මාරයාගෙන් බේරුන තාත්තී|how dangerous is covid-19 - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 6K

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 3 ปีที่แล้ว +2235

    මමත් icu nurse කෙනෙක් ..එක දිගට මාස ගානක් අපිත් කොවිඩ් එක්ක සටන් කරනවා.අපිටත් හරිම හරි මහන්සියි ..දවසේ පැය හයක් හතක් එක දිගට PPE එකක් ඇදගෙන අමාරුවෙන් ඒ අතරින් එන හුස්ම ටිකෙන් ජීවත් වෙමින් මිනිස්සුන්ට හුස්ම දෙන්න අපි වෙහෙසෙන තරම දන්නෙ අපි විතරයි .ඒක ඇන්දම වතුර ටිකක් වත් බොන්න බෑ .ගලවද්දි මුලු ඇගම දාඩියෙන් තෙමිලා.ඒත් මේ වෙලාවෙ මහන්සි අරින්න වෙලාවක් නෑ .අපේ රටේ මිනිස්සු ,අහිංසක දරුවො ජීවත් කරවන්න ඕන නේද කියලා නිතරම ඔලුවට එනවා .කොයි තරම් මහන්සි උනත් patient කෙනෙක් අමාරු අඩියෙන් හොද පැත්තකට දා ගත්තම දැනෙන සතුට ඒක වෙනමම සතුටක් සල්ලි වලට කවදාවත් ගන්න බැරි .ඒ ආත්ම තෘප්තිය මත අපි අපේ අමාරුකම් අමතක කරල දානව.ඔබ සනීප වීමගැන ඇත්තටම සතුටුයි ...

    • @පොඩ්ඩිකෙල්ල-ව8ථ
      @පොඩ්ඩිකෙල්ල-ව8ථ 3 ปีที่แล้ว +101

      යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි ඔයාලට 🙏

    • @prabathmangala5316
      @prabathmangala5316 3 ปีที่แล้ว +28

      Oyala dctrsla a wagema me wenuwan kepa wena hema kenektama athmayak athmayak gane godan pin.

    • @anuladassanayake784
      @anuladassanayake784 3 ปีที่แล้ว +43

      නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් ඔබ ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටම මේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් ලැබේවා ලැබේවා !!!

    • @rasangigunasingha55
      @rasangigunasingha55 3 ปีที่แล้ว +16

      Oba thumiyala api wenuwen karana hama dekatama godak pin

    • @Massa461
      @Massa461 3 ปีที่แล้ว +20

      තෙරුවන් සරනයි ඔබ තුමියට.🌻🐻

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +364

    තනි දරුවෙක් දේමාපියන් දෙන්නටම අසනීප උනාම කොහොම මූණ දෙන්න ඇතිද කියලා අපිට ඒ වේදනාව තේරෙනවා ..😢😢😢😢😢😢

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 3 ปีที่แล้ว +6

      Ane ow deyyne. Sangeeth ayya godk asaran wenn athi. Pw

  • @dulanjalisewwandi8199
    @dulanjalisewwandi8199 3 ปีที่แล้ว +80

    මම covid හැදුණු කෙනෙක්.එත් මේ තාත්තාගේ කතාව ඇහුවහම හුඟක් දුක හිතුනා.පවුලේ කෙනෙක්ට හැදුණ වගේ. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.පරිස්සමෙන් ඉන්න.🙏🙏

    • @chandrasirichandrasiri900
      @chandrasirichandrasiri900 3 ปีที่แล้ว +3

      Dukai oba samata Budu balaya labuna. Day an wahansagay blaya labuna! Sathutui nirogy waywa! SATUTAYN inna.

  • @rasika110
    @rasika110 3 ปีที่แล้ว +39

    මේ පුත්‍රයා ගැන හරිම සතුටුයි. දෙමාපියන්ට පණ වගේ ආදරය දරුවන්ට වරදින්නෙ නෑ.පරිස්සමින් ඉන්න, ජේසු පිහිටයි!!!!

  • @umeshakothalawala27
    @umeshakothalawala27 3 ปีที่แล้ว +62

    දුක්බර කතාවක් වුවත් මෙය නීරස කතාවක් නොව හරවත් වැදගත් කතාවක්😌 අම්මී ගුණවත් රසවත් කෑම හදලා දෙන නිසා ඔයාලා නිරෝගී හා ශක්තිමත් හැමදාමත්❤️ ඔයාලා පරිස්සමට ඉන්න🙏බුදු සරණයි.

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 ปีที่แล้ว +33

    ඔයා වගේ පුතෙක් ලැබීම දෙමවුපියන්ටත් කොච්චර ආඩම්බරයක් ද ශක්තියක් ද හරිම සමගි නිහතමානිකම සහ වාසනාවන්ත ප්‍රීතිමත් පවුලක් බුදු සරණයි

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +83

    ඔබතුමා සමාජයට දුන්න පණිවිඩය .. ආදර්ශය හරිම වටිනවා ...හැමොම පරිස්සමි වෙමු..නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙිවා මුලු පවුලටම..ඇත්තටම මෙි situvation එක ලේසි නැ ..අපි ත් පරිස්සමි වෙලා අනික් අයවත් පරිස්සමි කරමු

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +53

    මේ වගේ රත්තරන් පුතෙක් ලබන්න ඔයාලා දෙදෙනා හරිම වාසනාව න්තෛයී,බුදු සරණයි

    • @lataalataa3182
      @lataalataa3182 3 ปีที่แล้ว +1

      බුදුසරණයි සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @gaganikawmali4231
    @gaganikawmali4231 3 ปีที่แล้ว +77

    බොරු පුරාජෙරු නැති පොලොවෙ පයගහල ඉන්න පව්ලක් ඔයාල. බුදුසරනයි ඔයාලට.

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 3 ปีที่แล้ว +24

    කොරෝනා භයානකයි කියලා දන්නවා
    ඒත් මේ විදිහට ඒ ගැන කියනකොට ඒ භය ඇගටම දැනෙනවා
    බුදු සරණයි දෙයියනේ....

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 ปีที่แล้ว +193

    මන් දැනගෙන හිටියා හෝමාගම හොස්පිටල් එකේ ICU එකේ ඉන්නේ කියලා...ඒ වගේම 1990 සුව සැරිය❤️ මගේ පවුලේ අයට ස්තූතිය කලාට ගොඩක් පින්..🙏අපේ සුව සැරිය ඔයාලා වෙනුවෙන් හැමදාමත්..

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +2

      මිනිස්සුන්ට අගයක් නෑ

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +16

      අපි duty කරද්දී අපි දකිනවා ඔයලා ගේ ලමයි පාන්දර ත් Ambulance හෝදනවා patient ලා අරන් ඇවිත් ..ඔයාලට ගොඩක් පිං මේ කරන සේවාවට...surgical covid positive patient lata treatment karana unit ekaka api duty

    • @nawoogunasekara4722
      @nawoogunasekara4722 3 ปีที่แล้ว +2

      💐❤️❤️

    • @sewwandigamage3394
      @sewwandigamage3394 3 ปีที่แล้ว +1

      oyata godak pin

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว +22

    ඔබ තුමා ගෙ පුතා බෝසත් ගුනාංග ඇති දරුවෙක්.දෙමාපියන්ට දරුවො නොසලකන ලෝකෙක ඔඛේ දරුවා උතුම්.🙏🙏🙏ඔබ තුමාටත් බිරිඳ පුතාට තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +129

    ශක්තිමත් බුද්දිමත් බෝසත් පුත්‍රයෙක්
    සංගීත්❤
    හැමෝටම මෙය ආදර්ශයක්
    පරිසම්මෙන් ඔයාල හැමෝම ආදරෙයි 😍
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    • @maduteryuu6800
      @maduteryuu6800 3 ปีที่แล้ว

      ඔයාට වගේම අපේ ගෙදර අයටත් හැදුණා .ඒක දරාගත්තා

  • @udarakodagoda431
    @udarakodagoda431 3 ปีที่แล้ว +97

    ඔයාලගෙ කතාව අහලා ඇත්තටම ඇඩුණා.😥😥😥
    හැමෝම පරිස්සමින් ඉන්න....
    දළදා සමිදු පිහිටයි!!!

  • @ashinkajanani969
    @ashinkajanani969 3 ปีที่แล้ว +37

    හරි දුක හිතුනා සංගීත් අයියේ..ඔයාලා ඔක්කෝටම බුදු සරනයි.ඔයාගේ තාත්තා ගොඩක් වෙනස් වෙලා ඒකෙන්ම පේනවා ලෙඩේ තියන බයානක කම.මේ ලෝකෙන් මේ ලෙඩේ තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ratnayakaratnayaka7845
      @ratnayakaratnayaka7845 3 ปีที่แล้ว +3

      පුතා ඔයා හරි පින්කාරයි ඔයාගේ අප්පච්චී හැමදාම කරේ මිනිසුන්ගේ ලේ පිරිසිදු කරපු ඵක ඵදා පෙර කරපු පිනක් ඉදිරියට ඇවිත්ඔයාගේ පවුල බේරුනා මාගේ අමාමෑණී ලොවුතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා පිනක් ලබන්ට මගේ පුතාටත් තාත්තාත් අම්මාත් බුදු සරණයි!!! පරිස්සමින් ඉන්න

  • @dilinichathurika2963
    @dilinichathurika2963 3 ปีที่แล้ว +1

    ඔය වේදනාව මටත් මගෙ අහිංසක අම්මටත් නංගිටත් මේ විදියටම බලපෑවා.ඒක ඇත්තටම වචන වලින් කියන්න බැරි වේදනාවක්..කාටවත් ඒ දේ අත්දකින්න වෙන්න හොද නෑ..අදටත් මම මේ ලොව වැඩ වසන සියලු දෙවි දේවතාවන්ට පිං දෙනව අපේ පවුල ආරක්ශා කලාට.ඒ විතරක් නෙමෙයි අනිත් අයගෙ ජීවිතත් ආරක්ශා කර දෙන්න කියල අපි එක හිතින් ප්‍රාර්ථනා කරනව..සියලුම දෙනාට තෙරුවන් සරණයි..!! ජේසු පිහිටයි..!!

  • @lakmalsamera4801
    @lakmalsamera4801 3 ปีที่แล้ว +82

    අම්මා අඩනකොට තාත්තා බොහොම අමරුවෙන් කඳුළු නවත්තන් ඉන්නේ ❤️❤😪😢 හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @sasinichamika5365
    @sasinichamika5365 3 ปีที่แล้ว +82

    අම්මා අඩනකොට මටත් ඇඩුනා, ඉක්මනින් මේ වසන්ගතේ ඉක්මණට තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +22

    අනේ මල්ලි ඔයා මෙච්චර ලොකු දුකක්.හිතෙ දරාගෙන .අනිත් අයවත් සතුටු කරා.තෙරුවන් සරණයි .තාත්ති කියනවා වගේ.සල්ලි දේපල.යානවාහන කොච්චර තිබුනත් වැඩක් නෑ.මනුස්සකමින් පිරිනු මිනිස්සු නැතිනම්.ආදරෙයි පරිස්සමෙන් ඉන්න.

  • @rajithapriyadarshana4118
    @rajithapriyadarshana4118 3 ปีที่แล้ว +4

    අම්මෝ මුළු පවුලටම ගොඩක් ආරරෙයි... අපිව හිනස්සන හොදම කලා කරුවෝ තුන්දෙනෙක් ඉන්න හොදම පවුලක් ඔයාල. ඔයාල දුකින් ලෙඩින් ඉන්නව දකින්න අපි කැමති නෑ. ඔයාලගෙ මුළු පවුලටත්, සියළුම ලෝක වැසියන්ටත් නිදුක් වේවා...!!! නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!

  • @jayaninavodya629
    @jayaninavodya629 3 ปีที่แล้ว +32

    සංගීත් අයියේ මේ වීඩියෝ එක දැම්මට ගොඩක් පිං 🙏 හිතට පුදුම බර විදියට දැනුනා පවුලෙ ආදරණීයන් පරිස්සම් කරගන්න ඕනෙ කියල. හිතාගෙන හිටියට වඩා දරුණු තත්වය මේක බැලුවට පස්සෙ තේරුනා. ගොඩක් පිං 🙏❤️

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +50

    මේක බලල හරි මිනිස්සු තේරුම් ගන්න ඕනි රජයට හැමදෙටම වැරදි කියන්න කලින් තමන්ගෙන් වෙන්න ඕනි වගකීම්/යුතුකම් ඉෂ්ට කරන්න ඕනි කියන එක..

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 ปีที่แล้ว +64

    අනේ තාත්ති.ඔයාටයි අම්මිටයි අයියටයි තුන්දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රර්ථනා කරනවා.අපිට නම් දැන් ඔයාල තුන්දෙනාම දැනෙන්නේ අපේම පවුලෙ අය වගේ. ගොඩක් දුකයි මේ කතාව ඇහුවම. ගොඩක් ආදරෙයි අයියා අම්මි තාත්ති. බුදු සරණයි.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      Godak dukai 😂😂😂😂

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      @@travel_vlogs996 kawda pako ho huththiye hinaune thope gedarun mariyan corona hadila.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      @@travel_vlogs996 awjathaka ballo balliyo tho hariyata balala comet karapiya

    • @dik586
      @dik586 3 ปีที่แล้ว

      Ape gedaratath une oyalata una demai puthe. mama oyalge me video eka balanakota mata mavi mavi penuna e dawas.oyage thaththi hospital hitapu dawaswalamai apith hospital hitiye.puthath thaththath ammith kiyapu hama dema aththa puthe e wedanawa nam kiyala nima karanna baha puthe ♥ 🌷

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +57

    ජේසු පිහිටයි සුරන් අයියා සහ පවුලේ සැමට දිර්ග ආයු ජය 🇱🇰 .....

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +86

    🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    1990 සුවසැරිය මතක් කලේ එක ගැන සතුටුයි... ආඩම්බරයි

  • @kaveensadeesha6830
    @kaveensadeesha6830 3 ปีที่แล้ว +42

    සංගීත් අයියෙ මේ වීඩියෝ එක බලද්දි මට ඇඩුනා මට හිතුනා ඇයි මේ කොවිඩ් මාරයා මේ විදියට අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ කියලා මේ වසන්ගතය මුලු ලෝකයෙන්ම තුරන් වේවා තාත්ති ඔයාටයි අම්මි ඔයාටයි සංගීත් අයියා ඔයාටයි නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලබේවා හැමදාමත් බුදු සරණයි ඔයාලා තුන් දෙනාට ආදරෙයි හැමදාමත් 💕💕💕💞💞💞

  • @irangas1320
    @irangas1320 3 ปีที่แล้ว +45

    සුරං මහත්තයා මේ රටේ මිනිස්සුන්ගේ හිත් පිනවපු පිනම ඇති .ඔබ තුමගේ ජිවිතේ බේරෙන්න .....බුදු සරනයි ...

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +6

    අද ඉඳන් මම ඔයාගෙ videos බලන්න ගත්තේ.. ඔයා හරිම නිහතමානී කොල්ලෙක් bro බුදුසරණයි from dubai 🇱🇰🇦🇪

  • @ranganadissanayaka5036
    @ranganadissanayaka5036 3 ปีที่แล้ว +57

    බුදු පියාණන් වහන්සේගේ අනන්ත, සත්‍යානු බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම සාමය, සැනසුම සපිරි නිරෝගිමත් දිවියක් ලැබේවා.🙏

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +153

    සෑම මරණයක්ම තමන්ගේ කෙනෙක් නොවන තාක්, එය සාමාන්‍ය මරණයක්.
    ඔබ සැමට දෙවි පිහිටයි .

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +6

    කොච්චර ලොකු සංවර්ධිත රටවල් තිබුනට මගේ රට තාමත් අංක එක සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය මේ මොහොතේ මේ වෙනුවෙන් කැප වී සිටින සියලූම දෙනා පුදුමයි විශිෂ්ඨයි සුපිරි ඒ හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!

  • @jayalathkumara2170
    @jayalathkumara2170 3 ปีที่แล้ว +31

    අපිව හිනස්සවපු මනුස්සයෙක්. බුදු සරණයි හැමෝටම!!!!!!.

  • @shanikasewwandi9309
    @shanikasewwandi9309 3 ปีที่แล้ว +112

    පවුලෙ කෙනෙක් අසනීප උනා වගේ දැනෙන්නෙ😭.පරිස්සමින්.බුදු සරණයි.🙏ජේසු පිහිටයි🙏.මේ පවුලේ තිබ්බ සමගිය තමා හැම දේටම.කවුරු නැතත් අන්තිමට හැමදේටම පවුලේ මිනිස්සු විතරයි.ඒ ආදරේ නිසා හැම දේම..තදින්ම හිතට දැනුනා...දුකයි.සතුට හැමදාම රැදෙන්න ඕන 💕💕💕💕ඔයාලට වරදින්න විදිහක් නෑ.😍

  • @moviemix7607
    @moviemix7607 3 ปีที่แล้ว +37

    අම්මට ගෙදර ඉදන් කරපු ට්‍ර්ට්මන්ට් කිවුවනම් තවත් වටිනවා බුදුසරණයි හැමෝටම

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +23

    සමහරුන්ට තමන්ගෙ පවුලේ කෙනෙකුට මෙ⁣ම වෛරය වැලඳි මෙලොවෙන් සමුගන්නාතුරුම මෙය ප්‍රවෘත්තියක් පමණි 😢 මෙම පනිවිඩය නිසියාකාරවම පැහැදිලිව කළ ඔබට නිදුක් නිරෝගි සුවය පතමි ❤🙏

  • @poornikaamarasekara8115
    @poornikaamarasekara8115 3 ปีที่แล้ว +3

    මම covid unit එකක රාජකාරි කරන හෙදියක්..health staff එකට කල අගය කිරීමට පින්.. අපිට ලොකු දිරිගන්වීමක්... ස්තූතී..... ආරෝග්‍යා පරමා ලාභා.... ඔබ සියලු දෙනාට නිරෝගී සුව....

  • @reetapitiyage839
    @reetapitiyage839 3 ปีที่แล้ว +42

    අනේ දෙයියනේ මම අඩපු තරම් මේ වීඩියෝ එක බලන ගමන්😥 ත්‍රිවිධ රත්තරනේ පිහිටයි දෙයියනේ❤🙏

  • @shenulego6092
    @shenulego6092 3 ปีที่แล้ว +575

    Matath covid හැදිල hospital eke inne මටත් හොද වෙන්න කියල ප්‍රාර්තනා කරන්න...🥺🥺🙏🙏

  • @sulochanaoruwalage487
    @sulochanaoruwalage487 3 ปีที่แล้ว +19

    අම්මෝ අද තමයි කොරෝනා කියන්නෙ මොකක්ද කියලා හරියටම දැනුනේ. බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.ඔබලාගේ පවුලේ බැදීම කෙසේද කියල අපිට දැනුනා.ඇස්වහක් කටවහක් නොවදීවා. සතුටින් නීරෝගව සිටීමට හැකිවේවා

  • @ayeshaharshani9151
    @ayeshaharshani9151 3 ปีที่แล้ว +4

    ඔයාලා මේ දීපු පණිවිඩය ගොඩාක් වැදගත් ..ඒ වගේම කාරණා දෙකක් හිතට වැදුණා..එකක් කොවිඩ් වල භයානකම කම අනික මේ ලස්සන පවුලේ ආදරයේ ශක්තිය තවත් වැඩි වුනා..හැමෝටම තෙරුවන් සරණයි ..🌷🌷

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 3 ปีที่แล้ว +28

    තම අත්දැකීම් තවත් අයට දෙන්න තරම් කාරුණික හිතක් ඇති ඔබ ඇතුළු හැමෝම තෙරුවනේ බලයෙන් සුවපත් වේවා ....මේ වීඩියෝ එක බලන අහන අපි හැමෝම දැනුවත් වෙමු....නිරෝගී සුවය ලැබේවා හැමදාමත් හැමෝටම ❤❤❤❤

  • @samankumari9801
    @samankumari9801 3 ปีที่แล้ว +101

    පිනැති පුතෙක්.ආදරණීය පවුලක්.තෙරැවන් සරණයි

  • @anushrajapaksha9522
    @anushrajapaksha9522 3 ปีที่แล้ว +33

    "පණ නම් තණ අග පිනි බිදු වන්නේ
    පින නම් නොපමාවම කරගන්නේ"
    ඔබතුමට ශ්‍රි සද්ධර්ම නොපමාවම මුනගසෙවා!

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +1

      එයයි බුදු දහම .......නිවන සැපයි......

  • @yasooma4858
    @yasooma4858 3 ปีที่แล้ว +5

    ඔයාලගේ කතාව අහල ඇස්වල කදුලු පිරැනා හරිම වාසනාවන්තයි ඔයා සියලුම දෙනාට බුදු සරණයි ජිවිතය බේරාදුන්නාට දෙවියන් වහන්සේට ස්තුතියි

  • @asankacosta4740
    @asankacosta4740 3 ปีที่แล้ว +9

    දෙවියන් වහන්සේ ඔබ සියළු දෙනාව ආරක්ෂා කරනවා.. මේ පණිවිඩය ගොඩක් වටිනවා..ස්තූතියි පණිවිඩය දුන්නට..ජේසු පිහිටයි..පරිස්සමෙන් ඉන්න.

  • @charmilathushani7064
    @charmilathushani7064 3 ปีที่แล้ว +18

    ඇත්තටම තාත්තා කතාව කියනකොට ඇහෙන් කදුලු එන එක නතර කරගන්න අමාරුයි,ඒ කොහොම උනත් දැන් සනීප එක ගැන හරිම සතුටුයි,ඔයාලාගේ ආදරනිය පවුලට බුදු සරණයි පරිසමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️

  • @emlshajanarammi6681
    @emlshajanarammi6681 3 ปีที่แล้ว +30

    ඇස් වලට කඳුළු ආවා මේ කතාව අහද්දි. ඔයාලගේ මේ අත්දැකීම අපි හැමෝටම කියන්න තීරණය කරපු එකට ඔයාලට ගොඩක් ස්තූතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 ปีที่แล้ว

    මම මේ වීඩීඕ එක දැක්කෙ අහම්බෙන්....සමහර වෙලාවට ජීවිතය අපිව තනිකරන්නෙ කොහෙදිද...කොතනද...කොහොමද... කියල කියන්න අපි කවුරුවත් දන්නෙ නෑ නේද කියල ඔබතුමා මුහුණු දුන්න මේ කථාවෙන් මට ආයෙ ආයෙත් පසක් කරල දෙනව....මොනව උනත් සතුටුයි ඔබතුමා නිරෝගී ලෙස යලිත් මෙහෙම දකින්නලැබීම ගැන....ඇත්තටම දෛවය කියන්නෙ හරි පුදුමදෙයක් නේද කියල හිතෙනව...ඔබතුමාගේ මේ කථාව අපි හැමෝගෙම ජීවිතයට ගොඩක් දේවල් කියලදෙනව....බොහෝම ස්තුතියි ඔබතුමා මුහුණු දුන්න ඒ අමිහිරි කථාව ලෝකෙටම ඇහෙන්න මෙහෙම කිව්වට....ඇත්තටම අපිට ජීවිතේ අවසානෙට ඉතිරි වෙන්නෙ අප මේ ලෝකෙදි කරපු යහපත් දේම විතරයි නේද කියල මේ අමිහිරි කාලේ ඔබතුමාගේ මේ කථාව ඇතුලින් අපට පසක්කරල දෙනව....තෙරුවණ් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම....!!!

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +41

    මහා මෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනී කිම මගෙ ලේ කිරි නොවුනේ..... අම්මා වරුන් පමනද මතු බුදු වන්නෙ ....අද ලෝක පියවරු දිනය මගේ තාත්තා ඇතුලූ සියලූම තාතාවරුන්ට නිරොගි දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයී සංගිත් අයියා ඔයාගේ තාත්තාට ගොඩාක් ආදරෙයි ❤️❤️ තමන්ගෙ දෙමාපියන් ආදරෙන් බලාගන්න ඒයාලට දැනෙන්න ආදරෙ කරන්න මේ ලොකෙ වටිනාම වස්තුව තමන්ගෙ දෙමාපියන්

    • @lovemecrafts7407
      @lovemecrafts7407 3 ปีที่แล้ว +1

      මගේ තාත්තා වත් අනිත් හැමෝගෙම තත්ත්වයත් සුරකින්න

    • @chintasamanpriya9980
      @chintasamanpriya9980 3 ปีที่แล้ว +1

      බුදුසරණයි සියලු දෙනාට

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 3 ปีที่แล้ว +27

    අනේ හැමදාම වීඩියෝ ටික බැලුවා. මෙහෙම දෙයක් දැනන හිටියේ නෑ.. ඇස් දෙකෙන් කදුලු වැටුනා.. අයියටයි පවුලේ හැමදෙනාටම ජයසිරි මා බෝ සමිඳු පිහිටයි...❤😘

  • @surajanipathumrajapakshe5066
    @surajanipathumrajapakshe5066 3 ปีที่แล้ว +28

    කව්ද ඒ unlike කරපු කුහක අය. මේක පණිවිඩයක් ❤️ stay bless all 3 of you

  • @nilukarathnayaka9338
    @nilukarathnayaka9338 3 ปีที่แล้ว +11

    අනෙ අම්මෝ..... බුදු සරණයි අන්කල් පරෙස්සමින් ඉන්න. ඕකේ දුක දන්නේ අත්දැකීම වින්ද කෙනා විතරයි. ආන්ටි ඔයත් පරෙස්සමෙන්. හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නට...❤️❤️❤️

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 3 ปีที่แล้ว +53

    ඔබතුමන්ගේ මේ කතාව,මේ පණිවිඩය ඉතාමත් ම වටිනා වූ කතාවක් අපි හැමෝටම තව තවත් පරිස්සම් වෙන්න උපකාරයක් වෙන ❤️❤️

  • @thiliniabaygunawardana762
    @thiliniabaygunawardana762 3 ปีที่แล้ว +13

    ඔබගේ ජීවිතය නැවත ලබාදුන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා ...උන් වහන්සේ ජීවමානයී මරනීන් පවා නැගිටුවන දෙවියන් වහන්සේ ..ජේසූ පිහිටයී

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි .මුලු පවුලටම .ඇස්වහ වැදිලා වගේ අනේ මේ ලස්සන පවුලට දැන් ඒ දේවල් ඉවරයි සතුටෙන් ඉන්න.

  • @w.a.sujith7031
    @w.a.sujith7031 3 ปีที่แล้ว +15

    අපිට ලොකු පණිවිඩයක් දුන්නට ගොඩක් ස්තුතියි අයියේ . තෙරුවන් සරණයි.🙏🙏

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +27

    තාත්තා ඔයාගෙ රෑපය ගැන වද වෙන්න එපා ඔබ සතුටින් ඉන්න එක නිරෝගීව ජිවිතයක් ගත කරන්න පුලුවන් නම් ඒක වටිනව 😘😘

    • @hamawh3237
      @hamawh3237 3 ปีที่แล้ว +1

      Ane pautathtitai ammitai oyatai bubu saranai

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 3 ปีที่แล้ว +40

    ගොඩක් වටින වීඩියෝ එකක් මටත් නොදැනීම ඇස් වලින් කදුළු ආවා මටත් කොරෝන හැදුන මම ඒකෙ වේදනාව දන්නව කොරෝනා කාටවත් හැදෙන්ඩ එපා තාත්තා ඔයා හරි වාසනාවන්තයි ඔයාල තුන්දෙනාට ගොඩක් ආදරෙයි ඔයාලට බුදුසරණයි

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +28

    මොනවා නැතත් , ප්‍රසිද්ධ කමට පළවෙනි තැන දීලා අනිත් මිනිස්සු න් ට අඩුපාඩු කරන්න බෑ. මොකද සේරම මිනිස්සු.හැමෝටම සමාන ලෙස සලකන්න ඕන. තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එකක් , බොහොම පින් ඒ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට.. ඇත්තටම මන් හොදටම හොයලා තියෙන දෙයක් ඒ වගේම හොදටම දැනිලා තියෙන දෙයක් තමයි පිරිමි අපිට වඩා කාන්තාවන් ගොඩක් ශක්තිමත් ඒ ගරුත්වය කාන්තාවන්ට දිය යුතුමයි ආදරෙන්.. මට මේ වීඩියෝ එක කාන්තා දිනයෙම බලන්න ලැබුණු එකත් වාසනාවක් සහෝදරයා .. අම්මා, තාත්තා සහ ඔයා ඇත්තටම තුන්දෙනෙක් නෙවෙයි එක්කෙනෙක් එහෙමයි මන් දකින්නෙ, ඒ වගේම ඒක ගොඩක්ම දැනුනා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ, එ ලෙන්ගතු හිතට මාත් ලෙන්ගතුයි සහෝදරයා , අම්මා තාත්තා දෙන්නව හොදින් බලාගන්න , ඒ වගේම ඔයත් පරිස්සමෙන් ඉන්න. ජයවේවා , තෙරුවන් සරණයි .. මන් බලපු හොදම වීඩියෝ එක.. 😍 තෙරුවන් සරණයි..

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +16

    මේ මිනිස්සු මේවා කියන්නේ කට කහනවට නෙවෙයි. සමහරු ලෙඩේ හන්ගන ලෝකේ ලෝකෙම් දැනුවත් කරන ඔබ පවුලට දලදා සමිදු පිහිටයි

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 ปีที่แล้ว +19

    පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණාවක් හරිම සතුටුයි මේ අවස්ථාව උපයෝගී කරගත්තාට ඵ්හැමෝටම ස්තූතියි කරන්න ඇස් වලින් ඵන කදුළු අතරින් වීඩියෝ එක බැලුවෙ...සංසාරේ කල ලොකු පිනක් නිසා තාත්තා අමිමට මේ සතුට ආපසු ලැබූ ණ බුදු සරණයි

  • @kuwaitgood3901
    @kuwaitgood3901 3 ปีที่แล้ว +224

    අනේ මටත් හැදුනා මං කවදාවත් හිතුවේ නෑ මං hospital එකෙන් ආපහු එයි කියල ඇදෙන් බිමට බහින්න තරම්වත් මට ශක්තියක් තිබුන්නේ නෑ ඔක්සිජන් එකෙන් තමා හිටියේ පිට රටක තනි උනු මම මොනා කරන්නද ලක්ශ ගනක් මැරෙන මොහොතක මමත් එක් අසාදිතයෙක් විතරයි කියල හිතුනු වාර අනන්තයි කොරෝනා මුලු ලෝකෙන්ම තුරන් වේවා සියලු දෙනා නීරෝගී වේවා

    • @hirunikadinithi2403
      @hirunikadinithi2403 3 ปีที่แล้ว +8

      බුදු සරණයි ඔයාට

    • @AnuHewageEunoia
      @AnuHewageEunoia 3 ปีที่แล้ว +4

      Sending love from Australia ! 🙏💫

    • @nawoogunasekara4722
      @nawoogunasekara4722 3 ปีที่แล้ว +2

      Dan nam ඇත්තටම baya hithenawa ❤️❤️😪

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 ปีที่แล้ว +3

      theruwan saranai obata siyalu dewiyo reka ganithwa

    • @sapalikasatkumara8491
      @sapalikasatkumara8491 3 ปีที่แล้ว +1

      බුදු සරණයි අයියේ ඔයා ට

  • @ramyadamika9298
    @ramyadamika9298 3 ปีที่แล้ว +6

    බෙහොම වටිනා විඩියොවක් මරණ බය හොදටම දැනෙනවා මෙි කොරෝනා වසන්ගතය නිසාවෙන් වෛද්‍ය පූතිකාර වගේම බුදු ගුන ආසිර්වාදයත් අනිවාර්යයෙන් ඔින තෙරැවන්සරනයි

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 3 ปีที่แล้ว +12

    බුදුසරණයි ඔබ තුමාට සාහා නොනාටත් පුතාටත් සතුටීන් ඉන්න වාසනාව ලැබුනට සියලුම දෙවී දෙවතාවන්ගේ අශිර්වාදය නොවඩුවම ලැබේවා .

  • @reetapitiyage839
    @reetapitiyage839 3 ปีที่แล้ว +29

    අනේ මේ කරුම ලෙඩක් මේ ලෝකෙට ආවෙ ඇයි දෙයියනේ😥 කොච්චර සතුටින් හිටියද අපේ මිනිස්සු😥 අනේ මේ ලෙඩේ මේ ලෝකෙන්ට තුරන් වෙලා යන්න දෙවියනේ🙏😥😔

  • @dilinithalagala6176
    @dilinithalagala6176 3 ปีที่แล้ว +7

    මේක බලනකොට ඇත්තටම ඇඩෙනවා. අපිට උනා වගේ. නීරෝගී සුවය ලැබේවා. බුදුසරණයි.

  • @dammi4936
    @dammi4936 3 ปีที่แล้ว

    හරිම දුකයි,කතාව ඇහුවාම, මළමිනි අතර මාරයා සමග සටනක යෙදි ජිවිතය ජයගත් ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙිවා, ඒ වගේම රෝගාතුර වු ලෝක වාසි සියලු දෙනාටම ඉක්මන් සුවය සැබෙිවා, ඒ වගේම නොපෙනෙන දෙවියන් අතර පෙනෙන මිහිපිට දෙවියන් වන අපේ සියලුම වෛද්‍යවරුන්ට සියලු දෙවියන්ගෙ ආශිර්වාදයන් ලැ⁣බෙිවා, කුරිරු වසන්ගතයෙන් මිය සියලු දෙනාටම නිවන්සුව ලැබෙිවා !!

  • @thamalijayathilaka3703
    @thamalijayathilaka3703 3 ปีที่แล้ว +116

    අනේ කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ කොවිඩ් වසංගතය හැදෙන්න එප⁣ා 🙏🙏මේ කතාව අහද්දි ගොඩක් දුකයි ...

  • @maneesha9694
    @maneesha9694 3 ปีที่แล้ว +22

    කියන්න වචන එන්නෙ නෑ මගෙ හිතට කියන්න තියෙන්නෙ ස්තූති ඔබ තුමාට මේ දුන්න පණිවිඩයට.
    ❤️❤️❤️

  • @madhusoyza9974
    @madhusoyza9974 3 ปีที่แล้ว +39

    අයියාට හැදුනේ නැත්තේ අම්මා හදලා කන්න දෙන ගුණ කෑම බීම නිසා අයියගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් හොඳට තියෙන නිසා .😊

  • @maheshapriyadarshani9711
    @maheshapriyadarshani9711 3 ปีที่แล้ว +3

    ඔයාලා ඔය කරන පින නිවන් දකින්න හේතු වෙයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම පිං. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ජීවිත බේරෙයි.

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 3 ปีที่แล้ว +38

    ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙන්නේ ,ඒත් කතාව ඔක්කොම බැලුවා .අනේ අපි කවුරුත් පරිස්සම් වෙමු .බුදු සරනයි .

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 3 ปีที่แล้ว +24

    Sangeeth... Being infected with CoronaVirus is one of the scariest words to hear today.. It’s a battle which one has to fight by one’s own self... Thanks to the God’s above for the recovery of your father, I admire your mother as a woman she stayed strong ..
    Her tears flow as abundantly as her laughter. Wishing the three of you best of health and happiness..
    Lesson to each and everyone, vaccine is the only way out... please get it...

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +19

    නිකන් හරි මේ ගැන post කරා නම් අපිත් pray කරනවානේ අයියා😥😥 කමක් නෑ හැමදේම හොදින් වුන එක ගැන සතුටුයි..නිරෝගී සුව ඔයාලාට😘

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      විශේෂයෙන් එපා.හැමදාම හැමෝටම pray කරන්න.♥️

  • @himayasilva238
    @himayasilva238 3 ปีที่แล้ว +1

    ඇස් වලට කදුළු ආවා අයියේ .... බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් ...... ඉතාමත් දක්ෂ කලා පවුලක් ....
    අපි පුදුම විදියට ආදරය කරන පවුලක් ඔයාලා... යළි කිසිදාක මෙවන් දුකක් නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ....
    ඔබතුමා අපේ රටේ සම්පතක්.... අපි ඔබට ඉතාමත් ආදරෙයි ... ඔබතුමා බොහොම ශක්තිමත් කෙනෙක්... ඔබතුමාට අපේ ආයුෂත් ලැබිලා තව චිරාත් කාලයක් නීරෝගීව... සතුටින් වැජඹෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤️❤️❤️❤️❤️💗💗💗💗💗
    සංගීත් අයියා මාරම හොඳ පුතෙක්... වචන නෑ අයියේ ඔයාගේ ගතිගුණ පට්ටයි....❤️❤️❤️❤️❤️💗💗💗💗 ඔයාට වරදින්නෑ... ඔයා වගේ පුතෙක් ලබපු දෙමව්පියන් ගොඩක් වාසනාවන්තයි....

  • @wadugechamikasewwandiferna2519
    @wadugechamikasewwandiferna2519 3 ปีที่แล้ว +15

    ගොඩක් ඇස්දෙක සන්වේදී උනා මේ කතාව අහද්දී 😢 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ ගොඩක් ආදරෙයි ඔයාලට ❤️

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +48

    අනේ පවු සන්ගිත්ට ගොඩක් දුක පාටයි....පරිස්සෙමෙන් ඉන්න ආදරෙ ❤️❤️❤️❤️😢😢😢😢

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +12

    හරිම දුකයි මල්ලි. තාත්ත හරිම වාසනාවන්තයි පෙර පිනකට ජීවිතය බේරිල තියෙන්නෙ. තෙරැවන් සරණයි පරිස්සමින් ඉන්න. මේ වෛරස් එකෙන් මුළු ලෝකයම ආරක්ෂා වේවා

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi3497 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා දෙන්නට ඉන්නෙ රත්‍තරං පුතෙක්..ඔයාලා තුන් දෙනාගෙ programme මම බලන්නෙ ආසාවෙන් ..මෙහෙම අවස්ථාවකදී කර අරින සෞඛ්‍යය අංශයේ නිලදාරින් සමහරක් ඉන්නවා..ඒ උනාට මල්ලි ඔයාලා ගොඩාක් වාසනාවන්තයි ..මේ දුන්න පණිවුඩය ඉතාම වැදගත්...ඔයාලා හැමෝටම බුදු සරනයි ..දෙවි පිහිටයි...පරිස්සමෙන් ඉන්න..🙏🙏🙏❤️❤️❤️

  • @ayomalthilina5145
    @ayomalthilina5145 3 ปีที่แล้ว +5

    ඔයාලා මිනිසුන් හිනැස්සූ වා ඒ පිනෙන් ඔයාලට සුවය ලැබුනා.අපේ ලේ පිරිසිදු කිරීමේ පිනෙන් ඔයාලා සුවපත් වුණා.බුධු සරණයි.

  • @sachihewawelengoda5937
    @sachihewawelengoda5937 3 ปีที่แล้ว +13

    අනේ ඇඩුනා..ගොඩක් වටිනවා සමාජෙ දැනුවත් කරාට..බුදු සරණයි ඔයාල තුන් දෙනාට.

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 3 ปีที่แล้ว +19

    ජය සිරි මා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු දෙනාම සුවපත් වේවා...❤️❤️❤️

  • @rankangara1974
    @rankangara1974 2 ปีที่แล้ว +1

    අවුද්දකට කලින් උන සිදුවීමක් ගොඩක්ම දුක හිතුනා.ඇත්තටම ඔයාලගෙ වීඩියෝ මට බලන්න ලැබුනෙ මේ ලඟදි.දැන්නම් දිගටම බලනවා.හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න.ජනප්‍රියත්වය නිසා බලනවා නොව ඔයාලා හැම අතින්ම ආදර්ශමත් පවුලක්.පවුලක ඇති බැඳීමේ වටිනාකම හැම මොහොතකම වටහා දෙනවා.ඔයාලට දලඳා සමිදු පිහිටයි...🙏🙏

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +15

    අපොයී...මේ කතාව අහල අපි හරිම කණගාටුවට පත් උනා.අපි හැමෝම ප්‍රවේසමින් ඉමු.ඔයාලත් තව තවත් පරිස්සම් වෙන්න..තෙරුවන්සරණයි

    • @shamalikumaki8018
      @shamalikumaki8018 3 ปีที่แล้ว

      Godak duki apita budu sarni oya thudntam

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว +9

    සියලුම දෙනාට තෙරුවන් සරණයි ....තාත්තාගේ මුහුණ තාමත් ලෙඩ පාටi.....තෙරුවන් සරණයි ....දෙවියන්ගේ පිහිටෙන් dan සනීපයි නේ.....

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 ปีที่แล้ว +10

    රටම හිනස්වන ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ❤.බුදුසරනයි

  • @wanasinghediana9407
    @wanasinghediana9407 3 ปีที่แล้ว +1

    මේ ලෙඩේ හැදෙන ගොඩක් දෙනෙක් ලැජ්ජාවක් කියල ඒක වසන් කරන අය අතර ඔයාල වගේ හොඳ නිහතමානී අය ඉන්න එකත් සතුටක්. මේ දීපු පණිවිඩේ ට ගොඩක් ස්තුතියි 🙏පරිස්සමෙන් තෙරුවන් සරණයි. 🙏❤..

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +169

    ඒ තාත්ත ඒ කතාව කියද්දි ඇඩුන ..අනේ ඔයාලගෙ පවුලට බුදු සරනයි අම්ම තාත්ත සංගීත් අයිය ඔයාලට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි ...ජේසු පිහිටයි.ආදරෙයි

    • @shiranisilva1255
      @shiranisilva1255 3 ปีที่แล้ว +1

      බුදු සරණයි අනෙ ඔයාලට එ වගෙම hamotama

    • @yakkularawana
      @yakkularawana 3 ปีที่แล้ว +3

      1990 eka patta eka weda karanawa re dawalak nethuwa ekata haru karanawa hadawathinma 🙏🙏🙏🙏

    • @yakkularawana
      @yakkularawana 3 ปีที่แล้ว +3

      sanjith parissamata bro mokada meka hari darunui bro mage nedeyo 2k meruna thawa aya nathara karala inne kiuwata ahanne nehe minissu ahanneth ne rete bala darin mekata piyawara ganneth ne ekai duka

    • @manjusilav2963
      @manjusilav2963 3 ปีที่แล้ว +2

      සිරාවටම.😂😂

    • @ayeshahansini7711
      @ayeshahansini7711 3 ปีที่แล้ว +1

      @@yakkularawana thnks❤️

  • @aaaa-zw7gx
    @aaaa-zw7gx 3 ปีที่แล้ว +10

    අද ලෝක පියවරුන් ගේ දිනයයි හරිම දුකයි අයියේ ❣️❣️❣️ සංගීත් අයියටයි තාත්තිටයි ,අම්මිටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!සියලු දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...!!!තෙරුවන් සරනයි🙏🙏🙏

  • @thusminimohotti8394
    @thusminimohotti8394 3 ปีที่แล้ว +30

    මෙච්චර දවසක් තාත්ති වීඩියෝ වල නැත්තෙ මොකද කියල බැලුව . බුදු සරණයි හැමෝටම . පරිස්සමින් ඉන්න හැමදාම 😍

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +7

    ඔබ දෙපළට දීර්ඝායු වේවා 🙏🏼. හරිම ආදර්ශමත් පවුලක්. තෙරුවන් සරණයි.

  • @wadugechamikasewwandiferna2519
    @wadugechamikasewwandiferna2519 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔයාලා හැමදෙනාටම කාටවත්ම කිසිම දුකක් කරදරයක් වෙන්නෙපා දේව ආශිර්වාදය ඒ හැමදෙයක්ම හැමකෙනෙක්ටම ලැබෙන්න ඕනේ ඒ වගේම දුකට පත් සියලු සත්වයාට දුකින් මිදිලා නිදුක් නීරෝගී සුවය ලැබේවා! ඔයාලට හැමෝගෙම ආදරේ බුදුසරණත් දේව ආශිර්වාදයත් ඒ හැමදේකින්ම ඔයාලව ආරක්ශා වෙන්න ඕනේ හැමදාම සතුට කියන දේත් නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ! ඒ වගේම මිහිපිට දෙවිවරු කිසිම කෙනෙක්ට හෙම්බිරිස්සාවක්වත් කිසිම දුකක්වත් වෙන්නෙපා එයාලටත් මේ ප්‍රාර්තනාව මේ වෙලාවේ ආශිර්වාදයක්ම වේවා! ❤️ සන්ගීත් අයියේ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම ❤️

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +29

    හැමෝම මේ වැඩ පිලිවෙලට බනින වෙලාවක මෙහෙම ඒ මිනිස්සුන්ව අගයන්නත් නිහතමානී කමක් තියෙන්නෙ ඕන.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි

  • @kumaraporuthota2789
    @kumaraporuthota2789 3 ปีที่แล้ว +73

    සුරාන් අයියේ ලෝකයට පෙන්නුවා
    දෙවියන් වහන්සේ.
    ඔබේ පව්ල කාටවත්
    හිංසාවක් නොකර අහිංසකව ජිවත් වන
    දහමී පව්ලක් බව 🙏🙏දැහැමීව ජිවත් වන සියලු දෙනාව දෙවියන් වහන්සේ
    විසින් ආරක්ෂා කරනවා 🙏

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +3

      බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම එයයි .....දැහැමි අය දෙවියන් රකිනවා..දහමේ හැසිරෙන්නා දහම විසින්ම රකිනවා ......

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 3 ปีที่แล้ว +21

    Thank you Mr.Satharasinghe, for this heart wrenching explanation about your own experience with the most dangerous pandamic in the recent past. Your explanation along with your Son and wife was the most touching and the best explanation I ever listener to.
    It is indeed an eye opener for all of us today. You are one of my favourite Actors and I am so glad that your life was saved through all the hardships you faced
    Sangeeth is such a loving and dedicated son. You both are blessed indeed to have such a loving Son and to have received so much of love and prayers from all your fans, friend's and relatives. As we all understand the dedication of the medical staff has brought you back to our midst and we truly appreciate their services and are indebted to all of them.
    You have brought a smile to most of us through your acting and God brought you back to heal the world with your talent's and also words of encouragement . Stay safe and stay blessed always.
    Sangeeth, you are a very compassionate
    Human being and also a very intelligent and a dedicated Son
    May God Bless you !

  • @ishiniapsara9889
    @ishiniapsara9889 3 ปีที่แล้ว +25

    ඔයාගෙ දෙමව්පියන් වගේම මේ ලොකේ සියලුම දෙමව්පියන් නිදුක් වේවා! නිරෝගී වේවා!❤️

    • @anularanasinghe852
      @anularanasinghe852 3 ปีที่แล้ว

      පුතා ට නිදුක් නිරෝගී සුභමසුභ කාලය ක් උදා වෙවා

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว

      එසේම වේවා ........

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 3 ปีที่แล้ว +62

    සංගීත් මල්ලි ඔයා ගැන පුතෙක් හැටියට ආඩම්බරයි... පවුලටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @apsarasandamali9092
    @apsarasandamali9092 3 ปีที่แล้ว +45

    මේ වීඩියෝ එක බැලුවම මටත් ඇඬුණා මේ කොරෝනා වසංගතයේ මුළු ලෝකෙම තුරන් වේවා 🙏🙏🙏🙏

  • @Ashiniperera91995
    @Ashiniperera91995 3 ปีที่แล้ว

    ගොඩාක් වටින කතාවක්.හරිම වැදගත්.පවුලේ එකම දරුවා විදියට මේ වගෙ අවස්තාවල් වලට මමත් මූන දීලා තියෙන්ව.හරිම වටින video එකක්.හැමෝම පරිස්සම් වෙන්න.ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏