ඕන කෙනෙකුට ලිපේ හදන්න ගොඩක් ලේසි සුපිරි Pizza එකක්🍕🍕|mini pizza recipe without oven|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #minipizza#pizza#mrkitchenrecipe#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 300g
    සීනි තේ හැඳි දෙකක්
    ඊස්ට් තේ හැඳි එකයි භාගයක්
    කිරිපිටි මේස හැඳි දෙකක්
    තෙල් මේස හැදි එකක්
    ලුණු තේ හැඳි එකක්
    මද රස්නෙ වතුර 150ml
    එකල ගෙඩියෙන් සුපිරි pizza එකක්👇👇
    • ✔එක අල ගෙඩියෙන් විනාඩි...
    පිටි අනන්නේ නැතුව චීස් නැතුව විනාඩි පහෙන් රසම රස පීසා එකක්👇👇
    • ✔පිටි අනන්නේ නැතුව චීස...

ความคิดเห็น • 497

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 3 ปีที่แล้ว +420

    ඔයා ට ගොඩාක් පින් සහෝදරී,මගේ පුංචි තේ කඩේ ට මම හදලා දැමීමා මේ කිවුව ව්දියට ම,කඩේ ට ආව හැමෝම ආසාවෙන් කෑවා ,මීට වඩා ට්කක් ලොකු වට තමයි හැදුවේ ,ඇත්ත ටම ඔයා ට ගොඩාක් පින් ,ආදරෙයි හැමදාමත් සතුටින් හොඳින් ඉන්න ලැබේවා ඔයා ට ..💞💞

  • @tharukasewwandi983
    @tharukasewwandi983 2 ปีที่แล้ว +23

    කෑමක් හදන්න හිතුනොත් ඔයාගෙ video එකක් තමයි බලන්නේ dr. ලේසියි. පහසුයි. Thank u

    • @danurandi3534
      @danurandi3534 5 หลายเดือนก่อน

      Ou eka aththa

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +84

    ඔක්කොම බඩු ටික තියනවා .
    අනිවාර්යයෙන්ම හෙට හදනවා .
    ගොඩක් රසයි වගේ . ස්තූතියි ඔයාට 😍

  • @piyathissamg3550
    @piyathissamg3550 3 ปีที่แล้ว +304

    ලොකු කඩවල්වල තියෙන ඵවා ලෙසියෙන් කන්න බැ .😟🍕.ඒත් අක්කා ඒ කඩවල්වල තියෙන ඒවා ලෙසියෙන් හඩන විදිය කියා දෙනවා😁😁😁💖💖.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.☺☺☺ස්තූතියි මෙවා අපට කියා දෙනවට.🙏🙏🙏🍕🍕

  • @teachchannel6040
    @teachchannel6040 3 ปีที่แล้ว +44

    අපි අද හැදුවා ඔයා කියපු විදියටම pizza EKA මාරම රහයි . Thank you very much

  • @rangananayanajith5549
    @rangananayanajith5549 9 หลายเดือนก่อน +14

    අපි අද හැදුවා මාරම රසයි 😝 Thank you ❤

  • @dmanike6278
    @dmanike6278 3 ปีที่แล้ว +41

    ඇත්තටම හරිම ලේසියි oya කියලා dena recipe ❤
    Thank u

  • @TikTok-hs6ox
    @TikTok-hs6ox 3 ปีที่แล้ว +23

    ඒක මරු👌, මම දෙසැරයක් හැදුුවා මාරම රහයි.Thankyou

  • @nilukasadamali177
    @nilukasadamali177 ปีที่แล้ว +5

    අපිත් හදලා බැලුවා ....මාර රහයි ....
    අලුත් කෑමක් ගොඩක් රහයි....

  • @SS-oc5er
    @SS-oc5er 3 ปีที่แล้ว +1

    Meka nm niyamaayi
    Oya laga olive pan ekak thiyanawa neda dr eka hodayida මාලු මස් badala බිත්තර badinna puluwanada

  • @ruveesharuveesha5075
    @ruveesharuveesha5075 3 ปีที่แล้ว +3

    මං අද මේ විදිහට පීසා හදලා කෑවා හරිම රසයි එ වගේම හරිම ලෙසියි ඔයාට ගොඩක් ස්තුතියි

  • @dilrukprasadh4708
    @dilrukprasadh4708 9 หลายเดือนก่อน +5

    රෑට හදලා තියලා පිටි මෝලිය උදෙට ගන්න බැරිද

  • @liyanaads3701
    @liyanaads3701 3 ปีที่แล้ว +4

    අනේ කඩෙන් ගෙනෙන පීසා. හරිම ගණන්. ඒත් අක්කි හදන පීසා ගෙදරදී ලේසියෙන් හදන්න පුළුවන්. මම මිනි පීසා ගෙදරදී හැදුවා. හරිම රසයි අක්කා ඔයා මෙි වාගේ විඩියෝ දානවාට Thanks තැන්ක්ස්. ❤️❤️ ඔයා හරිම හොදයි. 😇😇 ඔයාගේ කටහඬ හරිම ලස්සනයි. ඔයාට ඉදිරියටම යන්න ලැබෙිවා කියා මම පාර්තනා කරනවා. Thanks තැන්ක්ස් අක්කා. බුදු සරනයි. ජේසු පිහිටයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @liyanaads3701
      @liyanaads3701 3 ปีที่แล้ว +1

      අනේ 😛😛😉😉😉❤️❤️❤️❤️❤️

  • @greentel3271
    @greentel3271 ปีที่แล้ว +3

    මෙ වීඩියෝ එක බැලුවා නියමයි අනිවාර්යයෙන්ම හෙට හදනවා

  • @sisilkumara4381
    @sisilkumara4381 3 ปีที่แล้ว +1

    Ane akki biththara banis hadana widiha K iyala dennako 😙😙 pleace reply

  • @Nezortix678
    @Nezortix678 2 ปีที่แล้ว +3

    ඊයේ බලලා අද හැදුවා ..oven එකක් තිබ්බත් කම්මලි වෙලාවට නියමයි ..හොදටම තිබ්බා

  • @deepikacramer8228
    @deepikacramer8228 3 ปีที่แล้ว +1

    Oyage prawns dala hadapu fried rice aka haduwa.hodatama awa .Namuth basmati rice aka beri Una tikak.rasai.oya basmati rice aka cook karanahati kiyala denawada

  • @nisansalamadhubhashana2617
    @nisansalamadhubhashana2617 6 หลายเดือนก่อน

    Me pizza roti eka kalin hadala fridge eke thiyala dawasakata passe topin dala haduwata kamak nadda.

  • @amaya5475
    @amaya5475 11 หลายเดือนก่อน

    Hi.. hiw many mini pizzas can we make using the same measurement?? Please reply whoever made

  • @rashminisansalah1443
    @rashminisansalah1443 ปีที่แล้ว

    Ata piti gaththoth e peremanema gannawada panpiti 300g වෙනුවට

  • @kumudiniranathunga3280
    @kumudiniranathunga3280 8 หลายเดือนก่อน

    Maath heduwa. niyameta thibuna.kade ewatath wada rasata thibuna. Thank you akki...!

  • @SithuliShani
    @SithuliShani 2 หลายเดือนก่อน

    අවන් එකෙහදනවනම් කොහොමද හීට් එක එහෙම තියා ගන්නෙ කොච්චර වෙලාවක් තියන්න ඕනෙද

  • @senuladinithsl6754
    @senuladinithsl6754 3 ปีที่แล้ว +31

    මේ අක්කා නම් හැම දාම ගේන්නේ ගොඩක් ලේසි කෑම ජාති thankyou

    • @ChamilaChamila-ot8sh
      @ChamilaChamila-ot8sh 2 ปีที่แล้ว

      ✔ හරි ම රසයි ඉස්ට් නැතුව කැමක් හදන්න බැරිද 😭😋

  • @gamingbota414
    @gamingbota414 2 ปีที่แล้ว

    Pan piti
    Mada rasne watura
    Olive thel
    Est
    Sini
    Sausage
    Lunu
    Thakkali
    Cheese
    Sause
    Me tika thami ona thanks akka

  • @gangimathar
    @gangimathar 2 ปีที่แล้ว

    Roti tika hadala freezer eke thiyanna barida?

  • @GayaththreeWeerasooriya
    @GayaththreeWeerasooriya ปีที่แล้ว +2

    මම අද හැදුවා හරිම රසයි ස්තුතියි ඔබ තුමියට❤❤

  • @dilankapushpakumara338
    @dilankapushpakumara338 ปีที่แล้ว

    අවන් එකේ හදනවනම් කොච්චර වෙලාවක් ප්‍රී හීට් කරගන්න ඕනෙද

  • @DHartsandcrafts
    @DHartsandcrafts 3 ปีที่แล้ว +4

    oven එකේ හදනවනම් වෙලාවයි , උශ්නත්වයයි කොහොමද ? මේක ලොකු pizza එකක් විදිහටත් හදන්න පුලුවන්ද ?

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +2

      අවන් එකේ හදනවානමි
      180-විනාඩි 25ක්

    • @heshanimihirika94
      @heshanimihirika94 3 ปีที่แล้ว

      @@MRkitchenlk free heat karanna onida

  • @wcnkchamininelum8606
    @wcnkchamininelum8606 3 ปีที่แล้ว +2

    ඔයා හොදට පැහැදිලිව කියලා දුන්නා
    හරිම ලේසි Thanks

  • @bimalihansika4866
    @bimalihansika4866 3 ปีที่แล้ว +1

    Pan piti 500g k gannawa nam.. ekata danna one anith dewal wala hari pramanayan kiyanawada.. plz reply ekak oni..

  • @buddhikahansini7978
    @buddhikahansini7978 2 ปีที่แล้ว

    Akke oven eke hdnwnm dough eka wenama bake krgnna oneda.. nththm daana serama dala ekama paara oven ekata daannada.. 💖

    • @amazingplace.8692
      @amazingplace.8692 ปีที่แล้ว

      මම හැදුවා එක පාරම දාලා කිසිම අවුලක් වුනේ නෑ

    • @buddhikahansini7978
      @buddhikahansini7978 ปีที่แล้ว

      @@amazingplace.8692 🙏 ☺️

  • @nishansampath4127
    @nishansampath4127 2 ปีที่แล้ว +18

    මේ අක්කා කියා දෙන ඒවා හරි ලේසි thank you අක්කි ❤️

  • @GameReview-gh1cw
    @GameReview-gh1cw 3 ปีที่แล้ว +27

    Thanks නැන්දේ නියමටම ආවා හරිම රසයී. 😋

  • @ADammika-i5t
    @ADammika-i5t 6 หลายเดือนก่อน

    ඇත්තටම මෙහෙම pennana.නිසා.නොදන්නා දෙයක් හරි.හදා ගන්න පුළුවන් ..මගෙ.හද.පිරි.ස්තුතිය ,❤❤❤❤❤❤

  • @dusmanthachamira5128
    @dusmanthachamira5128 ปีที่แล้ว +1

    Akke kiripiti onemada

  • @kalpanapushpamali
    @kalpanapushpamali หลายเดือนก่อน

    Pizza 10k hadaganna ingredients kohomada danne akki

  • @nimashaharshani6855
    @nimashaharshani6855 2 ปีที่แล้ว

    Apit iye me vidihta haduwaa godaak rasaii tnx dear

  • @ShamaliFernando-sl2br
    @ShamaliFernando-sl2br 6 หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි❤❤ thanks akki❤

  • @roicefernando1857
    @roicefernando1857 9 หลายเดือนก่อน

    Hmm ❤niyamai Niyamai ❤naggi adama hadano godaaaaak stuthie oyata wish you all the best dear 😋 thank you so much ❤

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 3 ปีที่แล้ว +3

    ඊස්ට් වෙනුවට බේකින් සෝඩා හරි,ආප්ප සෝඩා හරි පාවිච්චි කරන්න පුලුවන්ද අක්කි ප්ලීස් කියන්නකෝ

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว

      ඊස්ට් දැම්මොත් තමයි හොඳට පිපිලා එන්නේ

  • @බිංගොඩඇත්තෝ
    @බිංගොඩඇත්තෝ 3 ปีที่แล้ว +60

    ඉතාම පැහැදිලි ඉගැන්වීමක් ඔබට ජය වේවා සහෝදරිය

  • @gakgeetha
    @gakgeetha 7 หลายเดือนก่อน

    Wow very nice. I will make it as soon as possible. Thank you very much. Love you ❤

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 3 ปีที่แล้ว

    .akki apita puluwn da topin ekada danne netuwa mwa hadala freeze karanna .oni welwata ganna

  • @ravixxxx5162
    @ravixxxx5162 ปีที่แล้ว +1

    හරිම රසයි මම අද හැදුවා
    ❤❤ස්තුතියි ඔබතුමියට

  • @verudenethika2422
    @verudenethika2422 2 หลายเดือนก่อน

    Ane akkii...❤❤ math video eka balapu gaman haduva. Harima rasata awaa... 🎉

  • @ThinethDinisuru
    @ThinethDinisuru 2 หลายเดือนก่อน

    Thanks ❤❤❤මම හදලා බලන්නම්.ඔයාගේ වීඩියෝ මයි මම බලන්නේ❤❤❤

  • @supercarsforboys8151
    @supercarsforboys8151 3 ปีที่แล้ว

    Avan eke hadana temperature ekai time ekai kiyannako....

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว +2

    Rasai wage asai mamath hadanawa thanks oyata apita keyala dunnata

  • @kapilaanurashantha1425
    @kapilaanurashantha1425 ปีที่แล้ว +1

    Chees වෙනුවට butter ගත්තට කමක් නැද්ද අක්කි 😊

  • @PriyadarshaniNadeeka
    @PriyadarshaniNadeeka 6 หลายเดือนก่อน

    Akki pizza walata ice cream danawa dakala tiyanawa mekatath danna puluwanda

  • @pencilart4642
    @pencilart4642 8 วันที่ผ่านมา

    Thank you for the recipe.....it was tasty

  • @sanjeewaniherath6545
    @sanjeewaniherath6545 3 ปีที่แล้ว

    Oya kiyapu widiyt heduwa.rasai godaak.thanks dr

  • @jrastant
    @jrastant 3 ปีที่แล้ว +6

    මමත් ඔයාගේ recipe එකට pizza හැදුවා. හරිම රසයි. බබාලා ආසාවෙන් කෑවා. Thank you.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 หลายเดือนก่อน

    Thank you so much for this interesting and valuable video akka ❤

  • @btsarmy8390
    @btsarmy8390 2 ปีที่แล้ว +1

    Can we make this in the oven too?

  • @methminimadhara4241
    @methminimadhara4241 ปีที่แล้ว

    අක්කී යීස්ට් නැතුව සීනි පොල් වතුර දාල හදන්න බැයිද

  • @renukafernando565
    @renukafernando565 3 ปีที่แล้ว +15

    නියමයි මමත් හෙට හදනව ස්තුතියි

  • @chamindabandara5919
    @chamindabandara5919 2 ปีที่แล้ว +2

    අක්කා කියලා දෙනඒවා හරිම ලේසියි ගොඩක් රහට තිබුණා thank you

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 6 หลายเดือนก่อน

    Mama kamati mama rata iddi haduwa origano khanda Ganna apita hada Ganna baruda origano hadanna dannawa nam kiyanna thanks budu sarni

  • @subasubasini5761
    @subasubasini5761 2 ปีที่แล้ว

    Api olive oilmada use karanna ona meka hadanna

  • @kushanshalinda8909
    @kushanshalinda8909 3 ปีที่แล้ว +3

    1kg ekakin wage hadanwam kohomada oya amudruwya tikama wadiyen gannada

  • @SarangaPradeepani-j8c
    @SarangaPradeepani-j8c 2 หลายเดือนก่อน

    We made this mini pizza. Delicious. Thanks for your recipe.

  • @anulapodimanike2313
    @anulapodimanike2313 2 ปีที่แล้ว +1

    හොඳ ට කියලා දෙන වා මම ආසයි ඔයා ගෙ වැඩ සටහන ට.බුදු සරණයි

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 3 ปีที่แล้ว +12

    Thank u. Yr explanation is perfect. Definitely I am going to make. Looks so yummy.

    • @ruveesharuveesha5075
      @ruveesharuveesha5075 3 ปีที่แล้ว

      මම පොල් තෙල් දාල හැදුවේ රසයි

  • @jayantha7815
    @jayantha7815 3 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් හදනවා අක්කි හදල රස කියන්නම්

    • @supercarsforboys8151
      @supercarsforboys8151 3 ปีที่แล้ว

      😂😂😂 rattu hinassanna epa oi....😂😂😂

  • @sisterandbrotherjokers5140
    @sisterandbrotherjokers5140 ปีที่แล้ว +1

    Mama mekata fresh millk dammata kamak nadda

  • @inushashenal7593
    @inushashenal7593 2 ปีที่แล้ว

    Oya kiyala dena widihata hari lesi kiyala hithenawa.mokada ada kale kaden ganna bahne.gini gananne.thank you.budu saranai

  • @カラニナデイー
    @カラニナデイー 3 ปีที่แล้ว

    Rahas nathuwa saralawa kiyala dena nisa Oyage vedio balala kama hadanna asa hituna. Godak pin

  • @AtheeqAtheeq-ll2pp
    @AtheeqAtheeq-ll2pp 6 หลายเดือนก่อน

    Mama ada hethua mis eka hari tasty ❤❤❤❤ godaak thank u for the recipie miss

  • @abesekararesil7072
    @abesekararesil7072 3 ปีที่แล้ว

    ets wenuwata baking powder ganna barida pizza ekata

  • @anushafernando6504
    @anushafernando6504 3 ปีที่แล้ว +6

    Mozzarella cheese hadana widiya kiyala dennako

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +3

    මම අද අක්කගේ පාන් කොත්තු එක හැදුවා. හරීම රසයී.

  • @snmusicsrilanka490
    @snmusicsrilanka490 3 ปีที่แล้ว +18

    මමත් හැදුවා හරිම රසයි

  • @tharanidiwyanjalee4055
    @tharanidiwyanjalee4055 2 ปีที่แล้ว +1

    පීසා එක හරිම ලේසියෙක් හැදුවා... රසම රසට ආවා. තැන්කූ කියලා දෙනවට. හැමදේම පැහැදිලි. ❤️

  • @dreamworld371
    @dreamworld371 ปีที่แล้ว

    පිටි මෝලිය යීස්ට් දාලා රෑට අනල උදේ හදන්න පුලුවන්ද ?

  • @ABOUT1K
    @ABOUT1K ปีที่แล้ว

    Paking powder barida

  • @RaveeshaAbesiriwardana-ly8nh
    @RaveeshaAbesiriwardana-ly8nh 10 หลายเดือนก่อน

    Pan piti 250kata kocharakda danne East please kiyanko

  • @ayyashahmed7908
    @ayyashahmed7908 ปีที่แล้ว

    Akka kraft cheese danna puluwanda

  • @ayyashahmed7908
    @ayyashahmed7908 ปีที่แล้ว

    Akka mona cheese da danne

  • @mayuriapsara3643
    @mayuriapsara3643 2 ปีที่แล้ว

    Ist narak wenawata krnn deyk ndda akkee..oyage resipe maru mn ada roll cake eka haduwaa

  • @pushpakumari6493
    @pushpakumari6493 3 ปีที่แล้ว +2

    යීස්ට් වෙනුවට baking powder දාන්න බැරිද

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 2 ปีที่แล้ว

      අනෙ ම්ටත් දැනගන්න ඔනෙ

  • @thisageejanodya9956
    @thisageejanodya9956 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා. හරිම රසයි 🍕🍕

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා ලමයි කැමති .thank you .

  • @harshashehan
    @harshashehan 3 ปีที่แล้ว +10

    මේ වෙනකොට දෙපාරක් හැදුවා. හාෙඳටම තිබුනා. ගාෙඩක් ස්තූතියි

  • @priyashuriya9390
    @priyashuriya9390 3 ปีที่แล้ว

    Akke me wediyata mickcrow awan eke හදන්න barida

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 ปีที่แล้ว +1

    Oya kiyala dena videos harima saralai onama kenekuta pahasuwen hadanna puluwani oyage siyalu katauthu sarthaka wewa

  • @damindharoshan3485
    @damindharoshan3485 3 ปีที่แล้ว +39

    දාපු ගමන් බැලුවා

  • @susanthadilshan6752
    @susanthadilshan6752 2 ปีที่แล้ว

    Yeast kiyanne baking soda d

  • @Armygirl-ez8df
    @Armygirl-ez8df ปีที่แล้ว

    Cheese gedhara de hadanne kohomadha

  • @nilukadayananda1086
    @nilukadayananda1086 3 ปีที่แล้ว +7

    Rasama rasa pataii ad hadnna ona 🍕🍕

  • @pamudinayanathara131
    @pamudinayanathara131 2 ปีที่แล้ว

    පාන් පිටි 300gන් large pizza එකක් හදන්න පුළුවන්ද

  • @ajanthadharshani6879
    @ajanthadharshani6879 3 ปีที่แล้ว +6

    ඕට්ස් වලින් බීම වර්ග හදන්න කියල දෙන්න කෝ

  • @dammidammi9768
    @dammidammi9768 ปีที่แล้ว

    Hodama fried pan wargaya mokadda?

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 2 หลายเดือนก่อน

    හරි ලස්සනටබොරුවට කාලය ගන්නේ නැතිව බොරු වරුනය නොකිවාට thank you very much

  • @qnetmobile2696
    @qnetmobile2696 2 ปีที่แล้ว

    Ada haduwaaa...harima rasai akki..pozzahut eken kawa wage thamai...shok

  • @duleekafernando480
    @duleekafernando480 2 ปีที่แล้ว

    akke oyata vada piti gannavanam e pramanemenada east ganne

  • @nilushanadeeshani5385
    @nilushanadeeshani5385 2 ปีที่แล้ว

    Akki mama 6 vasare idan oyage kama hadanava . Hari rahay . thanks for your

  • @nethsaragunasekara7542
    @nethsaragunasekara7542 2 ปีที่แล้ว

    යීස්‍ට් වෙනුවට බේකින් පව්ඩර් ගන්න පුලුවන්ද ?

  • @chethanihansika7321
    @chethanihansika7321 3 ปีที่แล้ว

    Akke ඊස්ට් nathuwa pizza hadanna barida

  • @chanushacharls5190
    @chanushacharls5190 3 ปีที่แล้ว +3

    අපියී ඔයාට ස්තුති කරන්න ඕනේ අපේ දරුවන්ට කැමති පෝෂණීය කෑම කියලා දෙනවාට ජේසු පිහිටයී🙏🙏🙏 යමු අක්කේ ඉදීරීයටම