'' හැබැයි ඒ වුණාට, විජයටයි ගාමිණීටයි දෙන්නටම සිංදු කිව්වෙ ජෝතිපාල...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Tea Triangle - 18 - 05 - 2024
    Episode - 04
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
  • บันเทิง

ความคิดเห็น • 69

  • @RNbeatz15
    @RNbeatz15 หลายเดือนก่อน +10

    ශිහාන් උගත්. Super star එන විටත් සංගීත අංශයෙන් කොලබ සෞන්දර්යය විශ්ව විද්‍යාලයට තේරිලා හිටියේ.
    පෞද්ගලික ජීවිතය කිසිම විටක එලියට නොදෙන කලාකරුවෙක්. ඔහු ගේ බිරිඳ සහ දරුවන් තිදෙනා කිසිම විටක තිරයට ගේන්න නෑ.විකුණන්නෙ නෑ TH-cam හරහාවත් .
    ඔහු ගේ පාසල ද මැසනඩ් ඔහු ගේ විනයට හේතුවක් වෙන්න පුළුවන්.
    ඔහු ඔහුව ලස්සනට කලමනාකරණය කරනවා. සුපර් ස්ටාර් එන විටත් ශිහාන් ගේ පියා මැද පෙරදිග රැකියාව කලේ. ඒ නිසා කොලබ ආ ශිහාන්ව රැක ගත්තේ ඔහුගේ මාමා .ශිහාන් විවාහ වන තුරුම ශිහාන් පිටු පස මාමා හිටියා.
    ශිහාන් දක්ෂ ගායකයෙකුට වඩා පැකේජ් එකක්. පද රචනය, සංගීත තනු නිර්මාණය සියල්ලම ඔහුම කල dreams of shihan ඇල්බමය සියලු ගීත ඔහු ගේ උසස් පෙළ වයාපෘතියෙ තිබූ ගීත.ඒ ගීත එම පාසලේ ඔහු ආදරය කල පෙම්වතිය ක්ලෙමෙන්ටාට ලියපුවා.එයා තමයි ඔහු ගේ බිරිඳ අද.
    ඇස් දෙකට දැක්කා හේමාස් හොස්පිට්ල් එකේ දී එයා ගේ බිරිඳ එක්ක.ශිහාන් ගේ පියාව රෝද පුටුවෙන් ගෙනත් තිබ්බා ඇස් ඔපරේෂන් එකකට.එක වයසක අම්මා කෙනෙක් ශිහාන් ව අදුනගෙන කථා කරන්න ඕන කිව්වා ම ලිප්ට් එකෙන් යන්න ගිය ගමන නවත්තල ඒ අම්මා ගාවට ඇවිත් කථා කලා. ඒ පාර කට්ටියම කථා කරන්න ගත්තා. හොද පුතෙක් වගේම නිහතමානී බිරිදක් කියලා හිතුනා .
    හුදකලා චරිතයක් කියල හිතෙනවා වේදිකාවේ දකිනවාට වඩා.
    ඔහුගේ ආකර්ශනය හරිම ලස්සන හිනාව.
    හරිම ආදරෙ කරන ගරු කරන කලාකාරයෙක් ශිහාන් ❤😮

  • @DT-ll5wq
    @DT-ll5wq หลายเดือนก่อน +11

    මේ කතාවට කන්තාවක් සම්බන්ධ කර ගත්ත නම් තවත් සර්තකයි. පිරිමි හිත් වලට තෙරෙන්නෙ නැති දෙයක් මෙතන තියනවා..

  • @hashandanuddhara266
    @hashandanuddhara266 หลายเดือนก่อน +5

    මාතලේ concert එකක් තිබුනා ශිහාන් ආපු..මන් ඈත ඉදන් කතා කලා..ශිහාන් අය්යේ කියලා ඇයි මල්ලි කියන්න කියල..ඒ වෙලාවෙම ආපස්ස හැරිලා බැලුවා..ඒ වෙලාවේ ශිහාන්ව songs ටික කියලා bumpers ලව දාලා එක්කන් යන ගමන් හිටියෙ..ඒත් ඒ වෙලාවේ මන් ශිහාන්ව බදාගෙන කතාකලා..සුපිරි මනුස්සයෙක් ...එතනම lift එකේ යනකොට මට salute කරලා යන්න ගියේ..❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน +15

    සේපල් මහත්තයා ඇත්ත තමයි අවංකවම හදවතේ ගායකයා ජෝතිපාල තමයි.

  • @user-pl5dc1rd9g
    @user-pl5dc1rd9g หลายเดือนก่อน +7

    මම ආසම ගායකයා ශිහාන් තමයි
    හරිම හොඳ නිහතමානි ගායකයෙක්

  • @nilminifernando562
    @nilminifernando562 หลายเดือนก่อน +3

    Shihan හරිම වෙනස් නිහතමානී දැක්මක් තියෙන එකම ගායකයා තමයි🙏 හැමදාම හදවත් වලට කතා කරන ආදරණීයම ගායකයා සේපාල් ගේ මෙම අගය කිරීම ඉතාමත් වටිනවා

  • @Sumanagomes69
    @Sumanagomes69 หลายเดือนก่อน +7

    චාමර ගැන කියපු ටික මරු ජෝර්ජ් අයියා ❤

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +8

    නැ,නැ,"මගේ ගැණි ආදරේ ඇති"නෙවෙි..."මම මගේ ගෑණිට හා දරුවන්ට එක හිතින්ම ආදරෙයි,ගෙෘරවයයි."
    එහෙම හිතන කෙනෙක්ට..කවදාවත් හෘර්ද සාක්ෂියට එකග නැති වැඩක් තම බිරිදට,දරුවන්ට කරන්නැ.
    ඒකයි එයාගේ සික්ෂනය,
    කවුරු කොහොම ආවත්..එයා වෙනස් වෙන්නැ අපේ අනිත් පහර පිරිමි වගේ...
    මමත් ඌට හරිම ආදරෙයි...මම හිතන්නේ ශාරුක් ඛානුත් ඒ වගෙයි...

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 หลายเดือนก่อน +1

    Shihan has good values, and maintains them very well, having a good family life as well,

  • @janakapremarathne5279
    @janakapremarathne5279 หลายเดือนก่อน +5

    මීට අවුරුදු 19 දහනමයකට විස්සකට විතර ඉස්සෙල්ලා ෂෙහාන්ට ගොඩක් කැමති ගෑනු ළමයි. දැන් දැන් ෂෙහාන්ට ගොඩක්මපොදුවේ මිනිස්සු සියලු දෙනාම කැමතියි

    • @RNbeatz15
      @RNbeatz15 หลายเดือนก่อน

      👍

  • @KaushalyaShivanthi
    @KaushalyaShivanthi หลายเดือนก่อน +2

    ඇත්ත ෙස්පාල් මහත්මයා ශිහාන් මිහිරංග එෙහම තමයි. හරිම වැදගත් විදියට ඉන්නවා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +10

    මම ශිහාන්ගේ ගීතයක් තාම අහලා නම් නෑ කෙල්ලො කැමති හිතේ ඇතිවන දෙයක් ආශාවක් නිසා කෙලිලොල් බවක් නිසා වගේ😛 චාමර ගේ ගීත නම් සේරම වගේ ආසාවෙන් අහලා තියෙනවා මිල්ටන් මල්ලවාරච්චි, ජෝතී , වගේම අසූව දශකයේ අයට පස්සේ බෙස්ට් ම චාමර තමයි

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +5

    ශෙහාන්ව දැකපු මුල් දවසේ ඉදලම හැම කෙනෙක්ම ශෙහාන්ට අදෙරය කලා..
    ශෙහාන්ගේ වැදගත් පෙනුම,සුරතල් සිත්ගන්නා මුහුණ,ආදරයෙන් පිරුනු මුහුණ,
    එයාගේ ආදරණිය පෙනුම..ඒවට තමයි මුලින් හැමෝම එයාට ආදරේ කරේ...එදා එයාට මිනිසුන් ආදරේ කරේ ඒකට..පසුවනේ එයා අද එයාගේ cerator එක මෙි විදියට ගෙනියන්නේ..
    එයා එයාට ලැබුනු ආදරේ රැක ගන්න ඇති...
    ශෙහාන්ව දැක්කම කාටත් ආදරේ හිතෙන මිනිහෙක්.ඒක එයාගේ පෙර පිනෙන් ගෙනා දෙයක්.
    ඉදඅරියටත් මෙික ගෙනියනවා නමි..එයා මිනිසුන් රැක ගත යුතයි.
    සියළුම දේ රැදෙන්නේ ප්‍රෙක්ෂකයා මතයි...

  • @nelakamadusanka5637
    @nelakamadusanka5637 หลายเดือนก่อน +6

    ශිහාන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ආකර්ෂණය දිනාගත් ජනප්‍රියතමයි තරුවයි. චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ පුරුෂ ප්‍රජාව විසින් අර ඉහත කී ඇරියස් එක කවර් කරගන්න හදාගත්තු උත්තරයයි❤❤
    චාමර ට කාන්තා audience එකක් නෑ.
    ශිහාන් ට male audience එකක් නෑ

  • @janidubasura7204
    @janidubasura7204 หลายเดือนก่อน +20

    ශිහානුයි, චාමරයි ගත්තොත් අනිවාරෙන්ම වැඩිය ජනප්‍රිය චාමර තමයි. ඒ වගේමයි චාමරට මිනිස්සුන්ගේ තියෙන්නේ සරලවම කිව්වොත් බොක්කෙන්ම එන ආදරයක්. ශිහාන්ටත් මිනිස්සු ආදරෙයි හැබැයි ඒක ආදරේට වඩා ආකර්ශනය කියලා මට හිතෙන්නේ.

    • @PradeepSandaradura-oj4qg
      @PradeepSandaradura-oj4qg หลายเดือนก่อน

      එකගයි.වචන හරඹයකට වඩා මෙහෙම කිව්වොත් චාමරව තරුණියන් වැලද ගන්නේ නෑ.ඇයි ඒ.චරිත සහතිකය .රුුපය.

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct หลายเดือนก่อน

      MAMA. Saji nangita

    • @ruwinimendis4731
      @ruwinimendis4731 หลายเดือนก่อน

      වටිනා විග්‍රහයක්.ඔබ තිදෙනාටම ශුභ අනාගතයක්.🎉🎉🎉

  • @pushpakrathna2181
    @pushpakrathna2181 หลายเดือนก่อน +6

    මම නම් අදත් ජෝතිපාල මහාතාට කැමති ඔහු ම්ය යනව්ට මට අවුරුදු දහයක් වගේ

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 28 วันที่ผ่านมา +1

    Shehan handle the buffalo ( Amal Perera) , very professionally.

  • @samanthasam3635
    @samanthasam3635 หลายเดือนก่อน +2

    ශෙහාන් කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් උගත් මනසක් තියෙන ලමයෙක්

  • @nireshaudayaratne5572
    @nireshaudayaratne5572 หลายเดือนก่อน +1

    Superb programme
    Keep it up
    All the best to the full team

  • @mhdhass4475
    @mhdhass4475 หลายเดือนก่อน +2

    do an interview with Shehan if possible.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +1

    සැමට සුභ දවසක් වේවා! 👍🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน +1

    සැමටමත් සුභ පතමි.

  • @lankacool6427
    @lankacool6427 หลายเดือนก่อน +2

    මම ශිහාන්ගේ සමහරක් ගීත වලට කැමතියි ඒ උනාට හදවතේ ගායකයා චාමර

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 หลายเดือนก่อน +1

    Thanks, Joerg, for mentioning Chamara Weerasinghe. To me, he is the singer of the people's hearts.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dasunmaddumage6471
    @dasunmaddumage6471 หลายเดือนก่อน +1

    What MJ had, the same Shihan has, That's a smart crew, managers and marketing team. People love Shihan. But not his pieces of work, person boosted, but not his outcome. Easy to tame people by tactics of marketing but his songs cannot be. When his last hit song out? About 10 years ago. His singing career not consistent but marketing campaigns are perfect.

  • @umeshkrishantha1879
    @umeshkrishantha1879 หลายเดือนก่อน +1

    I think Shehan is the successor of Namal Udugama when it comes to popularity. So better to analyze on that perspective.

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +1

    Mama Eththatama Godak Kemathima Kenek, SHIHAN......💜️❤️👌💜️❤️👌💜️❤️

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 หลายเดือนก่อน

    Good job

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d หลายเดือนก่อน +2

    වාසනාව ලක් එක කියන්නෙ ඔිකට තමයි.

  • @gadgetbuddy70
    @gadgetbuddy70 หลายเดือนก่อน +2

    දැන් ශිහාන් hitu tv එකේ නැහැ

  • @sepalifernando6696
    @sepalifernando6696 หลายเดือนก่อน +1

    Shihan❤

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 หลายเดือนก่อน +1

    What I think is celebrities are like rainbows it better to see them form a far not too close.so I agree with George brother.

  • @pathiranachithra437
    @pathiranachithra437 หลายเดือนก่อน +1

    Mama kamathima gayakaya shehan.

  • @chankavinda8106
    @chankavinda8106 หลายเดือนก่อน

    ශිහාන් = ගාමිණී , චාමර = විජය
    ඒක පට්ට කතාවක්

  • @niomalsantiago9978
    @niomalsantiago9978 หลายเดือนก่อน +2

    වහකීමෙන් කියන්නේ ශිහාන් USA 🇺🇸 ආවා ලගදි, එක show එකකට $10,000 ගත්තා. ඔව් ඔයා කියෙව්වා හරි “Ten thousand dollars” 💵

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +2

    ශිහාන් කෙල්ලන්ව touch කරන්නෙත් නෑ..බොහෝ වෙලාවට අතේ ඇඟිලිත් මිට මොලවන් අල්ලන්නේ...😊😊😊

    • @ranjufdo9100
      @ranjufdo9100 หลายเดือนก่อน

      Surendra.peprerata.una.de.asadaranaya.gana.deyak.kiyanna.puluwanda

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    චාමර් ..king❤❤❤❤❤

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d หลายเดือนก่อน +1

    ජෝතිපාල මහත්තයා වගේ ගායකයෙක් බිහිවුන එකක් නැ.

  • @ArjuneeRanathunga
    @ArjuneeRanathunga หลายเดือนก่อน

    ❤❤❤

  • @rimsanmohideen4795
    @rimsanmohideen4795 หลายเดือนก่อน

    Honda vadak I liked it also let's talk about internationally iconic characters such as Wladimir Putin and more

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +1

    කට්ටිය ට අද ගෙදර ගිහින් කන්න වෙයිද දන්නේ නෑ 🤣

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน

    ☝️

  • @darshrajapaksha
    @darshrajapaksha หลายเดือนก่อน

    Charitha attalage gana katha karanna puluwnda? ❤

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 28 วันที่ผ่านมา

    Shihan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sayuria7119
    @sayuria7119 หลายเดือนก่อน

    Gemak gahapu kollek🗿🤚

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 หลายเดือนก่อน +1

    නාමල් උඩුගම ගැන යමක් කියන්න

  • @DarshanaDarshana-zt2vp
    @DarshanaDarshana-zt2vp หลายเดือนก่อน

    චාමර කියන්නේ වෙනම එකක් ඒ ආදරේ ට කිටිටු කරන්න අමරැයි සෙහන්ට

  • @sandracrutchley5397
    @sandracrutchley5397 หลายเดือนก่อน +1

    OH MY GOD I LOVE SHIHAN....MY FERVORIT SINGER 👨‍🎤 🎤

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 หลายเดือนก่อน

    Punchi welendaa
    Ape school

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 หลายเดือนก่อน

    Milton kiyannay paaharayek ..

  • @Pradeepweeramuni
    @Pradeepweeramuni หลายเดือนก่อน

    චමරට මිනිස්සු අදරෙ කරන්නෙ ඇතිතට ශිහන්න්ට මිනිස්සු අදර්‍රෙ සින්දුව කියනකන් විතරය්

  • @MahendraRasiah
    @MahendraRasiah 26 วันที่ผ่านมา

    දැන් ඉන්න කිසිම ගායකයෙකුට ජෝතිපාල වගේ සිංදු කියන්නත් බැහැ සහ ජෝතිපාලගේ සැබෑ මනුස්ස කමට කිට්ටු වෙන්නත් බැහැ දැන් ගායකයෝ සල්ලි මත්තේ යැපෙන සක්කිලි

  • @sakurajapan6815
    @sakurajapan6815 หลายเดือนก่อน

    ඇයි අප්ප නාමල් උඩුගමුව එයාටත් මේ වගේ මට්ටමක් තිබුන. ඉල්ලුමක් තිබුන. හැබැයි ඒ කාලෙ මේ වගේ කන්සෙප්ට් තිබුනෙ නැහැ . නමුත් නාමල්ට හොද ඉල්ලුමක් තිබුන.

  • @chatu2005
    @chatu2005 หลายเดือนก่อน +1

    ශිහාන් කියන්නෙ නියම පොරක් .හිරු එකෙදි හොදට කරා

  • @sanathmahinda1768
    @sanathmahinda1768 หลายเดือนก่อน +1

    ජෝති කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්

  • @sanjeewaperera3808
    @sanjeewaperera3808 หลายเดือนก่อน

    සුනිර සුමන්ග ගොඩක් ඉස්සර හට යනව

    • @RNbeatz15
      @RNbeatz15 หลายเดือนก่อน

      ඔහුත් ශිහාන් ගේම පාසලෙන් ලංකාවට දීපු තවත් මැණිකක්

  • @amilthennakoon7384
    @amilthennakoon7384 หลายเดือนก่อน

    Ajith innawa mage gedara kittuwa .Mage asalwasiyek habai padanam naha hoda kollek ,Manussayek

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน

    හැබැයි නාමල්‍ උඩුගමට ඔයිටත්‍ වැඩිය ආකර්‍ශනයක්‍ තිබුනා

  • @SepaliSenanayake
    @SepaliSenanayake หลายเดือนก่อน +1

    ජෝර්ජ්ගෙ ඇනලයිසිං එකත් එක්ක එකඟයි

  • @jayanathperera5654
    @jayanathperera5654 หลายเดือนก่อน

    6:16 මට නං හිතෙන්නේ අද වෙනකොට රවීන් කණිෂ්ක ශෙහාන් ට වඩා ඉදිරියෙන් ඉන්නවා .රවීන්ගේ ගායන හැකියාව වගේම
    performance & personality ආකර්ශනීයයි.

  • @indu3992
    @indu3992 หลายเดือนก่อน

    ❤❤❤