'' 2024 හෙලුව විකිණීමේ ඛේදවාචකය...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +6

    _" දැනීම පෙනීම , ඇහැරීම වැහැරීම "' ඔබ ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහල වචනයෙන් කරන හරඹයද සුන්දරයි . ජයවේ සේපාල් !_

  • @kapilakapila9665
    @kapilakapila9665 9 หลายเดือนก่อน +30

    හොඳ පැහැදිලි කිරීමක් සේපාල් ඔබ අප සැමට මාලිමාවට 🌾🙏🌾🌷❤🌾ජය

  • @premasirijayasinghe1611
    @premasirijayasinghe1611 9 หลายเดือนก่อน +19

    යමක් තත්වාකාරයෙන් ඉදිරිපත්කිරීමට ඔබ අති දක්ෂයි

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +28

    සම්පූර්ණ ඇත්ත කතාව🎉 සේපාල් . උන් මෝඩ කමත් ඇඟත් නිර්භීතව පෙන්නනවා.අර වගේ පාලකයොන්ට හොඳයි .

    • @user-sl7k
      @user-sl7k 8 หลายเดือนก่อน +1

      _දේශපාළුවෝ හොයන්නෙම හා උන්හා රැඳෙන්නෙම මීහරක්._

  • @nalakam
    @nalakam 9 หลายเดือนก่อน +26

    පන්කාදුයි ඈ...✌👍🙏

  • @norbertmathew4321
    @norbertmathew4321 9 หลายเดือนก่อน +29

    ඉතාමත් වටින විනාඩි කීපයක්....ස්තුතියි සේපාල්...

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 9 หลายเดือนก่อน +31

    සහතික ඇත්ත සහෝදරයා

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน

      🙏👏✊👍❤️❤️✝️

  • @jagathfernando6433
    @jagathfernando6433 8 หลายเดือนก่อน +1

    බොහොම ලස්සනට පැහැදිලි කලා.ස්තුතියි සේපාල්.👍🏼

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 9 หลายเดือนก่อน +12

    ඔබ හරියි සහෝදරයා...❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +21

    ඔබට ස්තූතියි සේපාල් සර් අපි වැඩිය නොහිතන පැති ගැන මේ තරම් ගැඹුරින් විග්‍රහ කර පෙන්වනවාට...
    🙏🙏🙏💙👍👍

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 หลายเดือนก่อน +15

    ස්තූතියි සේපාල් සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +5

    Danger of illiteracy ඔබ එය ඉතාම හොදින් පැහැදිලි කරදුන්නා. සියල්ලෝ දැනුවත් වේවා !

  • @manelmorris4785
    @manelmorris4785 8 หลายเดือนก่อน

    සේපාල පැහැදිලි කිරිම විශිෂ්ටයි. thank you.

  • @anuradhabandara2487
    @anuradhabandara2487 8 หลายเดือนก่อน +1

    නියමයි සුපිරි

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 8 หลายเดือนก่อน

    Excellent explanation ! Thank you Sepal. 🤗

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 8 หลายเดือนก่อน +1

    පෙනුම විතරක් නෙවෙයි බලය සම්බන්ධයෙනුත් ඔය කතාව හරියටම හරි..
    පහුගිය දවසක බල්ලො දෙන්නෙක් බිරුවෙ හිරු එකේ.. බලය තිබුණද දැනුම නැති නිසයි..
    දැන් දැන් දේශපාලන සංවාද වලදී හදුන්නෙත්ති වැන්නවුන් එක්ක හැරෙන්න වත් බෑ ඔය කිසි කෙනෙකුට❤❤❤❤❤❤

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 8 หลายเดือนก่อน +1

    ඉතාම කාලෝචිත මාතෘකාවක්.ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.

  • @tlp8049
    @tlp8049 8 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට සේපාල්.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 9 หลายเดือนก่อน +24

    සහෝ සේපාල් මුං ඔක්කොම පජාතයෝ මල්ලී. Tks best rgds.

  • @madhuramallika9828
    @madhuramallika9828 9 หลายเดือนก่อน +27

    පියුමි...නොශිකා..ඇතුලු ගොඩාක් අය ඉන්නවා

  • @sandamalianuradha878
    @sandamalianuradha878 8 หลายเดือนก่อน +1

    Aththamai …..mr.sepal👍

  • @AahokaDigol
    @AahokaDigol 9 หลายเดือนก่อน +5

    👍👍👍 සහතික ඇත්ත කතාව

  • @nehaliyanage2079
    @nehaliyanage2079 9 หลายเดือนก่อน +4

    සේපාල් අයියෙ supper .
    Well said brother ❤❤❤❤

  • @nadeekapriyadarshini4289
    @nadeekapriyadarshini4289 9 หลายเดือนก่อน +6

    මේ සම්බන්දව ඔබතුමා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන් හිට්යෙ, ඇත්ත ම කතාව හැමෝම වගේ මේ සේරම දකිනවා, හිතින් හෝ කා සමග බනිනවා නමුත් මේ වගේ සමාජය ඉදිරියේ නොබියව කියන්න බයයි, මොකද මෙයාලා පිටිපස්සෙ දේශපාලන හයිය තියෙනවා, ,ඒ මිනිස්සු එක්කත් ඉන්නව ඇති, ඒ හයිය අරගෙන තමයි ඔය රගන්නෙ,

  • @fukuoka9695
    @fukuoka9695 9 หลายเดือนก่อน +8

    THE SEPAL ❤❤👍👍

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 9 หลายเดือนก่อน +3

    පොදුවේ සමාජ ස්තරයම ඛේදවාචකයක් තමයි ,ඉහල අය දැනුමින් පොශනය උනා නම් පහලට ඒවා කාන්දු වෙනවා ,ඒ අඩුව අපටත් තේරෙන වා. ඔබ මේ ගැන කතා කිරීම පිලිබදව ස්තූතියි .බුද්දිමතුන් නුදුරේම සමාජයේ ඉහල ට ඔසවා තබන කාලය ලග එනවා .ඒ ගැන බලාපොරොත්තු වෙන් ඉන්නවා.ජයවේවා ❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @PiyasiriWithana
    @PiyasiriWithana 9 หลายเดือนก่อน +7

    ❤❤jayawewa AKD ❤️ ♥️

  • @japrsellahewa5642
    @japrsellahewa5642 8 หลายเดือนก่อน +2

    Excellent revelation 👍 . Thanks Mr . Sepal Amarasinghe

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 หลายเดือนก่อน

    Thank you so much Sir❤❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +14

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sanathkakulpura133
    @sanathkakulpura133 9 หลายเดือนก่อน +6

    රතු ගුරු පාරේ...
    අගෙයි

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +5

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌

  • @Yjo15121
    @Yjo15121 8 หลายเดือนก่อน +5

    අස්ලාම් පුතා ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වනවා😊

  • @dayanvidanage9456
    @dayanvidanage9456 8 หลายเดือนก่อน

    Great Sepal

  • @discoveredenholidays
    @discoveredenholidays 9 หลายเดือนก่อน +2

    Very true Sepal.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 หลายเดือนก่อน

    Priceless thoughts; excellent updates Sepal. ❤❤

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 9 หลายเดือนก่อน +2

    Niyamaisepal❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 9 หลายเดือนก่อน +20

    ඒ.කනේ දැන් පවිත්‍රාව රනිල් තෝරගත්තේ😊

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😅

  • @dilkishama5230
    @dilkishama5230 8 หลายเดือนก่อน

    💯💯💯💯💯💯💯

  • @nayaniishful
    @nayaniishful 8 หลายเดือนก่อน +1

    I learn something from your videos everyday and its amazing❤

  • @indunadason301
    @indunadason301 8 หลายเดือนก่อน

    You are the most wise person I have ever seen ❤

  • @chethamindinu3192
    @chethamindinu3192 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @wakupzd
    @wakupzd 9 หลายเดือนก่อน +13

    බැලුවා ඒත් මේ ටොපික් එක ලේට් මොකෝ කියලා. විග්‍රහය අනර්ඝයි සේපාල්.
    දැන් ඉන්න හුගක් එවුන්ට මහන්සිවෙලා හැකියාවක් හදාගන්න බෑ. ඒ වෙනුවට ඇග පෙන්නිල්ලයි ඇග හෙල්ලිල්ලයි. මේ සේරම කරන්නේ තමන්ව වැලිඩේට් කරගන්න පුප්පපු ස්මාජ කඩතුරාවක් ඉස්සරහා. මේ හැම එකකම මමත්ත්වය පෙන්නනවා වගේ. මේ උනන්දුවෙන් මීට වඩා දෙයක් කරගන්න මේ හැමෝටම පුලුවන්. උවමනාවයි ඕන.

  • @manojpemarathna2028
    @manojpemarathna2028 8 หลายเดือนก่อน

    ස්තුතියි...

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 8 หลายเดือนก่อน +1

    Exactly true

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 9 หลายเดือนก่อน +4

    හරි යට හරි . ඒ පස් සෙන් යන කන්ඩායම....අදහාගෙන ඉන්නෙ . අහෝ ශ්‍රීලංකා මාතා .....

  • @Ashe1479
    @Ashe1479 8 หลายเดือนก่อน

    Mr.Sepal❤

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 9 หลายเดือนก่อน +2

    Your speeches are always good, but this time it's so valuable. 👌

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน +1

    Very correct. Kohoma hari wenas karamu ❤.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 9 หลายเดือนก่อน +5

    Actually I agree with you .🧭🧭🧭🧭🧭👍👍👍👍👍🙏🙏🙏🙏

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 8 หลายเดือนก่อน

    සුපිරි කතාව ❤

  • @GayaniGayanini
    @GayaniGayanini 9 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් වෙනස් කල යුතුමයි .අපි නම් තේරුම් ගත්තා .යුද්ධයට බයවෙලා පලා ගිය මනුෂ්‍යයෙක්ව රටේ ජානාධ්පති කරනකොට.දැන්වත් මේ රට හරි ව්ධියට වෙනස් කරමු .

  • @shamikadesilva5995
    @shamikadesilva5995 8 หลายเดือนก่อน

    Very well said 👍👍

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +40

    සේපාල් පියුමි හංසමාලි රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරනවා. බික අශේනයා Mr කොත්තු කාරයා ආයි අර මියුසිකල් ගහපු හාදයා මුන් සෙට් එකම ඒක කරන්නේ.🥲😒

  • @NCKprasad
    @NCKprasad 8 หลายเดือนก่อน +1

    පියුමිගෙ පපුව හොඳයි 😀😀

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 8 หลายเดือนก่อน +1

    Excellent explanation...! Knowledge is very necessary in modern society.. If anybody wants to aquire knowledge, almost everything is available on line... ❤😅

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 9 หลายเดือนก่อน

    You are 100% correct Dear Mr Sepal......Thank you so much...❤❤❤❤❤❤❤❤

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 8 หลายเดือนก่อน +2

    ඔබතුමා පැහැදිලි කරන්නේ ඇත්ත. සහ යථාර්ථය යි......
    මේ වීඩියෝ තැනක කිව්වා මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි අමාරු දෙයක්.
    කොටින්ම කියනවනම්..... වෙනස් කරනවාට වඩා ලේසියි....
    සිය දිවි නසා ගැනීම.😢😢😢😢

  • @bertramdesilva7500
    @bertramdesilva7500 9 หลายเดือนก่อน +9

    නුගත් නොදැත්තෝ දැන ගනිත්වා.. පැහැදිලි කිරීම විසිෂ්ටයි.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 8 หลายเดือนก่อน

    👍👍👍

  • @SundaleFoodcity
    @SundaleFoodcity 8 หลายเดือนก่อน

    Good explanation!

  • @Lata-hs7tt
    @Lata-hs7tt 8 หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාව ❤❤❤❤

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 9 หลายเดือนก่อน +9

    මොනවා උනත් sepal මහත්තයෝ එකී ගෝඨාගේ ජිප් එකත් ගත්තනේ බුදු අම්මෝ ශ්‍රීලංකා තව ඔය එගේ දෙන්නෙක් හිටියනම් ලංකාවේ ණය ටික ගෙවන්න තිබ්බ😅

  • @sandrakur2482
    @sandrakur2482 8 หลายเดือนก่อน

    👍👍👍💯💯❤️

  • @silvag9383
    @silvag9383 9 หลายเดือนก่อน +2

    🇱🇰☝️

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induminiliyanage7720
    @induminiliyanage7720 8 หลายเดือนก่อน +2

    ඉස්සර පියුමිගෙ ඇදුමකට කවුරුහරු ඇදක් කියල කමෙන්ට් එකක් දැම්මත් පියුමි ෆයර් වෙලා හොද ඒවායෙන් බැනල ගේම ඉල්ලනවා,,ඒත් දැං පියුමිගේ හැම වීඩියෝ එකටම කලුසල්ලි සුදුකරන මනි ලොන්ඩරිය කියල හැමෝම කමෙන්ට් කරනවා,,දැං සංවිදානෙකිං ගිහිල්ලා පැමිනිල්ලකුත් දාලා තියෙනවා පියුමිගෙ කලුසල්ලි සුදුකරන ගේම් එක ගැන,,ඒත් පියුමි නෙවෙයි මේ වෙනකං කට ඇරියෙ,

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe8879 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Amarathunge
    @Amarathunge 9 หลายเดือนก่อน

    ස්තුතියි .....

  • @RohanaCANADA
    @RohanaCANADA 8 หลายเดือนก่อน +1

    මේ වාගෙ video වලින් තමයි සුද්ද කරන්න ඔන. But I am not sure 🤔 to say what percentage understand this type of program.

  • @hamferd6398
    @hamferd6398 9 หลายเดือนก่อน

    Thanks 👍

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 9 หลายเดือนก่อน +2

    🔥🔥

  • @NimalPerera-t5h
    @NimalPerera-t5h 8 หลายเดือนก่อน

    👍👍
    ❤❤

  • @PiyasiriWithana
    @PiyasiriWithana 9 หลายเดือนก่อน +1

    What you said is true

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 9 หลายเดือนก่อน

    You are 1oo %correct. By reading
    npp comments i Understood. At
    that moment i loose my temper
    and i reply the same. Thank you for Sharing it dear sir. Have a great day. From Sweden.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 9 หลายเดือนก่อน +22

    සජිත් හිරුනිකාව තෝරාගෙන ඉන්නෙ (දැනුම ,මුක (කට)කල්‍යානිය)

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 9 หลายเดือนก่อน +1

      කුඩු ගැනද බුකී ගැනද දන්නෙ😂😂😂😂???

  • @pradeepkumara4694
    @pradeepkumara4694 9 หลายเดือนก่อน

    Good ❤

  • @Ak19918
    @Ak19918 9 หลายเดือนก่อน

    💐

  • @Hometutor6558
    @Hometutor6558 9 หลายเดือนก่อน

    Good luck our future Minister of Education-Sri Lanka!

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 8 หลายเดือนก่อน

    Excellent content👍✅✅✅
    Well explained to the point👍✅✅✅
    Excellent selection of realistic topic, specially for current Sri Lankan youth and adults!👍✅✅✅
    Our hats off and respect for raising awareness of Sri Lankan community regarding development of knowledge and personal skills!👍✅✅✅
    Sri Lankans MUST compete with global community not only by their beauty, but also their knowledge and skills!👍✅✅✅
    More importantly, improve your discipline, ethics, and personal knowledge👍✅✅✅
    My blessings to Mr. Sepal 💐
    Keep up your excellent content creations👍✅✅✅
    Thanks

  • @sanjayafernando9944
    @sanjayafernando9944 9 หลายเดือนก่อน

    🤜

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 8 หลายเดือนก่อน +4

    පියුමි හිතාගෙන ඉන්නෙ ලොකුවට පස්සයී තන් දෙක වාචල කටක් එක්ක ජීවත්වන මෝඩ ගහක් ඕකුන් රටට ශාපයක්

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน +5

    කුමාර තිරිමාදුර සරසවිය එක්ක කරලා තියනවා වැඩසටහනක්.ඒ වීඩියෝ කෑල්ල දැකලා ඇති හැමෝම.ඒකෙ කොටට ගහන් එන නිලියො ගැන කියලා තියනවා..ගිය සතියෙ ITN චැට් ඇන්ඩ් මියුසික් එකට නිලියක් ආවා ඒ වගේම කොටට ඇදලා.තිරිමාදුර අයියා එයා එක්කම ලග හිටියා වර්නනා කර කර.
    දැන් ප්‍රශ්නෙ තමයි,
    කුමාර බීලා කතා කලේ කොයි වැඩසටහනේද කියලා...😂😂😂

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 9 หลายเดือนก่อน +3

    " DENUMA EHERENAVA"
    " penuma veherenava "
    So beautiful 😂

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 หลายเดือนก่อน

    ඇත්ත........................!
    කටයි : පුකයි : පපුවයි
    පොත්තයි තිබ්බට මදි.
    මොළෙත් උකුණු පුකක්
    තරම් වත් තියෙන්න
    ඕනෑ.....................!!!!!!

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน +3

    නැන්දි අනේ නැන්දි😂😂😂

  • @AnandaKarunarathne-z3x
    @AnandaKarunarathne-z3x 9 หลายเดือนก่อน +1

    ඔබේ කතාව හරියටම හරි අප ආයතනයේ .අවුරුදූඋලලේදී ඔබ කියූ දේ පැහැදිලිව පෙනුනි පිලිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න
    (1)ලංකාවේ ජනාධිපති කීවෙනිද
    (2)ඉන්දියාවේ නිදහස් අරගලයටනායකත්වය දුන්කෙනා
    (3)කොළඹ 7 ට .අතීතයයේ හදුන්වපු ප්‍රසිද්දනම මෙවැනි ප්‍රශ්ණ එකකටවත් පිලිතුරු දීමට නොහැකිවීම සනාථ කරන්නේඔබගේ පැහැදිලි කිරීමයි

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 9 หลายเดือนก่อน +5

    බරපතල මාතෘකාවක් සේපාල්...
    ඊයේ හිටිය එකාම නම් අදත් ඉන්නේ කුමන ඵල, මිනිස්සු යාවත්කාලීන (update) වෙන්න ඕන..කස්ටිය එක්ක අඩියක් ගනනකොට ඕක ඉස්මතු වෙනවා...
    අනෙකාට ඇහුම්කන් දෙන්න දන්නේ නැහැ, උගේ කතාව අහන්න ඕන ,ඌ දන්නා මඟුලකුත් නැහැ , කොටින්ම බොන්න දන්නෙත් නැහැ..ඒ තත්වය වහ ගන්න කරටි කැඩෙන්න ගහනවා, එතකොට කිව්ව හැකි නේ ඒ මම නෙමෙයි alcohol කියලා...
    ලොකු ඛේදවාචකයක් එතනත් තියෙනවා ..
    ඒ ගැනත් programme එකක් කරානම් හොඳයි...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +1

    චන්දිමාල් පියුමි ලා එංගලන්තයේ පදිංචි වෙන්න ඉන්නේ දැන්ම එයාලා ගේ තත්ත්වය තමයි පෙන්වන්නේ

  • @niroshaperera3405
    @niroshaperera3405 8 หลายเดือนก่อน

    So sad about our country

  • @evanakuratiya65
    @evanakuratiya65 9 หลายเดือนก่อน +1

    මගේ ඇග මට ඕන නිසා පෙන්නන ඇය දැනුමත් පෙන්නුව ..😂

  • @basanje8737
    @basanje8737 8 หลายเดือนก่อน +1

    අපේ රටේ විතරක් නොවේ අද ලෝකයේ හරි අධ්‍යාපනයක් නැති මුදල් යහතීන් තියෙන වීශේෂයෙන් තරැණ පරම්පරාව Dumb,

  • @karmennagitha
    @karmennagitha 9 หลายเดือนก่อน +6

    Zombie Ranil, Rajapaksha hatikaraya, Tiran, Deshabandu, Sirisana and Sajith all of them are Balu Ralla.

  • @sudathrohana8931
    @sudathrohana8931 8 หลายเดือนก่อน

    චන්දිමාල් වගේ.

  • @dilipnova6675
    @dilipnova6675 8 หลายเดือนก่อน

    'යුරෝපයේ රෝගියා යන අන්වර්ථ නාමයෙන් ' හඳුන්වන රාජ්‍ය කුමක් ද?
    (පොඩි කාලෙ සිළුමිණ පුවත්පතේ දැක්ක සටහනක් . )

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน

    _බලන්න ටිකක් ප්‍රමාද උනා. 'මූණ කචල් __#ක__ සුරතල්' මතක් උනා. නූතනයේ ඔක්කොම සුරතල් . මොළේ කචල්. ඒ උනාට මාකට්._

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 หลายเดือนก่อน

    පෙනුම බලලා විවාහ වුනාමත් ඕක තමාමිත්තයාව පස්සෙ ම තමයි දුවන්න වෙන්නෙ

  • @poshithapathirana4282
    @poshithapathirana4282 8 หลายเดือนก่อน +1

    මුන්ගේ negative marketing ද......,.?

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 หลายเดือนก่อน +1

    උන්ට නම් anesly berti ලගෙ කොමඩි පෙන්නන්ඩ ඕනේ