ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැදුවා ඇත්තටම රසයි😋😋
මේ recipe එක නියමයි.මම දැන් නිතරම හදනවා.ස්තූතියි ඔයාට ❤
ස්තුතියි ඔබට මම ආසම කෑමක්...😋😋😋😋😋😋👍👍❤
අනිවාර්යයෙන්ම හදනවාබොහොම ස්තුතියි
Anne tthannkyou apee babala harima asai den ithin msta hada lla dennna puluwrnnne
Mama balagenam hitapu රේසපි එකක් 👌👌👌😋😋😋
අපිත් හැදුවා ඇත්තට ම රසයි 🍕 🍕 🍕 🍕 🍕
👐❤️
Absolutely stunning👌🏻👍
Oyage kama nam godak rasai buddy saranai nandee
Thanks. Voice ekath lassanai oyage
Thank you...🌷🌷🌷
Hmm niyamai apita hari watinawa ❤❤❤😂godaaaaak stuthie oyata ❤api okkoma
❤️❤️
සිතූතියි...රසයි ඈ
ඒක මරු ❤
ගොඩක් ස්තුති oyata ..mata ඇත්තටම oven ekak ne..මම ගොඩක් asae.pizza ..ape babalat asae..අනිවාර්යයෙන්ම hadanawa..💐💐💐thank u...🙏🙏🙏🙏
👌👌👌👌👌👌👌👌❤
ආටා පිටි රොටි...🤩😍
Wow....
Great!!!💗💗💗💗
Apith haduwa harime rasai
Api dan oyage recepy ekata hadana gaman
Thankx a lot.❤
ඒකනම් මරූ වැඩේ ඇත්තටම ගොඩක් ස්තූතියි 🥰
akki hodai💚❤❤😊😊
Akke piti anaddi ekata lunu danne nedd.
Ok
Akke piti anaddi ekata lunu danne nedd
niyamai
Api samanyen kana (happy cow..kotmale) wage cheese danna berida?(den ewat gini ganan)
ඔයා කියන්නෙ චීස් වෙජස් වෙන්න ඇති එවාඅදාන්න පුලුවන් .ඒත් මේ වගේ ඇදෙන්නෙ හොදට මෙල්ට් වෙන්නෙ නෑ.
චීස් වෙනුවට වයිට් සෝස් එක දාල හදන්නත් පුලුවන් .ඒත් නියම රස එනව.
👍👍
Akke mosaralla chees koi ekada hoda.kotmale eka gatta eka grete wenne na
ග්‍රේට් කරපු එක තියෙනවා .අඹේවෙල එක බලන්න ටිකක්.මම ලංකාවෙ ඒව නෙමෙයි මේ දාන්නෙ
Shaa
Thanks 👍
Maru
Cheers netuva batter tanna puluwanda
බෑ..බටර් වෙනයි චීස් වෙනයිනෙ
👌👌👍👍
Super
❤🔥
Akki..bodime iddi rice cooker eka withrai use karanne mn.rice cooker eke hadanna puluwan thawa recipes gennako akkii
ප්ලේ ලිස්ට් එකේ තියෙනවා රයිස් කුකර් රෙසිපි කියල වෙනමම
Thankyou akke
Akka ara gaththe cherry tomatoda
නෑ න්ංගී..කැමතිනම් චෙරි ටොමැටෝ උනත් හොදයි
Rice cooker ekey cook button ekatada warm button ekatada thiyanna ona ? Cooer ekata dana widhiha pehadili karanna
කුක් එක දාන්න.ටිකකින් වර්ම් වෙයි.ඒත් එහෙමම තියාගන්න යට කොටස පිච්චෙනකම් ඊසා ඒකෙ
Mosaralla chees koi ekada hoda..mama kotmale eka gatte .apo eka grate karanna ba hari na
ග්‍රේට් කරපු එක ගන්න
👍👍👍👍👍👍💖💖💖
Cheese වෙනුවට astra danna barida
බෑ.ඇස්ට්‍රා වෙනයි චීස් වෙනයි කොහොමටවත් මේ දෙක එකක් සදහා ආදේශකයක් නෙමෙයි.
😘
Hadala balannam
👍👍👍👍💐💐❤
🤤♥️
Thank you
Chikan danawanam bedalada danne
ඔව්
Raice cokar eke wathura nofaa on wenne nsha neds
ඔන් වෙනවා
Rice cocker ekata narakak nedda?
නෑ
Good 👌👍
චීස් පෙති ගන්න බැරිද
පුලුවන් .
මැද අමු නැද්ද එතකොට
Musarella chis neththam monawada hoda
ඔයා කැමති චීස් වර්ගයක් දාන්න
අක්කෙ pizza එකෙ යටම ටික හුඟක් හයිය වෙනවනේ..බිස්කට් එකක් වගේ..ඒකට මොකද කරන්න පුලුවන්.😐
එච්චර වෙලා තියාගන්නෙ නැතිව විනාඩ් පහලවකින් වගේ ඇරල උස්සල බලන්න යට බේක් වෙලා ඇද්ද කියල
🤣🤣🤣yakage resapi boru karanna epa
ඇලෙනවනෙ අඩියෙ
නැ..තෙල් හෝ බටර් ගාන්න
ඔව්. තෙල් ගෑවත් අඩියේ ඇලෙනවා. හදලා බලපු හින්දා කියන්නේ. Nonstick skillet එකක් හරි cooker එකක් හරි පාවිච්චි කළොත් හොඳයි වගේ.
අනෙ රයිස් කුකර් එක of වෙනවනෙ ඉක්මනින්
කමක් නෑ..හොට් මූඩ් එකේ නේද තියෙන්නෙ .එහෙම තියන්න විනාඩ් විස්සක් විතර
අඩියේ ඇලෙනවනේ පිච්චෙනවා 😪😪
යට හොදින් තෙල් ගාන්න.එහෙම නැත්තම් ඔයිල් පේපර් එකක් යටට දාන්න
අැදේන මොසරෙල්ලා චිස් ඵක කොහොමද ඩිය දැන ගන්නෙ මම ගත්ත ඵක හරිනැ අැදෙන චිස් ඵක නෙවෙ
මොසරැල්ල චීස් නම් ඇදෙනවා සාමාන්‍යයෙන් .ගාල තියෙන එක නැතිව කෑල්ලක් වගේ තියෙන එක ගන්න
පීසා ඩෝ එක අනද්දි ඊස්ට් ,සීනි ,පිටි එකට දාල අනන නිසා මද රස්නෙ වතුරෙන් නේදා අනන්ම ඕන , නැත්තන් කොහොමද ඩෝ එක පිපෙන්නෙ , අනිත් එක rice cooker එක සැරින් සැරේ off වෙනවා , අවශ්‍ය දේවල් හරියටම වීඩියෝ එකෙ කිය වෙන්නෙ නෑ 🙁🙁
මද රස්නෙ වතුර ඕනෙ නෑ.පරිසර උශ්නත්වය ට පිපෙනවා ඩෝ එක.ආදුනික කෙනෙක්ට මද රස්නෙ කීවට තේරෙන්නෙ නෑ.ටිකක් හරි රස්නෙ වැඩි වුනොත් යීස්ට් ටික මැරෙනවා.පිපෙන්නෙ නෑ.රයිස් කුකර් එකේ ඕෆ් උනාම ඒ වොර්ම් මුඩ් එකේම තියන්න
@@rasarahasa1003 5:39 j
දානවා