උත්තරවිහාර වංශය | Uthara Vihara Vansaya | Neth Fm Unlimited History Episode 72 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Mahavansaya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    15:44 Sri Sangabodhi
    22:29 Sinhala Attakatha
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 155

  • @shantharanathunga9817
    @shantharanathunga9817 3 ปีที่แล้ว +16

    මම රැකියාවෙන් සංචාරක මාර්ග උපදේශකයෙක්.මේ වැඩසටහන බලන්න පටන් ගත්තට පස්සෙ අපේ රටේ ඉතිහාසය තව හොදට පැහැදිලි උනා.ඇත්තෙන්ම ඉතාම වැදගත් වැඩසටහනක්.මොන ගල්මුල් ආවත් දිගටම කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා.

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว +8

    මේ වාගේ ඉතා වැදගත් වැඩ සටහනකට වෙන්කර ඇති කාලය ඉතාමත්ම කෙටි වැඩියි. අඩු තරමේ පැය 3ක් වත් වෙන් කරන්න පුලුවන්නම් වටිනවා. සතියට දෙපාරක්වත් වැඩසටහන කරනවානම් ඉතා වටිනවා. මහාචාර්ය රාජ් සෝමදේව මහතාට මැදිරියට පැමිනෙන්න අපහසුනම්, ඔහු සිටිනා තැනකට ගොස් හෝ වැඩසටහන කරන්න පුලුවන්නම් ඉතා වටිනවා. තොරතුරු හුවමාරුවට හා ගැටලු ඉදිරිපත් කිරීමට ව්හට්සඇප් අංකයක් ලබාදිය හැකිනම් බොහෝදෙනෙක්ගෙ සතුටට හේතු වේවි. සත්‍ය ඉතිහාසය මතු වේවා.
    තෙරුවන්සරනයි.

  • @niwanthidissanayake4446
    @niwanthidissanayake4446 2 ปีที่แล้ว +1

    සර්..
    සරලව පැහැදිලිව ඉතිහාසය කියාදීම සම්බන්ධයෙන් ඔබතුමාට ගොඩක් ස්තුතියි .ඉතිහාස ගත තොරතුරු ඉගෙන ගන්න හොද බුද්ධියක් තියෙන්නෙ ඕනෙ සර්.සර්ට නුවන් මහත්මයා හොද සහයක් ලබාදෙනවා.
    අපේ ඉතිහාසය නිවැරැදි මගකට යොමු කිරීමට ඔබ ගන්නා උත්සාහයට ස්තුතියි සර්.🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +15

    මට හිතෙන්නේ ගීසා වල පිරමීඩ වලට පමණක් දෙවෙනි වන ජේතවන දාගැබ ගැන කියුනා මදි වගේ.
    1.දාගැබේ විශාලත්වය.
    2.පුරාවිද්‍යා නටබුන් ලෙස දාගැබ ලගින් සොයාගත් දේවල්.
    3.දාගැබ ආශ්‍රිත කතන්දර(මහසෙන් රජු බුදුන් වහන්සේගේ පටී දාතුව ජේතවන දාගැබ සදහා ලබා ගැනීම)
    වගේ දේවලුත් විස්තර උනානම් තව හොදය් .

  • @chathurikaariyasinghe204
    @chathurikaariyasinghe204 10 หลายเดือนก่อน

    මහාචාර්යවරය තුමණි
    මම ඉතිහාසය විෂය උගන්වන පාසල් ගුරුවරියක්
    මට ගොඩක් සතුටුයි ඉතිහාසය පිළිබඳව නව මානයකින් ඔබ තුමා ලංකා ඉතිහාසය විවරණය කිරීම නිසා මගේ පරිකල්පණ ශක්තිය වැඩි දියුණු උණා
    මූලාශ්‍රය දක්වන දේ විචාරාත්මක ව බලන්න පුරුදු උණා
    ඔබ දෙපලටම බොහෝ පින්

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤️❤️❤️❤️

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว

    ඔබතුමාලගෙ මෙම වැඩසටහන ඉතා උතුම් ක්‍රියාවලියකි. ඔබලාට නිරොගි සුව ..

  • @english3647
    @english3647 3 ปีที่แล้ว +9

    ජේතවනාරාම බෞද්ධ ඉගැන් වීම් පිළිබද මීට වඩා පුළුල් කතිකවතාවක් අවශ්‍යයි.මහාචාර්‍ය තුමාට බොහොම ස්තුතයි වැඩසටහන හරිම වටිනවා

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 3 ปีที่แล้ว +6

    ගෙඩි හැදෙන ගහට තමයි ගල් ගහන්නේ සර්. ඔබලාගේ මෙම මෙහෙය ඇති විශිෂ්ටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +8

    අපේ ඉතිහාසය සමිපුර්නයෙන්ම විකෘති කරපු නිසා අපේ උන්ගෙ මොල දරන මතයම ඉන්‍නා කොටසක් ඔබතුමා මෙහෙමවත් මෙි යටගියාව මතුකර දෙනවට බොහොම ස්තුතියි

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +4

    ඔබතුමාලත් අද වැඩසටහනේ අපේ ඩේටා නාස්තිකලා වල්පල් කතා කරල.නිශ්පල කොමෙන්ට් වලට කාලය නාස්ති නොකර ඉදිරියට යමු.මේ ප්‍රතම වැඩසටහන,මා සවන් දුන්.රාජ් සෝමදේව මහතාගේ අදහස් තාර්කිකයි ඒනිසා එතුමා ඉතා ගරු කරන පුද්ගලයෙක්.මහාවංශය සරලසංක්ශිප්තව ලියා දරුවන්ට පුස්තකාල පොතක් සේ හෝ ලබාදිය යුතුයැයි සිතමි.මහාවංශය නවීන සිංහල බසින් කියවන්නට කැමැත්තෙමි.

  • @ThinkLabSL
    @ThinkLabSL 3 ปีที่แล้ว +4

    නූතන තරුණ පරපුරට තේරෙන්න, පිළිගන්න පුළුවන් ඉතිහාසය කියා දෙන වැඩසටහනක්.🙏🙏🙏

  • @ruwan77kumara69
    @ruwan77kumara69 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම සර් උත්තර විහාරවංශය අපට හම්බ වෙනවා මේ වැඩසටහනත් එක්කම...තෙරුවන් සරණයි ඔබලාට...

  • @hasithawijesundara7700
    @hasithawijesundara7700 3 ปีที่แล้ว +5

    මහාචාර්යතුමණි ඔබතුමාගේ අදහසට අනුව , අපගේ ඉතිහාසයෙන් වර්තමානයට ගත හැකි වැදගත් පාඩම්, සාරාංශ ගත කොට පැවසිය හැකිද ? (උදා : රටේ ස්ථාවර කාලයකට පසු , අර්බුද කාලයන් ඇතිවීම හා එහි චක්‍රීය භාවය ...වැනි )

  • @sarathkumara8325
    @sarathkumara8325 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමාලාට . වැඩසටහන අහනකොට ඉතිහාසයේ ජීවත් උනා වගෙ දැනෙනවා. ස්තුති 🙏🙏🙏🙏🙏🙏

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @DDMS1988
    @DDMS1988 3 ปีที่แล้ว +2

    දේශපාලනය කියන කාරනය එදා ඉදන්ම අපේ සංඝරත්නය එක්ක බැදිලා තියෙනවා....
    නුවන් අයියේ මේ වැඩසටහනට අමතරව ලෝක ඉතිහාසය ගැන විශේෂ දේවල් ගැන වැඩසටහන් මාලාවක් කරන්න පුලුවන්ද?
    Please...

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    Excellent Programme

  • @darshanaidunil6603
    @darshanaidunil6603 3 ปีที่แล้ว +1

    sr puluwannam sigirya wagee video program ekakuth karnawwnam thawath watinawa

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +5

    This is undoubtedly the most valuable tv programme in sri lanka'. may you live long.

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 3 ปีที่แล้ว

    Thank you so much Mr. Nuwan because we all learn our greatest history Thanks to professor Mr Raj somadeva.

  • @MrRo2711
    @MrRo2711 3 ปีที่แล้ว +8

    highly appreciate your excelent history program

  • @charmainelru1898
    @charmainelru1898 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් හරිම ආස වේන් අහගෙන හිටියා කාලෝචිත වටිනාකමක් තියෙන වැඩ සටහනක් .

  • @MH-gp5ji
    @MH-gp5ji 3 ปีที่แล้ว +1

    ඉතා හරවත් වැඩසටහනක්.

  • @chamarama9349
    @chamarama9349 3 ปีที่แล้ว +4

    උත්තර විහාර වංශකතාව ගැන අදමයී ඇහුවේ..ලොකු සංවේගයක් ඇතිවුනා...ඒ පොත් තිබුනා නම් අපිට හොද අදහසක් ගන්න තිබුනා ..

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම නොලිවත් ඔබ්තුමාගෙ වැඩසටහන ආසාවෙන් බලමි.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +1

    සුපිරි...

  • @gaminiediri
    @gaminiediri 3 ปีที่แล้ว +1

    Thanks for these episodes. It shows that Ruhuna/Magama was formidable even when Anuradhapura was the main city where the King resided. When Mahaviharaya was subjected to the powerful king, Mahasen's wrath, the Mahavihara bhikshus fled to Ruhuna. So who was controlling Ruhuna/Magama in those ancient times?

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න සුභ පතුම්.....

  • @sheron281
    @sheron281 3 ปีที่แล้ว +4

    wow... Great program sir. Neth FM Thank you for your airtime and great effort.

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහන යූ ටියුබ් එකට දානකං ඉවසිල්ලක් නැතුව සතියක් බලං ඉන්නෙ. ❤️❤️❤️.

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    May u live long to serve this country

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    උත්තර විහාර වංශ කතාව හමුවේවා!

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      එසේම වේව

  • @ajithpriyadarshana8399
    @ajithpriyadarshana8399 3 ปีที่แล้ว

    Thank you very much sir and nuwan im from Singapore I take time to your guys any how good luck

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +5

    පියා මහසෙන් කල වැරදි පුතා කිත්සිරිමෙවන් හරිගස්සන්න මිහිඳු හිමිට සමාන උස . හැඩරුවට මිහිදු ප්‍රතිමාවක් රනින් නිමකරලා මිහිදු පෙරහැර පටන්ගත්තාලූ ඔහුගෙන් පසුවත් එය දිගටම කරන්න නියෝග කලාලූ.

  • @sheham
    @sheham 3 ปีที่แล้ว +1

    Keep up the good work,

  • @sanathkumara8758
    @sanathkumara8758 3 ปีที่แล้ว +2

    සර්, සමන්තපාසාදික්කාවේ එන මිහිදු හිමියන් ලංකාවට එනකොටත් ලංකාවේ විසූ භික්ශුන් වහන්සේලා ගැන තව විස්තර කියන්න පුලුවන්ද ?

    • @sanathkumara8758
      @sanathkumara8758 3 ปีที่แล้ว +1

      නුවන් මල්ලි, මේක ගොඩක් වැදගත් වෙනවා. සර්, ඒ කොටස සමන්තපාසාදික්කාවේ සදහන් විදියටම අපට ඇසෙන සේ කියවා පහදා දෙනවානම් ඉතා වටිනවා.

  • @dhananjayamadushan5118
    @dhananjayamadushan5118 3 ปีที่แล้ว +2

    Good work

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @kasuncjayanath
    @kasuncjayanath 3 ปีที่แล้ว +5

    මහසෙන් රජුව දේවත්වයෙන් සලකන එක.. කන්නයක් පාසා අලුත් සහල් වලින් කිරි ඉතිරවීම වගේ දේවල්.... මින්නේරිය, ඔරුබැඳි සියඹලාව වගේ දේවාල වල තාමත් සාම්ප්‍රදායිකව කරගෙන යනවා.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +1

    Budu saranai danatam

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @රnදුනු
    @රnදුනු 3 ปีที่แล้ว +2

    මලක්‌ නෙවෙයි මල් වට්‌ටියක්‌ම මෙන්න මගෙන්

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි රන්දුනු

  • @english3647
    @english3647 3 ปีที่แล้ว +2

    සාගලික නිකායේ බෞද්ධ ඉගැන්වීම් මහාවිහාර බිකෂුන් ගේ අදහස් අතර වෙනස්කම් පැහැදිලි කරන්න පුලුවන්ද. ජේතවනාරාම බික්ෂුන් ලියු වන්ශකතාවක් ගැන සාක්ෂි නැද්ද ?

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +5

    කීර්ති ශ්‍රී මෙගවර්ණ රජුගේ කාලේ ඉන්දියාවේ තිබුනේ ප්‍රබල බව්ද්ද අදිරාජයක් උන කුෂාන රාජවංශය.කුෂාන රජවරු කියන්නේ බුදු දහමට ප්‍රබලව අනුග්‍රහයක් දීපු ග්‍රීක රාජවංශයක්.අද පාකිස්තානේ තක්ෂිලා නුවර ඔව්න්ගේ බව්ද්ද වෙහෙර විහාර වලින් ඒ බව පේනවා.ඉතින් දන්ත දාතුන් වහන්සේ ලංකාවට බාර කලේ මොකද එතරම් ප්‍රබල රාජදානියක් මගහැරලා.ලබන සතියේ මේ ගැනත් පුලුවනිනම් කියන්න? ස්තුත්ය්!

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +2

    ආයුබෝවන්!

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ආයුබෝවන්

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +4

    මේ කාලයේ පටන්ගත්ත දළදා පෙරහැර ක්‍රි.ව 406 රජකල මහානාම රජුගේ කාලයේ ආපු ෆාහියන් හිමි දැක්කලූ පෙරහැරේ හරි ලස්සනට පන්සිය පනස් ජාතකයේ එනබෝධිසත්වරූප සියල්ලම ස්තුවම් කරලා . එසේනම් ඇයි මහාචාර්ය තුමනී අපි කියන්නේ එය දඹදෙණි යුගයේදී ලියවුනා කියලා .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      මගේ අනුමානයක් පමණයි!!!,
      ජාතක පාළිය තිබ්බ , එම නිසා එයින් අටුවා ලියන්න තොරතුරු එකල රහතන් වහන්සේලා සතුව තිබෙන්න ඇති අනිවාර්යයෙන්.
      ඒ වෙනකොට ටිකක් හරි...සිංහලෙන් ජාතක පාළියට අටුවා ලියල තිබ්බද??? (මෙය, තව හොයල බලන්න වෙයි...)
      මේ (ජාතකට්ඨකථා)තොරතුරු ෆාහියන් භික්ෂූණ් වහන්සේට ඒ මගින් ලැබෙන්න පුලුවන් නේද?
      බුද්ධඝෝෂ හාමුදුරුවෝ ජාතකට්ඨකථා පාලියෙන් ලිව්ව. එයින් තමයි කුරුණෑගල යුගයේදි ජාතක කථා පොත්වහන්සේ රචනාවුනේ....

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว +2

    නරක විදිහට විවේචනය කරන අය ගැන සඳහන් කරන්න ගත කරන කාලය වැඩියි වගේ. වැඩසටහනේ කොලිටියට ඒක බාධාවක් කියලයි මට නං හිතෙන්නේ. එහෙම අයව ගණන් ගන්නෙ නැතුව වැඩසටහනේ මූලික කාරණාවට ෆෝකස් කරන්න උත්සහ කරනවා නම් වටිනවා.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @raviwickramanayake4029
    @raviwickramanayake4029 3 ปีที่แล้ว +2

    Keep going ………

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 3 ปีที่แล้ว +4

    සර්, එතකොට දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංඛේතය,රජකම ලැබීමට නම් දළදා වහන්සේගේ භාරකාරත්වය තමා සතුවිය යුතුමයි කියන සංකල්පය ඇති උනේ කොයි කාලයේද ? මේඝවර්ණාභය යුගයේම ද ?

    • @שמיליהנילאנגני
      @שמיליהנילאנגני 3 ปีที่แล้ว +2

      හොද ප්‍රශ්නයක් .. අපිත් දැනගන්න කැමති

    • @travel_with_chira
      @travel_with_chira 3 ปีที่แล้ว +1

      මා දන්නා තරමින් රාජ්‍යත්වය තහවුරු වීමට දන්ත ධාතුන් වහන්සේ ප්‍රභල සාධකයක් වූයේ 10වන සියවසෙන් පසු පොලොන්නරුව යුගයේදී ය.

  • @lushaniperera3210
    @lushaniperera3210 3 ปีที่แล้ว +4

    මහාවංශය සංස්කරණ කීපයකින් ‍යුත් නිසා අද වැඩසටහනේ අවසාන හරියෙන් එනම් මේඝවණ්ණ රජුගෙන් පසුව පිවිසෙන්නේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත කොටසටද?
    එසේම අසා ඇති ආකාරයට විල්හෙල්ම් ගයිගර් ශාස්ත්‍රඥයා විසින් මහාවංශය සහ චූලවංශය පරිවර්තනය කලා.
    එතකොට චූලවංශය යනුවෙන්, මහානම හිමියන්ගෙන් පසු රචනය කල මහාවංශයේ ඉතුරු කොටස එසේ හදුන්වා දෙන්නේ විල්හෙල්ම් ගයිගර් ද නැතිනම් ඔහු විසින් පරිවර්තනය කරන අවදියේත් මහාවංශය සහ චූලවංශය ලෙස වචන ව්‍යවහාරයේ තිබුනාද?
    නැත්නම් චූල වංශය යනු උත්තරවිහාර වංශය වගේම වෙනම පොතක් ද?

  • @ganeshaniroshan2717
    @ganeshaniroshan2717 3 ปีที่แล้ว +2

    සර්,මගෙ දුව 4වසරෙ ඉගෙනගෙන ගන්නෙ,මාත් එක්කම මේ වැඩසටහන හැමදාම ඇහුවා,එයා හැමදාම අහනව,මහාවංසය කියන ලේඛනය ඉස්සල්ලාම කොහෙ තිබිලද හොයාගත්තෙ කියල,ඒකට සරල උත්තරයක් දෙන්න පුලුවන්නම් හොදයි,,,

    • @yohandenipitiya4770
      @yohandenipitiya4770 3 ปีที่แล้ว +1

      Eththatama apith denaganna oni deyak daruwa ahala tiyenne.

  • @kusalagnana
    @kusalagnana 3 ปีที่แล้ว +2

    1. මහැදුරුතුමෙනි, මා අසා තිබෙනවා ලංකාවට දළදා වහන්සේ වැඩමවනු ලැබූයේ විදේශයෙහි ඇති වූ යුද්ධයක දී එම රජතුමා පරාජයට පත්වන අවස්ථාවේ දී, දළදා වහන්සේ රැක ගැනීම සඳහා ය කියන කරුණ. එය නිවැරැදි ද? එසේ නම් ලක් රජුගේ ආරාධනයකින් දළදා වහන්සේ මෙහි වැඩමවනු ලැබුවා ය කියන අදහස නිෂේධ වන්නේ ද?
    2. I suggest a scholar doing a critical study comparing the history in Mahāvamsa and the history which is being highlighted through inscriptions, manuscripts, geology and folklore. Thanks.

  • @ranjithamarasinghe7751
    @ranjithamarasinghe7751 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @thusithamahanama4753
    @thusithamahanama4753 3 ปีที่แล้ว +1

    th-cam.com/video/3dpknA0e5Zw/w-d-xo.html
    ඔන්න ඔබට චෝදනා කරන අයට බලා වදාළන්න ලින්ක් එකක්.

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @dgayanm57
    @dgayanm57 3 ปีที่แล้ว +3

    Sir ,budhism tamil මිනිස්සු අතර spread une nette ayi..ape rate ගොඩක් වාර්ගික අර්බුද වලට විසඳුම් තියෙනවා එහෙම unanam..Pls explain ..

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    අපේ කතාව

  • @pasindupraveen4937
    @pasindupraveen4937 2 ปีที่แล้ว +1

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    ❤️👍🙏

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 3 ปีที่แล้ว +3

    ඉන්දීය බෞද්ධ ඉතිහාසයේ ස්ථාන නිර්නයට ලංකාවෙ මහාවංශයෙන් දත්ත ලබාගෙන ඇතිබව ඇත්තක්ද?

  • @srilankanbestfoods8142
    @srilankanbestfoods8142 3 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි අපි හරිම අාසාවෙන් මේ වැඩසටහන නරබනව නමුත් මම සෙල් ලිපි ගැන දැනගන්න හරිම අාසයි එ් හේතුව මතයි මම මේ ප්‍රෂ්ණය ඉදිරිපත් කරන්නෙ ඔබතුමා අපහසු තාවයට පත්කරන්න නෙවෙයි........... මහාචාර්ය තුමනි බුදුරදුන් සක්ඛදේවේන්ද්‍රට සක්ඛපඣඥ සූත්‍රය දේශනා කරනු ලැබුවෙ ඉන්ද්‍රසාල ගුහාවෙ නමුත් ලංකාවෙ ඹබරගල විහාරයේ එක් ගුහාවක ඉදසල ගුහාව ලෙස සෙල් ලිපියක් තිබෙනව මේ අාකාරයෙන් ඉන්ද්‍රසාල ගුහාව ලෙස නම්කරන්න හේතුව කුමක්ද කරුණාකරල පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා අපහසුතාවයට පත් නොවන අයුරින් ....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      "ශ්‍රී ලංකා අභිලේඛන" කියල සර්ච් කරන්න...
      inscriptions කියන Web Site එක හොයා ගන්න.
      ඒකෙන් ලංකාවේ අභිලේඛන ගැන යම් අදහසක් ගන්න පුලුවන්. නමුත් ඒ අභිලේඛන වල අන්තර්ගතය පිළිබඳ විස්තර නෑ.

    • @srilankanbestfoods8142
      @srilankanbestfoods8142 3 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 thanks

  • @sankappamahasen4079
    @sankappamahasen4079 6 หลายเดือนก่อน

    සර්,මහසෙන් රජ්ජුරුවන්ගෙ බිසෝවරු ගැන සදහනක් නැද්ද

  • @sunilwijepala9470
    @sunilwijepala9470 3 ปีที่แล้ว +1

    Ballo udu biruwata kadu kada wenne newage.apita Ithihasaya, watinawa. Sthuthi.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @රnදුනු
    @රnදුනු 3 ปีที่แล้ว +1

    දළදාව ලංකාවට වැඩම කරන ලද්දේ ඉංදියාවේ කුමන ප්‍රදේශයෙන්ද. ඒ වනවිට ඉන්දියාවේ හෝ එම ප්‍රදේශයේ පාලකයා වූයේ කවුරුන්ද. ඉන්දියාවේ සිට මෙහෙම දූත ගමනක් ආ බවට ඉන්දියාවේ සාක්ශි කිසිවක් හම්බ වී තිබේද?

  • @chamindaje3092
    @chamindaje3092 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashaniroshini8014
    @ashaniroshini8014 3 หลายเดือนก่อน

    👍👍👍

  • @travel_with_chira
    @travel_with_chira 3 ปีที่แล้ว +1

    පාත්‍රා ධාතුන් වහන්සේට කුමක් සිදුවූයේද යන්න රාජ් සෝමදේව ගුරු පියාණන්ගෙන් දැන ගැනීමට කැමතියි... මා දන්නා තරමින් පාත්‍රා ධාතුව මහනුවර දලදා මාලිගාව තුල ඇති කුඩා චෛත්‍ය තුල තැන්පත් කර ඇත. එය සත්‍යයක් ද?

  • @sisildesilva5476
    @sisildesilva5476 3 ปีที่แล้ว +2

    සෙල්ලිපි පිිලිබඳව සෙනරත් පරන විතාන මහතා කරන අර්තකතන වල සඳහන් අන්තරාලිින ලිපි පිලිබදව පැහැදිලි කිරිිමක් කරන මෙන් ඉල්ලා සිටිනව

  • @sujithpathirana9557
    @sujithpathirana9557 3 ปีที่แล้ว +1

    දැන් යන කතාවට අදාල දෙයක් නෙවෙයි මෙකට කමෙන්ට් එකක් දෙනවනම් වටිනව දුටුගැමුනු රජතුමා හා එලාර සටනෙදි දුටුගැමුනු රජතුමා තුවාලවුනාට පස්සෙ රජතුමාගේ කුන්ඩලාබරනෙන් පහර දීමෙන් එලාර මිය ගියායයි. ජනප්‍රවාදයක් තියනව දැනටත් තිස්සමහරාමෙ අය පිලිගන්නෙ ඒ කතාව මොකක්ද එහි සත්‍ය

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම එකක් නැ අනික ඉතින් කුන්ඩලාබරණ කියන්නෙ ආබරනයක් ඉතින් අාබරනයිකින් පහර දුන්නා කියලා කවුරැත් මැරෙන්නෙ නැනෙ.ඕන නම් ගහන වේගය එක්ක තුවාල වේවි,ඔය ලොකු ඉන්දියාවෙ වගෙ අය දාන කරාබු,necklace වලිනි ගැහුවොත්

  • @MrGimmy1234
    @MrGimmy1234 3 ปีที่แล้ว +3

    මහසෙන් රජතුමා ගේ වාරි කර්මාන්තය පිළිබඳ ව මීට වඩා කතා කළොත් හොඳයි නේද ? එතුමා දේවත්වයට පත්වීමට තරම් සේවයක් ඒ පැත්තෙන් කරන්න ඇති නේද ?

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      කතා කරමු

  • @rohankarunanayake8026
    @rohankarunanayake8026 3 ปีที่แล้ว +1

    ලංකා පටුන දැන් ප්‍රතිසන්කරණය කරලා තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ 69 කණ්ඩායම අනුග්‍රයෙන් සහ 2009 එවකට නැගෙනහිරි ආජ්නාපති මේජර් ගෙනෙරල් පරාක්‍රම පන්නිපිටිය මහතාගේ නායකත්වයෙන් (ඔහුත් 69 කණ්ඩායමේ ආදී ශිෂයෙක්) එක හදල තියෙනවා. කියන්න සතිටුයි මමත් එකට දායක වුනා

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි තොරතුරු වලට

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    අපි ලබන සතිය වෙනකං බලන් ඉන්නවා

  • @שמיליהנילאנגני
    @שמיליהנילאנגני 3 ปีที่แล้ว +1

    😍😍😍😍🙏🙏🙏🙏

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว

    🤗

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +1

    ඉතිහාසය විකෘර්ති කරන්න එපා කියන පිරිස ලඟ ප්‍රකෘර්ති ඉතිහාස සහ අහුලාගත් කෑලි නොමැතිව ඊට අදාල සියලු සාධක තිබිය යුතුය. එබැවින් සම්පූර්ණ සාක්ෂි සමඟ ප්‍රකෘති ඉතිහාසය අපට කියා දෙන යූටියුබ් නාලිකාවක් මේ සර්ල වගේ කරන්නැයි අපි ඔවුන්ට යෝජනා කරන්නෙමු.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว +1

    Thanks for all

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 3 ปีที่แล้ว +1

    Neth f.m all pr.gm is agood

  • @charmainelru1898
    @charmainelru1898 3 ปีที่แล้ว +1

    ඵ් කල ජේතවනාරාමය 3 වන උසම ගොඩනැගිල්ල ,පලමුව උසම ගොඩනැගිල්ල Great pyramid of Giza in Egypt, Tallest monument bild by man .

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว

      දෙවෙනියට list එකේ තියෙන්නෙ මොකක්ද?

  • @menikemenike7603
    @menikemenike7603 3 ปีที่แล้ว +2

    👍💙🧡💐🙏🌺

  • @virajmadushan7364
    @virajmadushan7364 3 ปีที่แล้ว

    🌺

  • @devinserasinghe3805
    @devinserasinghe3805 4 หลายเดือนก่อน

    Obathumalage channel eka Instagram walath account ekak thibba nm godak watinwa, godak tharuna aya atharata reels , posts walin danuwath karanna puluwan

    • @sunchare
      @sunchare  4 หลายเดือนก่อน

      තියනවා

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 3 ปีที่แล้ว

    ඇදුරුතුමනි, මහසෙන් රජුගේ නියම නාමය සේන විය නොහැකිද? රජුගේ විශිෂ්ට බව නිසා මහාසේන වී පසුව කෙටි කර මහසෙන් වූවක් විය හැකි නොවේද ?

  • @sandalistudio8482
    @sandalistudio8482 3 ปีที่แล้ว

    kisima vidiyakin sakenna epa sir puduma asavakin me vadasatahana balanava teruwan sarani oba dealata....

  • @Rasikasspace
    @Rasikasspace 3 ปีที่แล้ว +4

    අනේ මහාචාර්ය තුමා, ඔය එක එක බහුබුතයෝ ලියන බහුබූත කතා වෙනුවෙන් එක තත්පරයක් වත් වැය කරන්න එපා. අපට වැදගත් ඔබේ පාඩමට ඒ කාලයත් යොදනු මැනවි.

  • @sampath.jayakody
    @sampath.jayakody 3 ปีที่แล้ว

    👌👍👌👍

  • @PositivePulse-t2v
    @PositivePulse-t2v 2 ปีที่แล้ว +1

    ජේතවනාරාමය තුළ නිදන් කරලා thiyenne mona ධාතු ද. ජේතවනාරාමය හදපු widiya ගැන කතාවක් නැද්ද රුවන්වැලි සෑය හැදුවා wistharaya වගේ

  • @corruptionsrilanka104
    @corruptionsrilanka104 3 ปีที่แล้ว +1

    චෝදනා කරන්නෝ බුද්ධිමය ඊර්ෂ්‍යාවෙන් පෙලෙන්නෝය

  • @tesstess7005
    @tesstess7005 3 ปีที่แล้ว

    🍻

  • @mikamika3428
    @mikamika3428 3 ปีที่แล้ว +1

    Mama Israel vala weda karanne..
    Lankave puttalame jevath unee
    Nama Dhammika..
    Dena ganna kemathi sir gen lankava ha Israel athara thibunu sambandathavaya gena

  • @premkorathota2898
    @premkorathota2898 3 ปีที่แล้ว +2

    Dear Sirs,
    Why do you waste valuable time answering to unwanted questions

    • @tharushibandara4080
      @tharushibandara4080 3 ปีที่แล้ว +2

      Agreed to you. We are thirsty for listen about our history in every micro second in this program

  • @dineshabeynayaka9332
    @dineshabeynayaka9332 3 ปีที่แล้ว +1

    deannikan boruwata katandarakiyalawedaknene komasariswelaiddi tamangen wennaonayutukamakaranan iwarane.

  • @chamarama9349
    @chamarama9349 3 ปีที่แล้ว +3

    සිංහලයා වර්ණයෙන් කලුද ?අප ජාන විද්‍යාත්මකව වඩා සමීප වංගයේ ජනයාට නම් අප ක්‍රොකොසොයිඩ් වර්ගයේ මිනිස්සු ට සමිප ලා පැහැති වෙන්න ඔනේ නෙද අපි සිගීරී ලලනාවන්ගේ වර්ණයත් දකින්නේ ලා කහපාටීන් මේ අපේ රටේම ලලනාවන් නෙද..
    අතීත අනුරාධපුර යුගයේ සිංහලයා ගේ ශරීර ලක්ශන ගැන සෘජු හෝ වක්‍ර සදහනක් නැද්ද කුමන හෝ අභිලේඛනයක..(උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔබ දේපලගේ හිතවත් නරඹන්නන් විදියට 🙂😃)

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +1

    ඵකම තැන පල්වෙන සර්ලා.ඔබ තුමා ඉතිහාසය ගැන කතා නොකර වෙන දෙයක් කියන්නකෝ.අර සකද මලයි බබුලු වැලයි වගෙ කතා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      Shasana Wanshakatawa (ශාසන වංශකතාව)
      කියල යුටියුබ් එකේ සර්ච් කරල මාසිකව ඉදිරිපත් කරපු විඩීයෝ අටක් තිබෙනව. බණ නොවේ කියන්නේ. ශාස්ත්‍රිය කරුණු පමණයි. මේ කරුණු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන මිථ්‍යාව අවබෝධ කරගන්න මෙන්ම යමෙකුගේ දැනුම දියුණු කරගන්න උපකාරී වෙනව.
      සිරිසේනගේ "ජන්" +"බුද්" + "දීපේ" වසලයෝ.....................
      ලංකාවේ කොල්ලො, කෙල්ලො ඉන්දියාවට වෛර කරන්න පුහුණු කරලා .උන්ගේ IQ මට්ටම 79. මරු!
      Average IQ by Country කියල ගූගල් සර්ච් කරල බලා සතුටු වෙන්න
      රට,ජනගහනය,සාමාන්‍ය IQ මට්ටටම
      ඉන්දියාව,1.3බිලියන්,82
      බංගලාදේශය,166මිලියන්,82
      පකිස්ථානය,225මිලියන්,84
      ඇෆ්ගනිස්ථානය,39මිලියන්,84
      සිරි ලංකාව,21මිලියන්,79
      මෙච්චර පහසුකම් අද කාලේ තිබෙද්දිත්....ටිකක්වත් තමන් හොයල බලන්නේ නැතිව
      බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කථාව එහෙම්මම ගෙඩිය පිටින් ගිලින මැට්ටො ඉන්න රටක, සමාන්‍ය IQ මට්ටම, අධික ජනගනනයක් ඉන්න අසල්වාසි රටවල් වල සාමාන්‍ය IQ මට්ටමට වඩා බරට අඩු එක ගෑන පුදුම වෙන්න දෙයක් නෑ කියලයි කියන්න තියෙන්නේ සිරිදේසේ මැට්ටන්ට....

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 ปีที่แล้ว +2

    ❤️

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    ❤️💐👍

  • @yamunaramanayaka2480
    @yamunaramanayaka2480 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @samithamadusanka1083
    @samithamadusanka1083 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @chathuramadush8656
    @chathuramadush8656 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @yasithwijewardene2844
    @yasithwijewardene2844 3 ปีที่แล้ว

    ❤️❤️

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +1

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 ปีที่แล้ว

    ❤️❤️❤️