බිජ්ජට බිජ්ජ කියන්නේ නැතුව මොනවා කියන්නද?... - කොටුවේ පොඩි හාමුදුරුවෝ | TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2020
  • #Kotuwe_Podi_Hamuduruwo #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #Podujana_Peramuna #2020_Election #Hoda_Wade
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 814

  • @fundaytimes6232
    @fundaytimes6232 3 ปีที่แล้ว +14

    මම හරිම ආසයි මෙයා කියන කුනුහරැප අහන්න.සුද්දටත් මෙි වගේ අය අල්ලල යන එක ගැන හරිම සතුටුයි.

  • @devmoorthi
    @devmoorthi 3 ปีที่แล้ว +1

    සුදත්ත යනු නිර්භිතයෙකි ! ඒ වගේම ඔහුගේ නිර්භීත කම තරමටම ඔහු අමු මෝඩයෙකි.. හොඳම උදාහරණය මේ ක්ලිප් එක ..

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 ปีที่แล้ว +3

    ගොඩක් කොමන්ට් බැලුව, හෙමෝම හාමුදුරුවන් ට බැනල අපා ගතවෙන පව් පුරෝ ගන්නවා,
    ඔබ වහන්සේ සමාජට ලොකු සේවයක් කරන්නේ. අපේ හාමුදුරුවනේ පරුෂ වචන කීමෙන් වලකින්න. ඔබ වහන්සේ ට හැමෝම ආදරේ කරාවි, ඔබ වෙහෙස යන ගමනට උදව් උපකාර කරාවි. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.

  • @kudusilva9498
    @kudusilva9498 3 ปีที่แล้ว +25

    බුදුහාමුදුරුවො උඹලට ඉගැන්වුවෙ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරන හැටි. ඒ වෙනුවට උඹල බිජ්ජ ගැන කතාකරල අපායෙ පලයල්ල​. ​

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 ปีที่แล้ว +51

    අනේ මුන් වගේ බුද්ධ සාසනයට නිගරුවක් වන සිවුරු පොරවා ගත්ත එවුන්ට උල්පන්දම් දෙන ඔයත් පව් පුරවා ගන්නවා.. වැදගත් යමක් මිනිස්සුන්ට කියා දෙන්න පුළුවන් අයට වටිනා කාලය ලබාදෙන්න..

    • @rattnapuredammakusalahimi6
      @rattnapuredammakusalahimi6 3 ปีที่แล้ว +1

      Aka nam attama atta

    • @artxartx6498
      @artxartx6498 3 ปีที่แล้ว +1

      Ane aththamai.

    • @sd-qn6rf
      @sd-qn6rf 3 ปีที่แล้ว

      kondak thiyanawam kelin kiyapanko meka mokadda minissunta karana weredda eka wereddak kiyapan ammaekgen kiri bila thiyanawanam... uba ponnayek ..puluwan nam meka karana eka wereddak kiyapan uba pirimiyek nam.. ponna petiya

    • @balasupraniamgunaratnam3376
      @balasupraniamgunaratnam3376 3 ปีที่แล้ว

      Oya Bahan Neeamae Keeyanne Kunuarap Neeade.

  • @kassapamk1077
    @kassapamk1077 3 ปีที่แล้ว +10

    ගරු ජනාධිපති රාජපක්ෂ මැතිඳුනි කූඩුප්‍රශ්නෙට විසඳුම් දෙනවා වගේ සාසනය වෙනුවෙන් මෙවැනි අසංවර භික්ෂූන් නෙරපා හැරීමට කටයුතු යොදන්න

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 3 ปีที่แล้ว +45

    බුදුදහමට මේ කරන අපහාසයට මෙයාට කවදා හෝ විඳවන්න වෙනවා.

    • @sd-qn6rf
      @sd-qn6rf 3 ปีที่แล้ว +1

      pls kiyapanko mokadda apahasaya kiyala.. ekak kiyapan

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว

      එයා කරන දේවල් එයා ගෙනියයි...ඔබ පව් පුරවගන්න එපා...

  • @user-gl7hk4fp3c
    @user-gl7hk4fp3c 3 ปีที่แล้ว +4

    අපි හරි අසයි මෙ හමුදුරුවන්ගෙ බන අහන්න කියන එක කෙලින් කියනවා.බොහොම පින්

    • @senudon6582
      @senudon6582 3 ปีที่แล้ว

      අනේ පල ගොන් වහන්සේ, සාසනේ කන්නැතුව.

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +77

    සුදු අයියෙ ඔයා පොහොටිටුවෙ අය විතරමද ගේන්නෙ.

    • @shanastatus6278
      @shanastatus6278 3 ปีที่แล้ว

      අනිත් උන්ගෙන් වැඩක් වෙනවයැ😂😂

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 3 ปีที่แล้ว +2

      රෝසි රන්ජන් තෙවරප්පෙරුම සුනිල් පෙරේරා හිරුනිකා ඒ ඔක්කොමත් බයියොද 😂

    • @shabrymhd3215
      @shabrymhd3215 3 ปีที่แล้ว +1

      Dawasak ranjanwa genalla naagatha

    • @shabrymhd3215
      @shabrymhd3215 3 ปีที่แล้ว

      Dawasak ranjanwa genalla naagatha

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @Oshanda77
    @Oshanda77 3 ปีที่แล้ว +32

    ඇයි මේ දූස්සිල චිවරදාරි සමාජ ජාලවලට ගෙනත් සාසනයම දූස්සිලයි කියලා පෙන්වන්නේ. යකෝ මේ දූසූසිලයෝ ඉන්නේ අතළොස්සයි. මෙන්නවනානම් සීලවන්ත හාමුදුරුවෝ කෙනෙක් වඩන්නපිය

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 3 ปีที่แล้ว +11

    වීඩියෝ එකත් බැලුව කොමෙන්ට් ටිකත් කියෙව්ව.
    දෙකම මරැ ඈ😁😁

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 3 ปีที่แล้ว +51

    මේ වාගේ කොටුව පිටකොටුව ගෙනත් කාලේ කනවට වඩා හොදයිනෙ පිටකොටුවෙ නාට්ටාමි කෙනෙක් ගෙනත් ඒ මනුෂ්‍යාගෙ තොරතුරු ගැන ඇහුවනම් ඊට වඩා හොදයි

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +22

    ලැජ්ජා නහරය . හිදිලවත්. . නැති . . . කුනුහරැපම දෙසාබාන . කොටුවේ.. පොඩි තැන.. .. ... . සිවුර.. . ගලවල.. ඕන . නැටුමක්.. .. පන්සල්.. බඩනොගෑවට.. අපි.. . බුදුන්. සරණ. යන අය. ..

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @windurs
    @windurs 3 ปีที่แล้ว +17

    දැකපු චාටර්ම සාකච්ඡාව.. ඇඩ් ටික බැලුවටත් පාඩුයි.

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +28

    සුදු අයියෙ කාගම සිරිනානන්ද හාමුදුරැවෝ එක්ක වැඩසටහනක් කරන්නකො.

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +1

      හාහ්...හාා

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว

      Math asai,,, e hamuduruwange bana ahanna

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏

    • @irfanwahab
      @irfanwahab 3 ปีที่แล้ว

      Anna hari niyama bana ahanna nam

    • @kumarikumari6617
      @kumarikumari6617 3 ปีที่แล้ว

      @@irfanwahab ඒ උනාට ගේන් නෑ අනේ

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 3 ปีที่แล้ว +9

    ගෝටට කඩේ ගියාට අවුලක් නෑ ගෝට තමයි ජනාධිපති වෙන්න ඕන.ඒත් අර එතනෝල් ජොනියටත් කඩේ ගියපු එකෙන් මූව එපා උනා😑

  • @ajithsisirawansa2441
    @ajithsisirawansa2441 3 ปีที่แล้ว +5

    ගොඩාක් හොඳයි පරුෂ වචන නොකියා හොඳ වචන කියන්න ape හාමුදුරුවනේ

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Ane honda hondata pilipadi pinbatha ?

  • @kddharshana
    @kddharshana 3 ปีที่แล้ว +2

    බුදුසරණයි . බොහොම පින් හාමුදුරුවන් ලංකාවේ වැඩක් කරන හිමිනමක් පුලුවන් තරම් උදව් කරමු. බොරු සෝබනය නෑ. සුධ්දා තෙරුවන්සරණයි.

  • @laxithsasi2485
    @laxithsasi2485 3 ปีที่แล้ว

    දේශ පාලනය වෙනුවෙන් .. චීවරයකට මුවාවෙල ... වාචාල දෙඩොව දොඩව කඩේගිය මේ සක්කිලි නීච දුස්සිල
    මුඩු මහන ගණිකාවට වඩා කොටුවේ ගනිකාවෝ ශ්‍රේෂ්ටයි....
    වසලයෝ බුදුන්ගේ කාලෙත් හිටිය රහත් උන අම්බපාලිලත්
    ඔනතරම් ගනිකාවොත්.... බුදුහාමුදුරැවෝ එවට කුණුහරැප කියන්නවත් ගනිකාමඩම් රජවරැන්ගේ අන්තපුර අවුස්සල බලන්න ගියේ නැැැ
    එ් හැමෝටම දේශනා කලේ උතුම් සද්ධර්මය....
    .....තෝගේ වසල ගති නවත්ත ගන්න බැරිනං උපැවිදිවෙලා කුනුහරැප කියාපං
    ..තෝ ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ ප්‍රෙඩිසිල්වාගේ රාජකරිය කරන්න ඔනනං සිවුර ගලවල පල රගපාන්න... මෝඩ අසික්කිත වාචාලය

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවෝ රටට ලොකු සේවාවක් කරනවා ඒ වගේම ව විදේශගතව ඉන්නඅපි වගේ ශ්‍රමිකයන්ගේ කරදර වරටත් මැදිහත් වෙනවා ඒක මම පෞද්ගලිකව පසුගිය දිනෙක අත්වින්දා

  • @punyawijesundara1079
    @punyawijesundara1079 3 ปีที่แล้ว +2

    අනේ මම ඉස්සර මේ හාමුදුරුවන්ට හරිම ගරුත්වයක් තිබුනා. හාමුදුරුවෝ උපන්ගමත් මගේ ගමත් එක ලග නිසා හරිම කැමැත්තෙන් හිටියේ . ඒත් දැන් නම් කිසිම ගරුත්වයක් , කැමැත්තක් නැ . මොනවාද හාමුදුරුවෝ කියන්නේ . බුදු බණ පදයක් කියන්න දැනෙන නැති කෙනෙක් . හරිම කැතැයි. බය නැතිව කියන්න දේවල් කීවත් , හාමුදුරුවෝ කෙනෙක් විදිහට , මිනිස්සුගෙ හිත නිවන්නට කිසිම විදිහට දේශනයක් කරන්නේ නැ . මොකක්ද සියුරෙන් ශාසනයට කරන්න සේවාව ? මොනවාද අපිට ගන්න තියෙන්නේ මේකන්?

    • @Mahinda71
      @Mahinda71 3 ปีที่แล้ว

      මුන් නිසා තමයි බුද්ධ ශාසනයේ නැති කරන වනචර චීවරධාරියා

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +31

    ඇයි බන් මල්ලි,පුරුෂ ලිංගය කියන්නේ ඕකට නෙද

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @LioN-nq3zv
      @LioN-nq3zv 3 ปีที่แล้ว +1

      ජුන්ඩ කියලත් කියන්නේ

  • @srilankanfoodies9760
    @srilankanfoodies9760 3 ปีที่แล้ว +3

    කනවට, කනවා නොකිය වලදනවයි කියන එකේ, බිජ්ජට බිජ්ජ නොකිය පිප්පිය කියපිය,

  • @abheethshakya2341
    @abheethshakya2341 3 ปีที่แล้ว +5

    මුගෙ සිවුර ගලවන්න ඕන.. එතනෝල් කාරයෝන්ට කඩේ ගිය එකෙක්.. දහමට නින්දාවක්

  • @bobmarly7574
    @bobmarly7574 3 ปีที่แล้ว +2

    මේ වචන ටිකෙන් නිවන් මාර්ගය සාක්ශාත් වූ කවුරුන් හෝ තවත් සිටීදා?🙏❤️💛💚

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว

    මං ගෙදර අයට හොරෙන් මෙයාගෙ බණ අහන්නෙ.. ගෙදර අය දැනගත්තොත් මෙයා කියන ඒවා අහනව කියල මාව එලවයි ගෙදරින්.. කුනුහරප සාදු

  • @user-kx7wd7rm4e
    @user-kx7wd7rm4e 3 ปีที่แล้ว +13

    සාසනය වනසන ශ්‍රමණ ⁣ප්‍රතිරෑපකයෙක්,විනිපාත නිරය ඒකාන්තව සිව්පසය බුක්ති විදින පරපෝෂිතයෙක්,

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @user-kx7wd7rm4e
      @user-kx7wd7rm4e 3 ปีที่แล้ว +2

      @@helaboduhada8108 හොඳමයි,

    • @nelumfernando3845
      @nelumfernando3845 3 ปีที่แล้ว

      He likes talking about women & the way they dress walk so forth & so on
      I have never heard a monk talking like him.He doesn't preach Barna but hunuharpa Kartha.

  • @user-bh6fg2ig9q
    @user-bh6fg2ig9q 3 ปีที่แล้ว

    මමහර්ම ආසයි මේ හාමුදුරුවන්ගේ බන වලට ඇත්ත කියලා දෙනකොට අහගෙන ඉන්න බැ

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว

    ආතල් නම් මෙයා තමා.. මං හරි ආසයි මෙයාගෙ කුනුහරප අහන්න..

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +23

    මමත් දැක්කො සෝම හාමුදුරැවන්ගෙ අමිමට ඉස්සරෝම උදවු කරේ කොටුවෙ හාමුදුරැවො තමා

  • @ajanthamalani6111
    @ajanthamalani6111 3 ปีที่แล้ว +2

    කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ වැඩසටහන් තවත් දාන්න .ඔබට ගොඩක් පින් .

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +2

    කුනුහරුප super star.
    මානසික අසහනකාරයෙක්

  • @lasanthiwick5134
    @lasanthiwick5134 3 ปีที่แล้ว

    Sudaththa oba gena admbarai.podi hamuduruwanta bennata kelin katha karanawa...godak pin weda karanne ...b.s.

  • @MultiDeilon
    @MultiDeilon 3 ปีที่แล้ว +72

    මේ අර ගංජා ගහලා පන්සලෙන් එලවලා ලොකුහමුදුරුවෝ මලාට පස්සේ අපහු රිංගපු එකා නේ

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว

      මෙි ගනයාට පිස්සු . දෙමව්පියෝ නිදි කලං ගාතේ ජාතක කරපු අවලං බල්ලො සිවුරු දාගෙන බුදු දහම වනසනවා

    • @risvirisvi5966
      @risvirisvi5966 3 ปีที่แล้ว

      අනිවා ඒකනෙ සහරාන්ලා බිහිඋනේ

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 3 ปีที่แล้ว +7

    ඔක්කොම කරන්න ඉස්සෙල්ලා මේ හරකා පැවිදි කරලා ඉන්න

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 3 ปีที่แล้ว +18

    ඔයා හොද නරියෙක් මම කැමතියි suda🇱🇰🎖🎖🎖🎖🎖

    • @thushariNishamanisamarawic287
      @thushariNishamanisamarawic287 3 ปีที่แล้ว

      😅

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @hemagunaratnadikkumburage9671
      @hemagunaratnadikkumburage9671 3 ปีที่แล้ว

      Thushari Suhashini Samarawickrama 🙏

  • @madukanidesh1918
    @madukanidesh1918 3 ปีที่แล้ว +3

    මුතුගල සර් ලස්සන කතාවක් කිවුවා .. වැද්දොන්ගෙන් බණ අහන්න එපා එතකොට ජේතවනාරාමයට ගල් ගහන්න හිතෙයි....
    තිසරණ සරණවත් නැති මිනිස්සු සත්පුරුෂයින්ට ගරහනවා...

    • @mihelasanvidu8675
      @mihelasanvidu8675 3 ปีที่แล้ว

      muthugalla sir kiyanne lamayinta surangana katha kiyla olamottala karana porakne

    • @madukanidesh1918
      @madukanidesh1918 3 ปีที่แล้ว

      mihela sanvidu ඔව් මේ වගේ අයගෙන් කුණුහරුප බණ අහන උන්ට එහෙම හිතෙන එක සාදාරණයි 😂😂
      හැබැයි උඹ ගියා කියලා කිසි අවුලක් වෙන්නෙ නෑ ඔල මොට්ටල කරන්න මොලයක් නෑනේ

    • @mihelasanvidu8675
      @mihelasanvidu8675 3 ปีที่แล้ว

      Uba monada nikamo mama gena danne? pattakata vela hitu. Muthugalla kiyanne podi un ravattala gaana kadaganna ekek.

    • @madukanidesh1918
      @madukanidesh1918 3 ปีที่แล้ว

      mihela sanvidu උඹ මොකෙක් උනත් මට මොකද ?
      සල්ලි ගරගන්නවද නැද්ද වැඩක් නෑ කියන දේ හරිනේ
      උඹ මුන්ට ගොටු අල්ලන එකෙක් කියලානම් පේනවා

  • @swedenchamiya5234
    @swedenchamiya5234 3 ปีที่แล้ว +13

    පන්සිල් වලින් එහාට බණක් කියන්න බැරි එකා,බිඡ්ඡට කියන වෙන වචන දන්නෙ කොහොමද?
    නිදි වදින මහනායකල ඉන්න රටක,හීතලට සිවුරු පොරවන උන්ට,ඇවැත්මක් නැතත්,පැවැත්ම ඇත.

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 3 ปีที่แล้ว +13

    බ්‍රද්ද
    ධර්මයට.ලැජජ.කරන්න.එපා.මෙිකද.උගත්.කම...තමන්.විසින්.තමන්ව.පරිහානියට..පත්කර.ගන්න.එපා

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම

  • @kudabandaratnayake5391
    @kudabandaratnayake5391 3 ปีที่แล้ว +10

    youtube කාරයොත් මෙලොවත් දුක හදා ගෙන පරලොව සතර අපායට වැ‍ටෙනවා
    වැ‍ටෙනවා.ලෝකෙට හොඳ දේවල් විතරක් දෙන්න්.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 ปีที่แล้ว

      Ha...ha..

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏

    • @koshalawithdubai
      @koshalawithdubai 3 ปีที่แล้ว +1

      සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි..............................!

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +32

    මේ මිනිස්සුන්ට පව් පුරෝනවා පොහොට්ටුවේ සංග කල්ලියේ තවත් රස්තියාදුකර චීවර දාරියෙක් අපේ බුදු සසුන කෙලසනවා මුදලට බණ කියන්න රැ 25.000ක් ගන්නවා මේ දෙන්නම කරන්නේ එකම වැඩේ දෙවිදිහකට

    • @chathurawijenaike9729
      @chathurawijenaike9729 3 ปีที่แล้ว

      Man aradhana karala banak kiwwa unwahanse eth illuwe ata pirikara 10 k witarak. Unwanse salli illanne

  • @sriyanidilu8625
    @sriyanidilu8625 3 ปีที่แล้ว

    Sudattha aiye ane oyage wada sathahana harima lassani me venakal dapu hama eakama mama baluwa Oyata katha karanna puluwannam hodai oyage siyaluma wada hodata karaganna labena kiyala ape jesuge pohita labenawa

  • @vithanachchikumara6875
    @vithanachchikumara6875 3 ปีที่แล้ว +18

    Kotuwe tik tok

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว

    සුපිරි සදහම් සිසිල මාපියසෙවන ...බුදුසරනයි

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว +10

    මුස්ලිම්වරු ව්‍යාපාරවලට ලැදි. බොරු කරන් නෑ. මම දවුලගල රුපියල් 1000 ක් දීලා රුපියල් 4 ක photocopy එකක් ගත්තා. අනේ 996 ක් ඉතුරු දුන්නා. සීතා පිළිමතලාවේ රු.500 ක් දීලා රු 80ක කඩල පැකට් එකක් ගත්තා..එතන හිටපු පණ්ඩිත කෙල්ලක් ගත් කටටම මාරු නැද්ද කියල ඇහුවා.මම ආයේ ජීවිතේට ඕකට යයිද ? කාගෙද වැරැද්ද? ? මුස්ලිම්වරු දැඩි විනයක් තියෙන ජාතියක් . බොරු කරන් නෑ. දවුලගල එක මුස්ලිම්වරයෙක් සිගරට් විකුණනු නෑ. සිoහල ඔක්කම කඩවල් සිගරට් විකුණනවා. ලැජ්ජයි. මම නම් කවදාවත් හොද මුස්ලිම් වරුන්ට කැමතියි.

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +1

    පාලි ගාතවක් කියන්න කො, ආසයි අහන්න , හොද කටහඩක් තියනවනෙ

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 ปีที่แล้ว +45

    බන නැතිව හැමදෙම කියනවා

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +1

      🤗🤗👍👍👍

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +5

      ටමෙයාලට රාජපක්ෂලට කඩේ යනවනම් ඕනඑකෙක් විරයෝ

    • @Mdes7777
      @Mdes7777 3 ปีที่แล้ว +2

      😂😂😂😂👍👍👍👍

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +4

      කුනුහරැප බාල්දියට. .. . බන.. බිංදු. කාලක්වත්.. . කලවමි.. කලානමි...........

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 3 ปีที่แล้ว +2

      බණ දන්නේ නැ.. අනුන්ගේ කුණු හොයන්නේ... සිවුර දරාගෙන හිටියත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නෙමෙයි...

  • @wimalbandula6214
    @wimalbandula6214 3 ปีที่แล้ว

    දෙවිපිහිටයි අපෙ හාමුදුරුවන්ට

  • @supun3803
    @supun3803 3 ปีที่แล้ว +9

    ජනප්‍රියත්වය වෙනුවෙන් බුදු බණ විකුර්ති කරන චීවරදාරියෙක්.

  • @ecexpress4202
    @ecexpress4202 3 ปีที่แล้ว +21

    සිව්රක් දාගන බයිලා ගහන්න එපා.

  • @sanurauvin4479
    @sanurauvin4479 3 ปีที่แล้ว +1

    Niyamayi sudu ayye

  • @inokanishanthi8083
    @inokanishanthi8083 3 ปีที่แล้ว +2

    Suba ගමන් sudath අයියා siyalla සාර්ථක වේවා නිවැරැදි de නිවැරදිව katha karana sudath අයියා suba පැතුම්

  • @panapagefernando8055
    @panapagefernando8055 3 ปีที่แล้ว

    Aththatama api harima adaree hamuduru namak thamay. South mulin hithuwe ohoma thamay, hamuduruwo apita hamuwela nathi unata apita theyrenawa hamuduruwo karana samaja mehewara. Oba wahanseeta deergausa labeewa kiyala api pathanawa.

  • @koshalawithdubai
    @koshalawithdubai 3 ปีที่แล้ว +1

    සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි............................!

  • @nobigdreams6459
    @nobigdreams6459 3 ปีที่แล้ว +3

    මේ දෙන්න්න ගෙනම දුකයි..... මේ දෙන්න්නම අසත්පුරුශයි...

  • @dinushalokugamage344
    @dinushalokugamage344 3 ปีที่แล้ว +2

    ලිද ලග සංගමේ ඩබලක් සෙට් වෙලා 😂😂😂😂😂

  • @harith24
    @harith24 3 ปีที่แล้ว

    ටෙනීල බන්දුලගෙ අඩුවුව හොදටම කොටුවෙ පොඩි මහත්තයා හාමුදුරුවෝ පුරවනව. අපි ❤ . විනෝදාශ්වාදය සුපිරි. සුදත්ත මහත්තය අන්තිම ටික පොඩ්ඩක් අවුල්, "අර නාලගිරිය බීල ගහන්න ඇවිල්ල අන්තිමට බුදුහාමුදුරුවන්ට දනගහනව කියල කිව්ව ටික"

  • @travelguys3973
    @travelguys3973 3 ปีที่แล้ว +6

    චීවර්දාරීන් ප්‍රසිද්ධ කරන්න එපා.සාසනේ විනාස කරන්න දායක වෙනව

  • @mohamedazeez4807
    @mohamedazeez4807 3 ปีที่แล้ว +1

    Polo Ad ake(Mr.Santi wakkubura)Gana Interview ekak karanna film 58 karapu hoda rangawediyek .Ohu atharama Asarana thathwen inne

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 3 ปีที่แล้ว +1

    සුදු අය්යා සමග එකගයි

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @Kris-kv1ve
    @Kris-kv1ve 3 ปีที่แล้ว +2

    Stay blessed sudatha

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      පුටීන්ගේ මිනීමැරුම් investigative series
      th-cam.com/video/rpiiedk9AGM/w-d-xo.html

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @gerrymiranda490
    @gerrymiranda490 3 ปีที่แล้ว +3

    Is “Siddartha Gautama” Sinhala Buddhist too.....???

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

    • @nelumfernando3845
      @nelumfernando3845 3 ปีที่แล้ว

      Always talk double meaning bull shit .

  • @selani9295
    @selani9295 3 ปีที่แล้ว

    මම ආසම වැලිමඩ සද්දශිල හාමුදුරුවන්ගේ බණ අහන්න කොච්චර ලස්සනයි ද

  • @user-xh8ew6nn7x
    @user-xh8ew6nn7x 3 ปีที่แล้ว +2

    ශාසනයට වෙන්න යන දේ හිතාගන්න බෑ. 😥😥😥😥😥

  • @harsha7483
    @harsha7483 3 ปีที่แล้ว +3

    සාසනයට ගිය කලක්. මෙවැනි චීවරධාරීන් සාශනයෙන් ඉවත්කිරීමට කවුරුත් නැද්ද. මහානායක හාමුදුරුවෝ මේවා දකින්නේ නැද්ද

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว

    ❤💪🙏🤲 ජය වේවා!!

  • @imrules370
    @imrules370 3 ปีที่แล้ว +4

    Sudaaaa ape sudaaaa .. ❤️❤️

    • @helaboduhada8108
      @helaboduhada8108 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹🙏🙏🙏

  • @malaniematilda9548
    @malaniematilda9548 3 ปีที่แล้ว +5

    හාමුදුරැවන්ට රගපාන්න චිත්තරපටියක් ෙදන්න.
    බිලාකා මල ැෙන්

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 3 ปีที่แล้ว

    100% ඇත්ත kiyanne බුදු දහමට ගැලපෙන්නේ nethi වචන unata ada kalee inna මිනිස්සුන්ට ලංකාවේ inna (rata දාලා ගිහින් මෙක සුපිරි කියන නෙවෙයි) මෙහම කියන්න ඕනි අපේ මිනිස්සු(සිංහල ) ඉක්මනට දේවල් අමතක වෙන අය එවගේ අය ඉන්න රටක මේහෙම කුනු වචනෙන් කියලත් තෙරෙන්නෙ නැත්තං , හොඳින් කිව්ව කියල තේරුම් ගනීද 💔💔😐

  • @danpriyasad2557
    @danpriyasad2557 3 ปีที่แล้ว

    අත කපනවා චන්දය දුන්නෙ නැත්නමි ...අනේ සාදු සාදු සාදු.
    අපේ සාදුට..

  • @samanthas1897
    @samanthas1897 3 ปีที่แล้ว

    Sudaththa aiye ane wada satahana hodai sanat dikkubura balanna yanna.eya godak asaranai

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +1

    ඔවි සිවුර දා ගෙන බුදු දහමට අගෟරව කර කර මෙයාල රග පානවා මුන්ට වදින උන්ට ගහන්න ඔන

  • @virajsanjaya3673
    @virajsanjaya3673 3 ปีที่แล้ว +2

    සුදත්ත අයියා 🙏🙏🙏🙏🙏

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 3 ปีที่แล้ว +5

    මුත් බඩුකාරයෙක්..මේවගේ උන්ට හාමුදුරුවරු කියන එකත් පාපයක්....

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Teruwan saranai

  • @saar564
    @saar564 3 ปีที่แล้ว +27

    This is my favorite program in youtube, But one thing why you people always blaming our Muslim community, We are doing just business for a long time with our beloved Sinhala community, Kindly check where and when we divided like this. Past 30 years we face a very horrible situation in the LTTE period, but our Muslim community never support LTTE. this is True.

    • @Notatallcopyrightmusic
      @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +2

      යකෝ කැමති නම් සබ්ස්ක්‍රයිබ් වෙයං චැනල් එකේ

    • @achalaperera9503
      @achalaperera9503 3 ปีที่แล้ว

      W wvw ww cw w w wv wvvw wvwvvvw w vv w wv c wvw wv w wvwvw wvw wv wvv ww w w w v w wv wc v w w vww vv wv wvv wv wvwv w c wdwv vwvcwc w w cwvwvv v wcvv wvw w vvvvw wv w ww v vvvwv vvww ww

    • @achalaperera9503
      @achalaperera9503 3 ปีที่แล้ว

      W wvcwvw s wd v cv vwvvv w vwvv vwc w vv v w wvcww v wc vw wv w wvw wc ww vfv vcw wvwcwv wvv v v w vv wvwvw vv w wvw wvvv wv wvw vw vcwvwwwv vcvvvv wv vw ww wc w cv vw wcw vcwv w wcwv vw wvvw sc v vsv w v v w v w wvw cwcvw vvc

    • @thenature2429
      @thenature2429 3 ปีที่แล้ว

      Then what happened in that Bomb Blast by your ppl? 🤬

    • @donmudit2257
      @donmudit2257 3 ปีที่แล้ว

      We dont like islamasation in this country, this is not a Arabic colony. If Islamic influence inscrease we are against this..Doing Businesses and making islamasation is two things..You dont feel it is islamasation but we feel it becouse we are much sensitive for country's history..

  • @samansilva7328
    @samansilva7328 3 ปีที่แล้ว

    Great programme

  • @nicolusgam3961
    @nicolusgam3961 3 ปีที่แล้ว

    මේ වගේ නිවේදකයෝ පෝෂණය වෙන්නේ ගෝඨාගේ ආණ්ඩුවෙන් තමයි බුදු සසුන බැබළේවා

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +1

    👍

  • @princedev4281
    @princedev4281 3 ปีที่แล้ว

    1st comment 😊

  • @lilshank4198
    @lilshank4198 3 ปีที่แล้ว

    Aide Oyage hoda wada satahan api balanawa oyata suba patanawa.habai mewage surasapa wedimi n budhdahagama wenasakarana horaganagdiyantge wadasatahan karala obatumaga .bududhamata ati ladikama wenasa Kara ganna epa.mama obata adarei.obama kalpana kara balanna..me hamuduruwo attama budu putu warunda.

  • @risvirisvi5966
    @risvirisvi5966 3 ปีที่แล้ว +3

    ඔයාලා වලදිනවා දායකයෝ ලෙවකනවා

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 3 ปีที่แล้ว +7

    ලංකාවට කෙලවෙන්නේ මෙව් උගත් බිජ්ජවල් හින්ද තමයි ඉස්සර වගේ නූගත් සමාජ දැනුමක් තියන අය හිටියනම් මෙහෙම වෙන්න නෑ. බන විකුර්ති වෙලා.

  • @catty1329
    @catty1329 3 ปีที่แล้ว +1

    SO SADU IS ALSO ACTING ???

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 ปีที่แล้ว

    Pinwath kotuwe hamuduruwanta namas kara wewa...wandana karami..eth hithata godak dukai...api godak duppath..eth api asapu yanawa...apita godak wedanawai...pinwath liku swamin wahansege mahamewna asapuwata karana nidawata sudaththa kiyana gon modayata hena hathak gahanna oni..asapu walin ahunsaka minissunta karana upakara thoo wage gin ponna pajekta penna thoo ethanata giyata...kotuwe hamuduruwo kunuharapa kiyanne .eka thoo anumatha karanandkada bududahama..gin ponnayeg chanel eka loku wenna karana ekak...asapu wala ..aranya wala karana sad kriyawan thopi wage ponnayonta penawada...mn mahamewnawa sarana gihin ne..eth api ..na uyana ..wage godk .ewaye darmaye hasirenawa..swamin wahanse kunuharapa kiyana eka godak lassanay...mewata kiyanna wachanane..asapuwe kerwna dewal gihin dahame hasilama bala ganin..

  • @oshithakumaraperuma8589
    @oshithakumaraperuma8589 3 ปีที่แล้ว

    A/c pls

  • @romesh7030
    @romesh7030 3 ปีที่แล้ว +11

    පින්බත් ගගහා කයිවාරු ගහන වටපඩයන්ගෙන් උපදෙස් ගන්න තරම් ගොන්නුද බන් මේ රටේ ඉන්නෙ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      Salli walin karana wade dakalath pin bath gana katha karanawa

    • @kamanireeta9882
      @kamanireeta9882 3 ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 aththa eaka nam

  • @sriyanidilu8625
    @sriyanidilu8625 3 ปีที่แล้ว

    Oyage hoda wade nattiya harima lassani mama dubai dilu

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว

    Kotuwe sadu godak hodai pin atin godak wada karanawa oba tumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @apekama.9985
    @apekama.9985 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ...

  • @pathmarohini9923
    @pathmarohini9923 3 ปีที่แล้ว +2

    මුලින් මමත් හාමුදුරුවන්ගේ බන ඇහුවා දැන්නම් එපා වුනා බනනොවෙයි කියන්නේ කුනු කතා ඇයි සිවුරට නිගාකරන්නේ

  • @hard_talk1281
    @hard_talk1281 3 ปีที่แล้ว

    මම මේ හිස කසමින් කල්පනා කරන්නේ මොන තක්කඩියාද "සාසනය" යන දේ අප සමාජයට හඳුන්වා දුන්නේ යන්න.
    කාගේ පැවැත්මට ද ඒ ? උතුම් බුදුපියා නම් විය නොහැක. දේශපාලුවන් මෙම කහකඩ කාරයින් සමග යහන්ගත වී ඇති නිසා ඔවුන් මෙවා ගැන සෙවීමට "කොමිටියක් " කිසිදිනෙක පත් නොකරනු ඇත. එනිසා මොවුන් අපේ සිත් වලට දමා ඇති විලන්ගු සුනු විසුණු කිරීමේ සම්පුර්ණ වගකීම අප සතුවේ.

  • @kasunsanjeewa7936
    @kasunsanjeewa7936 3 ปีที่แล้ว

    Suda aiya maru.. 💗💯💐

  • @kkst8431
    @kkst8431 3 ปีที่แล้ว

    Ela,sudaththa aiyeee👍

  • @sankahewawasam5969
    @sankahewawasam5969 3 ปีที่แล้ว

    Sudata joly channel eka janapriya venakota,kohomahari

  • @wasanthawasa2563
    @wasanthawasa2563 3 ปีที่แล้ว

    මැදමුලනේ පාඩො නිකාය මේ අහාස පොලොව නුහල අපරාද වලට වග කියන්න ඔන ,,

  • @ajanthamalani6111
    @ajanthamalani6111 3 ปีที่แล้ว +13

    ආයේ දවසක කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ අම්මා පෙන්නන්න .

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว

    එල එල සුදා