ඔය බොරු මාධ්‍ය මාකටින් කාරයෙක්. සුදත්ත රතන හාමුදුරුවෝ එක්ක පැටලෙයි. TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #HardTalk #SudaaCreation #TalkwithSudaththa #Swarnawahini #Sirasa #Rupawahini #Derana #Hiru #News #SrilankaPolice #MahindaRajapaksha #GotabayaRajapaksha #Media #youtubeislife #subscriber #youtubeguru #youtubecontent #newvideo #subscribers #youtubevideo #youtub #youtuber #youtubevideos #youtube #youtuber #youtubechannel #revolutionreal #blacksmokeyeye #smokeyeye #glow #glowingskin #discoverunder5k #discoverunder10k #urbandecay #urbandecaycosmetics #jaclynhillcosmetics #jeffreestarcosmetics #maccosmeticsuk #barrym #barrymcosmetics #subscribe #makeupvideo #makeuptutorial #realtalkblusa #lifestyle #instagood #blogueira #tumblr #instamood #blogueirinha #explorar #explore #tumblrgirl #fotostumblr #youtuberwhich #cars #doctam3 #supercars #purplemante #violaparsifae #performante #huracanperformante #photooftheday #photography #fashionstyle #youtubers #girlstyle #picofthedayhab #mondaymotivation #monday #me #germany #germany🇩🇪 #germangirl🇩🇪 #girl #youtubedeutschland #youtubevideo #video #videogedreht #bayreuth #bayreuthgirl #carmushka #carmushkapresets #carmushkis #karokauer #anajohnson #xlenislife #aileenpgl #anajohnsonpreset #instаmоndаyif #momlife #canal #red #channelyuh #cummins #liftedcummins #4thgencummins #lamborghini #sixpointseven #sixseven #diesel #turbo #turbodiesel #dodge #ram #corvette #chevy #duramax #ford #powerstroke #truck #lifted #liftedtrucks #widewheels #26x16 #stance #stancenation #bugbmx #vlog #utah #fittipaldioffroad #ensay #musicvideo #nature #natureinstagram #nature_perfections #beautifulnature #natureofinstagram #natureshot #natureperfection #naturepics #naturephotography #naturelover #scenic #hiking #hikingphotography #hikingadventures #trek #trekking #rando #randonnée #photooftheday #landscapephotography #soundcloud #meme #fortnite #photography #bhfyp #funny #newmusic #trending #m #s #likes #a #rapper #twitter #fashion #f #xbox #itunes #vlog #game #producer #podcast #live #repost #o #applemusic #trap #sub #followme #life #youtube #youtuber #instagram #music #love #follow #like #tiktok #spotify #youtubers #video #youtubechannel #explorepage #memes #gaming #instagood #twitch #subscribe #facebook #hiphop #gamer #viral #art #rap #explore #k #ps #likeforlikes #followforfollowback #bhfyp #youtuber #youtubers #youtubechannel #youtubevideos #youtubevideo #youtubegaming #youtubemusic #youtuberindonesia #youtubesrilanka #mahindarapaksha #godabayarajapaksha #basilrajapaksha #ranjanramanayaka #nadagamkarayo #deweniinim #diwithura #teacheramma #sangeethaya #walawettuwa #ratta #sippi #yohani #sinhalasindu #hirunews #derananews #swarnawahini #sirasa #siyatha

ความคิดเห็น • 818

  • @rock1942rock
    @rock1942rock 3 ปีที่แล้ว +247

    අනේ හාමුදුරැවනි හුටං එක්ක ඩිල් ගහලා මරණ දණ්ඩනය දිපු මිනිමරැවට ජනාධිපතිසමාව ලබලා දුන්නා මතකෙයි දැන් නිකං බබා වගේ කතාව

    • @lathafernando3165
      @lathafernando3165 3 ปีที่แล้ว +13

      එතැනදී මුදලක් ගත්තා කියලා දැනගත්තා හාමුදුරුවන්ට සල්ලි ne කියන නිසයි ahwwe eka boruda හාමුදුරුවෝ සල්ලි ගත්තේ නැද්ද දන්නේ na neda

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 3 ปีที่แล้ว +5

      සහතිකඅැත්ත.අර.ලමයව.මැරැවා.අපරාදේ..සහෝදරි.කොයිතරමි.මහන්සිවෙලාද.දඩුවම.ලබාදුන්නේ.පවි.එ්.අය.

    • @ariyarathnapereraboralugod7928
      @ariyarathnapereraboralugod7928 3 ปีที่แล้ว

      L

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +5

      තවත් බයිලා ඵපා.

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 3 ปีที่แล้ว +4

      සල්ලිගත්තෙනැහැපූජා.භාන්ඩයක්

  • @petercooray4234
    @petercooray4234 3 ปีที่แล้ว +80

    අනේ රත්න සාදු ඔබ මන්ත්‍රී කම. ගන්න නොකරපු ජඩ වැඩක් නැනේද

    • @podimalli4312
      @podimalli4312 3 ปีที่แล้ว

      Mathaka naa

    • @shanikasewwandi2634
      @shanikasewwandi2634 3 ปีที่แล้ว +1

      උන්වහන්සේට ලැබෙන්න තියන දේ ලැබුණා. ඒත් රනිල්ට අද මොකද වෙලා තියෙන්නෙ? විජේදාස රාජපක්ෂට පයින් ගහල අලි සබ්‍රිව අධිකරණ ඇමති කරගෙන. කෝ ඒවට ඔයගොල්ල කතා කරන්නෑනෙ. යුද්ධෙ ඉවර කරන්න පෙරගමන් කළ යතිවරුන්ට නම් බනින්නනම් කටවල් ඇරෙනව නේ

    • @vajirapriya3485
      @vajirapriya3485 3 ปีที่แล้ว

      To work actively need to become pm. So he must fight to go parliament

  • @rosanranvaka7708
    @rosanranvaka7708 3 ปีที่แล้ว +43

    නියමයි සුදත්ත,ඔයා ගැන අපිට ආඩම්බරයි.කට කෑවත් අහන්න තියෙන දේ අහන්න තරම් පිට කොන්දක් ඔයාට තියෙනවා.සමාජයට ඔයා කරණ මේ මෙහෙවර ගැන ඔයාට ගොඩාක් පිං.පිරුවට වලින් වහගෙන ඉන්න එවුන්ගේ හෙළුව ඉදිරියටත් ගලවන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

  • @hemanthachandana3796
    @hemanthachandana3796 3 ปีที่แล้ว +64

    එදා විල්පත්තුව,වඳ යට ඇදුම් ,කොත්තු,අර සාෆි,ගැන කිය කිය රට වටේ ගියා දැන් පොල් තෙල් ,කැලැ කපනවා..මීක් නැහැ

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว +7

      සාෆි ට කියලා තොගේ පවුලගේ පැලෝපීය නාලේ මිරික ගනින් අවජාතකයා

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +6

      ඒ දවස්වල කැපුවේ ගෂ්....
      දැන් කපන්නේ ගස්...
      ඒක නිසා රතනට වගේම පොහොට්ටුවේ දේශප්‍රේමී රාවණා පරපුරේ යක්කයන්ට ඒක එච්චර අවුලක් නෑ...

    • @hemanthachandana3796
      @hemanthachandana3796 3 ปีที่แล้ว +4

      @@madusankakumara815 පවු බන් මේ රට

    • @hemanthachandana3796
      @hemanthachandana3796 3 ปีที่แล้ว +3

      @@madusankakumara815 පවු බන් මේ රට

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +38

    සිද්දිකා එලියෙ,අසේල මහත්මයා ඇතුලේ, ගෝටාභය සැපට නිදි😡

    • @gamagedarajj2928
      @gamagedarajj2928 3 ปีที่แล้ว

      Okkotomma hithe amaruwa hamuduruwange manthreekama

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +18

    🔥🔥🔥🔥සුදත්ත🔥🔥🔥🔥
    භිෂුන්ට දෙශපාලනය තහනම් කර යුතුයි..
    අතීතයේ රජුට දාර්ම්කව රට කරන්න උපදෙස් දුන්නා මිස v8 වලට චීවරේ බුදු දහම පාවා දුන්නේ නැත ....
    අද මාදයට ඇවිත් ප්‍රසිද්දියේ දෙශපාලුවන්ට කඩේ යනවා....
    බුදු සසුණට ගියේ කලක්......💧💧💧

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 2 ปีที่แล้ว

      නිවනට යන්න ෂෝට්කාට් මර්ගයක් තියනවා පර්ලිමේන්තුවහරහා මුන්නාන්සේ ඒපාරෙන් තමයි වඩින්නේ සාදු...සාදු සා...
      .

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +188

    අද . මෙතන
    හෙට . අතන
    හරිම . තැන
    ඔබ.. .. .. . සිටින
    .. . කියනු මැන
    .. .. හිමි. . රතන

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 3 ปีที่แล้ว +5

      😜🤣🤣🤣👋👌💪😍👍Ela කිරි

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว +4

      Meyagen nan vadak ne habay kaviya supiri bro🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @stephen.ashok2000
      @stephen.ashok2000 3 ปีที่แล้ว +1

      Rathanam paneethan

    • @roninronin6405
      @roninronin6405 3 ปีที่แล้ว +2

      Superb rhyming !!!👊🏼

    • @thiwankawijeratne2491
      @thiwankawijeratne2491 3 ปีที่แล้ว +2

      Mam dakepu supiri kaviyak..... Keep writing hamine

  • @samanrohitha8122
    @samanrohitha8122 3 ปีที่แล้ว +21

    මු ගහපු ගේම කොහොමද පර්ලිමේන්තුවේ ඉදගන්න.

    • @shanikasewwandi2634
      @shanikasewwandi2634 3 ปีที่แล้ว

      කවුද රනිල් ද? ඔන්න හෙට අනිද්ද එනවලු පාර්ලිමේන්තු

  • @グナティラカトゥリタ
    @グナティラカトゥリタ 3 ปีที่แล้ว +75

    මූන බලපුවාම කියන්න පුලුවන් fail කියල
    දැන් හරියට ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ
    දැන්වත් මහණ උනොත් නරකද?

    • @Monamagulakda
      @Monamagulakda 3 ปีที่แล้ว +3

      හිත මහණ කරන්න බෑ බං මේ ආත්මෙ.

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 3 ปีที่แล้ว

      😜😂😂😂😍👍🤣

    • @podimalli4312
      @podimalli4312 3 ปีที่แล้ว

      ඔව් න්‌

    • @malanigunawardene4700
      @malanigunawardene4700 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @nikiniameesha6315
      @nikiniameesha6315 3 ปีที่แล้ว

      ඔහේ දොඩවන්නෙපා මනුස්සයෝ. සාටකේ පොරවගත්ත හොරුන්ටයි මහ බැංකු කොල්ල කාපු හොරුන්ටයි සුදු හුණු ගාල හාමුදුරුවන්ට බනිනව. මේ රට ණය කන්දක් කලේ උන්. අනික සිංහල මිනිස්සු මරපු එල්.ටී.ටී.ඊ කාරයෝ නිදහස් කළේ සිරිසේන. අපේ හමුදාවෙ කොල්ලො දහස් ගානක් මරපු කරුණා අම්මාන්ට සුර සැප දුන්නෙ මහින්ද. කෝ ඒ ගැන කතාවක්. 88දී සිංහල කොල්ලො සියගානක් මරපු රනිල් තාම එලියෙ. එව්වට කතාවක් නෑ. ග්ලයිෆෝසේට් තහනම් කරපු, යුද්දෙට පෙරමුණ ගත්ත හාමුදුරුවන්ට බැන බැන ඉඳපල්ල. තුහ් සක්කිලි හැත්ත

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 3 ปีที่แล้ว +12

    මේ පිස්සෙක්නෙ සුදා... මේ වගේ මන්ද මානසිකයො එක්ක වීඩියෝ කරන්න එපා... මූ අතන මෙතන රතන. මූට ගෑනියෙක් හරි, V8 එකක් හරි දුන්නහම මූ කට වහගන්නවා.... ඒ තරන් සක්කිලියෙක් මූ.

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 3 ปีที่แล้ว +64

    පිලිකා කාරක face cream වලට publicity දෙන ගමන් විශ පොල් තෙල් ගැන කතා කරනවා.
    ලැජ්ජයි බං උඹලා ඔක්කොම පිලිකා

  • @asoka1516
    @asoka1516 3 ปีที่แล้ว +42

    තොග පිටින් වැඩ සටහන් කිරීම මෙගා ටෙලි නාට්‍ය මාලාවක් වගේ. ජනතාවට අවශ්‍ය කාලීනව වැදගත් මෙන්ම හරවත් අන්තර්ගතයන්. ඒ සදහා රංගනයට වඩා වැදගත් පරිණත බව සේපාල් අමරසිංහ වැනි දැනුමින් පොහොසත් - විචක්ෂණයෙන් හා තාර්කික ඥාණයෙන් පිරිපුන් පුද්ගලයන්ගෙන් ලබා ගන්නවා නම් ඵලදායක වනු ඇතැයි සිතමු.

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +9

    🔥🔥🔥🔥🔥🔥සුදත්ත🔥🔥🔥🔥
    අද වෙනකොට බුද්ද චීවරය දරාගෙන ඉන්න 70% පමණ ගෑනු ඉන්නවා අරක්කු සිකරට් බොනවා....
    ෆාද කෙනෙක් පූසාරි කෙනෙක් මුස්ලිම් පල්ලියක එහෙම ඔය වගේ දේවල් උනොත් කොහොමද අපේ මෝඩ බයියො උඩ දාගෙන නිවුස් ගහයි....
    සසුනේ වෙන මේ වගේ අමණ වැඩ ප්‍රසිද්ද කර යුතුයි...
    හංගන්න හංගන්න මේවා වැඩි වෙනවා මිසක් අඩු නෑ..
    එදා රන්ජන් කියපුවා ඇත්ත උනා......

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      බෝන් අ ගේන් එකෙක් 🤣🤣🤣🤣

  • @raviramanad1603
    @raviramanad1603 3 ปีที่แล้ว +4

    වස විස ගැන රටේ මතයක් ගොඩනැගුවෙ රතන සාදු. කාබනික පොහොර සංකල්පය ගෙනාවෙත් මේ සාදු. ප්‍රසිද්ධ ස්ථානවල මත්වතුර දුම්පානය නවත්තන්න පනත් ගෙනාවෙත් මේ සාදු. රටට සම්පතක් බුදුසරනයි

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +34

    අයියෝ සාන්ත මේ කව්ද අද මෙතන හෙට අතන මම රතන සිද්දීකට නඩු දන්නේ මේ දුෂිත අදිකරණයෙද ජනාධිපති පාගන් ඉන්න තැනට යන්නලු නඩු දාන්නලු 😄😄😄

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว +2

      Ubalata suger valata viyadam karanna mata salli nahene😭

    • @shanikasewwandi2634
      @shanikasewwandi2634 3 ปีที่แล้ว

      සිද්ධිකා ගෙන්නපු තෙල් කෑවෙ රතන හාමුදුරුවො විතරක් ද? රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායකවරු ඉහළ ඡන්දෙන් පත්කරගත්ත එකේ උන්ට බැරිද මේ ගෑනිට නඩු දාන්න? පැත්තක ඉන්න හාමුදුරු කෙනෙක්ම මේ ඔක්කොටම අල්ලගන්නෙ. හරියට උන්වහසෙ රටේ ජනාධිපති වගේනෙ චෝදනා කරන්නෙ

    • @wajiraperera9196
      @wajiraperera9196 3 ปีที่แล้ว

      20 සම්මත කෙරුවට පස්සේ නඩු දාලා වැඩක් නැ මේ සේරම තීන්දු ටෙල්පොන් එකෙන් ජනාධිපති දෙන්නේ එකයි කියන්නේ කොහෙද ඉන්නේ අදිකරණ දැන් අන්ත දුෂිත තැනක්

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +10

    සුදා අයියේ මේ comments එක ඔබට අහපු ප්‍රශ්න ටිකට ස්තුති හාමුදුරුවෝ ගස් වවලා ඉවර වෙද්දි චිනට රට දිලා ඉවරයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +45

    මම මුලදීම කිව්වා. සුද්ද කරන්නේ රජයට එන ප්‍රති රෝදය සමනය කිරීම........

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +3

      පැහැදිලිවම සුදත්ත කියන්නේ එහෙම කෙනෙක් කියන සැකය මට තියෙනවා. බොරුනම් බලන්න මැතිවරණයකදී සුදත්තගේ හැසිරීම. ඒ හැසිරීම කෙලින් හෝ වක්‍රව මේ පොහොට්ටු කුලකයට වාසි වන විදියට හැසිරෙයිද කියන සැකය තියෙනවා.චාපා බණ්ඩාරත් මේ වගේම තමයි.

    • @isurujayanayaka4806
      @isurujayanayaka4806 3 ปีที่แล้ว +2

      @@madusankakumara815 pahadili kririma watinwa. Uttrayak balaporoththu wemu sudaththa mahatha gen

    • @keerthikumara2354
      @keerthikumara2354 3 ปีที่แล้ว +3

      සුදන්ත, චාප, සේපාල යන තුන්දෙනාම
      කරන්නෙ ඕක තමයි.චන්දයක් ලංවෙනකොට කියනව nota ගහන්න
      කියල එතකොට පාවෙන චන්ද ටික
      nota ගහනව වහල් චන්ද වෙනස් වෙන්නෑ.එවිට ආයෙත් රාජපක්ෂලා
      ගොඩ.

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +2

      පැහැදිලිවම සුදත්ත, සේපාල කරන තක්කඩිකම වැඩේ ඕක. මැතිවරණයක් ලං උනාම කරන්නේ ඕක. කලකිරුනු ප්‍රජාවට කියනවා බැලට් පේපර් එක කැන්සල් කරලා ගෙදර එන්න කියලා. මේක පට්ට තක්කඩි වැඩක්. ඒ කලකිරුනු ප්‍රජාව ආන්ඩු විරුද්ධ කුලකය. හැබැයි මැතිවරණයකදී ඒ කොටසේ Vote එක කැන්සල් කරවනවා. මිනිස්සු තමන්ගේ චන්ජය අහෝසි කිරීම මේකට උත්තරයක් නෙවෙයි

    • @sahajeewasampath3190
      @sahajeewasampath3190 3 ปีที่แล้ว +1

      100% ඇත්ත,ඒක තමා මේ කරන්නෙ.ගෝටාබයට මෙයා බනින්නෙ බොරුවට,දෙපැත්තට කතාකරන්නෙ.

  • @හංසිකාකුමාරිජයවර්ධන

    සිවුර කියන්නෙ යුනිෆෝම් එකක්. බුදු හාමුදුරුවෝ එහෙම කියල තියනවද ? 😀😀😀😀😀

  • @Madhawa333
    @Madhawa333 3 ปีที่แล้ว +11

    Background musics and sound effects දාල තියන එක හරිම annoying. කනට හරිම වදයක්
    නිදහසේ බලන්න අමාරුයි.

  • @methisharandesh7336
    @methisharandesh7336 3 ปีที่แล้ว +63

    අපරාදෙ කියලා හිතෙන්නේ නැද්ද මෙයාගෙ බයිලා වලට ඇහුම්කන් දෙන්න... බෙන්ස් වී 8 කොහෙද එතන
    රතන සාදු

  • @redragon9877
    @redragon9877 3 ปีที่แล้ว +82

    සුදත්ත අයියෙ හොඳ කලාකරුවෙක් නිසා ගරු කරනව ඔයාට. ඒ උනාට මේ යන විදියට හිතෙනව ආණ්ඩු වීරෝදී කණ්ඩායම මත දරන අයව අන්දල මැදිං කඩල දාන්න ආණ්ඩුවෙංම දාපු කෙනෙක්ද කියල ඔයත්. 😶

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 3 ปีที่แล้ว +3

      නැනේද.නැමයි.එහෙම.එයාට.දැන්.තේරිලා.තියෙන්නේ

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว +1

      Apita pAnavidihata tuvale barapatalai venda vidihak tiyeydo manda

    • @dayadayarathna8789
      @dayadayarathna8789 3 ปีที่แล้ว

      You are SPOT on............

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +3

      පැහැදිලිවම සුදත්ත කියන්නේ එහෙම කෙනෙක් කියන සැකය මට තියෙනවා. බොරුනම් බලන්න මැතිවරණයකදී සුදත්තගේ හැසිරීම. ඒ හැසිරීම කෙලින් හෝ වක්‍රව මේ පොහොට්ටු කුලකයට වාසි වන විදියට හැසිරෙයිද කියන සැකය තියෙනවා.චාපා බණ්ඩාරත් මේ වගේම තමයි.

    • @pro-humanity3895
      @pro-humanity3895 3 ปีที่แล้ว +8

      සුදත්තගෙ තියෙන්නෙ පුද්ගලිකත්වයේ, පෞරුෂයේ දුර්වලතාවක්. කලින් සූදානමක් නැහැ. ක්ෂණිකව නිවැරදි, සුදුසු වචන තෝරාගැනීමේ අපහසුවක් වගේම සබුද්ධික බවේ දුර්වලතාවක් පෙන්වනවා. එය නිවැරදි කර නොගත්තොත් සුදත්තත් 'fail' ගොඩට වැටේවි. මේ වීඩියෝව අවසාන වෙන්නේ ඔහු ජෝකරයෙක් වීමෙන් නොවේදැයි බලන්න!

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +22

    යන්තම් මංත්‍රි කම අරගෙන ජැක් එක ගැහුවා විතරයි
    එහෙම ආංඩුවට බනින්න පුලුහංද

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 3 ปีที่แล้ว +28

    අවසානය මාකටින් තමයි නේද මහත්තයො ?

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว +17

    තණ්හාකාර කාලකන්නි ශ්‍රී ලාංකිකයන්ට හොදවැඩේ.

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 ปีที่แล้ว +8

    සමහරක් සංවර්ධන වැඩ හරියට බඩෙ ඉන්න නොඉපිදුනු ලමය වෙනුවෙන් දත් බුරුසුවක් අරගත්තා වගේ..ඉපදිලත් නෑ..කටේ දත් ඇවිල්ලත් නෑ...

  • @තාක්ෂණිකගොවිපල
    @තාක්ෂණිකගොවිපල 3 ปีที่แล้ว +110

    සුදත්ත අයියේ, තව ඉතාමත් ගුණගරුක ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. එතුමන්ලා ගැනත් ලෝක වටේ යන වීඩියෝවක් කරන්නකෝ. ඒක ඔයාට උතුම් පුණ්‍ය කර්මයක් වෙයි.

    • @alwisalwis6461
      @alwisalwis6461 3 ปีที่แล้ว

      Owata madihath unoth bandanagarayata yanna wenawane hamduruwane

    • @sewwandigamage3394
      @sewwandigamage3394 3 ปีที่แล้ว +1

      ow aththa. silwath hamuduruaru gana kawuruth katha na.

    • @zahirmohammad9104
      @zahirmohammad9104 2 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ?😁😁😁

    • @asoka1516
      @asoka1516 2 ปีที่แล้ว

      ඇයි කලින් කරල තියෙන්නෙ ඉතාම ගුණ ගරුක සිල්වත් ස්වාමීන්වහන්සේලා ගැන....!

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Comady sadula gama kanawa
      Boom garvarment 😂😂

  • @nananalinie6785
    @nananalinie6785 3 ปีที่แล้ว +3

    ඔය උන්දැත් එහෙම තමයි.සිගරට් බොනවා අරක්කු බොනවා මයික් ඉස්සරහ රහත් වෙලා.

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +12

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අයියා ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ බොන එක ..අපිත් වගකිමෙන් කියනවා...ඇස් ඉදිරියම නාලිකාවල යද්දී මොනාද බොරු කියන්නෙ ....සුදත්ත සර් කියන්නෙ ඇත්ත ....

  • @asokasilva1848
    @asokasilva1848 3 ปีที่แล้ว +13

    අනේ...බොරැ මාකටින් පාරක් දාන්න එපා.ඒක මාරයි. 👏💯

  • @rohanjaye2564
    @rohanjaye2564 3 ปีที่แล้ว +4

    ඩීල් රතන මෙයා ඩීල් වලට පොරක්
    කරුනාකර අපේ උත්තරීතර චීවරේ අපිට දීල ඔහේ ඕන ගදදේශපාලනයක් කරගන්න ලොක්ක

  • @sisilliyanage549
    @sisilliyanage549 3 ปีที่แล้ว

    සුදත් මහත්මයා ඔබ rathna හාමුදුරුවන්ගෙන් ඇසූ පැනයට (මත්පැන් බීම සම්බන්ධව )ලැබුණු උත්තරය අනුව ඔහුත් මත්පැන් පානය කරනවා ද කියා අපට සිතෙනවා , ඉතා ගුණවත් හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා ඔවුන් සමගත් ඉදිරියේදී ඉදිරියේදී සාකච්ඡා කරන මෙන් ඉල්ලා සිටිනවා ,ඔබගේ වැඩසටහන් නිතරම බලනවා,ජය වේවා

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +2

    ඇහුවේ පොල්තෙල් ගැන උත්තර දෙන්නේ පොහොර ගැන. විහිලු නේද? උත්තර නොදී රජය ආරක්ෂා කරන හැටි දැක්කාද? මෙයාට කුට්ටියක් ලැබිලා. ලැජ්ජයි රතන හාමුදුරුවෝ

  • @mdhutmusicliveunpluggedclassic
    @mdhutmusicliveunpluggedclassic 3 ปีที่แล้ว +6

    කලාකරුවකු විදියට ඔබ තුමාට ගරු කරනවා,එත් පටු දෙශපාලන අරමුනු වෙනුවෙන් පවතින ආණ්ඩුව බලයට ගෙන්න කාඩෙ ගිහින් දැන් බොරු සන්දර්ශණ පැවැත්විමෙන් වලකින්න..මේත් රටට ඇති ආදරය නිසා නොවන බව නරබන්නන් දැනුවත් වී සිටින්න....

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 ปีที่แล้ว +2

    බුද්ධ දර්ශනය කෙලෙසණ චිවරධරින් අතර ඉන්න කෙනෙක් තමයි රතන මහත්තයා

  • @manuelfernando9729
    @manuelfernando9729 3 ปีที่แล้ว +2

    Royal park එකේ මිනිමරුවෙක් නිදහස් කරන්න මිලියන 50 ගත්ත එකානේ මේ....සිවුර ගලවල හෙලුවෙන් යවන්න ඕනෙ උන්

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +4

    බුද්ධ වචනය පෝෂණය කරන්න මහණ වෙලා මොනවාද මේ කරන්නේ?
    චීවරයක් අවශ්‍යද මේවා ජනගත කරන්න?

  • @dushanthapradeep2857
    @dushanthapradeep2857 3 ปีที่แล้ว +6

    අතන මෙතන කොතන ගියත් මම රතන 😁😁😁😁.

    • @nikiniameesha6315
      @nikiniameesha6315 3 ปีที่แล้ว

      ඔහේ දොඩවන්නෙපා මනුස්සයෝ. සාටකේ පොරවගත්ත හොරුන්ටයි මහ බැංකු කොල්ල කාපු හොරුන්ටයි සුදු හුණු ගාල හාමුදුරුවන්ට බනිනව. මේ රට ණය කන්දක් කලේ උන්. අනික සිංහල මිනිස්සු මරපු එල්.ටී.ටී.ඊ කාරයෝ නිදහස් කළේ සිරිසේන. අපේ හමුදාවෙ කොල්ලො දහස් ගානක් මරපු කරුණා අම්මාන්ට සුර සැප දුන්නෙ මහින්ද. කෝ ඒ ගැන කතාවක්. 88දී සිංහල කොල්ලො සියගානක් මරපු රනිල් තාම එලියෙ. එව්වට කතාවක් නෑ. ග්ලයිෆෝසේට් තහනම් කරපු, යුද්දෙට පෙරමුණ ගත්ත හාමුදුරුවන්ට බැන බැන ඉඳපල්ල. තුහ් සක්කිලි හැත්ත

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 2 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ පුටු ගත්තේ කොහොමද තට්ට මාමෙ උඹ horek කාලකණ්ණි මිනිහෙක් බුදු දහම කන්න හදන walaththayo සිවුර ගලවා ගෙදර පලයං

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +28

    අනේ මුගෙ පල් බොරු 😡😡

    • @nadeercharu7342
      @nadeercharu7342 3 ปีที่แล้ว

      Kiyana de ahapan gon comment danna kalin😅

    • @Samithathero
      @Samithathero 2 ปีที่แล้ว

      Ane oya katholika nisada?

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch9410 3 ปีที่แล้ว +2

    සුදත්ත මහත්තයෝ මෙි හාමුදුරුවන්ට කියන්න කතා කරන අතරතුරේ කැහි කාරන්න එපා කියලා හැම වැඩ සටහනකම මෙි දේ කරනවා හරීම අපුලයි. අසනීපයක් නමි බෙහෙත් ගන්න කියන්න

  • @7417928020
    @7417928020 3 ปีที่แล้ว +1

    මේ වහන්සේගෙ වෘෂණ කෝෂයන් වහන්සේලා දෙණම ⁣ඇදල ඇදල බෙල්ල වටේ ඔතන්නන ඕන....ඉතුරු ටික සුදන්තයගෙ කටේ ඔබන්න ඕන...කරපු බලු වැඩේට

  • @jagathrathnayaka843
    @jagathrathnayaka843 3 ปีที่แล้ว +11

    හාමුදුරුවෝ කරන කතාව ඇත්ත..ඒත් අපේ ගොන්නුන්ට තේරුම් කරනවාට වඩා හොදයි..හරක් පට්ටියක් හදන එක..සුදා ඔබට ජය.

  • @Askarjasmi
    @Askarjasmi 3 ปีที่แล้ว +9

    මේ හාමුදුරු නමට හොද දැනුමක් තියෙනවා. දැන් බහුතර මිනිස්සු බනින තත්වේට වැටිලා මොකද හේතුව

    • @Wasantha1972
      @Wasantha1972 3 ปีที่แล้ว +3

      දේශපාලු නරාවලට සම්බන්ධවීම.

    • @onetechintegrations4051
      @onetechintegrations4051 3 ปีที่แล้ว +3

      Desapaluwanta Waradana Warapprasada Walata Heluwen Kade Yama

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      @@Wasantha1972 Anna hari

  • @muthiahvisva5881
    @muthiahvisva5881 3 ปีที่แล้ว +12

    Deal Rathne

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +12

    ආසනික් පොහොර පිළිබඳ කතිකාවතක් ඇති කර මෙම ආහාර පොල්තෙල් වල වස විස පිළිබඳ නිහඩව ඉන්නේ සමාගම් කාරයින්ගේ ඇම ගිල ඇති නිසාද??

  • @scoco8149
    @scoco8149 3 ปีที่แล้ว +8

    සුදා ඔයා නියම මනුස්සයෙක්

  • @upulkumara2339
    @upulkumara2339 3 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ මීනීමරැවෝ නිදහස් කල කෝට් 3න මෙයා කියන්නේ බයිල්ලා😭😭

    • @nikiniameesha6315
      @nikiniameesha6315 3 ปีที่แล้ว

      ඔහේ දොඩවන්නෙපා මනුස්සයෝ. සාටකේ පොරවගත්ත හොරුන්ටයි මහ බැංකු කොල්ල කාපු හොරුන්ටයි සුදු හුණු ගාල හාමුදුරුවන්ට බනිනව. මේ රට ණය කන්දක් කලේ උන්. අනික සිංහල මිනිස්සු මරපු එල්.ටී.ටී.ඊ කාරයෝ නිදහස් කළේ සිරිසේන. අපේ හමුදාවෙ කොල්ලො දහස් ගානක් මරපු කරුණා අම්මාන්ට සුර සැප දුන්නෙ මහින්ද. කෝ ඒ ගැන කතාවක්. 88දී සිංහල කොල්ලො සියගානක් මරපු රනිල් තාම එලියෙ. එව්වට කතාවක් නෑ. ග්ලයිෆෝසේට් තහනම් කරපු, යුද්දෙට පෙරමුණ ගත්ත හාමුදුරුවන්ට බැන බැන ඉඳපල්ල. තුහ් සක්කිලි හැත්ත

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 ปีที่แล้ว +7

    සාසනික පිරිහීමට පලමු හේතුව හයක් හතරක් නොදන්න පොඩි ළමයි මහණ කිරීම දෙවන කරුණ මහණුන් දේශපාලනයට පැමිණීම !

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      නූගත්කම පෙන්නන්ඩ එපා පන්ඩිත සාමනේර රහත් වෙනකොට වයස කීයද අධිමුක්ත සාමනේර ස්වාමීන්වහන්සේ ගැන දන්නවද රාහුල කුමරු මහන උනේ අවුරුදු කීයෙන්ද

    • @virajihalagamage6094
      @virajihalagamage6094 3 ปีที่แล้ว

      @@fonsekadinesh8870 ඒ කියන්නෙ ඔහේ පන්සලේ පොඩි ළමයි දූෂනයට උඩින්ම එකගයි, හොදයි මම නූගත් කියමුකො ඔහේ උගත්කම ප්‍රකාශ කරන්නෙ 550 ජාතක කතා කියල බව හොදට තේරෙනව ! ඔක්කොටම ඉස්සරවෙලා වර්තමානයට එන්න , ලෝකෙ ප්‍රායෝගික දේවල් දකින්න, බුද්ධ දර්ශනය තියෙන්නෙ අදහන්න නොවෙයි හදාරන්න !!!

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      @@virajihalagamage6094 බෝන් අ ගේන් එකෙක් නේද

    • @virajihalagamage6094
      @virajihalagamage6094 3 ปีที่แล้ว

      @@fonsekadinesh8870 තමුසෙ කියන ඔය බෝ ස් කියන එක මට තේරෙන්නෙ නැහැ, මොකාගෙ එකෙක් උනත් මම තමුසෙට වැඩක් නැහැ, උගත් මහත්මයා තව ටිකක් පොත් කියවන්න අනුන්ගෙ අදහස් වලට ගේම ඉල්ලනවට වඩා හොදයි ඒක !

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      @@virajihalagamage6094 බෝන් අ ගේන් එකෙක් නේද අකුරු වැරදුනා

  • @chathurahasantha3847
    @chathurahasantha3847 3 ปีที่แล้ว +2

    Mu ආණ්ඩුවta කඩේ යනවා...ගෝඨාභය මහින්ද හොඳ na kiya kiya ගානට ගෝඨා නන්දසේන mu උස්සලා තියෙන්නේ

  • @MyLifeMyWorld786
    @MyLifeMyWorld786 3 ปีที่แล้ว +14

    Meya gotata kadey yanawa ekenma..

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +2

    අද සාකච්චාවේන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කාළය නාස්ති වුණා / ඩෙටා ඉවර උණ / පට්ටපල් බොරු කියන්නේ

  • @gayannanayakkara7838
    @gayannanayakkara7838 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාට පුලුවන් නම් කතානායක කියන රාජපක්ෂට කඩෙයන පක# ගැනත් කතාකරන්න

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +10

    අතන මෙතන රතන.මෝඩ ආතල් දීල මේ රට 69 ලක්ශෙට පවල දුන්න

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +1

    අයියෝ රතන.... ඔයා නිකං පව් නොදී පන්සලට වෙලා පාඩුවේ ඉන්නවාද....🤮👎😡🤮👎😡🤮👎

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 ปีที่แล้ว +4

    සිද්ධිකා,සේනාරත්න වෙසිට තවම නඩුවක් දැම්මේ නැත්තෙ ඇයි.

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +1

    ඊයා අනේ..ඔයිට වඩා හොදයි පියුමි හංසමාලි ගෙනාවනම් ඔතනට.🤣🤣🤣🤣🤣

  • @indeewariathukorala6129
    @indeewariathukorala6129 3 ปีที่แล้ว

    මිනිස්සු තුන්දාහක් විතර එක්කගෙන මාවිල්ලාරු ගිහින් කරපු පාගමන හින්ද හමුදාවට වෙඩිතියන්න සිද්ද උනා. එදා පළවෙනි වෙඩිල්ල එහෙම පත්තු උනේ නැත්තන් අද තාමත් කොළඹ බෝම්බ පුපුරනව. ඒ කරපු සේවය අමරණීයයි ස්වාමීන්වහන්ස. හැමදාම ගරු කරනව ඔබට

  • @smpdmt
    @smpdmt 3 ปีที่แล้ว +6

    Manthri lata wadinne ayi he is a chemist
    He is a vog
    He is a agricultural expert
    He is a soil expert
    He is a palopiyan tube expert
    He must learn Buddhism

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +21

    සුදත්ත ඇන ගත්තද

  • @neonroddy830
    @neonroddy830 3 ปีที่แล้ว +33

    අද ඓතන , හේට අතන මම රතන... අම්මාගේ රේද්ද

    • @malanigunawardene4700
      @malanigunawardene4700 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว +1

      අමුතු නම් වලින් පෙනීහිටින්නෙ ඌරො

    • @nutrifitchampi855
      @nutrifitchampi855 3 ปีที่แล้ว

      @@kumararohan6087 neon ද

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว

      @@nutrifitchampi855 👍

    • @shanikasewwandi2634
      @shanikasewwandi2634 3 ปีที่แล้ว

      ඔව් ඔව් ඌරු හම්බයන්ටනම් මුන්වහන්සේව වහ කදුරු වගෙ. මොකද මාධ්‍ය ඉස්සරහ කෑගහන්නැතුව පාර්ලිමේන්තුවෙන්ම වැඩේ දෙන්නෙ මුන්වහන්සේ නිසා, උඹලට දුකද පොඩි දරුවො බඳින එක නවත්තන්න නීති ගෙනාවට මුන්වහන්සෙ

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 3 ปีที่แล้ว

    අහන්න ඕනෙ ටික කෙලින් ඇහුවට ගොඩක් ස්තූතී. එකම එක ප්‍රශ්නයක් මග ඇරුන. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යවමු කියල බෝඩ් ගහල ඒ මන්ත්‍රී කම හොරා ගන්න තරම් පහත් මට්ටමට වැටුනේ ඇයි කියල ඇහුවෙ නෑ.
    සුදන්ත අයිය මාකටින් කරනව නම් කරන්නෙ යූටියුබ් එකේ. රතන මාකටින් කරන්නෙ පාර්ලිමේතුවේ චීවරේත් දාගෙන. අන්න එතනයි රැවටීම.

  • @sameeragamage9053
    @sameeragamage9053 3 ปีที่แล้ว +7

    අද මේතන හේට අතන නම රතන..දේන්නම හිමිහිට අන්ඩූවේ රේදි හොදනවා.😆😆😆😆😆😂😂😂

    • @srimamangalika9684
      @srimamangalika9684 3 ปีที่แล้ว

      සමීර ,ඔයත් උදව් වෙන්නකො

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +3

      කරුණාකරලා මේවගේ අයට හාමුදුරුවෝ කියල පව් පුරවා ගන්න එපා.
      බුද්ධ වචනයට අනුව දකවා ඇති සංඝ සොභෙති සුත්‍රය කියවල නියම හාමුදුරුවෝ සංඝයා කියන්නේ කවුද කියලා දැනගන්න

    • @nikiniameesha6315
      @nikiniameesha6315 3 ปีที่แล้ว

      ඔහේ දොඩවන්නෙපා මනුස්සයෝ. සාටකේ පොරවගත්ත හොරුන්ටයි මහ බැංකු කොල්ල කාපු හොරුන්ටයි සුදු හුණු ගාල හාමුදුරුවන්ට බනිනව. මේ රට ණය කන්දක් කලේ උන්. අනික සිංහල මිනිස්සු මරපු එල්.ටී.ටී.ඊ කාරයෝ නිදහස් කළේ සිරිසේන. අපේ හමුදාවෙ කොල්ලො දහස් ගානක් මරපු කරුණා අම්මාන්ට සුර සැප දුන්නෙ මහින්ද. කෝ ඒ ගැන කතාවක්. 88දී සිංහල කොල්ලො සියගානක් මරපු රනිල් තාම එලියෙ. එව්වට කතාවක් නෑ. ග්ලයිෆෝසේට් තහනම් කරපු, යුද්දෙට පෙරමුණ ගත්ත හාමුදුරුවන්ට බැන බැන ඉඳපල්ල. තුහ් සක්කිලි හැත්ත

  • @susilwickramasinghe8859
    @susilwickramasinghe8859 2 ปีที่แล้ว +3

    රත්න කෙටූ රත් කෙහෙල් ගස ජයවේවා සුදන්ත!!!!!!!!

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් සාකාච්ඡාවක්, ඔබ වහන්සේට බෙහෙවින් ස්තූතියි, එසේම යුක්ති ගරුක සමාජයක් බිහි කිරීම සඳහා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!! බුදු සරණයි

    • @luckyweerathunge8485
      @luckyweerathunge8485 3 ปีที่แล้ว

      බෙහෙවින් ස්තූතියි සුදත්ත

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහනේදි කියන දේවල් ඇත්ත වෙන්න පුලුවන්, ඒත් රතනගෙ චරිතෙ ගැන කෙටියෙන්..
    #. 2010 - 15 මහින්ද ගාව ඉදලා යහපාලනයට පැන්නෙ රාජපක්ෂලා වැරදි නිසානෙ..
    #. ඒ වැරදිකාර රාජපක්ෂලා වෙනුවෙන් 2019 නැවත ගෝඨාභය ලගට ආවත් රාජපක්ෂලා සත පහකට ගනන් ගත්තේද නැත..
    #. වද සාෆි නාට්‍යයේ ප්‍රධාන නලුවෙක්
    #. බොදු බල සේනාව යටතේ පාර්ලිමේන්තුවට එන්න මෙයත් ඥානසාර සහ තවත් හිමිනමක් මරා ගත්තෙ නැති ටික විතරයි..
    #. රතනත් අවුරුදු 12කට වඩා පාර්ලිමේන්තුවේ.. ඔය කියන කිසිම දෙයක් නිවැරදි කර ගන්න බැරි වුනා නම්, තව දුරටත් මෙයා පාර්ලිමේන්තුවේ ඉදලා මේ කියන දේවල් කරයිද..? ඒ කවදාද..? කරන්න පුලුවන් මිනිහෙකුට ඒ අවස්ථාව දීලා ඉවත් වෙන එක් හොද නැත් ද..?
    #. පාර්ලිමේන්තුවේ ඉදපු කාලය තුල වාහන පර්මිට් කීයක් ලැබුනද..? ඒවාට මොකද කලේ..?
    #. සමස්ත හාමුදුරුවොම කරුණු කාරණා 10ක් 15ක් යටතේ බෙදිලා ඉන්නෙ, ඉතිං කොහොමද ජනතාව සමගි කරන්නෙ, ජනතවට ආදර්ශයක් වෙන්නෙ..
    මේ කිව්වෙ ටිකක්,, දේශපාලනය සහ සාසනය කියන දෙපැත්තෙන්ම අසමත් චරිත...
    රටේ යම් දවසක මේ සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය අවසන් කරන්නේද, එදිනම මේ හොර සිවුරුකාරයන්ගේ සිවුරද ගැලවිය යුතුයි..
    ඒ වගේම රටේ දේශපාලනයෙන් ආගම ඉවත් කල යුතුයි..

  • @namalpriyadarshana5245
    @namalpriyadarshana5245 2 ปีที่แล้ว +1

    අනේ මන්දා ඩුබායි වලට හැම රටකම කෑම එනවා හැබැයි ඔය හෙනපත මොකුත් නැ. ලංකාවට හැම හෙනයක්ම උගත් මෝඩයෝ වැඩී ඒකයි.😎

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +1

    අපේ රටේ අතීතයේ සිටිය බික්සුව රටේ අරගලකරේ හදවතින්මයි දැන් චීවරවාරීන් කඩේයන්නේ දේසපාකයන්ගේ වරප්‍රසාද බුක්ති ව්දින්නබව ජනතාව තේරුම් අරන් අවසන්

  • @rhythmicash3180
    @rhythmicash3180 3 ปีที่แล้ว +6

    සිඋරු පොරෝගෙන ඉන්න මේ වගේ මිනිස්සුන්ගෙන් බුද්ධ ශාසනය ආරක්ශා කර ගනිල්ලා ...

  • @maharalagelakshmanthilakar7394
    @maharalagelakshmanthilakar7394 2 ปีที่แล้ว +1

    ජාතිය අවුස්සලා චන්ද පදනම ලබාගන්න . සිවූ ර ට මුවාවී පර්ලිමේන්තු ගියාට සත පහක වැඩක් නැහැ.. සන්ගයාට පාර්ලිමේන්තුව තහනමක් කරන්න ඕනෙ. දැන් වත් මහණදම් පුරලා සාසනයට යමක් කරපල්ලා

  • @Pinbimah
    @Pinbimah 3 ปีที่แล้ว +5

    චුට්ට චුට්ට වස කාලා අපි සමාගම් ටික රැක ගමු.චුට්ටි කාලෙකටනේ............SLS.

  • @nananalinie6785
    @nananalinie6785 3 ปีที่แล้ว +1

    ඔය උන්දෑගෙත් එකගෑනියක් සිවුරැලෙව්වා.ලමයෙකුත් ඉන්නවා.සිවුර දාගන ඉන්නේ බේරිල්ලට

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 3 ปีที่แล้ว +8

    Me දෙන්නම කඩේ යනවා

  • @mudithawickramasekara8803
    @mudithawickramasekara8803 3 ปีที่แล้ว +2

    දැන් සල්ලි නැති නිසා එහෙම කියනවා තියෙන කාලෙ ඕව මුකුත් කිව්වෙ නෑනෙ අන්න ඒකයි කියන්නේ නැති වෙනකොට තමයි මා ජනයාව අවශ්‍ය වෙන්නේ එතකොට කියන බොරු කියලා වැඩක් නෑ

  • @diastech5973
    @diastech5973 3 ปีที่แล้ว +1

    එදා විල්පත්තුව,වඳ යට ඇදුම් ,කොත්තු,අර සාෆි,ගැන කිය කිය රට වටේ ගියා දැන් පොල් තෙල් ,කැලැ කපනවා..මීක් නැහැ

  • @jayaweerabatepolageindikan1879
    @jayaweerabatepolageindikan1879 3 ปีที่แล้ว +1

    මේ කෞරුවත් ඔයාලට වදින්නේ නෑ 🤭🤭🤭!!වදින්නේ බුදුරාණන් වහන්සේට

  • @mohommedazardeen558
    @mohommedazardeen558 3 ปีที่แล้ว +1

    සුදත්ත කරුණාකරලා අතන මෙතන රටනගෙන් අහන්න, වඳ පෙති, වඳ කොත්තු, වඳ ජංගි, ඒ වගේම වඳ අම්මලා, දොස්තර ශාෂි, ඒ සේරම ලංකාව ලේ විලක් කිරීමට කියපු බොරු නේද? හැබැයි අපේ හාමුදුරුවන්ට ලැබුනු තෑගි, 🚘🍺💃🍷🚙

    • @nikiniameesha6315
      @nikiniameesha6315 3 ปีที่แล้ว

      ඔහේ දොඩවන්නෙපා මනුස්සයෝ. සාටකේ පොරවගත්ත හොරුන්ටයි මහ බැංකු කොල්ල කාපු හොරුන්ටයි සුදු හුණු ගාල හාමුදුරුවන්ට බනිනව. මේ රට ණය කන්දක් කලේ උන්. අනික සිංහල මිනිස්සු මරපු එල්.ටී.ටී.ඊ කාරයෝ නිදහස් කළේ සිරිසේන. අපේ හමුදාවෙ කොල්ලො දහස් ගානක් මරපු කරුණා අම්මාන්ට සුර සැප දුන්නෙ මහින්ද. කෝ ඒ ගැන කතාවක්. 88දී සිංහල කොල්ලො සියගානක් මරපු රනිල් තාම එලියෙ. එව්වට කතාවක් නෑ. ග්ලයිෆෝසේට් තහනම් කරපු, යුද්දෙට පෙරමුණ ගත්ත හාමුදුරුවන්ට බැන බැන ඉඳපල්ල. තුහ් සක්කිලි හැත්ත

  • @harryffff
    @harryffff 3 ปีที่แล้ว +3

    Mu patta horak

  • @dohadoha8656
    @dohadoha8656 3 ปีที่แล้ว +8

    Ammo rathane ko dhen wadha koththu .dhosthara safi .wadha janggi dhen owa neddha . Meya port city ekata viruddha wenne neththe ai .

  • @shakir2726
    @shakir2726 3 ปีที่แล้ว +2

    සාසනය බලා ගන්න පලමුව අනිත් අයගේ දේවල් වලට ඇඟිල්ල දික් කරන්නේ නැතුව

  • @nikiniameesha6315
    @nikiniameesha6315 3 ปีที่แล้ว +1

    රතන හාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියල බලන්න. උන්වහන්සේ පාට පක්ෂ වලට බෙදුන්නෑ කියල අපි දන්නව

  • @හංසිකාකුමාරිජයවර්ධන

    අතුරලියේ රතන යහපාලන ආණ්ඩුව කාලෙ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක්ක එකතු වෙලා හරක් ගොවිපළක් කරා. ගොනුන් සහ එළදෙනුන් 700ක් විතර හිටියා. පස්සෙ ඒක ලොකු ලාභයක් ලැබෙන්නෙ නැහැ කියල වහල දැම්මා. මම අහන්නෙ ඒ ගොවිපළේ හිටපු ගවයන් 700ට අතුරලියේ රතන මොකද කළේ කියල ? දන්නවනෙ ඉතින් ..... 😀😀😀😀😀😀😀😀😀😀😀

  • @AMAvlog703
    @AMAvlog703 3 ปีที่แล้ว +1

    ඔය හාමුදුරුවන්ගෙන් අහන්න එපැයි න්‍යනසාර හාමුදුරුවන්ට පාර්ලිමෙන්තු සිට් එක දෙනවා කිව්වා නේද..එකට මොකද උනේ කියලා

  • @payagalapriyashantha504
    @payagalapriyashantha504 3 ปีที่แล้ว +11

    රන්ජන්ට කොහෙන් ආවත් දෙනව තමයි යකෝ මේ රටේ මිනිස්සු.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 3 ปีที่แล้ว +20

    අපි නොදන්න රතන 🤣

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +7

    සිවුරු ගලවා එලවාදමන්න.

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +2

    ගලගොඩ ස්වාමින් වහන්සේගේ පාලිමන්ට් තනතුර දෙනව අයිසෙ රතන... ඔහේ වගේ බල ලෝහි ගිහියෙක්වත් දැකල නෑ මගේ ජිව්තේට... ලැජ්ජ නැතුව පාලිමන්ට් රිංගල ඉන්න හැටි විතරක්... අද මෙතන හෙට අතන මම රතන.. මම ගලගොඩ හිමියන්ට චන්දෙ දුන්නේ තමුන් වගේ ඩීල්හොරෙක්ව පාලිමන්ට් ගේන්න නෙවෙයි. වහාම දීපිය තනතුර එහිමිට...තමුන්ට යන්න අපායක් නැති වෙනවා සිවුර දාගෙන කරන කපටි වැඩ වලට..

  • @primalprerea1373
    @primalprerea1373 3 ปีที่แล้ว

    රතනගේ සංකල්ප මේ රටට ගැලපෙන්නෙ නෑ, බුද්ධ ධර්මයේ සංකල්ප රතනෙට ගැලපෙන්නේ නෑ.සිවුර පොරවා ගත්ත දෙව්දත් බලකාය, බුදු රාජයාණන් වහන්සේ රජකම,බලය, සැපසම්පත් අතහැරලා පැවිදි වුණා.සිවුර යොදා ගත්තේ පැවිදිකම ඔපනන්වන්න. දැන් පැවිදිකම,සිවුර යොදා ගන්නේ බලය, දේශපාලන සංදර්ශන වලට,චීන වරාය නගර ව්‍යාපෘතියට සහයෝගය දීලා රට පාවා දෙනකන් ඉදලා,බණ වෙනුවට බයිලා කියනවා

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +1

    අහෝ රතන නොදුටි මොක්පුර 😭😭😭😭
    මන්ත්‍රීකම ගන්න ගහපු ගේම මෙවැනි හමුදුරුනමකින් අපට වැඩක් නැත රටට පලක් නැත එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කාලෙන් කාලෙට දගලන විදියට ලොකු වෙනසක් පේනවා

  • @chamalsithara2598
    @chamalsithara2598 3 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ කෙලින් සහ අවංකව කතාකරනව කියල පැහැදිලිව පේනව

  • @MABinarySL
    @MABinarySL 2 ปีที่แล้ว +1

    හත් පොලේ ගාගත්ත කහ කඩයෙක් වගේම හොරි කඩයෙක්.

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +2

    මේ රට කෑවෙ මේවගේ පූජකයො...අවුරුදු 15 ක් විතර පාර්ලිමේන්තුවෙ.මොන ලබ්බක්වත් කරාද...මේ වතාවෙ ගලගොඩාත්තෙ හාමුදුරුවොන්ට ලනුව කවල පැන්න පාර්ලිමේන්තුවට..වදින්නං.දැන්වත් මහනවෙන්න..🙏

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว

      Nuwan Mahawenne Nemai Oye Okkome Hora Gane Thatteyante Siura Daala Pale Kiyanne

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 3 ปีที่แล้ว +1

    සුදන්ත අපිට අතිගරු එපා කියල අතිගරු කියනව . වසවිස එපා කියල වසවිස අඩංගු දැන්වීම් දමනව. මට පේන්නෙ මේ යකා වෙන ගේමක් ගහන්නෙ. මුන් ඔක්කොම ගහන්නෙ දේශපාලන game

  • @cheezzslize39
    @cheezzslize39 3 ปีที่แล้ว +5

    එතනෝල් නෙවෙයි එතිලින්

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +4

    රතන හිමිගෙ මතවාද බහුතරය අගය කරනවා. නමුත් හාමුදුරුවරැන්ට මංත්‍රීකම ගැලපෙනවද කියන එක අද බොහෝ බෞද්ධන්ට ප්‍රශ්ණයක්. මොකද හාමුදුරුවරැ මංත්‍රීලට උඩින් සිටිය යුතු නිසය්.

    • @shiranijasi6747
      @shiranijasi6747 3 ปีที่แล้ว

      Gam wala thiyena pansal govitanta දායකයින් සම්බන්ධ kara gama සරු sara karanna

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 2 ปีที่แล้ว

      සබ්බ දුක්ඛ නිස්සරණාය කියල මහණකම ඉල්ලපු දවස මතකද ?
      අනේ මොනවද මේ කරන්නේ
      යන්නේ කොහෙද මල්ලේ පොල්ම තමයි
      ගමරාළ සසර කලකිරිල මහන උනා වගෙයි
      ගිහිගෙය ගිණිගෙයකි පව් රැස්වන ඉඩම.....
      නැටුවා ඇති දැන්වත් මහනවෙන්න
      නැතිනම් උපැවිදි වන්න

  • @Jonahlight
    @Jonahlight 2 ปีที่แล้ว +1

    අයියෝ අයියේ මේ වගේ බොරු කාරයන්ට සුදුහුණු ගහන්ඩ යන්න එපා... මෙයා මිනිස්සු අන්දන්න කියපු බොරු ගැනත් පොඩ්ඩක් අහන්න.
    හොඳ මිනිස්සු ටිකක් ඉන්ටවිව් කරන්න...🙏

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 3 ปีที่แล้ว +9

    වරෙන් සුදු රෙදි දාන්න

  • @nananalinie6785
    @nananalinie6785 3 ปีที่แล้ว +1

    පංසලේ ගෑනු තියන් ලමයි හදනවා

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. කතාව නම් ඇත්ත. හේතුව නම් අපේ රට කෑව දැනට රට කන රටේ දේශපාලුවෝ කළේ අපේ රටට නොගැලපෙන දේවල් කරන්න ලෝකයාට ණය උනා. උපන් නූපන් හැමෝම ණය කලා. සුදත්තටත් තෙරුවන් සරණයි.

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +3

      කරුණාකරලා මේවගේ අයට හාමුදුරුවෝ කියල පව් පුරවා ගන්න එපා.
      බුද්ධ වචනයට අනුව දකවා ඇති සංඝ සොභෙති සුත්‍රය කියවල නියම හාමුදුරුවෝ සංඝයා කියන්නේ කවුද කියලා දැනගන්න

  • @chamarawarnasooriya9502
    @chamarawarnasooriya9502 3 ปีที่แล้ว

    කිරිපිටි හොද නැත්තමි හාමුදුරැවනේ මිනිස්සුන්ට බොන්ඩ එපාකියන එක නෙමෙයි ගෙන්නන එකයි තහනමිකරන්න ඔීන..අන්න එතනයි හදන්න ඔීන.එහෙම නැතුව දහජරාව ගෙන්නල බොන්න එපාලු..විහිලුනෙ මෙිවා.ගෙන්නන එක නතරකරානමි බොන්න විදිහක් නැනෙ...මෙිව විහිලු