ලොව ජනප්‍රියම සමාගම් 10ක Logo වල සැගවුණු තේරුම් මෙන්න | 10 Creative Logos With Hidden Meanings
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 10 Incredibly Creative Logos With Hidden Meanings
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
හරිම වැදගත් ඔබේ වීඩියෝ හරි අසාවෙන් බලන්නේ ගූඩ් ලක්
Amazon logo එකේ ඊතලයෙන් කියන තව දෙයක් තියෙනවා.ඒ තමයි ඒ ඊතලය තියන්නෙ සිනාවක්(smile) නිරූපනය වෙන විදියට.ඒ අනුව ඔවුන්ගේ logo එකෙන් කියන්නෙ A to Z භාණ්ඩ විකිණීමට තිබෙන බව සහ පාරිභෝගිකයන් හා තියෙන සුහදශීලි බව.
මා කල පිනක් වේ නම්...❤️
මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...හෙද තක්සලාව නරබන්න පැමිනෙන්න..තෙරුවන්සරණයි...🙏🙏🙏
එසේම වේවා 🙏🙏❤❤
@@shashikawanigasooriya9815 ❤️🙏
විෂ්ව ලෝකය අයියා ගෙනාවොත් ගේන්නේ අපිට wadegath දෙයක්.❤️✌️
අයියගේ හැම Video එකක්ම දැනුම් සාගරයක්.
Logos ටිකක විතරයි තෙරුම දැනන් හිටියෙ. විශ්ම ලොකයා නිසා තවත් logos වල තෙරුම් දැන ගත්තා. Thankyou ❤️🔥
බොහොම ස්තූතියි. වැදගත් තොරතුරු ගෙන ආවට.
ජිවිතයටම අහලවත් නැති වෙලද දැන්විමිවල සැගවුන අර්ථය සොයා කියලා දුන්නට ගොඩක් ස්තුතියි,
Ow
අර ඉස්සර තිබිලා වහලා දැම්ම කර්මාන්තශාලා දැන් තිබුනානම් මේ වෙනකොට අපේ රටෙත් top brand ටිකක් බිහිවෙනවා. 😑😑😑 . දැන් ඉතින් හදිස්සියට කඩදාසියක්වත් නෑ 😢
මේකනම් කවදාවත් හිතුවෙ නෑ apith apple 🍎 ස්තූතිය මේක ගෙනාවට අපි හැමදාම විශ්ව ලෝකය සමග
තව ඩිම්ගෙන් ඒක නොදැන පෙට්‍රල් සැඩ් එකේ වැටිලා මැරෙන්න තිබ්බා..😐
Thank you විශ්ම ලෝකය..❤🤩🤩
අයියේ ඔයා කියපු එකත් හරි වෙන්න පුළුවන්. ඒත් ADIDAS කියන එකේ තව තේරුමක් තියෙනවා. All Days I Dream About Sport කියන එක. හැම දාම මගේ සිහිනය ක්‍රීඩාව ගැන කියන එකත් එක තේරුමක්. මොකද ADIDAS නමින් තියෙන හැම දේම ක්‍රීඩා අංග උපාංග නිසා.
ඔයා කියන දේ පිළිගන්න අමාරුයි
අනික ඇඩීඩාස් හදන්නෙ ක්‍රීඩා උපාංග විතරක් නෙවෙයි.
Ow aniwarenma
@@kushanschoolvlogs433 pradaana wshayen hhadanne sports සම්බන්ධ dewal
Sports or may be success..
ADIDAS කියන එක ඒක තමයි. ඒත් මේ විඩියෝවෙන් කියන්නේ ලාංඡන ගැන. බලන දේ හරියට බලන්න.
1st like 🙂 එක මගෙන්
අද මම 1 st වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😘😘
පරක්කුයි බ්‍රො
@@manethanujaya3403 මාත් හිතනව bro
Video එකක් එනකල් බලන් හිටියේ මන් විතරද🤗
ඔව්
ඔව්
ඔව් නේද
oya buddimath kenek ekai
Video*
8:00 හුන්ඩායි නෙවේ "හන්ඩේ" ♥
අනේ ඔයාගේ වීඩියෝ හරිම වටිනාවා
Toyota ගැන කළින් වීඩියෝ එකකදි ඔය විදිහට ම කිවුවා.
සුපර් වීඩියෝවක් ආ
හිට්ලර්ගේ වධ කදවුරු ගැන වීඩියෝ එකක් plzz..🤙
ඒක හරි වටිනවා. බොහොමස්තුතියි
අපේ රටෙන් ලෝකෙම ඉල්ලන ලෝගෝ එකක් ණිර්මානය වෙන දවසක අපේ රටට මොනවද ඒකෙන් ලැබෙන වාසි. 😍🇱🇰
උබලා වගේ බයියෝ ඇන්දෙන ඒක විතරයි වාසිය🤣🤣
ඉරාජ් ගේ වීඩියෝ වලට කොමෙන්ට් කරේ නැද්ද බයියෝ ..
ඔබ නොදන්නවා උනාට ලන්කාවේ ලොගෝ එකක් ලෙස මන්චි බිස්කට් ලොව දිනලා ඉවරයි
@@shashikawanigasooriya9815 තොපි වගේ පොන්නයා හින්දා තමා ලංකාවට කෙලවෙන්නෙ ඌ අහලා තියෙන එකේ වැරැද්දක් තියෙනවා ද
@@mihisaraperera67. මොකද පොන්නයෝ රිපෝට් ගහන්නේ 🤣🤣කියෙව්වා නේද mg ඒක.....
ණයට කහින පිම්පියෝ 🤣
බොහොම ස්තූතියි...!! 🙏❤️
1st Commnt 🧡
Best srilankan youtube channel ❤️👍❤️
Toyota - පාත්තරයකට හාල් අැටයක් දැමීම. ( දන්දීම )
නියම මම හැමදාමවිශ්ම ලෝකය බලනවා😍
නියමායි ❤️
❤️ great work අය්යේ ...
අද වීඩියෝ එක සුපිරි.දකුණු කොරියාවේ josan අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්න. Please!!!
Perfect video 👍
මෙයාගෙ announcement එකනම් සුපිරි... මමනම් ඒකමයි මෙයා කතා කරන වීඩියො විතරක් හොය හොය බලනිනෙ.. ටයිටැනික් නැව ගැන කරපු වීඩියො එකෙන් තමයි මෙකට ඇබ්බැහි උනෙ💗🫂
ලොව හොදම ඇදුම් සමාගම් ගැන video akk karanna
Nike nam gammak ❤️🔥🙂
Nice
Thank you for your videos ❤❤
Me video ekanam godak vatinava 🎉🎉🎉🎉🎉🎉
Aoutomobile engenear ලට කරන්න තියෙන වැඩ ගැන video එකක් දෙන්නකෝ....🥺🥺
අයියෙ ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි
වතිකානුව ගැන වීඩියෝ එකක් ඕනේ
I like this vidio very mush 👍
Nike දෙවඟන කෙසේ වෙතත් comfortable sheo නම් පා වෙනව වගේ . ඇබ්බැහියක්. ආයෙ වෙන ඒව නම් දාන්නෙ නෑ 🙈🙈🙈
thathparayak vath skip kare na. supiri video ekak.
Perfect video🥰💖🇱🇰
Steve Jobs ගැන මේ Video එකේ කිව්වා ❤️❤️❤️❤️
mama 1st
බොරු කියන්න එපා
@@sansathu ok
Niyamayi 😊🥰
BMW 😍
❤
Patta AYYA ADATH WEDAGATh UNA
🥇 first la godaineee😂😂
නියමයිවිශ්ම ලෝකය👍👍👍
Niyama video eka👍
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
ගොඩක් හොදයි ❤❤💚💚
Thanks ♥️🌷
5:45 පෝන් එකේ බැට්රි 31ක් තියන් බලන මම😁
Good job
❤❤❤❤❤❤
මේ මටනං හිතෙන්නෙ apple logo එකේ කෑල්ලක් කාල නෙමෙ samsung ලගෙ logo එක ඇපල් ගෙඩියෙ තිබ්බම හරියටම apple logo එක සම්පූර්ණ වෙනවා 😌🖤
ලස්සනයි අයියා
Video eka hodai
👌👌👍👍
Usa brands top 🇺🇲💖❤💯
Superb 👌
Famous fashion brands ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
gammak
TH-cam eke wediyenm blnne wishm loky.mek nm denum sgryk.
1st hi
thanks
Perfect
mekanam supiri
Mama 1
Good
I am first
බොරු කියන්න එපා.
Wow
1 st
අද තාමා ලන්චන වල රහස දැන ගත්තේ😇❤️
Wishma lokaya bmw ගැනත් video එකක් ඔනේ
oyage voice lassanai
Computer technology pilibada video ekak karannako ?
👍👍👍
Fashion brand ගැන video එකක්
Toyota logo එකේ ඇතුලේ තියෙන්නෙ වී ඇටයක්,පිටින් තියෙන්නෙ පාත්තරයක් කියල මම අහල තියෙන්නෙ .🤕 ඒකෙන් කියවෙනව කියන්නෙ රටේ ස්වයංපෝෂිත බව ගැන එහෙම කියල තියෙන්නෙ ...🤕
Aniwren toyota theruma paththareta vi atayak danawa thiyenne
👌👌👌👌👌👌
🔥.
දැන් Toyota නෙවෙයි Tesla අංක එක
ඉස්සරහට apple නෙවෙයි Tesla අංක එක වෙයි
Eka hari.
Super
kata hada🥺❤️
🙏 thanks
ආහාර පාත්‍රයකට වී ඇටයක් දමා තිබීම ලෙස පෙනීමෙනුත් අපූරු තේරුමක් TOYOTA ලාංඡනයෙන් ගෙනහැර දක්වනවා නේද ?
Ow eka thamai math danna theruma
mavel films ganath video ekak oona
❤️❤️
👍👍👍👍👍👍👍
mavel what if malriwars sankalpaya ganath video ekak oona
😍🥰
BMW Gena video ekak ooonaaaaa
Stiwan hokins gana video ekak oni♥️♥️♥️♥️♥️♥️💓💜
අයියේ මට ජපානේ තිබ්බ IJN Taiho ගැන කියන්නකෝ..
Please
Dapu gaman awa bro
1st