How to Make Rechargeable Led Lamps | Led Lamps With Charger | Emergency Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 337

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +22

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.

    • @rathnasiriranaweera768
      @rathnasiriranaweera768 2 ปีที่แล้ว +3

      Very useful for me. Thanks

    • @isurulakruwan7295
      @isurulakruwan7295 2 ปีที่แล้ว

      මම චාජර් එක හැදුව,කොලපාට එකට මාරුවෙන්නෑනෙ,මොකද්ද හේතුව ??

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว +1

    ඉතා හොදින් තේරුම් කර දුන්නා මෙය හදා නිමකර දන්වන්නමි ස්තුතිය

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +4

    ඉතා පැහැදිලිව විස්තර කලා. ඔබතුමාට ස්තූතියි. මේ දවස් වල වටිනවා මේ නිර්මාණය.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @rukmaljayawardena153
    @rukmaljayawardena153 2 ปีที่แล้ว +1

    බොහොම හොදට පැහැදිලි ලෙස සදහන් කරා ස්තූතියි වැඩි වැඩියෙන් අදහස් පහල වේවායි ප්‍රාර්ථනා කරමි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @mohamedafkar3670
    @mohamedafkar3670 2 ปีที่แล้ว +1

    Charger adanna nethuwa 12 v power pack direct gahanna puluwanda

  • @jayanthagunasekara1198
    @jayanthagunasekara1198 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. ලොකු පිනක් ඔබට අත්වේවා.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @chandanaprasanna7088
    @chandanaprasanna7088 2 ปีที่แล้ว +1

    නොමසුරුව දැනුම ලබා දෙනවාට පින් ❤ ජය පතමි.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanka dear

  • @dawenaprsna
    @dawenaprsna 2 ปีที่แล้ว +2

    නියමයි මමත් හදලා බලනවා

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @praveenshalitha1617
    @praveenshalitha1617 ปีที่แล้ว +1

    Aiye recharge bulb aka oya hadapu aka godak hodai mata podi deyak kiyanawada battery aka aka digata paya 10k charge unott a battery aka wadikal use karanna ba neda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Battery eka 2 hours wage charge kalama hodatama athi dear

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තූතියි .

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks

  • @hashanmavinda9630
    @hashanmavinda9630 2 ปีที่แล้ว +1

    Transformer eka 1A walata wedi unata prashnayak nadda?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Kisima awulak na dear

  • @kanishkasampath7046
    @kanishkasampath7046 2 ปีที่แล้ว +1

    Super . . 1N5404 demmoth aulda???

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      kisima awulak na dear

  • @gayansanjeewa1359
    @gayansanjeewa1359 2 ปีที่แล้ว +1

    aiye okata me RS406L V740 Bridge rectifier eka ganna puluwanda...?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @damithnandana4192
    @damithnandana4192 2 ปีที่แล้ว +1

    Man akak heduwa aiye supiri oyage wedasatahana patta

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @pasidukumara7010
    @pasidukumara7010 2 ปีที่แล้ว +1

    Tp 4056 charging module eken charj wenne nadda meka?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 2 ปีที่แล้ว +1

    මේ දාපු බැටරි සෙට් එකෙන් ෂුල් චාර්ග් එකකින් කොච්චර වෙලා වැඩ කරඉද. මෙය හදාගන්ක දල වශයෙන් කොපමන වියදම් කරන්න වෙඊද බඩුවලට පමනක්. ස්තුති. ඉතා හොද නිපැයුමක්.

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 7 วันที่ผ่านมา

    ස්ර්,මේකට බයික් බැටරියක් හෝ ups බැටරියක් පුලුවන්ද

  • @senarathbandara8949
    @senarathbandara8949 2 ปีที่แล้ว +1

    Matti miteren betti chek karanne kohomada dan ne akai ahanne

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      channel eke Video ekak thiyenawa dear. eka balanna

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 ปีที่แล้ว +1

    Meka peya keeyak thiyanna puluwanda eliya adu wenne nathuwa

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      2 hours puluwan

  • @Damith87
    @Damith87 2 ปีที่แล้ว +3

    18650 බැටරි 2පැරලල් කරල,Chargin module එකෙන් charge කරන්න හදල.buck converter එකකින් 12v කරල දුන්නොත් ,කමක්නැද්ද.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kisima gataluwak na dear

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว +1

    Me led lamp ekata danna puluwan led pati 01 da thawa puluwanda meka charge karanna phone charge hari usb circuit ekakin puluwanda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Led pati 2 unath danna puluwan. Phone charger walin ho Usb circuit walin meka charge karanna ba..

    • @dihandananjaya4999
      @dihandananjaya4999 ปีที่แล้ว

      @@nestlk 12v battery ekakin witharaida puluwan

  • @ransikagunasingha8601
    @ransikagunasingha8601 2 ปีที่แล้ว +1

    8Am ups transformer ekkin me charger 1 hadanna puluwnd?🙄

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Voltage eka 12v nam hadanna puluwan dear

  • @thilinarangana9908
    @thilinarangana9908 2 ปีที่แล้ว +1

    4s bms බැටරි පැක් එකක් චාර්ජ් කරන්න චාජරයක් හදාගන්නෙ කොහොමද?

  • @pedurudharmawansa2479
    @pedurudharmawansa2479 2 ปีที่แล้ว +1

    eka digata kopamana welaawak eliya ganna puluwanda (battery sampurna bahinna gathawana kaalaya kopamanada)

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      1.5 hours wage puluwan

  • @facts60seconds
    @facts60seconds 2 ปีที่แล้ว +1

    General ups kkan Enna transformer walin van battery charge karana puluwantha?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

    • @facts60seconds
      @facts60seconds 2 ปีที่แล้ว

      Ups transformer 5A da? Rectifier and capacitor Dala 90Ah battery charge karana puluwantha? Ownag wisthara kiyana

  • @padmalalwis7645
    @padmalalwis7645 2 ปีที่แล้ว +3

    Output පැත්තට 12v rely ekak dala eken light ekata දුන්නොත් power cut (230v) වුණාම outo on wenna hadanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      puluwan dear

    • @susanthawijayathilaka4109
      @susanthawijayathilaka4109 2 ปีที่แล้ว +1

      නියමයි ඔබගේ දැණුම ශිල්පීය ක්‍රම

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      @@susanthawijayathilaka4109 Thanks dear

    • @rexrahaman764
      @rexrahaman764 2 ปีที่แล้ว +1

      Output පැත්තට 12v relay එකක් දාලා power cut වලදි auto on වෙන විදිහට හදන හැටි කියලා දෙන්නකෝ!!!!!!!

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +1

    ⁣මෙය battery charging module එකෙන් චාර්ජ් කරන්න බැරිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Led strip eka 12v nisa battery charging module eken charge karanna ba. ona nam 3S BMS ekak dala karanna puluwan dear

  • @pathumeranga2286
    @pathumeranga2286 2 ปีที่แล้ว +1

    Battery parallel kroth payagana wadi keraganna pulueanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ethakota voltage eka madi wenawa dear

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +1

    Transsformer එක නැතිව මයිල කැපෑසිටරයක් යොදාගන්න බැරිද?

  • @dilumlakshan3016
    @dilumlakshan3016 2 ปีที่แล้ว +1

    Sir චාජර් එක වෙනුවට router adapter එක ගන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      puluwan eth auto cutoff wenne na

  • @niyas3785
    @niyas3785 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. කරන්ට් ගිය විට වයිෆයි රවුටරය පාවිච්චි කරන්න චාජරයක් හදාගන්න විස්තර කරන්න

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 2 ปีที่แล้ว

      Mekama use karanda light 1 wenuwata router 1 fix karanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      idiriyedee dannam dear

  • @lakshanabeyrathne
    @lakshanabeyrathne 2 ปีที่แล้ว +1

    12v 1A charger1n charge karanna barida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear.

  • @supervehicles7820
    @supervehicles7820 2 ปีที่แล้ว +1

    Aiye 12v 1A charger ekak pavichchi karana puluvanada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      pu;uwan dear

  • @ridmarangana6088
    @ridmarangana6088 2 ปีที่แล้ว +1

    Me sampurna patiyata amperes keeyak yanwada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      baluwe na dear

  • @erangathilan7180
    @erangathilan7180 2 ปีที่แล้ว +1

    Batri ganna thiyenne කොහෙද kiyak wage wenawada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Electronic shop wala thiyenawa dear.

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks

  • @NS-tk1bc
    @NS-tk1bc 2 ปีที่แล้ว +1

    Aiye W1800 car amplifier ekak 240v 12v aran.....weda karanna DC kiyak wage onida ? Plzzzzz

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +1

    12v power pack(power adapter) එකකින් 12v batary එකක් charge කරන්න පුලුවන්ද..

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      amarui dear. charger eka godak rath wenawa. aduma 13v wath thiye nam hodai

  • @damithruwan8852
    @damithruwan8852 2 ปีที่แล้ว +1

    Aiye battery 2200mah gaththata kamak nadda.kochchara wela paththu wewida.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      awulak na dear. welawa tikak adu wevi

    • @damithruwan8852
      @damithruwan8852 2 ปีที่แล้ว +1

      Lap ekaka battery 3k gaththoth godak wela pathu wewida.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      @@damithruwan8852 ow dear

    • @damithruwan8852
      @damithruwan8852 2 ปีที่แล้ว +1

      Thax aiye

  • @sameerasanjaya3269
    @sameerasanjaya3269 2 ปีที่แล้ว +2

    Kiyala denna puluwada current giyama auto on wena current thiyenakota weda karanne nethi light syetm ekak hadala

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      puluwan dear. idiriyedee dannam

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว +1

    Oke diode eke patta harida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Diode eke patta hari. Diode wala sudu line eka thiyenne - pin eke. anith paththa +. Godak aya meka waradda gannawa.

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳ කාලෝචිත පැහැදිලි කිරීමක්. ඇම්පියර් 100 ක විතර බැටරියක් චාර්ජ් කරන්න මේ චාර්ජ් සර්කිට් එක භාවිතා කරන්න පුලුවන්ද ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      100A battery ekakata me circuit eka ba dear

    • @lahirudilshan6230
      @lahirudilshan6230 2 ปีที่แล้ว +1

      ඇම්පියර් 5-10 අතර බැට්‍රිරියක් බැරිද චාජ් කරන්නෙ මේ කෙන්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      @@lahirudilshan6230 ba dear

    • @lahirudilshan6230
      @lahirudilshan6230 2 ปีที่แล้ว +2

      @@nestlk 12v ඇම්පියර් කීයක් විතර බැට්‍රිකක්ද දෙන්න පුලුවන්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      @@lahirudilshan6230 7A wage puluwan dear

  • @kanishkasampath7046
    @kanishkasampath7046 2 ปีที่แล้ว +1

    Meke 1N5408 diode eka danna oni peththa kiyanna puluwanda ??

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Diode ekaka White Line eka thiyenne - pin eka paththe. DC Out Jack ekata set wenna oni Diode eke - pin eka thamai.

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    Thanks.

  • @prasannakumara4068
    @prasannakumara4068 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @damithruwan8852
    @damithruwan8852 2 ปีที่แล้ว +1

    Aiye irfz 44in eke mada pin ekai eke 3 wana pin ekai ekathu karanna onada.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    👍👍👍✔️💡 චැනල් එක අද..තමයි හමු උනේ...ඉදිරියටම යන්න සුභ පතනවා ඔබතුමාට...ජය වේවා..!

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @maxlokuge3910
    @maxlokuge3910 2 ปีที่แล้ว +2

    Oya lamp eka normal 12v power pack ekakin charge karanna puluwan weida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      puluwan. eth auto Cutoff wenne na.

    • @maxlokuge3910
      @maxlokuge3910 2 ปีที่แล้ว +1

      Ee kiyanne

  • @damithruwan8852
    @damithruwan8852 2 ปีที่แล้ว +1

    Aiye 3.7 battery wenuwata 1.2 battery 9 k panal karala gaththata kamak nadda.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      kamak na dear

  • @damithruwan8852
    @damithruwan8852 2 ปีที่แล้ว +1

    Aiye smps ekakin 12v 7ah battery k kochhara wela chaj karanna onada.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eka theeranaya wenne ithin battery eka bahala thiyena pramanaya anuwa thamai dear

    • @damithruwan8852
      @damithruwan8852 2 ปีที่แล้ว

      Aiye battery bahalada kiyala maltimitar eken balanne kohomada .mona ekata dalada.

  • @everythingpossible7864
    @everythingpossible7864 2 ปีที่แล้ว +1

    Charger එකට 12 v laptop charger එකක් පාවිච්ච් කරන්න පුලුවන්ද ??

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      puluwan eth auto cutoff wenne na

  • @pramilharshana4054
    @pramilharshana4054 2 ปีที่แล้ว +1

    මේකෙ චාජරයෙ ට්‍රන්ස්ෆෝමරය වෙනුවට 12v 1Ah පවර්පැක් එකකින් ± අවුට් එකක් සර් මේ හදපු පරිපථයට සම්බන්ධ කරල බැටරි චාර්ජ් කර ගන්න පුලුවන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan. eth auto cutoff wenne na.

    • @pramilharshana4054
      @pramilharshana4054 2 ปีที่แล้ว

      @@nestlk mata oyawa contact karaganna puluwanda

  • @jananathedirisinghe2699
    @jananathedirisinghe2699 2 ปีที่แล้ว +1

    මේක චාජ් කරන්න චාජරයක් වෙළෙඳ පොළේ ගන්න තියෙනවා නම් කොහොම එකක්ද ගන්න ඕනි.voltage එක සහ ampiyar ප්‍රමාණය kohomad/laptop චාජරයක් gaththoth kamak nadd?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      14v wage out karana charger ekak sududui dear

    • @jananathedirisinghe2699
      @jananathedirisinghe2699 2 ปีที่แล้ว +1

      19 v wadida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      @@jananathedirisinghe2699 wadi dear

  • @sarathfernando1833
    @sarathfernando1833 2 ปีที่แล้ว +9

    ඔබ තුමා ට දැනුම වැඩිවේවා නිරෝගි වේවා මේක සැදීමට බැටරි 3,ටරු 800,ක් විතර යනවා. Pvc වලට රු 100ක් විතර යනවා. චජරයට 500කට වඩා යනවා .බලබ වලට රු 200 ක් විතර යනවා මහන්සියත් එක්ක රු 2000 ක් විතර වෙනවා. බැටරියේආයු කාලය අඩු වුනොත් නැවැත් නැවැත් බැටරි දාන්න වෙනවා.බලබ් එක පත්තුවෙලා කොපමන වේලවක තිබේනවාද කියලා ඔබ තුමා කිව්වෙ නැහ්. පැය 5ක් වත් පත්තු වෙනවා කියලා සිතන්න අමරුයි.චාජ් කරන්න්ත් විසන්දි කරන්න වෙනවා. ඔටෝ වෙන්නේ නැහ. මීට වඩා හොද නේද ඔබතුමා ඔටො ona වන බලබ් එකක් සාදන හැටි කියා දෙනවා නම් මා දැක්කා ඔබ තුමා එහෙම එකකුත් පෙන්නලා තිබුනා . නිවසේ එල්ලා තිබෙන බලබයක් විදුලිය ගිය ව්ට ඔටෝ කිර්යත්මක කර්න ස්ර්ගිට් එක සදන හැටි කියා දෙන්න.එය වියදම අඩුයි පහසුයි.වෙලද පොලෙන් රු1500,ක් දෙන කොට එම බල්බ් එකක් ගන්න් පුලුවන් . අවු 5කට ගැරන්ට් කරනවා. පැය 5ක විතර දැලවෙන්වා .විදුලිය ගියාට පස්සේ. පහසුයි සමන්‍ය බල්බයක් වසයෙන් use කරන්න පුලුවන් . මම එම බලබ් රාසියක් කොලබින් මිලට ගෙන රු ,500 ගානේ වික්කා සුලු ලාබයකුත් තබාගෙන්. අවු3කටත් වැඩි කාලයක පත්තු කර්න බල්බ් අපේ නිවසෙ දමා තියෙන්නෙ .විදුලිය ගියට කිසි දිනෙක් අපේ නිව්සේ අදුරු වෙන්නේ නැහ. එම බලබ් එකක් රු 250 කට 300කට විතර සාදා ගන්න පුලුවන්.මා මිලදි ගත් බලබ් රාසියක සර්ගිට් පිච්චිලා නැව්ත් අලුත් වැඩියා කිරිමට උත්සහ කලත් 100% සාරතක් වුනේ නැහැ.autoa on වනආකාරය සාදන්න දන්නවා. නමුත් බැටරිය චජ කරගැනීම පිලිබද ගැටලුවක් තියෙන්නෙ බල්බ් එක දැලවෙන විටදීම් .ඒක සාදන සැටි විසතර කරන්න ඔබ තුමාගෙ උප්දෙස් අනුව මා සොලා බලබුත් මාගේ නිවසෙ දැල්වෙනවා බලබ් වැඩි ගානට විකුනන්න (රු 500, කට විතර සාදා ගන්න පුලුවන් බල්බයක් 1500tට විකුනන්න ප්‍ර්චරක කටයුතු කරන සමාජයක් ඔබ තුමා කරන මෙහෙය අති මහත්. ඔබ තුමාට පින්. කරුනාකර දැල්වෙන විටදීම චාජ් වන විදුලි විසන්දි වීමකද ඔටෝ on වන බලබයක සර්ගිට් එක සදන හැටි කියා දෙන්නේ නම් විදුලි අර්බුදයෙන් පිඩා විදින ජන්තවට විසාල් ලාබයක්, පහසුවෙක් විසාල ජන මෙහෙවරක් ඔබ ට පින්

    • @sarathchandrakossinna8823
      @sarathchandrakossinna8823 2 ปีที่แล้ว +1

      ඔබතුමා කියන බල්බ් ගන්න තියෙන්නේ කොහේද

    • @SK-wh3xr
      @SK-wh3xr 2 ปีที่แล้ว +1

      මටත් බල්බ් ගන්න ඕනා

    • @damitharajapakse6625
      @damitharajapakse6625 2 ปีที่แล้ว

      අවු.3 විතර තියෙන බල්බ් ගන්න තැන කියන්න අපටත් ගන්න

  • @gayashanmadarasinghe4110
    @gayashanmadarasinghe4110 2 ปีที่แล้ว +1

    1.7v battery gannawa nan kiyak ganna onida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      battery 7 ona deat

  • @nuwansamarathunga1955
    @nuwansamarathunga1955 2 ปีที่แล้ว +1

    ara inverter eka hadana video eke,ups wala thiyena transformer eka use karanna puluwanda apata?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eke voltage kohomada?

    • @nuwansamarathunga1955
      @nuwansamarathunga1955 2 ปีที่แล้ว +1

      @@nestlk eka nam danne na normal ups eke thiyena transformer eka thamai..

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      @@nuwansamarathunga1955 voltage danne nathuwa eka use karanna epa dear

  • @ruchikapg
    @ruchikapg 2 ปีที่แล้ว +3

    මේ LED පටි කෙලින්ම කාර් බැටරියකින් දල්වන්න පුළුවන් ද ? මේ බැටරි කොහෙද තියෙන්නෙ ?

    • @athulakumara2586
      @athulakumara2586 2 ปีที่แล้ว +1

      පුලුවන් ඉලෙක්ටොනික් කඩවල ගන්න තියෙනවා350ක් විතර වෙයි

    • @bandaradanushka9382
      @bandaradanushka9382 2 ปีที่แล้ว

      Genna ganna widiyak nadda

  • @rpsuriyage
    @rpsuriyage 2 ปีที่แล้ว +2

    12v 1A charger එකක් පාවිච්චි කරන්න බැරිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      eth charge wela iwara unama auto cutoff wenne na neda?

    • @rpsuriyage
      @rpsuriyage 2 ปีที่แล้ว +1

      Nane. Battery charge wenna athida?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      @@rpsuriyage charge wenna nam athi dear

  • @kanishkasampath7046
    @kanishkasampath7046 2 ปีที่แล้ว +1

    Meke charger eka charge wenna nogaha demmoth .. Green & red bulb 2kama paththuwenawada ???

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear.Green eka vitharai paththuwenne

    • @kanishkasampath7046
      @kanishkasampath7046 2 ปีที่แล้ว

      @@nestlk ai danna neda ehema wenne ???

    • @kanishkasampath7046
      @kanishkasampath7046 2 ปีที่แล้ว

      @@nestlk meke diagram eka adala danna beri weida dear...???

  • @Wonderworld0515
    @Wonderworld0515 2 ปีที่แล้ว +1

    Lankabell wage phone charger ekakin meka charge karann puluwan da

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      14v wage onama charger ekakin charge karanna puluwan dear

  • @lahirudilshan6230
    @lahirudilshan6230 2 ปีที่แล้ว +2

    ඇම්පියර් 5-10 අතර බයික් බැට්‍රියක් මේකෙන් චාජ් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      puluwan dear

  • @chameeramadushan1478
    @chameeramadushan1478 2 ปีที่แล้ว +1

    Sudu yakada walata ඊයම් dot thiyanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      eka nam danne na dear

  • @dilshansenevirathne3524
    @dilshansenevirathne3524 2 ปีที่แล้ว +1

    LED strip eke number ekath denna puluwanda mamath meka hadanna try karanna yanne pls resister watt ?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      onama 12v Led strip ekak use karanna puluwan dear. Resisitore 1/4 watt.

  • @pasidukumara7010
    @pasidukumara7010 2 ปีที่แล้ว +1

    කීයක් වගේ වියදම යයිද මේක හදා ගන්න

  • @johnraj1394
    @johnraj1394 2 ปีที่แล้ว +1

    Very useful information dear
    Thanks

  • @mohomedirshad9979
    @mohomedirshad9979 2 ปีที่แล้ว +2

    හොද රීචාජබල් බැට්රියක් කීයක් වෙනවාද .
    CDMA ෆෝන් චාජරයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්ද .

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      me charger eke input ekata 14v denna ona dear

    • @sumithjayananda4374
      @sumithjayananda4374 2 ปีที่แล้ว

      450

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +2

    Thanks

  • @kavindudilshan5221
    @kavindudilshan5221 2 ปีที่แล้ว +1

    මේකට 12v 300mA ට්‍රාන්ස්ෆෝමර් එකක් මදිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      madi dear

    • @sarathchandrakossinna8823
      @sarathchandrakossinna8823 2 ปีที่แล้ว

      ට්‍රාස්පෝමර් ගන්න තියෙන්නේ කොහේද

  • @yasirujihan4737
    @yasirujihan4737 2 ปีที่แล้ว +1

    ඔටෝ කට් ඔෆ් සර්කිට් එක නැතිව 12v ට්‍රාන්ස්පෝමර් එකකින් චාර්ච් කරාට අවුලක් නැද්ද.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      wadi welawak charge karanna epa dear

    • @yasirujihan4737
      @yasirujihan4737 2 ปีที่แล้ว

      @@nestlk කොපමණ වේලවක් චාර්ච් කරන්න ඕනද.

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 2 ปีที่แล้ว +1

    Battery 5k withara danna berida led wedi karala

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      12v walata wada wadiyen denna epa dear

  • @chamilawickramarachchi7859
    @chamilawickramarachchi7859 2 ปีที่แล้ว +2

    9v charger එකක් පාවිච්චි කරොත් අවුලක් යයිද?🤔

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      madi dear

  • @ravinduashan3591
    @ravinduashan3591 2 ปีที่แล้ว +1

    Full charge karala Kochchara welawak use karanna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      1.5 - 2 hours

  • @jbweerasooriya3473
    @jbweerasooriya3473 2 ปีที่แล้ว +1

    12v චාජරයට IN 5908 වෙනුවට IN 5408, 2200uf 25V වෙනුවට 2200uf 35V සම්බන්ධ කල හැකිද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Puluwan dear

    • @jbweerasooriya3473
      @jbweerasooriya3473 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ඉහත සදහන් කරපු දේවල් එක්ක 2A ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගෙන පරිපථය හැදුවා. ඒත් මල්ටිමීටරයේ වෝල්ට් අගය පෙන්නුම් කරන්නේ 10.60 ක ප්‍රමාණයක්. නමුත් 12V බල්බය පත්තු වෙනවා. ඒ ගැන අදහසක් කියන්න පුලුවන්ද?

  • @dineeshchandrasinghe6861
    @dineeshchandrasinghe6861 2 ปีที่แล้ว +1

    mn meka hduwa current ekt ghpuhm pathtu Wenne green light eka ekata wisadumk denna

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      oya aye circuit eka check karala balanna dear

  • @thusharasampath1109
    @thusharasampath1109 2 ปีที่แล้ว +1

    චාර්ජරේ උපකරන ටිකේ නම් පැහැදිලිව දාන්න පුලුවන්ද සර්

  • @dineshdeepal
    @dineshdeepal 2 ปีที่แล้ว +1

    BMS එක නැතිව bulb වලට සවිකළාට ගැටළුවක් නැත්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @lahiruwanasinghe3500
    @lahiruwanasinghe3500 ปีที่แล้ว +1

    Meka traspomare nethuws power pack ekakin denna beruda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

    • @lahiruwanasinghe3500
      @lahiruwanasinghe3500 ปีที่แล้ว

      Candansar eken aha pethththada hada ganna one ethakota

  • @janakarathnayake3564
    @janakarathnayake3564 2 ปีที่แล้ว +1

    Bms ekak one nadda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      onama nam 3s ekak danna dear

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 ปีที่แล้ว +1

    transformer eka mA800 danna barida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      puluwan. tikak charge wenna welawa yavi

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 2 ปีที่แล้ว +1

    උපරිම පැය කීයක් දැල්වෙනවා ද
    ඔබතුමාගේ නිර්මාණයට බොහෝම ස්තුතියි .

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      paya 1.5 wage puluwan dear. thanks

  • @chanakaduminda8501
    @chanakaduminda8501 2 ปีที่แล้ว +2

    මේක චාජ් කරන්න චාජරයක් වෙළෙඳ පොළේ ගන්න තියෙනවා නම් කොහොම එකක්ද ගන්න ඕනි.voltage එක සහ ampiyar ප්‍රමාණය

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      mekata galapena auto cutoff charger weladapole soyanna amarui dear

  • @milannethsara5809
    @milannethsara5809 2 ปีที่แล้ว +1

    එතකොට 3.7බැටරි 3 චාච් කරන්නේ 12v වලින්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      battery 3 shrenigathawa ne sambanda karala thiyenne. 3.7v x3 = 11.1v ethalota 12v walin charge karanna puluwan ne.

  • @g.gpiyal9549
    @g.gpiyal9549 2 ปีที่แล้ว +1

    Maru

  • @hassilva3804
    @hassilva3804 2 ปีที่แล้ว +1

    මම මේ චාජරය හදන්න ඔබ සදහන් කර ඇති නියමිත සියලු කලමනා අදාල අංක වලින්ම ගෙන ආවා. නමුත් මා ළඟ ඇත්තේ map, 400 ක ට්‍ර්න්ස්ෆෝමර් එකක් . මෙය යොදා සර්කිට් එක හදාාගෙන මේ LED ලෑම්ප් එක චාජර් කිරීමට පලුවන්ද. පිලිතුරු එවනවා නම් හොදයි . ඔබට ගොඩක් ස්තූතියි .

  • @indrajithnilanga9763
    @indrajithnilanga9763 2 ปีที่แล้ว +1

    ලිතියම් බැටරි Bms එකක් නැතිව චාර්ජ් කලාම අව්ලක් නැද්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      1 hour wage charge karala galawanna dear

  • @mulyanaprs6995
    @mulyanaprs6995 2 ปีที่แล้ว +1

    Mantap,bermanfaat sekali salam dari@mulyana PRS om 🙏

  • @lahirusandaruwan2541
    @lahirusandaruwan2541 2 ปีที่แล้ว +1

    Meka power pack ekakin charge krnna beida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan..batteru overcharge wevi

  • @achinthachandika434
    @achinthachandika434 2 ปีที่แล้ว +1

    12v චාජරයක් හදන හැටි වීඩියෝවක් කරන්න.
    මෙ හදපු විඩීයෝ ake

  • @chenukaperera5754
    @chenukaperera5754 2 ปีที่แล้ว +2

    LED strip එක පත්තු වෙලා තියෙන වෙලාව වැඩි කරගන්න විදිහක් විදිහට තව බැටරියක් දැමොත් අවුල් යයිද 🤔

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Led strop eka pichchevi dear

  • @ඒ.ඩබ්.ආර්.අතුකෝරළ
    @ඒ.ඩබ්.ආර්.අතුකෝරළ 2 ปีที่แล้ว +1

    මේ සඳහා වෙළදපොලේ ඇති චාජර් එකක් බාවිතා කරන්න බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      14v wage out karana cgarger eka kin puluwan

    • @rpsuriyage
      @rpsuriyage 2 ปีที่แล้ว

      12v 1A charger එකක් පාවිච්චි කරන්න බැරිද?

  • @sameeralakmal800
    @sameeralakmal800 2 ปีที่แล้ว +1

    මේ රීචාජබල් බැටරි ගන්න පුලුවන් කොහෙන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Electronic shop wala thiyenawa. ona nam apita ewannath puluwan

  • @kalumabegunarathne301
    @kalumabegunarathne301 2 ปีที่แล้ว +1

    Supper

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว +2

    Grinder blender ekak repair karanna hariyatama kiyala denna.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      idiriyedee gennam dear

  • @champika2010
    @champika2010 2 ปีที่แล้ว +1

    පට්ට...

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      thanks dear

  • @nimesh4338
    @nimesh4338 2 ปีที่แล้ว +1

    ලෑන්ඩ් පෝන් චාජරයකින් මේක චාජ් කරන්න පුලුවන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      14v wage out karana charger ekakin puluwab dear

  • @chanakasanjaya5741
    @chanakasanjaya5741 2 ปีที่แล้ว +1

    ෆුල් චාර්ජ් කලාම කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      paya 1.5 wage puluwan dear

  • @sumithlaksman4719
    @sumithlaksman4719 2 ปีที่แล้ว +1

    Bms එකක් දාල හදන බැටරියකට මේ චාජර් එක හරියනවද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @samanliyanage6934
    @samanliyanage6934 2 ปีที่แล้ว +1

    ,ගොඩක් වටිනා විඩියෝ එකක් 👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @ranilhasantha4467
    @ranilhasantha4467 2 ปีที่แล้ว +1

    LEDපටිය රත් වෙනකොට ගම් එකට හා බටයට හානියක් වෙන්නේ නැද්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Gum eka rath wenawa nam Multibond wage gum ekak use karanna dear.

  • @thilinalakshan2795
    @thilinalakshan2795 2 ปีที่แล้ว +1

    Niyamai 🙏👌😉😘

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Thanks dear