බඩගින්න නැතිබැරි කම අවමාන අපහාස සේරම වින්දා, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 456

  • @samithasenaka6648
    @samithasenaka6648 3 ปีที่แล้ว +10

    බොහෝම ස්තූතියි චමුදිත මහතා මේ වටිනා අවස්ථාව රටට දායාද කර දුන්නාට.සත්‍ය වශයෙන්ම මෙතුමාගේ මේ කතාව මගේ නෙතුයුග තෙත් කිරීමට සමත් වුණා.විමලවීර මහතාණෙනි, ඔබතුමා මේ රටට වටිනා සම්පතක්.

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +140

    ඇත්තටම නිහතමානී දුක් විඳපු පොඩි මිනිහගෙ දාඩිය සුවඳ අදුනන හොරකමින් දූෂණයෙන් තොර ඉතාමත් වටිනා චරිතයක් තමයි විමලවීර දිසානායක මැතිතුමා මමත් අම්පාරේ කොල්ලෙක් විදිහට මම හොඳටම දන්නවා මෙතුමා ගැන දීර්ඝ ආයු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 ඔබ තුමාට ❤️👈

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว +1

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 4 ปีที่แล้ว +1

      අර්තවත්විග්ගූහයක්👂👂👂👍👍👍

    • @sunilsenevirathne9619
      @sunilsenevirathne9619 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

    • @samudraranawaka54
      @samudraranawaka54 4 ปีที่แล้ว +2

      Sajiya must learn from this gentleman. Then Sajiya will stop scream on stage with his idiotic talks to the low income people.

  • @sureshrajapaksha2939
    @sureshrajapaksha2939 4 ปีที่แล้ว +41

    දැකපු නිහතමානී මනුස්සයෙක් ඔබට දිර්ඝායුශ...😍

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 ปีที่แล้ว +10

    ඉතාමත් සුවදවත් චරිතයක් , පොලවෙන් නැගිටුනු මිනිසෙක් දෙවිදුන්ගේ සපර්ෂය ලැබූ මිනිසෙක් ධෛර්යය හා අධිශ්ඨානය දෙවිදුන් ස්ථීර කර තිබේ ලක් දිවට නිරන්තරයෙන් දැල්වෙන ගිනි සිළුවක් වේවා👏👏👏👏💐😀💕
    මගේ ජීවිත කථාව මට සිහි පත්වුනි.

  • @insaarmohamed3219
    @insaarmohamed3219 4 ปีที่แล้ว +58

    1990ට පෙර සීයට අනූවක්ම හිටියේ දූප්පත් පවුල්මයි. ඒ දවස්වල අපි විඳපු දුක අපිමයි දන්නේ! මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @channaholidays7198
      @channaholidays7198 4 ปีที่แล้ว

      aththatama mathak wenava e atheethaya .

    • @shamikaru6760
      @shamikaru6760 3 ปีที่แล้ว +1

      දැන් කියලත් වෙනසක් නෑ...

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 2 ปีที่แล้ว

      එදත් දුප්පත් මිනිස්සු හිටියා ඒත් වර්තමානයේ මිනිසුන් හිතන් ඉන්නේ ඒඅය ව්තරයි දුක් විදින්නේ කියල. මේ මහතාගේ කතාව අහලවත් අතිතයේ මොන තරම් දුක් විදපු අය හිටියද කියල තෙරුම් ගත්තොත් හොදයි.

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ බොහෝ වේවා මැතිතුමනි 💙💜️🙏🙏🙏

  • @priyankabandara1586
    @priyankabandara1586 4 ปีที่แล้ว +12

    වදින්න පුලුවන් මනුස්සයෙක්.මගෙ ජීවිත කතාවත් මේ වගේ.දැනුම වැඩි වෙනකොට මිනිසු ගන්න තීරණ මේ වගේ.ආදර්ශමත් ජීවිත

  • @aurasiewijesinghe6976
    @aurasiewijesinghe6976 4 ปีที่แล้ว +8

    ඔබතුමාගෙ ජිවන සුවද අදුන්න බයනැතිව කතාකරන හොද දැනුමක්තියේ මහමාගති තියේන කේනේක් දිර්ඝ අයුඔබතුමාට

  • @nuwanchamara7750
    @nuwanchamara7750 4 ปีที่แล้ว +10

    ඔබතුමා සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි.ගරැ මැතිතුමනි ඔබට ජය.බුදුසරණයි.ඔබවැනි මිනිසුන් තොග පිටින් ලංකාවට අවශ්‍යයි.ඔබ සුපිරි චරිතයක්.ජයවේවා.මං අම්පාරේ හිටියා නං.ඔබතුමාගෙ කැම්පේන් එකට ස්වේච්ඡාවෙන්ම වැඩ කරනවා.ජන්දෙත් දෙනවා.සහතිකයි.

  • @Gjc3791
    @Gjc3791 4 ปีที่แล้ว +8

    නියම ගැමිකම අගයන නායකයෙක්...අතීතයේ සිටි ඇමතිවරයා ගේ භූමිකාව දකින්නට ඇති චරිතයක් ...ජය වේවා...

  • @abherath2524
    @abherath2524 2 ปีที่แล้ว +8

    ඇසට කදුලක් ආවා, විටක සිනාවක් මුවගට ආවා….මෙතුමා,
    අති දක්ෂයෙක්,හොද මිනිසෙක්, සොදුරු චරිතයක්,
    එම ජීවිත කතාව අහපුවාම,
    මිනිසාගේ ශක්තියේ…නොදකින පැතිකඩක් දැක්කා…. හිතන්න දෙයක්, කියලා දුන්නා…
    චමුදිතටත්, එතුමාටත්, ඉදිරි අනාගතයට,ශුභ පැතුම්…

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +6

    දැන් ඉන්න දේශපාලකයන් කියලා බලයට එන දේශපාලුවන්ව මෙතුමා එක්ක සම කල හැකි දැ " ඔබ තුමාට චිරංජයතු " excellent 👌

  • @kmudalige
    @kmudalige 4 ปีที่แล้ว +22

    හොරකමින් දූෂණයෙන් තොර ඉතාමත් වටිනා චරිතයක්

  • @NilambareAUS
    @NilambareAUS 4 ปีที่แล้ว +13

    A great story of a humble man. We have lot to learn from him. I also can identify with this gentleman even though I am not in politics. An illiterate mother, going to school with no meals, experiencing extreme hardships and poverty, earning pocket money as a labourer and going to university against all odds. That's my life story too. Thank you for sharing the story. Thank you Chamidutha for doing the interview.

    • @prasadvithanage153
      @prasadvithanage153 4 ปีที่แล้ว

      His story is a lesson in Japanese text books

  • @rajapathirana1910
    @rajapathirana1910 4 ปีที่แล้ว +27

    සරවත්. ජීවිත කතාව. මා. දකින්නේ...ඔබ. තමත්. නීයපොත්තක්. තරම්. දුර. දිග ගිය
    නෙගිහීන්. සිටින. කේනේක්. එත්
    1.දිනක. රටම. ඔබට 🙏..ජය. පාරජය..එකට. ගත්තු. කේනේක් 👍

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @nishanthagunasingha8449
    @nishanthagunasingha8449 4 ปีที่แล้ว +39

    මෙන්න අදහන්න ඔන මිනිස්සු..
    අපි පිට රට මිනිස්සු අගේ කරනවා..
    අපේ රටේ මිනිස්සු ඉද්දි..

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      CIA එකෙන් මරපු ඇමරිකන් ජනාධිපති
      th-cam.com/video/hDbJZirW7F8/w-d-xo.html
      ........

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @chandanathennakoon19
      @chandanathennakoon19 4 ปีที่แล้ว

      ඒක ඇත්ත. ලින්කන් ගැන කතාකරන අය මේ මිනිසා ගැන කතා නොකරන්නේ මන්ද

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

  • @yovindubhanuka3194
    @yovindubhanuka3194 4 ปีที่แล้ว +12

    නිහතමානි මිනිස්සු අතර ඉතා හොඳ නිහතමානි මිනිසෙකි

  • @dineshsalinda8344
    @dineshsalinda8344 4 ปีที่แล้ว +10

    ඉතාමත් දයිරයවන්ත හා නිහතමානී මිනිසෙක් ...ඔබ වැනි මිනිසුන් අපෙ රටට දෙශපාලනයට අවශ්‍යම මොහොතක්.ඔබෙන් ඉගෙන ගත යුතු දැ බොහොමයි.

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +43

    ඇත්තටම මෙතුමා මහපොලොවෙ පය ගහල බොහොම සරලව ජීවත් වෙනව ...

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @sunilsenevirathne9619
      @sunilsenevirathne9619 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajithsisirawansa2441
    @ajithsisirawansa2441 4 ปีที่แล้ว +29

    Chamuditha මීට පසුවත් harin wage හරක් ගෙන්වා ගන්නේ නැතිව මේවගේ වැදගත් අයටත් ආරාධනා කරනවා nam ගොඩාක් හොඳයි

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @chandanathennakoon19
      @chandanathennakoon19 4 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා. ඉඳල හිටල ආතල් එකක් තියෙන්නත් එපැයි. හිනාවෙන්න

    • @sunilsenevirathne9619
      @sunilsenevirathne9619 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

    • @rukshalaweragala2649
      @rukshalaweragala2649 2 ปีที่แล้ว

      අහින්සක,සරළ මනූස්සයෙක්

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +10

    මෙවැනි දේශපාලකයන් පාර්ලිමේන්තුවට යැවීම ලාංකික ජාතියට විශාලතම යහපතල් වේවි බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 4 ปีที่แล้ว +8

    මහ පොළොවේ පය ගසා ජීවත් වන සොඳුරු මිනිසෙක්.ඔබතුමන්ට තෙරුවන් සරණයි!

  • @rashikakumara3831
    @rashikakumara3831 4 ปีที่แล้ว +5

    මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායු පතමි.

  • @big8862
    @big8862 4 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි චමුදිත මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරිපත් කරනවාට

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @sunilsenevirathne9619
    @sunilsenevirathne9619 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරණීය චරිතයක්.
    සම්මාසම්බුදු සරණයි.

  • @manjulanishantha4001
    @manjulanishantha4001 4 ปีที่แล้ว +9

    කතා වස්තූවනම් සූපිරි අහන් ඉන්න අසයි ඔබට සූභ ගමන්....

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila7724 4 ปีที่แล้ว +2

    චමුදිත, හරින්, චමිපික වගේ මෝඩ දේශපාලකයො ⁣නැතිව මෙි වගේ වැදගත්, නිහතමානි,උද්යෝගිමත්, අවංක මහත්මයෙක් සමිමුඛ කර ගැනිම සතුටක්.
    ඔබ තුමාට වචනයෙන් හෝ උපකාර කල අමිමාටත් බොහොම පින්.

  • @madhushani298
    @madhushani298 4 ปีที่แล้ว +10

    මම සහ මගෙ මුළු පවුලම ඡන්දය දුන්නෙ ඔබතුමාට . ඔබතුමාට ලොකු වගකීමක් තියෙනව ගරු විමලවීර ඇමතිතුමනි මගෙ ප්‍රදේශයේ ඔබතුමා වෙනුවෙන් දුන් ඡන්දවල විශ්වාසය ආරක්ෂා කරන්න. අපි හැමදාමත් ඔබතුමා සමඟයි.

  • @siripaladisanayaka5138
    @siripaladisanayaka5138 2 ปีที่แล้ว +1

    ඇමති තුමනි ඔබ තුමාට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරම් තෙරුවන් සරණයි

  • @tastysrilanka8867
    @tastysrilanka8867 4 ปีที่แล้ว +7

    මේක බලන අම්පාරේ ජනතාව මේ පැත්තට 😍💪💪💪

  • @w.rdharmabandu6182
    @w.rdharmabandu6182 4 ปีที่แล้ว +14

    අතීතය අමතක නොකල ඔබ ශේෂ්ඨ පුද්ගලයෙක් . හය සමත් වෙලා උපාධිධාරියකු වීමත් ලොකු අභිමානයක්. සමාජයේ එවුන් බොහෝමයක් ඔබගේ උපාධිය අමතක කරල හය පාස් ඇමතිවරයා කියන්න තියනවනම් සතුටු වෙන සමාජයක් මේක. දරුවන් ගැනත් වැඩි පුසාදයක් දෑක්වූයේ නැහැ. ඔය උත්සාහය තම පංතියේ දුප්පතුන් වෙනුවෙන් යමක් කරන්න. ලබාදුන් තනතුර මොකක් උනත් ඔබගේ සමාජයට වැඩක් කරන්න පුලුවන් වේවි. ජයවේවා ඇමතිතුමනි.

    • @sunilshantha367
      @sunilshantha367 4 ปีที่แล้ว

      ආදර්ශමත් මහත්මාගති ඇති අති උතුම් මිනිසෙකි ඔබ තුමා මිනිසුනේ මෙවන් මිනිසෙකු වන්න ඔබත්

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +36

    මන් හැමදාම ගරු කරන දේසපාලකයෙක්.ඔහුගේ අදිස්ඨාන ශක්තිය මිල කල නොහැකී

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      CIA එකෙන් මරපු ඇමරිකන් ජනාධිපති
      th-cam.com/video/hDbJZirW7F8/w-d-xo.html
      ..

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @channaholidays7198
      @channaholidays7198 4 ปีที่แล้ว

      mamath asama karana desapalana charithayak.obathumata budusaranai.

  • @kossakossa6810
    @kossakossa6810 4 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ හිතට ආපු එකම ආසාව ලංකාවට ආපු දවසක මෙතුමා එක්ක දවසක් කතාකරකර ඉන්න තිබුණා නම් ඇති නුබට දීර්ඝ ආයුෂ මනුෂ්‍ය ක්‍රමය දළ රාජූනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @The1381959
    @The1381959 4 ปีที่แล้ว +14

    HON MINISTER YOU ARE AN GREAT GENTLEMEN , GOD BLESS YOU

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @ela-bg2pj
    @ela-bg2pj 4 ปีที่แล้ว +22

    ජීවිත කතාව අහන්න ගොඩක් වටින කතාවක්. ඒත් ඇයි ඔය ඇමති කමට අකමැති. ඔබතුමා වගේම දුක් විදින අසරන ජනතාවට පිහිටක් වෙන්න පුළුවන් ඇමතිකමක් නේද ඔය හම්බ වෙලා තියෙන්නේ. කට වගේම වැඩත් කරල පෙන්නන්න පුළුවන් නම් වටිනවා ගොඩක්

  • @Anura52
    @Anura52 4 ปีที่แล้ว +3

    What a strong, humble and open minded character of a man with a rare backbone we have produced in our nation, no thanks to our secondary education. He has no shame to describe the life he lead in poverty as poverty built his strong character of a rare human being. I was sad to realize that we still have families who cannot feed or provide an education to their children but very happy to realize about the man our nation has produced to send forward to represent the people amongst the majority of crony politicians. I would not want to associate many of our current politicians but one day I would love to meet this beautiful human being.

  • @dshnet5218
    @dshnet5218 4 ปีที่แล้ว +8

    නිහතමානී හෘදය සාක්ෂියක් ඇති මිනිහෙක්. ඇමැතිවරයකු කියන්නත් බැරි.... ලොකුවට කියන්න ඔනෙ නෑ.ඔබට ජය....

  • @wjkalana100
    @wjkalana100 4 ปีที่แล้ว +2

    Bravo, you should be the model citizen that kids should follow. Didn’t know we had people like you in our parliament.

  • @sarojarabel7659
    @sarojarabel7659 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි. අද තමයි මම ඔබව හඳුනාගත්තෙ.මෙ තරම් අවම අපහසුතා රැසක් මැද්දෙන් ඉදිරියටම ආ ඔබට හැමදාමත් සතුට සැනසුම නිදුක් නීරෝගී සුවය ලැබේවා. ලෞකික සම්පත් අද තිබී හෙට නැතිවී ගියද සදා කල් ඔබ සුවෙන් ම වෙසේවා.
    චමුදිත අද ඔබේ සිනහව මුහුනේ මෘදු බව දුටුවා.හැමදාමත් ඔහොම ඉන්න පුතා.

  • @claudeanurudha7907
    @claudeanurudha7907 4 ปีที่แล้ว +3

    What a great character.Admire his courage, stamina and perseverance in life.What a success story.

  • @ajithperera9224
    @ajithperera9224 4 ปีที่แล้ว +8

    Genuine person wish him all the best for everything , tears came to eyes his achievements incredible

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +10

    වචනයේ පරිසමාප්තාර්තයෙන්නම මහ පොලොවේ පයගසා සිටින අපූරු මනුස්සයෙක්.... ඉඩම් ඔප්පුවක් ලගතබාගෙන මං මැරුන දවසට අරගෙන යන්නද. ඒ වදන් වදිනවා මහත්තයෝ හදවතට ඇහෙන් කදුලු පනින්නම. විසිස්ටත්වයේ අතිසාර්තක මනුස්සයෙක් ඔබතුමා. චිරංජයතු. තෙරුවන් සරණයි....

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @lakshanamarasinha6165
      @lakshanamarasinha6165 4 ปีที่แล้ว

      Congratulations sir!

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 4 ปีที่แล้ว +3

    We need people like this in the Parliament because they have the human touch ......in the right direction

  • @rocksmetal1760
    @rocksmetal1760 4 ปีที่แล้ว +31

    අව්‍යාජ නිහතමානී සුන්දර මිනිහෙක්...

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 4 ปีที่แล้ว +6

    What a great and a admirable man ! A good role model for all SRI Lankans . He should be the Minister of Education ! I only hope and pray that dirty politics will not ruin this wonderful character ! I wish him all the very best ! Simplicity is the key to success !

  • @shanjasanjeev1697
    @shanjasanjeev1697 3 ปีที่แล้ว

    HONORABLE......MR.wimalaweera mahaththaya .....iam sanjeev from jaffna ..oba thuma vage duk vidala jeewathth vechcha ugath minihek ape TAMIL samajayatath hittiyanam kochchara honthaida......oba gana kiyanna mata vachchna naha//////// GOD BLESS U SIR

  • @chamikadilshan7421
    @chamikadilshan7421 4 ปีที่แล้ว +4

    Thank you chamuditha sir💯❤❤❤respect you.

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +38

    මේ වගේ මිනිස්සු දකිනකොට ජීවිත කතාව අහනකොට , පුදුම සතුටක් දැනෙන්නේ ඒ මිනිස්සු ගැන .

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @ratna1958
      @ratna1958 4 ปีที่แล้ว

      මසුරං වටනා මිනිසෙක් රටට දැයට හිතැති.පැදුරෙ ඉන්න මිනිහට වැටෙන්න තැනක් නැ.ජය.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 4 ปีที่แล้ว +14

    Never new ශ්‍රී ලංකාවේ මේ වගේ politicians කෙනෙක් ඉන්නවද කියලා

  • @mohamedakram6969
    @mohamedakram6969 4 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ දෙපලට ,ආසාවෙන් බැලුවා වැඩසටහන 🙏

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @anushkasenevirathne904
    @anushkasenevirathne904 4 ปีที่แล้ว +14

    ඔබතුමා රටකට අවශ්‍ය, මනුස්සකමින් පිරැන, මනුස්සයෙක් .

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @ashafashaf7615
    @ashafashaf7615 4 ปีที่แล้ว +2

    The best educated in sri lanka.
    Im realy proud of u sir..🙏

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 4 ปีที่แล้ว +4

    I also had similar experience how much difficult to spend life without basic needs when we badly need our basic needs, still
    There are many in Sri Lanka and on Earth...this world is managed by few greedy human beings and making Helll on Earth
    Appreciate your great efforts. .blessings on your soul..

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +30

    පොතක් නෙවෙයි පොත් ගානක් ලියන්න වටින අව්‍යාජම මනුස්සයෙක් 💓💓💓

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @gaminilksenarath6657
    @gaminilksenarath6657 4 ปีที่แล้ว +10

    මමත් පොඩිකාලේ කියවන්න පටන් ගත්තේ ඩීමන් ආනන්දගේ පොත්වලින්. ඇමති තුමා කියනව වගේම පොතක් ශත 0.75 යි. පොතක පිටු 96 යි. ඉරිදාට පොළට එන පොත් වෙළෙන්දාගෙන් තමයි ගන්නේ. පොත කියවලා ඊලඟ ඉරිදට ආපහු දුන්නහම කියවීමේ ගාස්තුව ශත් 0.25 ක් අරගෙන ශත 0.50 ක් ආපහු දෙනවා.

  • @zero2863
    @zero2863 4 ปีที่แล้ว

    ඔබ තුමාගෙ කතාව අහද්දි මටත් හිතුනා මගේ ගැන ලියන්න.විදපු දුක් කම්කටොලු කොහොමද ජීවිතේ ජයගෙන ඇත්තෙ කියල .දුප්පත්කම කියන්නෙ හිත හයිය මිනිහෙකුට එක වචනයක් අකුරු ටිකක් විතරයි.චිරාත් කාලයක් සතුටින් නිරෝගීව ජීවිතය ගෙවන්න ලැබේවා.ඔබ තුමාට තෙරුවන්සරණයි 🙏🙏

  • @shafeekahmed708
    @shafeekahmed708 4 ปีที่แล้ว +2

    From the beginning to untill the end I was listening to your story, it's really like a war and struggle in life. Pawerty is not a barrier to come fowerd in life. Wish you a long life

  • @ajithsisirawansa2441
    @ajithsisirawansa2441 4 ปีที่แล้ว +3

    ලස්සනම වැඩසටහන

  • @shantinim274
    @shantinim274 4 ปีที่แล้ว +2

    මොහු නම් ඉතාමත්ම නිහතම්සනී පුද්ගලයෙක් හරිම සතුටුයි මෙවැනි අයත් ඉන්නවද කියල.ගොඩාක් ආදර්ශමත් මහත්මා ගති ඇති පොලොව පය ගසා ජීවත් වීමට වෑයම් දරණ මනුස්සකම්න් පොහොසත් මිනිසාට අපගේ ගෞරවය පුද කරමු.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +3

    කතාව ahaddi ape පවුලට සමාන deval ගොඩක් තියෙනවා. 1980 ගණන්වල ගොඩක් දේශපාලන කරපු අයට තමයි රස්සාවල් ලැබුණේ . උගත් බුද්ධිමතුන් අයට thanak dunne ne. ගොඩක් අය රට hara giya. මැදපෙරදිග දුක්වින්ද . අහිංසකයන් .

  • @anisius1
    @anisius1 4 ปีที่แล้ว +1

    God Bless you minister really great discussion

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝව දැක්කෙ අදයි චමුදිත .මේ තරම් නිහතමාණී අව්‍යාජ සුන්දර මිනිසෙක් ඔබ කොහෙන්ද සොයා ගත්තේ. මාදුටු ඔබේ වටිනාම වීඩියෝව මේකයි.ඉගෙන ගත්දේ බොහොමයි .අනේ මුළු පාර්ලිමේන්තුවම මේවගේ සිතන මිනිසුන් සිටී නම්.එවන් කලක් උදා වේවා. එතුමාට දීර්ඝා යුෂ ලැබේවා.

  • @brockyeinblinderkampferfur1146
    @brockyeinblinderkampferfur1146 4 ปีที่แล้ว +13

    Respect for this humble man

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      CIA එකෙන් මරපු ඇමරිකන් ජනාධිපති
      th-cam.com/video/hDbJZirW7F8/w-d-xo.html

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว +1

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว +1

      @@freethoughtsprojectsrilank8129 💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

  • @juliaroberts5998
    @juliaroberts5998 4 ปีที่แล้ว +2

    පරිප්පු වලට වඩා බඩ ඉරිඟු රසයි ගුණයි. පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කන්න - පොහොට්ටු මන්ත්‍රී උද්දික තමන්ටත් තම පක්ෂයටත් ඡන්දය දුන් පිරිස ගේ ජීවිත බේරා ගැනීමට ගත් මෙම තීරණය ඉතා අගය කොට සලකමු 👍👍👍👍👍👍👍👍👍

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 ปีที่แล้ว +6

    රටකට අවෂ්‍ය වන්නේ මෙන්න මේවගේ නිහතමානී මිනිසුන් ජයෙන් ජයම වේවා ඔබතුමාට 🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐
    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
    දීර්ගායු වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @sarojanisaroja2146
    @sarojanisaroja2146 4 ปีที่แล้ว +1

    බොහොම පැහැදුනා ඔබතුමා ගැන.

  • @ranjithgamage9579
    @ranjithgamage9579 4 ปีที่แล้ว +8

    සුනිල් ආරියරත්නයන් ලියූ නන්දා මාලිනිය ගැයූ ඒ ගීතයේ ජීවත්වන මිනිසා ඔබයි..
    ඉදෙන්නට හැකිනම් බතක් වී.......
    ඔබට තෙරුවන් සරණයි!

  • @saranginimeshika3085
    @saranginimeshika3085 4 ปีที่แล้ว +8

    රිටිගල සුමේධ මහත්තයාගේ වැඩසටහනක් දෙන්න ,එතුමන් ලෝකය දකින්නේ පුදුම දැක්⁣මකින් ,ඒ දැණුම සමාජයටම වැදගත්

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @ranjimendle299
    @ranjimendle299 2 ปีที่แล้ว

    He is a very humble man l couldn’t help crying listening to the hardships he has endured .බ්‍රද්‍ර සරණයි.

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +1

    You’re such a brilliant person. 🙏.
    May triple gem bless you.

  • @sujatharajapakse895
    @sujatharajapakse895 2 ปีที่แล้ว

    ඔබ ගෙ ජිවිත කතාව ඉතාමත් ආදර්ශ මත්. ඔබ වගෙ අයට මෙ රට හරි තැන ට ගෙන්න පුලුවන් . ඔබට ජය වේවා .

  • @nildiya6084
    @nildiya6084 4 ปีที่แล้ว +1

    Great speech sir..............

  • @kalanaviraj259
    @kalanaviraj259 4 ปีที่แล้ว +27

    හැමෝම බැලිය යුතු වීඩියෝ එකක්

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      @@helaboduhada8108 💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @dilaneranga8289
    @dilaneranga8289 4 ปีที่แล้ว +7

    දුප්පත් තැනකින් ආවා වගේම දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටියි කියලත් හිතනව.

  • @praveenkumarawadu8095
    @praveenkumarawadu8095 4 ปีที่แล้ว +1

    A true Sri Lankan Hero of Our Times! Hope he will be allowed to make a difference. I Sslute you Sir!

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +2

    උත්සාහවන්තයා ජය ගනී ,,කියන වචන ටිකට නියන ආදර්ශයක් ඔබතුමා ,,,දීර්ගායු ප්‍රර්ථනා කරනවා ඔබතුමාට බුදුසරණයි ,,

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @brandurself3427
    @brandurself3427 4 ปีที่แล้ว +56

    ජෙප්පන්ට කඩේ යන පොඩි කොල්ලන්ට පෙන්නන්නම ඕනෙ කතාවක් , දැනටමත් එකෙක් unlike කරල

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +1

    Mathithumani, Oba Mahath Dhahiryamath, Adharshamath, Gunawath, Awanka, Miniseki. Wachanaye Parisamarthayenma Niyama Ugathek. Aubohowewa !!!!

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 2 ปีที่แล้ว

    Excellent chat, he's teaching the whole country a great lesson ,

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว +3

    ඔබතුමා තවත් බොහොමයක් දේවල් කළ යුතුව ඇත ඔබතුමා නියෝජනය කරන සමාජ වෙනස් කිරීමට. ඔබතුමාට ජය!

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @nalinrajapakse7622
    @nalinrajapakse7622 4 ปีที่แล้ว +1

    Mr wimalaweera Dissanayake has made history in this country ! Such a humble man ! A very good role model to everyone . These type of people should always remain in politics.

  • @kusumwijesinghe6227
    @kusumwijesinghe6227 4 ปีที่แล้ว +1

    Sir, you can do something for our nation. Wish you good luck. Thruwan Saranai! Senior citizen

  • @harshawidyalankara9131
    @harshawidyalankara9131 4 ปีที่แล้ว +2

    Respect.🙏🙏🙏

  • @InokaUdayangani-m7s
    @InokaUdayangani-m7s 3 หลายเดือนก่อน

    ස්තුති චමුදිත .මේ යථාර්ථය

  • @cnizar3260
    @cnizar3260 4 ปีที่แล้ว +6

    රටක් කරවන්න ඕන චරිත ,❤️

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 4 ปีที่แล้ว +6

    "කියවීම මිනිසා සම්පූර්ණ කරයි." 📚❤️

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃

  • @ET111
    @ET111 4 ปีที่แล้ว +4

    දුක් විඳල ආපු කෙනෙක් හින්ද දුක දන්නවනෙ. අපි වැඩක් කරල පෙන්නමු ඇමතිතුමා.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 4 ปีที่แล้ว +1

    ඔබ නිහතමානි කෙනෙක්.

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 4 ปีที่แล้ว +1

    Real, ground-level people ..........!!! Hope you will be able to do something to restore our diminishing forest lands in your new role in the new Gov......!!!

  • @anup1764
    @anup1764 2 ปีที่แล้ว

    හරිම රසවත් කතාබහක්...වටිනා චරිතයක්...

  • @sampathmahesh8360
    @sampathmahesh8360 4 ปีที่แล้ว +13

    මෙවැනි උතුම් මිනිස්සු රටේ නායකයො වෙනවනම් අද ලංකාවෙ ඉරණම වෙනස් වෙයි.අව්‍යාජ මිනිසෙක්...

  • @aroshathilakarathne3263
    @aroshathilakarathne3263 4 ปีที่แล้ว +3

    මෙන්නද අදහන්න වටින මිනිස්සූ..

  • @lahirug.arachchige4087
    @lahirug.arachchige4087 4 ปีที่แล้ว +3

    මම දකින හොදම නූතන මානවවේදියා මොහු විතරයි. වෙන අය ආවම චමුදිත ප්‍රශ්න අහන්නෙ ඒ අය අමාරුවෙ දා න්න.ඒත් මේකෙදි එහෙම නෑ.හේතුව චමුදිතගෙ හිතත් දන්නව මේ මනුස්සය කොයි වගේ කෙනෙක්ද කියල. අනාගතේ ලංකාවෙ ජනාදිපති කෙනෙක් තමයි මේ

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 4 ปีที่แล้ว

      Oba hari ehema wenawa nam mona tharam deyak da. Podi minihata godak de karawi horakam nokara.
      Me thuma kisima deyak hanganne ne.
      Hemadamath danawathunta giya janadipathikam premadasa mahatha hera
      Me thuma wage aya peminiya yuthui.

  • @guraa5031
    @guraa5031 4 ปีที่แล้ว +4

    සමාජයෙන් තෙම්පරාදු වෙච්ච, දුප්පත් මිනිහගේ දුක හදුනන පට්ට චරිතයක්. ❤️❤️❤️❤️❤️❤️

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @LeaveAsItIs
    @LeaveAsItIs 4 ปีที่แล้ว +1

    That’s why the word Amma has a special meaning and greatest role above all.. They will not let go.. bring up their kids no matter what! Take care of second Mom.. offer merits to your first Mom..I’m sure you will..

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 4 ปีที่แล้ว

    Ahala thiyena vidihata mama danna vidihata
    Podu jana peramune visvasa karanna puluvan ekama pudgalaya
    Habai methumage jeevitha kathava danne mee program eken
    Budu saranai Oba thumata

  • @azaralibuhary5148
    @azaralibuhary5148 2 ปีที่แล้ว +1

    Same as my life

  • @cuteboywithjapan835
    @cuteboywithjapan835 4 ปีที่แล้ว +1

    ඒ හිනාව ඒ කතාව අව්‍යාජයි 🖤

  • @chamiallinone4277
    @chamiallinone4277 4 ปีที่แล้ว +1

    Learn lot thankx chamuditha bro🙏

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃

  • @indusaumyawt3942
    @indusaumyawt3942 ปีที่แล้ว

    you always were a new born one. This vedio will be the newest birth of your life. But the position you are staying now is unbelievable. you are standing on a wrong point at😊the moment. Chamuditha you are to be praised. Thank you very much