiyala denawa.kawiya Geetha ye thiyana watinakama kotharam wAtinawAda kiyala mata therenawa.godak sthuthi madam
'හරි' කියල අහන්න එපා. ඒකෙන් රසය අඩුවෙනව.♥️
අනේ කවි ටික හරි ලස්සනෛ මිස් කවි අහල තිබුනට තේරුම දැනගත්තෙ අද ලස්සනයි ගොඩක්❤
Atthatama godak watinawa madam niyama lecchar good luck
සුභ උදෑසනක් !!! අම්මා 💝🤗
hai
අමාගෙ ආයුෂ අඩූ වේවා 🙏🙏👃👃
Harima wadagath deshanayak 👍😘
අමා මිස් හැමෝටම ආශිර්වාදයක් ♥♥♥
අමාගෙ ආයුෂ අඩු වේවා 🤮🤮
Mama බලාගෙන ඉන්නේ මැඩම් ge අලුත් vidio ekak එනකල් බොහොම ස්තුති ඔබට 🙏🙏🙏🙏🙏
මන් මේක බලන වෙලාවෙ ඇත්තටම ප්‍රශ්නෙ ක උන්නෙ,ඒකත් අමතක උනා මේ කතා ඇහෙද්දි
Wow good lecture. Thank you so much 🙏💕❤️
ගොඩක් හොදයි 💞🌹💞🌹💞
මට අවු 68යි මෙය අසනවිට හරිම ආසයි
Both men and women must love.each other emotionally more than physical attachment to live happy until death
Secret for better family is that
අද සාමාජයේ තිබෙන වැරදි සිතුවිලි වලට නිවැරැදි අරුතක් දීමට ගත් වෑයමට ඔබට ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමතියි .
Ama Miss ekka Katha karanna Godariyak Asawen inne.❤ jesu Pihitai
Very good mis 👌
Godak wadagath .. Ada program eka..madam ❤️❤️❤️
❤️Man dekapu sundarama geheniya💕
මන් දැකපු ජරාම වේසිය 🤢🤢
Lankawa waga ratakata maa adahas upades ගොඩක් වැදගත් .katha nokarana peti gena katha karana eka godak wedagath
අමා මිස්, පොලිසියේ රාජකාරි කල ,ඒ සම්බන්ධවත් දැනුමක් ඇති නිසා අපරාද විද්දයාව පිලිබදවත් අපිට දැනගන්න ආසයි!!" ඒ සම්බන්දව videos කරන්නකෝ 🙏🙏🙂😊😍😘😘
අපරාධකරන ගෑණියෙක් කොහොමද යකෝ අපරාධ විද්‍යාවක් ගැන දන්නෙ 😂🤣🤣😂
අමා මිස් ඇත්තඑටඅම ගොඩඅක් පිං හරිමඑ වැදඅගත් බුදු සරඅනඅයි
අද විඩියෝ එක ලස්සනයි. අපේ මහත්තයත් කුස්සිය පැත්තටවත් එනවට. අර මිස් කිවදේ තමයි කරන්නේ.අද නම් ඇත්තම තමයිකියන්නෙ
Mata me misge numbar eaka kawru hari danawada.
Ane miss oyage wada satahan mama balanawa. අහන් ඉන්න අහසයි . එත් මේවා ඉගෙනගන්න පරක්කු වැඩි වගේ දැන් 😂😂❤❤
Beautiful segments.
Budusaranai obatumiyata
🙏🌺💖🙏
Good lecture....thank you
🙏🙏🙏🙏🙏👍👍
කතාවේ අන්තිම ටික පිරිමින්ට පනින රිලවුන්ට ඉනිමං තිබ්බා වාගෙයි හරි ෂෝක්
පිරිමින්ට පනින රිලව් ඉන්නවද ඔයාලගෙ දිහා 😥🤣😅😂
Theruwan saranai ...
Good morning madam❤
හරිම.හොදයි.මිස්෴෴෴
Madamge vediyobala danumath satuthath.dekama labaganna puluwan..asawenbalanne
Theruwansaranai
Obatumiyatha
Ane mis oya kiyana katha aththa nis.mata mis ekka katha karanna puluwanda.
මැඩම් ඔයාගේ වැඩ සටහන් මට පුළුවන් වෙලාවදි බලනවා මට ඔබතුමිය සමග කතා කරන්න පුළුවන්ද
🙏🙏👍👍♥️♥️
රටක් වටින සිනහව අතරින්, රටක් ජාතියක් රකින්නට අණ දෙන නිලධාරී ඔබ මවත් සදා වසනා බොහෝ පින් සිද්ද වෙයි
🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
එහෙනමි දැන් විවාහක පිරිමි අමරනීයයි
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Wetina aedehas tikak kiyala dunne harima sethutui miss
මමත් මමත් කටන්න කැමති කෙනෙක් කොහෙද වයිෆරෙ නිතරම කච කචෙ නෙ නිතරම නැති වාදමනෙ හපොයි කරගත්තා විපතක් මම කරපු දෙ පිට රට රැකියාව තොර ගත්තා ඒක දෙන්නටම සතූටය නැහැ කරන්න දෙයක් නැහැ නිදහස ගොඩක් වටිනවා 😂😂
🌹🌹
Madam kiyana hamadema aththa kohomada ehema danne hamade ganama.kocchara ahuwath epa wen ns
Obathumiyata amathanne කොහොමද mata kiyanna ...
මමත් බලාගෙන ඉන්නවා madam ඔයාගෙ video ekak එනකම් ...තෙරුවන් සරණයි ඔයාට සුභ අනාගතයක් පතනවා !!!! Love you !!!!🎉️🎉️🎉️❤❤❤
Good job mam...👍🌹🌹🌹🌷
👌🙏😍😘💝
👌👌👌👌💖💖💖💖💖😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
මැඩම්ගෙ වැඩසටහන් මම බලනව ඔබතුමියගෙ පෝන්නොම්මරේ ලබාගන්නෙ කොහොමද ටිකක් කතාකරන්න
❤
මිස් මට මිස්ට කතා කරන්න නම්බර් දෙන්න පුළුවන් ද
1:03:11
කොහොමද මිස් හමුවෙන්නෙ.....
Ada deyshanaya lassani
❤️❤️
👍👍👍
ඔයා කථා කරන විට අහන්න ආසයි.
මැඩම් මට ඔබ තුමිය යටතේ පුහුණු විය හැකිද, මම කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඩිප්ලෝමාව කලා.
මේකෙ සම්පුර්ණ වැඩ සටහන නැද්ද
බහුතරයක් ගෑනුන්ටත් හොර මිනිහෙක් ඉන්නවා මිස්
😄😄😄😄 etin harini....piriminta thawa geniyak ennawa kiwwa ekaa therumani oya anith vidiyata kiyala tiyanne?
ඔව් ඔව් ඉන්නව හීනෙක වගෙ 😂😂😂😂
@@sanduniwasanthi134 ඔයාගෙ කතාවේ අනිත් පැත්ත ගැන හිතනකොට ඔයා පව් කියලත් හිතෙනවා 😁😁😁
@@ck_kitchens තේරෙන්න කිය අඩේ මොන මගුලක් කියලද මන්ද 😁😁
@@susanthawijesekara1486 තේරුම් ගන්න බැරි එකම දේ " මගුල " 😂😂😂😂😂
Lasanaii godaka🙏🙏🙏
ඕන තරමි වෙලා ඔබේ දේශන අහගෙන හිටිය හැකියි...
Budusarani
Miss mata mista katha karanna ona contact number eka denna puluwanda
ඉක්මනට මැරුණා නම් හොදයි කියලා හිතෙන්නෙ ඇයි ......... ?
කණක් ඇහිලා ඉන්න බැරි නිසා ද ............
එහෙම වෙන්නෙ හැටි ද නැත්නම් මායමක් ද ........
නැත්නම් යටත් කර ගැනීමේ තවත් උපායක් ද ....... ?
නැත්නම් ඇත්තෙන්ම නැහැදිච්චකම ද ....... ?
හදාගන්නවා කියලා හිතාගෙන ගන් නැතුව ඉවසීමෙන් ඉදලා හැදිච්ච කෙනෙක්ම හොයා ගන්න එකයි උත්තරේ ..........
එහෙම ද ..........
හැබැයි මේගොල්ලන්ට අහුවුනොත් බේරෙනවා බොරු ..........
පතාගෙන ආපු හැටි කියලා ඔතාගෙනම යනවා .........