ථේරවාදී භික්ෂුන් ඇලජික්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2021
  • Sathya vlogs # indika thotawaththa # Sathya TV
    subscribe කරන්න 🇱🇰💯කෙලෙස් නැති තැන මමත්වය නැත.
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න
    / Sumanathissa thero - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 1.7K

  • @malakulathunga5866
    @malakulathunga5866 3 ปีที่แล้ว +65

    ඒ උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා .ඔබ වහන්සේගේ දේශනා අපට අසන්නට ලැබේවා .

  • @GihanKaushalyaDonGihan
    @GihanKaushalyaDonGihan 3 ปีที่แล้ว +326

    මෙවැනි ප්‍රඥාවන්ත තරුණ ස්වාමීන් වහන්සේලා වැඩ සිටීම මේ රටට මහත් වාසනාවක්... සාදු සාදු සාදු...

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම .අදනම් ඉංදික ගැනත් ආඩම්බරයි.

    • @suhanikarunarathns5249
      @suhanikarunarathns5249 3 ปีที่แล้ว +2

      🙏

    • @balangodakassapathero
      @balangodakassapathero 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි සියලුම දෙනාට...

    • @anulaweerasekara9610
      @anulaweerasekara9610 3 ปีที่แล้ว

      0

    • @cmtengineeringservices8068
      @cmtengineeringservices8068 3 ปีที่แล้ว

      මම නම් කියන්නෙ . . කයෙන් සිත නිධහස් වෙනකොට - හුස්ම නවතිනවා නොවෙ... තියෙනවද නැද්ද කියලා දැනගන්න විදිහක් නැහැ.

  • @niwanthapathum2436
    @niwanthapathum2436 3 ปีที่แล้ว +42

    ඉන්දික මහත්තයෝ ඔබ තුමා තව කෙනෙක් සමග සාකච්ඡාවක් කරන වෙලාවට අනෙකාගේ අදහස ඉදිරිපත් කරන වෙලාවට ඒ පුද්ගලයාගෙ අදහස් නිදහසේ ඉදිරිපත් කරන්න අවස්ථාව දීල කතා කරානම් ගොඩක් වටිනවා..ඔබතුමා හැම එකටම මැදින් පැන පැන කතා කරන්න ගියාම අහන් ඉන්න අපිට ඒක වදයක්..අනෙක් පුද්ගලයටත් ලොකු බාධාවක්

    • @user-mp7kf4he8r
      @user-mp7kf4he8r 2 หลายเดือนก่อน

      Immediately
      M.
      .kindly j.
      Know-how h ebj .t😅hmm
      Hi j mmbb g😅l

    • @hemachandra_liyanage
      @hemachandra_liyanage 2 หลายเดือนก่อน

      😊k mi by

    • @prasannanuwan9283
      @prasannanuwan9283 หลายเดือนก่อน

      එයාට මේවා කියවන්න බෑ.සුසන්ත මහතා මේ කාරණා කියවන්න ඉන්දිකට ඇහෙන්නට

  • @nalinanuruddhika4561
    @nalinanuruddhika4561 3 ปีที่แล้ว +30

    තොටවත්ත mahathanani ඔබ ස්වාමින්වහන්සේta bada karanawa උතුම් සත්‍යය පැහැදිලි කළ අපේ හාමුදුරුවන්ට බොහොම පින්

  • @mcbond6162
    @mcbond6162 3 ปีที่แล้ว +57

    ඇත්තටම විමුක්තිය සොයාගෙන යන බුද්ධිමත් ධර්මය ගඹුරින් දන්නා හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හමු වුණා ....

  • @kelum9563
    @kelum9563 3 ปีที่แล้ว +49

    මන් බව්ද්දයෙක් නොවුනත් මේ හාමුදුරුවරුන් ගැන පැහැදීමක් ඇති වුනා , ඒ වගේම ඊලග සාකච්ඡාවත් ඉක්මන්ට ගේන්න, ඉන්දික මහත්තයාගේ පිලිතුර දැනගන්නත් ආසාවෙන් බලන් ඉන්නෙ ..

  • @thimathiprasad
    @thimathiprasad 2 ปีที่แล้ว +90

    ඉංදිකට හැම තැනකදීම අවශ්‍ය වෙන්නේ වාද කරන්නට මිසක් සත්‍ය අවබෝධ කර ගැනීම නෙවෙයි..බොහොම පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් .පැහැදිලි කීරිම පිලිවෙලයි..තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @buddihinimaleeshaviharirat2740
      @buddihinimaleeshaviharirat2740 2 ปีที่แล้ว +1

      .

    • @hearthacker711
      @hearthacker711 2 ปีที่แล้ว +5

      ලොකුම දෙයක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ
      මේ උගත් පණ්ඩිතය මෙල්ල
      කරපු එක

    • @dsjayasinghe211
      @dsjayasinghe211 2 ปีที่แล้ว +4

      මු මොකෙද්ද බුද්ද දර්මය බොරු කරන්න මුට පුලුවන්ද

    • @sriyanihettiarachchi997
      @sriyanihettiarachchi997 ปีที่แล้ว

      Deneth andha ethumage denuma deneth athi andhayanta wada ihalaweema gena hithanna

    • @powerofjesus483
      @powerofjesus483 11 หลายเดือนก่อน

      ඔය තොටවත්තයට කොහොමත් පිස්සු ඌට පවු නැත්තම් ඇයි අන්දයෙක් වෙලා ඉපදුනේ ගිය ආත්මේ කරපු පාපයකට නේද පිං කරපන් තොටවත්ත වාද කරන එක අත හැරලා

  • @janakapushpakumara4378
    @janakapushpakumara4378 3 ปีที่แล้ว +183

    ඉංදිකට ඕනේ වාද කරන්න මිසක් සත්‍ය අවබෝද කරගන්න නෙවේ.හාමුදුරුවන්ගේ මතය බුදුන්ගේ මතයයි.එය එසේම වේවා.සාදු සාදු සාදු.

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @n.dushmanthika5924
      @n.dushmanthika5924 3 ปีที่แล้ว +6

      Oba wahanse samajayata sathpurusha swamin wahanse namak.deergayu wewa

    • @asankakarunarathne9700
      @asankakarunarathne9700 2 ปีที่แล้ว +7

      ඉන්දික මොන්ගල් පොරක් කියල විනාඩි පහක් යනකොට තේරුනා.අනේ සාදු මේ වගේ හිමිවරුන් තව තවත් පහල වේවා

    • @PubuduUdawatta
      @PubuduUdawatta 2 ปีที่แล้ว

      hariyata hari

    • @poornimachamodini4053
      @poornimachamodini4053 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 ปีที่แล้ว +214

    උතුම් සත්‍යය පැහැදිලි කළ අපේ හාමුදුරුවන්ට බොහොම පින්

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +12

      ඉංදික මහතා කරපු වටීනාම වැඩසටහන හාමුදුරුවනෙ

    • @SudhammaNahangoda
      @SudhammaNahangoda 2 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @njapparel--textile4213
      @njapparel--textile4213 2 ปีที่แล้ว

      උතුම් සත්‍යය පැහැදිලි කල අපේ හාමුදුරුවන්ට බොහෝම පිං

    • @GayaniNishanthi-lz9uy
      @GayaniNishanthi-lz9uy 7 หลายเดือนก่อน

      ඔබ වාහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා .........ඉක්මනින් ම චතුර්‍ර්‍ය සතත්‍යම අවබෝධ වේවා ........

  • @aselasandaruwan6354
    @aselasandaruwan6354 3 ปีที่แล้ว +58

    Me ස්වාමීන් වහන්සේ සමඟ දිගටම වැඩසටහන් කරන්න .

    • @lakwimalasuriya1437
      @lakwimalasuriya1437 3 ปีที่แล้ว

      🙏🙏🙏 Please protect Buddhism.. පාද නමාමි 🙏🙏🙏

  • @rukmalamukotuwa
    @rukmalamukotuwa 3 ปีที่แล้ว +21

    උතුම් විදිහට ධර්මය පැහැදිලි කරලා කාලෙකින් අහපු හොඳ ධර්ම දේසනාවක් ඔබ වහන්සේලා තව තවත් මේ පින් බිමේ බිහි වේවා....

  • @kasunbiz9
    @kasunbiz9 3 ปีที่แล้ว +23

    ශ්‍රේෂ්ඨයි ඉතාමත් උතුම් සංවාදයක් හාමුදුරුවනේ මෙවැනි සංවාදයක් අපි බලාපොරොත්තු වුණේ බොහෝ කල් සිට. ඔබ වහන්සේට බොහොම පින්!! උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!🙏🏽🙏🏽🙏🏽!!

  • @chanakamadushanka9581
    @chanakamadushanka9581 3 ปีที่แล้ว +147

    කතාව පැහැදිලි. එක වචනයෙන් පැහැදිම ඇති වුණා ස්වාමින්වහන්ස... ඔබ වහන්සේලා වැනි බුද්ධ පුතුන් අවශ්‍යම කාලයයි...

    • @suhanikarunarathns5249
      @suhanikarunarathns5249 3 ปีที่แล้ว +2

      🙏

    • @mallikaissac7632
      @mallikaissac7632 3 ปีที่แล้ว

      Indikakatapiyagana.pinwathduvaminwansakiyanadeahapiya.suvaminwahansatabudusaranai

    • @mallikaissac7632
      @mallikaissac7632 3 ปีที่แล้ว

      Indikakatapiyaganaahaganinmodayaratemamodayaapesuvaminvahansabudubanadasanakarannaumdapissaktamusakiyanadakawruthahnnapissalokumalokamodaya

    • @mallikaissac7632
      @mallikaissac7632 3 ปีที่แล้ว +2

      Masuvaminvahsnsa
      .niyamabuduputhak

    • @mallikaissac7632
      @mallikaissac7632 3 ปีที่แล้ว

      Indikathamusa.opadupakatakatannganuwaturagannalifaklangatapalayansuvaminvahansaavedharmayaganakiyannaopadupakarauaindiyamodaya

  • @hsimon545
    @hsimon545 3 ปีที่แล้ว +96

    හිතට පුදුම සතුටක් දැනෙන්නෙ...දැන් කාලේ ආගමත් business වෙලා තියන කාලෙක ඔබ වහන්සේ වැනි සිවාමීන්වහන්සේලා හිදීම ලොකු සතුටක්..

    • @chandanaananda2303
      @chandanaananda2303 2 ปีที่แล้ว +1

      What is a life according to the Buddha?
      We have got a life as well as an environment to nourish,
      nurture, sustain that life.
      There are enormous lives living in this environment.
      This life is not selected by us but it is given to us.
      Since we have not selected and got this life, how can we say it is ours?
      If someone believes that this life is owned by him/her then
      that person might attempt to use this life incorrectly to
      steal others belongings, hurt others to make their lives miserable, and so on.
      Thereby, worst case scenario may be to destroy his/her own life.
      If someone believes that this life is not owned by him/her then
      that person might attempt to use this life incorrectly as well to
      steal others belongings, hurt others to make their lives miserable, and so on.
      Thereby, worst case scenario may be to destroy his/her own life.
      Through these two notions [as this life is owned by myself or not owned by myself],
      that person becomes a source of attaching and reacting with
      the outside world such as animals, people, objects and situations.
      Thereby, that person becomes a sufferer as well as a disseminator of suffering.

  • @chamaraashirwadarajapaksha2240
    @chamaraashirwadarajapaksha2240 3 ปีที่แล้ว +30

    භික්ෂූන් වහන්සේලාගෙන් අනුශාසනා ලබා ගත්තද වාද විවාද නොකල යුතුයි. අනුශාසනා ලබා දෙන විට ශාවක යමෙකු හොදින් ශවනය කල යුත්තේ යම් අවස්ථාවක ප්‍රශ්නයක් ඇතිවූවද අවස්ථාව පැමිණෙන තුරු ඉවසීම ප්‍රගුණ කරන්නෙකු ඍතවත් බෞද්ධයෙකු යැයි මා සිතමි.
    අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට කෙලෙසුන් කෙරෙන් දුරු කර නිවන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළන්නට සංසාරෙ කල සියලු කුසල් දහම් පරිපූර්ණ වශයෙන් පිහිට ලැබේවා. 🙏🙏🙏...!

  • @upulshantha9307
    @upulshantha9307 3 ปีที่แล้ว +54

    ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ වගේම ඉන්දික ලාගේ වැරදි අවබෝධය දුරුකිරීමට ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ලොකු පිටුවහලක් වේවා වේවා

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 7 หลายเดือนก่อน

      ☸️🇱🇰🙏🙏🙏

  • @nimangarathnayaka.3744
    @nimangarathnayaka.3744 3 ปีที่แล้ว +60

    අරිම සත්ටුයි මේ දේශනය ගැන. අහන ප්‍රශ්නයට හරියටම පිලිතිර දෙනවා වගේම, ආපසු ප්‍රශ්න කරන එකත් හරිම හොදයි! තවත් මෙවැනි දේශන අපිට ලබා දෙන්න! තෙරුවන් සරණයි ♥️!

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +150

    මේ ස්වාමින්වහන්සේ ඉතා විවුර්තයි ..විය යුත්තේ මෙවන් ස්වාමින්වහන්සේ ලා ගේ ආගමනයයි...තව තවත් සාකච්චා අවශ්‍ය යි...ඔබ වහන්සේට දීර්ගායුශ !!! ( ස්තුති ඉන්දික සහෝදරයා ❤)

    • @shrimathidisanayaka5583
      @shrimathidisanayaka5583 3 ปีที่แล้ว +1

      1
      111

    • @rashmikaviraj9079
      @rashmikaviraj9079 3 ปีที่แล้ว +2

      මෙවන් ස්වාමින්වහන්සේලාගේ ආගමනයක් උනොත් වෙන්නේ මොකක්ද දන්නවද්? සැබෑ දර්මය දේශනා කලත් ජනප්‍රිය වෙන්න වෙන්න කුහකයෝ ගරහන්න ගන්නවා ඊට වඩා හොදයි උන් වහන්සේ උන් වහන්සේගේ ගමන යන එක

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      @@shrimathidisanayaka5583 මේ මොකක්ද ? මේකේ අර්තයක් තියෙනවද ?

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      @@rashmikaviraj9079 👍

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@rashmikaviraj9079 niveradiva janapriya vunoth garahanne nehe. Kuhaka kamin janapriya vunaama thamayi prashne. Modayinva ravatagena

  • @POPWanHunUSA
    @POPWanHunUSA 3 ปีที่แล้ว +42

    මොනවා කරන්නත් අපිත් ත්‍රිපිටකය අධ්‍යනය කරල ඉන්න වෙනවා.
    ෴මේක තමා වටිනම සාකච්ඡාව෴

  • @nishanthibatuwangala7541
    @nishanthibatuwangala7541 2 ปีที่แล้ว +60

    ඔබ වහන්සේ සත්‍ය වශයෙන්ම බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේට අපගේ ගෞරව පූර්ව නමස්කාරය වේවා!!!

  • @kpthennakoon7113
    @kpthennakoon7113 3 ปีที่แล้ว +65

    තරුණ වයසෙදිම ලොකු අධ්‍යනය ක යෙදිලා හරිම අලන්කාර වැදගත් දේශනාවක්

    • @thabarobuwepadumajothither5010
      @thabarobuwepadumajothither5010 3 ปีที่แล้ว +3

      Ithaama wedagath budu puthek.dahama nikasala bawa therum gath pavidi ruwak.indika itha hodin sanwarawa ahapu banak.obawahanseta theruwan saranai.

    • @kpthennakoon7113
      @kpthennakoon7113 3 ปีที่แล้ว +5

      @@thabarobuwepadumajothither5010 ඇත්තටම හරිම නිවුනු උත්තර දීමක් මමත් ගිහියෙක් ලෙස ඇතුලතින් නිවිනු
      බාහිරින් ටිකක් රස්නෙට ජීවත් වෙනවා නැත්තම් දර මිටිය නයාගෙන් බැන්දා වගේ වෙනවා නිවන අවබෝධ කර ගැනීමට වීර්යය කරනවා උන් වහන්සේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනය කොහෙද ආරණ්‍ය ගතෝවා ලස්සනට අර්ථවත්ව පැහැදිලි කලා ගිහි ජීවිතයට සම්පුර්ණයෙන්ම නිවෙන්න අමාරුයි අප රටේ අසභ්‍ය ලෙස කතාකරන ආවේගශීලී. භික්ෂූන් වහන්සේලා කොතරම්ද භික්ෂූ සමාජය කෙතරම් එකිනෙක විවේචනය කර ගන්නවාද මෙවැනි යුගයක මුන් වහන්සේ මට හිතෙන්නේ සුදු නෙළුමක් කියලා බුදු සරණයි

    • @princyperera5051
      @princyperera5051 3 ปีที่แล้ว +2

      බුදුන් වහන්සෙටත් වැඩිය දහම ගැන දන්න ගහියො එක්ක නෙ අපෙ හාමුදුරුවනෙ කතා කරන්න වෙලා තියෙන්නෙ.ඔබ වහන්සෙගෙ නිව්න සැනසුන උත්තර හරිම වට්නවා.ඔබ වන්සෙට බුදු සරනයි.

  • @behappywithdhamma
    @behappywithdhamma 3 ปีที่แล้ว +45

    හරිම වටිනව. ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිසිවෙක් කිසිවිටක විවේචනය කරන්නේ නැ... තෙරුවන් සරණයි දෙදෙනාටම.

  • @Thilina_1997
    @Thilina_1997 2 ปีที่แล้ว +23

    මොකක්ද තොටවත්ත ඔබතුමාගෙ කුලප්පුව... අපේ පොඩි නම තව තවත් දැනුමෙන් බර වේවා!!! තෙරැවන් සරනයි

  • @nilankapriyanjalikariyappe2462
    @nilankapriyanjalikariyappe2462 2 ปีที่แล้ว +6

    බුදු දහම විකුර්ත්‍රි කරන මේ වගේ මිනිස්සු අසරණ කරන මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +39

    දහම් සාකච්ඡා කාලොචිතයි...ඔබ වහන්සේ ට හා ඉන්දික මහතා ට තෙරුවන් සරනයි ....

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +52

    හොඳ හාමුදුරුවරු එදත් හිටියා,අදත් ඉන්නවා,හෙටත් ඉන්නවා.හොදනැති හාමුදුරුවරු එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා.දේවල් තෝරාබෙිරාගන්න තරමි බෞද්ධයන් බුද්ධිමත් වියයුතුය.

  • @wmchamiweera8342
    @wmchamiweera8342 3 ปีที่แล้ว +16

    මාර බලවේග විවිධ මුහුණුවරින් එනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ධර්මය මතුකරන්න දරන උත්සාහයට පිං. ඵය සාර්ථකයි. ඔය පිරිස් සතු දැනුම බුද්ධිමතෙක් නමි තමන්ගේ නිවීමට යොදනව මිසක් වාදයට යොදනවද?
    ඔබ වහන්සේ ඔබේ නිවන් මග වඩින්න. මේ අසත්පුරුෂ අයට ගොදුරු වෙන්න ඵපා.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භවයේදීම ධර්මය අවබෝධ වේවා.

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +37

    හිස් කතා, පම්පෝරි නැති වැදගත් සන්වාදයක්. සුභ පැතුම් සත්‍යා Vlogs 💪

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +2

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @NatureSecrets717
    @NatureSecrets717 3 ปีที่แล้ว +134

    ඉතා බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් කියලා කතාබහෙන් පෙනීයනවා.

    • @aselapremanath9261
      @aselapremanath9261 ปีที่แล้ว

      අනෙ අපෙ හාමුදුරුවනේ ඔය ඉන්ඩිකය රත්තරන් ආර්ක්ශා කරල දෙන්නම් කියල වන්චාකරල බලපිටිය උසාවියෙ නඩුවත් ගියා

  • @thushan5336
    @thushan5336 3 ปีที่แล้ว +23

    අද තමයි හොදම සාකච්ඡාව ඇහුවෙ.. මෙතෙක් ගෙනාපු හැම ඒකක්ම වගේ මාන්නක්කාර අය එක්ක කරපු සාකච්ඡා ..

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +4

      හරියටම හරි.මම හොයපු ස්වාමින් වහන්සෙ නමක්.ඉතාමත් සාදාරනයි.ඉංදික කරපු හොදම වැඩසටහන මෙික

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m 2 ปีที่แล้ว +8

    අපේ සමින්වහන්සේට මගේ නමස් කාරය වේවා බුදුසරණයි අපේ සමින්වහන්සේ සත්තයක් මයි දෙසනා කලේ සාදු සාදු සාදුමන් දෙවැනි වරටත් බලනවා මේ

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ට උතුම් වූ නීවන් මග අවබොද වේවා බුදු සරණයි

  • @ruwanthushara873
    @ruwanthushara873 3 ปีที่แล้ว +111

    ආද නම් නියමයි.මදකිපිල වගේ දගලන රහතන් වහන්සේලා නැතිව මෙන්න මේ වගේ පැහැදිලිව දේවල් තේරුම් කරදෙන ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා ඉදිරියටත් ගෙනඑන්න

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +8

      හරියටම හරි

    • @wimalajothihimigonadeniye1254
      @wimalajothihimigonadeniye1254 3 ปีที่แล้ว +7

      ඇත්ත !

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +10

      @@wimalajothihimigonadeniye1254 බලන්න කොයිතරම් දේවල් ඉගෙන ගන්න තියෙනවද මෙි දේශනා තුල.රහත් කියාගත් අය කුළුමීහරක් වගෙ මෙලො හරයක් නැතිව ද්වෙෂයම වපුරද්දි මෙි ස්වාමින් වහන්සේ කොයිතරම් යහපත්ද

    • @kusumaellepola5237
      @kusumaellepola5237 3 ปีที่แล้ว +8

      ගරුස්වාමින්වහන්සේ ට ගොඩක් ම පින්. තොටවත්ත ට අද අන්තවාදී ව කතා කරන්න බැරි වෙලා වගේ. අපෙ ගරුස්වාමින්වහන්සේ දෙන පිලිතුරු වටිනවා ගොඩක් අර්තවත්. පුදුමයි තොටවත්ත නම්‍යශීලී ව කත කල එක. ගරු සවමින්වහන්සෙ ට ප්‍රාතනීය උතුම් බොදියකට මෙපින් හෙතු වෙවා !

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      ඇත්තටම බණ අහලා නම් සෝවාන් වෙන්නේ කොසොල් රජු බණ අහලාම නැද්ද? මහ ලොකුවට අසදිස දානය දුන් මල්ලිකා බිසව බණ අහලා නැද්ද? ඇයි නිවනේ 1st step එක මේ තරම් හෑල්ලු කරන්නේ? ඔහොම කොල්ලට බල්ලට සෝවාන් වෙන්න පුලුවන් නම් සමන්තභද්රත් බුදු උනා කියලත් පිළිගමුකෝ.😄

  • @sukithasiriweera1220
    @sukithasiriweera1220 3 ปีที่แล้ว +14

    ඉන්දික.පුතේ බොහොම පින් .අපේහාමුදුරුවනේ ඔබ වහන්සේ ට.අරහත්වය.අදඅදම..වේවා

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 10 หลายเดือนก่อน +1

    අවසරයි !
    මට තේරෙන විදියට ඔබ වහන්සේ ගෙනෙන ඉතා වැදගත් කාරනා ගැන විස්තර කරන හැම වතාවකම පරන කතා ගැන ඇදගෙන අරක වහන්න හැම වතාවකම උත්සාහ කරන බවක් මනා ලෙසම පෙින්න තියනව
    ඉතා වැදගත් ලෙස සහ සාර්ථක ලෙස ආනාපාන සතිය විස්තර කලා
    මගේ ගෟරවනීය නමස්කාරයම වේවා !!!
    🙏🙏🙏

  • @gadgetworld6355
    @gadgetworld6355 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු හරිම සතුටුයි මේ වගේ ස්වාම්න් වහන්සේ කෙනෙක් දැකීමත් ආරණය පන්සල් ගොඩක් තැන්වලින් ලැබුණු අත් දැකීම අනුව මෙවන් පින්වත් ස්වාම්න් වහන්සේ කෙනෙක් දැකීමත් එවන් උපදේශන ඇසීමට ලැබීමත් ඉතාම සතුටුයි !!!

  • @vikings4541
    @vikings4541 3 ปีที่แล้ว +34

    බොහොම හොදයි අපි තර්කයක් නෙමේ මෙතනින් ගත්තේ මේ වගේ හාමුදුරුවන් ඉන්නවා කියලා පෙන්නුවාට ස්තුතියි ඉන්දික මහත්තයා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +21

    ඔබවහන්සේට මගේ නමස්කාරය පුදකරම්

  • @shankrish7486
    @shankrish7486 3 ปีที่แล้ว +40

    ඔබතුමා බොරු කියන්නෙ නැද්ද කියලා අහද්දි ඉංදිකට ලැජ්ජා හිතුනද මන්දා..😁😁

    • @nalakasanjeewa2029
      @nalakasanjeewa2029 3 ปีที่แล้ว +3

      නියමයි .ඉන්දිකට ඇඬෙන්න ඇති

    • @thewayisee3749
      @thewayisee3749 3 ปีที่แล้ว +1

      🤣

  • @sdrsachintha7348
    @sdrsachintha7348 3 ปีที่แล้ว +26

    තොටවත:-- එහෙමයි එහෙමයි එහෙමයි......😂😂😂😂

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +30

    මේ සාකච්ඡාව ඉතා අමුතුයි! වැඩසටහන මෙහෙයවන කෙනා වත් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා 👌👌

  • @NuwanSampathWorld
    @NuwanSampathWorld 3 ปีที่แล้ว +13

    ඉන්දික තොටවත්ත සාසනේ කොටවන්න ගිහින් අද තමයි ඇනගත්තෙ. පවු වැඩ කරනවට හොද වැඩේ. මමත් අද නියම දහම අහ ගත්ත. ❤❤❤

  • @pushpikasujani5633
    @pushpikasujani5633 3 ปีที่แล้ว +9

    බුද්ධ දේශනාව සත්‍යයි ! මෙවැනි තරුණ ස්වාමීන් වහන්සේලාගේ දේශනා ජීවිතයට බොහෝ වටිනවා. ස්වාමීන් වහන්සේලාගේ ඉදිරියේ දී අපි බොහෝ ගෞරවපූර්වකව සිටිය යුතුය .

  • @dsagdt383
    @dsagdt383 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්ස දහම් ගැටලු සියල්ලටම ඉතාමත් පැහැදිලිව සත්‍ය පහදා දුන් ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා

  • @tharangaroshan9882
    @tharangaroshan9882 3 ปีที่แล้ว +33

    මේ ස්වාමීන්වහන්සේගෙ තවත් ධර්ම සාකච්ඡා අන්තර්ජාලයේ තියෙනවනම් ලින්ක් එකක් දෙන්න.
    තෙරුවන්සරණයි 🙏

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +31

    මේ ස්වාමීන්වහන්සේගෙන් බෞද්ධයන්ට ගතහැකි දහම විවුර්ත කරගත හැකි බවක් තිබෙනවා. තව සාකච්චා කරන්න.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @sujeewasujeeewa7879
      @sujeewasujeeewa7879 3 ปีที่แล้ว

      අපේ...ස්වාමින්...වහාන්ස...ඔබතුමාට...ගොඩක්පින්...මේ ..අයනොදන්න...දේවල්ප්‍රචාරය..කරගෙන...යනසෙල්ලම...මොකද්ද..ස්වාමින්වහන්සේ ...ඔබවහන්සේට ...ගොඩක්පින්...ඔය..මනුෂ්‍ය ...තර්ක...කර...කර..මොනවද ...හොයන්නේ...කාලය..නාස්තිකරනවා...

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 3 ปีที่แล้ว +9

    53:15
    බුද්ධ පුතෙකුගේ සුන්දර වදන් පෙළක්....🥰🥰🥰🥰🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
    පාද නමස්කාරය පින්වත් ස්වාමින්වහන්සේට..!!

  • @lahirusampath468
    @lahirusampath468 3 ปีที่แล้ว +27

    ගොඩක් හොදට සරලවම පැහැදිලි කරනවා. තාර්කිකයි.

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 3 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු ...හරිම වැදගත් වැඩසටහනක්...දහම ගැන හරි අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්...ඔබ වහන්සේගේ වැඩ සටහන් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️

    • @anilganegoda7218
      @anilganegoda7218 3 ปีที่แล้ว +1

      th-cam.com/video/fJSYdfHu8-4/w-d-xo.html

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` හිමියණි ඔබවහන්සේට මාගේ උතුම් නමස්කාර වෙීවා

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 2 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර වේවා .ඔබ වහන්සේගේ ඊලග සාකච්ඡා ව ඉතා ඉක්මනින්ම ශ්‍රවණය කරන්නට ලැබේවා .

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +35

    තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඉන්දික මහතාටත් sathya vlog චැනලයටත් ශක්තිය ලැබේවා..
    බුදු සරණයි !!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +2

      ඔබසැමගෙ ආසිර්වාදයට ස්තුතිය .

  • @KapilaSudesh
    @KapilaSudesh 3 ปีที่แล้ว +4

    ඉතා වටිනා සාකච්ඡාවක්. ලබන සතියේම දෙවෙනි සාකච්ඡාවත් අහන්න ලැබුණොත් වටිනවා. ස්තුතියි සුසන්ත මහත්මා.

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 3 ปีที่แล้ว +5

    මේ ස්වාමීන් වහන්සේ ඉතා උතුම් කෙනෙක්! Sathya vlog සාකච්ඡා අතර මෙය සුවිශේෂී වූවක්. මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක් පැවැත්වීම ගැන ඉන්දික මහත්මයාට පුණ්‍යානුමෝදනා කරනවා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ravihansa89
    @ravihansa89 3 ปีที่แล้ว +71

    ඔන්න පොල් බූරුවෝ පන්ඩිත උබට සත්පුරුශයන් වහන්සේ නමක් හම්බුනා . මැදින් පැනලා කතාව වෙන පැත්තකට හරවන්න එපා. උන්වහන්සේ මොකද්ද කියන්නේ කියල හරියට ඔලුවට ගනින්. උබට විතරක් නෙමෙයි මටත් මේ විදියට කතා කරන්න හොද නෑ තමයි. ඒ ඌනාට එහෙම කියන්නම හිතුනා තොටවත්ත , නුබට👍

    • @Rdot19
      @Rdot19 3 ปีที่แล้ว +6

      අන්න හරි. ඌට ඔය භාසාවෙන් තමා කියන්න ඕනේ😂

    • @thewayisee3749
      @thewayisee3749 3 ปีที่แล้ว +1

      heh...mehma karana eka hodai...hamogemma ahana eka..ape thamai therum ganna one.. me swamen wahansa..katha karana widiyata kata uththara naha 🤣😂

    • @rokie2470
      @rokie2470 2 ปีที่แล้ว

      @@Rdot19 v

    • @shakyasankalana5387
      @shakyasankalana5387 2 ปีที่แล้ว +1

      Pissek bn mu..muge kath ara chamudithage vage .kanu katak thiynne muta

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +22

    සුසන්ත මහත්තයා ඊළඟ පාර මහායාන ගැන කතා කරන්ඩ ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා කියලා අහල මිනිස්සුන්ට කියලා දෙන්න .සමහර විට මේ ස්වාමීන් වහන්සේ ඒක ඇහුවම කියලා දෙයි .මිනිස්සුන්ට දැනගන්න ඕන
    ද්යාන වඩන කමයක් නෙමෙයි
    සතර අපායෙන් මිදෙන ක්‍රමයයි .තෙරුවන් සරණයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය ඊගාව වීඩියෝ එකේදි බලමු

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว

      ඉලග වතාවෙදි පුලුවන් නම් ගොඩක් හොදයි සුසන්ත. මහත්මයා

    • @anuthirdeye
      @anuthirdeye 3 ปีที่แล้ว

      Aniwaryenma

    • @chamindajayasundara300
      @chamindajayasundara300 3 ปีที่แล้ว

      Dharmayayi obayi aranyata gihin vedio ekak Karranna.

    • @patisothagamiyo
      @patisothagamiyo 3 ปีที่แล้ว +1

      @@chamindajayasundara300 එහෙම තැනකට ගිහින් වීඩියෝ එකක් කරන්න තරම් මට තිපිටකයේ පිළිබඳ දැනීමක් නෑ .මම උපතින් කතෝලිකයෙක් .ජීවිතයේ ඇත්ත තත්ත්වය දැකලා ඒ ධර්මය අතහැරලා තථාගත ධර්මය අහලා අහලා ඒ ගැන හිතලා කල්පනා කරලා ,ආර්ථිකය පවා පහතට කඩා වැටුනු දුප්පතෙක්.හැබැයි ආර්ය ධනය අතින් හතරවන ස්ථානය පසුකරමින් සිටින ධනවතෙක් .මට ඕන ඒ ධනයත් හැමකෙනාටම බෙදලා දෙන්න මම මැරෙන්න ඉස්සෙල්ලා .ඒවා සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන්නෑ .හිතන්නේ මම famous වෙන්න දඟලනවා කියලා .
      මම සත්‍යා විලෝග් එකෙන් අවස්ථාවක් ඉල්ලුවා ධර්මය කියලා දෙන්න මට අවස්ථාවක් දෙන්න කියලා .මට සමහර අය කුණුහරුපෙන් බැන්නා.
      නමුත් ඔබතුමා මං ගැන යම්කිසි ප්‍රසාදයක් ඇති කර ගත්තා .ඒකත් ලොකු කුසලයක්.මම යූටියුබ් එකේ දහම් ඇස කියලා වැඩසටහනක් කරනවා .නම ජූඩ් නුගේරා පුලුවන්නං ඒකෙ ඒකේ මුල් ඉඳලා නැතත් 18 19 20 21 22 කොටස් ටික බලන්න පුලුවන්නං දන්න දන්න කාට හරි අහන්න කියලා දැනුවත් කරන්න . .මොකක්ද ඒවයේ තියෙන්නෙ මම අවබෝධ කරගත්ත ධර්මයයි ,අනිත් අයටඅවබෝධ කර ගන්න ක්‍රමය .ඉදිරියේදී මට පුළු පුළුවන් විදියට මේ ධර්මය අවබෝධ කරල දෙන්න වැඩසටහන් ටිකක් කරනවා .මගේ දහම් ඇස වැඩ සටහනේ ඒක බලන්නකො ටිකක් .පින් තියෙන අය නුවණ තියෙන අය ඒකෙන් යම් වැඩක් ගනී .
      ඔබතුමාට තෙරුවන් සරණයි මේ ජීවිතයෙදිම නිවන් සැප ලැබේවා .

  • @santhasantha7166
    @santhasantha7166 3 ปีที่แล้ว +8

    මෙිවනි ස්වාමින් වහන්සේලාගෙන් බනක් අහන්න ලැබිම අපි ලද භාග්‍යක් අපිට විස්වාසය තියෙන්නෙත් බුදු දහම හරියට රකින ස්වාමින් වහන්සේලා කියල ආරන්‍ය ස්වාමින් වහන්සේලා ඉන්දික මහත්තයෝ පුලුවන් තරමි මෙවනි ස්වාමින් වහන්සේලා සමිබන්ද කරගෙන ලොකයාට කරුණු ගෙනහැර දක්වන්න බොරුවට බුදු උනා රහත් උනා කියන ස්වාමින් වහන්සේලා පසුපස නොදුවන්න තෙරුවන් සරනයි

  • @roshanlaksiri878
    @roshanlaksiri878 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏
    තෙරුවන් සරණයි!!!

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +6

    ඉන්දික තොටවත්ත හිතාගෙන ඉන්නෙ සියල්ල දත් කෙනෙක් කියල.

  • @thelife6423
    @thelife6423 3 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 100% අපි ධර්ම මාර්ගය වැඩිය යුතු ආකාරය, හිත දියුනු කලයුතු ආකාරය මනාව පැහැදිලි කලා. ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා...

  • @aselasandaruwan6354
    @aselasandaruwan6354 3 ปีที่แล้ว +22

    මේ හාමුදුරුවන්ගෙ තව විඩියෝ ඔනේ.සරලව පැහැදිලි කරන්වා..බුද්ධිමත් දෙශනාවක්

    • @DANUWAONYT_2469
      @DANUWAONYT_2469 3 ปีที่แล้ว +1

      th-cam.com/video/zbCZdNl6Hbc/w-d-xo.html

    • @anilganegoda7218
      @anilganegoda7218 3 ปีที่แล้ว +1

      th-cam.com/video/fJSYdfHu8-4/w-d-xo.html

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කරුණු කියන වැදගත් පින්වත් ස්වාමීන් වහන්සේ නමක්

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +20

    This thero may be young but the dharma knowledge is immense. I can see a little by little the true Buddha teachings are coming to the surface. Please continue many more discussions with this thero. It will certainly benefit all of us.
    Teruwan Saranai. 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      Tanks ......

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว

      The true Dhamma is aside!

    • @tharushika2425
      @tharushika2425 2 ปีที่แล้ว

      Thotawattha thamun hari poolish buddha puthun ekka tharka karanna epa

    • @jeewakapremaraja1866
      @jeewakapremaraja1866 5 หลายเดือนก่อน

      Yet the advanced explorations are always given by Ven B. Wangeesa Thero. To obtain results everyone needs to listen to him and follow real Buddhism. 🙏

  • @kanis_epi
    @kanis_epi 3 ปีที่แล้ว +164

    ඉන්දික නිසා තමයි මෙහෙම හාමුදුරුවරුන් ඉන්නවා කියලවත් දැනගත්තේ. 🙏 නැත්නම් හැමදාම දකින්නේ වේදිකාවල කෑගහන කට්ටියනේ 😂😂

    • @ayeshacassim9772
      @ayeshacassim9772 3 ปีที่แล้ว +6

      Indika mahaththaya karanne vishaala samaaja seewayak

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම. විවිධ මතවාද දරන අය ගැන අපි දැනගන්නෙ එතුම කරන සේවය නිසා. ස්තුතියි තෙරුවන් සරණයි

    • @HoraGediya
      @HoraGediya 3 ปีที่แล้ว +12

      ඉන්දිකට ඉතාම කුඩා දැනුමක් තියන්නෙ උපමා විතරයි ඔලුවෙ තියෙන්නේ

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +10

      @@HoraGediya ඔබට ඉන්දික පරදා යන විශාල දැනුමක් ඇති මගෙ හිතේ. ඔබත් ඔයවගේ සේවයක් පටං ගන්ඩ ඔය channe එකෙන්ම අපිත් බලන්නම්. තෙරුවන් සරණයි !

    • @ajithboc3249
      @ajithboc3249 3 ปีที่แล้ว +7

      @@HoraGediyaඑයාගෙ දැනුම කුඩා උනත් ඔහු නිසා තමයි අපි මෙහෙම හරි දැනගන්නේ..
      ඔයාගෙ දැනුමෙනුත් මෙවන් සංවාද යූටියුබ් හරහා පෙන්වන්නකො ..

  • @samankumara6758
    @samankumara6758 3 ปีที่แล้ว +33

    වැදගත්කම කියා නිමකල නොහැකි ය

  • @dineshkumara4371
    @dineshkumara4371 ปีที่แล้ว +2

    සදාචාරය බුදුන් සරණ යන වෙලාවේ බුද්ධ වචනයක් කෝට්‍යක් වට්නවා අපේ හමුදුරුවනේ ඔබවන්සේඑට බුදුබව ලේබේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +5

    මෙන්න ඉන්දිකයට හමුවෙලා සිංහනාද කරන්න පුළුවන් හාමුදුරු කෙනෙක්. දැක්කනේ පූස් පැටියා වගේ එහෙමයි එහෙමයි කියා කියා ඉඳපු හැටි. මොනවා උනත් පොදු ජනතාවට දර්මය තේරුම් ගන්න ඉන්දිකයා කරන වැඩේ ඇති සුපිරි. අවුරුදු ගණන් පන්සල් දහම් පාසල් ගිහිල්ලා දාන මාන දීලා බොඩි පුජා තියල නොලබපු අවබෝදයක් උඹේ interviews බලල ලබනවා මචන්. එකට බොහොම පිං .

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 3 ปีที่แล้ว +70

    ඉන්දික කාලෙකින් හොද බනක් ඇහුවා කියලයි මට හිතෙන්නේ ,,,

  • @lahirulakshitha7890
    @lahirulakshitha7890 3 ปีที่แล้ว +54

    මේ හාමුදුරුවොන්ගේ තවත් දේශනා අවශ්‍යයි....හරිම දේ එලියට ගන්නෙක ගැන සතුටුයි..

    • @aselasandaruwan6354
      @aselasandaruwan6354 3 ปีที่แล้ว +2

      ඔව්

    • @tharangaroshan9882
      @tharangaroshan9882 3 ปีที่แล้ว +2

      ඔව්

    • @everfun2691
      @everfun2691 3 ปีที่แล้ว +3

      මෙ හාමුදුරුවගෙ වෙනත් ධර්මදෙශනා තවත් තියෙනවද,

    • @kalyanilast9248
      @kalyanilast9248 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +1

      හරියටම හරි.ඉතාමත් නිවරදිව උන්වහන්සේ කතා කරනවා

  • @sadahammandalatv3558
    @sadahammandalatv3558 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව රටට ජනතාවට බොහොම වැදගත් මොකද ත්‍රිපිටකය හරියට දැන ගන්නේ නැතිව යම් යම් ධර්ම දේශනාවන් බුදු හාමුදුරුවෝ කිව්වා කියලා දේශනා කරනවා සමහර අය එම දේශනාවන් තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන කොට වෙනස් වෙනකොට ත්‍රිපිටකයෙන් ගලපා ගන්නේ නැතිව වැරදි මාර්ගයේ යනවා බොහොම පින් ස්වාමින්වහන්ස

  • @pasijaymusic
    @pasijaymusic 2 ปีที่แล้ว +2

    ඉන්දිකගේ කතාව අඩු උනානනම් තව හොදට මේ සකච්ඡාව කරගෙන යන්න තිබුනා..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +6

    හිතට හරිම සැනසීමක් දැනුනා මේ සාකච්ඡාවෙන්. ඉන්දික මහත්මයාත් අපිත් හොද බනක් අහගත්තා කාලේකින්. තවත් සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @samankumara6758
    @samankumara6758 3 ปีที่แล้ว +40

    තොටවත්ත පඩිතුමනි ඔබ අවංක වන්න ..ඔබ සමහර අවසථාවලදි අරන්‍යවාසි භික්ෂූන්ට අවග්නා සහගතව කල කථා නැතතේ නොවෙි

    • @priyadharshanikasthuriarac1507
      @priyadharshanikasthuriarac1507 3 ปีที่แล้ว +4

      මම නම් බුද්ධපුත් වහන්සේට වචනයෙන්වත් අපහසු වෙනවා දකින්නට අකමැති යි.
      එත් ඉවසන්න වුනා .
      මේ ධර්ම අවබොධය වෙනුවෙන්
      කරන සංවාදයක් නිසා .
      මේ බැදීම් වලින් ඉවර වෙන්න
      ඇගිලි ගනිමින් ,මාර්ගය පදා ගනිමින් ඉන්නේ .ස්වාමින්වහන්සට බොහොම පිං.දේශනාව ඉතා පැහැදිලි යි

  • @kaveeshachamath6592
    @kaveeshachamath6592 2 ปีที่แล้ว +4

    මේ යකා හිතං ඉන්නෙ හාමුදුරුවො ඌය, ඌ විසින් හාමුදුවන්ට පැහැදිලිකරල දෙන්න ඕනය කියල

  • @laniwickramasinghe7621
    @laniwickramasinghe7621 3 ปีที่แล้ว +6

    නිතර බුදුන් ගේ පැත්ත ගන්නෙ
    තනි වූවත් බය නැති අය
    සිහිය හොඳින් අැත්නම්
    නිවැරදි දෙය අහන්න මැලි
    වෙන්නෙ නැහැ

  • @aselasandaruwan6354
    @aselasandaruwan6354 3 ปีที่แล้ว +9

    ගොඩක් පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස

    • @seethamallika6810
      @seethamallika6810 3 ปีที่แล้ว +1

      Indika mahatanani meweni buddaputunwedama sakachcha karanna idiriye.

  • @chathurawijesinghe3517
    @chathurawijesinghe3517 3 ปีที่แล้ว +6

    සාකච්ඡාව ඉතා හො‌ඳයි!❤️🙏
    ස්වාමීන්වහන්සේගේ විවෘත්ත භාවය බුද්ධ ධර්මයෙන් පිටත ලෝ‌කයටත් යා යුතු බව දැනේ.😊දැනට ත්‍රිපිඨක ධර්මය තුලින් සාදාගත් දැනුම තුල දැඩිව දෘෂ්ඨිගතවී ඇ‌ති බව හැඟේ.😌🤓

  • @jagathariyawansa2862
    @jagathariyawansa2862 3 ปีที่แล้ว +18

    ඉන්දික ඇයි මැදින් පයින්නේ පොඩ්ඩක් හාමුදුරුවෝට කතා කරන්න දෙන්නව නම් අපිට දෙයක් ගන්න පුළුවන්.

  • @neilkirella5158
    @neilkirella5158 3 ปีที่แล้ว +10

    මම ත් සෑහෙන කාළයක් භාවනා කළ කෙනෙක් . අපේ හාමුදුරුවන් ප්‍රකාශ කරන බොහෝ දේ මා අත්දැක තිබෙනවා . සාදු සාදු සාදු

  • @hirandewanarayana1014
    @hirandewanarayana1014 3 ปีที่แล้ว +5

    ඉන්දික මහතාට පින් ,පින්වත් ස්වාමින්වහන්සේ නමක් ,අනර්ඝ දේශනාවක්

  • @dineshkumara5515
    @dineshkumara5515 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් ධර්ම දේශනාවක් සුසන්ත මහතා ඇතුළු සියළුම දෙනාටම මෙම වැඩ සටහන දිගටම කරගන යන්න සුබ පතනවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වමින් වහන්ස.. ඔබ වහන්සේ මේ මෝඩ පන්ඩිතයා සමග කතාවට යන්න් එපා. එයා දන්නා දේ තමයි සමජ ගත කරන්න හදන්නේ..
    කතා කරනවා තබා අහගෙන සිටීමටවත් ඉවසීමක් මට නම් නැ .
    මෙයා දන්නවා ට වඩා අනාගෙන....
    ඔබ වහන්සේගේ ඉවසීමට මම නමස්කාර කරම්..🙏🙏

  • @thusithatennakoon8188
    @thusithatennakoon8188 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    පිංවත් ස්වාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා !🙏
    ඉන්දික තර්ක වලට යන්නෙ නැතිව හරි අවබොදයට එනවා නම් තමයි හොඳ .

  • @kasunviraj7861
    @kasunviraj7861 3 ปีที่แล้ว +3

    දිගටම මෙවැනි වැඩසටහන් කරන්න සුසන්ත මහතා. ඉන්දික මහතා.මේ ස්වාමීන් වහන්සේත් ඇතුළුව . තෙරුවන් සරණයි.

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 3 ปีที่แล้ว +12

    අපි යන්නෙ අපගේ බුදුපියාණන්ගේ මග, ඉතින් බොහෝම පින් අපේ හාමුදුරුවනේ, මට පේන විදිහට අහුවෙච්ච ඔක්කොම කියෝලා ඉන්දිකගේ ඔලුව අවුල් වෙලා වගේ ටිකක්, මං හිතන්නෙ අපේ හාමුදුරුවෝ ඉන්දිකගේ ඔලුව ටිකක් විතර හැදුවා කියලා,

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ වැනි පුඥාවන්ථ ස්වාමින් වහන්සේල සැබැයින්ම බුදුන් වහන්සේ ජීවමාන මෙන් හැගෙනව ඔබවහන් සේට දීර්ඝායුෂ ලැබේවා

  • @jayalathjayalath5821
    @jayalathjayalath5821 2 ปีที่แล้ว +1

    ඉන්දික මහන්තයා ඔබතුමා හැමතැනම පටලවා කතා කරන්නේ අපේ ඝ්වාමින් වාහඝේ ගේ විචාරයට මමන් හිඝනමමි 🙏🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +20

    Sadhu!!! This is one of the great discussions. It is a great debate. I like to see more discussion with Ven. Balangoda Kassapa . We are very fortunate to have a person like Indika and a committed Buddhist like Susantha in Sri Lanka. Please continue with the analysis of the Anapanasati Sutta. Also looking forward to the discussion Mahayana Vs Theravada.Thank you again.

  • @damithchaturanga4840
    @damithchaturanga4840 3 ปีที่แล้ว +6

    මම දැකපු හොදම සාකච්ඡාව තමයි මේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා. සහ ඉන්දික මහත්මයා ඔබේ දැනුම පිලිබද සහ තර්ක කිරිමේ හැකියාව ගැන බොහොම සතුටුයි .බොහොම ස්තූතියි

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා .ප්‍රායෝගික යි.බුද්ධ පුත්ත්‍රයෙකුගේ කාර්ය භාර්‍ය එයයි.තෙරුවන් සරනයි !

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේලා වැනි උතුමන් සැගවී නොසිට නිර්මල බුදු දහම එසේත් නැත්නම් සත්‍යයම සත්‍යය හෙලිකරමින් ලෝක සත්වයා සසර කතරේ අතරමං නොවන්නට කරන ලද සාකච්ඡාවට අනේකවාරයක් පින් ...🙏🙏🙏

  • @TheUsjp
    @TheUsjp 3 ปีที่แล้ว +4

    Excellent discussion
    Keep it up 👍👍👍
    Thank you

  • @sujeewasamaraweera2250
    @sujeewasamaraweera2250 3 ปีที่แล้ว +13

    අවසර, ඔබ වහන්සේ ප්‍රවේශම් වෙන්න . ඔතන කූට අරමුනක් තිබෙන්න පුලුවන්

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අපේ මෙ උත්සහයට නියම දිරිගැන්වීමක් ස්තුතිය අදහස් දැක්වීමට .

  • @creatcity4184
    @creatcity4184 3 ปีที่แล้ว +21

    මට අපේ සෝම හාමුදුරුවෝ මතක්‌ උනා 🙏🙏

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාර වේවා!!!

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +8

    හොද දෙශනයක් තාර්කිකයි අපිට හිතන්න දෙවල් ගොඩක් තියෙනවා..දිගටම කරන්න

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +6

    බුද්ධ දර්ශනය කියන්නේ අවංක සෙබලෙක් ජීවිතය පූජා කරන්නට ජාතියක් වෙනුවෙන් හැඟීම් දැනීම් ආසාවක් රසය විඳීම වර්තමානයේ ආදරය කරුණාව තුළ❤️😇🌍

  • @DhammaNirodha1
    @DhammaNirodha1 2 ปีที่แล้ว +1

    බුදුපියාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මය සුරැකීමට තොටවත්ත වැනි බාලයන්ට ශ්‍රි සද්ධර්මය මතුකර දෙමින් අහිංසක ජනතාවගේ හිත් කුපිත් කල අධමයින්ගේ තටු බින්දාට ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 3 ปีที่แล้ว +15

    ඉංදික ඔබතුමා ගොඩක් පණ්ඩිත නිසා ස්වාමීන්වහන්සේට වඩා දැනුම තියනවා කියලා පෙන්නන්න හදනවා.ඔය වගේම තමා ඤාණානන්ද ස්වාමීන් වහන්සෙට නැතිතැන බැන්නට හමු උනොත් කතාකරගන්න බැරිවෙ යි.

    • @nm-wg3ye
      @nm-wg3ye 2 ปีที่แล้ว

      Annekai👍