ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහාචාර්ය තුමනි මෙපමන කාලයක් ඔබතුමා විසින් කරන ලද පර්යේෂණ ,ගවේෂණ, සියල්ල එකතු කර සියලුම ශ්රී ලාංකිකයන්ට පරිශීලනය කළ හැකි කෘතියක් කරන්න ලෙස ඉල්ලා සිටිමි..ඔබගේ දැනුම් ඉදිරි පරපුරටත් කියා දීමටත් දැනගැනීමටත් අපට ඒ තුළින් හැකි වේ... ඔබතුමාට දීර්ඝායුෂ වේවා..............
ස්තුතියි පැහැදිලි කිරීම් වලට...
සීයා ලග සිට රජ කතාන්දර අසන පොඩි ලමයෙකු සේ නුවන් ඔබද මහඇදුරු තුමාගේ ව්වරණයන් රසවිදින අපූරු වද මගේ අවධානයට ලක්විනි..
ස්තූතියි
@@sunchare yy7
ස්තූතිය මහාචාර්යතුමනී
මහා විහාරිකයොත් ගොඩක් වැරදියි
එදා, මහා විහාරය අභයගිරියඅද, මහමෙව්නාව උමංදාව 😅
ස්තූතියි ඔබ දෙපලටත් කාර්ය මණ්ඩලයටත්
ස්තුති ගොඩක් . ගොඩක් දේවල් දැනගත්තා. 🙏🙏🙏🙏🙏
ජය වෙවා.
තෙරුවන් සරණයි ඔබ දෙපලට.
Mhacharya thumbnail oba dapalata tharuwan saranai🙏🙏🙏🙏🙏
👍🙏
වීඩියෝ එකේ මාතෘකාවේ "ලේඛම්" යන්න 'ලේකම්' ලෙස නිවැරදි විය යුතුයි. ස්තූතියි..
ආරම්භයේ දී දෙ අත් එක්කොට “ආයුබෝවන්“ කියන්නේ නම් හරි අගෙයි. තෙරුවන් සරණ යි.
👍👍👍
විශිෂ්ඨ යි.!!
elaaaaaaaaaaaaaaaaaaaaa
ආයුබෝවන්!
🙏🙏🙏
❤
💐❤️
නුවන් මැදින් පනින්න එපා.
නුවන් මහත්තයා,මට මෙතන පොඩි ප්රශ්නයක් තියෙනවා.මහාවංශයේ සදහන් වෙන ආකාරයට සහ පාසල් පෙළ පොත් වල ඇති ආකාරයට ඔය සංඝමිත්ර භික්ෂුව ව වඩුවෙකු ලවා හිසට පොරෝ පහරක් දී ඝාතනය කරවන්නේ මහසෙන් රජ්ජුරුවන්ගේ බිසවක් විසින්.සෝමදේව සර් කියනවා ඒ ලේකම්වරියක් කියලා.අනේ මේ ප්රශ්නය විසදලා දෙන්නකෝ.සර් ගෙන් අහන්න මේ ප්රශ්නය.මම උසස් පෙළ කලා විෂය ධාරාවට පෞද්ගලිකව පෙනී සිටින අයෙක්.මම ලංකාවේ සැඟවුණු ඉතිහාස කරුණු පිළිබඳව ත් ගවේෂණ කරන්න කැමති කෙනෙක්.අනේ මේ ගැටලුව විසදලා දෙන්න.ලේකම්වරිය ද ? නැත්තම් බිසව ද කියලා.
පෞද්ගලික ලේකම් ලා කොහොමත් පවුලේ අයනේ පත් කරන්නේ. බිසවම වෙන්න ඇති. 😉
@@neranjanlakmal9834 ඔව්.මම එහෙමත් හිතුවා.නමුත් මහාවංශයේ බිසව කියලා නේ සදහන් වෙන්නේ.මම දන්න තරමින්.ලේකම් කියලා තැනක සදහන් වෙනවා නම් ඒ කොතන ද කියලා ත් මට මහාචාර්යතුමාගෙන් දැනගන්න ඕනි.
රජහුගේ වල්ලභ වූ 'ලේනාවෙහි' දඑක් බිරින්දක් තොමෝ...(මහාවංසය -37පරිච්ඡේදය)
@@sadeesha365 බොහොම ස්තුතියි ඔබතුමා ට.🙏🙏🙏
සංඝමිත්ර ව මරලා තියෙන්නේ රජුගේ ලේකම්වරිය හා බිසවක් විසින්
මහා විහාර වාසීන්ට දානය දුන්නොත් කහවනු 100 දඩයක් පැනෙව්වා කියල වංශ කතාවේ තියෙනව
සර් අභයගිරි වංශික භික්ශුන් වර්තමානයේ වැඩ සිටින්නේ කොහෙද ?
කැත්ලින් ජයවර්ධන ගේ මහසේන් කෲතිය හා ගැටෙනව නේද
60ක් ඉන්දියාවට පිටුවහල් කරා නම් ඒ අය ඉන්දියානු ජාතිකයන් විය යුතුයි නේද !
කියන්න සතුටුයි.අද වෙනකොට ඉතිහාසය පංතිය වෙලා වැඩසටහන...................
Janadipathi kiyanna rata raja thamai kalakani tika nidan aran vinasa karannawa owa thiya rata diunu karanna ballanta Paul ganan malla danna nami rata sanwardanayata
දළදා වහන්සේ වැඩම්මන විට කිත්සිරිමෙවන් රජු නේද පාලකයා ශ්රී මේඝාවර්ණාභය කියන්නේ ඒ රජුටමද?
කිත්සිරිමෙවන් අභය හෙවත් කීර්ති ශ්රී මේඝවර්ණාභය....
සිංහල වැඩසටහනක මොකද මේ ඉන්ගිරිසි නමක්?colonial mindset නේද?
නම අයින් කරලා වැඩසටහන බලන්න
@@sunchare පොඩි විහිළුවක් කලේගණන් ගන්න එපා
@@slhermit netgdmunkuamiwdihistory 2
@hermit uba wedasatahana ahaddi ehune nedda pitarata inna Lamayinta balanna English subtitles translate eka thiyenawa kiyala
@@sunchare එහෙම තමයි කරන්නෙ. ඒත් අපි වැඩිය කැමති සිංහල නමක් තිබුනා නම්. අඩුම ගානෙ සිංහල වගේ නමක් වත්. 😍
ඔය මහසෙන් රජු කතරගම කිරිවෙහෙර අසල සිටින ප්රතිමාව නිරුපනය කරන්නා මද?
නැහැ.ඒ කතරගම දෙවියන් සේ සලකන මහාගෝශ දෙවියන්.එතුමවත් මහසෙන් සේ හදුන්වා දී තියෙනවා
ටිබෙට් ජාතික s මහින්ද හිමිත් .. මේ වගේ ඔත්තුකාර චීවරදාරියෙක්ද..
පිස්සුද ඔය ගොන් කතාව කියන්නේ අර සන්නස්ගල කියන බෞද්ධ විරෝධි මහල්ලා
Naahaaaa
❤️
මහාචාර්ය තුමනි මෙපමන කාලයක් ඔබතුමා විසින් කරන ලද පර්යේෂණ ,ගවේෂණ, සියල්ල එකතු කර සියලුම ශ්රී ලාංකිකයන්ට පරිශීලනය කළ හැකි කෘතියක් කරන්න ලෙස ඉල්ලා සිටිමි..ඔබගේ දැනුම් ඉදිරි පරපුරටත් කියා දීමටත් දැනගැනීමටත් අපට ඒ තුළින් හැකි වේ... ඔබතුමාට දීර්ඝායුෂ වේවා..............
ස්තුතියි පැහැදිලි කිරීම් වලට...
සීයා ලග සිට රජ කතාන්දර අසන පොඩි ලමයෙකු සේ නුවන් ඔබද මහඇදුරු තුමාගේ ව්වරණයන් රසවිදින අපූරු වද මගේ අවධානයට ලක්විනි..
ස්තූතියි
@@sunchare yy7
ස්තූතිය මහාචාර්යතුමනී
මහා විහාරිකයොත් ගොඩක් වැරදියි
එදා,
මහා විහාරය
අභයගිරිය
අද,
මහමෙව්නාව
උමංදාව
😅
ස්තූතියි ඔබ දෙපලටත් කාර්ය මණ්ඩලයටත්
ස්තුති ගොඩක් . ගොඩක් දේවල් දැනගත්තා. 🙏🙏🙏🙏🙏
ස්තූතියි
ජය වෙවා.
තෙරුවන් සරණයි ඔබ දෙපලට.
Mhacharya thumbnail oba dapalata tharuwan saranai🙏🙏🙏🙏🙏
👍🙏
වීඩියෝ එකේ මාතෘකාවේ "ලේඛම්" යන්න 'ලේකම්' ලෙස නිවැරදි විය යුතුයි.
ස්තූතියි..
ආරම්භයේ දී දෙ අත් එක්කොට “ආයුබෝවන්“ කියන්නේ නම් හරි අගෙයි. තෙරුවන් සරණ යි.
👍👍👍
විශිෂ්ඨ යි.!!
elaaaaaaaaaaaaaaaaaaaaa
ආයුබෝවන්!
🙏🙏🙏
❤
💐❤️
නුවන් මැදින් පනින්න එපා.
නුවන් මහත්තයා,මට මෙතන පොඩි ප්රශ්නයක් තියෙනවා.මහාවංශයේ සදහන් වෙන ආකාරයට සහ පාසල් පෙළ පොත් වල ඇති ආකාරයට ඔය සංඝමිත්ර භික්ෂුව ව වඩුවෙකු ලවා හිසට පොරෝ පහරක් දී ඝාතනය කරවන්නේ මහසෙන් රජ්ජුරුවන්ගේ බිසවක් විසින්.සෝමදේව සර් කියනවා ඒ ලේකම්වරියක් කියලා.අනේ මේ ප්රශ්නය විසදලා දෙන්නකෝ.සර් ගෙන් අහන්න මේ ප්රශ්නය.මම උසස් පෙළ කලා විෂය ධාරාවට පෞද්ගලිකව පෙනී සිටින අයෙක්.මම ලංකාවේ සැඟවුණු ඉතිහාස කරුණු පිළිබඳව ත් ගවේෂණ කරන්න කැමති කෙනෙක්.අනේ මේ ගැටලුව විසදලා දෙන්න.ලේකම්වරිය ද ? නැත්තම් බිසව ද කියලා.
පෞද්ගලික ලේකම් ලා කොහොමත් පවුලේ අයනේ පත් කරන්නේ. බිසවම වෙන්න ඇති. 😉
@@neranjanlakmal9834 ඔව්.මම එහෙමත් හිතුවා.නමුත් මහාවංශයේ බිසව කියලා නේ සදහන් වෙන්නේ.මම දන්න තරමින්.ලේකම් කියලා තැනක සදහන් වෙනවා නම් ඒ කොතන ද කියලා ත් මට මහාචාර්යතුමාගෙන් දැනගන්න ඕනි.
රජහුගේ වල්ලභ වූ 'ලේනාවෙහි' ද
එක් බිරින්දක් තොමෝ...
(මහාවංසය -37පරිච්ඡේදය)
@@sadeesha365 බොහොම ස්තුතියි ඔබතුමා ට.🙏🙏🙏
සංඝමිත්ර ව මරලා තියෙන්නේ රජුගේ ලේකම්වරිය හා බිසවක් විසින්
මහා විහාර වාසීන්ට දානය දුන්නොත් කහවනු 100 දඩයක් පැනෙව්වා කියල වංශ කතාවේ තියෙනව
සර් අභයගිරි වංශික භික්ශුන් වර්තමානයේ වැඩ සිටින්නේ කොහෙද ?
කැත්ලින් ජයවර්ධන ගේ මහසේන් කෲතිය හා ගැටෙනව නේද
60ක් ඉන්දියාවට පිටුවහල් කරා නම් ඒ අය ඉන්දියානු ජාතිකයන් විය යුතුයි නේද !
කියන්න සතුටුයි.අද වෙනකොට ඉතිහාසය පංතිය වෙලා වැඩසටහන...................
Janadipathi kiyanna rata raja thamai kalakani tika nidan aran vinasa karannawa owa thiya rata diunu karanna ballanta Paul ganan malla danna nami rata sanwardanayata
දළදා වහන්සේ වැඩම්මන විට කිත්සිරිමෙවන් රජු නේද පාලකයා ශ්රී මේඝාවර්ණාභය කියන්නේ ඒ රජුටමද?
කිත්සිරිමෙවන් අභය හෙවත් කීර්ති ශ්රී මේඝවර්ණාභය....
සිංහල වැඩසටහනක මොකද මේ ඉන්ගිරිසි නමක්?
colonial mindset නේද?
නම අයින් කරලා වැඩසටහන බලන්න
@@sunchare
පොඩි විහිළුවක් කලේ
ගණන් ගන්න එපා