වැඩසටහන මැද උදයංගගෙන් පුටින්ට ඇමතුමක්.එහේ කෙනාට ගත්තට ලෝකල් පුටින්ට නම් ගන්න මට බෑ චමුදිත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 832

  • @KasunChanaka-c3g
    @KasunChanaka-c3g หลายเดือนก่อน +404

    පුටින්ට කෝල් කරනවා කියලා ඉරාජ්ට මිස් කෝල් ගහලා😂😂😂

    • @MynNeon
      @MynNeon หลายเดือนก่อน +11

      krym athl bn

    • @Pathminihettiarachichi
      @Pathminihettiarachichi หลายเดือนก่อน +5

      ​@@MynNeonammo ammo bn oba😂😂😂😂 carima Dayal ekk oba

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @janaka1989
      @janaka1989 หลายเดือนก่อน +2

      😂😂😂

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน +124

    දවසක් හැර දවසක් මේ...වගේ කෙනෙක් ගේන්න.
    පට්ට ආතල් චමුදිත .
    හිනා උනාවගේ අහන්නත් වෙයි?

  • @naditheshan5857
    @naditheshan5857 หลายเดือนก่อน +285

    කම්මැලි කම යන්නත් එක්ක බැලුවා පට්ට ආතල් එකක් ගත්තා

  • @amilapriyajanaka862
    @amilapriyajanaka862 หลายเดือนก่อน +155

    ක්‍රිකට් නමි අර්ජුන,ඔලිමිපික් නමි සුසන්තිකා හොරෙක් නමි උදයංග 😂😂😂😂 සුපිරි චමුදිත👍👌

    • @slguardian9984
      @slguardian9984 หลายเดือนก่อน +1

      ඔව් අප්පා

    • @nimalkachandrasiri-gj4ki
      @nimalkachandrasiri-gj4ki หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน +1

      මාධ්‍යවේදියක්නම් චමුදිත 😂😂

    • @Mfdo-m7y
      @Mfdo-m7y 26 วันที่ผ่านมา

      😂

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 หลายเดือนก่อน +35

    චමුදිතගේ හොඳම සාකච්ඡාව අද දමයි බැලුවේ .හිනා වෙලා ලේ පිරිසිදු උනා.ස්තුතියි චමුදිත.

    • @RobbeJames
      @RobbeJames หลายเดือนก่อน

      Tell them to call I have your number Italy they have every create a very houses send me your number I can give you information

  • @jayasanthajayawardhana7757
    @jayasanthajayawardhana7757 หลายเดือนก่อน +119

    දෙදානාම රගපෑමක් කරන්කෙ කම්මලිකමට හොදයි කාලය ගෙවන්න.😛

    • @jollyjumboelephants
      @jollyjumboelephants หลายเดือนก่อน

      වැඩක් කරගනින් , ෆේක් වලින් පඩ ශෝ දාන පරය

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน +2

      Aparaa dee data
      🤟😜🤟

    • @gaminisusanhinda7310
      @gaminisusanhinda7310 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @gaminisusanhinda7310
      @gaminisusanhinda7310 หลายเดือนก่อน +1

      Please give some more information

    • @gaminisusanhinda7310
      @gaminisusanhinda7310 หลายเดือนก่อน

      YOU ARE TELLING FASCINATING VERY IMPORTANT THING IF YOU HAVE INSIGHT PLEASE REVEAL

  • @HadiyaNoora
    @HadiyaNoora หลายเดือนก่อน +48

    චමුදි අැත්තටම ඔයා නියමයි👍❤🎉👏💪

  • @slhiruwayt9619
    @slhiruwayt9619 หลายเดือนก่อน +112

    මිග් යානා ගනුදෙනුව බොරුවක් නම් මොන මගුලක්ටද ලසන්ත වික්‍රමතුංගලා මැරුම් කෑවෙ😢😢

    • @newshub1685
      @newshub1685 หลายเดือนก่อน +11

      ලසන්තලා කොටින්ට කඩේ ගිය හින්දා වෙන්නත් පුලුවන්

    • @malsarawidda
      @malsarawidda หลายเดือนก่อน

      @@newshub1685 lasa kotinta kade gye ne bn. mig seen eka hinda wedi kewe

    • @kapurubanda6131
      @kapurubanda6131 หลายเดือนก่อน

      @@newshub1685 😅😅😅😅😅🤣🤣🤣😂😂😂 thopi wage ponna wahal eka ekage ageda promote karana moda wesige puthala 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Ushaniperera123
      @Ushaniperera123 หลายเดือนก่อน

      ​@@newshub1685 ඇමරිකාව පිළිගත්තත් පොහොට්ටුව උන් පිළිගන්නේ නැ 😂😂😂😂 , ඒ තරම් ගොන් උන්.

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 หลายเดือนก่อน

      ​@@newshub1685😂😂😂

  • @trppro3442
    @trppro3442 หลายเดือนก่อน +21

    20:22 පුටීන්ට call එක ගන්න තැන හොයන අයට

    • @Hirusha773
      @Hirusha773 หลายเดือนก่อน +2

      Thank u bn 😂.....eka blannamayi awe

    • @trppro3442
      @trppro3442 28 วันที่ผ่านมา +1

      @Hirusha773 ❤🤣

    • @Sinahalasong-f6e
      @Sinahalasong-f6e 28 วันที่ผ่านมา +1

      Thanks bosa hoypu ek😂

    • @trppro3442
      @trppro3442 28 วันที่ผ่านมา +1

      @@Sinahalasong-f6e ❤❤🤣

    • @trppro3442
      @trppro3442 27 วันที่ผ่านมา +1

      @@Sinahalasong-f6e ❤❤🤣

  • @ChanukaShehara-g3k
    @ChanukaShehara-g3k หลายเดือนก่อน +71

    මූන බලන් ලෝක හොරා කියන්න එපා චමුදිතයෝ පව් ඒ මිනිහා 😅😅😅😅

    • @Sineth2033
      @Sineth2033 29 วันที่ผ่านมา +1

      😂Eekane

  • @achinimunasingha5576
    @achinimunasingha5576 หลายเดือนก่อน +10

    යකෝ ජ්‍යාත්තර හොරෙක් වෙලත් මු කියන දේවල්, චමුදිත ඔයා නම් මරු ඔහොම තමයි අහන්න ඕනේ. 💐💐💐💐💐💐

  • @swkh8725
    @swkh8725 หลายเดือนก่อน +50

    චමුදිතත් පුදුම ආතල් තමයි දෙන්නේ. හැම සතියකටම සැරයක් පුටින්ට කෝල් එකක් ගමුකො. අපේ ලේ ටිකක් පිරිසිදු කරන එකත් පිනක්.😂😂😂

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 หลายเดือนก่อน +28

    ආතල් 😅😅 රාජපක්ෂ හැතිකරේ ඔක්කොම හොරු... පුටින්ට කියලා ඉරාජ්ට කෝල් කලේ ...😁😁 ගෝටගෙ රාජපක්ෂලාගෙ.කාලේ හමුදාපතිවරු පොලිසියේ උඩ එවුන් මුන්ගෙ යටත් වැසයෝ වගේ හිටියේ ...මුන් දැන් එයාල පිට්න් දාල සුද්ද වෙන්න හදනවා

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 หลายเดือนก่อน +9

    හොද ආරම්භයක්😂😂😂😂😂😂චමුදිත❤

  • @Animalsmoments-x4w
    @Animalsmoments-x4w หลายเดือนก่อน +6

    ඒ චමුදිත තමුසෙ මරු ඕයි😂 ලගදි ඉදන් ගුලියක් කාලා වැඩසටහන කරනවා වගේ😅😅😅

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 หลายเดือนก่อน +38

    පල් හොරෙක් සමග පිළිසදරක්. 😂😂😂

  • @hashinimasha1917
    @hashinimasha1917 หลายเดือนก่อน +6

    පුටින් whats app DP එකක් වත් දාලා නෑ😂😂😂

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน +25

    අම්මෝ චමු ඔයා....සුපිරි..හදවතින්ම ආදරෙයි...කවුරැ මොනවා කිවුවත් ඔහොමම යමු...තෙරැවන් සරණයි චමුදිත සර්

    • @liri5772
      @liri5772 หลายเดือนก่อน +1

      ඔක්කොම රගපෑම් තමයි,කතාවෙල කරන වැඩසටහන් .මිනිසුන්ගෙ ඔලු හෝදනව චමුදිත රේනොගෙ කීකරු කොන්ත්‍රාත් කරුවෙක් 😮😮

  • @jollyjumboelephants
    @jollyjumboelephants หลายเดือนก่อน +5

    සුපිරි ❤ චමුදිත

  • @SudagarSudagar-e4j
    @SudagarSudagar-e4j หลายเดือนก่อน +4

    Super video thanku good news thanks ❤❤❤❤❤❤❤

  • @chammibandara3515
    @chammibandara3515 หลายเดือนก่อน +31

    පුටින්ට මම හිතන්නේ නැ ඇමෙරිකාවේ presidentath direct call කරන්න පුලුවන් කියලා. මම දන්න විදිහට call එක යන්නේ admin officer හරහා , මේකා මේ තානාපති වෙලා හිටියා කියලා, මහා කෙරුමා කියලා හිතන් ඉන්නේ😅

    • @sandkur5036
      @sandkur5036 หลายเดือนก่อน +1

      Yes

    • @wireghost
      @wireghost หลายเดือนก่อน +3

      ඒ official calls බන් private calls ගන්න බාදවක් නෑ ඌ නම්බර් එක දීලා තියෙනවා නම් පුළුවන් ඉතින් හැබැයි පුද්ගලික ලේකම්ට වගෙ තමා ගන්නවා ඇත්තෙ 😂

    • @tuansamsudeen-p9n
      @tuansamsudeen-p9n หลายเดือนก่อน +2

      Yes

  • @balabalayannahodee3996
    @balabalayannahodee3996 หลายเดือนก่อน +26

    පුටින්ට කියලා අරන් තියෙන්නේ මෛත්‍රී පාල සිරිසේනට😅😅

    • @didulaify
      @didulaify หลายเดือนก่อน +3

      Iraj ta hutto aran tiyenh

    • @Hic530
      @Hic530 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Hic530
      @Hic530 หลายเดือนก่อน

      @@didulaify😂😂😂😂

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 28 วันที่ผ่านมา +6

    ඌ පුටිං ව දන්නවා උනාට පුටිං ඌව දන්නේ නෑ 😂😂😂😂😂😂😂😂

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov หลายเดือนก่อน +20

    උතුම්ම රටම කපු.උන්ට හෙනහත

  • @sisirakumara3414
    @sisirakumara3414 หลายเดือนก่อน +9

    Chamuditha obathuma supiri.

  • @thegoat-1107
    @thegoat-1107 หลายเดือนก่อน +45

    චමුදිත තමා ලංකාවේ හොදම මාධ්‍යවේදියා..❤❤❤

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u หลายเดือนก่อน +3

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nuwanperera8140
      @nuwanperera8140 หลายเดือนก่อน

      😂😂😂😂 අම්මගේ රෙද්ද ..🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @sumithpali3684
      @sumithpali3684 หลายเดือนก่อน +4

      Money hungry TH-camr

    • @nuwanperera8140
      @nuwanperera8140 หลายเดือนก่อน +5

      😂😂😂😂 අශූචි නාලිකාවේ තක්කඩි ත්‍රාඩ චමුදිත..ගූනෝ සිල්වා , උදයන්ග බූරුතුන්ග මුන් සෙට් එකම එදා ඉදලම අපි හොදම යාලුවෝ මල්ලි ..ලන්කාවේ අන්ක එකේ සුපිරිම ඩීල් ගේම් කාරයෝ .මේ සාමකාමී රට නන්නත්තාර කරලා කුල්ල කුජීත කරලා වනසලා නැතිබන්ගස්තාන කරලා මිලියන 22කට ඇපත් නැති කරලා දැන් ඔන්න මුන්ම එකාට එකා පිටවල් කසාගෙන උන් උන්ම ඉන්ටවිව් කරගන්නවා ..වෙන රටක් නම් මුන් තුදෙනාවම එල්ලුම් ගස් යවලා 😂😂😂😂 මාර වැඩේ අපිට වුනේ..මුන්ගේ මේ නරි නාටක බහිරව කෝලම් සෙප්පඩ විජ්ජා පම්පෝරිය බල බලා ට්‍රැක් ලන්තයේ එවුන් යන කෝච්චි දිහා බලාගෙන ඉන්න දාර මීහරක් වගේ කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා ..නොදෝකින් විතරක් .අප්‍රසන්නයි ..

    • @nuwanperera8140
      @nuwanperera8140 หลายเดือนก่อน +3

      😂😂😂😂 අශූචි නාලිකාවේ තක්කඩි ත්‍රාඩ චමුදිත..ගූනෝ සිල්වා , උදයන්ග බූරුතුන්ග මුන් සෙට් එකම එදා ඉදලම අපි හොදම යාලුවෝ මල්ලි ..ලන්කාවේ අන්ක එකේ සුපිරිම ඩීල් ගේම් කාරයෝ .මේ සාමකාමී රට නන්නත්තාර කරලා කුල්ල කුජීත කරලා වනසලා නැතිබන්ගස්තාන කරලා මිලියන 22කට ඇපත් නැති කරලා දැන් ඔන්න මුන්ම එකාට එකා පිටවල් කසාගෙන උන් උන්ම ඉන්ටවිව් කරගන්නවා ..වෙන රටක් නම් මුන් තුදෙනාවම එල්ලුම් ගස් යවලා 😂😂😂😂 මාර වැඩේ අපිට වුනේ..මුන්ගේ මේ නරි නාටක බහිරව කෝලම් සෙප්පඩ විජ්ජා පම්පෝරිය බල බලා ට්‍රැක් ලන්තයේ එවුන් යන කෝච්චි දිහා බලාගෙන ඉන්න දාර මීහරක් වගේ කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා ..නොදෝකින් විතරක් .අප්‍රසන්නයි ..

  • @nilufazaid8623
    @nilufazaid8623 หลายเดือนก่อน +12

    පුටින්ට මුන් පඩයක් මුන් කථාවට බහින්නැතිව කථාවෙන් පිට පනිනවා මුන් දෙන්න නාට්‍යක් කරන්නේ කාට හරි තේරැනාද මේ සාකච්ඡාවේ පැහැදිලි විවාදයක් කරනවද කියලා මුන් දෙන්නම සැටින් විවාදයක් කරන්නේ 😅😅😅😅😅😅

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +29

    කොමඩියක් බැලුවා හිටං..🤭🤭🤭

    • @Pathminihettiarachichi
      @Pathminihettiarachichi หลายเดือนก่อน

      @Rmd289 hitange ekath athal salakuna😂😂😂😂😂 baluwada balanda asa hiteai😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 26 วันที่ผ่านมา

      🤣

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +27

    😂😂😂😂 අටවාගත්තු අශූචි නාලිකාවේ තක්කඩි ත්‍රාඩ චමුදිත..ගූනෝ සිල්වා , උදයන්ග බූරුතුන්ග මුන් සෙට් එකම එදා ඉදලම අපි හොදම යාලුවෝ මල්ලි ..ලන්කාවේ අන්ක එකේ සුපිරිම ඩීල් ගේම් කාරයෝ .මේ සාමකාමී රට නන්නත්තාර කරලා කුල්ල කුජීත කරලා වනසලා නැතිබන්ගස්තාන කරලා මිලියන 22කට ඇපත් නැති කරලා දැන් ඔන්න මුන්ම එකාට එකා පිටවල් කසාගෙන උන් උන්ම ඉන්ටවිව් කරගන්නවා ..වෙන රටක් නම් මුන් තුදෙනාවම එල්ලුම් ගස් යවලා 😂😂😂😂 මාර වැඩේ අපිට වුනේ..තවමත් මුන්ගේ මේ නරි නාටක බහිරව කෝලම් සෙප්පඩ විජ්ජා පම්පෝරිය බල බලා ට්‍රැක් ලන්තයේ එවුන් යන කෝච්චි දිහා බලාගෙන ඉන්න දාර මීහරක් වගේ කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා ..මේවා ඉතින් කාට කියන්නද ..නොදෝකින් විතරක් .අප්‍රසන්නයි ....

    • @SirimewanD
      @SirimewanD หลายเดือนก่อน +1

      👌👌👌.....👍..... !
      සහතික අැත්ත... රනිල් රාජපස්සලාට පස්ස අල්ලන්න ලෑස්ති එවුන් තවමත් ඉන්න අපූරැ රටක් මෙික... !
      මෙි දැන් බිත්තර පොල් හාල් ලාබෙට දෙනව කීවොත් ඔින පරයෙක් පස්සෙ රෙදි නැතිව යන්නෙ... හරියට මාස දෙක තුනකට කලින් පන්නල දාපු උන්ගෙ අාණ්ඩුව මෙි ඔක්කොම ගානට මිමිමට මැනල කිරල ගෙදරටම ගෙනත් දුන්න වගේ තමයි කතාව... !

    • @pavithraperera5638
      @pavithraperera5638 หลายเดือนก่อน +1

      Respect සහොදරයා ❤❤❤❤❤

    • @chathu-w6r
      @chathu-w6r หลายเดือนก่อน

      මෙය පඩයකින් බෙට්ටකින් විග්‍රහකොට දක්වන්නම්..😁 මාලිමාවට පක්ශව යවන ඕනම පඩයක් බෙට්ටක් ඔව්න්ට සුවදයි රසයි. විපක්ෂව යවන ඕනම පඩයක් බෙට්ටක් ගදයි අප්පිරියයි... 🤣වහල්ලු කියන්නෙ නිකන් නෙවෙයි🤌විශේශත්වයනම් පක්ෂව යවන්නා ව් පඩය බෙට්ට ගැන දැඩි උද්යෝගයෙන් හා මහත් වූ ගාම්බීරත්වයෙන් කතාකිරීමයි...එහෙත් යතර්තය හැම පඩයක්ම ගදය..නමුත් වහල් වූ නිසා ඔව්නට සත්‍ය වැටහෙන්නෙද නැත... ❤කල්පනාකරලා බලන්න🤌😁 මා මෙය ප්‍රකාශ කරේ සමාජයෙන් දැනුන දෙයයි... රනිලා සජියා අනුරයා නාමාලයා තියා එක දේශපාලන පම්කෙක්ට කඩේ නොයයි... වෙන ආතල් ඔක්කොම කන්න නැතත් රස විදී😂😂😂 එහෙනම් සහෝදරයා මන් ගියා😂උබලා කන විදිහටම මාත් කන්නම්.. උබට මට කියලා වෙනම ගානක් දෙන්නෑනෙ කඩේකට ගියාම😂

    • @nuwanperera8140
      @nuwanperera8140 หลายเดือนก่อน

      @chathu-w6r 🤣🤣🤣 ඇත්තටම මල්ලි ඔයා පවුවු..ඉස්සරලාම පඩේ..ඊටපස්සේ බෙට්ට දාන වැසිකිළි වලක් ඔයා.ඉස්සරලාම අලුත් වෙන්න ..ඊට පස්සෙ පරිනත වෙන්න ..bye...👋

    • @chathu-w6r
      @chathu-w6r หลายเดือนก่อน

      @@nuwanperera8140 🤣 වහල් බාවෙ තරම කියන්නෙ රෙන බෙට්ට පඩෙත් සුවදයි කියන තැනට වැටුනා🤣ආවම මනික් ගගටත් ඉව්රෙ චූ යයි කියලත් කීවා😂 ඕන්න ඕකයි ප්‍රශ්නේ🤣🤣🤣🤌

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 หลายเดือนก่อน +4

    අනෙ චමුදිත අයියෙ ❤ ඔයා නම් මරු ❤ එවුනාට අපි නාමල් රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඉන්න අය. ❤

    • @kasunranga6963
      @kasunranga6963 หลายเดือนก่อน +1

      Tho wage Musalayek

  • @thusharakumara2362
    @thusharakumara2362 หลายเดือนก่อน +27

    අම්මට හිකෙන ආතල් මෙහෙම හරි රට තියන එක ලොකු දෙයක් මුන් එක්ක😂😂😂

    • @joka771
      @joka771 หลายเดือนก่อน +1

      Wedak...neeee..bn..kiyala...🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂

  • @Thyaga_Rashmitha
    @Thyaga_Rashmitha 20 วันที่ผ่านมา +1

    අම්මටහුඩු අදනම් පට්ට ආතල් 😂Truth with chamuditha හොදම Episode එක මේක 😂❤️

  • @Heart2591
    @Heart2591 หลายเดือนก่อน +3

    චමුදිත මහත්මය බොහොම ස්තූතියි අපිට විනෝදාත්මක වැඩසටහනක් ගෙන ආවාට....😂😂😂

  • @lahiruhlg
    @lahiruhlg หลายเดือนก่อน +4

    Mr bean බැලුවා වගේ චමුදිත තව තවත් වැඩසටහන් කරමු. මේ අමු ගවයා එක්ක 😂😂

  • @pofansrilanka7345
    @pofansrilanka7345 หลายเดือนก่อน +5

    මොන මෝලද ඕයි, මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියා challenge කරපු නිසා පුටින්ට call ගන්නේ? Hello Putin, Udayanga here. I am just calling you to let you know that this guy, Chamuditha wouldn't believe, I can casually ring you, any time. පුටින්: I am so proud of you, darling. Love from Moscow.

  • @artonart
    @artonart หลายเดือนก่อน +48

    ජානවලින්ම හොරු මුං පවුලම

  • @MafasMaxahim
    @MafasMaxahim หลายเดือนก่อน +2

    රටේ කරුමෙට උපන් අවජාතක කාලකන්නි, ලැජ්ජාවක් නැති 😭

  • @malindajayawardana3998
    @malindajayawardana3998 หลายเดือนก่อน +7

    ඔහොමම යං චමුවා එලම..😂😅

  • @danidushanelkadesilva4590
    @danidushanelkadesilva4590 หลายเดือนก่อน +2

    ආතල් ඔයි 😂 එක ලග ඔය වගේ ආතල් ටිකක් ගනින් චමූ ආදරෙයි චමූ❤😂

  • @amilasajith3070
    @amilasajith3070 หลายเดือนก่อน +6

    අපිත් එහෙම තමයි ඉස්සර පොලිසියේ ලොක්කෝ අදුරනවා කියලා අන්සර් කරන් නැති යාලුවෙකුට කොල් අරන් ලොකු ලයින් දෙනවා කට්ටිය ඉස්සරහා , හැබැයි දැන් එහෙම කරන් නැ පරිණතයි මම 😂😂😂😂😂

    • @suraj6703
      @suraj6703 หลายเดือนก่อน +1

      අඩෝ... අඩෝ...
      😂

  • @agorapix1826
    @agorapix1826 29 วันที่ผ่านมา +4

    පුටින් profile pic එකක්වත් දාලා නෑ හුම්ම්ම්

  • @achinimunasingha5576
    @achinimunasingha5576 หลายเดือนก่อน +4

    පුටින්ට කියලා පියුම් හංසමාලිට අරන් 😂😂😂

  • @SandayaKanthi-kl1jk
    @SandayaKanthi-kl1jk หลายเดือนก่อน +15

    ක්‍රිකට් වලින් අර්ජුන
    ඔලිම්පික් වලින් සුසන්තිකා
    Science වලින් ආතර් C ක්ලාක්
    පච වලින් පච කුමාර 😂😂😂😂

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 หลายเดือนก่อน +4

      Gon walin uba

    • @akhilaprashakthi2282
      @akhilaprashakthi2282 หลายเดือนก่อน +2

      ඇයි උබට පච කුමාර ඇරියද😅

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน +3

      එළදෙන්නුන්ගෙන් සන්ද්‍යා කාන්ති 😂😂😂

  • @shanikashanika9802
    @shanikashanika9802 หลายเดือนก่อน +8

    මේ මනුස්සයට දශමයක තරම්වත් ලැජ්ජාවක් නැද්ද මේ චමුදිද ගෙ සංවාද වලට එන්න ..... 😁😁😁 පව් කියලත් හිතේනවා මෙහෙම නොන්ඩි කරද්දි

    • @sudathrohana8931
      @sudathrohana8931 หลายเดือนก่อน

      මෙහෙම මානසිකත්වයක ඉන්න එකෙක් රටකට අපේ රට නියෝජනය කරන තානාපති කරල යවන්න අපේ රටේ දේශපාලුවන්ට කොච්චර පිස්සු තියෙන්න ඕනද?

  • @rangarajapakse6245
    @rangarajapakse6245 หลายเดือนก่อน +3

    පුටින්ට කතා කරල ඌටත් හීනා ...😅

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 หลายเดือนก่อน +3

    පුටින්ට කෝල් කරන එක තමයි මරු..😂😂😂😂

  • @MrHash8
    @MrHash8 หลายเดือนก่อน +48

    චමුදිත දුන්න දුවන්න 😂

  • @SaliyaT_vision
    @SaliyaT_vision หลายเดือนก่อน +16

    මා දුටු සුන්දරම මාධ්‍යවේදියා නුඹයි සහෝදරයා

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 หลายเดือนก่อน

      💩💩💩💩💩💩💩💩💩💩💩💩💩

  • @dedunu7803
    @dedunu7803 หลายเดือนก่อน +14

    ලේ පිරිසිදු වෙනවා බන් මේවා බලලා 😂😂😂😂

    • @Hic530
      @Hic530 หลายเดือนก่อน

      😂😂😂

  • @gardihewageivan3320
    @gardihewageivan3320 หลายเดือนก่อน +2

    හොරාට හොරා කිවුට ලැඡ්ඡාවක් නෑ..තරහ යන්නේ නෑ..කපටි හිනාවක් විතරයි...මෙිවා රටම රවටිටලා හිනාවෙනවා හැමෝම.විනෝද වෙනවා..අපිටත් හිනාවෙලා.ඉන්න එක තමයි තියෙන්නේ..සාක්කි විනාශකර නීතියට අසුනොවෙන්න හොරකමක් කල හැකි දක්ෂතාවය..තියන එකත් ලොකුදෙයක්.

  • @WimalHerath-k4y
    @WimalHerath-k4y หลายเดือนก่อน

    Horek kiyala penawa....

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 หลายเดือนก่อน +6

    යුද්ධයක් ඉවර කරලා රාජපක්ෂලා කන කට්ටක්...

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 หลายเดือนก่อน

      Youdde iwara karala name katta kanne. Menna mu wage nade horu tika lankara gathta hinda kana kattak. Air port akata wela tiyena vipatha penawane. Ganige sahodarayatath hora kanna dunna. Rocket arinna puthtath dunna.

  • @kanthieliades7486
    @kanthieliades7486 หลายเดือนก่อน +1

    Thank you oba thumata

  • @PubuduPriyanga
    @PubuduPriyanga หลายเดือนก่อน +6

    චමුදිත ඔයා නම් 😂😂😂😂😂😂

  • @sandunekanayake8296
    @sandunekanayake8296 หลายเดือนก่อน +4

    චමුදිත ඔයානම්...❤😂

  • @tipsfromovini3459
    @tipsfromovini3459 หลายเดือนก่อน +17

    රෙදි නැන්දා ආවා කුණු රෙදි ටිකත් අරගෙන හෝදන්න

  • @UpulPushpakunar
    @UpulPushpakunar หลายเดือนก่อน +11

    මෙවුන් උසාවියකදි හමුවෙනව විනා මෙහෙම ගෙනල්ලා වැදගත් එවුන් කරන්න එපා...

  • @sampathpriyantha8721
    @sampathpriyantha8721 หลายเดือนก่อน +5

    හොරෙන් නම් උදයන්ග නියමයි චමුදි

  • @dimuthudilshan6590
    @dimuthudilshan6590 27 วันที่ผ่านมา +2

    කවුරු හරි මෙ මෝඩයට කියලා දෙන්න පුටින් smart phone use කරන්නෙ නැ කියලා

  • @gayankonara2187
    @gayankonara2187 หลายเดือนก่อน +5

    මාසෙකට සැරයක් කරන ජෝක් වැඩසටහන

  • @hasthalavistah.k6109
    @hasthalavistah.k6109 หลายเดือนก่อน +3

    Patta chmuditha❤
    Mu patta horek
    Dan kadiri ganawa😅

  • @RuwanLeadGuitarist
    @RuwanLeadGuitarist หลายเดือนก่อน +9

    චමු ඔයා නම්.😂😂😂

  • @shenalrashen3438
    @shenalrashen3438 หลายเดือนก่อน +4

    ඉරාජ් ගෙ යාලුවා😂

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +3

    නියමයි චුමුදිත 👍👍👍

  • @chulajithsujeewa-i8y
    @chulajithsujeewa-i8y หลายเดือนก่อน +1

    Great man.

  • @traveltectours6561
    @traveltectours6561 หลายเดือนก่อน +17

    මේ මනුස්සයා දන්නේ නෑ පුටින් උදේ 10 වෙනකම්ම නිදාගන්නවා කියලා 😅

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      මමත් පුටිං වගේම තමයි

  • @chathapaththu1758
    @chathapaththu1758 หลายเดือนก่อน +2

    මට බෑ චමුදිත 😂😂😂😂😂😂😂😂

  • @skeeper5905
    @skeeper5905 หลายเดือนก่อน +3

    චුදිත සමග විනෝද සමය 😂😂😂😂😂

  • @onamagulak77
    @onamagulak77 หลายเดือนก่อน +2

    මේ යකා තානාපති කාලෙ අභිරහස් ලෙස තරුණයෙක් මැරුණ මතකයි😢

  • @sudathrohana8931
    @sudathrohana8931 หลายเดือนก่อน +4

    ජනයි, ප්‍රියයි, ලකයි, සිකයි කැලේ. මේවනෙ ජෝක්.😂😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +3

    ලංකාවේ හොරු හරිම සිල්වත්.ධ්‍යාන උපදවාගෙන වගෙයි ඉන්නේ.ඇමරිකාව තහංචි දාලා තිබියදී මුන් තවත් කියවනවා.

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 หลายเดือนก่อน +8

    Karma return ....

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 21 วันที่ผ่านมา

    ලෝකේ හැමෝම අදුරනවා කියන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 😁😁😁😁

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 หลายเดือนก่อน +8

    පොඩි අඩියක් ගහල ඉන්නේ 😁ආතල් කෝටියයි 😂

  • @thusithsagara
    @thusithsagara หลายเดือนก่อน +2

    මේවා "සාටක නාටක"වල දෙවෙනි කොටස "ආටක නාටක "!

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 หลายเดือนก่อน

    නියමයි චමුදිත ⁣මරු හොදේ ඒත් හොරා කියන්නැ හොරා කයලා 😅😅😅😅

  • @chandranmm7738
    @chandranmm7738 29 วันที่ผ่านมา

    Suba dawasak 🙏🙏😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @pradeepgamage360
    @pradeepgamage360 หลายเดือนก่อน +4

    චමුදිත මහත්තයෝ අහන්නකෝ මෙයා ගෙන් යුක්රෙනයට සහ රුසියාවට ගිය අපේ රටෙි සිංහල කොල්ලො මොකද යුද්ධයට යැවිවෙ කියලා . අනික කියක් ගත්තාද කියලා .

  • @pofansrilanka7345
    @pofansrilanka7345 หลายเดือนก่อน +2

    මේ රාජපක්ෂ වසංගතයේ ප්‍රධානතම දක්ෂතාවය තමයි මුලු මහත් ජනතාවම ගොනාට අන්දන එක. ජනතාවට මොලේ කලඳක් තියෙනවනම් තේරුම් ගනීවි, කිසිම රාජ්‍යනායකයෙක්වත් චමුදිත convince කරන්න ඕන නිසා, පුටින්ට call එකක් ගන්නේ නැහැ, කියලා. මූ නම් හරිම විහිලුකාර පිංපියෙක්.

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน +2

    ❤MEA MINISA CHAMU GEA KANEN RINGANAVA.API THAVA TIKAK BALA SITIMU.HANGI HANGI WES BENDATA NATANNA WENNEA ELIPITA.THANKS MR CHAMUDITHA.❤

  • @dilipprasanna3180
    @dilipprasanna3180 หลายเดือนก่อน

    Oya niyami aiyee❤

  • @highalert8703
    @highalert8703 11 วันที่ผ่านมา

    Watch this ❤❤❤

  • @MethminSanthula
    @MethminSanthula หลายเดือนก่อน

    පව් බං අරූ 😂😂 චමුදිත ඔයාට respect ❤️

  • @kaudeeshipac1995
    @kaudeeshipac1995 หลายเดือนก่อน +2

    Maru interview😂😂😂

  • @thusithsagara
    @thusithsagara หลายเดือนก่อน +2

    "අන්නාසි" කියන කොට සංඥාර්ථ දැල්වෙන්නේ නාවලයි. "සොරකම" කියන කොට සංඥාර්ථ දැල්වෙන්නේ , තංගල්ලයි. දකුණේ වැඩිහරියක් සොරුන් කළේ මැදමූලනයායි.!

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf หลายเดือนก่อน +5

    චමුදිත ඔන්න ඔහොම පුශ්න අහන්න ❤
    උත්තර ලැබුනා ද😮

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva หลายเดือนก่อน

    Good morning hiru TV📺📺📺📺❤❤❤

  • @wireghost
    @wireghost หลายเดือนก่อน +3

    20:06 පුටින්ට call එකක් ගන්න 🤣
    21:01 පුටින් කතා කලොත් මයික් එක ලං කරන්න හොදද 🤣
    බුදු අම්මො limit ඇතිව ආතල් දියම් බන්

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 หลายเดือนก่อน +3

    20:15 අඩෝ පුටින්ට කියලා කාටද බන් call ගත්තේ 😂😂

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +2

    රැසියාවෙ කීව් වලදී උපාධිය ගත්තලු😂😂😂එහෙනං වැලිකඩ PHD කරන්ඩ ලෑස්ති වෙයං😂😂😂

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi หลายเดือนก่อน +6

    මුව කොයිලේ හරි දැන් cia එකෙන් හරි fbi එකෙන් හරි උස්සනවා😂😂😂

  • @SudathOpanayaka
    @SudathOpanayaka หลายเดือนก่อน

    Patta pata pata ❤❤❤❤❤❤❤❤

  • @viranchanura3834
    @viranchanura3834 หลายเดือนก่อน +3

    පුටින්ට ගත්තාම එහා පැත්තෙන් මල් ගවුමා අන්සර් කරාම😂

  • @GalaxyA04-ij4bc
    @GalaxyA04-ij4bc หลายเดือนก่อน +6

    Truth with chamuditha comady time

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +5

    ඇයි ආණ්ඩුව උදයංග සහ කපිල යන දෙන්නා අත්අඩංගුවට නොගන්නේ.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +1

      ආණ්ඩු පත්වෙන්නකලින් කියපු කයිවාරු පත් උනාට පස්සේ නැ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน

      තාම නඩු තීන්දුව na

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 หลายเดือนก่อน

      @DineshaRanasinghe-h4t තීන්දුව එන්න අවු.පහක්වත් යයි නේද

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน

      @rathnayakarathnayaka5153 ජනාධිපති කිව්වා අවුරුදු ganam ගොඩ gahila තියනව නඩු ඔක්කොම gana හොයන්න කියලා

    • @Ruwan-y6g
      @Ruwan-y6g หลายเดือนก่อน

      මේක පොන්සි ආණ්ඩුවක් 😁

  • @ranilkumara565
    @ranilkumara565 หลายเดือนก่อน +1

    හොරුන්ට usa තහනම් නම් පාර්ලිමේන්තුවේ හිටපු සේරටම තගනම් කල යුතුය

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +5

    චමුදිත පට්ට ආතල් දෙන්නෙ මේ අවුල් වෙලාවේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @binovintharuk7324
    @binovintharuk7324 หลายเดือนก่อน

    welcome thama maruma

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂 supiri aneee.karapu hodama wadasatahana😅😅😅😅😅😅