Oyata godak pin me channel eka karanawata. Ada thamai mama subscribe kare. Ali balanna asa unath yanna welawak nethi apita oya karanne godak Watina deyak❤
Hello, very nice video on Wildlife Sri Lanka. Get this dubbed in English (or put text) in the same context you are presenting this. And I have no doubt this will get thousands of hits.
හරිම දුකයි .ලස්සන තේජවන්ත ඇත් රජු .රටට අහිමි වුනු අමිල සමිපත් .😭😭😭❤❤❤🐘🐘🐘🙏🙏🙏
😥❤️🙏
ගොඩාක් සංවෙදීයි .ගොඩාක් ස්තුතියි .සුභ දවසක් වෙිවා !!! ඔයාට.❤❤🙏🙏😢😢🌹🌹🌹
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
දැන් අපිට දිගදන්තු 2 ත් නැ. රේවතත් නැ.නිවන් සුව ලැබෙිවා !!! ඇත් රජවරැන්ට .😭😭😭❤❤🐘🐘🐘🙏🙏🙏
ඔව් 😥❤️🙏
Dan apita deegadanthu 1th naha❤😢
මේ සද්දන්ත යො රැක ගන්න බැරි වෙන තරමට මිනිස්සු පිරිහිලා, ❤❤❤❤
😥❤️
සුභ දවසක් වේවා 💖😘 අදත් ලස්සන වැඩසටහනක් ස්තුති 👍🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Bohoma sthuthi danuwath kalata ❤️
Theruwan saranai 🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
පුළුවන්නම් ආයේ දිඝදන්තු 2 ගැන හොයල බලන්න මොකද තුවාල වෙලා තාම විදෝනවනම් එයාව බේරගන්න පුළුවන් වෙයි රටේ සම්පතක් එයාලා රැක ගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්.... අලි ඇත්තු වගේම වදවී යන සියලුම සත්තු ගැන වුනත්... මිට වඩා ක්‍රමවත් වැඩපිලිවෙලක් තිබ්බනම් මේ වගේ සම්පත් අපිට නැති වෙන්නෙ නෑ ඔබතුමත් ජනතාව මෙහෙම දැනුවත් කරන එකට ගොඩක් පින්.... 🙏
හොයල බැලුව. තුවාල වෙලානම් හිටියනම් එක්කෝ මේ වෙද්දි සුව වෙලා ඉන්න ඕනෙ නැත්නම් මැරිල. 😥
@@pathumswildaiye e kale kala wewa run kare rewatha athada barana athada?
@@pathumswild 😔
Barana genath video ekak one brother
දාන්නම්කො ❤️🙏
Oyata godak pin me channel eka karanawata. Ada thamai mama subscribe kare. Ali balanna asa unath yanna welawak nethi apita oya karanne godak Watina deyak❤
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
Amazing and sad story about these wonderful Elephants ..thankyou all be safe through out👍👍👍🙏🙏🙏🙏
Thank you so much ❤️🙏
ගාම්භීර තේජාන්විත සද්ධන්ත ඇත්රාජයෙක් අපූරුයි.
ලස්සනයි වැඩසටහන❤ ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Adath udenma ali balanna hithuna.deega danthuta deergau wewa pethumta bohoma sthuthei
මේක ලොකු අභිරහසක් වීමට හේතු-
1.මන් හිතන විදිහට රේවත කියන්නෙ බරනටත් වඩා ශක්තිමත් ඇතෙක්.ඒ උනත් දීඝ 2 කියන්නෙත් පොඩි ඇතෙක් නෙමෙයි.තියුනු සුපිරි දල 2ක් තිබුනු alpha ඇතෙක්.අනිවාරයෙන් දීඝ + රේවත වලියක් ගියානම් රේවතට තුවාල වෙන්න ඕන.නමුත් එහෙම තිබුනෙ නැහැ.
2.අර මැරුනු ඇතාගේ සිරුරේ දල පහරවල් ගොඩක් ගැඹුරට වැදී ඇති බව පෙනේ.නමුත් රේවතගේ දග ගොඩක් කුඩාය්.
3..කවුද එතකොට උස්සගල ප්‍රදේශයෙන් වාර්තා උන කකුලේ ලොකු තුවාලයක් ඇති කලා වැව පැත්තෙ හිටියා කියන විශාල ඇතා.
me karana 3 gaththama.,
eda marunu atha deega nm,aththatama eyawa maruwe barana athaada?mokada dala diga athekuta oya area eke hitiye deega 1i baranai.
eda marune deega 2 nemei nm,kaged e ali sirura?mokda marila thiyana athath loku dala dekak thiyana athek.e kiyanne eyath loku athek.
ara passe hamu una kiyapu kakuke thuwalayk thiyana atha kauda?minissu kiwwe kala wewe atha kiayala.diga dala dekak thiyana loku agak thiyanawa kiwwa nm e aththtama deega 1 da?namuth me wenakan.e thuwala una atha maruna nm eyage sirura ha dala deka koi?.
මේක නම් මඤඤන් වෙන ප්‍රශ්නයක් 😢😢
හරියටම හරි ❤️🙏
ලස්සන ,තේජාන්විත ඇත්තු! ඒත් දුක හිතෙන කතාවක් !
😥❤️🙏
ඇත්තටම ඒ මරණ සිදුවිමි හරි පුදුමයි .හිතාගන්න බැ. අහිරහසක් තියනවා.මැරැනු ඇතාත්,තුවාල වෙලා හිටියා කියපු ඇතාත් යන දෙදෙනා කවුද? 🤔🤔 එතන කුතුහලයක් තියනවා.හරිම දුකයි .මෙි වාටිනා සමිපත් අහිමි ගැන.😭😭😭❤❤🐘🐘
😥❤️🙏
Hello, very nice video on Wildlife Sri Lanka. Get this dubbed in English (or put text) in the same context you are presenting this. And I have no doubt this will get thousands of hits.
Thank you so much for your appreciation and encouragement ❤️🙏 Will do that soon. ❤️
e kale kalawewa run kare rewatha athada nattm barana athada?
බරණ කියන්නෙ මද හැදෙන කාලෙට විතරක් කලවැවට ආපු ඇතෙක්. රේවත,දීග 2 කියන්නෙ කලාවැවේම දිගටම හිටිය ඇත්තු. රේවත තමා කලාවැවේ රජු විදිහට හිටියෙ.
Minissu. Marenakota a. Minihage. Varnavath karanda. Thiyenne
😥😥
Randu walin Athwela Kohe Hari Athi kiyala Hithenawa❤🐘❤ pethum Deega1 koheda inne?
එයත් කලාවැව පැත්තෙම තමා ඉන්නෙ. ❤️🙏
මේ ඇතා හරිම සංවේදනාත්මක අතිශය ශෝක ප්‍රකාශ
කරනවා. පසූතැවිලි උනාට ගොඩක් ප්‍රමාදයි.
දැන් මොනවා කරන්න ද????😒😌😒😌
Danuwat kalata thank .
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Aiye deega danthu 2 atha godak wasaylu ne...uta mineemaru atha kiyala ehema nam dala thibbada
එයා මිනිස්සු මැරුව කියලම් තොරතුරු නෑ මල්ලි.එහෙම ගොඩක්ම වයසත් නෑ එයාට. රේවත තමා කලාවැවේ වයසම ඇතා විදිහට සැලකුනේ.
රේවත ගහලා දීගදන්තු 2 මිය ගියා කියල හිතන්න අමාරුයි. මොකද දීගදන්තු කියන්නෙත් ගොඩක් ලොකු ශක්තිමත් ඇතෙක්. ඒ වගේම ගොඩක් දිග කුලු හැඩේ දල දෙකක් තිබ්බා. රේවතත් ලොකු උනාට පොඩි දල දෙකක් තියෙන්නේ. කට්ටිය කියපු විදිහට මේ දෙන්නගේ figt එකක් ගියා නම් රේවතත් ගොඩක් තුවාල වෙන්න ඕනි. ඒත් එහෙම දෙයක් පෙනුනේ නෑ නේද.
ඒක ඇත්ත
ඔවි,ඒක ඇත්ත .
හැබැයි රේවත කියන්නෙත් ශක්තිමත් ඇතෙක්. කලාවැවේ ශක්තිමත්ම ඇතා විදිහට රේවත තමයි සැළකුනේ.රේවතට තුවාල නැති උන එකනම් පුදුමයි තමයි.
@@pathumswild ඒකනේ අයියේ අඩුම අඩි 5 විතර දිග තියෙන දල වදින්නම ඕනිනේ. රේවත කලා වැවේ ඉන්නකොට බරන එන්නේ නැද්ද🤔. බරන රේවතටත් වැඩිය ලොකු කෙනෙක් නේද
Kalawewe wedda thama රේවත කියන්නේ එයාට වඩා ලොක්කෙක් නෑ කලා වැවෙ
Ceylon wild trails කියලා චැනල් එකක තමා මේ විස්තර තිබ්බෙ මතක විදියට. ඒකේ දීඝ ගේ සිරුර කියලා පෙන්වන සිරුරෙ ලොකු දල පාරවල් තියනවා බඩ ඇතුලට ගියපු.. රේවතට එහෙම අනින්න තරම් දිග දළ දෙකක් නෑ හැබැයි..
වෙන ඉතින් දළ දිග ඇතෙකුට ඉන්නෙ බරණ තමයි. දීග 1 ගෙ දළවලින් ඇනල මෙයාව මරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. අනික දීග 1 ඇතා දීග 2ට වඩා පොඩියි වගේ.
ow eka atta..eke dala parawal godk athulata gihin thiynw wge thama penne..rewathge dala walin echchr athulata yanna ba..
@@pathumswild th-cam.com/video/rwrP8AE27oU/w-d-xo.htmlsi=vzRU_95qtpcfcjGR
Thirisan minissu dala tika ganna oni nisa asarana aththa okkomalawa maranawa
Ounta hodak nam wenne naha kawadawath 😢
වැරදි වැටහීමක්.දළ ගන්න කියල ඇත්තු මරන එක ගොඩක් දුරට අඩුවෙලා තියෙන්නෙ. මේ සත්තු මැරෙන්නෙ වෙනත් හේතුවලින්.
හම්බෙගමුව ඇතා කියලා හරිම ලස්සන ඇතෙක් හිටියා අයියේ ඒ ඇතාගෙ පින්තූර නැද්ද
මමත් අහල තියෙනව මල්ලි ඒ ඇතා ගැන. ඒත් කවදාවත් දැකගන්න බැරිවුන ඇතෙක් 😥
@@pathumswild 😓
හරි ම ලස්සන යි ඒත් දුකයි අපෙ රටේ කැලෙ ඉන්න සතු න් නිකම් මැරිලා යනවා ෆොටෝ එක කින් තමයි දකින්නේ ඒ ඔබ තුමා ලට පින් සිද්ද වෙන්න බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Ane Hithata Hari Wedanawak Danenawa me watina sampath, Ahinsakayan gana,
😥😥❤️
deega 2k rewathath ekk satanadi deega 2k maruma kiynna puluwn,habay rewatha athatath thuwala wela thiyenne one..namuth ehm thibune na neda..meka nm hithaganna amaru deyak.
ඔව් එහෙම වෙලානම් තිබුනෙ නෑ
ගොඩක් ලොකු කුතුහලයක් තිබ්බා දෙයක් මේක.. ගොඩක් තැන් වල හෙව්වා.. මට හිතෙන්නෙත් දීඝ 2 ඇතා මැරුනේ රේවත එක්ක සටනින් නම් නෙවෙයි කියලා.. එක්කො රෙවතයි බරණයි දෙන්නම අතින් දීඝ මැරෙන්න ඇති..
සමහර විට බරණ එක්ක සටනින් තුවාල වෙලා ඉද්දි රේවත එක්ක සටන් කරලා දිඝ මැරෙන්න ඇති ඒත් අනේ මන්ද සමහර විට දිඝ කැලේන් ඇත් වෙන්නත් පුළුවන් තුවාල නිසා නැත්තම් ඒ වගේ වටිනා දළ ඇතෙක් ලංකාවට අහිමිවෙලා ඇති.... 😔
😥❤️🙏
රේවතගේ දළ දෙක පොඩි උනාට ශක්තිමත්. සමහරු කියනවා ඒ කාලේ දීඝ 2 ට බදින කදක් පත්තුවෙලා හිටියේ කියලත්.
කොහොම hari me වටිනා sattu රටට ahimi wela ewarai😢😢😢😢
😥❤️
රේවතත් කරන්ට් එක වැදිල මැරුණ නේද.අයියෝ මොන තරම් කාලකන්ණි රටක්ද මේක.අපේ රට ලස්සන කරන සංචාරකයින් විශාල වශයෙන් බලන්න ආස කරන මේ ඇත්තු ටිකවත් අපිට ආරක්ෂා කරගන්න බෑ.තව කීයෙන් කී දෙනාද ඉතුරු🤦😔
❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
👍🏻👍🏻👍🏻
බොහොමත්ම ස්තූතියි ❤️🙏
භරන වෙන්න ඕනි මෙයාව එලොව යැව්වෙ.මොකද භරන කියන්නෙ සද්දන්ත ඇතෙක් .භරන ඉන්නකොට සුමේධ එහෙම ආවෙත් නෑනෙ ඒ පැත්තෙ .දීඝ 1 ආවෙ භරන මැරුනට පස්සෙ නේද?
නෑ දීඝ 1නම් බරණ මැරෙන්න කලිනුත් කලාවැව හිටිය. හැබැයි ඒ දෙන්න කලාවැවට ආවෙ කාල දෙකකදි. ඒ නිසා ගැටුමක් ඇතිවෙන්න නැතුව ඇති. දීඝ 2,රේවත කියන්නෙ දිගටම කලාවැවම හිටිය ඇත්තු.
මම කැමති නෑ මේ සතුන්ගෙ අභාවයන් බලන්න ,අහන්න. ඔබට ස්තුතියි ! අලි ඇත් පරපුර සදාකල් වැජබේවා!
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
මේ වීඩියෝ එක බලද්දි දීඝ 1, දීඝ2, රේවතත් නැ 😔 කලාවැවෙ ඇත්පරපුර රැකගන්න ඹ්න
😥❤️🙏
❤❤❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
💔💔💔💔💔💔😪
😥❤️🙏
කොරෝනා කාලයේ මිනිස්සු ගේමක් ගැහුවද කියන්නත් බෑ.. මොකද ඒ කාලේ රට වහලා නිසා ඕන දෙයක් කරන්න පුලුවන් නිසා.... බරණ එක්ක සටනක් ගිහින් ඒකෙන් අසාධ්‍ය වෙලා ඉද්දී රේවත එක්ක සටනකින් මැරුනද දන්නෑ... කොහොම උනත් රේවත ශක්තිමත් රජා කලාවැවේ.එයාගේ දල කොට උනාට පරදින්න තියෙන ඉඩක් නෑ.. දළ ජාවරම් කාරයෝ මරලා දල කපාගෙන සිරුර විනාශ කලා වෙන්නත් පුලුවන්.. ඒ කාලේ වලදැම්ම නම් කොරෝනා වලින් පස්සේ ඒ තැන් හොයාගන්නත් අමාරුයි..වල් හැදිලා ... කොහොම උනත් අපිට හිටිය වටිනාම සම්පතක්. අතුරුදන් ලිස්ට් එකේ පෙරමුනේම ඉන්න වටිනාම දළ ඇතෙක්😢..
ඔව් එහෙම දෙයක් වෙන්නත් ගොඩක් ඉඩ තියෙනව. 😥
අනුරාධපුරේ පැත්තෙ කෙනෙක් කීව අලිඇතුන් වල දාන්නෙ කොටස් වලට කපල කියල
නම් දාලා නැති දැකලා නැති ලොකු දල තියෙන ඇත්තු ඉන්නවද ලංකාවේ
ඔව් ඕනතරම් ඉන්න පුළුවන් ත.සමහර ප්‍රදේශ තියෙනව ඒ පැතිවල ජීවත්වෙන ඇත්තු එලියට එනව ගොඩක් අඩුයි. මුලතිවු කැලේ එහෙම ලොකු ඇත්තු ඉන්නව කියල අහල තියෙනව.
Meyala apita sampathak.nikarune winasa wela yanawa ekai duka.😢
😥❤️
දීඝ දන්තු 2 මැරුනේ රේවත එක්ක රන්ඩු වෙලාද
එහෙම් තමා හිතන්නෙ
මෙයාට අපි කිවේ Killer කියලා. මේයාට වැඩී වැදිලා මැරුනෙ. මෙයාට රෙවත ගහලා නෙමෙ මැරුනෙ
එතකොට මචො රේවත එක්ක ගහගෙන මැරුනෙ කවුද
මෙතන පැහැදිලිවම ඇත්තු දෙන්නෙක් පින්තූර හයේ.
Sorry පැහැදිලි නෑ..මොකක්ද?
ගොඩක් කල්ද මැරිලා මෙයාලා 😢
ඔව් 2019 ඉදල තමා අතුරුදහන්
@@pathumswild වෙඩි තියලා මරලා ඇති 😭
මම හිතන්නේ එක්කෝ වෙන මිනිස් ක්‍රියාකාරකමක්. එහෙම නැත්නම් බරන වගේ වෙන ලොකු ඇතෙක්ගේ ප්‍රහාරයක්. රේවතට මෙහෙම ලේසියෙන් දීගදන්තු මරන්න ලැබෙයි කියල හිතන්න මට නම් අමාරුයි
හැබැයි රේවත කියන්නෙත් හොඳ ශක්තිවන්තයෙක්.
@@pathumswild බරන රේවතට වඩා ශක්තිමත් නැද්ද🤔
Harima sanwedie 💔
😥❤️
Dan diga 1th iwarai😢😢😢
😥😥
දිග1ට වඩා මෙයා උසද
ඔව් දීඝ 2 ලොකුයි 1 ට වඩා
රේවත කෝ
ර්රේවතත් දැන් නැහැ එයත් අපෙ මිනිස්සු මරා ගත්තා .
අනවසර විදුලි රැහැනක පැටලිලා රේවතත් මියගියා. 😥
@@pathumswildඒකම වෙලා දැන් දීඝ 1 ත් නෑ 💔
එතකොට දීඝ 1 කෝ
Eya innawa😊
ඔව් එයා ඉන්නව
එයත් ඉවරයි😢
@Sithumdi12 😢😢😭
මම දන්නේ නැතිව මේලගදි ගියා කලා වැවේ එයාව බලන්න 😢
❤❤❤❤
❤️🙏
❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏