මගේ බිරිදට අපහාස කරන්නේ,මඩ ගහන්නේ තමන්ට කිසි දෙයක් නැති අය - Dinesh Tharanga Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • #lahirumudalige #dineshtharanga #singer
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 543

  • @deepikalakmini8345
    @deepikalakmini8345 ปีที่แล้ว +29

    බිරිදට ගරැ කරන සැමියා බිරිදකට දෙවියෙක් ඔබට සුභ අනාගතයක් ඔබ දෙවියෙක් මිහි පිට......

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe ปีที่แล้ว +33

    පිට කොන්දක් නැති පිරිමින්ට කනේ පහරක් ගහපු එඩිතර තරුණයෙක්....කිසි දවසක ඔබේ බිරිඳ අමතක කරන්න එපා සහෝදරයා..

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +18

    කෙින්ද පන තියෙන කොල්ලෙක්
    ජීවීතේට අහමිබෙන් දැක ගැනීම හරිම සතුටක්👍❤️🙏

  • @ganga5574
    @ganga5574 ปีที่แล้ว +91

    නිහතමානී,අවංක ගායකයෙක්.දැන් කොච්චර ලොකු තැනක හිටියත් මුල මතක තියනවා කියන්නේ කවදාවත් වරදින්නෙ නෑ. අපහාස කරන්න කරන්න හිත දිරිමත් කරගන්න,ඔබට දිගුගමනක් යන්න සුභ පතනවා💕💕💕

    • @Hihi-qx5wz
      @Hihi-qx5wz ปีที่แล้ว

      Aneh hukahan ganga

    • @Hihi-qx5wz
      @Hihi-qx5wz ปีที่แล้ว

      @@ganga5574 qwwane dn

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +257

    ඔබ ගැන ආඩම්බර වෙනවා ගැනියෙක් ට නියම ගරුත්වය දෙන එක ගැන 👍👍👍🌹🌹🌹🙏🙏🙏🙏

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +6

      Ammooo uthum minisek

    • @ruwanithennakoon4774
      @ruwanithennakoon4774 ปีที่แล้ว +3

      කියන්න වචන නෙ සුපිරි මනුස්සයෙක්.

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 ปีที่แล้ว +2

      ඔයා ගොඩක් හොදයි 👍🏿👍🏿👍🏿👍🏿

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 ปีที่แล้ว +1

      ආ ඩ ම් බ ර ඊ

  • @irushadilakshana3438
    @irushadilakshana3438 ปีที่แล้ว +52

    පවුද්ගලිකව ගොඩක් ලගින් ඇසුරු කරපු චරිතයක් දින්නා ❤️.. ඒ නිහතමානීකමට respect දින්නා 🥺❤️

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +209

    මම ඔයාට ගොඩක් ගරු කරනවා . මම ඉස්සර ගණිකාවක් . මගේ මහත්තයා මගේ client කෙනෙක් ඉස්සර . එයා පස්සේ මාත් එක්ක ගොඩක් හිතවත් උනා. පස්සේ කාලෙක අපි කසාද බැන්දා. එදා ඉදන් කවදාවත් මගේ අතීතය ගැන කතා කරලා නෑ. මට උපරිම ආදරෙයි . අපි අද ලස්සන ජීවිතයක් ගත කරනවා. අපි පුතාලා දෙන්නෙක්ගේ දෙමව්පියෝ ...ලබන ආත්මෙත් අපි අපේම වෙලා ඉන්න ඕනේ ..කවුරුත් අනිත් අයගේ පුද්ගලික ජීවිතය ගැන හොයන්න අවශ්‍ය නැහැ...මොකද අපි දන්නේ නැහැ තව කෙනෙක්ගෙ ජීවිතේ full story එක...❤❤❤

    • @thilinamunasinghe1359
      @thilinamunasinghe1359 ปีที่แล้ว +12

      ජය වේ

    • @kalummaduranga
      @kalummaduranga ปีที่แล้ว +13

      හැමදාම සතුටින් ඉන්න ඔයා

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +7

      හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @toshinikaushalya5044
      @toshinikaushalya5044 ปีที่แล้ว +6

      Hamadama satutin enna oyala

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +4

      ඔයාට ජය

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +11

    අනුන්ගෙ කුනු හොයන්නෙ උන් කුනු ලොරියක් ඇතුලෙ ඉඳන්
    ඒනිසා සැලෙන්න එපා. 🌹🌹🌹

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +46

    ඔයා හොද හදවතක් තියෙන කොල්ලෙක් මල්ලී. ඔයාටත් රැන්ඩි නංගීටත් දරු දෙදෙනාටත් සියලු දෙවි දේවතවුන්ගේ රැකවරණය ලැබේවා ...!!!

  • @ravindinawodya601
    @ravindinawodya601 ปีที่แล้ว +58

    නියම මනුස්සයෙක් හරිම හොද නිහතමානි චරිතයක්☺️☺️❤️මෙහෙම මිනිස්සු දැක්කම මඩ ගහන්න නෙමේ ආදරශයක් ගන්නයි ඕනේ...ගහන ගහන හැම මඩ පාරකින්ම තවත් ශක්තිමත් වේවා...බුදුසරනයි...❤️🙏

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 ปีที่แล้ว +37

    තමාගේ බිරිඳට ගරු කිරීම ම ඇති ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ බුදු සරණයි

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +51

    තුණුරුවන්ගේ සරණින් ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +47

    ඔයාටත් වඩා වැඩි මහල් කෙනෙකුට හැබැම ස්වාමි පුරුසයෙක් හා දියනියන් දෙදෙනෙකුට හැබැම තාත්තා කෙනක් හැටියට දෙන අදරේ රැකවරණය ඇත්තටම මරම අදර්ශයක්.අදරේ හැමදාම ඔයාලා හතරදෙනාටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💘💘💘💖💖💖💖💖💖 ❤️❤️❤️❤️❤️👍👍👍👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 ปีที่แล้ว +1

      Oyaga awanka kamata mama garu karanawa ganiyakaga watinakama theanna bodi sathwayak oyata ar yanawa daviyan asirwada karanawa

    • @kumarithennacoon7517
      @kumarithennacoon7517 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

    • @kumarithennacoon7517
      @kumarithennacoon7517 ปีที่แล้ว

      @@priyanthirenuka2482 👍👍👍🌺🌺🌺🌺

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +20

    හරිම නිහතමානී ගායකයෙක් ..ඒවගේම කියන හැම සිංදුවක් ම ලස්සනයි ..බුදුසරණයි family❤️ එකටම..

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +8

    ඔයාගේ බිරිද හරිම ආදරනිය කෙනෙක්.එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ.අවංක husband කෙනෙක් ලබන්න. හැමදාම මෙි වගේ ආදරයෙන් සමගියෙන් ඉන්න.

  • @kamanibalasuriya5290
    @kamanibalasuriya5290 ปีที่แล้ว +7

    ඔයාගෙ නෝනා හරිම ලස්සනයි ❤️

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +22

    ඇත්තටම මං මගේ ජිවිතේ ගොඩාක් ගරු කරන පිරිමියෙක් , ගෑනියෙක් ගේ නියම වටිනාකමක් දන්න පිරිමියෙක් , හැමදාම ඔය දෙන්නාට ඔහොම ආදරෙන් ඉන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි ❤️

  • @rashi1648
    @rashi1648 ปีที่แล้ว +18

    මෙයාම මෙයාගෙ වයිෆ් නාකියි කට ඇදයි අරකයි මෙකයි අනිත් අයට කියලා මෙයාම කියනො මිනිස්සු එහෙම කියනො කියලා .ඉතින් මිනිස්සු දන් නෑ නෙ මෙයා කියනකන්.

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      කටාඇද නම් අඇයි ගත්තේ

  • @user-gn9fe9sw1m
    @user-gn9fe9sw1m ปีที่แล้ว +4

    ඒ කතාව හරිම වැදගත් ... සුභ පතනව අයිය ඔයාට❤

  • @mariodilano
    @mariodilano ปีที่แล้ว +18

    මේ මල විකාරේ දිගින් දිගටම බල බල ඉද්දි උබලට හිතෙන් නැද්ද ? උගෙ ගෑනිට මඩ ගහපු එකෙක් පේන්ඩ නෑ. ගහන තරමක් මඩ මූම තමයි ගහන්නෙ කියලා 😂😂
    ඇයි බන් නිකමට හිතපන්කො මූ කියපු මහ ලොකු සිංදුවක් අපේ මතකෙට එන්නෙත් නෑ.. තව එකෙක්ගෙන් මූව පෙන්නලා ඇහුවොත් කෞද මු කියලා? බාගදා 85% ක් විතර මූ ගායකයෙක් කියන්ඩ දන්නෙත් නෑ 😂
    හැබයි මූ ගැන දන්න නොදන්න උන් ඔක්කොම පොදුවෙ මුගෙ බිරිඳ ගැන නම් දන්නවා. ඒකත් මේ අපි මුගෙ ගෙදෙට්ට තට්ටු කරලා හොයලා නෙමෙ.😂 මූම ගිහින් සතියකට සැරයක්වත් සෝශල් මීඩීයා ඉන්ටර්විව්ස් වල අදෝනා තියලාමයි..
    " අඥී මගෙ වයිෆුයි මායි ආදලෙං ඉන්නෙ. හැමෝම කියනවා එයා කැම්තයි වයසයි කියලා. මට ප්‍රස්නයක් නැත්නම් ඇයි උවාලා අපි ගැන හොයන්නෙ" යැයි යැයි යැයි 😂😂
    ගගා දෙබිලියන එක්කෝටි අසුපන් ලස්ස වාරයක් උගේ ගෑනිගෙ තොල හිනීය. ඌට වඩා වයසය වගෙ කාරණා රිපිට් කර කර රිපිට් කර කර කියෝ කියෝ යනවා😂
    අපි හෙව්වා පපම් ක්!
    මගෙ හිතේ දුක අහන අයියම මුගෙ දුක අහලා ඇති හැටපස් පාරක් විතර. එකම දුක තමා ඉතින්. සතියකට සැරයක් ආවත් අලුතින් කිසි දුකක් නෑ ආසාවටවත්. මූට තියෙන්නෙ එකම ඩුකයි.. නැවත නැවතත් ඒකමයි.
    " අඥි මගෙ ගෑම්නිට අලගොල්ලො ඒවා මේවා කිව්වා හුම්කෑස් හුම්කෑස් හුම්කැස්" 😂😂
    මුකුත් කියපු එකෙක් නෑ. කෞරුහරි මොනා හරි කිව්වා කියලා හිතාගෙන ඌම මනස්කල්පිතව වැලලෙනවා ..ඊව්!
    මේ ලෝකෙ තමුන්ගෙ සැමියා අතින් ලෝකයක් ඉදිරියෙ දවසට විසිතිස් පාරක් විතර අපහසුතාවයට පත්වෙන, බුලිවෙන එකම බිරිඳ ඉන්නෙ ඉන්නෙ ඌට!
    මේවගෙ ගෑණිගෙ හිනී තොල විකුණන් කාලා හරි ගොඩයන එකෙක්ව බැඳගෙන , ඌත් එක්ක හරි හරියට ඉන්ටර්විව්ස් වලටත් ගිහින් අනුකම්පාව ඉල්ලලා භාජනේකට දාගන්න හදන ඒ බිරිඳ ගැනත් මට සිරාවටම ඩුකයි බන්!🥴
    කාටවත් නෙමෙ උබට කිසි දෙයක් නැති නිසයි බන් අර අහිංසක ගෑනිව උස්සන් යන්නෙ මෙලෝඩිකාව වගෙ!😂😂
    මුගෙ ගෑනිට මූ තියෙන ආදරේ මට ඕනෙනම් A-z කිව්වැකි රෙදි ගැලවෙන්නම. ඒත් ඕන්නෑ බන් අද පෝයනෙ මං ආස නෑ කාටවත් මඩගහන්න😂😂( ෆ්ලෝ බයි ඕ එකෙදි ගෑම්නිට තියෙන ආදරේ මම ඇහටම දැකලා තියෙනවා හැබයි😂)

    • @c8031
      @c8031 ปีที่แล้ว +1

      ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @murderermrn9679
      @murderermrn9679 ปีที่แล้ว +1

      😂😂😂

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 ปีที่แล้ว +2

      චාන්‍යාගෙ පෝස්ට් එක යකූ 😁😁😁

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      💪💪💪💪💪💪

  • @dilkiabeysinghe4900
    @dilkiabeysinghe4900 ปีที่แล้ว +15

    ඒ ගෑනිට කවුරුත් මොකුත් කියන්නෑ මූ සෝශල් මීඩියා වල ගෑනි ගැන කියලමයි ඒ ගෑනි චාටර් වෙලා තියෙන්නෙ. සිංදු හිට් වෙන්නෑනෙ ගෑනි ගැන කිය කිය සමයං කරනව හරියට වයසෙන් වැඩි ගෑනියෙක් බැදපු ලෝකෙ එකම එකා වගේ. ඒ කාන්තාව ගැන අනවශ්‍ය විදිහට හයිලයිට් කරන්නෙ මූම තමා. නැත්තං මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෑ.

    • @c8031
      @c8031 ปีที่แล้ว

      Dilki ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @gurusinha5994
    @gurusinha5994 ปีที่แล้ว +25

    උතුම් මනුස්සයෙක් හැදූ වැඩූ දෙමාපියන් හට පින් 🙏

  • @sasu302
    @sasu302 ปีที่แล้ว +14

    යකෝ මේ අන්තිම පාරට කියන්නේ උබේ ගෑනිව අපි දන්නෙත් නැහැ උබ දන්නෙත් නැහැ ..උබේ ගෑනි ගැන අපිට වැඩක්ම නැහැ ..මොකද ඒකි එක්ක ජීවත් වෙන්නේ උබ නිසා..අපි ට තියන කන්කරච්චලේ උබ සැරෙන් සැරෙට ගෑනිගේ වයස,ඒකිගේ රූපේ,කට ,ගැන කිය කිය ඒ ගෑනිව අපහාසයට ලක් කරන එක තමා...උබ ට සල්ලී නැත්තන් හිගා කාපන්කෝ ඒක නම්බුය් ඔය විදියට ගෑනිව විවේචනය කරන්න එපා ඒක කැතය්..කවෘත් ඒ ගෑනිට මුකුත් කියන්නේ නැහැ උබමය් කියවන්නේ...එහෙම බැලුවම උබ තාම හිගන්නෙක් තමා ගෑනිව ඉස්සරහට දාන් අනුකම්පාව ඉල්ලන් හිගා කන ..ඇය් බන් උබට හොදනම් අපිට රෙදද්දක්ද උබ නාකි ආච්චි යෙක් බැන්දත්

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      🤗🤩😅😅😄😄😄🤣🤣🤗🤩🤩😅😅😄😄💪💪💪

  • @niusethu9358
    @niusethu9358 ปีที่แล้ว +2

    Akkige adare apata godak dewal kiyala denawa. Thank you Randela akki apata jeewithe mathakkara dunnata. Oyadennata හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා .good luck .❤🌹

  • @samithlakshitha7386
    @samithlakshitha7386 ปีที่แล้ว +44

    තමන්ගෙ නෝනගෙ වයස් විකුන විකුනා වටේ යන ඩයල් එක.. මූ කවුද කියල මිනිස්සු දැනගත්තෙ වයිෆ්ගෙවයස නිසා..
    මාසෙකට පාරක් නෝනට අරම කිව්ව මේම කිව්ව කිය කියා හිට්වෙන එක තමා මෙයාගෙ රැකියාව.. 🤣

    • @cham193
      @cham193 ปีที่แล้ว +6

      හරියට හරි

    • @c8031
      @c8031 ปีที่แล้ว

      Samith ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

    • @imashamadhuwanthi602
      @imashamadhuwanthi602 ปีที่แล้ว

      ඇත්තටම.....

    • @niusethu9358
      @niusethu9358 ปีที่แล้ว +1

      Yako ethakota mu sindu kiyala hitwelama na ehenam. Erisiya karayo. Pada hadan nathiwa wadak balahanilla.

    • @cham193
      @cham193 ปีที่แล้ว +1

      @@niusethu9358 munta irisiya karala mona gannada 😂

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +5

    මාත් දන්න කෙනෙක් හිටියා.. පොර කරන්නෙත් පොරගේ හිතේ තියෙන දේවල් අනිත් අය කිව්වාය කියලා තැන තැන ගිහින් කියෝනවා.....

  • @user-sz3kx5xt1f
    @user-sz3kx5xt1f 3 หลายเดือนก่อน

    Supiri fatta kollek ela machan

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 ปีที่แล้ว +60

    මෙයා ගැණිව මාකට් කරලා ජනප්‍රිය වෙන්න හදනවා. මෙයාගේ මේ ආදෝනාව අහලම ඵපා වෙලා

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sanjeewaranasinghaarachchi4458
      @sanjeewaranasinghaarachchi4458 ปีที่แล้ว +8

      මූගෙ ගැහැනිට කවෘත් බනිනවා නම් දැකලා නෑ මට තියෙන්නෙ මුටම තමා ගැහැනි වයසයි කියලා දැනෙන්නෙ ඇත්තටම ආදරෙ නම් ලොකයක් ඉස්සර ඇමදාම මූ තරුනයි ගැහැනි බාලයි කියලා නිතර කියවන්නෙ නෑනෙ

    • @krishmilatanu9425
      @krishmilatanu9425 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @KusumKumari-yf5jt
      @KusumKumari-yf5jt ปีที่แล้ว

      Ekama kathawa hama wadasatahanatama awith kiyanawa😂

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 ปีที่แล้ว +45

    ආදරණීය පව්ලට බුදුසරණයි.....!❤

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +68

    පවුකාරයො තමා අපහාස කරන්නෙ .ආදරෙ සතුට එතන නම් තව මොනවද තෙරුවන් සරණයි !🙏🙏🙏❤️❤️❤️

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 ปีที่แล้ว +8

    ලබ්බ තමා හැමදාම.උඹනෙ බන් ගෑනිට අපහාස කරන්නෙ මම නම් දැකල නෑ වෙන අය අපහාස කරනව .උඹට තමා අඩුපාඩුවක් දැනෙන්නෙ එයාග්

  • @vishmikurera2969
    @vishmikurera2969 ปีที่แล้ว +35

    මේක හරි විහිලුවක් ඕයි.... තමුන්ගේ පෞද්ගලික ජීවිතය වෙන්දේසි කලාම ඔහොම වෙනවා... අනුන්ගේ ඒවා හොයන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ බං.. උබම මිඩීයා එකට ඇවිත් උබ උබලාටම මඩ ගහගන්නවා.අප්පිරියයි ඕයි .👉🧠 ඇප්

    • @niharanimnadi7611
      @niharanimnadi7611 ปีที่แล้ว +2

      👌අනිවාරෙන් 💖එයාමයි කියන්නෙ

  • @nadeekasandamali3063
    @nadeekasandamali3063 11 หลายเดือนก่อน +1

    තමන්ගේ ගැනී සමාජෙට පෙන්නන්න අකමැති පිරීමී අතරේ ඔබ වටීනා මනුස්සෙක් මොකුත් නැති පිරිමි තමන්ගේ ගැනී පැත්තකට දානවා එත් හැමදේම තියේන මිනිස්සු ගැහැනුන්ට ඇත්තට ආදරෙයි

  • @danushkabalasooriya8014
    @danushkabalasooriya8014 ปีที่แล้ว +8

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයාගෙ යම් අඩුපාඩුවක් තියෙනවා එයාටත් ඉන්නෙ වැඩිමහල් කෙල්ලෙක් ඒත් එයාලා සතුටින් වෙන රටක ජීවිත් වෙනවා අවුරුදු ගාණක් මම හිතනවා මෙහෙම මාකටිං ඒන්න අවශ්‍යය නෑ කියලා

    • @c8031
      @c8031 ปีที่แล้ว

      Danushka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Asho...
    @Asho... ปีที่แล้ว +3

    වයිෆ් ගැන නොකියා interview කරන්න මින් පස්සෙ. කවුරුවත් තමන්ගෙ බිරිදට මේ තරම් හැමතැනම හිත රිදෙන දේවල් කියන්න එපා. ඒ මනුස්සයටත් හැමදාම තමන්ගෙ හස්බන්ඩ්ම මෙහෙම කියනව අහංඉන්නත් දුක ඇති

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว

      Meka duka Market karana Chanel ekkk ...akamathinam nobala inna

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +33

    ඔයාට වරදිනනෙ නැ උබෙ හදවත් ගොඩක් හොදයි මල්ලියේ කවුරු මොනවා කිව්වාට උන් කන්න දෙනනෙ නැ ❤❤❤ මල්ලියේ උබෙ පවුල් ජිවිතේ රැකගන්න
    ඔයාලට බුදු සරනයි
    මම කුවේට් ඉන්න අක්කා

  • @nalinshirantha1031
    @nalinshirantha1031 ปีที่แล้ว +36

    2017 මූ මට සින්දුවක් කරල දෙන්න ගිහින් කරපු බලු වැඩේ මට කවදාවත් අමතක වෙන් නෑ....'මොකද ඒක මගේ පලවෙනි සිංදුව නිසා' මගෙන් සල්ලි අරන් ඔය ගෑනියි මිනිහයි මට 'මික්ස් මාස්ටර්' කරපු නැති සිංදුවක් ඇගේ ගැහුවා...මම මූට විරුද්දව පැමිනිල්ලකුත් දැම්මා......එදා මම පොලීසියෙන් එලියට බැස්සේ ආයෙ මීගමුවෙ කොහෙ දැක්කත් මූගෙ මූනවත් බලන්නෙ නෑ කියලා හිතන්......මේ මට වෙච්චි සිද්දියක්...මූ කිව්වා වගේම මූගෙයි ගෑනිගෙයි ජොබ් එක තමා එක එකාට ලෝ බජට් සිංදු කරලා දීලා හෙන කුට්ටියක් කඩා ගන්න එක....මීගමු වැසියෝ නම් මූ ගැන දන්නවා...මට කරපු දේ තව උන්ට කරලා ඇතී ...ඒක තමා මූට මිනිස්සු හිගන්නා කියන්නේ...නිකම් කියන් නෑ නේ හිගන්නා කියලා...ඒකට කතාව....ෆට්ට රගපෑමක් රගපාන්නේ....ටව්න් එකේ ක්‍රිස්ටෝ පීරිස් ගේ ස්ටූඩියෝ එකේදී මට කරපු බලු වැඩේට හිගන්නා නෙමේ ගොබ්බ හිගන්නා කියලා මූට කියන්න ඕනා...

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      මූ කියන්නේ හින්දි කොපි නේද .කෝ මුගේ සින්දුවක්

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว

      Oya kondak Lana nathi napunsaka pirimiyek..Mata kala Nam dannawa ganna hati ..

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +26

    මගේ ආසම ගායකයෙක්. එත් මෙයා හැමතැනම තමන්ගේ wife ගැන අනවශ්‍ය දේවල් කියනවා. මම කවදාවත් dekala නැහැ එක post එකක්වත් මෙයා කියන වගේ දෙවල් මිනිස්සු කියනවා කියලා . මෙයාම තමයි තමන්ගේ wife අපහාස කරන්නේ. හැම intew එකට එකම දේ කිය කියා. ඔව් මම මගේ wife එක්ක සතුටින් ආදරෙන් ජිවත් වෙනවා ව්තරක් කියලා ai මෙයාට කියන්න බැරි එ දෙ ව්තරක් . අනේ මන්දා මෙයාම අපහාස කර කර අනිත් මිනිස්සු කිව්වා වගේ කියලා දානවා. පව් එ ගැහැණු කෙනා

  • @danushkabalasooriya8014
    @danushkabalasooriya8014 ปีที่แล้ว +32

    මේ Interviews වලට එන හැමෝම කතා කරන හැම දේම ඇත්ත නෙවෙයි ඒක මම හොදටම දන්නවා. තරහක් නෑ මගේ ඒත් මෙයාලා මෙහෙම කතා කරාට මෙයාලට සුභ පතලා Message එකක් දැම්මත් බලලා නොබලා වගේ ඉන්න අය. අපේ ඇත්ත චරිතේ පෙන්නන්න පුලුවන් නම් ඒක වටිනවා

    • @bekyney
      @bekyney ปีที่แล้ว

      ෙමානවද ෙමයා කිව්ව ෙබාරැ ?

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว +2

      Dinesh aiyage chanel ekata mona comment eka demmath aniwaren rply karanawa.. oya kiuwa de boho durata hari .. eth eka tharanga aiyata අදාළ ne

    • @danushkabalasooriya8014
      @danushkabalasooriya8014 ปีที่แล้ว +2

      ඔයාට විශ්වාස නැත්නම් මම Screenshot එකක් දාන්නම් මම බොරුවට කියන්න මෙයා එක්ක කිසිම තරහක් නෑ මට. මෙහෙම Interviews වල ඇවිල්ලා කතා කරන තරම් සුන්දර මනුස්සයෙක් නෙවෙයි කියලයි මම කියන්නෙ. මෙහෙම කතා කරන කෙනෙක්ව Live හම්බවෙන්න සමහර දේවල් අහන්න මෙයාලගෙ ඇත්ත රූපේ එළියට එනවා අද්දැකීමෙන් කියන්නෙ

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 11 หลายเดือนก่อน +1

    ආදරණීය සැමියෙක් වාසනා වන්ත බිරිඳක් 💓💗

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    You are Absolutely Brilliant Man Brother Deinesh. Absolutely She Lucky women to have Such a Valuable ♥ heart. GOD Blessing, s to whole family Brother. Jayawewa 👏🙏💐💯❤️😊

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +2

    කවුරුත් මෙයාගේ වයිෆ්ට බනින්නෙත් නැ මෙයාම බොරුවට ඇවිත් පෝස්ට් දාගෙන එයාම කියවනවා වයිෆ් වැඩිමල් කියලා බනිනවා කියලා . අපි ඒක දන්නෙත් එයා කිව්වට පස්සෙයි..😃

  • @SachiniNiluchika
    @SachiniNiluchika 2 วันที่ผ่านมา

    Aththa ahama minissu kiyanna balan inna bari cheththa .oyala Yana gamana yanna watanna apa minissu ahama thamai budusaranai ❤ adarai

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +13

    අනේ අපි නම් උඹේ ගෑනිට බැනලා නෑ.බනින්න උවමනාවකුත් නෑ,මෙයා හදන්නෙ ගෑනිට බනිනවා කියලා negative marketing කරලා අවදානය ගන්න.හැබැයි ඔයා දක්ෂ ගායකයෙක් ඔයාගෙ සිංදු අපි අහනවා

  • @cham193
    @cham193 ปีที่แล้ว +61

    ඉවරයක් නෑ මෙ අඩවැඩියාව 😂 reach එක අඩු උන ගමන් තමන් ගේ ගෑනිව ඉස්සරහ ට දාගෙන ආයෙ උඩට එනවා.

    • @dilanmahendra3980
      @dilanmahendra3980 ปีที่แล้ว +12

      Mu nakigeniyek bedagena apita thiyena wadayak

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว +6

      සිරාවටම... තමුන්ගේ පෞද්ගලික ජීවිතය වෙන්දේසි කලාම ඔහොම වෙනවා

    • @sasu302
      @sasu302 ปีที่แล้ว +9

      අම්මප පුදුම කරුමයක් මම මේ මිනිහව දන්නෙත් මේ ගෑනිව ඉස්සරහට දාල කියවන කියවිල්ල හින්දා තමා දන්නෙත් මෙහෙම එකෙක් ගැන

    • @Asho...
      @Asho... ปีที่แล้ว +1

      පවු ඒ ගෑණු කෙනා. මේ මනුස්සයමයි තමන්ගෙ බිරිදට වයසයි වයසයි කියන්නෙ. අනේ මේක කාලෙන් කාලෙට ආයෙ ආයෙ ප්‍රසිද්ධ මාද්‍යෙ කියල මිනිස්සුන්ට ආයෙ මේව මතක් කරන්නෙ ඇයි. පවු ඒ ගෑණු කෙනා. බිරිද ගැන කියන්නම ඕනද interview ආවම.

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @user-iz7ps9kc1j
    @user-iz7ps9kc1j ปีที่แล้ว

    Oya raththaran kenek oyala dennata budu saranai ane no dennako

  • @Lilysuzy1234
    @Lilysuzy1234 ปีที่แล้ว +6

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ,බයිලා ගහනවා ගොඩක් බොරුව වගේ, ඇරත් අවුරුදු 9 යිලු වැඩිමල් ,පිස්සු කියනවා මූ ඇවිල්ලා,කවුරුත් මුගෙ wife ට බැනලා නෑ🤣ලහිරුටත් මූ කියන දේවල් වැඩිය අල්ලන් නෑ වගේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    ලස්සන voice එකක්.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 ปีที่แล้ว

    Katawath kathakaranna deyak oyalage jiwithe naha oyage birinda lassana sakthimath gahaniyak me bandim athmiya badim ewa kohomath hamuwenawa hama athmekama oyala adaren inna athi mewage 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🙏🙏

  • @iiiuuu2772
    @iiiuuu2772 ปีที่แล้ว

    Oya denna godak lassana jeewithayak gathakaranne beauty full 😍😍😍

  • @sanjeewa530
    @sanjeewa530 ปีที่แล้ว +10

    උබමනෙ මචං ගෑණිට බනින්නෙ 🥴
    වෙන කවුරුත් බනිනව නම් දැකල නෑ මම 🤣🤣🤣

  • @serbiyandiaries
    @serbiyandiaries 11 หลายเดือนก่อน

    Etthatama oya harima hoda pirimiyek dear man harima kemathi oyala dennage adareta hemadama oyala denna sathutin inna oni ❤❤

  • @kumaraya2628
    @kumaraya2628 ปีที่แล้ว

    Niyamay malli uba great oyatay shihantay mama godak kamathie. E wagema oyalata waradinne naha.

  • @user-ko9ov4tm5p
    @user-ko9ov4tm5p 24 วันที่ผ่านมา

    අනුන්ගේ දෙවල් හොයන උන්ගේ ජිව්තය අදුරුයි

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd 8 หลายเดือนก่อน

    Oya godak Hoda samiyek samahara pirimi thamnge nonata monawa hari kiyanakota sadda na e athin oya best👍👊

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 23 วันที่ผ่านมา

    ඇත්තටම මල්ලි ඔයා පිරිමි සේරටම ආඩම්බරයක්..අවංකවම ආදරයක්..ඔයාලා දෙන්නාට බුදු සරනයි❤❤❤❤❤❤

  • @user-sz7gd1eu8l
    @user-sz7gd1eu8l 11 หลายเดือนก่อน

    obe birida lassanay mata godaaaaaak . Adarey dennatama.

  • @shakilasamanthi6937
    @shakilasamanthi6937 ปีที่แล้ว

    Theruwan.saranaiiiiiii.obadepalataaaaaa.....

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 ปีที่แล้ว +12

    අපි දකින්නේ මේගොල්ලො අපිට පෙන්වන දේ. ඇත්ත ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්..වයසින් වැඩි කෙනෙක් බැන්ද කියලා එයා ගරු කලයුතු චරිතයක් වෙන්නේ නෑ..ඒක ඒ අයගේ කැමැත්ත විතරයි..තමන්ට වඩා වයසින් අඩු අය බැදපු ඒ අයටත් ගරු කරන පිරිමි ඉන්නවා...

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +11

    ඔබේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanithdinusha
    @shanithdinusha ปีที่แล้ว +2

    මූ තරම් ගෑණිව විකුනන් කන එකෙක් මංනම් දැකලා නෑ...ඒ ගෑණු කෙනාට Bully කරපු කිසිම කෙනෙක් දැකලා නෑ මමනම් අද වෙනකල්...හැබැයි මූම එයාව බුලී කර කර Interviews දෙනවා...මිනිස්සුන්ට තමුසෙගේ ගෑණිගේ ඇද හොයනවට වඩා ප්‍රශ්න තියෙනවා ගොඩාක් ..අනික ඒ ගෑණු කෙනාගේ කිසිම එහෙම අසාමාන්‍ය දෙයක් පේන්නෑ ...ඔය ලස්සනට සාමාන්‍ය ගෑණු කෙනෙක් වගේ ඉන්නේ..මූම තමා නැති ඒවත් කිය කිය හයිලයිට් කරන්නේ..ඔය හිඟන වැඩේ නවත්තපන්...

  • @user-zu9um2cm9m
    @user-zu9um2cm9m 3 หลายเดือนก่อน

    Great ❤️

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 ปีที่แล้ว

    Idiriyata yaddi, godak janapriya weddi pamanak ayata un hiti than mathaka naha. Eth oba obe biridata loku adarayak dakwanawa.adarayata niyama aruthak dena sabama adarawanthayek oba Dinesh.

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +38

    අප්පිරියයි දැන් නම්. දුක අහන අයියෙ , තවත් මෙයාව නම් ගෙන්වන්න එපා. ප්ලීස්.

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 ปีที่แล้ว +14

      අප්පිරියයි කිය කිය මේක බලන්නේ නැතුව plz පැත්තකට ගිහිල්ලා වමනේ දාන්න..

    • @dilhanilowe6021
      @dilhanilowe6021 ปีที่แล้ว

      Danne nati nisa ahanne appiriyai nam ai balanna meka danne kamati ayata balanna akamati ayata appiriyawen balanna kiyala kauruwat bala karanne na ne?

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 10 หลายเดือนก่อน

    ඔය කතෝලික උනාට කතා කරන්නේ. ඔබගේ දැක්මේ තියෙන්නේ බුදු දහම ❤❤. තෙරුවන් සරණයි

  • @OshadhiRanaweera-kd9nz
    @OshadhiRanaweera-kd9nz ปีที่แล้ว

    Oba gana godak adambari oya wage pirimi hari adui hari sathutui.apita e sathuta nati unat oyala denna sathutin inna

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +13

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

  • @user-sz7gd1eu8l
    @user-sz7gd1eu8l 11 หลายเดือนก่อน

    oba supiri.charthayak. Obe birida harima wasanawntiyak. Man kawadawat katawatma comments danne ne. Eth oba obe biridata dena garuthwaya hitata ka weduna oba depala satutinma inna one.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว

    Good 👍🙏❤️

  • @Amandi222
    @Amandi222 ปีที่แล้ว

    Aththama kiyanawa..katha karanakota ahan inna asai ayye..😊

  • @shanukiamaya
    @shanukiamaya ปีที่แล้ว +12

    මෙයාගෙ වයිෆ්ට කවුරුත් බනිනව දැකලත් නෑ…ඒම එකේ මූ හැමදාම මොකද මේ නාහෙන් අඩන්නෙ…බොරුවට අනුකම්පාව ඉල්ලනව…වයසක කෙනෙක් බැදපු ලෝකෙ පලවෙනිය වගේ…ඇයි යකෝ ඔයිට වඩා වයසක ගෑනු අය බැන්ද මුට වඩා දහස් ගුනයක් ප්‍රසිද්ද චරිත ඉන්නව…මොකෙද්ද මූ

  • @vimukthishanuka7977
    @vimukthishanuka7977 ปีที่แล้ว +26

    බලන් යද්දි මීඩියා වලට ඇවිත් මූම තමා මුගෙ ගෑනිට මඩ ගහන්නෙ.නැතුව මිනිස්සුන්ට අනුන්ගෙ මගුල හොයන්න වෙලාවක් නෑ .....😂😂😂🙏🙏🙏....

    • @kumaraya2628
      @kumaraya2628 ปีที่แล้ว +2

      Ane palayan do yanna... anunge magul hoyanna epa....

    • @vimukthishanuka7977
      @vimukthishanuka7977 ปีที่แล้ว +1

      උබ ඇයි නයට කහින්නෙ පකයා

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +16

    මල්ලි ඔයාගැන ආඩමිබරයි බිරිදට මුල්තැන දිල කතාබහ කලාට❤❤❤❤👍👍

  • @user-jl5mq4qf7b
    @user-jl5mq4qf7b 11 หลายเดือนก่อน

    ආදරේයි ❤❤ගොඩක්.සතුට්න් ඉන්න ..❤️❤️

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว

    Kiyanna wachana naha🎉🎉🎉❤❤aiyye harima nihathamani ❤wathak golden heart ❤❤❤❤good life 👍🙏🇦🇪

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi4458 ปีที่แล้ว +21

    ඒ කෙල්ලට සල්ලි නොතිබුනානම් බලන්න තිබුනා මල්ලි අක්කට කරන ආදරෙ මේක ආදරෙ නෙවෙයි...

    • @stellabharathy8681
      @stellabharathy8681 ปีที่แล้ว +3

      apita naa ne...Salli...😭😒

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +2

      හරියට හරි මූ දුප්පත් ගැහැනියෙක් ගත්ත නම් මූට හොඳ කියන්නේ අපි මු සල්ලි වලට සුගර් මමී ගත්තේ

  • @neluwikramathilaka8557
    @neluwikramathilaka8557 ปีที่แล้ว

    Aniwaryenma oya kiyana deval hari ne ratey inna harak ta Danny echarai anunge Deval hoya hoya inna in the eyes of the lord everyone is beautiful. Go on your journey with your beautiful wife and family that God has blessed you with. ❤❤❤❤❤❤🎉

  • @Chikalaa02
    @Chikalaa02 ปีที่แล้ว +50

    මෙන්න මුගෙ ගෑනිට බැනපු එකෙක්ගෙ ගෙදරකින් අබ මිටක් ගෙනල්ලා දීපං😹කනක් ඇහෙන්න නෑ හැම තැනම අඬ අඬ යනවා 😹💔

    • @upekagimhani4446
      @upekagimhani4446 ปีที่แล้ว +9

      ඇත්තටම මන් දැකලත් නෑ එයාගේ වයිෆ්ට බනින කෙනෙක් ඔයාට හම්බුනොත් මටත් ටිකක් දෙන්න අබ හොද්දකට දාන්න අම්මට දෙන්න

    • @nimeshperera3247
      @nimeshperera3247 ปีที่แล้ว +4

      සිරා බං. ඇඩියාව විතරයි

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว +3

      බැන්නා බැන්නා ගඟා එයාම තමයි එයාගෙ wife ට ඒවා මේවා කියන්නෙ
      මහ ජරාම මාර්කටින් එකක්
      මෙයාට මූණට කියන්න බැරි ඒවද කොහෙද අනිත් අයගෙ පිටින් දාලා කියන්නෙ

  • @trustlanka1889
    @trustlanka1889 ปีที่แล้ว

    ඔයා ඔය මුලින්ම කියපු ටික තමයි මේ ලෝකේ යතාර්තය , බුදු හාමුදුරුවෝ කියන්නේ ඕකම තමයි ඔයිටවඩා ගොඩක් විස්තරාත්මක ව, දුකින් මිදෙන මග . ජයවේවා

  • @shakilasamanthi6937
    @shakilasamanthi6937 ปีที่แล้ว

    Malli.oyage nonaaaaaaaa harimaaaa lassanaiii.yahapath buddimath.oya kerehiiiiii....**** oyage nonaaaaaa oya kerehiiiiiij thabapu viswasaya.marena thurawata ...Amathaka karanuepaaaaa. Me wagema wadasatahanakata avith.*** oyage nonaaaa karapu kathawedi.**** Ayage asdeken kaduluwatunaaaa...** e thamaiijii Malli oya kerehiiiiii....thiyana senehasa adarayaaaaa**** mage asdekenuth kadulu watuna ayage kathawa ahala...***hamadama sathutin inna.Oyage Nona thamaiijii.*** oyata galapenama ...**** Best of luck ((**

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 26 วันที่ผ่านมา

    Do not worry way to go

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    Nice 😇🤗❤️

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 ปีที่แล้ว

    Great ❤

  • @yamko63
    @yamko63 ปีที่แล้ว

    Wasanawantha future ekak oba denna ta .
    Oba Harima awankai
    Lassana ardare ekka sathutin inna

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว

    Hari TV nemei Oi duka ahana TV kiyala danawa

  • @shanakawijayasekara5924
    @shanakawijayasekara5924 ปีที่แล้ว

    adarei dinesh aiye oyta hemadamath.. oya maara hoda manussayek

    • @c8031
      @c8031 ปีที่แล้ว

      Shanaka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 ปีที่แล้ว +2

    ❤❤👍👍👍🙏🙏

  • @chamindakumara5714
    @chamindakumara5714 ปีที่แล้ว

    Supiri charithayak

  • @sandyakumari1600
    @sandyakumari1600 ปีที่แล้ว

    Budusaranai

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +31

    😂😂 මුගේ ගෑනීට මූම බනිනවා ඇහිල ඇරෙන්න වෙන කවුරුත් බනිනවා ඇහිලා නෑ බං ..😂

  • @Difivjvjvvvj
    @Difivjvjvvvj ปีที่แล้ว +11

    බලාගන යනකොට මේතනට එන හැම එකාම සත් ගුණවත් සිරිමත්ලා නේ. මේ තරම් සුදු චරිතද ඉන්නෙ😮.. මේ මනුස්සයා කියනකන් මේ මනුස්සයාගෙ නෝනා වයසයි කියලා දන්නෙත් නැ. මට පෙනෙන විදියට මේ මනුස්සයගෙ නෝනා ගැන බොහො දෙනෙක් දන්නෙත් නැ. ඉතින් ඔය කියන තරම් මිනිස්සු නෝනාට අපහාස කරන්වා දැකලත් නැ. 😂

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 ปีที่แล้ว

    Niyamai, Malli
    God bless!

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 ปีที่แล้ว +1

    Aasama charithayak gennuwata thank you lahiru aiye... Dinesh aiya... 😍

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว

    Dinesh Aiya, Lakshayakin wath hoyaganna baa Randella Akki wage kenek. Eya Oyata galapenama kena kiyala apita penawa oyalage adareth sarthakathwayath nisa... Ea adare parissam karaganna. Api godak adarei Oyalage family 1ta. Hama dama adaren inna. Tc, Bs.

  • @GihanKumar
    @GihanKumar ปีที่แล้ว +14

    පිස්සු ද බන් මුට අපි හරියට මූව බලෙන් බැන්දුවා වගේ....මුට track පැනලා වගේ.🥱

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඔබ හරි

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +15

    මගේ ආසම ආසම ගායකයා ♥️
    කටහඩනම් පිස්සුවක් 🙈💙

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 ปีที่แล้ว

    Oya godak hoda keek kiyala terwnawa...sathutin innna wife ekka.