පොට්ටයෙක් කියන කතා මට වැඩක් නැහැ.. - කොටුවේ පොඩි හාමුදුරුවෝ |TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2020
  • #Kotuwe_Podi_Hamuduruwo #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #Podujana_Peramuna #2020_Election #Hoda_Wade #Namal_Rajapaksha
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 1.5K

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 3 ปีที่แล้ว +17

    බුද්ධාගම සමග ස්වභාව ධර්මය ට ඔක්කොම යටයි. එතෙක් විමසිල්ලෙන්, ස්තුතියි සුදු අය්යා.

  • @upaliratnayake8696
    @upaliratnayake8696 3 ปีที่แล้ว +23

    කෙනෙකුගේ අංග විකල භාවයට ගරහන්න තරම් හාමුදුරුවන් වහන්සේ නමකගේ මානසික මට්ටම පහතට වැටුණේ කොහොමද ?
    ඔබ වහන්සේගේ සාසනය බුද්ධ සාසනයද ? කරැනාකර ඔබ වහන්සේ මිනිස්සුන් නිවන් මාර්ගයට යොමු කිරීමට කටයුතු කරන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව්...ඔව්...බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක්. මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @kelumrds3755
    @kelumrds3755 3 ปีที่แล้ว +25

    ගොබ්බයෙක්ට තවත් ගොබ්බයෙක් සෙට් උනාම තියන ආතල් එක..නියමයි ..සුදත්ත ගොබ්බයා නම් නියම චීත්තයක්...

    • @preethifernand7
      @preethifernand7 ปีที่แล้ว +1

      බල්ලෝ ඛිරැවට.සැලෙන්න.ඵපා.පිස්සෙක් .ඒකා.ඔබවහන්සේගේ. මහලු නිවාස.ගමනට.ජේසු පිහිටයි.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් ඔය තොල් පාට කරලා එන කට්ටිය . මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +7

    කොටුවේ පොඩි හාමුදුරුවනේ ඉස්සෙල්ලා මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගන්න ඔබ වහන්සේ මිනිසුන්ට උදව් කරන වා ඔබ වහන්සේ හරිම වස ඉ

  • @lakvideo7726
    @lakvideo7726 3 ปีที่แล้ว +199

    සුදත් මහත්තයෝ youtube කරන්න හරේන්ද්‍ර ජයලාල් මහත්තයගෙන් ඉගෙනගන්න....
    මිනිස්සු කොටවලා ගොඩයන්න හදන්න එපා මහත්තයෝ...

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว +4

      😂😂😂

    • @landhipathina2310
      @landhipathina2310 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @niroshan352
      @niroshan352 3 ปีที่แล้ว +2

      Eka atta

    • @comecell3307
      @comecell3307 3 ปีที่แล้ว +3

      👍

    • @maliefernando5589
      @maliefernando5589 3 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් ....මහත්මා ගති ඇති නියම මාද්‍යවේදියෙක් නම් හරේන්ද්‍ර ජයලාල් පමණයි

  • @nissankabuddika795
    @nissankabuddika795 3 ปีที่แล้ว +5

    මේකේ comment දාලා ඉන්න සැදැහැවතුන් ටික පින්කැටෙකට එක රුපියලක් දාපු නැති උන් තමා ඔබ වහන්සේට සහා සුදත් අයියාට මේ වැඩ කරගෙන යන්න පින්

    • @hemahema809
      @hemahema809 3 ปีที่แล้ว +1

      පොඩි හාමුදුරුවො ඉන්දිකට පොට්ට යෙක් කීව නම් වැරදියි සිවර දාගෙන එහෙම කියන එක විපාක දෙනවා ධර්මයට අනුව

  • @creativecrafts861
    @creativecrafts861 3 ปีที่แล้ว +36

    සුදත්ත කියන්නේ චීත්තයක්.එතන කියන එක මෙතනයි ,මෙතන කියන එක එතනයි ,කියා කොටවන බෝම්බයක්

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් . මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @nilukaweerasinghe6400
    @nilukaweerasinghe6400 3 ปีที่แล้ว +14

    සිර ගෙවල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස හදනවාට වඩා..ඔබ වහන්සේලාත් අපි හැමෝමත් එකතුවෙලා හදමු ධාර්මික රටක්. සොරුන්, මිනීමරුවන්, අනාථයින් නැති. සැබෑ මිනිසුන් ඇති.

  • @lakshithapeiris4414
    @lakshithapeiris4414 3 ปีที่แล้ว +195

    සුදා තරම් .කොටවලා වචන ගන්න වැඩ්ඩෙක් නෑ මේ..යූ ටියුබ් එකේ 😅😅

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +117

    ඉන්දික බොරු කියනවා ඇති නමුත් පොට්ටයා කියන එක සුදුසු නෑ.ඔබ වහන්සේ තියා ගිහි අපටත් එහෙම හොද නෑ

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම ඒ වගේ වචනයක් භික්ෂුවක් පාවිච්චි කිරීම වටින්නේ නැහැ

    • @nishawickrama9129
      @nishawickrama9129 3 ปีที่แล้ว +5

      ඕක ඇහුවානම් ..පොට්ටයට පොට්ටය නොකියා අහවල් එක කියන්නද කියල අහයි...අනිවා..😀😀

    • @edwardcosta3748
      @edwardcosta3748 3 ปีที่แล้ว +1

      Kotuwe badu hamuduruo

    • @Sol-mb1qv
      @Sol-mb1qv 3 ปีที่แล้ว +3

      හාමුදුරුවෝ හොඳ දේ කරනවා thamai eth කතා නම් වැඩක් ne කියලා. ඉන්දික තොටවත්ත භාවිතා කරන wachanath හොඳ nehe. විවේචන එල්ල කළ යුතුය. Eth මෙහෙම එකිනෙකට අනවශ්‍ය wachana වලින් ගැරහීම පවක්. හාමුදුරුවෝ egna නොහිතන Ekai පුදුමෙ.

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 3 ปีที่แล้ว +2

      Aththatama minissunge katha bahe mathawala adu padu athi.eth minissunge shareerika aduluhudukam walata me widhiyata katha karana eka anthima waradiyi.me bikshuwak nedha?lajjayi.

  • @buddhika_deshan
    @buddhika_deshan 3 ปีที่แล้ว +5

    හාමුදුරුවෝ ඉස්සරහා.. ඔහොම හැසිරෙන එක වැරදී.. ඔය බුදු සිවුර.. එකට ගෞරවය දැක්විය යුතුමයි.. හාමුදුරුවෝ ඉස්සරහා අත් දෙක ගැට ගහගෙන... හාමුදුරුවෝ මොනවහරි කියද්දි ඒකට මැදින් පැනගෙන.... අනික හාමුදුරුවන්ගෙන් දැන ගන්න අදාල දේ විතරක් උන්වහන්සේගෙන් අහලා දැන ගන්න.... ඔය බුද්ධචීවරය... 🙏🙏🙏 හාමුදුරුවෝ වැරදි වෙන්න පුලුවන් ... 😥😥😥

    • @sandyanavs6568
      @sandyanavs6568 3 ปีที่แล้ว

      Uthum buddha cheewarayata niga karanna epa. 🙏🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +31

    ඇස් පෙනුනත් හාමුදුරුවෝ අන්ධයි.

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @lawanrajapaksha
      @lawanrajapaksha 3 ปีที่แล้ว +1

      කතාකරන විදිහෙන්ම තේරෙනවා හාමුදුරුවන්ගෙ ඇත්ත ස්වභාවය. තොටවත්ත කියන්නෙ සහතික ඇත්ත.

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +1

      @@lawanrajapaksha දුශ්ෂිල භික්ෂූවක්⁣, බුද්ධ ෂාසනයට නිගාවක්,

    • @ranjanekumari3241
      @ranjanekumari3241 3 ปีที่แล้ว

      සුදත්උබ විතර දෙපිට කාට්ටුවෙක් නැහැ දෙපත් නයෙක් කෙටුවෙ හාමුදුරුවෝ යන්න එපා ගොබ්බසුදා ගාව⁣ට

  • @donkuruppu2979
    @donkuruppu2979 3 ปีที่แล้ว +49

    කොටුවෙ පොඩි හාමුදුරැවනේ ඔබතුමා කරන දේවල් දන්නෝ දනී. කවුරැ මොනව කිවිවත් අපට වැඩක් නෑ.ඉදිරි ගමනට සුබ පැතුමි !!!

    • @janakawathugedara5979
      @janakawathugedara5979 3 ปีที่แล้ว +1

      මොනවා හරි ලැබෙනවනම්..මොකට හෙන ගැහැව්වත් මොකද..

    • @chathurikachandramale782
      @chathurikachandramale782 2 ปีที่แล้ว

      @@janakawathugedara5979 අනේද කියන්නෙ

  • @dinu8989
    @dinu8989 3 ปีที่แล้ว +52

    අඩේ මටත් ආසයි මේ වගේ හාමුදුරු නමක් වෙන්න.. ආතල් එකේ ගෝඨාභය මහත්තයට හෝ සජිත්ට හෝ රනිල්ට ගොට්ටක් ඇල්ලුවා ඉඩමක් ගත්තා ෆුල් ෆන් එකේ හිටියා.. මේ මොන කට්ටක්ද බන් අපි කන්නේ ගිහියෝ වෙලා.. සල්ලි දෙන්න සල්ලී... සාදු සාදු සා....
    🤣🤣🤣

    • @lifeofchangesomethingforli4647
      @lifeofchangesomethingforli4647 3 ปีที่แล้ว

      Ahemada asa..😅😀

    • @virajperera8867
      @virajperera8867 3 ปีที่แล้ว

      @@lifeofchangesomethingforli4647 ehema tama ape buddhagama dan lanawe hoda business ekak

    • @sujeewapriyadarshani9220
      @sujeewapriyadarshani9220 3 ปีที่แล้ว +1

      Pala ponnaya yanna

    • @dinu8989
      @dinu8989 3 ปีที่แล้ว

      @@sujeewapriyadarshani9220 යකෝ හාමුදුරුවන්ට පොන්නයා කියලා පවුපුරෝ ගන්න එපා.. 🤣🤣

    • @iswaragekusum9996
      @iswaragekusum9996 3 ปีที่แล้ว

      Buddha puthryekda me?

  • @viraj8897
    @viraj8897 3 ปีที่แล้ว +42

    ශ්‍රී ලංකාව කියන පව්කාර කාලකනණ්නි පිස්සන්ගෙ රටේ තවත් කාලකණ්නි පිස්සන් දෙන්නෙකුගේ සාකච්ඡාවක්.. මමත් ඒක අහපු කාලකණ්ණි පිස්සෙක්.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏

  • @ritasrilanka7802
    @ritasrilanka7802 3 ปีที่แล้ว +61

    කැලණිපන්සලේ හාමුදුරැවො ආදරේනම් සුපිරි තමයි නාග ලොවේ දෙවියො.

  • @kadiragamarale8906
    @kadiragamarale8906 3 ปีที่แล้ว +138

    ලැජ්ජයි, සිවුර අතහැරල Contractions Firm එකක් දාගන්න.

    • @suqaskim1700
      @suqaskim1700 3 ปีที่แล้ว

      Wadadi hamuduruwana katawa

    • @suqaskim1700
      @suqaskim1700 3 ปีที่แล้ว

      Oya ciura dagana oya waga katawal kiyanna

    • @tharakaigalagamage277
      @tharakaigalagamage277 3 ปีที่แล้ว +1

      හාමුදුරැවො කරන දේ නොදැන කතාකරන්න එපා

    • @kadiragamarale8906
      @kadiragamarale8906 3 ปีที่แล้ว +1

      @@tharakaigalagamage277 මේ දකින ඇහෙන දේ මදිද ?

    • @tharakaigalagamage277
      @tharakaigalagamage277 3 ปีที่แล้ว

      එහෙම නෙවි සහෝ මම කියන්නෙ..හාමුදුරැවො අහින්සක මිනිස්සුන්ට ගොඩක් උදව් කර්නව....කතාකරන විදිය ගැලපෙන්නෙ නෑ..ආවේගශීලී...ඒක හරි

  • @user-ws9nn5sk7l
    @user-ws9nn5sk7l 3 ปีที่แล้ว +10

    තොට වත්ත ඇත්ත තමා කියන්නේ...හාමුදුරුවෝ මහණවෙන්න

  • @surajperera3984
    @surajperera3984 3 ปีที่แล้ว +55

    මේ හමුදුරුවන්ට සල්ලි දෙනව නම් කියන ඕන එකෙකුට බනිනව.....ඇත්තම හාමුදුරු කෙනෙක් නම් අඩුපාඩුවක් තියෙන මිනිහෙකුට පොට්ටය කියල කියනවද....හදිසියේ එන්න කියල තියෙන්නෙ මේකට සල්ලි මදි නිසා....🤔

    • @surangawimalawera6789
      @surangawimalawera6789 3 ปีที่แล้ว +4

      මූ සිව්රක් ඇදපු පොන්නයෙක් බං...

    • @shanikadishans.d736
      @shanikadishans.d736 3 ปีที่แล้ว +3

      එතකොට ඉන්දික කියන මොඩ බුරුවා හාමුදුරුවන්ට බයින එක උබලා අනුමත කරනවද? යකො අනාත දෙමාපියන්ට ඉන්න තැනක් හදන හාමුදුරුවන්ට උබලා ගරහනවා.ඉන්දිකලා බොරු කියලා හිගාකනවා උ කියපු බොරු උබලට ඇත්ත. ඔකා ගිය ආත්මේදි කරපු පවට අන්ද උනා.ලබන ආත්මෙදි ඔකට කතාකරන්න බැරුව යනවා මිනිස්සුන්ට බොරු කියලා.හාමුදුරුවන්ට කවුරුත් දුන්නෙ නැත්තම් ජොබ් කරන්නද බුරුවො.හාමුදුරුවන්ට දෙනදේ කාලා වෙන දේ බලාන් උන්නනම් උබලට හිකිලා ගොඩක් කල්.හාමුදුරුවෝ දේශපාලන කරන්න ඔනේ නෑ හැබයි මතක තියා ගනින් ගොබ්බයො රජ කාලෙත් රජ්ජුරුවෝ තිරන ගන්න තැන මුල් තැන දුන්නෙ හාමුදුරුවන්ට.ඔවා හොයන්න ඉස්සෙල්ලා ඉතිහාසය ඉගෙන ගනිල්ලා.

    • @surajperera3984
      @surajperera3984 3 ปีที่แล้ว +2

      @@shanikadishans.d736 දෙමාපියො අසරණ වෙලා ඉන්නෙ උඹල වගේ කාලකණ්ණි දරුවො හින්ද තමයි...ඉන්දික කියන ඒව මට වැඩක් නැහැ....උඹලම තමයි ග්‍රහලෝක පස්ස්සෙ දුවන්නෙ.

    • @chamararuwan3372
      @chamararuwan3372 3 ปีที่แล้ว

      Indikata kiyala thope welawa bala ganiw

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว

      Ane hamuduruwane kinnath laggai ratwal gihin ganu hurathal karala euro gannawa dan eka karanna bari nisa sakliwalata eka ekata bana bana kade yanawa nodaki thpi hoda wadak karanawanam karapiyau a idiyata adu padu kamathiwa epauna minissunta katha karanna eena ganin

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +18

    Thanks කුණුහරැප. වලට... . . .. පොටිටයා . . කියන්නේ. මොන. ආගමේ. වචනයක්ද.. . වචන.. හරිම. අසීලාචාරයි.. . සිලේ.. කෙසේ. වෙතත්.. .. . රස්තියාදු කතා. බහ අහන්න අප්‍රසන්නයි

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 3 ปีที่แล้ว +27

    මන් මේ කල්පනා කරන්නේ අර මැනික් ප්‍රියාන් කියපු කතාව..සුදත් ගේ youtube channel eka diwunu wennee නෑ කියලා කිවුවනේ🤣..මන් හිතන්නේ ඉට පස්සේ තමා suscrib la wadi une..හදවතින්ම සතුටු වෙනවා මේ චැනල් එක දවසින් දවස දියුණු වෙන්න ඕන..

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว

      මතීශ ගේ එකෙන් පස්සෙ නේද ,,, පී මැනික් කෝ

  • @pushpagamage2275
    @pushpagamage2275 3 ปีที่แล้ว +6

    රටට වැඩක් ඇති
    ⁣බලන අයට යමක් ඉගනගත හැකි ආදර්ශමත් පුද්ගලයන් සමඟ වැඩ සටහන් කලොත් එය
    ඔබේ අනාගතයටත් බලන අයගේ ජිවිතයටත් හොඳයි .
    මෙවැනි අපතයින් සමඟ වැඩ සටහන් කිරිම එලොවටත් මෙලොවටත් නැති කිුයාවක් .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව්...ඔව්...බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් ඔය වගේ අපතයෝ. මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 ปีที่แล้ว +5

    තොටවත්ත මහතාට තෙවැනි ඇසක් තියනවා මුන්නාන්සේට පේන දේ ප්‍රයෝජනයක් ගන්නැති එක හරිම අභාග්‍යසම්පන්න යි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +7

    සිවුරු ඇන්දෙ ජීවත් වෙන්න...දන්නේ ඔච්චරනෙ ..ජෝ...ඩීආර්...ඇනස්පිඩයස් එඩිජයමාන්න. .මිස්ටබීන් චාලි චැප්ලින් ලොවම හිනැස්සුවා.. මේ වගේ අය බෞද්ධ දර්ශනය මේතරම් හිනා ගස්සන චීවරධාරීන් තවත් පරම්පරාවක් මෙහෙම වුනොත් හරි සතුටුවෙයි...මිත්‍යා දිට්ඨික
    අන්‍යාගමික පුජකයෝ. ...මේවගේ පිස්සන් සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ ආශ්‍රිතව මධ්‍යම පළාතට ද. .බුදු සසුනට අති දැවැන්ත විපතක් බව දතයුතුය... මෙයා බිහිකල දෙමාපියන් අනේ පවු ...මේයාලට සිවුරු අන්දපු දේවදත්තලා ගැන ස්වභාව ධර්මයේ වීශ්ව ශක්තිය ඉදිරියේ යමක් කරනු ඇත....මුන්දලා වකුගඩු බිස්නස් එක හොදට කරලා ඇත...මෙය සත්‍යදෑයි බලීමට මුන්දලාගේ සිවුර උස්සා නිරුවත් කර බැලිය යුතුයි....මේ 2020 ඇරබෙන්නේ මේ පුණ්‍ය භූමිය තුල අරිහත් ධජය ඔසවන කාලයයි...මේ විශ්වයම උඩුගම්බලා යවමින් ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු...ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා...ඒ සදහා දසකුසල් වඩා මගඵල ලැබීමට පිළිවෙතින් සැර සෙන්න. සෙකංකඩගල පුරවරය ප්‍රකම්පනය කරමින් අරිහතුන් වහන්සේලා බිහිවිමේ සංඤ්ඤා නිකුත් කල බව දතයුතුය...මේ චීවර ධාරියාටත් සම්මා දිට්ඨිය පහල වේවා යැයි ඉතා මෙත් සිතින් ප්‍රකාශ කරමු....මේ ප්‍රකාශයේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය ..තෙරුවන් සරණයි......

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +167

    අපෙ හමුදුරුවනෙ කොටුවේ බුදු හාමුදුරුවන්ගේ දර්මයේ තියෙද ඇස් අන්ද අයට පොට්ටයා කියලා ආමන්ත්‍රනය කරන්න.

    • @dumindarukshan9108
      @dumindarukshan9108 3 ปีที่แล้ว +18

      කොහොමද මිනිස්සුන්ට බණ කියන්නේ කියලා හිතෙනවා කොහොමත් මෙයාගේ බණවල ගොඩාක් තියන්නේ කුණුහරුප

    • @mekhalahettiarachchi7891
      @mekhalahettiarachchi7891 3 ปีที่แล้ว +13

      පුදුම කලකිරීමක් දැනෙන්නේ

    • @sadamaalisadamaali696
      @sadamaalisadamaali696 3 ปีที่แล้ว +2

      Me hamotama kiyanne hamuduruwarunge balukam walata jadakam walata ape utjum budu samidu wath e uthum dahamata wath dos kiyanna epa. Banahalla me gobba wada karana unta

    • @kavinduharshmal6668
      @kavinduharshmal6668 3 ปีที่แล้ว +1

      🤔minissunta geyak hadala denne nethuwa car aran boru tikak lassanata kiyana samudhuruwaru inna lankave mewan samudhuruwaru ratata sampathak

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +8

      @Fernando සුදත්තලට හරි වටින හැටි මෙයාලව

  • @windurs
    @windurs 3 ปีที่แล้ว +3

    සුපිරියි පට්ට හාංදුරුවනේ..
    කෝට් කතාව ඇත්ත එහෙනම්.. 😁

  • @rro82
    @rro82 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +91

    පන්සල් වලට වෙලා සුරසැප විදින එක විතරක්ම මහනකම කියලා හිතන භික්ෂුන් අතර මෙහෙම අසරනයන්ට ගෙයක්වත් හදලා දෙන ඵක අගයනවා...

    • @rathindu6223
      @rathindu6223 3 ปีที่แล้ว +6

      බුදුහාමුදුරුවො ගෙවල් හද හද ගියාද බණ කියන එක පැත්තකට දාලා?

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว +1

      මෝංඩ හුත්තියෙක් 😹

    • @samansapumal2533
      @samansapumal2533 3 ปีที่แล้ว

      @@dilshanaoki7493 moda. Kama. Neme. Ban
      Kiwe. Aththa. Kunuharapa. Kiyana. Thopita. Yanna. Thanak. Thiyanawada. Kiyalai. Bai. Paw. Obala. Wage. Perethago

    • @kapilaroshan7832
      @kapilaroshan7832 3 ปีที่แล้ว

      Sura sapa topilane vidinne nikam boruwata baninna epa

    • @kapilaroshan7832
      @kapilaroshan7832 3 ปีที่แล้ว +1

      Anika ubalai maha eunnta mara biya awama duwanne pansalata nemeida kalaguna nati hatta

  • @yyshshs1179
    @yyshshs1179 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට මඩ ගහන තුෂාර ජයරත්න ගැන මොකද කියන්නෙ.තෙරැවන්සරණයි

  • @r.chandrasiri3962
    @r.chandrasiri3962 3 ปีที่แล้ว +1

    Sudaththa mahaththoyo
    Oba thuma awankawama ratata adarai nam educational programs Karala rate young generation eka denuwath karamu.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණියි

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 ปีที่แล้ว +8

    සාදු, සාදු, සාධු. අපේ පොඩි හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ තබන තබන හෙම පියවරක්ම සාර්ථක වේවා.
    කවුරු කොහොම කිව්වත් මේ කරන්නේ ලොකු පිං කමක්.
    තෙරුවන් සරණයි.

  • @niroshandesilva4941
    @niroshandesilva4941 3 ปีที่แล้ว +7

    අවසර අපේ හාමුදුරැවෙනි.මමත් උපතින් කතෝලිකයෙක් වුවත් අපි කවදාවත් බුදුදහම පහත් කිරිමක් හෝ බුදුදහම ගරැකරනවා මිස අප කිසිම දිනක අගවුරව නොකරයි..

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      Ese woo obatath obe aagamatath subapathanawa

  • @rasikamohottige7364
    @rasikamohottige7364 3 ปีที่แล้ว +21

    මෙයා හාමුදුරු කෙනෙක් නෙවයි හොද බිස්නස් කාරයෙක්. පව් අසරණ කොරියාවේ ඉන්න ළමයින්ව රවටලා සල්ලි ගරනවා.මෙය දන්නා බණක් නෑ නිකන් කුණුහරප දොඩවනවා......

  • @sanjuss3407
    @sanjuss3407 3 ปีที่แล้ว

    Ape podi hamuduruwane oba wahanseta palamuwa dirgau patanawa. Oba wahanse ita sathutin asarana minissunta udau karanawa. Eyata pinsidu wewa. Man ita ikmanata oba wahanseta udau karanna porondu wenawa.

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +59

    පිස්සන් කොටුවේ පොඩි හාමුදුරුවෝ.. හොද බිස්නස් කාරයෙක් 🖕🖕😂😂

    • @HiranyaNanayakkara
      @HiranyaNanayakkara 3 ปีที่แล้ว +4

      අනිත් මිනිස්සුන්ට බනින්න කලින් පොන්නයෙක් නොවී කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ වරෙන් ෆේක් එකවුන්ට් වලින් එන් නැතුව

    • @shehanjerome1446
      @shehanjerome1446 3 ปีที่แล้ว +3

      Dinidu Nanayakkara tho kohomada wesige putho meka fake kiyanne..Thoth oya thattaya wagema thamai..nodanna dewal kiyawanawa..😂😂🖕🖕 කෑලෑ පාලුවට චන්දෙ දීපු එකෙක් කියලා නම් පේනවා..මෝඩ මූසලයා..🙉🙉😂😂🖕🏻🖕🏻🖕🏻🐄🐄🐄

    • @shehanjerome1446
      @shehanjerome1446 3 ปีที่แล้ว +3

      Dinidu Nanayakkara මහින්දගෙ අසූචි කාලා දිරවලා නැති අමාරුව ඔය..💩💩💩😂😂😂🖕🏻🖕🏻🖕🏻🙉🙉🙉

    • @HiranyaNanayakkara
      @HiranyaNanayakkara 3 ปีที่แล้ว +2

      කොන්දක් තියනවනම් පොන්නයෙක් නොවී උඹේ නමින් වරෙන් බයිලා ගහන් නැතුව,ඊට පස්සෙ කතා කරමු.. ආතක් පාතක් නැතුව ඉන්න ගූ ඇන් පී කාරයෙක් හරි 3% එකෙක් හරි කියලා පේනවා😂

    • @virajperera8867
      @virajperera8867 3 ปีที่แล้ว +3

      @@HiranyaNanayakkara Ubane hutto ponnaya atta kiwwama ridenawada

  • @dayanandapeiris9572
    @dayanandapeiris9572 3 ปีที่แล้ว +80

    බුදුහාමුදුරුවෝ නම් බණට ගානක් නියම කරල නැත

  • @roshansenanayake9842
    @roshansenanayake9842 3 ปีที่แล้ว +132

    අනේ අන්න කැලෑ කපනවා ලන්කාව වටේම.. අහපන්කෝ සුදො කට ඇරලා.. නොදකින් බන් උබ..

    • @surangahemachandra
      @surangahemachandra 3 ปีที่แล้ว +4

      අනේද හා..

    • @user-dx3ng3iw8n
      @user-dx3ng3iw8n 3 ปีที่แล้ว

      Arapan arapan

    • @simkeyathukorala3521
      @simkeyathukorala3521 3 ปีที่แล้ว

      Meyata ewa ahanna beri moko

    • @pasanperea3927
      @pasanperea3927 3 ปีที่แล้ว

      @@simkeyathukorala3521 cuu"1"$"?"€çu€cùcu€u""€cu""€u€çu€g€4u&h"""€u"€the cu"€u"""€cu€u"€çcu"€u€cu€ccçu2"""€,u u"%u€"€c4u€the çu€u€u€€u&u"€u""$""€u^u"€u€u"€€u€€uyu"€u€u"&€u"1€u"€€u€u€cu"""€u€I u€u€cu€u""€€€ccu€çu€u€u"ç€u"€u€fu€€u€u€u"""&"€u'u€ççu€u€u$€cù u€u€u€€u€fu€u&co cuu€c3cu"€cu€"cu€u€cu"^u€^ u€xuu""&cu"€u€cgzu"€c€u€€u""€u€the cu€çu€the new York Hc€"€€and €€€the new ùu%cçu%%€😜😊🤭😊😜😊😊☺😶😜☺😶😊🤭😊🤭😊☺😶☺😶☺😶😝😔😒😝😔😊😊🤭😜😊😊😜☺😶😜☺😶😀😊😊😊☺😶☺😶☺😶😜😝😔🤔😝😔🤔😝😔☺🤭😜☺😶☺😶😜☺😶😜☺😶😜☺😶😊🤔😶☺😶😜😊😊😊☺😶🤔☺😶😊😝😶☺😶😊☺😶😜😶☺☺😶😜😶😊😊😊😊😊😊😊😊😊😊🤭😜😊🤭😜€u$"to €I cu€€cc,but u,,,€ù€""€I €"€and my u€I cu€€"€€not and u"€uxu and I u€€c ùu€€I and u"€€I u€€€€u have a good u€I u€u€€€u€c€€€I and u€€cu€€€€I u€I and I will get back to u€and u€€€€g€cu"&u&€€u"€u€€€u€"and and I c u""€u

    • @combinedmathsclass
      @combinedmathsclass 3 ปีที่แล้ว

      අම්මෝ මේ කැරියා නොදෝමකින් ,, ගූ හුත්තා , මුන්ට සල්ලි දෙන්නෙ ආගම කාලා දාන්න..
      අනේ අපේ ගම්වල, රත්තරං හාමුදුරුවන්ට උදව් කරපං.. නගරෙත් ඔනෙ තරම් ඉන්නවා.. මුන්ට බිත්තර නෙවෙයි , ගූ දියකරලා ගහන්න ඕනේ

  • @samwija4377
    @samwija4377 3 ปีที่แล้ว +9

    මේ හාමුදුරුවෝ බණකට වඩම්මන්න බණ අහන්න නෙමෙයි විනෝද වෙන්න මේ හාමුදුරුවෝ හොඳට කුණුහරුප කියනවා ඒවට මිනිස්සු හිනාවෙනවා ධර්මය අවබෝධ කරගන්ට මේ හාමුදුරුවෝ දන්නේ නෑ

    • @samfernando914
      @samfernando914 3 ปีที่แล้ว +1

      පුලුවන් නම් සුදත්ත අර සමන්ත බද්‍රා කියන තක්කඩියත් ඉන්ටවිව් කොරන්න. මු රහත් වෙලා සහ මුනිවරයෙක් බව මුම කියගන්නවා. මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා. මු කොරොනා නැති කොරන්න හෙලිකොප්ටරයෙන් ගිහින් පැන් ඉස්සා. කො මුගේ පැන් වලට කොරොනා නැති උනාද? මුත් අර දම්මික බාස් වගේ හොරෙක්

  • @sweetshoga
    @sweetshoga 3 ปีที่แล้ว +46

    ලෝකේ හතර වට්න් හිගාකාලා වැඩ්හිට් නිවාසයක් දාලා මම තමා කරන්නේ කියලා යූ ටුයුබ් එකට දාගෙන පොර වෙන්න දගලන කොටුවේ ඔටුවා..😂😂

    • @sumudunishanthi4800
      @sumudunishanthi4800 3 ปีที่แล้ว +3

      කතා කරන භාශාව වැදගත් විදියට හසුරවන්න

    • @chathurangajanaka5323
      @chathurangajanaka5323 3 ปีที่แล้ว

      Kalina dharma deshana ahanna balanna mun wahanse denena deshana karanawa

    • @sudeshpiumal5810
      @sudeshpiumal5810 3 ปีที่แล้ว +3

      Upul මි වස්සා හිගා කන්න දෙයක් නැ පමිපොරි ගහන්නේ නැතුව මෙවා හදලා දියන්කො එතකොට හිගා කන්න ඔන නැ. බුරැවා

    • @surajperera3984
      @surajperera3984 3 ปีที่แล้ว +1

      හරියටම ගැලපෙන නම දැන් තමයි හම්බුනේ..😂😂

    • @sweetshoga
      @sweetshoga 3 ปีที่แล้ว

      @@sudeshpiumal5810 උබ බූරුවෙක්ද😂😂

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +2

    කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ යන ගමන හොදින් කරගෙන තෙරුවන් සරණින් ඉදිරියට යන්න දහිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 3 ปีที่แล้ว

    බුදුසරණයි ඔබවහන්සේට

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว +94

    ආගමික නායකයෝත් දැන් සල්ලිවලට යටවෙලා ඉන්නේ සුර සැප හොයන්නේ අනේ කාලේ වනේ වාසේ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว

      Salli ai e..anatha madamakata..

    • @kasunvindana7885
      @kasunvindana7885 3 ปีที่แล้ว +4

      නොදන්න දේවල් කියන්න කලිං පොඩි හාමුදුරුවෝ කරන දේවල් බලල ඉන්න

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว

      Ha ha salli valata bana kiyanne mun vitharai vena religion patalava ganna epa

    • @dumindarukshan9108
      @dumindarukshan9108 3 ปีที่แล้ว

      @@amilasilva2408 ඔව් ඔයා හරි

  • @jayanthapv7246
    @jayanthapv7246 3 ปีที่แล้ว +40

    සිවුර දාගෙන පවු පුරවගන්නව අපේ මිනිස්සු සමහර ඉන්නව කුනුහරුප අහන්න කැමති

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව්...ඔව්...බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් ඔය වගේ කට්ටිය . මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @sandemel1657
    @sandemel1657 3 ปีที่แล้ว

    Api hari adareai apea podi hamuduruwanta..theruwan saranai

  • @balangodaapegurutuma7916
    @balangodaapegurutuma7916 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනවා.

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ආඩම්බරයි ඔබ ගැන යම් කෙනෙක් එවපු මුදල මෙච්චරයි කියලා කියන දේ හරි වැදගත් ..🙏🙏🙏

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 2 ปีที่แล้ว

      🤮 නොදෝමකිං

    • @monicajanz2576
      @monicajanz2576 2 ปีที่แล้ว

      @@RATHNAYAKE1888 ඇයි මේ නොදෝමකින් කියලා මට replai කරලා තියෙන්නේ ..
      මට හැගුන දේ විතරයි මම කිව්වෙ ..
      ඒ හාමුදුරුවන් ගැන කියන්න මම නම් දන්නෙ නැ ළමයෝ

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 2 ปีที่แล้ว

      සමාවෙන්න. ඔබතුමියට නෙවෙයි, අර චීවරධාරියාටයි මම අප්‍රසාදය පළකරේ. 🙏

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +13

    8:45 සම්බුද්ධ සාසනයේ දියුණුව ධර්මය හා විනය මත මිසක් ගොඩනැගිලි මුදල් වාහන මත නොපවතී.

  • @sala3377
    @sala3377 3 ปีที่แล้ว +1

    හාමුරුවනේ සමාවෙන්න 🙏🙏බණ දෙසනවිට අත් උස්සනවා නැගිට්ටනවා දරුවන්ගෙන් පුද්ගලික දේවල් අහනවා සාදු කෙනෙකුවට ගැලපෙන්නේ නැති උදාහරණ වචන කථා උපමා නිසා විවරයට හානියක් .ඔබ සිතනවා නම් දැන් සමාජයේ තියෙන වචන වලින් ගොඩක් බණ නොමැතිව අර්ථවත් බ්ණක් ඇහැන්නෙම නැ ඒ ක්‍රමේ වෙනසක් අපි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමු🙏🙏

  • @sumithsanjeewa1539
    @sumithsanjeewa1539 3 ปีที่แล้ว

    Ape hamuduruwanta banina minissunta melawama pau patisam denawa. Oba wahanse karagana yana hoda weda karagana yanna. Oba wahanseta mada gahana ayama thama okoma balu weda karanne. Budu saranai.

  • @KkK-rn9jn
    @KkK-rn9jn 3 ปีที่แล้ว +38

    Hirikithai ....,

  • @samanthachandralal613
    @samanthachandralal613 3 ปีที่แล้ว +22

    කොටුවේ හාමුදුරුවන්ගේ මේ උත්සාහය තනිව සූර සැප විඳීමට නෙවෙයි උන් වහන්සෙ මේ කරන දේ තේරුම් ගන්න බැරිද උබලට ලැබෙන සල්ලි තියාගෙන සැපට ඉන්න පුළුවන්නේ අසරණ අයට gotta අල්ලලා හරි අනුන්ට පිහිට වෙනව නේ බලාගෙන ඉන්න බැරි නම් paw පුරවා ගන්ne නැතුව hitapalla

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว

    සුවපත් වේවා..

  • @slonrecord3984
    @slonrecord3984 3 ปีที่แล้ว +1

    මේ සියල්ල පසුපස ඇත්තේ අත් හැරීමට සිත් තුල ඇති අකමැත්තයි

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +9

    සත්‍ය දර්ශනයට කරන නිගාවක්..

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව්...ඔව්...බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් ඔය වගේ කට්ටිය . මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

  • @perro3516
    @perro3516 3 ปีที่แล้ว +8

    මට හාමුදරවන්ගෙන් වැඩකුත්නෑ ස්දත්තගෙන් වැඩකුත්නෑ.. මගේආතල්එක මේවබලල ආතල්ගන්නඑක😔😔.. වෙනකවුරුත්නෙමෙයි අපිමයි අපිවවිනාසකරගන්නෙ.. ඒකනවත්තන්න බෑ..

    • @panchayt8606
      @panchayt8606 3 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @rosanas3110
      @rosanas3110 ปีที่แล้ว

      @@panchayt8606 Sera katawa😀

  • @amnafathima6718
    @amnafathima6718 3 ปีที่แล้ว

    Mamath podi hamuduruwonge baba ahanawaa mama harima kamathi obawahansege wada walata

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ මම හුගාක් කැමති ඔබ වහන්සේට ඒත් වචන හරබයගැන මීටවඩා සංවරවෙන්න දීර්ඝායුෂ ලැබේවා

  • @sachchadis8883
    @sachchadis8883 3 ปีที่แล้ว +25

    මෙයා නම් බුද්ධ පුත්‍රයන්ටත් නිගාවක්. එයත් පෙරබවවල කෙතරම් නම් අන්ධ වෙලා ඉන්න ඇත්ද.

  • @nishuvlogs5107
    @nishuvlogs5107 3 ปีที่แล้ว +33

    කතෝලිකයො උඩ පනින්නෙ ඇයි කතෝලික මිනිස්සු එහෙම නෑ ආගම් බේද ඇති කරන්න එපා

    • @slart2320
      @slart2320 3 ปีที่แล้ว

      Jesu gana aha ganna epa

    • @ramanigabadage3514
      @ramanigabadage3514 3 ปีที่แล้ว

      Daweyanwahanssa ta.
      Saradam Katanga ..katawat.
      Bariya🤔🤔🤔

    • @sithumsandeepa5264
      @sithumsandeepa5264 3 ปีที่แล้ว

      Aniwaryen ma amen

    • @shalithajayawardane9367
      @shalithajayawardane9367 3 ปีที่แล้ว

      The truth of the world is the same. Every religion says it differently.❤️ ☸️🕉️✡️✝️☯️☪️ 🇱🇰

  • @billymona416
    @billymona416 ปีที่แล้ว

    Apith me himinama gena hari pilikul sahagatha lesa kathaa kala namuth , mohu me video eke dvesha yen thora va upekkaa ven saha sinaamusu muhunin yuthuva mr. thotavatha ge prakaasha valata pilithuru deema agaya kala yuthui. ! 🙏☸ 🙏 ( sudantha ge aramuna veraduna bava vetahuni) 🤣🤩thavada mohu siri laka thula gava gaathanaya ta erehi va katayuthu kireema genada prasansaa kala yuthui..🙏☸🙏 onema Naraka keneku thula vuvada yahapath kriyaa apa agaya kala yuthuya☸ ! Ohuta venas veemata aythiyak etha 🙏☸🙏
    Oba yahapath vevaa.🙏☸🙏

  • @nishawickrama9129
    @nishawickrama9129 3 ปีที่แล้ว +2

    කතා කරන්න ,තර්ක කරන්න පුලුවන් ගොඩක් දෙවල් මේ වීඩියෝ වල තියෙනව ...වැඩක් නෑ ඉතින් උන් උන්ගෙ ගමන යනව උන්ගෙ පාඩුවෙ...😀 මෙතන කොටුවෙ පොඩි හාමුදුරුවෝ කියල හදුන්වන පුද්ගලයා මහලුනිවාස වැඩිහිටි නිවාස පන්සල් හදන්න කියල ලෝකෙ වටේ ඉන්න කොල්ලො කෙල්ලොන්ගෙන් දානපතියන්ගෙන් මුදල් ලක්ෂ ගනන් එකතු කරනවා...සාමාන්‍ය මනුස්සයෙක් හිතට එකගව කොච්චර සත්භාවයෙන් මේවගේ දේවල් කරන්න සල්ලි ඉල්ලුවනම් මිනිස්සු දෙයිද මෙහෙම නෑ සතපහක් දෙන්නෙ නෑ කුනුහරපෙන් බැනල පන්නයි...ඒත් බුද්ධ චීවරේ දරාගෙන බනදේශනා කරනව කියල ලෝකෙ පුරා ගිහින් ගොන්ජෝක් කතා ටිකක් කියල මිනිස්සුන්ට ආතල් දුන්නානම් පස්සෙ කියුවා නම් මම මෙහෙම දෙයක් කරනවා කියල අනිවාර්යයෙන් සල්ලි ලක්ෂ ගන්න එවන්නේ...අපිත් කවුරු හරි මෙයාට සල්ලි ලක්ෂයක් ගිහින් දුන්නානම් අම්මෝ මොන වර්නනාවක් කරයිද...අර ඕෂධී කියන පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලල පැරදිලා පජාත උන නිලියගෙ මහත්තයගේ වර්නනාව මෙයා කරේ අද ඊයෙ නෙමෙයි .පරන බන කියන වීඩියෝ වල ඒව තියෙනව බලපු අය දන්නවා...සිවිර දාරාගෙන එකෙක් බිස්නස් වියාපාර කරනව .දැක්කනෙ දැන් ඕව පෙන්නුහාම රට ඉන්න මිනිස්සු දාස්ගනන් සල්ලි එවනව රු 25000 කියන්නෙ රට ඉන්න එකාට මහලොකු ගානක් නෙමෙයි නෙ..ඉන්දික තොටවත්තකියන එකා මිනිස්සු මුලා කරලා බොරු කියල කරල සල්ලි හොයනව .සුදන්ත කියන බූරු ගොං තඩිය කපටි තකතීරුව මුන්ව කොටවලා ,මුන්විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රසිද්ධ සේරම උන් හොයාගෙන ගිහින් කොටවලා ආතල් දීල උගෙ යූටියුබ් චැනල් වල ඒව දාලා විවුස් වැඩි කරන් ඌසල්ලි හොයනවා..උඹ ලා අපි දෙපැත්තට බෙදිලා උන් හොදයි නරකයි කියල කමෙන්ට් කෙල කෙල මේකෙ ඇමිනෙන්න හදනවා ඊයා නොදෝමකින් යකෝ😀😀😀😀

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      Therum gathayuthu aththa eyai.mulu ratema ewun heki widiyata game gahanawa

  • @thesaraidunil1787
    @thesaraidunil1787 3 ปีที่แล้ว +8

    අපිටත් ඉන්න තැනක් නැ ගෙයක් හදලා දෙන්පුලුවන්ද ගොඩක් පිං

  • @sorryboy6460
    @sorryboy6460 3 ปีที่แล้ว +28

    මහන මල්ලි
    මහන අයියා
    මහන මචන්
    මුදලාලි හාමුදුරැවෝ
    මේ හාමුදුරුවෝ වන් අය නිසා ....ඉදිරියට ඉහත නම් ඉතා සාමාන්‍ය වෙනවා.

    • @madumadu5571
      @madumadu5571 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @darshenasrimanthi4391
      @darshenasrimanthi4391 3 ปีที่แล้ว

      @@madumadu5571 අනිවාර්යෙන්ම කිර කියනවා ඔයාලා දකින්නේ ඔයා අනුන්ගේ කටේ තියන් නොහික්මුණු ගතිය නේ නමුත් මෙය හාමුදුරුවෝ ඔයාලා නොදන්නා ට අණබෙර ගහලා රටට නොකිව්වට කරල දෙනවද කොටස් ගොඩක් තියෙනවා හොයල බලල කතා කරන්න මොකද කවුරු කතා වලට හවුල් ඒ පව් කරගෙන ලබන ආත්මේ ට හෝ මේ ආත්මෙදි හෝ විඳවන්න එපා

  • @darshenasrimanthi4391
    @darshenasrimanthi4391 3 ปีที่แล้ว +1

    සුදත්ත ඔයාගෙ චැනල් එක හොඳයි ගෑනුන්ගේ ජංගි හෝදන්න දෙපැත්ත ගිනි තියන්න එපා තොටවත්ත වැරදියි පොඩි හාමුදුරුවෝ වැරදියි පොඩි හාමුදුරුවන්ගෙන් නොහික්මුණු කට නැතුව ඒ හාමුදුරුවෝ රටට කරල තියන සේවය ගොඩක් වටිනවා ඔබතුමාගේ හැම වැඩසටහනක්ම දෙපැත්ත කොටවන හැරෙන්න කිසිම දෙයක් ඔලුවට එන්නෙ නෑ

  • @shoshoshosho249
    @shoshoshosho249 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @gamehacker4272
    @gamehacker4272 3 ปีที่แล้ว +16

    බුද්ධ සසුනට නිගා කරනවා තමා උසස් කියලා තමාම කියනවා පිස්සෙක් අපි කියන්නෙත් මහා නායක හිමියන් නිදි

  • @haraldwylie7055
    @haraldwylie7055 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා බුදු සරනයි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว

    සුදත්ත මල්ලි අපි ඔයාට ආදරෙයි තොටවත්ත කියන්නෙ අධිමානසික බලය තියෙන කෙනෙක් මේ හාමුදුවරැ පෘතක්ජනයි එතුමා ට ගරහන්න එපා ආදරයෙන් කියනවා ඔය සියල්ල අනාර්‍ය දහම තොටවත්තයන් ට ආර්‍ය දහම ඉවවැටිලා තියෙන්නේ ඔබට සෑබැම වැටහේවා පිලිම වන්දනාව වැදුම් පිදුම් යැදුම් පැතුම් බුද්ධාගම මිසක් බුදුදඑම නෙමේ

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවො ඔබ වහන්සේ කරන කටයුතු දිගටම කරගෙන යන්න

  • @romeokinko958
    @romeokinko958 3 ปีที่แล้ว +46

    ඔයාලා.සල්ලි.හමිබකරන්න.එත්මේ.බුද්ධචිවරය.දාරාගේන.කාරන.විකාරනවත්වන්න

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 9 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanse karana sewaya mila kala nohaki

  • @donvipula2865
    @donvipula2865 11 หลายเดือนก่อน

    යන ගමන කතාකරන ආකාරය,හැසීරෙන ආකාරය අන්තිමයි.

  • @samithperera8253
    @samithperera8253 3 ปีที่แล้ว +17

    සාදුට ඇඩුනේ cake දැකලද? Cash දැකලද?..

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 3 ปีที่แล้ว +7

    කැලනියේ නාගරාජයා පොඩිහාමුදුරුවෝ දැක්කද?

  • @thilakasirisuwarisge3800
    @thilakasirisuwarisge3800 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට

  • @AM-cv5nk
    @AM-cv5nk 3 ปีที่แล้ว

    මුලදි නම් මොහු ගැන මට ලොකු ගෞරවයක් තිබ්බා , ඇත්තම හාමුදුරුවෝ කෙනෙක් කියලා ඒත් මට දැන් තේරෙනවා , මානසික ලෙඩක් අමුතු අමුතු කතා කියලා ලංකාවේ ජනප්‍රිය වෙන්න හැදුනු පුද්ගලයෙක්.මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට මාධ්‍ය ඉඩකඩ සලසලා දෙන එක නම් හරිම අසාධාරණයි,කතෝලික සබාවේ නම් විනයක් තියෙනවා නීතියත් තියෙනවා බුද්ධාගමේ සිවුර දාගත්තු ඕන හොරෙකුට පුළුවන් මාධ්‍යට ඇවිල්ලා හාමුදුරුවෝ කෙනෙක් කියලා කියන්න අපරාදේ ලස්සන බෞද්ධ දර්ශනය

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 3 ปีที่แล้ว +37

    නලු කමට වඩා හොදයි කොටවන එක නේද සුදත්ත.දරුවන්ට කන්න දෙන්නේ කොටවන සල්ලි වලින් නේද😂😂.අපේ ජනාධිපති තුමාව නම් නෝන්ඩි කරන්න එපා ඔයා වටෙන් කඩේ යන්න ගිහින්.

  • @gayansamarasinha9701
    @gayansamarasinha9701 3 ปีที่แล้ว +16

    පොට්ටයෙක් උනත් ඒ මනුස්සයට යම් යම් විසයන් ගැන කියවීමක් තියනවා.මෙ උන්නාන්සේ පොට්ටයෙක් බුද්දියෙන්.මොට්ටයෙක්.බුද්දාගමේ හරය විනාස කරන සැබෑ බික්ශුවගේ ප්‍රතිරූපය විනාස කරන පොට්ටය කොටුවේ සක්කිලියා ඔයා..ඒක දාර්ශනිකව තේරුනේ නැත්තං අහගන්න විස්තරාත්මකව බුද්දිමත් කෙනෙග්ගෙන්

  • @ranjithhemantha8808
    @ranjithhemantha8808 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @dammikahemasinghe6359
    @dammikahemasinghe6359 3 ปีที่แล้ว

    Me wagee hamuduruwaru promote karanna apaaa. Sudaththa watina vedio karanna. Meeta wada wadagath vedio karanna

  • @virajsampath6767
    @virajsampath6767 3 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @anandahewadewage378
    @anandahewadewage378 3 ปีที่แล้ว +4

    මොනම හේතුවක් නිසා වත් භික්ෂූන් වහන්සේ නමක් විවේචනය කිරීම ගිහියන්ට විශාල පාපකර්මයක් කරගැනීමකි

    • @tharindujeewan211
      @tharindujeewan211 3 ปีที่แล้ว

      Oba wahaseta budusaranai ape hamuduruwane nirogi suwaya udawewa!

    • @dularahansaka6334
      @dularahansaka6334 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

  • @sameeraishan9123
    @sameeraishan9123 3 ปีที่แล้ว

    Aduma gane ape salli walin hari apita anna puluwan vidiyak lasati karala denna oyata godak pin

  • @dumindaperera8942
    @dumindaperera8942 2 ปีที่แล้ว +1

    මාගේ උතුම් ශ්‍රි සම්බුද්ධ ශාසනය රුකදේවා

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi7613 2 ปีที่แล้ว +6

    අසූචි ගොඩක් සහ නිළමැස්සෙක්....

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව්...ඔව්...බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න නියම නිමිත්තක් ඔය වගේ කට්ටිය . මිනීවලපල්ලේ පාරාජිකයා බුදු දහම විනාශ කරන්න හින්දා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන මිත්‍යාව ගෙනාවේ ඒකනේ. ඔය පාරාජිකයෝ ඔක්කෝටම ඕනේ බුදු දහම විනාශ කරන්න .
      බුදු දහම විනාශ කරලා රට නිරාගමික කරන ජෙපි සැළසුමක් තියෙන්නේ . රටේ අපරාධ රැල්ල වැඩි වෙලා තියෙන්නේ පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නිඝන්ටයෝ කියලා පිටිදූවේ පාරාජිකයා කියපු හින්දා . අද බුද්ධිමතා කියන ලේබලය අලවාගන්න කාමමිත්‍යාචාරයේ හැසිරෙන සහ මත්ද්‍රව්‍ය ගන්න රැල්ලක් තියෙන්නේ පිටිදූවේ පාරාජිකයාගේ ඒ කියමන නිසා. මේ ඔක්කොම කුමන්ත්‍රණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පාරාජිකයා . ඔය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන එවුන් එකාට එකා කා කොටා ගන්නවා වගේ සමාජයට පෙන්නුවාට "උන් ඔක්කොම යාළුවෝ". කිරිබත්ගොඩ පාරාජිකයාට ඕනේ බුදු දහම විනාශ කරලා දාන්න.
      බුදු දහමේ පරම සත්‍යය හා පදනම කියන්නේ , අභිධර්මය . විනය කියන්නේ බුදු දහමේ ප්‍රතිපදාව .
      අභිධර්මයක් සහ විනයක් කියලා දෙයක් බුදු දහමේ නැහැ කියලා මතයක් ගොඩ නැගුවහම නිකම්ම බුදු දහම විකෘති වෙලා විනාශ වෙලා යනවා. විනය කියලා දෙයක් බුදු දහමේ නැහැ කියන මිත්‍යාව පතුරවන්න තමා කිරිබත්ගොඩ පාරාජිකයා පිටිදූවේ පාරාජිකයාට කියලා , පන්සිල් රකින්නේ මෝඩයෝ සහ නඝන්ඨයෝ කියලා කියවන්නේ. ඒ වගේ එක එකාට එක එක ටාස්ක් භාරදීලා තියෙන්නේ. මිනීවලපල්ලේ පාරාජිකයාට තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යාව පතුරවන්න භාරදීලා තියෙන්නේ .
      අභිධර්මය සහ විනය කියලා දෙයක් තියෙනවා කියන කාරණය තමා හරි .
      ඒ කියන්නේ , මහා සම්ප්‍රදාය තමා හරි .
      කිරිබත්ගොඩ පාරාජිකා බණ විකෘතියි.
      කිරිබත්ගොඩ පාරාජිකයාට ළඟදීම බෙහෙත ලැබෙනවා. ඒ හින්දා වැඩිය කියන්නේ නැහැ.

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว

      @@indikagunasekera7764 දැන් කාටද මොකක්ද බන් මේ මාගලක් වගෙ හෙන හෑල්ලක් ලියල තියෙන්නෙ😫😫 මොකද්ද මේකෙන් කියන්නෙ? මටනම් තේරෙන්නෑ.... මටනම් මේ කියන කොටුවෙ පොඩ්ඩ, අර හුලංදාවෙද මොකේද උඩපනින රහ තන් වහන්සෙ එතකොට කිරිබත්ගොඩ මේ කියන උන්නාන්සෙල ඔක්කෝම එකයි😂😂 ශාසනේ රැකෙන්න නම් තම තමන් ධර්මය තුළ හැසිරෙන්න ඕන. නැතුව යූටියුබ් වල FB වල තප්පුලෑව කියල හරියන්නෑ. අනික මේ සුදා කියන රීච්, විව්ස් වලට රහ වැටිච්ව මාධ්‍ය සදාචාරයක් නැති දෙපිටකාට්ටු හු....න්නල කුණු රහට ඉව අල්ලනව මිසක් දන්න ලබ්බක් නෑ.... උඹ ඔය කියන විදියට රටේ බෞද්ධ කියාගෙන කරන්න ඕන තම්බි මරන එකද, නැත්නං ක්‍රිස්තියානි කතෝළික හින්දු දෙමළ උන්ට අල්ලන් නෙලන එකද? එතකොට සිදුහත් කුමරු ඉපදුනෙත් බෞද්ධ පවුලක, බෞද්ධ ගමක රටකද?
      උන්නාන්සෙ ලංකාවෙද ඉන්දියාවෙද මොන දීපංකරේ ඉපදිල පිරිනිවන් පාල ගියාට මොකෝ දේශනා කරපු දේ තමන්ට ගළපගත්තනම් ඒ මදෑ.... ඔය බුදු දහම කියල මල්වට්ටි කරතියන් පන්සල් හදාගෙන හාමුදුරුගොල්ලන්ව අල්ලන් චන්ද ගුණ්ඩු ගහන එකද දේශනාව? ඊට වඩා නිහඬව දහම රකින උන් රටේ ඕනතරම්. උන් ජෙප්පොද මොක්කුද අදාළ නෑ. දැන් එතකොට ඔය පාස්කු ප්‍රහාරෙ දියත් කරල බලය ගන්න නින්දිත කුමන්ත්‍රණ කරපු පරයො හිට්ලර්ගෙ උන්ද?? අනෙ නිකං ප්ලෑන් බං යන්න ආව මෙතන හෑලි ලියාගෙන.....

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@kapilasiriwardana.wijayawi7613 කියලා තියෙන්නේ යකෝ utube වල ඉන්න කිරිබත්ගොඩ පාරාජිකයාගේ ගෝලයෝ බුදු දහම විකෘති කරනවා කියලා .
      උඹ ඔය හරිය වැරැද්ද දන්නේ නිවැරදි බුදු දහම උඹ කළින් අහලා තියෙන නිසා .
      යකෝ, කිරිබත්ගොඩ පාරාජිකයලා බුදු දහම විනාශ කරලා මහායානේ ගෙනල්ලා උන්ට බඩු ගහන්න සහ අරක්කු බොන්න පුළුවන් වෙන විදිහට විනය නීති වෙනස් කරන්න යන්නේ .
      උඹ නම් ඉතින් මේ භවයේදීම නිවන් දකියි. ඒත් යකෝ මේ බුදු දහම විනාශ වෙලා ගියහම මම කොහොමද ඊළඟ භවයකදී වත් නිවන් දකින්නේ ????????
      අනෙක, මතු පරපුර ඔය පාරාජිකයන්ට බිලි වෙන්න ඕනෑ කියලාද උඹ කියන්නේ ??????????

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว

      @@indikagunasekera7764 ඒකමනෙ බං මාත් ඔය කියල තියෙන්නෙ....😂😂
      මහායානෙද හීන යානෙද ගුවන් යානෙදනම් මං දන්නෑ... උන්දැල දෙසන්නෙනම් හෙන ගොබ්බ දහමක්. බුදුන්ගෙ දේශනාව කෙසේ වෙතත්... ගොං පරපුරක් සෝදු සෝදු සෝ... කිය කියා තාල රාග හදාගෙන පස්සෙන් යනව😂😂

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@kapilasiriwardana.wijayawi7613 ඔව්....ඒකනේ ඔව් ..ඔව්... කියලා පටන්ගත්තේ මගේ රිප්ලයි එක .
      මම උන්ට කියන්ඩ ඕනෑ නියම ටෙක්නිකල් ටර්ම් එක පාවිච්චි කලා "පාරාජිකයා" කියලා .
      කිරිබත්ගොඩ පාරාජිකයා උපාසක අම්මලාව රවට්ටලා ඕකගේ ජුදෙව් බයිබලයේ "ආමෙන්" තනුව ඔය සාදු කාරයට දාලා තියෙන්නේ .
      අනෙක් සාම්ප්‍රදායික හාමුදුරුවරුත් ධර්මය විකෘති කරන්න ඕකට ඉඩ දීලා බලාගෙන ඉන්නේ .
      ඕකා විනය හා අභිධර්මය අයින් කරලා , බයිබල් සංගමයෙන් විකෘති කරපු සූත්‍ර පිටකය නියම බුදු දහම හැටියට හඳුන්වා දීලා , හාමුදුරුවරුන්ට, ගෑණු එක්ක බුදියගන්න, අරක්කු බොන්න පුළුවන් වෙන විදිහට මහායාන නිකායක් හදන්න යන්නේ , ථෙරවාද සම්ප්‍රදාය අහෝසි කරලා .
      දැක්කනේ හාමුදුරුවරු බියර් අරක්කු බීලා පාලි විශ්වවිද්‍යාලය වැහුවා. ඒවා ඒ කුමන්ත්‍රණයේ කොටස්. මෙච්චර කල් ලොකු ඝනයෝ ඇහැ කණ පියාගෙන ඉඳලා . ආණ්ඩුව ඒවා වැටළුවේ ජෙපි බලය මැඩ පවත්වන්න. අන්තිමට බියර් ගංජා තමා මැඩ පවත්වන්න සිද්ධ උනේ.
      කිරිබත්ගොඩ පාරාජිකයා උගේ නමින් ඵල කරන්නේ , බයිබල් සංගමයෙන් බුදු දහම විකෘති කරලා ගහන පොත්.
      රට ජාතිය , බුදු දහම තියෙන්නේ ඉතාමත්ම භයානක අනතුරක යාළුවා.

  • @laksabey2732
    @laksabey2732 3 ปีที่แล้ว +10

    සිවුරෙ ගෞරවයවත් රකින්න.කෙනෙකුගෙ ශාරීරික අඩු පාඩුවක් ගැන ඔහොම කතා කරන එක හරි අප්‍රසන්නයි.

  • @dumindaperera8942
    @dumindaperera8942 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @indikachathuranga4865
    @indikachathuranga4865 3 ปีที่แล้ว

    Niyama job eka

  • @Darsh-od9il
    @Darsh-od9il 3 ปีที่แล้ว +24

    ane Manda..... hemadema salli😂😂😂

  • @samansapumal2533
    @samansapumal2533 3 ปีที่แล้ว +4

    Meya. Ethin. Bududahama. Vikunanawane. Sudantha. Aiye

  • @hasithaperera6684
    @hasithaperera6684 3 ปีที่แล้ว

    Sirawatama me Gentleman sudantha TH-cam Chanel Eka karala patta chater character ekak una,minissuge hithe

  • @sineto3350
    @sineto3350 3 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 3 ปีที่แล้ว +7

    මේ පල්ලෙහා කොමෙන්ට් දාලා තියෙන මහත්තයාලගෙන් අහන්නේ... හාමුදුරුවෝ නමකට
    ගොබ්බයා, මෝඩයා, හාල්පාරුවා
    චීවරදාරියා කියන එක අනුමත කරනවාද?

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +1

      මමනම් නැත.

    • @isuruyash3383
      @isuruyash3383 3 ปีที่แล้ว +1

      මිනිස්සු හරියට හිටියනම් මේ හාමුදුරුවෝ මේ මහත්තුරුන්ගේ කුනුහර්ප අහ අහා හිගා කකා වැඩිහිටි නිවාස හදන්න ඔනේ වෙන්නෙ නැහැනේ.හාමුදුරුවෝ හම්බ කරලා හරි වැඩිහිටියන් වෙනුවෙන් දෙයක් කරනවා.බනින එක මහත්තයෙක්ට නෝනා කෙනෙක්ට පුලුවන්ද අර පිස්සන්කොටුවෙ ඉදලා හොද වෙලා ඉන්න අම්මා කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි ගෙනල්ලා උපස්ඨාන කරන්න.

    • @shanakashanaka791
      @shanakashanaka791 3 ปีที่แล้ว +1

      Sirawatama ayye mun para ballo me hamuduruwange bana ahala hina wela passe anith unge comment kiyawala passe banala comment danawa

    • @asankaprageth4497
      @asankaprageth4497 หลายเดือนก่อน

      බුදුන් වහන්සේගෙ දර්මයට අනුව හාමුදුරුවන්ගේ වචනත් අනුමත කරන්න බෑ දෙව්දත් තෙරුන්ටවත් අපහස කරේ නෑ හාමුදුරුවෝත් කෘතක්ජන නිසා වෙන්නත් පුළුවන් මේ දේවල්වලින් වෙන්නෙ සංසාරේ දීර්ගවෙලා නිවන් මග අවහිර වෙනවා අපි හැමෝම වෛර කරන අයට මෛත්‍රී කරන්න ඕන

  • @kamalroshan5695
    @kamalroshan5695 3 ปีที่แล้ว +26

    ඉංදිකයට නම් ඔහොම බැනල මදි. ඕකට හොම්බට අනින්න ඕනෙ. කපටි තක්කඩිය. හදහන් කාරයො ඔක්කොම හොරු.

  • @banduwim1020
    @banduwim1020 3 ปีที่แล้ว

    Mama mula Indan video ela baluwa mage adahasa mese palakarami.
    1) Sudaththa prasna karanne adala karanawa gana kisi awabodhayak nathuwa.
    2) Hamuduruwo katha karanne wairaya paliganeeema hithe thiyagena,eka pahadili.
    3) Dan debawita ganan hdeema bauddayonta kopana sudusudai nodanimi.

  • @nimmiimeshika7069
    @nimmiimeshika7069 3 ปีที่แล้ว

    sudath oya wage gon charithayak... ape hamuduruwanta api hemadamath garu karanawa

  • @prasannasilva8354
    @prasannasilva8354 3 ปีที่แล้ว +5

    මෙයා ගොබ්බයෙක් තමයි බලන්න කියන්න කතා සුද්දන සමහර කියන දේවල් වලට ආණ්ඩුව නිවැරදි කරන විදිහ මෙයා ආගම් භේදය ජාති භේදය අවුස්සන කතා කරන හැටි බුදුදහම උතුම් ආගමක් මම කතෝලිකයෙක් එහෙත් බුදු දහමට ගරු කරනවා මෙයා කියපු කතාව අහලා බලන්න කතෝලිකයෝ මොනවද කියන්නේ කියලා කියනවා ඒ තරම්ම බලන්න ආගම්වාදය මම මෙයාගේ බණ අහලා තියෙනවා බෞද්ධයාට ගැලපෙන නොවෙයි බණ කියන්නේ අසභ්‍ය වචන බොහෝ පාවිච්චි කරනවා ඒක කැතයි බලන්න බේද විදිහට හිතන හැටි යූඑන්පී කාරයා ජේවීපී කාරයෝ කිය කිය ශ්‍රී විවරයට අගෞරව කරන හැටි කැතයි ධර්මය ප්‍රචාරය කරන කෙනෙක් විදිහට බුදු දහමට බුදුහාමුදුරුවෝ කියපු විදිහට ජීවත් වෙන්නේ වෛර කරන්න එපා ජාතිය ආගම පක්ෂය පාට භේද කර සලකන්න එපා ස්වාධීනව හිතන්න හරි දේට හරි කියන්න වැරැද්ද වැරදි කියන්න මොන දේ කරත් පිනක් සිද්ධ වෙන්නේ නෑ තවමත් කෙනෙකුට ජාතිබේද ආගම් භේදය වෛරයෙන් ඒ කෙනා ගැන ඒත් හිතනවානම් එය වැරදියි

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +3

    හාමුදුරුවන්ගේ සැප වෙනුවෙන් සල්ලි දෙනවට වඩා අර කන්න බොන්න නැති මනුස්සයෙක්ට උදව් කරන්න. මෙයාල මේ බයිල ගහන්නේ.