අලි අවා හවස ලගටම 😍 කැලේ මැද අපේ නවාතැන සුපිරි👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කැලේ මැද නැවතිල අලි බලන්න ගියා😍👍
    #travel #visitsrilanka
    මෙන්න හබරණ ආවොත් නැවතිලා අලි බලන්න පුලුවන් සුපිරි තැනක්
    Wisdom Echo Lodge -
    📞 Sumedha 077 36 77 962
    Duminda 074 17 47 125
    Travel With Lahiru FB-web.facebook.c...

ความคิดเห็น • 373

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +20

    Me wage lasana video dakinna wene lahiru ayyagen withara i patta lasanai ,❤️❤️👍 lasana then hoyagen gihin , me karana vlog tika nam patta , apita yanna beri then walata lahiru ayya gihin vlog ekak aragena eka edit eka karala patta mahansiyak wela , me tharam lasanata vedio eka apata balanna dena eka patta ayye , kiyala wedak ne adarei ❤️❤️👍 jafna vedio ekath karala enakan balala n inno , ekath ikamanata , lasana ta vlog ekak lagadima aragena enakan balan inno , patta dawasa hambawemu lahiru aayye ❤️❤️❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +14

    මේ කෑලෑ පාරවල යන සෑම සියලුම දෙනාගේම ජිව්ත තෙරුවන් ගුණබලයෙන් සියලුම දෙවියන් ගේ පිහිට ආශිර්වාදයෙන් ආරක්ෂා වේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @HungryPizzaa
    @HungryPizzaa ปีที่แล้ว +16

    අපේ ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙද .. ලහිරැ අයියාගේ චැනල් එකෙන් අපි විදේශ රටවල ඉදන් ඒ දේවල් බලනවා ගොඩක් ස්තුතියි අයියේ ❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +11

    ඒක නම් මාරම අත්දැකීමක් ඒවගෙ අත්දැකීමක් ලබන්නත් පින තියෙන්නෙ ඕන...❤️😍✨️

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 ปีที่แล้ว +10

    පලවෙනියට් අල්ලපු ගහ මයිල. අනිත් පෙන්නපු එක ගැඩුම වගේ පේන විදියට . සුපිරියි ❤❤️

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +5

    ඔයාට මල්ලි බොහොම ස්තූතියි මෙහෙම දේවල් පෙන්නානවට බුදු සරණයි ඔයාලට

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +21

    පුතු පැටියෝ පරිස්සමෙන් ජේසුපිහිටයි හැමෝටම ..අපි ලෝකේ පුරා වැඩ..පුතාල අපිට අපේ රටේ සුන්දරත්වය පෙන්නනවා..

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +10

    ඹන්න ලහිරු ඇතින්නියක් ගහ උඩ නිදන්නියා පරිස්සමෙන් තුන් පත් රෑනට බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා අපි🇸🇦🇸🇦සිට🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 หลายเดือนก่อน +1

    අලි සිටින ස්ථාන පවු මෙිවා හදල අපි විනෝද නෙනව සතිතු පවු.සෙිවාට බාධාවල් ආවාම සතුන් ඉවර කරනවා මෙිවා අනර්ගයි සතුන්ට බාදාවක් නොවි

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน +1

    That's a real experience welcome

  • @ManojVlogs-k
    @ManojVlogs-k ปีที่แล้ว +2

    Aka mara ath dakimak pita rata inna apitath.oyalath akkama laga idan baluwa wage.siyalu denama parissamen.sef and travel.thanks lahiru aiya👍👍👏👏❤️❤️🐘🐘🐘🐘

  • @lakshithavlogs
    @lakshithavlogs 4 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරි 😍😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා budusaranai dawe phetai

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +5

    මුලින්ම අයියා අල්ලපු ගහ "මයිල" මූත්‍රා දැවිල්ලට භාවිතා කරනවා.ඒහ් වගේම ඉන්දියාවේ බීඩී නිෂ්පාදනයටද භාවිතා කරනවා අයියා 🌳🌿🔥❤️

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +5

    මම ආසම කරන විදියෙ තැනක්. ගොඩක් ස්තූතියි පෙන්නුවට. 💚🙏

  • @anux7447
    @anux7447 ปีที่แล้ว +3

    සුපිරි තැනක්❤️😍

  • @sandunchandika5172
    @sandunchandika5172 ปีที่แล้ว +4

    ජිවත් වෙලා ඉන්න කාලේ යන්නම ඕනි තැනක් .....අනිවාර්යයෙන් යන්න ඕනි...💚💚💚💚

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +2

    සුපිරි අයියා 👍🔥❤️💐🐘🌳🌿🌱

  • @donmatilda2271
    @donmatilda2271 4 หลายเดือนก่อน +1

    මම මේක හොය හොයා හිටියේ හුඟක් කල් බැලුවා පස්සේ ආයේ නැතුව ගියා. දැන් මේ අද හම්බවුණා අපි සීදුව රද්දලුවම

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว +3

    අද තැනනං පට්ට 👌

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +3

    නියමයි bro ජය වේවා !
    අපි ඉංග්‍රීසි උගන්නනවා
    බලල යන්න හැමෝම ඇවිත්

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.
    පරිස්සමින්, අයියේ.

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +8

    අම්මෝ ඔන්න ඇතින්න නැග්ගා ට්‍රී හවුස්` එකට. ඔය ඉනිමග ඕං ඕං .....😁😁😁😁😁 බලාගෙන...හැමෝම පරිස්සමෙන් .බුදු සරණයි ......❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      😍😍❤

    • @AhmedJassim-ig5lr
      @AhmedJassim-ig5lr ปีที่แล้ว

      Your wife seems very joyful person and she sounds very genuine. I recommend allowing your wife to talk and contribute her own thoughts to your videos.

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว +2

    Harima lassana video Eka Maru bro ❤❤❤API full video beluwa🎉

  • @sithgathlo..2386
    @sithgathlo..2386 ปีที่แล้ว +3

    ස්වබාදහම හරි පුදුමාකාරයි ඔබට තෙරුවන් සරනයි

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +2

    කරල් තිබ්බෙ මයිල ගහක්. කරලක් අරං යන්ඩ මාර ලස්සනයි ගස්.

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    Adath සුපිරි 👍❤️🤗📷

  • @dhammikanishantha670
    @dhammikanishantha670 ปีที่แล้ว +2

    athatama malli mama wenath ayageth balanawa godak TH-cam lankawe oyawage , namuth adathamai man athatama santhosen balapu ekama video eka oyage, harima lassanai , wenath video wala wife la ekka karapuwath baluwa namuth oyage, wife harima cham & lokukamak nathi kenek, kiyanna wadan ne very, very nice, oyawage video thawa, thawath danna plz oyata budusaranai !!!!!!!!!!!

  • @sathsara3161
    @sathsara3161 ปีที่แล้ว +2

    අයියගෙ Video එක බලලා දවස් පහක් අද මෙතනට අපි ආවා❤🌳

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ සුපිරි නේද තැන ❤

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +2

    parissamen.oyala.tun.denama.budu.saranai.❤❤❤❤❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    පරිස්සමින් බුදුසරණයි ❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 4 หลายเดือนก่อน +1

    ලස්සනයි නියම. තැනක්. සොක්. ලස්සනයි ❤❤

  • @adikarichithra432
    @adikarichithra432 ปีที่แล้ว +4

    මොකද මට ඔයාලගෙ වීඩියෝ ආවේ නැත්තේ. ගොඩක් දවසකින් තමයි අද
    විඩීයො එකක් ආවේ.❤❤❤. අදත් ලස්සනයි 👍

  • @shalikaprabani238
    @shalikaprabani238 ปีที่แล้ว +3

    සුපිරි අපිත් කැමති පරිසාරයට දිගටම විඩියො ගෙන්න අපිත් එක්ක ජිවාත් වෙන්න දිගායියු වෙවා . ගහ මායිල ගහක් මිත්‍ර්‍යා 💕💕💕💕💕💕💕💕

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    Godak ලස්සනයි supiri tour eka
    ❤❤❤ enjoy with family lot of fun its life bro

  • @athulaprasanna341
    @athulaprasanna341 3 หลายเดือนก่อน +1

    Super rrrr and thanks ❤

  • @herbalpodda
    @herbalpodda ปีที่แล้ว +3

    ඔය ගහ මයිල ගහක් අයියේ☺ වීඩියෝ එක මරු❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @samudayabandara9200
    @samudayabandara9200 ปีที่แล้ว +3

    සුපිරි ප්ලේස් එකක් අපි ආවා අනුරාධපුර පාරේ තියෙන අඹ සෙවන tree house එකට...මේ වගේ Videos තව දාන්න🤙🤙❤️❤️...

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +2

    සුපිරි ලහිරු අයියේ ❤😊

  • @frankvnaun2209
    @frankvnaun2209 ปีที่แล้ว +2

    Amazing.. Really enjoyed 👍

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +2

    සුපිරි ලහිරු

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว +2

    Wow. What a nice experience. ❤❤

  • @Hashe892
    @Hashe892 ปีที่แล้ว +2

    Niyamai lahiru aiya ❤❤❤❤

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 4 หลายเดือนก่อน +1

    Habarana. Trinco road...karandagaswewa...

  • @minuu9307
    @minuu9307 ปีที่แล้ว +2

    Gammak gammak Lahiru ayyee🤩👊🏿

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @avishkamalshan7287
    @avishkamalshan7287 ปีที่แล้ว +1

    සුපිරී 👍😊❤️

  • @jagathakumara3295
    @jagathakumara3295 ปีที่แล้ว +3

    Supiri ayye...jaya wewa....

  • @mudithasandamali7589
    @mudithasandamali7589 ปีที่แล้ว +1

    ලස්සන තැනක් හොද කෙනෙක්ගෙ හොද තැනක් අපිත් යන්න ආසාවෙන් ඉන්නෙ ජය වේවා විස්ඩම් 🌻🌻🌻

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    අද තමා channel එක දැක්කේ පට්ට ආ 👍👍

  • @saidalharmali9809
    @saidalharmali9809 หลายเดือนก่อน +1

    මයිල

  • @9684-ikj
    @9684-ikj ปีที่แล้ว +2

    Superb vedio

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +2

    Maru gammak 🎉🎉🎉🎉❤❤❤❤

  • @sanjayaruppage960
    @sanjayaruppage960 ปีที่แล้ว +1

    niyamai.. jayawewa, oyalata teruwansaranai

  • @DimuthuAloka
    @DimuthuAloka ปีที่แล้ว +2

    Pala weni comment eka magen jaya wewa lahiru brother adarei ❤

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 ปีที่แล้ว +1

    අලි බහුලව ගැවසෙන කැලයක් මැදින් දුෂ්කර පාරක ත්‍රී රෝද රථයක යන්න බයක් දැනුනේ නැද්ද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අලි ආවොත් බැහැලා දුවන්න ඕනා ❤😍

  • @slhasabro4320
    @slhasabro4320 ปีที่แล้ว +1

    සුපිරිම තැනක්

  • @sltechkaviya2882
    @sltechkaviya2882 4 หลายเดือนก่อน

    අපේ ගම ❤️😊

  • @RUBARuba1123
    @RUBARuba1123 4 หลายเดือนก่อน +1

    Lassanai.ape.rata.bayath.hitenawa.ali.awoth.mokada.karanne..thiruwan.saranai.oyalata

  • @mano-qo6ix
    @mano-qo6ix ปีที่แล้ว +1

    Very nice video bro, I am also a animal lover; thanks for sharing

  • @deshanchanuka9792
    @deshanchanuka9792 4 หลายเดือนก่อน

    අලිත් පෙනුනනම් ලස්සනයි ඉතින්

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ටිකක් ඈතින් හිටියේ

  • @RUBARuba1123
    @RUBARuba1123 4 หลายเดือนก่อน +1

    Man.inne.saudi.attatama.me.palata.harima.sundaray..gha.kolath.puduma.lasanak.adarey.mage.ratata❤❤❤❤❤❤❤

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 4 หลายเดือนก่อน +1

    Oya essarawela pennywort gaha mainland nama mal harem lassanayi oyalata teruwansara national ❤❤❤❤❤❤

  • @thusithapushpa8986
    @thusithapushpa8986 ปีที่แล้ว +1

    නියමයි මචන්

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +1

    Niyamai ai supiri apith iye giya iye awe Anna hithenne ne marama heppy.. hemadema hodi kiyanna wachana ne 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️ api aith ikmatama yannawa

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Koheda tana malli lassanai

  • @roshannamal7642
    @roshannamal7642 2 หลายเดือนก่อน +1

    Habarana koheda thena

  • @Kumari-i1t
    @Kumari-i1t หลายเดือนก่อน +1

    Apa.gama.habarana

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +1

    පරේස්සමට.ඉන්න

  • @ArunaShantha-xe9zr
    @ArunaShantha-xe9zr 2 หลายเดือนก่อน +1

    ❤😊😊

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    Parisamen God bless

  • @mgprarthana6971
    @mgprarthana6971 ปีที่แล้ว +1

    Marama lassanai

  • @RESPECT-bq3fr
    @RESPECT-bq3fr ปีที่แล้ว +2

    23:56 ඔය මයිල ගහක්

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 หลายเดือนก่อน

    කාලෙකින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් උනේ ජය වේවා හැමදාම ඔබගේ ජයග්‍රහණය අපි ප්‍රාර්ථනා කරනවා❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ස්තුතියි ඉක්මනින් එන්නම් බලලා යන්න

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +2

    Marama ලස්සන teni තමා නේද malily jp pressameni ,💕💕💕

  • @lakshanjayathilaka2204
    @lakshanjayathilaka2204 ปีที่แล้ว +1

    ලහිරු අයියා video කරන camera ව මොකක්ද?

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    🤹‍♀️ 🤹‍♂️ jangal harima beuti oyala parisamen

  • @mrdila..9888
    @mrdila..9888 ปีที่แล้ว +1

    Niymei aiy❤

  • @rafikarafika4358
    @rafikarafika4358 ปีที่แล้ว +1

    Supper🐘🐘🐘🐘

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya aya enna Habarana

  • @amilachathuranga758
    @amilachathuranga758 5 หลายเดือนก่อน +1

    අයියේ හබරණ කොයි හරියේද මේ.. කියන්නකෝඔ

  • @gamingsonic0.2
    @gamingsonic0.2 2 หลายเดือนก่อน +1

    Oya vidio eke kalave kauda usa මනුස්සයෙක් innaw

  • @BuddhikaChamantha-tc2me
    @BuddhikaChamantha-tc2me ปีที่แล้ว +1

    ඒ ගහේ නම මයිල

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 9 หลายเดือนก่อน +1

    හිතට හරිම දුකයි මේවා දකිනකොට.ඔය තැන් අලි බලන්න තියෙන තැන් නොවේ අලින්ට ඉන්න තියෙන තැන් .මේවා ඉදිවෙලා තියෙන්නේ .... සතුන්ට නිදහසේ ඉන්න තියෙන කැලෑ එලිකරගෙන. බලන්න ඒ කැලේ පාර කපලා තියෙන තරම . මිනිස්සු කැලෑ එලිකරගෙන කැලේ සත්තුන්ට
    නිදහසේ ඉන්න තියෙන ඉඩම් අල්ලගෙන පරිසරය ව්නාස කරගෙන සල්ලි හම්බකරනවා. මේ ලංකාවේ ඔය වගේ වන විනාශ කොයි😂තරම් තව තියෙනවද? අලින්ට
    ඉන්න උන්ගේ පැටවු හදාගන්න ,උන්ට සෙල්ලම් කරන්න , කෑම සොයාගෙන කන්න අවශ්‍ය ව්ශාල කැලෑ මිස මිනිස්සුන් ගිහින් ඉන්න කිසිම අට්ටාලයක් උන්ට අවශ්‍ය නෑ.මේවා දකින්න කවුරුත්ම නද්ද.?...අලින්ට
    උන්ගේ තැන් නැතිකරන්නේ මේ මිනිස්සුමයි..උන්ට ඉන්න තියෙන කැලේට මිනිස්සු රිංගනකොට අලි ගමට එනවා. ඒක තමා වැරදි .
    ගමට ඇවිත් සත්තුන්ගේ ක්‍රියාකාරකම් උන් කරනවා.
    ගෙවල් කඩනවා ඒක තමා වැරදි...සතුන් ඉන්න මේවා
    ගේ තැන් මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කලයුතුයි.විශාල
    කමෙන්ට් ප්‍රමාණයක තියෙන්නේ මේවා වර්ණනා කරලා....සතුන්ට ආදරේ කරන
    මිනිසෙක් නම් ...ඌ දෙස බලාගෙන සිටීමෙන් ප්‍රයෝජන යක් නැත .උන්ට අවශ්‍ය දේයි ලබාදිය යුත්තේ .මිනිසා විසින්
    උන්ගේ අයිතිය සම්පුර්ණයෙන්ම දැන් උදුරාගෙන ඇත. මිනිසාගේ දියුණවේ එක් අංගයකි තිරිසනාගේ නිදහස අයිතිය ලබාදී කටයුතු කිරීම .සතුන්ගේ කැලෑවල කොටසක වගාවන් , කොටසක හෝටල් , කොටසක
    පාරවල් කපලා , කොටසක ගස් කපලා , උන් යන්නේ කොහේද ? උන් ඉන්නේ කොහේද..? යායුත්තේ කවුද ?
    සිටිය යුත්තේ කවුද ? කැලෑවල...

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Nice video machan 👍

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 หลายเดือนก่อน +1

    11:29 මචන් මේ කොටේජ් එකේ price කොහොමද

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      මම නම්බර් එක දාලා තියෙනෙවා description එකේ කෝල් එකක් දෙන්න

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน +1

    කැලෑ වල හෝටල් හදන්න පුළුවන් අහිංසක දුප්පත් මිනිස්සුන්ට පැලක් හදාගන්න ලීයක් කපාගන්න බෑ...

  • @dineshchathuranga7338
    @dineshchathuranga7338 4 หลายเดือนก่อน

    කරලෙ ata kanna puluwan rasai maila දලු muthra dawillta kanna ewelema hodawenawa

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ආ එහෙමද ස්තුතියි 🙏❤

  • @sadakalumdhahanayaka1670
    @sadakalumdhahanayaka1670 28 วันที่ผ่านมา +2

    Oya maila gahak😂😂😂

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 หลายเดือนก่อน +1

    අලිත් දැක්කනම් හොදයි

  • @dinuthsahan3046
    @dinuthsahan3046 ปีที่แล้ว +1

    අයියෙ ඉලගපාර විඩියෝ එක යමුද wallawaya හදපානාගල දිහාට ඉක්මනින් විඩියෝ එකක් ඔනෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      යමු යමු ඉක්මනින්

  • @creationsvideoteamc.v.t.2382
    @creationsvideoteamc.v.t.2382 ปีที่แล้ว +1

    ඔය අලි පැටියාගේ තියෙන්නේ දළ දෙකක් නෙමෙයි මුලින්ම එන පණු දත්..ඒක දිගට තමයි තියෙන්නේ...

  • @sandunperera2239
    @sandunperera2239 ปีที่แล้ว +2

    Camera eka focusing madi...

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว +2

    Thank you ❤️

  • @Hirusha_
    @Hirusha_ ปีที่แล้ว +3

    ලස්සන thumbnail එකක් දාලා edit පාරක් දැම්මනම් මීට වඩා viwes එනවා

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 25 วันที่ผ่านมา

    Maru Maru 😍

  • @kapilasamntha3032
    @kapilasamntha3032 ปีที่แล้ว +1

    Lahiru aiy niymei ali hukei api merei ambooo ek

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +4

    අද නමි කන්නත් නැහැ... පරෙස්සම් වන්න කැලෑ ලේසි නෑ...සර්පයො ඇති නේද 😮😮😮😮

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      පරිස්සමෙන් ඉන්නවා ❤️

  • @dukejayasinghe979
    @dukejayasinghe979 4 หลายเดือนก่อน +1

    supiri....machan location please

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      Number එක තියෙනෙවා description එකේ