Meka mama hoya hoya hitapu mathrukavak .mn kochchara heuvath meka gana hari hapan thorathurak mata hoyaganna bariuna.visheshayen sinhaken.oyata puluvannam thava mermaidsla gana thorathuru genna mama hitanava methana inna goda denek eekata kamathi vei kiyala,thank you oyata me gana pahadiliva visthara genavata
ඉන්නවා. අනිවාර්යෙන් ම ඉන්නවා... සදකිදුරු ජාතකය තමයි හොඳම උදාහරණය....
Eth sadakiduro kiynne thwath kiduru wargyk ,diya kifudoro thwth wrgtk
සදකිදුරන් ඉන්නෙ දඹදිව ඉන්දියාවේ හිමාලයෙ ..බුදුන් උපන් දේශයේ
සඳකිදුරො වෙනයි දියකිඳුරො වෙනයි
දියකිඳුරියන් ඉන්නම ඕනේ අනිවාරෙන් මොකද මිනිස්සුන්ගෙ හිතලුවක් නම් මිනිස් හිත් වලට දියකිඳුරියක් කිව්වාම එ මැවෙන රුපේ එක එක විදියට තියෙන්නෙපැයි ඉනෙන් උඩ මනුස්සයෙක්ගෙ වෙලා ඉනෙන් පහල මාලුවෙක්ගෙ විම කියන සංකල්පය තමයි ඈත ඉතිහාසය පුරාවටම අපිට දකින්න හම්බෙන්නේ....ඒ කියන්නෙ ඇත්තටම මෙහෙම රූපයක් තියෙන මානවරූපී සතෙක් මිනිස්සු දැකලාම තියෙනවා....එ දැකපු හැඩය තමයි අදවෙනකොටත් අපිට දියකිඳුරියක් කිව්වාම මතක් වෙන්නේ....මිනිස්සුන්ගෙ සිතුවිලි විවිදයි නම් කොහොමද හැමෝගෙම මනසට එකම රූපයක් නැගෙන්නේ ? ප්‍රශ්නාර්තයක් තියෙනවා නේද එතන ? ඒ කියන්නේ මෙහෙම හැඩයක් තියෙන සතෙක් ඇත්තටම ඉන්න ඔනේ නැත්තන් මිනිස්සුන්ගෙ හිත් වල ඔය හැඩයම තියෙන සතෙක්ගෙ සංකල්පයක් ගොඩනැඟෙන්නෙ නෑ ස්තූති. 😊❤
You are right ❤
යුනිකෝන් කිව්වම එකම රූපයක් තමයි මිනිස්සුන්ගෙ හිතේ මැවෙන්නෙ.මොකද මිනිස්සු ඇත්තටම ඒ සතාව දැකල තියෙන හින්දද. පොඩි කාලෙ ඉදන් බලන කාටුන් වලට හිටං ඒ සතාව දැම්මම. ඒ රූපෙ තමයි හිතේ මැවෙන්නේ. ඒ වගේ දේවල් ඕන තරං තියෙනව. පවතින් නැති ඕනම දෙයක රූපයක් ඒ දේ බොරුවට සකස් කරල මිනිස්සුන්ට පෙන්නන්න පෙන්නන්න ඒ දේයේ නම කිව්වත් අර පෙන්නපු රූපෙ හිතේ මැවෙනව. ඒකට හේතුව ඒ දේ ඇත්තටම පවතිනව කියන එකද. ඔයාගෙ තර්කෙ සම්පූර්නෙන්ම වැරදි😊.
@@clarkkent-8411 ඔබේ අදහස නූතනයේ බිහිවූ සංකල්පයන් යට අදාළ වූවත් එය දිය කිඳූරියන්, යුනිකෝන් වැනි බොහෝ අද්භූත සතුන්ට අදාල නොවේ. මන්ද එවැනි සංකල්පයන් පැමිණෙන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක සිට එම යුගවල මිනිසුන්ට කාටුන්, චිත්‍රපට නැරඹීමට රූපවාහිනී තිබුනේ නැත. එබැවින් මෙවැනි සංකල්ප අපට බොරුයි කිව නොහැක. අප විශ්වාස නොකරන අද්භූත දේ අප ලගම හෝ දුරක සිටිය හැක. අප දකින සියල්ල සත්‍ය නොවනවා වගේම අප නොදකින සියල්ල අසත්‍ය ද නොවේ.
@@clarkkent-8411 ඔව් ඇත්ත තමයි හැබැයි එහෙම දෙපැත්තටම ගන්න පුළුවන් දේවල් තියෙනවා යුනිකෝන් හොද උදාහරණයක්....ඒවගේ තව දෙයක් තියෙනවා....ඔන්න ඔය ඔයා කිව්වා වගේ දේවල් නිසාම තමයි ඇත්ත හැමදාම ලෝකයෙන් හැංගිලා තියෙන්නේ....මැණික් ඇයි වටින්නේ ? දුර්ලබ නිසානේ පාරෙ තියෙන ගල් බොරළු වගේ උනා නම් මැණික් වලට එ වගේ වටිනාකමක් හම්බෙයිද ? නෑ.....අන්නේවාගේ තමා යුනිකෝන් මනඃකල්පිතයි තමයි ඇත්ත හැබැයි ඒක එහෙම උන පමණින් සියල්ලම එහෙමයි කියන්න බෑනේ.....මන් ඇහැට නොදැකපු එක ඇත්ත තමයි.....හැබැයි ඇහැට නොදැක්ක පමණින් කනට නොඇසු පමණින් අපිට දෙයක් එහෙම නෙමේ කියන මතය එන්න බෑනේ මිත්‍රයා.....මනඃකල්පිත දේවල් වලටත් සත්‍ය සිදුවීම් පාදක වෙලා තියෙන්නත් පුළුවන් එහෙම වෙන්න පුලුවන්නෙ ඇත්තටම මම වෙන්න බැරි දේවල් කියන්නෑ....ඔයාගෙ කතාව මන් සම්පූර්ණයෙන් පිලිගන්නවා වැරදි කියන්නෑ.....හැබැයි එහෙම පිලිගත්ත පමණින් මන් කිව්වෙ බොරුයි වෙන්නෙත් නෑ.....හෙට දියකිඳුරියක් ඇත්තටම හම්බුනොත් එතකොටත් ඔයා මම වැරදි කියයිද ? නෑනේ ඔයා එක හෙලාම මන් වැරදි කීවාට මන් එහෙම කියන්නෑ....මොකද මන් දෙයක් වෙන්න පුළුවන් හැම පැත්තම හිතලයි උත්තරයක් දෙන්නේ....එකම මතේක එල්බගෙන දෙන උත්තරයක් සාර්ථක නෑ....😊❤🤝
කවුරුත් දැකල තියෙන්නෙ මාධ්‍යයෙන් සහ ච්ත්‍ර සටහන් වලින් දකින රූපය නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ .
අද විඩියෝ එකත් සුපිරි
අයියේ.....♥️♥️♥️♥️
මේ වගේ කතා නිකම් හැදෙන්න බෑ අනිවාර්යයෙන් ම ඇසින් දුටුවෙක් ඉන්නම ඕන
කැමතිම මාතෘකාවක් 👍💖💖🌹🌹ඇත්තටම මමත් විශ්වාස කරනවා දිය කිඳුරියෝ ඉන්නවා ඇති කියලා...හැම ජනප්‍රවාදයක් ම නිර්මාණය වෙන්නේ යම් කිසි සත්‍යයක් පදනම් කරගෙන කියන එකයි මගේ හැඟීම 🌺🌼🌺🌼
me too😊
ආසම මාතෘකාවක් ❤❤❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
තවත් අනර්ඝ වීඩියෝ එකක්. බොහොම ස්තුතියි... ❤💐🔥🙏
අදටත් පරිනාමය සම්පූර්ණයෙන්ම උන්නැති ජීවින් ඉන්න පුලුවන් නේද මනුස්සයෙක්ගේ වගේම උඩුකයක් නැති උනාට
සුපිරියක් සගෝ ❤
Meka mama hoya hoya hitapu mathrukavak .mn kochchara heuvath meka gana hari hapan thorathurak mata hoyaganna bariuna.visheshayen sinhaken.oyata puluvannam thava mermaidsla gana thorathuru genna mama hitanava methana inna goda denek eekata kamathi vei kiyala,thank you oyata me gana pahadiliva visthara genavata
අදත් මරු.👍👍
Deyakiduriyan ennawa❤
ඇත්ත වශයෙන්ම සුපිරියි ....👌👍🤘
කවුරුත් දැකලා තියෙන්නෙ දිය කිදිරියෝ ඒ කියන්නේ ගෑනු සත්තු එතකොට පිරිමි කිදුරෝ කවුරුවත් දැකලානෑ එතකොට පිරිමි සත්තු නැතුව දිය කිදුරෝ බෝවෙන්නේ කොහොමද .
In Arabian night there are references to mermen,which are the male counterparts of mermaids.And they are also in jathaka tales as I remember
Thawa video ekak one දිය kiduriyo gana
එකත් මරු ඈ 🎉😮❤
ම්ං වතුරට මෙච්චර බය වතුරෙ ඉන්න මේවාගෙ සත්තු නිසා
Lost colony of ranoke ගැන video එකක් ඕනේ
adath supriyak aiyee
ඕනම බොරුවක පොඩි හෝ ඇත්තක් තියෙන්න පුලුවන් නේ😊
මිනිස් වු ර් කායගැන විඩීඕ එකක් ගේන්න
මිත්‍යාවක් නිසා පුරාවෘතතයක් ගොඩ නෑගේන්නේ නෑ දිය කිදුරියන් දැකපු පුද්ගලයින් ඇති හැබැයි ඒ පුද්ගලයිනුත් අපට ජීවමානව දැක ගන්නත් බැ. ඔවුන් ලියු තොරතුරු විශ්වාස කිරීමට අපට සිදු වෙනවා මොකද ඒම තොරතුරු ලියු පුද්ගලයින් අද ජීවමානව නොමැති නිසා ඔවුන් දැකපු දේවල් අපට කියන්නට නම් ඔවුන් මරණයෙන් නැගිට එන්න ට වේවි.
සුපිරි✌️😌❤️
Thankyou so much ❤️
අසම එකක්❤
ඇත්තටම දියකිදුරියෝ ඉන්නවා .ඕනතරම් yt එකේ දියකිදුරියක් වෙන්න පුලුවන් මායාවන් තියෙනවා .මන් දන්නේනැහ් ඒවා වැඩ කරනවද කියලා ,නමුත් ඒ ඒ රටවල කට්ටිය දාලා තියෙනවා ඒවාය්න් එයාලා දියකිදුරියක් උනා කියලා . මටත් උත්සාහ කරලා බලන්න හිතුනා ඒක හරියන්නේනෑ.ඇත්තටම දියකිදුරියෝ ඉන්නවා .
Malakeliyai 😂
ඒම කොහොමද වෙන්නේ මොකද්දඒ මායාව
සුපිරි ❤❤
Aniwa athi mee maha sagarayee vishalathwaya ekka baluwama apita ganan karanna bari tharamata innawa kiyala mata hithenawa
Diyakiduriya kiyana vachane loketa awe kohomada .ehema awa kiyanne diyakiduriyo inna puluwn
ස්තුති, ඔබේ කතාවෙම තියනවා ප්‍රශ්නයක් ඒ මොකද දියකිඳුරියන් සත්තුන්ට වගේ අහවල් අහල් එක නැතුව ජිවත් වෙන් බැහැල්ලු නමුත් ඒ සියල්ල අපි දැනට සොයාගෙන තියන සතුන්ගේ ජිවය බලා පරික්ෂණ කර ඊට සාපෙක්ෂව එලඹගෙන තියන නිගමනවල් නමුත් දියකිඳුරියකට සමාන සහ සාපෙක්ෂව සතකුට පරික්ෂණක් කර නෑනේ, අනික අපි සියලු දෙනා සිතා සිටියාට ඔක්සිජන් වලින් ජිවය පවතිනවා බව නමුත් පුනුරුත්පත්තිය වන බොරිස්කා කිව්වානේද අඟහරු ජිවින් ආස්වාස කලේ කාබන්ඩයොක්සයිඩ් කියලා නමුත් අපි ඊට සාපෙක්ෂ පරික්ෂණ කරලා නෑනේ 🤔
මරු අයියේ
මහසෝනා ගේ කතාව ගේන්න
😂😂
සුපිරි වීඩියෝවක්
Interstellar film eka gana vedeo ekak dennako 😢
මං ආසම ඒවා❤❤
Maru ekak ❤
මම නම් විස්වාශ කරනවා ඉන්නවා කියල ❤
Nice explain ❤
Mm nm hithanne innwa.lankawenuth hamba une weralata goda gahala innwa.delaka petalunu diya kinduriyak
යුද්දේ ගෙන video ekk oni❤
Mage viswasaya inna wa kiyalamai
🙄 ඇත්තටම ඉන්න බැරිද 🙄 පොඩි කලේ ඉඩම් ආසම එකක් 🙄
ekath maru ayya
මරු 🤘🤘🥰
දිය කිදුරියන් ඉන්නවනම් ඇයි මුහුදේ නිතරම ගැවසෙන නැව් වලට අසු වෙන්නෙ නැත්තේ.???. දිය කිදුරියන් මිනිස් කාමුක සිතිවිලි වලින් ගොඩනැගුනු එකක් කිහලයි මට නම් හිතෙන්නෙ.දිය කිදුරියන්ට ස්තන ග්‍රන්ති තියෙනවා නම් අනිවාරෙන් පෙනහලුත් තියෙන්න ඕනෙ.(ක්ශීරපායී නිසා)පෙනහලු තියෙනවා නම් ඒගොල්ලො නිතරම හුස්ම ගන්න එලියට එන්නෙ ඕනෙ.එහෙම එනවනම් ඒවා නැව් වලට හසු වෙන්න ඕනෙ.
ඔවා විශ්වාස කරන උන්ට ගහන්ඩ ඕන ඉස්සල්ලා
ඉන්නවා කියලා විශ්වාසයි
Thank you so much ❤
දිය කිඳුරියෝ මකරු මේ දෙක කටවචනයෙන් පැවැතෙන්න යම් සත්‍ය තාවයක් ඇති නිසා
mithya sathun gana thawa video ekak onee
gammak🥶
Apihithamuko ennawa kiyala
අයියෙ මේ චැනල් එකේ දවසක් මට මතකයි අර පොදක් වැටෙන්න ගත්තම කට්ටිය දළදා වැස්ස කීවා මටත් බැන්නා දවසක් ඒකට විරුද්ද වුනා කියලා 🙂 කියන්න සතුටුයි ආන් ඒකට රජමාලිගාව යට වෙලා දැන් ඒ අය කියනවද නවත්තන්න කියලා 😀
@@sumithnandana-hl9zq 😂 එහෙම කීව පලියට වහින්නෙවත් කීව පලියට නවතින්නෙවත් නෑ බන් මුන්ට ඒක තේරුම් කරන්න ගියේ
🌨🌨⛅🌦🌦💔💗💙
Siren tv series eke thiye ❤
Great
දියකිදුරියෝ මුහුදේ ඉන්නවාද
Kamatima asama mathtukavak.
Man hythanne diyakiduriyoo aththay kyala
Nathang me sankalpaya athy wenne nane
Budu rajanan wahanse wadala, sada kiduru jathakaya 😊😊😊
මේ නගරයෙ අනිවරයෙන් ඉන්නවා දිය කිදුරීයාන්
එල
කිණ්නර වංශිකයො අපේ.
ඒ මොක්කුද
Supiri❤
පුරාණ ආගමික මූලාශ්‍ර වලින් අපිට දිය කිදුරන් ගැන මොන විදිහේවත් සාක්ෂියක් හොයා ගන්න බැරිද?
විද්‍යාවත් අවිද්‍යාවත් දෙකම පවතින දේවල් නේ.
අනිවාර්යෙන්ම දිය කිදුරියො ඉන්නවා මුහුදු පතුලේ
අගහරැගෙ,ටයිටනික්,ටයිටැන්,මරියානා ආගාදයේ original vedio තියනව.දිය කිදුරියකගෙ නැහැනේ.මල සිරැරක කරපු පරික්සන වාර්තාවක් නැහැනෙ. එනිසා දැනටනමි පිලිගන්න බැහැ.
මාත් හිතෙනවා දියකිදුරො අැත්තටම අැති කියලා. පරිනාමනයේ අතරමැද නතර වුන අය
math asai diyakiduro attatama innawanm
බුදු හාමුදුරුවෝ දේශනා කල සද කිදුරු ජාතකය මේකට උදාහරණයට ගන්න පුලුවන් ද
කමක් නැද්ද 😅
සඳ කිඳුරන් සහ දිය කිඳුරන් වෙනයි.
මකරු ගැන ඔන්
අනිවාරෙන්ම.ඕනි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු දහමෙත් කියවෙනවා නේද සඳ කිදුරන් ගැන
අම්මෝ ඒකත් කියල තියෙනවද😂😂
සඳ කිඳුරන් සහ දියකිදුරන් කියන්නේ දෙවර්ගයක්
දියකිදුරියන් තෙලේ බැදල ගත්තොත් මොන රසටද ඇත්තෙ❤
කාලා බලලා අපිටත් කියහම්.පෙරේතයා😂
malu badda wagem tm bn
දියකුදුරු රහට බන් 😂
අර කිව්ව සතාගෙ තියෙන්නෙ දියකිදුරියකගෙ පහල කොටසට සාමන හැඩයක්ද හිතෙන්නේ නැද්ද එ සත්තු ප්‍රජනනය කරම විදියට වෙන්න බැරිද දියකිදුරියොත් ප්‍රජනනය කරන්නෙ😊😊
Ow innawa
woow
lanka history walath thiye neda sandahan una than. LIyakinduro sandakinduro diyakinduro..
😍👌
කොලම්බස් දැක්කායි කියන දියකිදුරිය බොරුවක් එ දකින්න ඇත්තෙ අර කියකු සතෙක් කියල ඇයි විද්‍යාඥයෝ කියන්නෙ 😢ගැනියෙක්ගෙ මුනයි අර සතගෙ මුනයි අදුර ගන්න බැරි තරම් කොලම්බස් මොඩ වෙන්න බැනෙ😂 එයා එච්චර මොඩ නම් කොහොමද ලොක ගවෙශනය කරන්න
❤️❤️❤️❤️❤️❤️
❤❤
මාර ආතල් එක වැඩි 😅
Really it's real maybe not 😂😢
😢❤❤😱
910 මම😅
එතකොට සදකිදුරු ජාතකය බොරුද ඔයා කියන විදියට
සඳකිදුරෝ කියන්නේ දියකිඳුරෝ නෙමෙයි
Water reptiles
බුගීමැන්ද
❤❤