Home Made Rechargeable Led Tube Light | Using HW-533 BMS | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +3

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 2 ปีที่แล้ว +1

    බොහොම හොද විඩියො එකක ඔබට ජය

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @kirubayuvi6711
    @kirubayuvi6711 2 ปีที่แล้ว +1

    Math ekak aduwa but winadi 10 vage yathi auto off wenawa aye tika velavakin on venawa ai ema wenne?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Dapu Battery saha Ld Strip eka mokakda?

  • @varuninirupika5268
    @varuninirupika5268 2 ปีที่แล้ว +2

    ඕකේ උපරිම battery කීයක් වගේ ගහන්න පුළුවන් ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      meka 3s bms ekka ne....ekanis uparima battery 3

  • @lochanasadeep7056
    @lochanasadeep7056 2 ปีที่แล้ว +1

    Auto cut off wenawada meka

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ow dear

  • @rukshananuruddha5444
    @rukshananuruddha5444 ปีที่แล้ว +1

    බීඑම්එස් එක චාර්ග් වෙන්නෙ කොහොමද කියලා දැන ගන්නෙ කොහොමද..පැය කියක් බල්බ් එක දැල් වෙනවද..

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      charge wenna yana time eka Battery discharge wela thiyena pramanaya anuwa wenas wenawa..

  • @kanishkamadhuranga8979
    @kanishkamadhuranga8979 2 ปีที่แล้ว +1

    Meke Li,Iron battery kohenda ganna puluwan

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Electronic Shop wala thiyenawa dear

  • @sureshfernando2115
    @sureshfernando2115 2 ปีที่แล้ว +1

    Mekata parana laptop battery පාවිච්චි karanna puluwanda , BMS eka ganna tiyenne koheda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear. BMS eka Electronic shop wala thiyenawa

  • @techreviewers272
    @techreviewers272 2 ปีที่แล้ว +2

    LED Strip එක matara kohenda ගන්න පුළුවන්.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Sun Shine eke ho Multi Electronic eke balanna dear

  • @lakshthalakshan6836
    @lakshthalakshan6836 2 ปีที่แล้ว +1

    Me bettery saha BMS eke price eka kohomada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Battery ekak 590/=, BMS eka 650/= mama gatte Matarin

  • @nalakapremasinghe8328
    @nalakapremasinghe8328 2 ปีที่แล้ว +2

    12.6v lithium battery charger එක නැතුව මේ වගේ 12v 2A charger එකකින් මේක charge කරාට අව්ලක් නැද්ද මහත්තයා ?🤔

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      li - ion battery charger eka use karanna dear

    • @nalakapremasinghe8328
      @nalakapremasinghe8328 2 ปีที่แล้ว

      ඒකක් නැනේ 😁

  • @liyasaiya4090
    @liyasaiya4090 2 ปีที่แล้ว +2

    Thank you sir, kiyala dunnata, namuth Ara bettary tikai Ara suich Akai charging base Akai Dana vidiyat pennuvanam neda onda ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      PVC bateta ewa dana eka samanya deyak ne dear.

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Watina video ekak aiye jayawewa

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @kanishkamadhuranga8979
    @kanishkamadhuranga8979 2 ปีที่แล้ว +1

    මේකට බැටරි 3ක් නැතුව 1ක බැටරියකුයි, voltage booster එකයි පවිච්චි කළොත් බැරි වෙයිද?

  • @chandimachandrasekara3078
    @chandimachandrasekara3078 2 ปีที่แล้ว +1

    මේකට BMS එකක් භාවිතා කිරීමේ විශේෂ වාසිය කුමක්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      BMS ekak Li-ion battery walata use karana eka battery wala kalpawathmata hodai. a wagema battery over charge wenne na.niyama kramaya nam Li-ion battery walata BMS ekak use karana eka thamai dear

  • @dhanushkaperera6393
    @dhanushkaperera6393 2 ปีที่แล้ว +1

    Me vidiyata 100ah battery pack ekak hadana vidiyaka video ekak karanna me welawe wadagath wei

  • @DWALLPAINT
    @DWALLPAINT 2 ปีที่แล้ว +1

    Very professional work, Thanks my friend ❤️❤❤️👌

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @lakithlakvijaya2670
    @lakithlakvijaya2670 2 ปีที่แล้ว +1

    චාජ් කරාම පැය කියක් පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      3 hours walata wada puluwan

  • @k.w.ckumara3166
    @k.w.ckumara3166 2 ปีที่แล้ว +1

    Full charge උනාම කොපමණ වේලාවක් වැඩකරනවද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      paya 3 wada puluwan dear

  • @priyanthawijesingha1313
    @priyanthawijesingha1313 2 ปีที่แล้ว +1

    මට අමතර කොටස් ටික ඩිලවරි කරගන්න පුලුවන්ද කියක් විතර යයිද

  • @lakithlakvijaya2670
    @lakithlakvijaya2670 2 ปีที่แล้ว +1

    කොච්චර වෙල චාජ් කරන් ඔනෙද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      3hours vithara charge karanna dear. Overcharge wenne na.

  • @lalindaprasadantonysuwaris3175
    @lalindaprasadantonysuwaris3175 2 ปีที่แล้ว +1

    Phone Battery එකකින් TP4056 charging unit එක භාවිතා කරල LED Strip එකක් හෝ බල්බයක් පත්තු කරගන්න විඳිහ Video එකක් ඉක්මනින් ගෙන්න. ගොඩක් පිං

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 ปีที่แล้ว +2

    Aiya ඊලග video eka karaddi owage මිල podak danna puluwannam vatino...mila wenas wenawa thamai eth Ruffle idea ekak ganna puluwan wai a gan.Good luck brother.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ok.. Thanks dear

  • @lalindaprasadantonysuwaris3175
    @lalindaprasadantonysuwaris3175 2 ปีที่แล้ว +1

    මෙක full charge කෙරුවහම පැය කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද? BMS එකේ charge indicate කරනවද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Paya 3 wada puluwan. Over charge wenne na. BMS eke charge indicator na dear

    • @ALFACreationLK
      @ALFACreationLK 2 ปีที่แล้ว

      @@nestlk bro puluwanmam me BMS eketa led indicate ekek set karana vidiha kiyala denna puluwan da.