අග්බෝ ඇතාව හොයාගෙන ආපු සද්ධන්ත යාළුවො ටික | අග්බෝටත් වඩා ලොකු අලි සෙට් එකක් | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @wasanthaudekumara2802
    @wasanthaudekumara2802 3 วันที่ผ่านมา +56

    ශ්‍රීලංකීය වනජීවි ඉතිහාසයේ දරාගැනීමේ ප්‍රතිමුර්තිය තමා අග්බෝ ඇතා ❤. මෙහෙම හරි නිතර නිතර හොයලා බලන එක වටිනවා. අලි ඇතුන්ගේ කොරිඩොව ඇති කිරිම මේ වර්ශයේ සාර්ථකව සිදුවේවා යයි කියන එකයි එකම ප්‍රර්ථනාව 🙏

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา +6

      මගේ පැතුමත් ඒක.

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 3 วันที่ผ่านมา

      @@wasanthaudekumara2802
      එසේම වේවායි මාගේ හදවතින්ම ප්‍රාර්ථනය🙏🙏🙏🙏.
      👑🐘👑රැකගමූ ජීවිත පණමෙන් 🙏.

  • @DagiMaji
    @DagiMaji 4 วันที่ผ่านมา +37

    අලුත් අවුරුද්දෙ අග්බෝ බලන්න ලබා දුන්න ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා.. අග්බෝ රජතුමා බලා ගන්න
    සේනාව ඇවිත්🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️

    • @damudarielakshmie3996
      @damudarielakshmie3996 3 วันที่ผ่านมา +7

      දීර්ඝායුෂ වේවා අග්බෝ

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 3 วันที่ผ่านมา +22

    දීර්ඝායු ලැබේවා අග්බෝ..ස්තුති පැතුම් අලුත් තොරතුරු ගෙනාවට..සුභ අළුත් අවුරුද්දක් වේවා.❤

  • @RmppRathnayaka-j2t
    @RmppRathnayaka-j2t 3 วันที่ผ่านมา +25

    කොහෙද කියලා බල බල හිටියේ අම්මෝ එයා හොදින් මාර සතුටක් හිතට ❤❤❤❤

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 3 วันที่ผ่านมา +10

    දීර්ඝායුෂ ලැබේවා අහ්බෝ ඇතුළුව අනික් සියලුම සතුන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 วันที่ผ่านมา +11

    අනේ අග්බෝ දකින්න සැලස් වුවාට බොහොම පින් පුතේ. කාලෙකට පස්සේ.. අනේ එයා හොඳින් නේද...පරිස්සමින් ඉදින් කොල්ලෝ. ස්තුතියි පුතේ මේ දසුන් අපිට බලන්න ගෙන ආවට... ඔබ‍ට නිදුක් නිරෝගී සුව සපිරි නව වසරක්...

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 3 วันที่ผ่านมา +7

    ස්තුති පැතුමි , අග්බෝ ආරක්ෂා වෙිවා

  • @ThamaraDhammearatchi
    @ThamaraDhammearatchi 3 วันที่ผ่านมา +7

    ගොඩ කාලෙකින් අග්බෝ දැක්කේ. හරිම සතුයුයි. ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @VeenaAup
    @VeenaAup วันที่ผ่านมา +1

    අග්බෝ ඇතුළු සියලුම ඇත් කාණ්ඩයම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කිසිදු විපතක් නපුරක් කරදරයක් සිදු නොවේවා උතුම් තිසරණය ආනුභාවයෙන් මේ සියලු ජීවිත නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණ සියලුම දෙවි රැකවරණයි 🙏🙏🙏😔😔😔❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 3 วันที่ผ่านมา +15

    අග්භෝ👑🐘👑 ඇත්රජුණේ 🙏🙏🙏🙏🙏🙏ඔබ දැන් බොහෝ වෙහෙසට පත්වී ඇති බව 😢😢😢😢😢දැනීයයි. ඔබගේ කන් නොඇසී, දෑස් ද දුර්වලව 😢😢😢😢ඇති බව පෙනී යයි.
    👑🐘👑ඇත්රජුණි ඔබ‍ගැන ඇති සුන්දර දසුන දෑසින් දුටුවා සේ දැනේ. ඒ සුන්දර දසුන් පෙළ දෑසින් දැකගැනීමට ඉඩ සැලසු සහෝදර පැතුම් ඔබ‍ට මගේ හදවතින්ම ප්‍රණාමය 🙏🙏🙏🙏.
    අග්භෝ 👑🐘👑රජුන් ඇතුළු සියළුම ඇත් පරපුර රැකගැනීමට අත්වැල් බැඳගමු 🙏🙏🙏🙏🙏🙏.
    ස්තුතියි 🙏.

  • @NishanthiMalee
    @NishanthiMalee 3 วันที่ผ่านมา +13

    මල්ලි ඔයාට ගොඩක් පිං අග්බෝ ගැන හොයලා බලනවට.අලිත් පව් මිනිස්සුත් පව්.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 2 วันที่ผ่านมา +1

      Minissunta wada Ali paw.miniasunge hith maha jara.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 4 วันที่ผ่านมา +8

    අග්බො පෙන්වපු එක ස්තුතියි❤❤❤❤❤ ආරක්ෂා ව ලැබෙිවා ආදරෙයි❤❤❤❤❤ හැමදාම අග්බො .බෙිරේවා අග්බො.අග්බො බුදුසරණයි දිර්ඝායු

  • @IreshaSarojani
    @IreshaSarojani 3 วันที่ผ่านมา +3

    එයා හොඳින් ඉන්නවා ....❤❤❤තේරුවන් සරනයි ...විස්තර කියනවට ගොඩක් පින්

  • @Dilru6666
    @Dilru6666 2 วันที่ผ่านมา +3

    අග්බෝ ඇත් රජු ආරක්ෂා කර ගමු දුෂ්ට මිනිස්සු නිසා හුඟක් තාඩන පීඩන වලට ලක් වූ අසරණයෙක් .. නොකල වැරදි වලට දුක් විඳින අග්බෝ ඇත් රජුනි අපි හැමදාමත් ඔබට ආදරෙයි.. අග්බෝ ඇත් රජුනි ඔබ නිදුක් නීරෝගීබව දීර්ගායුෂ ලැබේවා 🙏❤️🐘❤️🙏 තෙරුවන් සරණයි අග්බෝට 🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 4 วันที่ผ่านมา +13

    අනේ අග්බෝ වස්තු මැණික දැක ගන්න සැලස්වීම ⁣බොහෝම පින් හරිම සුන්දර දර්ශනයන් තියෙනවා මේ පුෂ්ටිමත් අලි බෝල හරිම ලස්සනයි ඔව් පැතුම් මහත්තයෝ එයා වෙනුවත් අරමුදලක් හරි පිහිටුවනවා නම් අපිත් කැමතියි දායකත්වය දෙන්න අග්බෝට කොහොම ද ඔය යාළුවෝ සෙට් එක හමුවෙලා තියෙන්නේ සතුටුයි යාළුවෝ ඉන්න එකට නමුත් වලි දාගත්තොත් අග්බෝ පව් එයා ලෙඩවෙලා නේ හිටියෙ 😢😢😢😢ලස්සන දර්ශනයන් ගෙන් සමන්විත අලිබෝල Video අපවෙත ගෙනත් දුන් පැතුම් බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි දෙපාර්ශවයටම 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣💚💚💚💚💚💚💚💚💚💚💚

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 4 วันที่ผ่านมา +13

    සුභ අලුත් අවුරුද්දක් වේවා පැතුම්...ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට...මුලු අවුරුද්දම යහපත් වේවා!

    • @pathumswild
      @pathumswild  4 วันที่ผ่านมา +2

      ඔයාලටත් බොහොම ස්තූතියි මේව බලනවට හැමදාම ❤️😍🙏
      සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 3 วันที่ผ่านมา +7

    නව වසරේ අග්බෝ මැණික දැක ගන්න ලැබීම සතුටක් මේ දසුන් නිරතුරුව ගේනවට ඔයාට ස්තූතියි.ලැබුවාවූ නව වසර සෑම දෙනාටම නිදහස් නිවහල් සතුට සපිරි සුබ නව වසරක් වේවා දළදා සමිඳු පිහිටයි

  • @pubududhananjaya07
    @pubududhananjaya07 3 วันที่ผ่านมา +7

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් අග්බෝ ඇත් රජුගේ ජිවිතය ආරක්ෂා වේවා ! 🙏💐🌟🔱🕉️

  • @janakirathnayake3825
    @janakirathnayake3825 3 วันที่ผ่านมา +7

    මැනික යාලුවො ත් එක්ක යන්න පවිකාරයෝ වැඩියි

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen 2 วันที่ผ่านมา +3

    අපේම ආදරණීය අග්බෝ ඇත් රජු හට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️❤️

  • @anushagayani8647
    @anushagayani8647 3 วันที่ผ่านมา +8

    අනේ අග්බෝ මැනික දැකීමත් සතුටක්..පරෙස්සම්න් ඉන්න මැනික නොමිනිසුන් උඹට වින කටින්නයි මාන බලාන ඉන්නේ.සොබාදම් මෑනියන් අග්බෝව ආරක්ෂා කරත්වා ..බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @BAd-q4z
    @BAd-q4z 3 วันที่ผ่านมา +8

    නවවසරෙ.මහ.හුගක්.ඇවිදින්
    බලන්නට.පරපුරෙ.ඇත්රජු
    දීර්ඝ.ජයතුම..වෙවාඋඹහට
    ඉතින්.අග්බො..සුරැකියන්..
    ❤නුඹෙ.පින්බර.දසුන
    අපහට
    සතුට.සැනසුම.ලැබෙ
    හැමවිටම
    නවවසරෙ..උදාවත්.සමගින
    පතනවා.තෙරුවන්.බලෙන්.
    ගුණ
    ❤.ඇවිත්.සද්ධන්තයන්.
    රෑනක්
    ඇවිත්.නුඹෙ.තනියටත්
    පිරිවර
    පතනවා.හැමවිටම.
    නිති.අපි
    නුඹට.යහපත්.දිවි
    මගක්.සරි...
    ❤මිනිසුන්ගෙ.සිත්.පහන්
    වීලා.
    නිමා.වීගොස්.දුක්බර
    දසුන්..
    මෙවසරෙවත්.උදා
    වෙවා
    මිනිසුන්ගෙ.සිත්
    තුල.පහන්....
    ❤.ඇතුන්.රජු.මෙන්
    යන.ගමන්.ඇති
    පින්බරයි.එ.දැකි
    දසුන්
    පතමි.වසරෙ.දකින්නට.අප
    නිහඩ..නිජබිම තුල..දසුන්.....
    සුභ.නවවසරක්..🎉🎉
    පැතුමි..ලස්සනයි.ස්තුතියි❤❤
    බිනුරි..

  • @thushithawijayalath9860
    @thushithawijayalath9860 4 วันที่ผ่านมา +6

    දැකපු ලස්සනම විඩියෝ එකක්..............අලුත් අවුරුද්දෙ අග්බෝ බලන්න ලබා දුන්න ඔයාට සුභ අළුත් අවුරුද්දක්😍😍😍

    • @ChandraniWijesooriya-f8x
      @ChandraniWijesooriya-f8x 3 วันที่ผ่านมา

      💔💔💔😂😂🙏🙏
      Maya.පින්නවල dunoto..pin.💔💔💔😂
      Tirisannu..banivi

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 วันที่ผ่านมา +3

    අග්බො ගොඩක් දුක් වින්දා, ඉද්‍රිරියෙදි අග්බො ඇතුලු සියලු අලි ඇතුන්ට දෙවියන්ගෙ ආරක්ශාව ලබෙවා !!! එයල හිටපු තැන්,අලි මන්කඩවල් සියළු දෙ එ සතුන්ට් ලැබෙවා !!!❤

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 วันที่ผ่านมา +2

    හිතේ තියෙන යහපත් පැතුම් ප්‍රර්ථනා සමෘද්ධිමත් වෙිවා ...!!!
    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා බහුලතාවය සමඟ සතුට සැනසිම වසර පුරා ලග රැදේවා...!!! සතුටින් ඉන්න සහෝදරයා හැමදාමත් ජය හා සතුට

  • @MHherathMH
    @MHherathMH 3 วันที่ผ่านมา +2

    අග්බෝ සහ අනිත් සියලුම අලි ඇතුන්ට බුදු සරණයි 🙏🙏🙏

  • @wasundaramadubhani
    @wasundaramadubhani วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි අයියේ,අපේ අග්බෝවන් නිතර හොයලා බලන එකට❤❤❤❤ජේසු පිහිටයින් දීර්ඝායුෂ ලැබේවා

  • @mihiranrandika007
    @mihiranrandika007 4 วันที่ผ่านมา +7

    පැතුම් අයියේ අග්බෝ මද හැදෙන කාලයට රංචු හොයාගෙන යන්නැද්ද? එයාට කරදරයක් නැති හින්දා යාළුවෝ ටිකත් එක්ක යයිද දන්නෑ වෙන ප්‍රදේශයකට 🐘❤.

  • @MadhawaAravinda-y8d
    @MadhawaAravinda-y8d 4 วันที่ผ่านมา +5

    දැකපු ලස්සනම විඩියෝ එකක්

  • @wasantharj121
    @wasantharj121 3 วันที่ผ่านมา +5

    අග්බෝ ❤
    සුබ නව වසරක් අයියේ ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 วันที่ผ่านมา +1

    Suba Aluth Auruddak wewa pethumSwild.!!.Agbo manika❤🐘❤️Athulu yaluwo Hemotama❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️

  • @ranjayarathnayake9329
    @ranjayarathnayake9329 3 วันที่ผ่านมา +9

    හැමදාම උනේ රජයේ ලොකු ලොක්කන්ගේ හා දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වලට අනුව රටේ රක්ෂිත ටික කපලා අසරණ වන සතුන්ට ඉන්න තියෙන ඉඩ නැති කරපු එක තමා.එහෙම කරලා පසුව හැමෝම කියන්නේ වන අලින්ගෙන් හරිම කරදරයි.එලවලා දාන්න කියලා.බලෙන් ඒ අසරණ සතුන්ගේ තැන්ම කොල්ල කාල එයාලටම බනිනවා මේ මනුස්ස කියන සතා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 วันที่ผ่านมา +4

      සතුන් gen වන වගා හානිය kiyana ගමන් ඉඩම් රක්ෂිතය ta අයිතියක් තියනවා da කියලත් කියන්න ඕන
      සතුන් ඉන්නේ තමන් කලින් ගමන් කරපු වාසය කරපු තැන්වල

  • @Kusum-r1w
    @Kusum-r1w 2 วันที่ผ่านมา +2

    අග්බෝ ගැන සොයා බලනවට ඉස්තුති

  • @NilanthiRenuka-e2k
    @NilanthiRenuka-e2k วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි. අග්බෝ දැකීමත්. වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කලාට. පරිස්සමෙන්

  • @renukadamayanthi554
    @renukadamayanthi554 2 วันที่ผ่านมา +1

    අග්බො...❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි...

  • @chandivlogs215
    @chandivlogs215 2 วันที่ผ่านมา +1

    Godak kaalekin agbo dakke.bohoma pin eya gana visthara geavata❤❤

  • @nandarathnayaka440
    @nandarathnayaka440 3 วันที่ผ่านมา +2

    බුදු සරණයි පැතුමි පුතේ

  • @MangalaPerera-in2tp
    @MangalaPerera-in2tp 15 ชั่วโมงที่ผ่านมา

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ,ආරක්ෂා වේවා !

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 3 วันที่ผ่านมา +4

    ස්වභාවික සම්පතක් වන වන අලින් පිළිබඳ අපව දැනුවත් කාරීමට ගන්නා වෙහෙස අගයමි. මෙසේ වෙහෙස මහන්සිවී ලබාදෙන තොරතුරු උපයෝගි කර වන අලි ප්‍රශ්නයට පිළියම් යෙදීම වගකිව යුත්තන්ගේ වගකීමක්. ඔබ ගන්නා වෙහෙස මහන්සියට අගයක් ලැබේවා.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 4 วันที่ผ่านมา +4

    බොහෝම ඉස්තුතියි මල්ලි ඔයාලාට අපිට මෙවගේ විඩියෝ දෙනවට තෙරුවන්සරනයි

    • @pathumswild
      @pathumswild  4 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔයාලටත් වීඩියෝ බලනවට ❤️😍🙏

  • @saliyaperera6169
    @saliyaperera6169 3 วันที่ผ่านมา +2

    අග්බෝ ඇතුලු අනිකුත් සියලුම අලි ඇතුන් ආරක්ශා වේවා...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 วันที่ผ่านมา +4

    අනේ,නවවසරේ පලමු වතාවට අග්බෝ දැක ගන්න ලැබිම සතුටක්.අනේ අහිංසක අග්බෝට කාගෙන්වත් හිරිහැර කරදරයක් නැතුව ඉන්න තිබුනොත් ඇති.පවු අහිංසකයා.පැතුමි මල්ලි කියනවා වාගේ අග්බෝ සුරක්ෂිත කරන්න මල්ලිගේ යොජනා ගොඩාක් වාටිනවා.ඒ යෝජනා ඉක්මණින්ම සපල වෙිවා!!! අග්බෝ ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ඒ අවට අයත් අග්බෝට අනුකමිපා කරන එක හොදයි.අග්බෝ සමග ගොඩාක් ලස්සන විඩියෝ එකක් අපට ගෙනත් දුන්නාට ගොඩක් ස්තුතියි.ලැබු නවවසර ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සිතන සිතුමි පතන පැතුමි ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්තම වසරක් වෙිවා !!! තෙරැවන් සරණයි !!! දෙවි රැකවරණයි !!! ❤️❤️😘😘🤗🤗🐘🐘🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🎇🎇🎇

  • @wildwanderer_chronicles
    @wildwanderer_chronicles 2 วันที่ผ่านมา +1

    නියමයි සහෝදරයා 😍😍

  • @Gagana4899
    @Gagana4899 3 วันที่ผ่านมา +2

    මෙයාලට පුලුවන් තරම් නිදහසේ ඉන්න දෙන්න.නිතරම සංචාරකයො එන්න ගත්තොත් කිසිම නිදහසක් නැතිවෙයි .ඒ වගේම ආරක්ෂා කරන්නත් ඕන.

  • @supunmuniwarathanthrige6412
    @supunmuniwarathanthrige6412 3 วันที่ผ่านมา +1

    ස්තුති පැතුම් .සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @hfv2751
    @hfv2751 3 วันที่ผ่านมา +3

    Adaraniya agbo Rajuni ❤
    Niduk nirogi deergau boho ❤
    Suba nawa wasarak oyatath manika ❤
    VISHVA MATHAWAGE ASIRWADAYA LABEWA MANIKA ❤️

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 วันที่ผ่านมา +1

    Arksha wewa 🙏🙏🙏Budusarani dawiphiti patiyoo

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 2 วันที่ผ่านมา +1

    Very impressive, thanks Pathum ❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 วันที่ผ่านมา +1

    සුභ අලුත් අව්රුද්දක් වේවා!!🙏

  • @Kamal-o4h
    @Kamal-o4h วันที่ผ่านมา

    අග්ග බෝ ඇත් රජු බලන්න සැලැස්වලට බොහොම ස්තුතියි ලැබුවා වුනා වසර සුභම සුභ නව වසරක් වේවා සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 3 วันที่ผ่านมา +2

    අග්බෝ රජතුමා දැක්ක කල් තෙරුවන් සරණයි හැමෝටම

  • @RamyaSenarathna
    @RamyaSenarathna 3 วันที่ผ่านมา +1

    Ane video eka balala හිතට harima සතුටුයි oyage මහන්සියට godak thanks

  • @preethieapasingha452
    @preethieapasingha452 2 วันที่ผ่านมา +1

    Budu saranai patiyo, ahinsakaya. Agboo 🐘❤

  • @hfv2751
    @hfv2751 3 วันที่ผ่านมา +1

    Subama suba nawa wasarak wewa ❤aiyye❤️🙏
    Agbo daka ganna labima godak sithata sanasimak
    Godak pin oyata🙏🇦🇪

  • @NandaniAbeywardana
    @NandaniAbeywardana วันที่ผ่านมา

    හරිම සතුටුයි ඔයාට පිං අග්බො කොල්ල පෙන්නුවට.

  • @anurajayantha4681
    @anurajayantha4681 4 วันที่ผ่านมา +2

    Happy New Year Malliya. Anee Mee Ahinsakayo Siyaluma Dena Rekaganna. 🙏🙏🙏
    Anee Deviyanee Mee Ahinsakayo Semata Dalada Samidu Pihitai 🙏🙏🙏❤️❤️❤️

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 วันที่ผ่านมา +5

    ගොවි තැන karana ඉඩම් රක්ෂිතය ta අයිතියක් තියනවා da කියලත් කියන්න
    සතුන්ගේ හානිය විතරයි කියන්නේ

  • @koinmanike6760
    @koinmanike6760 3 วันที่ผ่านมา +3

    අනේ අග්බො ඇත්‍ රජුනි දීර්ඝආයුෂලැබේවා!!!

  • @CoonjanUdhay
    @CoonjanUdhay วันที่ผ่านมา

    Aqbo ath rajunta niduk niroqi dirqausha labewa.samma sambudu saranai aqboletath pathum puthatath ❤❤.

  • @NadikaKumuduni-yq9jf
    @NadikaKumuduni-yq9jf 3 วันที่ผ่านมา +1

    Agbo menika teruvan saranai.

  • @wasantakumara5770
    @wasantakumara5770 3 วันที่ผ่านมา +1

    අග්බො අැතාගෙ විඩියො එකක් දනකන් බලන් හියෙ අයියෙ අග්බොටත් මරන චරදන නෙද අයියෙ❤

  • @udithawijewardana3067
    @udithawijewardana3067 3 วันที่ผ่านมา +1

    Pathum obatath agbo athulu mulu hasthi parapuratath waasanaawantha aarakshakaaree suba nawa wasarak wewa
    👍👍👍👦👍👍🌳🌳🌳🌳🌳🌳🌳❤️🐘❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️❤️🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 3 วันที่ผ่านมา +3

    *මිනිසුන් ගොවිතැන් කරන්නේ අලින්ට තිබුන භූමියේ නේද....?
    *මිනිසුන් අලින්ට කන්න තිබු සවභාවික පරිසරය විනාශකරල , ගොවිතැන් කරල අලි කනවා කියනවා.! සතුන්ට වවන්න බැ.!මිනිසුන් කරන වගාවෙන් කොටසක් සතුන්ටත් දියයුතුයි. මිනිසුන් අලි,ඇතුන් සතුරන් සේ නොසලකා සහයෝගයෙන් ජීවත් වියයුතුය.!

  • @JayanthiPitigala
    @JayanthiPitigala 3 วันที่ผ่านมา +3

    අග්බෝ රජුට බුදුසරණ යි.ඔහු ස්වබාදර්මයෙන් ආරක්සාවේවා.

  • @mangalikabandara2281
    @mangalikabandara2281 4 วันที่ผ่านมา +2

    Thanks for the new video clip. Wish you and your friends a very happy new year 2025.

  • @nirojayasekera7055
    @nirojayasekera7055 4 วันที่ผ่านมา +2

    Superb! Thanks for sharing this beautiful video 🙏❤️🐘❤️. Only wish is that humans stay away from elephant habitat 🙏

  • @mrs.cloudy-fp8cl
    @mrs.cloudy-fp8cl 3 วันที่ผ่านมา +1

    Oya wadagath torathuru wagakiwa yuthu ayata dila meyalawa rakaganna ❤❤❤❤❤❤❤

  • @tekladamayanthi9446
    @tekladamayanthi9446 วันที่ผ่านมา

    Oba thuma dina 2kaka gath uthsahayata godak pin.hamoma akathuwela above givithaya anekuth ali athunge gevithat akka araksha karamu.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 3 วันที่ผ่านมา +1

    අම්මෝ අග්බෝලේ දැක්කම අම්ම තාත්තා දැක්කා වගෙයි.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 วันที่ผ่านมา

    Pathum Malli oyata godak Sthuti Agbo ge Suwa Duk Soya Bala Thorathuru genawata,

  • @Lavish-b2t
    @Lavish-b2t วันที่ผ่านมา

    Ane amme parismn inna ❤❤❤

  • @kwdh4280
    @kwdh4280 3 วันที่ผ่านมา

    Asawen balanawa obage video agbo at rjuta deergausa lebewa niduk nirogi suwaya lebewa

  • @anomagamaanayake503
    @anomagamaanayake503 3 วันที่ผ่านมา

    Theruwan saranayi AGBOTATH ,Agbo gana hoyabalana samatath.

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 3 วันที่ผ่านมา

    අර අලියගෙ වීඩියෝ එකක් දාන්නකො මාර උසක් තියෙන්නේ 😍

  • @WildTVSrilanka
    @WildTVSrilanka 3 วันที่ผ่านมา

    niyamai

    • @pathumswild
      @pathumswild  3 วันที่ผ่านมา

      Thank you malli ❤️😍🙏

  • @sriyanidammika2481
    @sriyanidammika2481 4 วันที่ผ่านมา +1

    Me.asaranayanta.jiwathweme
    Aithiya.labewa.

  • @clairejean4782
    @clairejean4782 3 วันที่ผ่านมา

    Happy New Year brother 🥳

  • @wasantharj121
    @wasantharj121 3 วันที่ผ่านมา +1

    ඒ අලියගේ ලොකු අම්මොහ් 😮

  • @nithyanithya5991
    @nithyanithya5991 3 วันที่ผ่านมา

    Anee wasanawan aluth awrudde.. pinwantha dasunak..❤❤❤❤❤❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 4 วันที่ผ่านมา +1

    Agbo ai chandiyek wela wage parissamata inna agbo🎉❤agboge ආරක්ෂාවට වෙන්න ඇති ali රංචුව ඇවිත් inne

  • @samithumethnula998
    @samithumethnula998 2 วันที่ผ่านมา

    අනේ 🙏🙏🙏🙏 මේ සත්තු මරන්න එපා මේ ආණ්ඩුව විසදුමක් දෙයි අපි බල කරමු විසදුමක් දෙන තුරුම එතෙක් රැක ගන්න 🙏🙏🙏

  • @මුතුවරුසා
    @මුතුවරුසා 3 วันที่ผ่านมา +1

    අලි ඇතුන්ට ආදරේ අය තමන් ඉන්න පැත්තට ගෙනත් දාන්න කියලා වනජීවි එකට බල කරන සංවිධානයක් හදනවා එකතු වෙන්නේ කවුද......❤❤❤❤

  • @KumuduniMayadunnage
    @KumuduniMayadunnage 3 วันที่ผ่านมา

    Manika parassaman inne 🙏 budusaranai

  • @MadhawaPrasad
    @MadhawaPrasad 3 วันที่ผ่านมา

    ❤supiri aiye ❤

  • @IshaniRanaweera-b4y
    @IshaniRanaweera-b4y 2 วันที่ผ่านมา

    අනේ අම්මෝ....😂 අයියේ වැවේ කිඹුල්ලු නැද්ද

  • @ajithdlperies6085
    @ajithdlperies6085 4 วันที่ผ่านมา +1

    Supri video akak ... nice video creation

    • @pathumswild
      @pathumswild  4 วันที่ผ่านมา +1

      බොහොමත්ම ස්තූතියි ❤️😍🙏

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 วันที่ผ่านมา

    අනේ අග්බෝ ඇත් රජුනි නිදුක් නිරෝගී වෙිවා

  • @මුතුවරුසා
    @මුතුවරුසා 3 วันที่ผ่านมา

    ප්‍රදේශයේ අය නම් දියුණු වීම කෙසේ වෙතත් ලොක්කෝ නම් දියුණුවෙයි

  • @madusankaukumara1089
    @madusankaukumara1089 3 วันที่ผ่านมา

    අග්බෝ❤

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 3 วันที่ผ่านมา

    Agbogane rateta loketa mewidiyate ho helikela obeta sthuthi🙏🙏🙏

  • @aruns90
    @aruns90 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @මුතුවරුසා
    @මුතුවරුසා 3 วันที่ผ่านมา

    අග්බෝත් දැන් හොදට හැදිලා ඉන්නේ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 วันที่ผ่านมา

    කොහොම හරි අග්බෝ රැක ගන්න. පවි එයා..

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 4 วันที่ผ่านมา

    Suba nawa wasarak hamotama. Agbo balanna labimath yaluwo ekka inna ekatth sathutui❤❤❤

    • @pathumswild
      @pathumswild  4 วันที่ผ่านมา

      සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️😍🙏

  • @indramenike8470
    @indramenike8470 2 วันที่ผ่านมา

    Agboo thami leedar.

  • @rupikawewage9347
    @rupikawewage9347 3 วันที่ผ่านมา

    PL. START A SYSTEM TO TRANSPORT. EXCESSIVE FRUITS FROM MARKET TO FOREST

  • @sanjeevaniehemarathna9237
    @sanjeevaniehemarathna9237 3 วันที่ผ่านมา

    Agboo manika Parissamin❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 4 วันที่ผ่านมา +1

    😍😍