මහාසෙන් රජුගේ ලේඛම්වරිය | King Mahasen | Neth Fm Unlimited History Episode 72 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #King_Mahasen
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 77

  • @maheshagamagr2279
    @maheshagamagr2279 3 ปีที่แล้ว +7

    මහාචාර්ය තුමනි මෙපමන කාලයක් ඔබතුමා විසින් කරන ලද පර්යේෂණ ,ගවේෂණ, සියල්ල එකතු කර සියලුම ශ්‍රී ලාංකිකයන්ට පරිශීලනය කළ හැකි කෘතියක් කරන්න ලෙස ඉල්ලා සිටිමි..ඔබගේ දැනුම් ඉදිරි පරපුරටත් කියා දීමටත් දැනගැනීමටත් අපට ඒ තුළින් හැකි වේ... ඔබතුමාට දීර්ඝායුෂ වේවා..............

  • @nayanaedirille135
    @nayanaedirille135 3 ปีที่แล้ว +8

    සීයා ලග සිට රජ කතාන්දර අසන පොඩි ලමයෙකු සේ නුවන් ඔබද මහඇදුරු තුමාගේ ව්වරණයන් රසවිදින අපූරු වද මගේ අවධානයට ලක්විනි..

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරීම් වලට...

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว +8

    වීඩියෝ එකේ මාතෘකාවේ "ලේඛම්" යන්න 'ලේකම්' ලෙස නිවැරදි විය යුතුයි.
    ස්තූතියි..

  • @boy-pissuboy5189
    @boy-pissuboy5189 3 ปีที่แล้ว +2

    ස්තූතිය මහාචාර්යතුමනී

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว

    ජය වෙවා.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +2

    මහා විහාරිකයොත් ගොඩක් වැරදියි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +7

    ආරම්භයේ දී දෙ අත් එක්කොට “ආයුබෝවන්“ කියන්නේ නම් හරි අගෙයි. තෙරුවන් සරණ යි.

  • @warahenatv4850
    @warahenatv4850 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ දෙපලටත් කාර්ය මණ්ඩලයටත්

  • @sarathkumara8325
    @sarathkumara8325 3 ปีที่แล้ว +2

    ස්තුති ගොඩක් . ගොඩක් දේවල් දැනගත්තා. 🙏🙏🙏🙏🙏

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr ปีที่แล้ว +2

    එදා,
    මහා විහාරය
    අභයගිරිය
    අද,
    මහමෙව්නාව
    උමංදාව
    😅

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ දෙපලට.

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    👍🙏

  • @hrdemo8116
    @hrdemo8116 ปีที่แล้ว

    Mhacharya thumbnail oba dapalata tharuwan saranai🙏🙏🙏🙏🙏

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 3 ปีที่แล้ว +6

    නුවන් මහත්තයා,මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මහාවංශයේ සදහන් වෙන ආකාරයට සහ පාසල් පෙළ පොත් වල ඇති ආකාරයට ඔය සංඝමිත්‍ර භික්ෂුව ව වඩුවෙකු ලවා හිසට පොරෝ පහරක් දී ඝාතනය කරවන්නේ මහසෙන් රජ්ජුරුවන්ගේ බිසවක් විසින්.සෝමදේව සර් කියනවා ඒ ලේකම්වරියක් කියලා.අනේ මේ ප්‍රශ්නය විසදලා දෙන්නකෝ.සර් ගෙන් අහන්න මේ ප්‍රශ්නය.මම උසස් පෙළ කලා විෂය ධාරාවට පෞද්ගලිකව පෙනී සිටින අයෙක්.මම ලංකාවේ සැඟවුණු ඉතිහාස කරුණු පිළිබඳව ත් ගවේෂණ කරන්න කැමති කෙනෙක්.අනේ මේ ගැටලුව විසදලා දෙන්න.ලේකම්වරිය ද ? නැත්තම් බිසව ද කියලා.

    • @neranjanlakmal9834
      @neranjanlakmal9834 3 ปีที่แล้ว +5

      පෞද්ගලික ලේකම් ලා කොහොමත් පවුලේ අයනේ පත් කරන්නේ. බිසවම වෙන්න ඇති. 😉

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +3

      @@neranjanlakmal9834 ඔව්.මම එහෙමත් හිතුවා.නමුත් මහාවංශයේ බිසව කියලා නේ සදහන් වෙන්නේ.මම දන්න තරමින්.ලේකම් කියලා තැනක සදහන් වෙනවා නම් ඒ කොතන ද කියලා ත් මට මහාචාර්යතුමාගෙන් දැනගන්න ඕනි.

    • @sadeesha365
      @sadeesha365 3 ปีที่แล้ว +4

      රජහුගේ වල්ලභ වූ 'ලේනාවෙහි' ද
      එක් බිරින්දක් තොමෝ...
      (මහාවංසය -37පරිච්ඡේදය)

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +2

      @@sadeesha365 බොහොම ස්තුතියි ඔබතුමා ට.🙏🙏🙏

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว +1

      සංඝමිත්‍ර ව මරලා තියෙන්නේ රජුගේ ලේකම්වරිය හා බිසවක් විසින්

  • @kanchanaindrajith4178
    @kanchanaindrajith4178 3 ปีที่แล้ว +2

    මහා විහාර වාසීන්ට දානය දුන්නොත් කහවනු 100 දඩයක් පැනෙව්වා කියල වංශ කතාවේ තියෙනව

  • @indradevamendis9846
    @indradevamendis9846 3 ปีที่แล้ว +5

    60ක් ඉන්දියාවට පිටුවහල් කරා නම් ඒ අය ඉන්දියානු ජාතිකයන් විය යුතුයි නේද !

  • @ashaniroshini8014
    @ashaniroshini8014 2 หลายเดือนก่อน

    👍👍👍

  • @kelumrathnayake314
    @kelumrathnayake314 3 ปีที่แล้ว

    විශිෂ්ඨ යි.!!

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +2

    ආයුබෝවන්!

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 ปีที่แล้ว +2

    ❤️

  • @chamindaje3092
    @chamindaje3092 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 3 ปีที่แล้ว +2

    කියන්න සතුටුයි.අද වෙනකොට ඉතිහාසය පංතිය වෙලා වැඩසටහන...................

  • @shishyathwa
    @shishyathwa 3 ปีที่แล้ว +1

    සර් අභයගිරි වංශික භික්ශුන් වර්‍තමානයේ වැඩ සිටින්නේ කොහෙද ?

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    💐❤️

  • @hrdemo8116
    @hrdemo8116 ปีที่แล้ว

    Janadipathi kiyanna rata raja thamai kalakani tika nidan aran vinasa karannawa owa thiya rata diunu karanna ballanta Paul ganan malla danna nami rata sanwardanayata

  • @maheshpeiris3670
    @maheshpeiris3670 2 ปีที่แล้ว +1

    කැත්ලින් ජයවර්ධන ගේ මහසේන් කෲතිය හා ගැටෙනව නේද

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 3 ปีที่แล้ว +2

    දළදා වහන්සේ වැඩම්මන විට කිත්සිරිමෙවන් රජු නේද පාලකයා ශ්‍රී මේඝාවර්ණාභය කියන්නේ ඒ රජුටමද?

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว +1

      කිත්සිරිමෙවන් අභය හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණාභය....

  • @slhermit
    @slhermit 3 ปีที่แล้ว +4

    සිංහල වැඩසටහනක මොකද මේ ඉන්ගිරිසි නමක්?
    colonial mindset නේද?

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +8

      නම අයින් කරලා වැඩසටහන බලන්න

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +1

      @@sunchare
      පොඩි විහිළුවක් කලේ
      ගණන් ගන්න එපා

    • @swarnaranwala6844
      @swarnaranwala6844 3 ปีที่แล้ว

      @@slhermit netgdmunkuamiwdihistory 2

    • @shishyathwa
      @shishyathwa 3 ปีที่แล้ว

      @hermit uba wedasatahana ahaddi ehune nedda pitarata inna Lamayinta balanna English subtitles translate eka thiyenawa kiyala

    • @asirukarunarathna2607
      @asirukarunarathna2607 3 ปีที่แล้ว +1

      @@sunchare එහෙම තමයි කරන්නෙ. ඒත් අපි වැඩිය කැමති සිංහල නමක් තිබුනා නම්. අඩුම ගානෙ සිංහල වගේ නමක් වත්. 😍

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 3 ปีที่แล้ว

    ඔය මහසෙන් රජු කතරගම කිරිවෙහෙර අසල සිටින ප්‍රතිමාව නිරුපනය කරන්නා මද?

    • @sankappamahasen4079
      @sankappamahasen4079 5 หลายเดือนก่อน

      නැහැ.ඒ කතරගම දෙවියන් සේ සලකන මහාගෝශ දෙවියන්.එතුමවත් මහසෙන් සේ හදුන්වා දී තියෙනවා

  • @charithaled279
    @charithaled279 3 ปีที่แล้ว

    ටිබෙට් ජාතික s මහින්ද හිමිත් .. මේ වගේ ඔත්තුකාර චීවරදාරියෙක්ද..

    • @desilvacrypto9975
      @desilvacrypto9975 ปีที่แล้ว +1

      පිස්සුද ඔය ගොන් කතාව කියන්නේ අර සන්නස්ගල කියන බෞද්ධ විරෝධි මහල්ලා

    • @jihansahettiarachchi9237
      @jihansahettiarachchi9237 ปีที่แล้ว

      Naahaaaa

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +2