How to Make a 5v Solar Panel System Sinhala - Power Cut Solution EP 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කරන්ට් එක කපනවාට සරල විසඳුමක් 11
    පොඩිවට සෝලර් පැනල් සිස්ටම් එකක් හදමු. මේ සඳහා ශොට්කි ඩයෝඩ් එක වෙනුවට නෝමල් සිලිකන් ඩයෝඩ් ඇම්පියර් 1 වගේ ඩයෝඩ් 3ක් හෝ 4ක් පැරලල් ආකාරයෙන් සම්බන්ද කර ගත හැකිය, චාජින් පෝට් එක යූස් කරන්නෙ නැති නම් ඩයෝඩ් උවමනා නැත, චාජින් පෝට් එක යූස් කරනව නම් එහි එන සප්ලයි සෝලර් පැනල එකට යෑම වැලැක්වීම සඳහා අනිවාරෙන් කුමක් හෝ ඩයෝඩ් එකක් බාවිතා කල යුතු වේ, එයට එක් කර ගත හැකි හොද ක්‍රම දෙකක් වීඩියෝ එකෙන් පෙන්වා දී ඇති අතර ඔබට කැමති කුමක් හෝ ඩයෝඩ් එකක් උවද මේ සඳහා යොදා සකස් කරගත හැක. ස්තුතියි ඔයාගෙ අදහස් පහලින් කොම්න්ට් කරන්න.🔻🔻🔻🔻
    සෝලර් පැනල් එක මේ ලින්ක් එකෙන් ඕඩර් කරන්න👉 s.click.aliexp...
    🔼🔼🔼🔼🔼
    මා යොදාගත් දේවල්
    6v - 1w Solar Panel
    TP4056 Lithium battery charger module type - c
    3.7v Lithium battery
    12v LED Strip
    How to Make a 5v Solar Panel System Sinhala Power Cut Solution
    සේර්ම වීඩියෝ මෙතනින් බලන්න👉 / electroniclokaya
    =======================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #led_bulb_repair LED Light Repair Tricks Electronics Project #solar_panels Led_Light_repair #led_bulb power cut solution How to repair Sinhala #power_cut_solution Solution to the Power Cut - Led DC Bulbs #solarsystem #solar 12v led strip 3.7v lithium ion battery

ความคิดเห็น • 392

  • @sanjayatharindu5295
    @sanjayatharindu5295 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එක ❤❤❤❤
    .... මාත් අයින් කරන ෆෝන් බැට්‍රි , පොඩි පොඩි පැනල් ටිකක් සෙට් කරල හදල තියෙන්නෙ. දැන් 2yrs වගේ එකදිගටම වැඩ. ඕනි වෙලාවට ON වෙන්න PIR sensor එකක් සෙට් කරලා තියෙන්නෙ.
    Diode එකක් දාලා තිබ්බත් Voltage drop එක නිසා අයින් කලා. ආයෙ මේ වගේ schottky diode එකක් දාලා බලන්න ඕනි.
    Thanks කියල දුන්නට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @kavishkadilranga4386
      @kavishkadilranga4386 ปีที่แล้ว +1

      Me wge podi panel gnna nedda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@kavishkadilranga4386 ඩරාස් එකේ බලන්න

    • @entrepreneursinsrilanka6153
      @entrepreneursinsrilanka6153 ปีที่แล้ว +1

      මමත් හැදුවා එත් බල්බ් වල එලිය මදි .පුලුවන්නම් විසදුවක් කිවන්න

  • @asanarlebbethasthakeer509
    @asanarlebbethasthakeer509 3 หลายเดือนก่อน +2

    V. G explained good luck ❤

  • @arunadananjaya9719
    @arunadananjaya9719 ปีที่แล้ว +2

    Oya widihata lokuwata 12v battery ekk charge karanna hadana hati video ekk oni 🙂🙂

  • @piyalfernando5989
    @piyalfernando5989 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තූතියි ජේසු පිහිටයි බූදූ සරණයි

  • @gayansanjeewa1359
    @gayansanjeewa1359 ปีที่แล้ว +1

    Oya nisa godak dewal igena gatta.. ekata godak sthuthi...wagema pin sahooo. Mage punchi illeemak thiyenawa.... ups transformer walin spot welding machine unit ekak hadana video ekak karanna puluwanda..🙏 man hithanawa lankawe electric battary pack hadanna unandu wena ayeta supirima sup ekak wei...✌👍👍👍👍👍👏👏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් බලමුකො බඩු හොයාගෙන කරන්න ඕනී මං මයික්‍රෝවේව් එකක ට්‍රාන්ෆෝමර් එකකුත් හොයනව තාම හම්බ උනේ නෑ

  • @kapilasampath3434
    @kapilasampath3434 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි . Solar panel ගන්න තියෙන්නේ කොහෙන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ඩරාස් එකේ බලන්න හැබැයි අලී එකේ මිල අඩුයි

  • @malikkarunananda3002
    @malikkarunananda3002 ปีที่แล้ว +1

    supper. Tx for " ELECTRONIC LOKAYA "

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 ปีที่แล้ว +1

    ගැජට් වැඩ්ඩා...ඔහොම යන් දිගටම...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata ปีที่แล้ว +2

    සුප්පා ආ..නියමයි ,,අයියේ ඔය පැනල් දෙකක් සීරියස් කරල 12වෝල්ට් හදලා,ups එකක් වැඩකරවන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      3ක් ඕනී පුලුවන් වැඩේ කරන්න

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว +1

      @@ElectronicLokaya අවුලක් නෑ වගේ නෑ..හදමුද එකක් බලන්න ,,ෆ්‍රී හමබවෙන විදුලියක් නේ,,,,,, දවල් කාලයට හරි හොදයි නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@-nuwaraahasayata ඔව් බඩු සෙට් කරගෙන කරන්නන්කො

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว

      @@ElectronicLokaya තෑන්ක්ස්

  • @sachinthasachintha6422
    @sachinthasachintha6422 ปีที่แล้ว +2

    Led tv vertical lines repair vedio akak ona

  • @thilinasampath9456
    @thilinasampath9456 ปีที่แล้ว +1

    සුපිරියක් 👌👌...අයියෙ සෙල් බැහැපු සෝල පැනල් එකකට ඕව දාල නැවත හදන්න පුළුවන් ද..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ට්‍රයි කරල බලන්න

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Maru aiye niyama wadak godak watina video ekak jayawewa 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sdsboys176
    @sdsboys176 ปีที่แล้ว +1

    Sir Niyamai adath❤️
    Inverter circuit ekagana fb ekata message ekak damma sir ta. Ane loku udauwak poddak balanna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ බලමුකො වැඩ වැඩි උනාම බලන්න වෙලාවක් නෑ ඒකයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද නම තියෙන්නෙ එහෙම මැසේජ් එකක් නෑ ආයේ දාන්න

    • @sdsboys176
      @sdsboys176 ปีที่แล้ว

      Appmym sds

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    අදත් සුපිරියක් 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    මේ විදිහට පොඩි solar pannel 2ක් සම්බන්ධ කලොත් ඇම්පියර් ගාන වැඩි වෙන නිසා වඩා හොඳින් චාජ් වේවිද? නැතිනම් පරිපථයට හානි වෙයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ක්සි පස්නයක් නෑ මෙකෙ වැඩි ඇම්පියර් එකක් එන්නෙත් නෑ නෝමල් චාජ් වෙන්නෙ

  • @wasthu6696
    @wasthu6696 ปีที่แล้ว +1

    නියමයි අය්යා

  • @N.D.w.Ddisanayaka-lv1wt
    @N.D.w.Ddisanayaka-lv1wt 11 หลายเดือนก่อน +2

    soler panal..price aka kiyada..aiya..😊😊😊❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      ඩරාස් එකේ තියෙනව හැබැයි ටික් වැඩියි කොලඹ බලන්න

  • @dilanfernando8087
    @dilanfernando8087 ปีที่แล้ว +2

    ithama iwaseemen hondata pahadili kara. oya light eka paya kiyak dalwenawada? thank for sharing . mata me gana danumak na 10w panels walata use karana charging module monada? battery saha led lights kohomada calculate kara ganne? thank

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මගේ නම්බර් එකට දවල්ට කෝල් එකක් ගන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති

  • @Million.Subscriber
    @Million.Subscriber ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝවක් ❤💟

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @Million.Subscriber
      @Million.Subscriber ปีที่แล้ว +1

      @@ElectronicLokaya Mini Solar panel එකකින් බැටරිය ඩිරෙක්ට් චාජ් කරන්න අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@Million.Subscriber අව්ල් ඩයෝඩ් එකක් දාල දාන්න ඕනී නැත්තම් මොඩියුල් එකක් දාන්න

    • @Million.Subscriber
      @Million.Subscriber ปีที่แล้ว +1

      @@ElectronicLokaya ගොඩාක් ස්තුතියි

  • @Damith87
    @Damith87 ปีที่แล้ว +1

    වැඩෙි සුපිරි .led ටෙස්ටර් එකක් හදන්නේ නැද්ද අයියෙ .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ අනිවායෙන් ගේන්නම්කො

  • @Chamath_Weerasinghe.____
    @Chamath_Weerasinghe.____ ปีที่แล้ว +1

    12V emergency light එකක් හදන විදිය කියලා දෙන්නකො අයියේ 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම සර්කිට් කීපයක් කරල ඇති මල්ලි

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +1

    සුපිරි .......👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slgaming7024
    @slgaming7024 3 หลายเดือนก่อน +1

    සොල පැනල් එකෙන් 4 න් චාජ් කරන්න පවර් බෑන්ක් චාජ් කරන්න හදන්න බෑද

  • @niroshachathurangani5344
    @niroshachathurangani5344 ปีที่แล้ว +1

    Man 12v led patiyek genat keli Kapala ge kamara walata hai karala 12v batariyakin supply dunna.weda karanawa.hebai balb ratwenawa sahenda.batariyat ikmanata bahinawa.35ah batariyak.rat wena akata visadumak kiyanna puluwannam.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කොහොමත් රත් වෙනව මල්ලි ගොඩක් පටි දැම්මොත් ඉක්මන්ට බහිනව ත් එක්ක

  • @KALINDU1000
    @KALINDU1000 ปีที่แล้ว +1

    Superb Video!!!❤. car battery 1kakata 45Ah 7805 dala 5v out karanna try karoth aulak wenawada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අව්ලක් වෙන්නෙ නැ මොනවගේ වැඩකටද?

    • @KALINDU1000
      @KALINDU1000 ปีที่แล้ว

      @@ElectronicLokaya arduino toggle switch 1kak programm kara, 3 sec press karama on wenna, eta passe button 1ka toggle 1kak widihata weda karala aye 3 sec press karan hitiyama off wenna. 5v relay 2kak on off wenne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@KALINDU1000 ඔය කියනව වගේ රිලේ වලින් හදන සර්කිට් එකක වීඩියෝ එකක් දැම්ම බැලුවෙ නැද්ද

    • @KALINDU1000
      @KALINDU1000 ปีที่แล้ว

      @@ElectronicLokaya beluwa 555 on off ekath beluwa. ekath superb. mage wedeta hari yanehe.

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 3 หลายเดือนก่อน

    Supiri ❤

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +2

    Very good 👍👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandananiluka4398
    @chandananiluka4398 ปีที่แล้ว +2

    Thanks aiye.

  • @Shyamalee-.
    @Shyamalee-. 2 หลายเดือนก่อน +2

    Aye schottky diode eka dame natath solar panel eken battery charger venava neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      මේ කියපු විදිහට කරන්න නැත්තම් අව්ල් වේව්

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +1

    නියෙමයි 👍👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chamikalakshan3014
    @chamikalakshan3014 9 หลายเดือนก่อน +2

    ඔය සකිට් එකටම රැ වෙද්දී ලයිට් එක ඔන් වෙන්නත් එලි උනාම ඔෆ් වෙන්නත් හදන්න පුලුවන්ද විඩියො එකක් කරන්න බැරි උනත් ප්ලීස් මට හදන හැටි කියලා දෙන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් ඒ වගේ වීඩියෝ දෙක තුනක් කරල ඇති

  • @ranzibahaman7115
    @ranzibahaman7115 ปีที่แล้ว +1

    Mppt 12v sola charger hadanne kohamada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො මල්ලි ඒවට ගොඩක් අයිටම් ඕනී දැන් ලංකාවෙ බඩු හොයාගන්නත් නෑ සෙට් උනොත් කරන්නම්කො

  • @sahannimod3776
    @sahannimod3776 ปีที่แล้ว +1

    ඒක මරු😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilannethsara5762
    @dilannethsara5762 ปีที่แล้ว +2

    12V solar ekata protection circuit ekak hadana widya kiyala dennako.............Plz.🙏🥺🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මොකටද මල්ලි ප්‍රොටෙක්සන් ?

    • @dilannethsara5762
      @dilannethsara5762 ปีที่แล้ว

      ​@@ElectronicLokaya 12V battery ekak charge karaganna puluwan vidiyata.

  • @arunashalika
    @arunashalika ปีที่แล้ว +1

    Good work dear

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @dvsgaming9862
    @dvsgaming9862 ปีที่แล้ว +3

    ඔය සෝල පැනල් ඒක කීයද කොහෙන්ද ගන්ඩ තියෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩරාස් එකේ තියෙනව අලී එකේ අඩුයි

  • @mihiranelundeniya
    @mihiranelundeniya 4 หลายเดือนก่อน +1

    Me mini solar panel eka ganne koheda thiyanne kawru hari kiyanawada kegalle awata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน

      කොලඹ තියෙනව 88 බිල්ඩින් එකට යන්න

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +1

    Good

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak ปีที่แล้ว +1

    Aiye..meka me sambhanda prasnayak neme..amp ekaka tika welawak yanakota චර චර saddayak enawa..hethuwa hoyaganna baha..sound hodata enawa..චර චර ගානව ටික ව්ව්ලවක් යනකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒ මොකෙදේ දවල් කාලෙදි මට කෝල් කරන්නකො නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති

  • @rapsrilanka9005
    @rapsrilanka9005 6 หลายเดือนก่อน +1

    mage kurudu idamak thiyenwa eke kurudu horu kapanwa mata one eke solar panel ekakin camerawak gahnna gedara idan balanna idama gedara idan tikak duraka thiyenne puluwannam video ekak danna hadala

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน +1

      ඒකට සොලර් එකත් එකත් එක්ක වෙයි සිම් දාන 360 රොටේජ් වෙන කැම් එකක් සෙට් වෙයි දැන් ලංකාවෙ ගන්න තියෙනව සිම් කැම් එක වැඩි ගානක් නෑ සිම් එකට ඩේට දාල යූස් කරන්න තියෙන්නෙ යන්නකො සී සි ටීවී කඩේකට, සෝලර් සිස්ටම් එක වෙනම සෙට් කරන්න වෙයි පොඩි එකක්

    • @rapsrilanka9005
      @rapsrilanka9005 6 หลายเดือนก่อน

      @@ElectronicLokaya godak stuthyi amaruwen kurudu wawuwe horunta kanna denna ba

  • @user-xt7bz8zp3d
    @user-xt7bz8zp3d 3 หลายเดือนก่อน

    ඇම් 100 charge kondol ekta solar panel wot kiyak danna puluwanda

  • @danushkadn
    @danushkadn ปีที่แล้ว +1

    හොද මල්ටිම්ටර එකක් කියනවද basic electronic වඩ වලට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මුලින්ම ‍යුනිටි වගේ නෝමල් එකක් ගන්න වැඩ පුරුදු උනාම හොඳ එකක් ගන්න මල්ලි නැත්තම් පුරුදු වෙලන්න ගිහින් වැඩි ගානක් දීල ගත්ත මල්ටි මීටරෙට කෙලවුනොත් අපරාදෙ නේ දැන් තියෙන ඒව හදන්නත් බෑ

  • @aselasamankumara1047
    @aselasamankumara1047 ปีที่แล้ว +1

    ස්තුතියි.solar pannel එකක් කියක් වෙනවද ,module එක කියක් වෙයිද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      සොලර් එකේ ගනන් ඩරාස් එකෙන් බලන්න මොඩියුල් එක නම මේ පැත්තෙ රු220/=

  • @nowty0117
    @nowty0117 ปีที่แล้ว +1

    Chagrging modul එකක් දෙන්නකො බැටරි 12 ක් වගේ චාර්ජ් කරම් out ගන්න පුලුවන් විදියේ 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩරාස් එකේ බලන්නකො මල්ලි

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +1

    සුපිරි 👍👍❤

  • @kavindanethmal2587
    @kavindanethmal2587 ปีที่แล้ว +3

    Supiri ❤✌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dushanthadharmarathna6474
    @dushanthadharmarathna6474 ปีที่แล้ว +1

    Era auwa wenaswenakota penal eke V adu wedi wenawane.eka aulak nedda sarkit ekata?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අව්ලක් නෑ මේකෙ වෝල්ට් බින්දුවෙ සිට 8v වැඩ කරන එකක් වෝල්ට් 3ක් 4ක් වෙද්දි චාජ් ඔන් වෙනව

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 ปีที่แล้ว +2

    මේක solar වලින් වැඩ කරන power bank 1k විදිහට හදාගන්න පුළුවන් නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් එයින් එකක් තමයි මේ

  • @sanduntharanga2679
    @sanduntharanga2679 ปีที่แล้ว +1

    සුපිරිම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @IsuruRajitha-ty3tu
    @IsuruRajitha-ty3tu 8 หลายเดือนก่อน +1

    5w 12v solar පැනල් එකකින් ඇම්පියර් කීයක බැටරියක් චාර්ජ් කරගන්න පුලුවන්ද..li ion බැටරි 3.7v 12000mh චාර්ජ් කරගන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      පුලුවන් ගොඩක් වෙලා ගන්නව

  • @randimadilshan4010
    @randimadilshan4010 8 หลายเดือนก่อน +1

    Solar panel eka dapu board eken on karapu led bulb ekata diod ekak damma neda rath wena nisa bulb eka.mn ahanne e dapu diod eka mkkda kiyala

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      ඇම්පියර් 3ක වගේ නෝමල් ඩයෝඩ් එකක් දාන්න

    • @randimadilshan4010
      @randimadilshan4010 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya Thanks mn hithuwe reply ekak aye enne nathi wei kiyala.respect👌

  • @anuragamage8013
    @anuragamage8013 ปีที่แล้ว +1

    Battery 2danna barida.. 2 soler panel shop valen ganna puluvanda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දෙකක් පුලුවන් ඉලෙක්ට්‍රොනික් ශො වල තියෙනව

  • @sahanrathnayake5943
    @sahanrathnayake5943 ปีที่แล้ว +2

    6v solar panal දෙකකින් 12v output එකක් ගන්න පුලුවන්ද?

  • @dihenyuthmika4953
    @dihenyuthmika4953 9 หลายเดือนก่อน +1

    Solar panel eke warge mokakda

  • @techreviewers272
    @techreviewers272 ปีที่แล้ว +7

    මේ solar panel එකක් කීයක් වෙනවාද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +3

      ඩරාස් එකේ බලන්න අලී එකේ නම් අඩුයි

    • @dhanushka2519
      @dhanushka2519 ปีที่แล้ว +2

      800 da khd

    • @Arduino480
      @Arduino480 ปีที่แล้ว

      Koheda ganna thiyenne

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      අපේ ගෙදර සෝලා ලයිට් ⁣එකක් තියෙනවා ඒක on කරල තත්පර 10 පත්තු වෙලා off වෙලා යනවා.නැවත on වෙන්නේ නම් PIR senser එක ලඟින් ගියොත් විතරයිනෙ. ඒත් දැන් එහෙම වැඩ කරන්නේ නැහැ.off කරල on කලාම තත්පර 10 පත්තු වෙලා off වෙලා යනවා.මම PIR Senser එක මාරැ කලා ඒත් හරි ගියේ නැහැ.මේකට මොකක්ද කරන්න ඕන.reply අයියේ.

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      Reply me

  • @YAKAHUB
    @YAKAHUB 9 หลายเดือนก่อน +1

    battery 4k vithara dala 12v gannavanam mona charging module ekd hariyanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් කරල ඇති චැනල් එකට ගිහින් බලන්න 12ට හදන හැටි එක්ක

  • @Nandadeera
    @Nandadeera ปีที่แล้ว +2

    oyavage sola panal ekak kiyak vithara venavada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොලඹ බලන්න ඩරාස් එකෙත් තියෙනව

  • @riolive.
    @riolive. ปีที่แล้ว +2

    අයියේ මේ Solar Panel එක මොකක් කියලද කඩෙන් ඉල්ලන්න ඔනි කීයක් විතර වෙයිද දන්නෑ නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      Solar Panel ම තමයි ඉල්ලන්න තියෙන්නෙ ඔයාට ඕනී වෝල්ට් ගානට සයිස් එක පැනල එක පිටපස්සෙ ඇති වීඩියෝ එකේ බලන්න

    • @riolive.
      @riolive. ปีที่แล้ว +1

      @@ElectronicLokaya ස්තූතී අයියෙ වීඩියෝ එක ඔක්කොම බැලුවා හදලම කියන්නම් කොහොමද කියලා 😁

  • @user-pg8xc4fr8b
    @user-pg8xc4fr8b ปีที่แล้ว

    ඔය කෑලි ගන්න පුලුවන් විදිහත් කියන්න.බුදු සරණයි.

  • @Gossipagent
    @Gossipagent ปีที่แล้ว +1

    Adath supiriyak tama❤🛹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 ปีที่แล้ว +1

    මේ මොඩියුල් එකට උපරිම ඇම්පියර් කීයක වගෙ බැටරියක් දෙන්න පුලුවන් ද. 1500mah වගෙ බැටරියක් චාජ් කරාට අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බැටරි දෙක පුලුවන් ඊට වඩා එපා ගොඩක් හීට් වෙනව පිච්චෙනව

  • @lahirunisal1624
    @lahirunisal1624 ปีที่แล้ว +2

    Battery eka full charge wenna කොච්චර welaawak yanwada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක බැටරි එකෙන් එකට වෙනස් වෙනව

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 7 หลายเดือนก่อน +1

  • @anijoeditz
    @anijoeditz ปีที่แล้ว +1

    එලම තමයි 😜

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @isiraiduwara5931
    @isiraiduwara5931 ปีที่แล้ว +1

    supiri thanks

  • @madushankaprabath8057
    @madushankaprabath8057 ปีที่แล้ว +1

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +1

    So good

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @lahirusandaruwan7450
    @lahirusandaruwan7450 ปีที่แล้ว

    Sir nissan MM115D-W car set eke wiring diagram eka hoyala denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මගේ ෆ්බී එකට ඒකෙ පොටෝ එවල තියන්න

  • @lksharp
    @lksharp ปีที่แล้ว +1

    මේ විදියට හදල power bank එක charge කරගන්න බැරිද

  • @shehantharidu2838
    @shehantharidu2838 ปีที่แล้ว +1

    Aka maru aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nadunchandhimal119
    @nadunchandhimal119 ปีที่แล้ว +2

    අයියේ පව පැක් එකක් හදන විදිය වීඩියෝ එකක් දාමුකෝ

  • @tashane_jayasinghe
    @tashane_jayasinghe ปีที่แล้ว +1

    dialog outdoor unit ekata power pack ekak hadana video ekak genna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වෝල්ට් 15නේද ඕකෙ ඒකත් අර 12හ එක වගේ හදන්න පුලුවන් තව බටරි කෑල්ලක් වැඩි කරල හදල ඒ චාජරෙන්ම චාජ් කරන්න

    • @tashane_jayasinghe
      @tashane_jayasinghe ปีที่แล้ว

      15 v ganna puluwanda ithakota awulak yana ekak nadda

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว +2

    Good 👍👍👍

  • @surendra350
    @surendra350 ปีที่แล้ว +1

    Apita bulb 4k5k wage soler sistam akak hada ganna adu wiyadamin kochara mudalak yaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් සෝලර් පැනල් ගනන්නෙ

  • @dumidusarapriyanka7584
    @dumidusarapriyanka7584 ปีที่แล้ว +1

    Meken motor cycle battery ekak (12v) charge karanna barida...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බෑ මේක මදියි 3ක් වත් ඕනී

    • @dumidusarapriyanka7584
      @dumidusarapriyanka7584 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks brother..loba nathiwa danuma bedagannawa..eka ekage kunu hoyana TH-cam channel walata wada me wage deya danuma beda ganna yamak karana ekata mara adambarai..congratulations..jaya wewa...digatama karagena yanna..

  • @udayadml6724
    @udayadml6724 ปีที่แล้ว +1

    Supar 👍
    Me pcb set ganna tenak kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව මේ පැත්තෙ රු 220/=

  • @IsuruRajitha-ty3tu
    @IsuruRajitha-ty3tu 8 หลายเดือนก่อน

    Li ion බැටරි චාර්ජ් කරන්න 12v 5w solar panel එක කන්වෙන්ට් කරන්න ඕනිද...7805 ,a1943 circuit එක දාලා හරියනවද..නැත්තම් වෙන circuit එකක් තියෙද...කොහොමද චාර්ජ් කරගන්න ඕනි 3.7v 12000mh බැටරි පැක් එක charge වෙන එක ඇයි අඩු ...ඇම්පියර් ගාන වැඩිද බැටරි පැක් එකේ?????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      ඒකට ඇම්පියර් ගාන වැඩි මොඩියුල් එකක් ගන්න වෙයි වගෙ ඔයාට ඕනී කරාරනාව මට පැහැදිලි මදියි

  • @netcomlanka
    @netcomlanka 9 หลายเดือนก่อน +1

    සූර්ය පැනල විකුනන්න තියෙන්නෙ කොහේද? ඔන්ලයින් ගෙන්වන්න බැරිද ඔයාලගෙන් බඩු ගෙන්වගන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඩරාස් එකේ තියෙනව මිල වැඩියි කොලඹින් ගන්න අඩුයි

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว +1

    ඔය වගේ solar unit shop වලින් ගන්න තියනවද. පිටකොටුවේ ගන්න තියන්නේ කොහෙද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව් එක එක හැඩ වලින් තියෙනව ඩරාස් එකෙත් තියෙනව අලී එකේ නම් මිල අඩුයි

    • @sudathbandara3471
      @sudathbandara3471 ปีที่แล้ว

      Thanks.....

  • @Globaltalentgt
    @Globaltalentgt ปีที่แล้ว +1

    Nice 👍 New 🆕 friend

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 ปีที่แล้ว +1

    Mila ganan poddak kiyanna puluwan da. Stuthi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක තමයි පස්නනෙ මොකද මේ බඩු ගොඩක් අරන් ගොඩක් කල් ඒ කාලෙ ගනන් නෙවෙ දැන් ඩරාස් එකේ බලන්න අලී එකෙත් තියෙනව මිල ගනන් බලන්නකො

    • @warnakulasuriyashirantha813
      @warnakulasuriyashirantha813 ปีที่แล้ว

      Thanks 🙏

  • @hiranukwatta7076
    @hiranukwatta7076 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ‘ ඔය හදපු විදියට ඕක පැය කීයක් පත්තු වේවිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට ඔයා පත්තු කරන බල්බ් ගාන අනුව කාලය වෙනස් වෙනව

    • @hiranukwatta7076
      @hiranukwatta7076 ปีที่แล้ว

      @@ElectronicLokaya 1w heat sink led bulb 2k dammot komada, me vage circuit 7k 8k hada ganna ona, upades tikak ganna puluvanda 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@hiranukwatta7076 කෝල් කරන්න

  • @namalgunawardana3718
    @namalgunawardana3718 ปีที่แล้ว +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @danushkaviraj6205
    @danushkaviraj6205 ปีที่แล้ว +1

    meka battry pramane wedi karanna widiyak nedda mita wada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ කිට් එකට බැටරි දෙකක් තමයි පුලුවන් තව වැඩි කරන්න ඕනී නම් චාජින් මොඩියුල් දාන්න ඕනී

  • @amalperera8225
    @amalperera8225 ปีที่แล้ว

    කඩෙන් ගන්න තියෙන PIR ලයිට් සර්කිට් එක 12 V වලට හදාගන්න බැරිද.. කරන්ට් එක නැති වෙලාවටත් වැඩ කරන්න පුලුවන් විදියට..

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 ปีที่แล้ว +1

    මේ පැනල් කිහිපයක් එකට අමුනලා වැඩක් කරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් පුලුවන් සමාන්තර ගත සේනිගත ඕනී විදිහට පුලුවන්

  • @dananjayajayampathi9963
    @dananjayajayampathi9963 ปีที่แล้ว +1

    sola panel ganna thanak kiyanna

  • @kite3215
    @kite3215 ปีที่แล้ว +1

    ඔය සෝලර් පැනල් ඉලෙක්ට්‍රික් ෂොප් වල ගන්න තියෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ඩරාස් එකෙත් තියෙනව

  • @darshanadhammika5311
    @darshanadhammika5311 ปีที่แล้ว

    3.2 v lithiyam iorn batarrry conet karands barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      3.2 ඒ මොකේ ආපුවද? 3.2 ගහල තියෙනවද බැටරියෙ ඒක නම බෑ

  • @picoyt9913
    @picoyt9913 ปีที่แล้ว +1

    Light පටියට සෙට් කරන diode එක මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඕනී දේවල් වීඩියෝ එකේ නම් කියල ඇති මල්ලි වැඩි විස්තර ඩිඩ්ක්‍රිප්සන් එක බලන්න

  • @esl4526
    @esl4526 ปีที่แล้ว +1

    Me bord eke 12v ganna thiyanawada weladapole

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේකෙ නෑ මල්ලි ඒකට වෙනම එකක් ගන්න වෙයි

  • @binaryoptionstrading6071
    @binaryoptionstrading6071 ปีที่แล้ว

    3.7v Lithium batter Ampiyar ganaa keeyada Brother

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කඩෙන් ගන්නකොට ඒවයෙ ගහල තියෙනව තියන ගාන අනුව මිල වෙනස් වෙනව

  • @muhammedilham2019
    @muhammedilham2019 ปีที่แล้ว +1

    4.8 v bettery aka charge karanna modul akak thiyanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      4.8 ඒ මොන බැටරියක්ද?

    • @muhammedilham2019
      @muhammedilham2019 ปีที่แล้ว

      @@ElectronicLokaya1.2v AA size bettery 4k series karala thiyanne

  • @gayagihan7470
    @gayagihan7470 8 หลายเดือนก่อน +1

    4v lead acid battery 1k okata danna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න

  • @janakapardeep8918
    @janakapardeep8918 ปีที่แล้ว

    Good ......😇😇😇😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Aiye solar panel eka direct passala thibunoth mokda wenne mn ehema passala usb eken charge kranne arakath ehenma thiyenwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සෝලර් එකට කරන්ටෙක යනවනෙ විස්තර වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ ඇති කියවන්න

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว

      @@ElectronicLokaya ehenam eka galawanna ona.. aiye mata udauwak ona mama 8mm LED 13k parallel karala tp4056 module ekakin 3.7v lithium battery dekakuth parkela emergency light ekak haduwa mata direct supply dunmma led rath wenwa. Ekata danna ona hrima resistor eka mokdda. Diode dala bluwa eliya adu wenwa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@nilangarukshan8464 රෙසිස්ටර් දැම්මත් ටිකක් අඩු වෙනව මල්ලි ඩයෝඩ් වල ටිකක් අඩු උනාට ඇම්පියර් එක එනව රෙසිසිටර් වල එහෙම නැ ලෝඩ් එකක් අදින්න බෑ බල්බ් ගොඩකට ඩයෝඩ් 2ක් පැරලල් දාල බලන්නකො ඩයෝඩ් එකක් දැම්මොත් බැටරිය බහින්නෙ නෑ ඉක්මන්ට පැය ගානක් දුවන්න පුලුවන්

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว

      @@ElectronicLokaya mokadda danna ona resistor eka ho diode eka

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว +1

    1st comment

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว +1

    12v LED strp wala kalayak giyama thanin thana bulb wada nathi wena ekata mkda කරන්නේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අලුත් ඒව දාන්න වෙයි ඒකට හේතුව නිතර නිතර ලයිට් පටි එහෙට මේහෙට ගලවලන්න කරන්න එපා ඒ ලෙඩේ එනව දාපු තැනම තියන්න අරින්න මට ඒක උනා

    • @Covid7777
      @Covid7777 ปีที่แล้ว

      @@ElectronicLokaya heee හරියටම hari math ehe mehe karanawa නිතරම
      Ethakota me solar panal 1 nika wahalen thibbata kamak nadda nattan hodata guard karanda oneda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@Covid7777 ඔව් වීදුරුවලින් කවර් කරල බොක්ස් එක වගේ ඝනකම අඩුවට සීල් කරන්න වෙනව වතුර හෙම යන්නෙ නැති වෙන්නෙ. එහෙම එකක් ඉස්සරහට කරන්න ඉන්නෙ බඩු වගයක් හොයාගන්න නැතුව ඉන්නෙ

    • @Covid7777
      @Covid7777 ปีที่แล้ว

      @@ElectronicLokaya haa Thank you...

  • @TheEntertainmentbyShanika
    @TheEntertainmentbyShanika ปีที่แล้ว +1

    Solar panels කොහෙන්ද ගන්න තියෙන්නෙ. 5v

  • @tharanginadeeshani230
    @tharanginadeeshani230 ปีที่แล้ว +1

    Daraz එකේ solar panel හොදද