මිනිසුන්ට කලිං පෘථිවියේ ජීවත්වුනු යෝධයින්ගේ කතාව | Giants who lived before humans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මිනිසුන්ට කලිං පෘථිවියේ ජීවත්වුනු යෝධයින්ගේ කතාව | Giants who lived before humans
    මධ්‍යතන යුගයේ පුරාවෘත්තවල, ග්‍රීක පුරාවෘත්තවල හෝ බයිබලයේ යෝධයින්ගේ පැවැත්ම වාර්තා කරන මූලාශ්‍ර සොයන ඕනෑම කෙනෙක්ට සොයාගන්න පුලුවං. නමුත් ලෝකයේ වඩාත්ම විවිධ ස්ථානවල එකිනෙකින් ස්වාධීනව ජීවත්වුනු යෝධයන් පිළිබඳ සියලු වාර්තා පිළිගත හැකි සන්දර්භයක තබන්න අපිට පුලුවංද? පෘතුවිය හොල්ලපු මේ ප්‍රබල මිනිසුන් පිළිබඳ කතා ඇත්තටම ජනප්‍රවාද විතරද?
    එසේත් නැතිනම් යෝධ යින් පිලිබඳ විවිධ මූලාශ වාර්ථා කර තිබීමෙන් අපිට ඇඟවෙන්නේ යෝධයින් යනු ඇත්තටම පෘතිවියේ හිටපු කට්ටයික් කියලාද? එහෙනම් යෝධයින් පිලිබඳවන අභිරහසේ පතුලටම යමු මෙන්න මේ වීඩියෝව තුලින්.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 80

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 ปีที่แล้ว +129

    මාතෘකා තෝරා ගැනීම, කරුණු ගොනු කිරීම , කරුණු ඉදිරිපත් කිරීම , රූපරාමු පෙළ ගැස්වීම, කටහඬ පාලනය , කාලය කළමනාකරණය , සියල්ලම විශිෂ්ඨ යි... අහක දාන්න දෙයක් ඇත්තෙම නැති චැනල් එකක්.... ඔබට සුභ පැතුම් ❤🎉

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +18

    යෝධයින් ගැන ගොඩක් දේවල් දැනගත්තා. බෙහොම ස්තූතියි බුදු සරණයි ❤❤

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว +4

    කාශ්ෂප බුදුරජානන් වහන්සේ අඩි 27 ක් උසයි .එකල ලෝ වැසි සියල්ලම උස ඒ සමයි.පරමායුෂ වසර අසූදහසයි.

    • @PATHUMYT123
      @PATHUMYT123 5 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +13

    අදත් සුපිරියක්💕

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda ปีที่แล้ว +14

    නියම කටහඬක් ආදරෙයි ❤❤

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 ปีที่แล้ว +6

    මම ආසම youtube chanel එකක්...කරන්නෙත් ආසම vidios...👍☝️☺️...voice එක නම් මරු...මූන පොඩ්ඩක් පෙන්නල vidio එකක් කරන්න...

  • @Dammika1970
    @Dammika1970 ปีที่แล้ว +5

    මෙයිට අවුරුදු 3.000 ට ඉයතදි ලියවුනු මුරාන අනාවැකි පොතක් වන ශුද්ධ බයිනලයෙත් කියනවා මාහා ජලගැල්මෙන් එපිට ගොලයන් පොලොවේ ජිවත් වූ බවත් දෙවිට අකිකරු වූ හිතුක්කාර දෙවදුතයන් මිනිස් වෙස්ගෙන පොලොවට ඇවිත ඔහුන්ට හිතුනු හිතුනු ගැනුන්ව සරනපා ගත් බවත් ඔවුන්ට ජනිත වූ අරුවන් යොදයන් වූ බවත් ඔවුන් නිශාම පොලෝතලයේ දුෂ්ටකම් වැඩී වූ බවත් එමනිසාම දෙවි මහා ජලගැල්මකින් පොලොවේ සිටින අයව විනාස කලබවත්.සත්ත්‍යය සිදුවිම් වලින් පිරුනු බයිබලේ කියවිමෙන් ඒ ගැන් ඇනගන්න

  • @HirushaKaushal-qq6jv
    @HirushaKaushal-qq6jv ปีที่แล้ว +2

    අසාවෙන් ම video බලන චැනල් එකක් තමයි. 😇 කටහඩ නම් හොදටම ගැලපෙනවා.

  • @newsithumina
    @newsithumina ปีที่แล้ว +1

    gammak super ❤❤

  • @IshanGamer-i9h
    @IshanGamer-i9h ปีที่แล้ว +1

    Hodata theruna yodayangena avabodayak labuna.niyamai jaya wewa👍

  • @OshanSajith
    @OshanSajith 8 หลายเดือนก่อน +1

    යෝදයන් සම්බන්ද්ව කියපු දේවල් හරි ඔවුන්ගේ බිහිවීම විනාශය සේරම බයිබලේ තියෙයි

  • @PradeepKumara-d5t
    @PradeepKumara-d5t ปีที่แล้ว +1

    Congratulations

  • @AyomiSubudani
    @AyomiSubudani 4 หลายเดือนก่อน

    සුභ අළුත් දෙයක් කියන්න

  • @megankemly24
    @megankemly24 11 หลายเดือนก่อน +2

    ඩයිනෝසර් යුගයෙ හිටිය හැම සතාම වගේ ලොකු නිසා මිනිස්සු සමහර කොට්ටාශත් ගොඩක් ලොකු උන් ඉන්න ඇති
    ඩයිනෝසර්ල වද උනා වගේ වද වෙන්නැති🥲💔
    😂😂

  • @dulaksha0522
    @dulaksha0522 ปีที่แล้ว +10

    යෝධ මායා බෝංචි පැලෙන් ආපු සැට් එක වෙන්න බැරිද ? 💀💔

  • @anuruddasirilal8390
    @anuruddasirilal8390 ปีที่แล้ว

    Oyanam maru putha.

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Thanks ayiye

  • @jananjayaanju6875
    @jananjayaanju6875 ปีที่แล้ว +3

    එ යෝධයෝ නෙමෙයි සමාන්‍ය මිනිස්සුම තමයි, කාලයත් එක්ක එන්න එන්නම පිරිහෙනව, අශුසෙන් අඩුවෙනව උසෙන් අඩුවෙනව,

  • @GBmeme
    @GBmeme ปีที่แล้ว +6

    යෝධයෙක් වගේ… එතුමා උසමහතයි පුතේ…😂
    Fatta🖤

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +3

    බයිබලයේ තියෙනවා ඉරාකයේ [ මෙසපොතේමියාව) බයිබල් කොතක් ගැන. එක දෙවියන්වහන්සේ විසින් විනාශ කරන පිණිස නිම්රොඩ් නැමති පුද්ගලයා ඇතුළු මිනිසුන් ගේ භාෂාව වියවුල්කරල ඔවුන් ලෝකයේ පුරා විසුරා හැරිය බව. ලෝකය භූමික වශයෙන් බෙදා හැරිය බව . මේ වල මොනවහරි සත්‍යයක් තිබෙනව.

    • @lakindu_Sathsara777
      @lakindu_Sathsara777 ปีที่แล้ว

      Nimrod හිටියා කියලා නෑ. එයා හදපු නගරෙ මිනිස්සු😂 නිම්රොද් විශිෂ්ට කෙනෙක් කියලා වර්ණනා කරලා තියනවා.

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +1

    අදත් මරු පරක්කු උනාට ❣️

  • @surangasanjeewa5650
    @surangasanjeewa5650 ปีที่แล้ว +2

    Time travel ගැන video ekk oni ❤️

  • @slvrotexyt
    @slvrotexyt ปีที่แล้ว

    Aiye atlantic gena video ekak karannako

  • @Prarthana-8e
    @Prarthana-8e 10 หลายเดือนก่อน

    මන් ඔයලාගේ විඩියෝ හුගාක් බලනවා..Gobekli tepe ගැන විඩියෝ එක නැහැනේ...

  • @gayathrisamarakoon3765
    @gayathrisamarakoon3765 ปีที่แล้ว

    😎 cool

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +1

    honda පැහැදිලි කිරීමak

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි 💪👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +2

    අපෙත් හිටිය යෝධයෝ🤔

  • @supervedio6175
    @supervedio6175 ปีที่แล้ว

    Aiye lankave. bulatha yodaya gena vistarayak denna.

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe ปีที่แล้ว

    Adath supiriyak❤

  • @TheekshanaDilshaan
    @TheekshanaDilshaan ปีที่แล้ว +2

    මට ප්‍රශ්නයක් තියෙනවා ."මේ ලෝකේ යෝධයින් හිටියා නම් ලංකාවේ නන්දිමිත්‍ර ආදී මිනිස් කොට්ටාස කියන්නෙත් යෝධ කොට්ටාසයක්නේ ඒ ගොල්ලොත් උස පෙනුමක් තියෙන මේ වගේ පෙනුමක් තියෙන මිනිස් කොට්ටාසයක්ද ?"

    • @PATHUMYT123
      @PATHUMYT123 5 หลายเดือนก่อน

      Un born ponnyo tikak😂😂

  • @tharindupriyadarshana6822
    @tharindupriyadarshana6822 ปีที่แล้ว

    Elama

  • @dinupalakshitha
    @dinupalakshitha ปีที่แล้ว

    greek mythology eka gana ona

  • @worldtalent
    @worldtalent ปีที่แล้ว

    I watch the first 🎉

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slgaming9374
    @slgaming9374 ปีที่แล้ว +2

    Me video eka hodai kiyana aya me pathata 👌🙂

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว

    wow fatta..

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    අයියේ යෝදයින්ගෙ හඩ මොන වගේ

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +1

    Book of enoch ඒකේ මේ කතාව තියනව නේ✌

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 ปีที่แล้ว

    ඔත්තන්පුව පන්සලේ යෝදයන්ගේ අඩි පාරවල් තියෙනවා.

  • @Sandesh_T
    @Sandesh_T ปีที่แล้ว +1

    ❤️👊

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +2

    මේලෝකේ අැත්තම තත්වය තේරුම් ගන්න 100% ලන්වෙන්න කලින් රීසෙට් කරවනවා...

  • @antonsebastian2177
    @antonsebastian2177 ปีที่แล้ว

    Noce 👍

  • @amiduamantha629
    @amiduamantha629 ปีที่แล้ว +6

    ලංකාවෙ ඉතිහාසයෙත් යෝදයින් ගැන කතා තියෙනවා නේද 🙄

  • @chanakaharsha9372
    @chanakaharsha9372 ปีที่แล้ว

    Ela!♥

  • @yasasravidewa1220
    @yasasravidewa1220 ปีที่แล้ว +2

    ❤️❤️❤

  • @udeshikaharshani6377
    @udeshikaharshani6377 ปีที่แล้ว

    Dasa,maha hodayo

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    supiri

  • @supun379
    @supun379 ปีที่แล้ว

    😢😮

  • @athulajanakalal2194
    @athulajanakalal2194 ปีที่แล้ว

    Mage mathakayata anuwa Minisunge aayusha awurudhu dhahaye sita laksa gananak kaalayakadhi wadiwana bawath thawath kaalayakadhi laksaganamaka sita awurudhu dhahaya dhakwa adhuwana bawath .yalith awurudhu dhahaye sita laksa gananak dhakwa wadiwana bawath .awurudhu dhahaye kaalayedhi thuththiri gase nagimata tharam kuda bawath aayusha wadi kaalawaladhi wishala shareera athi bawath ma bana pothaka dhutuwa.

  • @kolugalanew1851
    @kolugalanew1851 ปีที่แล้ว +2

    👍

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว

    යෝධ වැඩක්

  • @qualitylife8195
    @qualitylife8195 6 หลายเดือนก่อน

    bible eke thiyenne ithihasaya. Mithywanuth athi. Eath eka ithihasaya.

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    👍👍👍💪💪💪❤️❤️❤️❤️

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 ปีที่แล้ว

    Ek ek yuge wala minissunge ayusa wagema usath adu wadi wim gana sadahan wenawa.

  • @brightsparkhs
    @brightsparkhs ปีที่แล้ว

    ❤❤❤

  • @anukindeepa7214
    @anukindeepa7214 ปีที่แล้ว

    අර නැවේ කතාව මොකක්ද..??

  • @Lumbini-cz4zx
    @Lumbini-cz4zx 6 หลายเดือนก่อน

    I🧟🧟💭💭💯💯💯😍😍😍

  • @smile.......
    @smile....... ปีที่แล้ว

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💚💚💚💪💪💪👍🌷🌷🌷

  • @imalsha6637
    @imalsha6637 ปีที่แล้ว

    Dasamaha yodayo ape

  • @anuraperera4652
    @anuraperera4652 6 หลายเดือนก่อน

    🤔🤔🤔💀💀💀💀👹️☠️👻🙊🍰

  • @pasindulakshan926
    @pasindulakshan926 ปีที่แล้ว

    බයිබල් වාදීන්ට හොදයි

  • @harithamadushan3490
    @harithamadushan3490 ปีที่แล้ว +1

    අපෙ රටෙ යොදයො හිටියලු සක්ශි තමා නැත්තෙ😂

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +1

      සන්ක පාල තියෙනවා පුස්සදේව යෝදයාගේ සොහොන 😊

  • @gawesh
    @gawesh ปีที่แล้ว

  • @lakmalchathuranga8436
    @lakmalchathuranga8436 ปีที่แล้ว

    ❤❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    ❤👍

  • @Sadarurumesh-jf4fu
    @Sadarurumesh-jf4fu 18 วันที่ผ่านมา

    ♥️