හස්බන්ඩ් අසනීප වුනාම😓ප්‍රෙග්නන්ට් මම තනියෙම හැමදේම කර ගත්තු විදිය🤰මහන්සියෙන් ගෙවුණු මුලු දවසක්🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් මම ආදරණීය ඔයාලත් එක්ක බෙදා ගන්නේ හස්බන්ඩ් අසනීප වුනාම මම කොහොමද හැමදේම තනියෙම කරගත්තේ කියලා....🥺
    තෙරුවන් සරණයි 🌹🌹

ความคิดเห็น • 148

  • @PradeepPradeep-b2o
    @PradeepPradeep-b2o 6 หลายเดือนก่อน +6

    හරි දුක හිතුනා වීඩියෝ එක බලද්දී නංගි. එත් ඔයා වගකීම් හරියට ම ඉටුකරනවා. ඔයාට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි නංගි. ඔයාටත් දොනිටත් පව්ලේ හැමෝටම. තෙරුවන් සරණයි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ..මාව අගය කරාටත් අක්කට ගොඩක් පින්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @dulanikumari3403
    @dulanikumari3403 6 หลายเดือนก่อน +2

    මාත් ඔය විදිහටම හැම දේම තනියම කර ගන්නේ මටත් බබාලා තුන්දෙනෙක් ඉන්නවා අපේ ගෙදරත් අපි පස් දෙනාම ලෙඩ වුණා. මම කවදාවත් ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මේ පාර මටත් හැදුනා චූටි බබාට මාස 4යි. එයාටත් හැදුනා. හස්බන්ඩ් නිවාඩු ආවේ අපේ උදව්වට ඒත් එයත් ලෙඩ වුණා. දැන් නම් බුදු සරණින් හැමෝම ටිකෙන් ටික සුව වෙන ගමන්. ඔයාගේ පවුලටත් බුදු සරණයි. අපට හිතට හයියක් වෙන්න පුළුවන් කෙනෙක් ළඟ ඉන්නවනම් එක තමයි ලෙඩේට හොඳම බෙහෙත මම නම් හිතන විදිහට.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      භක්කුල මහ රහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් ඔයාලා හැමෝටම ඉක්මනින්ම සුව වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ගොඩක් ස්තුතියි ඔයාටත් අපිට ආශිර්වාද කරාට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nirupasriyani4309
    @nirupasriyani4309 6 หลายเดือนก่อน +3

    තනියම me දේවල් කරගන්න oyata සියලුම දෙවියන්ගේ asirwadaya දුවට ලැබේවා kiyala ප්‍රාර්ථනා කරනවා ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ ආශිර්වාද කරාට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මේ...අම්මත් පරිස්සමින් ඉන්න..❤️❤️

  • @namashadaigala1379
    @namashadaigala1379 6 หลายเดือนก่อน +2

    සුදු අක්කිගේ ඔය අහිංසක හිත අවංක හිත නිසා තමයි සුදු අක්කි තව ලස්සන වෙන්නේ..ආදරෙයි සුදු අක්කියෝ..අක්කටයි බබාටයි අයියට‍යි,බන්ඩි බබාටයි බුදුසරණයි ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...පරිස්සමින් ඉන්න ඔයත්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 6 หลายเดือนก่อน +1

    ඔයා වගේම තමා මමත් මගේ දුවත් ඔයාගේ දුවගේ වයසෙමයි මගේ අම්මා ඉනනවා ඒත් මම හැමදේම කරගත්තේ තනියම දැන් පුතාට මාස 3 ක් හරිම අමාරැ දවස් මේ ගෙවෙන්නේ මගේ දුවත් කියන දේ අහනවා ඒත් පුතාට වඩා එයා බලා ගන්න අමාරැයි. වෙලාවකට දුව ගැන දුකයි මම මල්ලි බබා එක්ක යන යන තැන්වලට ගිහින් පුංචි පුංචි දේවල් කර කර ඉන්නවා. මාරම දුකයි . ඔයාටත් හැමදෙම කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      අනේ මට ගොඩක් දුක හිතුනා මේ කමෙන්ට් එක කියවද්දි..ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්...ඒක ඔයාගේ මේ වචන වලින් තේරෙනවා...තව තවත් ශක්තිය ලැබෙන්න කියලත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...මොනා කරන්නද එහෙම තමයි මේ ජීවිතේ...පුතා ලොකු වෙනකල් විතරයි අපිට ඒක ගෙවා ගන්න වෙන්නේ...පුතා ලොකු වුනාම දුවට මල්ලි කෙනෙක් ඉන්න එකම කොයිතරම් ලොකු හයියක්ද..ඒ ගැන හිතලා සතුටු වෙන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @binodhasaranga7242
    @binodhasaranga7242 6 หลายเดือนก่อน +4

    වට්ටක්කා උයද්දි දියකිරෙන් හරි වතුරෙන් හරි තැම්බෙන්න තියලා කැකුලු හාල් චුට්ටක්,,පොල් චුට්ටක්,,,අබ චුට්ටක් හොදට බ්ලෙන්ඩර් කරලා මිටිකිරි ටිකකට කලවම් කරලා දාලා උයන්න..ගොඩක් රසයි..තෙරුවන් සරනයි..හැමෝගෙම අසනීප ඉක්මනින් සුව වේවා.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාගේ අදහසට...මම වෙනදා හදන්නේ නම් වට්ටක්කා නියඹලාව...ඒත් මේ වෙලාවෙදි මම බැලුවේ ඉක්මනින්ම වැඩ ටික කරලා බබා ලගට යන්න පැටියෝ..ඒකයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @binodhasaranga7242
      @binodhasaranga7242 6 หลายเดือนก่อน +1

      @@ChathuriVimukthika ඔව් ඔව් ඔයා කලබල නැති වෙලවක හදලා බලන්නකෝ ❣️❣️❣️

    • @Sudarshi897ev4b
      @Sudarshi897ev4b 6 หลายเดือนก่อน +2

      එහෙම රසයි . අපිත් හදන්නෙ එහෙම. පොල් මිශ්‍රණය ට සුදුලූණූ ගෙඩියකුත් දාලා අඹරන්න තවත් රසයි

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน +4

    මම දන්නව මගේ පුතා ඉතාමත්ම හොඳ කෙනෙක් කියල , මට දැනෙන සතුට කියන්න තෙරෙන්නේ නහැ ,ඔයා සියලුම වැඩ කරන හැටි , ඒ ගැම්ම, හයිය ඔයාගේ ඉදිරි ගමනට පහන් ටැඹක්ම වෙනවා නියතයි, ගවුමක් ලස්සනයි , ගැහැණියකට අවශ්‍ය වෙන මොනවද, ඒ වගේම හස්බන්ඩ් office ගිහින් එනකම් මේ වැඩේ කරන්න එපා කිව්වත්, පුතාට පුලුවන් හැම දෙයක්ම කරලා එයාට විවේක ගන්න දෙන්න, අපි මොනව කිවිවත්, මට හිතෙනව එලියට ගිහින් රැකියාව කරල අපිව ජීවත් කරන්න මහන්සි වෙලා හැන්දෑවට ගෙදර එක හරිම වෙහෙසෙයි. ඉතින් වෙනද වගේම ඔක්කොටම හදවතින්ම ආදරෙයි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ...හරි අම්මේ මම මට පුලුවන් උපරිමය කරන්න තවත් උත්සහ ගන්නම්...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අම්මේ❤️❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 6 หลายเดือนก่อน +2

    ඔයා හරිම හොද හිත හයිය කෙනෙක් අක්කී❤ ඔයාගෙන් අපිට ගන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා ජිවිතේට ඇත්තටම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව අගය කරාට..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 6 หลายเดือนก่อน +2

    ඔයානම් හරිම ශෝක් අක්කියො.හැම දේම තනියම හොදින් කර ගන්නවා බලාන ඉන්ට ආසයි.චුටි මැණික කරදර නොකර හිටිය හන්ද තමයි ඒ හැම දේම අක්කිට කර ගන්ට පුළුවන් උනේ.හොද දුවෙක් ඇත්තටම.පරිස්සමෙන් සතුටින් ඉන්ට බුදුසරණයි ♥️♥️ ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අනේ ඔව් පැටියෝ බබා ඇත්තටම ඒ දවස් ටිකේ කිසිම විදියකින් මට වදයක් වුනේ නැ පැටියෝ..ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි ඔයා තනියම වැඩ කරන කොට දුක හිතුනා පරිස්සමින් ඉන්න නංගි බුදුසරණයි ඔයාලට ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තනියෙම තමයි අක්කේ හැමදේම කරගන්න වෙලා තියෙන්නේ...ඉතින් මම කොහොමහරි ඒවා කරනවා...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @chamilachandani102
    @chamilachandani102 6 หลายเดือนก่อน +1

    ❤❤❤අනේ පුතේ විඩියෝ එක හරි ලස්සනයි ඒත් පුතේ මේ විඩියෝ එක බලන්න හරි අමාරැවෙන් මොකද මට ඔයා ළා අසනිප වෙලා ඉන්නවා බලන් ඉන්න බැහැ දුකයි ඔයා මේදවස්වල ගොඩක් පරිස්සමෙන් ඉන්න මහත්තයා අසනිපවු නිසා ඔයාට ගොඩක් වැඩ වැඩි නේද පුතේ පරිස්සමෙන් ඉන්න මහත්තයා ට ඉක්මනට සුවපත් වේවා ආදරෙයි සතුටින් ඉන්න පුතේ දළදා සමිදුගේපිහිටෙන් ඉක්මනට සුවපත් වේවා ආදරෙයි පුතේ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් පින් මගේ අම්මේ ආශිර්වාද කරාට...දැන් අපිට ගොඩක් දුරට හොදයි අම්මේ...අම්මත් පරිස්සමින් ඉන්න හොදේ..මේ වයිරස් එක හරි අමාරුයි...පරිස්සමින් ඉන්න මගේ අම්මේ....තෙරුවන් සරණයි අම්මට❤️❤️

    • @GeethikaSewwandi-g1s
      @GeethikaSewwandi-g1s 6 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කී. අයියටත් ඉක්මනින් හොද වෙයි අක්කී. පරිස්සමෙන් ඉන්න ඔයාලා❤❤❤

  • @gayanicharuni9153
    @gayanicharuni9153 6 หลายเดือนก่อน +3

    බේත් බොන නිසා ඉඟුරු තේ දෙන්න එපා අක්කි 😥බුදු සරනයි අක්කි 💓

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ පැටියෝ ගොඩක් ස්තුතියි ඔයාට ඒක කිව්වට...මට ඒක ඇත්තටම ඒ වෙලාවේ මතක් වුනේ නෑ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    ඔයා තනියම වැඩ කරද්දී දුක හිතුන සුදු පරිස්සමෙන් ❤❤❤ දෝණි මැණික සෝයි ❤❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඔව් අක්කේ ඉතින් හැමදේම තනියෙම කර ගන්න තමයි වෙලා තියෙන්නේ අක්කේ කවුරුත් නැති නිසා...ඒත් මම ඒවා ආසාවෙන් කරන්නේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 6 หลายเดือนก่อน +2

    දැන් අක්කාට පවුලේ අයට දැන් අඩුයිද අක්කා හොදම බිරිදක් මවක් යුතුකම් වගකීම් හොදින්ම ඉටුකරන
    ලැබෙන්න ඉන්න දරුවාත් වාසනාවන්තයි තෙරුවන් සරණයි අක්කාට වගේම පවුලේ අයට අක්කාගේ දුව සත්පුරුෂ හොඳම දරුවෙක් ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඒ වගේම ඔයාගේ ආශිර්වාදයටත් ගොඩක් පින් පැටියෝ..ඔව් පැටියෝ දැන් අපිට ගොඩක් දුරට හොදයි..ඔයත් සනීපෙන් ඉන්නවා නේද පැටියෝ..බබාව පරිස්සම් කර ගන්න පැටියෝ මේ වයිරස් එක හරිම අමාරුයි...තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @Life_with_daughter
    @Life_with_daughter 6 หลายเดือนก่อน +2

    හරිම වටිනවා..ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා vedio එකක් මගෙ නංගී..තෙරුවන් සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක් අක්කට මම.අක්කා ගොඩක් හොද කෙනෙක්...පරිස්සමින් ඉන්න අක්කේ..තෙරුවන් සරණයි අක්කටත් පැටියටත් ❤️❤️

  • @chathunuwan5225
    @chathunuwan5225 6 หลายเดือนก่อน +1

    Babagen wadayak nethi bawa dakinakotama therenawa akke,eka godak wasanawantha deyak ❤sathutin inna ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 6 หลายเดือนก่อน +1

    Godak watina vedio ekak..harima aadaraneeya charithayak..dan saneepai neda manika හැමෝටම ....ane oyta siyalu dewi yange ආශිර්වාද ya labenawa.ane mata kiyannako duta piti kiri patan gatte අවුරුදු කීයෙන් da? Sema nadda ewa boddi..❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඒ වගේම ආශිර්වාද කරාටත් ගොඩක් පින්..ඔව් පැටියෝ අපිට දැන් සනීපයි...අවුරුදු දෙකා මාරෙන් පැටියෝ මම බබාට කිරිපිටි දෙන්න ගත්තේ...අපි බොන පැල්වත්ත කිරිපිටි එකම තමයි දුන්නේ...එලකිරි වලටනේ සෙම එනවා කියන්නේ නේද පැටියෝ..කිරිපිටි වලට එහෙම සෙම එන්නේ නෑ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน +1

    Akki nam marai akki...... Koccra nam wada karada.... Amma kenek kiyanne magamerak bara uhulana kanek... Mata akki pau kiyala hithuna... Akkita udauwata kauruth hitiya nam kiyala... Eth akkita kawada hari mewa balala sathtu wenna samasenna puluwan....... Akkita kisi karadarayak ledak dukak hadenn epa kiyala man wish karanwa akki... Hamadema parismin karagana thurunuwan saranai akki...... Hamotama... ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් පැටියෝ දැන් මම ඇත්තටම තනියෙම වැඩ කරගන්න ආසයි පැටියෝ..ඒක අමාරුයි තමයි ඒ වුනාට හිතට ලොකු නිදහසක් දැනෙනවා පැටියෝ...ඇගිලි ගහන්න උපදෙස් දෙන්න කවුරුත්ම නෑනේ පැටියෝ..මම කැමති විදියට මට ඕන විදියට වැඩ ටික කරගන්න පුලුවන්නේ...ඇත්තටම දැන් මම ඒකට පුරුදු වෙලා පැටියෝ..ආදරෙයි ගොඩක් ඔයාට මම...සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      මගේ පැටියෝ ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️

  • @RandikaMadushan-ol4dl
    @RandikaMadushan-ol4dl 6 หลายเดือนก่อน +2

    පත්තිනි manige pihitai akkiyo adarei goooodaaaaaak

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      ගොඩක් පින් මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 6 หลายเดือนก่อน +1

    😍😍Parissamin wedatika karagena parissam wela inna akkiyoo budu saranai.!!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      හරි මගේ පැටියෝ මම පරිස්සමින් ඉන්නම්..ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @IndushikaUdayapriya
    @IndushikaUdayapriya 6 หลายเดือนก่อน +1

    Matath podi dariwoo 3k inwa hema dem karagan thaniyem twince massa 7i lokuuu bbat 3years old .kanthawk kiyane heem wagakimk akuratm itukaran palawan haiya hithk tiyen kenek kochar ammaru kam awath hitha hiya karagen issarahat yan oni oyatath hema dem hitanwath wada hodat karan Shaktiya dairiya wassanaw labewa bs❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඒ හැමදාම කරගන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ හරිම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න පත්තිනි අමිමාගේ පිහිටයි ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dineshachathurangi9774
    @dineshachathurangi9774 6 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. තෙරුවන් සරණයි ඔයාලට ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 6 หลายเดือนก่อน +1

    And oya pau serama wada thaniyama karagannawa neda aththamai langaka hitiyanam oyata chuti hari udauwak karanawa gedara wada tika karaganna aththamai mata oyage duwage wayasema duwek enne ayath oyage duwa wagemai oyata bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ඒ වචනෙටත්..ඒක ඇහුවම හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනේ ඇයි දන්නවද සාමාන්‍ය මනුස්සයෙක් විදියට මට ලැබෙන මේ ආදරයට කරුණාවට පැටියෝ...ඇත්තටම උදවු නොකරුවත් ඒ වචනෙට ගොඩක් පින් පැටියෝ...පරිස්සමින් ඉන්න ඔයත්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    දැන් හොදයිද මැණික ඔයාලට පරිස්සමෙන් තාම බලන ගමන්

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් පින් මගේ අක්කේ අපි හොදින්ද කියලා හොයලා බැලුවට...ඔව් අක්කේ අපිට දැන් ගොඩක් දුරට හොදයි..අක්කත් පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @chandramalidarshani1438
    @chandramalidarshani1438 6 หลายเดือนก่อน +1

    Adath mn video aka bluva akkiyo . Ana mt godak satutui oya hodin innava dekkahama akkiyo . Ana taruwan saranin oyata kisima karadarayak wenna apa akkiyo. Bs oyata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ඔයා කොච්චර හොද කෙනෙක්ද පැටියෝ..ඔයාටත් හැමදේම සාර්ථක වේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @gamage1218
    @gamage1218 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි අක්කි .. chuty princess girl ❤ ඔයාටත් ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ! අක්කි❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @jayaminidilrukshika3389
    @jayaminidilrukshika3389 6 หลายเดือนก่อน +1

    Ahamben vage oyage video baluve.dannam hama dana hama video ekakma balanava.lassanai pilivelai akkiyo.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මට ගොඩක් සතුටුයි පැටියෝ ඒ වචන ටිකට...අවංකවම සතුටක් ආවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @piuminadeesha1810
    @piuminadeesha1810 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි!❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @KhgLatha-ir8ef
    @KhgLatha-ir8ef 6 หลายเดือนก่อน +1

    Ana Akka mamat pagnat. At man tama hamadama Gadara wada taniyama kara ganna matat ennawa oyaga wayase duwak at ma hamadama mama tama hamdama taniyama karanna ......ata oya godak wasana wannatai b.s akka❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් සතුටින් මගේ පැටියෝ ඔයත් මං වගේම හැමදේම තනියෙම කර ගන්න එකට..මහන්සි තමයි ඒ වුනාට අන්තිමට සතුටක් දැනෙනවා මට නම් පැටියෝ අනේ මම ඒ ටික ඔක්කොම තනියෙම කර ගත්තා කියලා පැටියෝ...පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @ishanirajapaksha3153
    @ishanirajapaksha3153 6 หลายเดือนก่อน +1

    Akke den oyalat hodaida.oya gdk haiya geheniyak akke.akkat hoda husban kenek duwek hambela tyenne akkage wasanawantakama nisai.genu ape hith gdk haiyai akke.chuti duta gatta gauma gdk lassanai akke.duge birthday eket puluwannam vedio ekak danna akke.parissamat weda tikakaragena inna akke bs❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් පැටියෝ අපි ඇත්තටම ශක්තිමත් නම් කාගෙන්වත් උදවු බලාගෙන යැපෙන්න ඕන නෑ පැටියෝ...හරි මගේ පැටියෝ බබාගේ උපන්දිනයට ලෑස්ති වුනු විදිය මම වීඩියෝ කරා පැටියෝ..ඒක එඩිට් කරලා දාන්නම්..ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @ishanirajapaksha3153
      @ishanirajapaksha3153 6 หลายเดือนก่อน

      @@ChathuriVimukthika akkatat adarei parissamat inna bs

  • @chamodipurnima9488
    @chamodipurnima9488 6 หลายเดือนก่อน +1

    ඔයාල හැමෝටම බුදු සරණයි නංගි.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      මගේ අක්කටත් තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි හැමදෙනාටම පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️

  • @Maneesha-nipu
    @Maneesha-nipu 6 หลายเดือนก่อน +2

    Akka
    Gdk prissmin inn hode. Budusarnai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ හරි මගේ පැටියෝ මට ආරක්ෂා වෙන්න කියලා කිව්වට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම .නංගි පරිස්සමින් තෙරුවන් සරණයි ඔයා උතුම් කෙනෙක් කරුණාවන්ත යි..චූටි දූ පැටියාවත් පරිස්සම් කරන්න.උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      ගොඩක් පින් මගේ අක්කේ ආශිර්වාදයට...හරි මගේ අක්කේ මම මට පුලුවන් උපරිමයෙන් මං ගැනවත් හිතන් නැතුව තමයි අක්කේ බබාව බලාගන්නේ...අක්කට ගොඩක් පින් අපු ගැන හොයලා බැලුවට...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @roshanroshan5965
    @roshanroshan5965 6 หลายเดือนก่อน +2

    Ikmanatama sanipa wewa nangio parissamin inna bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් පින් මගේ අක්කේ ආශිර්වාදයට...අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @MekalaMadushani-r7t
    @MekalaMadushani-r7t 6 หลายเดือนก่อน +1

    Budu saranai oyala hamotama.adath harima asawen baluwa video eka❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...එහෙනම් ඒක තමයි මගේ සතුට පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @PrasannaNishan-c1i
    @PrasannaNishan-c1i 6 หลายเดือนก่อน +1

    akki oya harima hoda kenek.budu saranai oyalata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ අගය කිරිමට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @tharakadananjaya102
    @tharakadananjaya102 6 หลายเดือนก่อน +1

    උණුවතුර හුමාලය අල්ලන්න. එතකොට ඉක්මනට අඩුවෙයි.බුදු සරණයි ඔයාලට

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අදහසට...ඒ සේරමත් කරා පැටියෝ ඒ දවස් ටිකේම...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @irujayarathna5217
    @irujayarathna5217 6 หลายเดือนก่อน +1

    Ohoma karawila haduwata thittha nadda akki..❤mn dawasak sini dala hadala qth knna bari una..😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ නෑ මගේ පැටියෝ ඇත්තටම එහෙම තිත්තක් එන්නේ නෑ..කරවිල ටික තෙම්පරාදු වෙන කොට මම පොල්කිරි දානවා..ඊටපස්සේ පොල්කිරි නටලා උකුවට එනකොට ඕෆ් කරනවා පැටියෝ...ඇත්තටම හරිම රසයි පැටියෝ...මම උයලා කන්න ගොඩක් වෙලාවට ආස නෑ වැඩිපුර...ඒත් මෙහෙම රසයි පැටියෝ..පුලුවන් වෙලාවක හදලා බලන්නකෝ පැටියෝ..සීනී දාන්නේ නෑ මම නම් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @user-ye9cg8qu3x
    @user-ye9cg8qu3x 4 หลายเดือนก่อน

    mama harima asayi akkata harima lassana piliwela kenek oy a mama harima asayi oy age widiyowalata

  • @SugathLasantha
    @SugathLasantha 3 หลายเดือนก่อน

    Ane oya godak hodakenek oylata budu saranai

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 6 หลายเดือนก่อน +1

    ම ෙග දුව පරිස්සමින් වැඩ කරන්ඩ ම ෙග දුවට බුදු සරනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ අම්මේ මම පරිස්සමින් වැඩ ටික කරගන්නම්...අම්මත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 หลายเดือนก่อน +1

    Jiwithe lassanata pata kara ganna raththaran nangiyek

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ මාව අගය කරාට..ආදරෙයි අක්කට මම...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @muthu391
    @muthu391 5 หลายเดือนก่อน +1

    Ada thamai mn oyage video dakke budusaranai akke oyata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @dilininisaa2758
    @dilininisaa2758 6 หลายเดือนก่อน +1

    Parissamin akki theruwan saranai oyla hamotama❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ පැටියෝ මම පරිස්සම් වෙන්නම්..ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට...තෙරුවන් සරණයි ❤️❤️

  • @PriyangiHasinika-jj3ft
    @PriyangiHasinika-jj3ft 4 หลายเดือนก่อน

    Oya harima wasanawanthai oya wage lassana gedarak karunawantha husband kenek lassana daruwek hema athinma wasanawanthai oya job ekak karanne nedda akke bs oyalsta

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 6 หลายเดือนก่อน +1

    Budu saranai ඔයාට ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටත් ❤️❤️

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 6 หลายเดือนก่อน +2

    Oya hoda ammek biridak akke teruwan saranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව අගය කරාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @ireshagunawardana3613
    @ireshagunawardana3613 6 หลายเดือนก่อน +1

    Paresamen sathutin inna devi pihitai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 6 หลายเดือนก่อน +1

    onna math subscribe kala hode. matath aurudu aka hamaraka duwek innawa.math dan pregnant dr. husbandui babai mai thaniyama thama inne oyala wage. math mewage bandiya ussan gedra wada krnawa hubby akka. mata meka bladdi mawama mathak una sudu. oyath man wagemai hamadema hariyata tynna ona. gedra wada tyeddi ohe idan inna kale kanna math kamathin na. thappareth watinawa nada wadak kraganna tyna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      අනේ කොච්චර සතුටුද මගේ පැටියෝ...ඔයා පරිස්සමින් ඉන්න...තනියෙම වැඩ කරගන්න එක කොච්චර හොදයිද පැටියෝ .ඔයාටත් ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් හම්බවෙලා ඉන්නවනේ...හැමදාමත් සතුටින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 6 หลายเดือนก่อน

      @@ChathuriVimukthika thanks darling. oyata dan sathi kiyada mata me 26 wana sathiya ynne

  • @rupikapathirana8617
    @rupikapathirana8617 6 หลายเดือนก่อน +1

    අක්කෙ සුවධරණි බොන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ පැටියෝ ගොඩක් ස්තුතියි ඔයාට...ඔව් ඔයා හරි පැටියෝ ඒකෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.ඉස්සර කොරෝනා කාලේ නම් අපි හැමදාම බිව්වා පැටියෝ...ඒත් කාලෙත් එක්කම ඒක නැවතුනා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Darshi-s2z
    @Darshi-s2z 6 หลายเดือนก่อน +1

    Parissamin akkiyo bs ❤😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ පැටියෝ මම පරිස්සම් වෙන්නම්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamilachandani102
    @chamilachandani102 6 หลายเดือนก่อน +1

    12:36 12:36 ම අමාරැඔ ඔයා යි එත් අමාරැවෙන් බැලුවා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ....සතුටින් පරිස්සමින් ඉන්න අම්මේ...තෙරුවන් සරණයි අම්මට❤️❤️

  • @user-fc1kf4dx4m
    @user-fc1kf4dx4m 4 หลายเดือนก่อน

    Mama hemadama serama taniyen karaganne. Math baba hambenna inne

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤😊😊😊😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @learnwithedupub7746
    @learnwithedupub7746 6 หลายเดือนก่อน +1

    Theruwan saranay❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 6 หลายเดือนก่อน +1

    Parissmin patiyooo

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      හරි මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මාව ආරක්ෂා කරනවට..ඔයත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @KanchanaKavindi-c1e
    @KanchanaKavindi-c1e 6 หลายเดือนก่อน +1

    Oya paw akkee..❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน +1

      අනේ ඇයි පැටියෝ.අපි මේ හැමදේටම පුරුදු වෙන්න ඕන පැටියෝ..මම නම් හිතුවොත් මේ දේ කරනවා කියලා ඇත්තටම ඒ දේ කරන්න ලොකු ශක්තියක් ලැබෙනවා පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 6 หลายเดือนก่อน +1

    Akke annasi kawata kamak nadda.mt asai knna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      පැටියෝ මාස හතරක් විතර යනකල් අන්නාසි ගස්ලබු කන්න එපා පැටියෝ..මම දන්නේ නම් එහෙමයි..ඔයා චුට්ටක් ඩොක්ටර්ගෙනුත් අහලා බලන්න පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @prasadikrishani769
    @prasadikrishani769 6 หลายเดือนก่อน +1

    Akki oya babata dena kiri eka mokadda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අපි බොන පැල්වත්ත කිරිපිටි එක පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @shinys8873
    @shinys8873 4 หลายเดือนก่อน +1

    Oyage gama koheda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  4 หลายเดือนก่อน

      මම කඩවත මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @thanujadilhani4685
    @thanujadilhani4685 6 หลายเดือนก่อน +2

    නංගි බිස්කට් වගෙ පැක්ට්ස් ත් ඔයා වතුර් දාලා සෝදනවද... වාශ්ප බිංදු වගෙ ඇතුලට යන්නෙ නැද්ද එතකොට .
    තුනුරුවන් සරනයි ...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      එහෙම වෙන්නේ නෑ මගේ අක්කේ..අපි කොරොනා කාලේ ඉදලම හැම බඩුවක්ම ඔහොම සෝදලා තමයි ගත්තේ අක්කේ...එතකොට විශබීජ නැති වෙන නිසා...කෙනෙකුට ඒක දැකලා පිස්සු කියලා හිතෙන්න පුලුවන්...ඒත් ඉස්සර කොරෝනා කාලේදි අපි කොරොනා හැදෙන් නැතුව පරිස්සම් වුනේ ඔහොම කරපු නිසා සහ හරියටම මාස්ක් එක දාපු නිසා අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @myworldudachammi691
    @myworldudachammi691 6 หลายเดือนก่อน +1

    Baba montisori yanne 2025 da dr

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ඔව් මගේ පැටියෝ 2025 තමයි යන්නේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @myworldudachammi691
      @myworldudachammi691 6 หลายเดือนก่อน

      @@ChathuriVimukthika budusaranayi dr

  • @nilunilu1648
    @nilunilu1648 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤බුදු👪🙏සරනයි🙏🙏මැනික🙏❤අාදරේයි❤👗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මාත් ආදරෙයි ගොඩක් ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @nipundananjaya1090
    @nipundananjaya1090 5 หลายเดือนก่อน

    Akke udwkk karnko

  • @myworldudachammi691
    @myworldudachammi691 6 หลายเดือนก่อน +1

    Baba ta age kiyada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      අවුරුදු තුනයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @myworldudachammi691
      @myworldudachammi691 6 หลายเดือนก่อน

      @@ChathuriVimukthika budusaranayi dr

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 6 หลายเดือนก่อน +1

    අක්කි ඔයගේ fb name දාන්නකෝ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน +1

      chathu karunathilake නමින් ඉන්නේ මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Darshi-s2z
    @Darshi-s2z 6 หลายเดือนก่อน +1

    Parissamin akkiyo bs ❤😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මගේ ආරක්ෂාව ගැන හිතුවට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @kaushikaushi8892
    @kaushikaushi8892 6 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️