ความคิดเห็น •

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +3

    තනි භාෂාවකින් කරන්න

  • @Chandifernando7031
    @Chandifernando7031 ปีที่แล้ว +2

    මැණික් කටුව ලගින්ම රේඛා තුනක් එකට යාවෙලා පටන් ගන්නෙ මගෙ fate line එක ඔබතුමා මුලින් බෙදිලා ආරම්භ වෙන රෙඛා ගැන සදහන් කලේ නෑනෙ .. මගෙ ඒ line එක උඩ මාලුවා ලකුනකුත් තියනව

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว +1

      ඒ ගැන ඉදිරියේදී කතා කරන්නම්

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 7 หลายเดือนก่อน

      මගෙත් පටන් ගන්නෙ ඒ විදිහට .ඒ line එක උඩ මගෙ තියෙන්නෙ නත්තල් තරුවක් ..ඒ තරුවෙ අග line එකක් දික් වෙලා චන්ද්‍ර මන්ඩලයේ දිහාවටම ගිහිල්ල ඒකෙ තියෙන තියෙන තිරස් රේඛාව කට සම්බන්ධ වෙනවා.

  • @nirmalifernando7429
    @nirmalifernando7429 ปีที่แล้ว +1

    හරි.ඔබ කියන දේ..🌼🤍

  • @darshanikumari5704
    @darshanikumari5704 ปีที่แล้ว +1

    Wam athada dakunu athada kiyala wishesayak tiyenawada ehema naththam onema athakda

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว

      Ath dekama balanawa saamanyen

  • @dinukurukulasooriya3609
    @dinukurukulasooriya3609 ปีที่แล้ว +2

    👍

  • @dileepmaduranga5263
    @dileepmaduranga5263 ปีที่แล้ว +1

    ගුප්ත කතිරය ගැනත් කියනවද

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว

      Video ekak aran ennam🙏🏻

  • @jinaninisansala30
    @jinaninisansala30 ปีที่แล้ว +1

    ඔබ තුමාව සම්බන්ධ කර ගන්න විධියක් කියන්න පුලුවන්ද?

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว

      Idiriyedi danum dennam.🙏🏻😊

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +5

    මෙ කරන වැඩ සටහන ... සිංහලෙන්ම කරා නම් හොදයි.. ඔයා ඉංග්‍රීසි දන්නවා වගෙ වචනයක් දෙකක් දාලා නටන පිස්සු වැඩෙ කරන්න එපා ... දන්න සිංහලෙන්ම කරන්න.. නැත්තම් දන්න ඉංග්‍රීසි යෙන්ම කරන්න.. ලොකු කම පෙන්නන්න එපා

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว

      කිසිම ලොකුකමක් නෑ. සමහර වචන තිබෙනවා එවාට සිංහල වචන එන්නේ න.ඉදිරිපත් කිරීමේදී නිරයාසයෙන් එන වචන නිසා තමා ඒ ගැටලු . ඔබට කිසියම් දෙයක් තේරුනෙ නැත්නම් සමාවෙන්න.හැකිතාක් සින්හල පාවිච්චි කරන්න්ට බලන්නම්. ඔබගේ අදහසට ස්තුතියි. මේ ගැන මටත් කලින් සිතුනා☺️🙏🏻

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi ปีที่แล้ว

    මගේ පටන්ගෙන තියෙන්නේ චන්ද්‍ර මන්ඩලේ ඉදන් 🙄

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 7 หลายเดือนก่อน +1

    Fate line එක ජීවන රේඛාව අගින් පටන් ගෙන අත මැද් නත්තල් තරුවකින් අවසන් වෙනව නම් කොහොමද?

    • @astrogenius19
      @astrogenius19 7 หลายเดือนก่อน

      Atha madadi rekawa awasan weemn kynnne oba danata krana rakiyawa ho wiyaparaya e wayasedi nathara wenna puluwan. Habai atha dakinne nathuwa deyak kima sudusu na🙏🏻

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 7 หลายเดือนก่อน

      Fate line එක කියවන්නෙ මැණික් කටුවෙ ඉදන් ඉහලටද නැත්නම් මැද ඇගිල්ලෙ ඉදන් පහලටද?

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 7 หลายเดือนก่อน

      Fate line එක අත මැදින් පටන් ගෙන ජීවන රේඛා ව අගට සම්බන්ද වෙනවා න්ම් කොහොමද ??

    • @astrogenius19
      @astrogenius19 7 หลายเดือนก่อน

      Ihalata

    • @astrogenius19
      @astrogenius19 7 หลายเดือนก่อน

      Self made person🙏🏻

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว +2

    මහත්මයා වට්ස් අප් නම්බර් එකදාන්න

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว

      Idiriyedi laba dennam. Thank you. Thama sewa labadenna whatspp haduwe na. Haduwama ewnnam🙏🏻

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +1

    සද්දේ මදි

  • @lilankavinda1022
    @lilankavinda1022 ปีที่แล้ว

    දන රේකාව මැද ඇගිල්ල ලගටම ඇවිත් එතන ලොකු තරුවක් තියන එකේ අර්තය මොකක්ද

    • @astrogenius19
      @astrogenius19 ปีที่แล้ว +1

      Senasuru mandalayeda?

    • @lilankavinda1022
      @lilankavinda1022 ปีที่แล้ว

      @@astrogenius19 මැනික්කටුවෙන් කෙලින් උඩට තියන රේකාව