අලි රංචුවට ආ දැවැත්ත අලියා | ඔලුව විතරක් ත්‍රීවීල් එකක් විතර 😜 | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @SenaAsan-h5h
    @SenaAsan-h5h 6 หลายเดือนก่อน +6

    වටිනව...........ඒ අලියා නම් වෙනස්ම එකෙක්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 หลายเดือนก่อน +3

    එයානම් සුපිරි අලියෙක් වටිනා සම්පත් පැතුම් මහතා ඔයාට ගොඩක් පින් ඒවගේම ස්තුතියි ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය 🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤

  • @princycyprus2239
    @princycyprus2239 6 หลายเดือนก่อน +3

    කොච්චේර බැලුවත් ඇති හිතෙන්නේ නැ පුදුම වැඩේ නේ සේරම සමගින් රැලට යන්නේ හරිම ලස්සන දර්සන 👌👌👌👌👌👌

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    අනේ,හරිම ලස්සනයි .කියන්න වචන නැ.ඒතරමි ලස්සනයි .අපේ අලි සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 6 หลายเดือนก่อน +1

    අපිට කවදාවත් පියවි ඇසින් මේ දසුන් දකින්න නොලැබේවි. අපේ රටේ වටිනා සම්පත්.. සොබා දහමෙන් ලද අපූරු දායාද... දකින්න දකින්න ආශයි... මේ නිදහස විදින සද්දන්ත පරපුර... ඔබ‍ට බොහොම පින්.. ස්තුතියි පුතේ... මේ දසුන් දකින්න ඉඩ සැලසීම ගැන.. 🙏🥰

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පිං 🙏🎉❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .බැලුවාට ,බැලුවාට ඇති වෙන්නැ.ඒ අයත් එක අනිත් අයගේ හඩවලුත් එක්ක ඒ පරිසරයම තවත් සුන්දරයි .ඇස්වාහක් කටවාහාක් නොවෙිවා !!! අපේ රටෙි අලි සමිපතට!!!❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏👍👍👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    ඒ ලස්සන දසුන අපිට ගෙනත් දුන්නාට ඔයාට ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! ❤❤🌹🌹🙏🙏🙏👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

    ආයූබෝවන්. පැතූම් බංඩාර මහතාට ගොඩක් ස්තුතියි.👍🏾👍🏾👍🏾

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 6 หลายเดือนก่อน +2

    Wowww eya nam superi🐘🌟

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

    එක,එක වයස් කාණ්ඩවල අලි පොඩිඩෝ.❤❤🤗🤗😘😘

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน

    මාර ලස්සන දැවැන්තයෝ ටිකක් චූටි මැණික් කැට ටිකත් හරිම ලස්සනයි කොච්චර බැලුවත් ඇතිවෙන්නැහැ
    අනේ අර ලොකු අලියට බයේ අනෙක් අය මගහැරලා කැලේට යනකොට හරිම දුකයි පවු ඉතිං

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @achalaamalka3089
    @achalaamalka3089 6 หลายเดือนก่อน

    බුදු සරණයි අලි ඇත්තු හැමෝටම🙏

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @NilanthiRenuka-e2k
    @NilanthiRenuka-e2k 5 วันที่ผ่านมา

    Amma ayanam marama lassana gomara tiyana bolayak.sttuti obata

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 3 หลายเดือนก่อน

    Very beautiful prog. Thanks for serving us and triple gem bless you and all gods bless you. 😂😂😂😂

  • @nirojayasekera7055
    @nirojayasekera7055 6 หลายเดือนก่อน

    Amazing footage ❤️🐘❤️

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 6 หลายเดือนก่อน

    Parissmen menikela tika inna budusarnin❤❤❤❤❤❤

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 6 หลายเดือนก่อน

    මේ මැනික් කැට ටික සියලු දෙව්යෝ ආරක්ෂා කරත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudanGamage
    @SudanGamage 6 หลายเดือนก่อน

    Pethum malliyooo kohomada❤❤❤❤ lassanai video

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      හොඳින් ඉන්නව අක්කෙ. ඔයාට කොහොමද? බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 6 หลายเดือนก่อน

    Niyamayi

  • @randinethmini0812
    @randinethmini0812 6 หลายเดือนก่อน

    Supiriyak ❤️

  • @NilanthiRenuka-e2k
    @NilanthiRenuka-e2k 5 วันที่ผ่านมา

    Kauda ana malayak dala tiyanna kanarata❤

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 6 หลายเดือนก่อน

    Sttuti. 🙏🙏🙏👍👍👍

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @SanjanaMihiranga-y3u
    @SanjanaMihiranga-y3u 4 หลายเดือนก่อน

    අපෙ වැවෙ

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 6 หลายเดือนก่อน

    Aluth ekak danna..

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 6 หลายเดือนก่อน

    🐘🐘🐘🐘🐘🐘🎉🎉🎉🎉❤❤❤❤

  • @wasantharj121
    @wasantharj121 6 หลายเดือนก่อน

    කොහොමද අර අලියට දල දෙකක් තිබ්බනම් 🥰

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      ඔව් අපිත් ඒ වෙලාවෙත් කතාවුනේ එකමයි. සුපිරි ඇතෙක් එහෙනම් ❤️🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 6 หลายเดือนก่อน +2

    ඔච්චර අමාරැවෙ න් විඩියො කරන එකේ දිග විඩියො ගේන්නකො❤

  • @Ganga-n1d
    @Ganga-n1d 5 หลายเดือนก่อน

    Atakota hama atakutama sahkaryak hamba van nadda .

    • @pathumswild
      @pathumswild  5 หลายเดือนก่อน

      නෑ.. ඒ කාලෙ ඒ රංචුවෙ ඉන්න ශක්තිමත්ම පිරිමි සතාට විතරයි ඒ චාන්ස් එක ලැබෙන්නෙ.

  • @sumeedafernando7841
    @sumeedafernando7841 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 6 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤

  • @thushanthadabare230
    @thushanthadabare230 6 หลายเดือนก่อน

    🙏🐘😍😢💐

  • @vipunbandara1988
    @vipunbandara1988 6 หลายเดือนก่อน

    😍

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      ඔයාට තමයි මේකෙ ස්තූතිය යන්න ඕනෙ මල්ලි ❤️🙏

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 6 หลายเดือนก่อน

    Me inne ara' eliphant sall ' will aliya kiyapu loku aliyane❤

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      නෑ නේ එයා මේ පැත්තට එයි කියල කියල හිතන්න අමාරුයි

  • @badrasamarasinghe7090
    @badrasamarasinghe7090 หลายเดือนก่อน

    😊පුතේකාවන්තිස්ස ඇතා බලන්න ආසයි බලන්න පහසුක්‍රමය කියන්නකෝ පුතානම් ලස්සනට 🐘🐘🐘🐘🐘🐘🐘🐘 විඩියො කරලා දානවා ඔයාටබුදු සරනයි

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      මේ කාලෙ එයාව බලන්න අමාරුයි. ආයෙ ලබන අවුරුද්දෙ අගෝස්තු පහුවෙලා තමා ලේසියෙන් බලන්න පුළුවන් කාලයක් එන්නෙ

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️😍🙏

  • @chagagraham783
    @chagagraham783 6 หลายเดือนก่อน

    😮

  • @madhawaaravinda3485
    @madhawaaravinda3485 5 หลายเดือนก่อน

    A aliya kawantissatat wada lokuida penumen

    • @pathumswild
      @pathumswild  5 หลายเดือนก่อน

      ඒ තරම්මනම් උස නෑ මම හිතන්නෙ.හැබයි මෙයා හෙන බෝලයි.

  • @aminirwana6325
    @aminirwana6325 6 หลายเดือนก่อน

    ඒ අලි රංචුවේ විවිධ වයස් වල අලි හිටියා නේද?පුංචි පැටවු ඉන්නවා කියන්නේ අනාගත අලි පරපුර .මේ ඉතුරු වෙලා ඉන්න සතුන්ට කාලා බීලා නිදහසේ ඉන්න තියන කැලේටිකවත් ඉතුරු කර ගන්න මිනිසුන්ට මොළේ පෑදේවා !

  • @ShamilEdirisooriya
    @ShamilEdirisooriya 4 หลายเดือนก่อน

    ලංකාවේ හිටපු සද්දන්තම අලි විල් අලි කියලා කියනවා, මේ අලියාත් ඒ වගේ විල් අලියෙක් ද දන්නේ නෑ

  • @SanjanaMihiranga-y3u
    @SanjanaMihiranga-y3u 4 หลายเดือนก่อน

    තනි අලියා ඔය ඉන්නෙ එයා තනියම ඉන්නෙ හුගක් වෙලාවට

    • @pathumswild
      @pathumswild  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 6 หลายเดือนก่อน

    කලාවැවෙි රංචුව නේද මෙි කැඩිලා විසිරිලා යන්නේ

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      මෙහෙට එන්නෙ ගොඩක් වෙලාවට තබ්බොවා පැත්තෙන් එන අලි.කලාවැවේ අලිත් එනවත් ඇති සමහරවිට.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน

    ගැහැණු සතූන්ට ඇතින්නියො කියන්නේ නැත්තේ මොකද???🤔

    • @anurada7100
      @anurada7100 6 หลายเดือนก่อน

      එයාලට කියන්නෙ කෙනෙර කියල 😊

  • @filishiyailankoon705
    @filishiyailankoon705 6 หลายเดือนก่อน

    බටු පැටිටො එක්ක ලොකු අලි රන්චු වක් නේද අර ලොකු අලියට දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන්ගෙන් එක්කෙනෙක්ගෙ නමක් දැමිම නම් හරි නේද

  • @surangaaruna539
    @surangaaruna539 6 หลายเดือนก่อน

    My village

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      It's a beautiful area ❤️🙏

  • @sajithdarshana6450
    @sajithdarshana6450 6 หลายเดือนก่อน

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏