ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make a Bonsai tree at Home නිවසේදී බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 22
    Today i will show you How to make a bonsai tree at home. A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE22 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 217

  • @jeewanthabakmeegahawaththa63
    @jeewanthabakmeegahawaththa63 3 ปีที่แล้ว +8

    ඔබගේ වීඩීයෝ නැරඹීමෙන් බොන්සායි කලාව ගැන දැඩි ආශාවක් ඇති උනා ..අදම පටන් ගන්නවා..ඔබගේ සියලු වැඩ කටයුතු අතිසාර්ථක වේවා ....ජයක්ම වේවා

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +13

    ඔබ කරන සියලු දේ සාර්ථකව වෙන්න ඕනෑ ජය වේවා මල්ලි ! 🌳🌳🌳

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 3 ปีที่แล้ว +7

    එකදිගට ඔක්කොම බැලුව ...වීඩියෝ ටික මාරම පැහැදිලියි සුපිරි ...♥️💪🤘

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +7

    Bonsai pot ගැන video එකක් ඕනී....

  • @harshanalakshitha6096
    @harshanalakshitha6096 3 ปีที่แล้ว +3

    බොරු ශෝ නැති සුපිරි වැඩ්ඩෙක් ජයවේවා💚

  • @m07028
    @m07028 4 ปีที่แล้ว +9

    මෙන්න නියම genuine video. Thank you so much for the dedication and hard work. සමහරු බොන්සායි video දානවා තාක්ෂණය නැත්තං ඒක බොන්සායි නේවෙයි අනන් මනන් කිය කිය. උගේ බොන්සායි දැක්කම උගේ තාක්ෂණය ගැන හිතා ගන්න පුලුවන්. බලං ගියහම ඌ youtube කරන්න ඌ ලියපු පොතක් වික්නන්න.
    ඒ අතින් උබ සිරාම කොල්ලෙක් ජය වේවා! @bonsai museum

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +4

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ( අන් අය විවේචනයට ලක් නොකරන්න මිත්‍රශීලී යොජනාවකි)

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 4 ปีที่แล้ว +1

      කමෙන්ට් එක කියවද්දීම මං දැනගත්තා කියන්නේ කවුරු ගැනද කියලා. අන්තිමටයි දැක්කෙ mention කරලා තියන බව. කතාව නම් ඇත්ත තමයි විනාඩි 10 න් කරන්න පුළුවන් වීඩියෝ එකට විනාඩි 30 ක් ගන්නවා. එකම දේ තුන් හතර වතාව කියනවා. තේරුමක් නැති, අදාල නැති බර වචන දානවා. මම ඔය ගැන කියලා කමෙන්ට් කරලාත් තියනවා. දැන් නම් ටිකක් විතර හැදිලා තියනවා.

    • @m07028
      @m07028 4 ปีที่แล้ว

      @@nalikakandewatta9745 කියලා වැඩක් නෑ.

    • @m07028
      @m07028 4 ปีที่แล้ว

      @@nalikakandewatta9745 කියලා වැඩක් නෑ. මමත් දැක්කා ඔයත් comment කරලා තියෙනවා. මහපොළව සිසාරා බොන්සායි ගහේ අතු යනවා කිව්වා අප්පා! ආසයි උගේ තාක්ෂණය ඉගෙන ගන්න ඒ විදියට බොන්සායි හදන්න

    • @ayodyauthpala4988
      @ayodyauthpala4988 3 ปีที่แล้ว +1

      😂🤝 ඇත්ත තමයි 😂❤🤝

  • @piuminadeekapigera
    @piuminadeekapigera 4 ปีที่แล้ว +6

    ස්තුති ලොභ නැතුව ඔබේ දැනුම බෙදනවට...🙏😍
    කොළ පොඩ් කරන විදියත් කරැණා කරලා කියලා දෙන්නකෝ ලොකු උදව්වක්...🙏🙏🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 මං කියලා දෙන්නම්

  • @gsenarathna9940
    @gsenarathna9940 4 ปีที่แล้ว +5

    Moss එක ගැන video එකක් දාන්නකෝ අයියේ...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      ඒ පිළිබඳව කියලා දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි 🙏🙏😍😍

  • @slvinkimedia1963
    @slvinkimedia1963 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @user-uf5wg4gp6b
    @user-uf5wg4gp6b 3 ปีที่แล้ว +2

    අයියේ powder puff ගස් වල අතු පැළ වෙනවාද?

  • @rajithjayasinha3397
    @rajithjayasinha3397 4 ปีที่แล้ว

    හොදට පැහැදිලීවම ලස්සන ට කෙටියෙන් හැමදේම කියලා දෙන හොදම බොන්සායි හදන කෙනා ඔයා තමා මම දැක්ක. Short and sweet . අනික නොදන්නා කෙනෙක් ට උනත් කොහොම හරි හදාගන්න පුලුවන්. ස්තූතිය 🙂🙏❤🌺🌹💐

    • @m07028
      @m07028 4 ปีที่แล้ว

      ඇයි ඔයා දැක්කේ නැද්ද bonsai museum කියලා කටෙන් බොන්සායි හදනවා! හරියට බොන්සායි එකක් හදනනේත් නැතුව පොතකුත් ලියලා ඌ.

  • @madhuwitharana7838
    @madhuwitharana7838 2 ปีที่แล้ว

    Oyage bonsi 👍👍👍superi.
    Oyage hama wadakma සාර්ථක wenna kiyala prarthana karanawa

  • @HKDBro-rj1ho
    @HKDBro-rj1ho 3 ปีที่แล้ว +2

    කොහොබ බොන්සයි කරන විදිය කියල දෙන්නකෝඔ

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගේ හොඳම බොන්සායි ගස් ටික පෙන්නල video එකක් කරන්නකො😀😀😀

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      ඉදිරියේ දි කරන්නම් සහො

  • @asankawijitha4334
    @asankawijitha4334 4 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි.

  • @k.m.r.konara4960
    @k.m.r.konara4960 4 ปีที่แล้ว +1

    Niyamai aiya

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @anjaleeumesha2603
    @anjaleeumesha2603 3 ปีที่แล้ว

    Supiri vidiyo ekak

  • @tharushiliyanage9694
    @tharushiliyanage9694 3 ปีที่แล้ว +3

    සර්,වෙරළු ගස් bonsai කරන විදිය කියන්නකො🥺🥺🥺🥺

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +2

    Nice work as usual. Thanks bro

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති අයියෙ 💚🌳🇱🇰

  • @viharidewmini9454
    @viharidewmini9454 4 ปีที่แล้ว +2

    Powder puff hoyaganna koheda thiyenne

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි

  • @nadeeshaq
    @nadeeshaq 4 ปีที่แล้ว +2

    බොන්සායි වලට සුදුසු ගස් තෝරාගෙන pot එකක සිටුවන විට Root හෝර්මෝන, විෂබීජ නාශක දියර දාන්න ඕනිද.. 5-6 ක් සිටුවන විට 2 යි ඵල උනේ.. දිනපතා වතුර දැම්මා, ගොම - කොම්පෝස්ට් මිශ්‍ර පස් දැම්මේ.. මොකද කරන්න ඕනි.. 🤔

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      හරියටම හෙතුව කියන්න අමරුයි සහො. මොනවද ඔයා හිටවපු ගස් වර්ග?

    • @nadeeshaq
      @nadeeshaq 4 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 බෝ, කුඹුක් වගේ ඒවා.. නුග වර්ග නං මැරුණේ නැ එකක් වත්..

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว

    adambarai supiri bro jaya weva

  • @amithpriyankara6931
    @amithpriyankara6931 4 ปีที่แล้ว +1

    Super.Puluwannam kola podi karaganna video ekak danawada.

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 4 ปีที่แล้ว +1

    Malli oyage nirmana hari lassanai godak hodata pahadiliva kiyala denava...thanks
    Mn hama video ekakma aniva balanava...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 ปีที่แล้ว +1

    වටිනවා... vedios දාන්න ඉක්මනින්...

  • @r.ndilshan7848
    @r.ndilshan7848 4 ปีที่แล้ว

    aiye bonsai gahaka kola podi karana hati kiyala dennako meka niyama wadak Jaya wewa

  • @shakthibimsara8525
    @shakthibimsara8525 4 ปีที่แล้ว

    Niyamai

  • @shamnazeer2021
    @shamnazeer2021 4 ปีที่แล้ว

    බොහොම ස්තුති සහො මෙහෙම වැඩක් කරනවට....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුති සහො 💚🇱🇰

  • @vinithajayaratna4507
    @vinithajayaratna4507 3 ปีที่แล้ว

    You are demonstrating Bonsai . I vl follow your Chanel . thanks

  • @denuwansl1709
    @denuwansl1709 3 ปีที่แล้ว

    Oyanam supiri

  • @theworld9424
    @theworld9424 3 ปีที่แล้ว +1

    Ethakota boralu wali aguru me wage madyan one wenne nadda.pohora mix pasakin karanth puluwnda

  • @jayasriliyanage
    @jayasriliyanage 4 ปีที่แล้ว +1

    Good,...... beautiful

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @harshanawanniarachchiphoto3030
    @harshanawanniarachchiphoto3030 4 ปีที่แล้ว +1

    Superb as always brother.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much 💚🌳🇱🇰

  • @chamindasampath1639
    @chamindasampath1639 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว

    Good job aiye.oyge video super ❤️godk dewal igan gnnwa ewagen

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +1

    Thanks මල්ලි sl bonsai ❤❤❤❤❤

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 3 ปีที่แล้ว

    Thank you aiye

  • @anojhakasun7841
    @anojhakasun7841 4 ปีที่แล้ว

    Video parakui niyamai ......

  • @kalaniureka4018
    @kalaniureka4018 4 ปีที่แล้ว +1

    Bonsai style kiyak thiyanawada. Monawada kiyala kiya denna.

  • @chamindasampath1639
    @chamindasampath1639 3 ปีที่แล้ว

    සුපිරි👍👍👍

  • @prasangadesh892
    @prasangadesh892 4 ปีที่แล้ว +2

    Well done machan ❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +3

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @neilwarnapriya715
    @neilwarnapriya715 3 ปีที่แล้ว +1

    Polgahak bonsai karanne kohomada

  • @shashisammani9807
    @shashisammani9807 4 ปีที่แล้ว

    Oyage videos aththatama godak wedagath....godak pahadiliwa hamadema hondata kiyala denawa.math bonsai walata godak kamathi.me videos baluwahama thawath asa hithuna.thanks...Good luck...😊😊😊😊

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ඔබත් දිගටම කරන් යන්න හැමොටම කරන්න පුලුවන් සුන්දර කලාවක් මේක.

  • @kanchanawanninayake3510
    @kanchanawanninayake3510 4 ปีที่แล้ว +1

    kola punchi karana widiya genath video ekk karannako aiye......Good Luck!!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      මං කියලා දෙන්නම් එ ගැන බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @bandaraherath9130
    @bandaraherath9130 3 ปีที่แล้ว +1

    Aiye oya bonsai pot hadaganne kohomada kiyannako plese

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว

    Niyamai sahoo.asai dakkama.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +1

    තව වීඩියෝ එවන්න මල්ලි

  • @darshimadu7285
    @darshimadu7285 3 ปีที่แล้ว

    Godak lassanaii..me gahe mudun mula kapalada mehema pot ekaka tibune.??mudun mul kapana vdo ekakuth dannako

  • @manjularoshan5475
    @manjularoshan5475 4 ปีที่แล้ว

    Superb 💥❤👍

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 4 ปีที่แล้ว

    You always do the best way

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much 🌳💚🇱🇰

  • @gallelanka-enbonsai
    @gallelanka-enbonsai 4 ปีที่แล้ว

    Superb bro

  • @akashikun2004
    @akashikun2004 4 ปีที่แล้ว

    Puluwannam starterpack ekakin bonsai ekk hadanna kiayaladenna.godak wadagath weewi.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      හරි මං කියලා දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @riobnight5280
    @riobnight5280 4 ปีที่แล้ว

    1st comment 1st view 1st like.
    Math podi gahan bonsai kala poddak withara hari giya

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว

    අයියේ පස් මිශනය සකසා ගැනීමේදී අගුරු ,උලු කැට ආදිය යොදා ගන් නැද්ද

  • @suppihansa2521
    @suppihansa2521 3 ปีที่แล้ว +3

    අයියෙ ගහ හැදෙන යන කාලය

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว

    uncle bonsai clay pot vala galaze vagee gala thiyennee monavaada..............

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว

    Thanks aiye 💐

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @srilankanandvlogs8667
    @srilankanandvlogs8667 3 ปีที่แล้ว +1

    Oya gasata wayasa kiyake withara arhida

  • @nilakshiatthanayake7042
    @nilakshiatthanayake7042 3 ปีที่แล้ว

    Masaketa passe kiyala Vedio eke tibune,gaha mula idalama hadannada, nattan bonsai pot ekata dammata passeda

  • @mucikothercty6559
    @mucikothercty6559 2 ปีที่แล้ว

    Me pela tynawa gdk

  • @janith.kavinda4318
    @janith.kavinda4318 4 ปีที่แล้ว +1

    නියමයී❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @janith.kavinda4318
      @janith.kavinda4318 4 ปีที่แล้ว

      වීඩීයෝ එකක් දාන්න ඉක්මනට🖤

  • @senarathnandasiri4565
    @senarathnandasiri4565 4 ปีที่แล้ว

    Ela
    Vedio ikmanata danna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @chandaniwickamasooriya757
    @chandaniwickamasooriya757 3 ปีที่แล้ว

    ඇට්ටේරියා බොන්සායි කරන විදිහිය ගැන වීඩියෝ එකක්

  • @dilkihansika1101
    @dilkihansika1101 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️👍👍👍

  • @ppggunasekara6934
    @ppggunasekara6934 3 ปีที่แล้ว

    Bonsai gahak hadanna aurudu keyak yayida?

  • @srilankanandvlogs8667
    @srilankanandvlogs8667 3 ปีที่แล้ว +1

    Oya widiyata diselike danne booruwoo

  • @KalharaSomaweera-ee9xv
    @KalharaSomaweera-ee9xv 13 วันที่ผ่านมา

    Aluth video ekk danna ko ayiya

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +1

    Where we can buy a powderpuf plant ?
    අයියෙ පාරවල් අයිනෙ powderpuf ගස් තියෙනවද ?☺️☺️☺️☺

    • @v.a.tsekara2642
      @v.a.tsekara2642 4 ปีที่แล้ว +1

      Eka thama mamath Kalpana Kare...!😅😁

  • @punchigedara6428
    @punchigedara6428 4 ปีที่แล้ว

    Mata oyawa sambanda kara ganna one weda muluwak thiyanna puluwannam lpku deyak awashy pahasukam salasannam

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      වැඩමුළුවක් පැවැත් විමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව යම් කරුණක් වේ නම් සියලු දෙනා දැනුවත් කරන්නම්

  • @s.llasiya3748
    @s.llasiya3748 3 ปีที่แล้ว

    කොල පුන්ජි කරන එක ගෙන විඩියො එකක් කරන්න කෝ

  • @sihinasindu4164
    @sihinasindu4164 4 ปีที่แล้ว

    API bonsai hadanawa.ewunata me pasi rakabala ganna kramaya dañnena.pjluwannam egana viedio ekak danna

  • @praveenmathmina4505
    @praveenmathmina4505 2 หลายเดือนก่อน

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว

    Good 🙂🙂🙂🙂

  • @ahamedshadir5365
    @ahamedshadir5365 4 ปีที่แล้ว

    Can u make the video about how to grow moss and how to design soil in different shape..??

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Yeah sure .thank you very much 🇱🇰💚🌳

  • @dilamixture676
    @dilamixture676 3 ปีที่แล้ว +1

    Aiyee oya pela ganne kohenda?

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว

    thank s aiya ☘️☘️☘️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @dilumpradeep8447
    @dilumpradeep8447 3 ปีที่แล้ว

    අත්තක් da pala karannee palayakda

  • @sl7652
    @sl7652 3 ปีที่แล้ว

    Ayye kompost pohora ganne kohomada

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 4 ปีที่แล้ว

    Congratulations

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much ☘️🌲🌳💚🇱🇰

  • @sfajith9411
    @sfajith9411 4 ปีที่แล้ว +1

    අයියෙ බොන්සායි කරගෙන යන ගහකි අපිටපැලයක් ගන්න බැරි වුනොත් අපි එ් ගහෙන් අත්තක් අරන් පැල කරනවා අපි කොහොමද අයියෙ එහෙම අත්තක් ගන්කොට එ් අත්තෙ තියෙන්න ඔ්න ලක්ශන මොනවද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      අත්තේ වර්ධන ප්‍රමාණය සහ අතු බෙදිම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි

  • @lasikakumarasinghekumarasi212
    @lasikakumarasinghekumarasi212 3 ปีที่แล้ว

    Malli.... dn api aluthenma gahak hadanawa kiyannako.ethakota ekata wathura daanne dawas kiyakata serayakda....

  • @thisaraadithya4333
    @thisaraadithya4333 2 ปีที่แล้ว

    pot eke sidurak hadan nadda

  • @ureshamihirani7855
    @ureshamihirani7855 4 ปีที่แล้ว

    First comment 👍👍👍👍

  • @m.e.u.nweerasingha7764
    @m.e.u.nweerasingha7764 4 ปีที่แล้ว

    💘💘💘👍👍👍Super,..

  • @nithindavis3415
    @nithindavis3415 4 ปีที่แล้ว +1

    Can you do your videos in english or can you put english subtitles

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      That's a great idea thankss i will try .thank you very much

  • @rameshdsilva7927
    @rameshdsilva7927 3 ปีที่แล้ว +1

    මල්ලි,බෝගන්විලා ගන්න පුලුවන්ද

  • @thinurawickramasinghe2589
    @thinurawickramasinghe2589 2 ปีที่แล้ว

    ayye gahaka kola podi karaganna widiha????

  • @anojhakasun7841
    @anojhakasun7841 4 ปีที่แล้ว

    Ane parakui malli vedio ane ikmanin danna mama hadapu gas dan lokui kola punchi karan vidiha kiyandooòoo

  • @roshanpriyankara8309
    @roshanpriyankara8309 4 ปีที่แล้ว

    Bonsai pot cement ewada? Hadaganna wediya keuwoth watinawa, kola punchi karaganna wediyath keyala denna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      ඔව් මං හදන පොට්. ම්ං ඒ ගැන කියල දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @manujapramothkavinda2560
    @manujapramothkavinda2560 4 ปีที่แล้ว

    Bonsai gasaka uparima usa kochcharak wenna onada

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 4 ปีที่แล้ว

    Aiya atu palawenawada fauda faff wala

  • @nilankafernando7994
    @nilankafernando7994 3 ปีที่แล้ว

    Moss wawagnna puluwn widiyak kiynwda?

  • @s.pbandara7812
    @s.pbandara7812 4 ปีที่แล้ว

    කුඹුක්, කලුවර, නුග වගේ විශාල වෙන ශාකයක්, කුඩා කාලයක් තුල මීටර් 2 1/2ක් වගේ උසකදී පූර්න වර්ධනයක් පෙන්නන, සෙවන ශාකයක් ආකාරයට හදාගන්න පුලුවන්ද , පුලුවන්නම් ඒ කොහොමද ???

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      පුලුවන්. එහ් පිළිබඳව මෙම youtube නාලිකාව මගින් තව පැහැදිලි කරනු ලබයි

  • @sfajith9411
    @sfajith9411 4 ปีที่แล้ว +1

    අයියෙ මට තියනවා ඔයාගෙන් අහන්න පොඩි නෑ ලොකු ප්‍රශ්ණයක්. එ්ක මට විතරක් නෙම් බොන්සායි හදන ගොඩක් අයට තියන පර්‍රශ්නයක්.මම ඉන්නෙ අයියෙ මාතලේ අයියා දන්නවනෙ මෙහෙ තියන දේශ ගුණයට බොන්සායි වලට සුදුසු ගස් ඔ්න තරම් හොයා ගන්න පුලුවන් හැබැයි බොන්සායි බදුනක් (bonsai pot) එකක් හොයා ගන්න නැහැ . ඉතින් අයියෙ මේකට මොනවද කරන්නෙ. මට ඔයා බොන්සායි පොට් වලට අාදේශක හරි එ්කක් හදාගන්න හැටි හරි මොකක් හරි උත්තරයක් දෙන්න පුලුවන් .

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 4 ปีที่แล้ว +1

      Original Bonsai pot නම් clay නැත්නම් ceramic. ඒවා ලංකාවේ ගන්න තැන් නම් මමත් දැකලා නෑ. ඒත් ඔය වර්ගයේ සිමෙන්ති pot නම් තියනවා plant sale සහ කොන්ක්‍රීට් වැඩ කරන තැන්වල. මම නම් ඉන්නෙ නිට්ටඹුවේ. පස්යාල තියවා එහෙම තැනක්. තව ජාඇල, සීදූව, මීගමුව පැත්තෙ නම් ‍තියනවා ඕන තරම්. මාතලේට ගේන එක තමයි වැඩේ 👍👍😂😂😂

    • @sfajith9411
      @sfajith9411 4 ปีที่แล้ว

      ස්තූතියි අයියෙ මට ස්මෙන්ති පොට් ගන්න තැනක් මේ ලග තියනවා කියලා අාරංචි වුනා පෝසිලෙන් පොට් මම හිතන්නෙ ගූගල් එකේ සර්ච් කරලා ගන්න පුලුවන් වේවි ඔයා ටිකක් හොයලා බලන්න ට

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      මං විසදුමක් දෙන්නම් ඉක්මනින් ම බොහොම ස්තුති ඔබට සහො 🇱🇰🌳💚

  • @janakachathuranga3839
    @janakachathuranga3839 3 ปีที่แล้ว

    මට කියනවද මුල් කපන්න ඕන විදිහ,මොන කාලෙද,කොහෝමද කියල...ලොකු උදව්වක්.

  • @sahangunathilaka3564
    @sahangunathilaka3564 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් යනවද පැළයක් හැදෙන්න

  • @chamindasampath1639
    @chamindasampath1639 3 ปีที่แล้ว

    කොල පොඩි කරන්න කප්පාදු කරපුවාම හරිද

  • @DARKKNIGHT-yk4bv
    @DARKKNIGHT-yk4bv 4 ปีที่แล้ว

    Tnx

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @DARKKNIGHT-yk4bv
      @DARKKNIGHT-yk4bv 4 ปีที่แล้ว

      art ikmanata tha video 1k ona