Ravindra Randeniya Malani Fonseka Memory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +8

    රංගධර රවින්ද්‍ර රන්දෙණිය මැතිදුනි හෙළ නිලි රැජින මාලනී ෆොන්සේකා මැතිණිය ඔබදපලට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි.ආදරෙයී හැමදාම තෙරුවන් සරණයි මමකුවෙට්

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +4

    අපගේ ආදරණීය ඔබ තුමා සහ මාලනී ෆොන්සේකා මැතිනිය සදා අමරණීය රැඟුම් අපේ හදවත් තුළ අදටත් පවතින බව සහතිකයි

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 2 ปีที่แล้ว +5

    මෙහි විජය අමතක කිරීම වරදක්...ගැලපීම විජය මාලනී මිස, විජය රවීන්ද්ර නොවේ..

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +9

    අනේ මගේ දෙව්දුව මාලනී පොන්සේකා ඒත් තාම හැබහින් දැකලනම් නෑ. මගේ ආදරනීයම නිලිය, ගැහැනිය, කාන්තාව, ඇයමයි. දීර්ගායුෂ ලැබේවා මාලනී අක්කටත් රවීන්ද්‍ර අයියටත් තෙරුවන්සරනයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 2 หลายเดือนก่อน +1

    මම ආසම හොදම නිලිය මම එයාට ගරු කරන්න වා ඇත්තටම මාලිනි පොන්සේකා කියන්නේ හොද පවුලෙ සැමටම ඉතාම ලස්සනයි. පවුලෙ සැමටම මම ඉතාමත් ගරුකරන වා හදවතින්ම සුබපැතුම්

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +3

    රවින්ද්‍ර රන්දෙනිය
    නළු රජ
    තවත් එදා වගේම lassanayi
    සුරබි දෙන
    චිත්‍ර පටියේ lassanayi

  • @nandarathnayaka440
    @nandarathnayaka440 4 หลายเดือนก่อน +4

    මාලනි විශිස්ටතම නිළිය ගාමිනි මාලනි.විජය මාලනි .තිස්ස මාලනි . රවින්ද්‍ර මාලනී සනත් මාලනි කාටත් ගැලපෙන නිළිය.

  • @judyshirani3131
    @judyshirani3131 3 ปีที่แล้ว +5

    Even I really admire and respect Malani Fonseka.
    And her smile so beautiful.

  • @amabey68
    @amabey68 3 หลายเดือนก่อน

    ❤❤❤ මාලනි ඔබ ට දීර්ගායු ලැබේවා 🙏🌹🌹

  • @nevillefonseka9040
    @nevillefonseka9040 3 หลายเดือนก่อน +1

    රවින්ද්‍ර .රන්දෙනිය හැර බොහෝ සමහර ප්‍රසිද්ධ නලුවන් ඇය අමාරුවේ දැම්මා.පවු විශිශ්ට ගැහැනිය.

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 3 ปีที่แล้ว +2

    My favourite is Ektamgee

  • @madus2804
    @madus2804 2 ปีที่แล้ว +1

    Malaise.akkasa........rev iyatath godak mamas. Obadapalata maga.awanka isthuthiya.......
    .

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 2 หลายเดือนก่อน

    මම ආසම

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 หลายเดือนก่อน

    Dannako.siripala ha ranmanikage chitrapatiya.eka godak lassanai

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +3

    අපට ඔයාලා ජිවෙතේ කවදාවත් දකින්න වරම් නෑ

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +1

    Super

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    මාලනියනි ඔබ නිලි රැජින තමා රවින්ද්‍ර
    මහතානන් අගයමි ඒත් ඔබලා නිහඩ
    ඇයි රන්ජන් වෙනුවෙන් පුදුමය සුභ පතමු මාලනියට දීර්ඝායුසම ලැබේවා
    ආදරණීය ඔබ දෙපලට .බුදු සරණයි

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @shobishobi8763
    @shobishobi8763 4 หลายเดือนก่อน

    Lovely

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +1

    nice video..
    😊✌

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +1

    Sadahatama oba mage
    Dadayama

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Tamat adarei adambarai oba depalata
    Niduk nirogi veva Teruvan saranai

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +3

    විජය වගේ කොහෙද? ... කිසිම පැත්තකින් ලං වෙන්නවත් බෑ....

    • @RamyaSilva-p7f
      @RamyaSilva-p7f หลายเดือนก่อน

      Wijya mokakda raweendra thama naluwa

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ deergayu labewa budu saranai.!!

  • @madupolgahawela6915
    @madupolgahawela6915 4 หลายเดือนก่อน

    Oba dannata suba pathanawa

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 2 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @manikaherath6821
    @manikaherath6821 3 ปีที่แล้ว +1

    ♥️♥️

  • @mallikaperera3524
    @mallikaperera3524 2 หลายเดือนก่อน +1

    මම නම් මාලනී නැති film බලන්නෙත් නැහැ ඉස්සර .දැන් තියෙන film බලන්නෙත් නැහැ හිරිකිතයි