ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින් සිද්ධ වෙයි බස් ඇතුළත කැසටි සද්දය වහා නතර කර දෙන්න
මගී අප වෙනුවෙන් වෙච්ච මේ වගේ සුපිරි වැඩක් නම් දැකලම නෑ. විශිෂ්ටයි.
පොලිසියත් හොඳ වෙලා වගේ නේද 😮
❤❤❤❤❤❤
මේ වැඩසටහනට බොහෝ බස් ඩීරැයිවර් මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරු කැමති නෑ.බස් වල යන අපිට ඒ බව දැනෙනවා. ඒ අයට හිතෙන්නේ නෑ ඒ අයගේ අම්මා තාත්තා නෑදෑ හිත මිතුරන්ද ගමන් ගන්නේ ඒ වගේම බස් රථයක තමයි යන්නේ කියලා. ඒ මන්දබුද්දිකලා ලගදීම වැඩ වර්ජනයකට යන්න ඉඩ තියෙනවා.ඒ කිසිදු බාදාවකට යටත් නොවී මේ ආරම්භ කල යහපත් වැඩය දිගටම කරගෙන යන්න ❤
පොලිසියෙ කට්ටිය කියන කතා ඇත්ත තමන් වාහනයක් පදවනකොට ඒ වාහනෙ ඇතුලෙ පවුලෙ කට්ටියහරි වෙන අය හරි ඉන්නවනං එයාලගෙ ජීවිත සිල්ලර විදිහට අවධානමක දාන්න බෑ හොද රියදුරෙක්නං.. තමන්ගෙ වාහනේ ගැනයි මිනිස්සු ගැනයි හොද අවධානයක් වීනීතකමක් තියෙන්න ඕනි
මේක ඇත්තටම හොඳ දෙයක් බස් එකේ යන්නෙ හොද ගමනාන්තයක් සදහා මැරෙන්න නෙවෙයි මේ රටේ හැමෝම ජීවත් වෙන්න ඕන හැමෝම තම තමන්ගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යමු
මර් මරු ඉතාමත්ම හොද දෙයක් රට හදමු
නියමිත ධාවන කාල සටහනකට අනුව බස් රථ එක් එක් ස්ථාන පසුකල යුතු වේලාවන් අනුව පරතරය තබා යාමට සැලසුම් කර ක්‍රියාත්මක කරන්න.එවිට හැමෝටම ආදායම ලබා තරගකාරී නොවී ආරක්ෂිත ව රිය පදවන්න පුළුවන් .අවශ්‍ය උපකරණ බස් රථවල සවිකර අමාත්‍යාංශ නියාමන මැදිරියකින් නියාමනය කරන්න .රේස් යාම අවශ්‍ය නොවේවි.
ගෞරවනීය Clean Sri Lanka වැඩ සටහන.
ඔවා නෙමෙයි මහත්තයෝ දුර ගමන් සේවා බස් තේ බොන්න නතර කරන කඩවල් පරික්ෂා කරන්න. මල ජරාව මිනිස්සුන්ට විකුනන්නේ.. ඒවත් ගිනි ගණන්...
Mewa parikasha karana eka hoda nadda😂😂
ඕවා නෙවෙයි කියන්න එපා..... ඕවත් කෙරෙන්නම ඕන, ඒ විතරක් නොව ඔබ කල යෝජනාවත් හරියටම හරි. බලාපොරොත්තු වෙනවා ඒ දෙයත් සිදු වෙයි කියලා අද හෙටම ❤
කොහොමටත් ඔයා ගෙදරින් යනකොට කෑම ටිකක් අරන් යන්න වතුර බෝතලයකුත් එක්ක කාටවත් දොස් කිය කිය ඉන්න ඕන නෑනේ. ඒවට P.H.I ලා ඉන්නවා
@@amarakumariherath4635 ඔය කියන දේ කරන්න පුලුවන් දෛනිකව යන ගමනක් නම්. ඒ විතරක් නෙවෙයි , සෑම පවුල් පසුබිමක් ම රැකියාවක් ම එක වගේ රාමුවක නෑ... මිනිස්සුන්ට තියෙන ගැටලු සහ අවශ්‍යතා විවිධයි. ඔබ කියන ආකාරයට යන යන තැන කෑම එකයි වතුර එකයි අරන් යන්න පුලුවන් නම් රටේ කිසිම තැනක කෑම කඩ ඕන නෑ.අර ගෝඨාභය ගේ කාලයේ කියපු ඔය වගේ කතා තව දුරටත් ඕන නෑ.මතකනේ අන්තිමට ගෙදරදීම ඩීසල් පෙට්‍රල් පවා හදාගන්න ආකාර පවා සමාජ මාධ්‍ය වල වයිරල් උනා.
@@amarakumariherath4635 😂😂 මන් යන්නේ මගේ වාහනේ.. වාහනේ ගන්න කලින් ගිහින් තියෙනවා එතකොට දැකපු දෙයක් කිවේ
DRAIWERS...LA..ඉස්කෝලේ ..යවන්න ඕනෙ
Malimawa රජයට සහයෝගය දෙන්න .me maubima ගොඩ නගන්න .police mahatthurunta අපේ pranamaya 🙏❤
@@MenikeBanneheka ඕක මාලිමාවෙ එකක් නෙවෙයි බ්‍රෝ.....ඔය ක්‍රමේ හදුන්වා දුන්නේ වෙන කෙනෙක්
@@thakshidesilva-z7sඑහෙමවත් හිත හදාගනින් 😂😂😂
බස්වල තොරන් වගේ සංගීත සංදර්ශන කරනවැඩ ඇයි ගැසට් එකක් දාලා තහනම් කරන්න බැරි
නුවර ප්‍රදේශයේ..මමයි මගේ මිතුරු ගුරුවරියෙකුයි. ඇගේ දියණියයි.බස් එකට නගින්න හදද්දී...දුවනිය බසයට නගින විට මා සහ මිතුරිය තල්ලු කරමින් කොන්දොස්තර..හා..රේ...කීවා..බස් එක ගියා....අපි දෙන්නා ත්‍රී රෝද රථයක් රැගෙන බසය පිටුපස ගිහින් ...බසය නැවැත්වූ තැනකින් දුව බැහැලා තිබූ නා...
රියදුරු සහ කොන්දොස්තර රස්සාවටත් අවම වශයෙන් OL බලන්න
ගැමුනුවාව අල්ලලා හිර කරමු..C.T. .B ස්ට්‍ර්‍යික් කරොත් හමුදාවේ න දාල දුවමු..
අවවාද වැඩක් නෑ බං. මුන්ව දාපල්ල උසාවි
@@unlimitedceylon උසාවි දෙවනුව මුලින් දැනුවත් කරමු.කොයි දේටත් මුලින් කියලා දෙන්න ඕනනේ.
174 බොරැල්ල කොට්ටාවත් ඉන්නව ඕවගේම සත්තුු වගේ හැසිරෙන්න ඩ්‍රයිවර්ලා පලවත්ත හන්දියෙන් යන්නේ ෆෝන් එක උඩ ඉඳගෙන මොකද පාලම් තුන ළග ටයිම් කීපර් ඉන්න නිසා...
ජනතාව පොලීසිය සමග සිටගත යුතුයි....
රියදුරු වැරදිවලට එරෙහිව මහ ජනයා නැගී සිටිය යුතුයි.... හරක් ලොරි එලවපු එවුන් මගී ප්‍රවාහනයට ගන්න එපා..
නියමයි.මහතයා
THANK YOU POLICE 🎉🎉🎉🎉
Supiri wadak digatama karanna
ඔයට කලිනුත් අවවාද කොට නිදහස දුන්නා නේද අවවාද අවශ්‍ය නෑ දඩ කොලත් එපා උසාවියට දමන්න ඕන අවවාද අහල වාහනය අතට ඇරන් බැන බැන යන්නේ බොරැ නම් හොයල බලන්න
This is the correct way to control this Private buses.❤❤❤
කොන්දා බස් ස්ටැන්ඩ් එකෙන් බහින්න කලින් බහිනඩ බහිනඩ කියනවා 😡
ගෝඨාභය හදුන්වා දුන් මේ වැඩේ ඉදිරියට ගෙනයාම පිළිබද පොලිසියට ප්‍රනාමය!!!
අඩෝ කමෙනට් දෙක දෙක දානවද බන් එකම කියල😂😂😂
@SanjeewaRupasinghe-k4h තව එකක් දාන්නද
@@thakshidesilva-z7s අවදානෙද ඔනී 🤣
@@thenaturemind ඔව් බ්‍රො නැත්තං වහල්ලු හිතනවා මෙකත් මලිමාවෙ උන්ගෙ වැඩක් කියල
@@thakshidesilva-z7s ඔවා හදුන්වාදුන්න නිසාද බං ගොඨාභය පැන්නුවේ 😅
ඔහොම කිව්වට ඕකුන් අහයි බලාගන..😂 පිට රටවල් වල වගේ දඩම ගහන්නෝනෙ.. අපරාදේ රාලහාමිගෙ වචන ටික
කන් පැලෙන්න සද්දෙට දාන සිංදු නිසා ජීවිතේ එපා වෙනව අවශ්‍ය අයට අහන්න හෙඩ්සෙට් සීට් වලට හයිකරල තියන්න ඩ්‍රයිවර්ට කොන්දොස්තරට කැමති සිංදු වලට හැමෝම කැමති නෑ
බස් ඩැයිවර් දෙන අවවාද උන් කෙහේද පිලි ගන්නේ පොලිස් වල කවුරැත් හර දක්කා අහ වල තැන පොලිසියෙන් ඉන්නවා කිය කි එන බස් වලට ඩැයිවර්ලා ඉතින් එ තැන් වල පරිස්සමෙන් බස් එක ගෙනියන්නෙ ඉට රෙස් යනවා මිනිසුන් ගැන හිතන් නැහැ කලකන්නි ඩැයිවර්ලා
Beemathinda balanna
යාපනේ යන බස් වලට මේ නීති නෑ.
ඇයි යාපනය වෙන රටක්ද.
Please setup speed limits in the main towns and near by schools and residential areas
ඉතාම හොඳයි මහජනතාව පිළිබදව හිතා ගත්තු තීරණයක්,තරගයට ගිහින් අහිංසක ජීවිත කීයක් නොහික්මුණු රියදුරන් බිලිගත්තද
ඕතුන්ය කන පැලෙන්න ගහන්න ඕනෑ
😂
ඔව් බං 😂 කාලකන්නි
මෙකත් යුක්තියෙ මෙහෙයුම වගෙ😢
ඔය චැනල් එකට සද්දයක් මොකටද අනේ ..මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ
These bus drivers should be disciplined and they should be made aware that they are offering a service to the People.
අවවාද.දීලහදන්න.පුලුවන්.අය.නැහැ.දඩුවම.තමයි.විසදුම
Pita ratawala balanna ona bus driver lage mara vinayak thiyenne.
Mewa thawakalika visadumk pamanai.isthira vasadumakata yanawa nam me siyaluma pudgalika bus rajayata pawaragena wagakeemak darimata haki riyaduran badawagena puhunuwak labadee arakshitha prawahana sewayak athikirimata rajaya piyawara gatha uthui.
BUS MARPIYAWA NATHIKARAMU
255 kottaw galkissa
pare yana bus wala veeduru arinna wahanna ba a ganath balanna
Mu Kiya anduwe koitha etiya
Police karayo naginne holt walinmada.un yanne salli dilada????
Un bahinne holt walamda
Media show
Mainala rata.Ethiopiawa karal thiyanna.
Gotayala Karapuwa thamai vidowann.
කාලකන්නි ආංඩුව පෙරලන්න මේකෙන් ගැම්ම ගමු අපි. අතිගරැ සඡිත් මැතිතුමා ඡනාධිපති වෙලා හිටියානම් මේ කරදර මොනවත් නෑ නේද? දැන්වත් තේරැම් ගනිල්ලා බස් එකක් උනාම හයියෙන් සින්දුවක් දාගෙන කොලටි හොන් එකක් ගහගෙන යන්න තියෙන්න ඕනේ. පලාත්සබා ඡන්දෙන් අපි මේ ආංඩුව පෙරලන්න ගැම්ම ගමු කොල්ලනේ
Umbe ammawa alawapan gedarin
😂😂😂
අප්පො ගොඩයා .. කටු කන බල්ලෙක් වෙන්න එපා . හොද වැඩක් කරනවා නම් ඒකට හොදයි කියපන් උබ කියන විදියට ගියොත් ලංකාවේ පාරක යන්න වෙන්නේ නැ
තකතීරුසේන තමුන්ගේ කෙනෙක් පවුලේ කෙනෙක් බස් රියදුරුගෙ වරද නිසා මිය ගිය නම් තේරෙයි තමුන්ගේ බුද්ධි මට්ටම. 🐂🐂🐂
පින් සිද්ධ වෙයි බස් ඇතුළත කැසටි සද්දය වහා නතර කර දෙන්න
මගී අප වෙනුවෙන් වෙච්ච මේ වගේ සුපිරි වැඩක් නම් දැකලම නෑ. විශිෂ්ටයි.
පොලිසියත් හොඳ වෙලා වගේ නේද 😮
❤❤❤❤❤❤
මේ වැඩසටහනට බොහෝ බස් ඩීරැයිවර් මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරු කැමති නෑ.
බස් වල යන අපිට ඒ බව දැනෙනවා. ඒ අයට හිතෙන්නේ නෑ ඒ අයගේ අම්මා තාත්තා නෑදෑ හිත මිතුරන්ද ගමන් ගන්නේ ඒ වගේම බස් රථයක තමයි යන්නේ කියලා.
ඒ මන්දබුද්දිකලා ලගදීම වැඩ වර්ජනයකට යන්න ඉඩ තියෙනවා.
ඒ කිසිදු බාදාවකට යටත් නොවී මේ ආරම්භ කල යහපත් වැඩය දිගටම කරගෙන යන්න ❤
පොලිසියෙ කට්ටිය කියන කතා ඇත්ත තමන් වාහනයක් පදවනකොට ඒ වාහනෙ ඇතුලෙ පවුලෙ කට්ටියහරි වෙන අය හරි ඉන්නවනං එයාලගෙ ජීවිත සිල්ලර විදිහට අවධානමක දාන්න බෑ හොද රියදුරෙක්නං.. තමන්ගෙ වාහනේ ගැනයි මිනිස්සු ගැනයි හොද අවධානයක් වීනීතකමක් තියෙන්න ඕනි
මේක ඇත්තටම හොඳ දෙයක් බස් එකේ යන්නෙ හොද ගමනාන්තයක් සදහා මැරෙන්න නෙවෙයි මේ රටේ හැමෝම ජීවත් වෙන්න ඕන හැමෝම තම තමන්ගේ අඩු පාඩු හදාගෙන ඉදිරියට යමු
මර් මරු ඉතාමත්ම හොද දෙයක් රට හදමු
නියමිත ධාවන කාල සටහනකට අනුව බස් රථ එක් එක් ස්ථාන පසුකල යුතු වේලාවන් අනුව පරතරය තබා යාමට සැලසුම් කර ක්‍රියාත්මක කරන්න.එවිට හැමෝටම ආදායම ලබා තරගකාරී නොවී ආරක්ෂිත ව රිය පදවන්න පුළුවන් .අවශ්‍ය උපකරණ බස් රථවල සවිකර අමාත්‍යාංශ නියාමන මැදිරියකින් නියාමනය කරන්න .රේස් යාම අවශ්‍ය නොවේවි.
ගෞරවනීය Clean Sri Lanka වැඩ සටහන.
ඔවා නෙමෙයි මහත්තයෝ දුර ගමන් සේවා බස් තේ බොන්න නතර කරන කඩවල් පරික්ෂා කරන්න. මල ජරාව මිනිස්සුන්ට විකුනන්නේ.. ඒවත් ගිනි ගණන්...
Mewa parikasha karana eka hoda nadda😂😂
ඕවා නෙවෙයි කියන්න එපා..... ඕවත් කෙරෙන්නම ඕන, ඒ විතරක් නොව ඔබ කල යෝජනාවත් හරියටම හරි.
බලාපොරොත්තු වෙනවා ඒ දෙයත් සිදු වෙයි කියලා අද හෙටම ❤
කොහොමටත් ඔයා ගෙදරින් යනකොට කෑම ටිකක් අරන් යන්න වතුර බෝතලයකුත් එක්ක කාටවත් දොස් කිය කිය ඉන්න ඕන නෑනේ. ඒවට P.H.I ලා ඉන්නවා
@@amarakumariherath4635
ඔය කියන දේ කරන්න පුලුවන් දෛනිකව යන ගමනක් නම්.
ඒ විතරක් නෙවෙයි , සෑම පවුල් පසුබිමක් ම රැකියාවක් ම එක වගේ රාමුවක නෑ...
මිනිස්සුන්ට තියෙන ගැටලු සහ අවශ්‍යතා විවිධයි.
ඔබ කියන ආකාරයට යන යන තැන කෑම එකයි වතුර එකයි අරන් යන්න පුලුවන් නම් රටේ කිසිම තැනක කෑම කඩ ඕන නෑ.
අර ගෝඨාභය ගේ කාලයේ කියපු ඔය වගේ කතා තව දුරටත් ඕන නෑ.
මතකනේ අන්තිමට ගෙදරදීම ඩීසල් පෙට්‍රල් පවා හදාගන්න ආකාර පවා සමාජ මාධ්‍ය වල වයිරල් උනා.