Home Tour With Malani Fonseka | 65 වසරක සිනමා මතකයන් සමඟ මාලනිගේ නිවසට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2021
  • #HomeTour #MalaniFonseka #HelloLadies #65years
    Wanniarachchige Malani Senehelatha Fonseka, popularly as Malani Fonseka (born 30 April 1947 in Kelaniya) is an award-winning Sri Lankan film actress, also known as the "Queen of Sinhalese cinema"Her cinema career which has spanned many decades began with Tissa Liyansooriya's Punchi Baba in 1968. This episode with Hello Ladies reached out, to hear her story of 65 years and more
    We do not claim ownership or rights to the music and melody. All credit goes of this creation will go the original artists/respective owners. බඹරු ඇවිත් - උදුම්බරා, නිධානය Theme song
    Further links
    My Room Tour with Lahiruni Salwathura : • My Room Tour with Lahi... ​​
    Simple Makeup Routine Oshadhi Himasha : • Simple Makeup Routine ... ​​
    My Room Tour with Teena Shanell : • My Room Tour with Teen... ​​
    My Room Tour with Tanasha Hatharasinghe : • My Room Tour with Tana... ​​
    My Room Tour with Senali Fonseka : • My Room Tour with Sena... ​
    Check out our Channels for Quick updates
    FB link - / helloladiess...​
    Instagram link - / hello_ladies_sl​​​. .
    Web link - www.helloladies.lk
    Thanks for watching this video and make sure you share the video with your friends and don't forget to subscribe us
    If you like this video please leave us a thumbs up. Also leave us your valuable feedback in the comments below
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 426

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +69

    ඔබෙි රැවින් හැඩ උන සිංහල සිනමාව මම බොහොවින්ම ආදරෙයි විජය මාලනි ඒ සුන්දර යුගය ජිවිතේ කවදාවත් අමතක නොවෙි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ :)

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +111

    සිංහල සිනමාවේ නිලිරැජින ආදරනීය සිනමා පෙම්වතිය.👌👍❤️❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +2

      Thank you!! Subscribe our channel & SHOP our e-store for great discounts helloladies.lk/ 😊

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +7

    මාලනියෙ,ඹබ හරිම ලස්සනයි, ඒවගේම නිහත මානියි, දක්ෂ යි, තාමත් ඹබ , අභිබවා, යෑමට කිසිම නිළියක් මේ මෑතක, නැහැ, ගාමිණී,මාලනි, ජෝති ඇන්ජලින්,ඒ,හඩ ඹබ දෙපල ව ,බැබලෙව්වා,ඒ යුගය අපිට, තාමත් අමතක කරන්න බැරිය ,ඹබතුමියට දීර්ඝායු ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b 3 ปีที่แล้ว +31

    මාලනී ෆොන්සේකා දකිද්දිත් සතුටුයි අපේ නිලි රැජින අපේ රටේ ආදරේයී ගෝඩාක්.💕💕💕💕

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

    • @user-cf9gr3xi2e
      @user-cf9gr3xi2e 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @shashinidilshika3742
    @shashinidilshika3742 2 ปีที่แล้ว +19

    සම්මාන ටික දැක්කම ඇහැට කදුලක් ආවා,සැබවින්ම අපේ රටේ වටිනා වස්තුවක්....

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +38

    හරීම ලස්සන චාම් ජීවිතයක් ගෙදරත් හරිම ලස්සන චාම්
    හරියටම ඔබ වගේමයි
    එදා වගේම අදත් ඔබ හරිම ලස්සනයි අපේ රැජිනියනි
    ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මම සියළු සිතුම් පැතුම් සාර්ථක වේවා ඔබේ බුදු සරණයි ඔබට 💖🌹

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +2

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @mekalabandara4808
    @mekalabandara4808 3 ปีที่แล้ว +133

    මැරුනට පස්සෙ ගුණ කියනවාට වඩා ජිවත්ව ඉද්දි මෙහෙම කතා කරන එක තමයි වටින්නේ...🙄

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel & SHOP our e-store for great discounts helloladies.lk/ 😊

    • @adithyasl4686
      @adithyasl4686 3 ปีที่แล้ว

      @@helloladiessrilanka !!!!!!

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +41

    සුන්දර නිහතමානී කාන්තාවක් ආදරෙයි නුඹට දීර්ඝායුෂ ලැබේවා❤❤ බුදුසරණයි ජේසුපිහිටයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @chandipathiraja2446
    @chandipathiraja2446 ปีที่แล้ว +14

    ලංකාවෙ මම තාම දැක්කේ නැහැ මාලනි තරම
    ලස්සන නිලියක්

  • @taniyavisual
    @taniyavisual 2 ปีที่แล้ว +6

    බුදු සරණයි මාලනී අක්කේ.මට ඔබ තුමිය දවසක් නෙතු දැහැන් concert එකේදී හම්බ වුණා.හරිම නිහතමානී කෙනෙක්

  • @user-jt7ce1er9p
    @user-jt7ce1er9p 3 ปีที่แล้ว +12

    මාලනි මිස් එදා වගෙමයි අදත් ලස්සනයි මමආදරෙම චරිතෙ මාලනි මිස් රගපාන චිත්ත්‍ර පටි වලට මන් හරිකැමතියි කැමතියි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 3 ปีที่แล้ว +37

    අතීත සිනමාව වෙනමම ලෝකයක් දැන් බලද්දි 😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you! Subscribe our channel & SHOP NOW for offers helloladies.lk/

  • @rasikasajeewani8701
    @rasikasajeewani8701 3 ปีที่แล้ว +14

    හිතට මට ගොඩක්ම දැනෙන දෙන්නෙක් මාලනී ෆොන්සේකා මහත්මිය සහ විජය කුමාරණතුංග මහත්මයා ඔහු මිය යනවිටදීවත් මම ඉපදී නැති උනත් මට පුදුම විදියට දැනෙන දෙන්නෙක් මේ මම තාම කල්පනා කරනවා ඇයි මේ දෙන්නට එකතු වෙන්න දෙවියන් ඉඩ නොතිබ්බෙ කියලා තෙරුවන් සරණයි නුඹට❤ සොනාලිගෙන් මම නුඹව දකිනවා❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ :)

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +36

    එදා වගෙමයි තවමත් ඔබට දිර්ග ආයුෂ ලැබේ වා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @beautyofnature.360
    @beautyofnature.360 9 หลายเดือนก่อน +4

    නිහතමානි චරිතයක් චිරං ඡයතූ දිර්ඝ ආයුෂ ලැබේවා ව🎉🎉🎉🎉

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +22

    එදා වගේම අදත් හරිම ලස්සනයි
    දීර්ගායුශ ලැබේවා
    තෙරුවන් සරනයි ඔබ තුමියට ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel & SHOP NOW for great offers helloladies.lk/ ❤

    • @thamarajayasiri416
      @thamarajayasiri416 3 ปีที่แล้ว +1

      ඔබතුමිය දකිද්දිත් හිතට සතුටුයි සියලු දෙවි රැකවරණය ලැබෙත්වා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +26

    සුන්දර සිනහව හැමදාම ලස්සන කරන නිළි .රැජින ඔබයි .දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏🌹🌹🌹❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @ruchiradhammika8694
    @ruchiradhammika8694 3 ปีที่แล้ว +30

    මේ comment අඩුවෙන්නේ ගොඩක් තරුණ ළමයි අතීතය දන්නේ නෑ. මේ රටේ කාලකන්නි දේසපාලනය යට වඩා මේ කලාකරුවන් මිනිස්සු සුවපත් කලා.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

    • @shanshan6871
      @shanshan6871 2 ปีที่แล้ว +3

      Dannawada mata aurudu 17 eth mage asama niliya malani fonseka, hariyata pissuwen wage adareyi eyata

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +14

    ලස්සනයි මම අසාම නිළියක් punchi කාලෙ ඉඳලා දැකපු නිළියක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @hemalathasriyani526
    @hemalathasriyani526 3 ปีที่แล้ว +17

    එදා වගේමයි කටහඩ හරිම ලස්සනයි දීර්ගායු ලබෙවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @wnt6596
    @wnt6596 3 ปีที่แล้ว +53

    ආදරයට ආදරය කරපු , ශී ලංකික නිලි රැජින , නිදුක් නිරෝගී සම්පත්තිය හා දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

    • @kumarisamarakoon3045
      @kumarisamarakoon3045 2 ปีที่แล้ว

      Adaraniya malani oya mama kittu.wayse ayak1967 gaththa mage photo akaballa oya inna mala Fho.nsekawage kiyla gedrat a enakwruth mata kaawruth ashirwada karankota mame obata ema pathum..pudanawa very beautiful obata nirogi suwa ha Deergayu pathnawa. enabawayedith api ekawage wemu Ilovee u.......🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🌝🌝💐💐💐💐💐💐💐Budusarani

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 3 ปีที่แล้ว +24

    සොනාලි තුලින් දකින්නෙ තරුණ මාලිනී ෆොන්සේකා ඔබට නිරෝගී සුවය පතනවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

    • @ashagunarathne4920
      @ashagunarathne4920 2 ปีที่แล้ว +1

      ඇත්තමය😍👍

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +12

    මාලනි❤❤ ඔබතුමිය මෙහෙම වත් දාකිම ගොඩක් සතුටුයි i, love ❤️you දිර්ගායුශ ලැබේවා ❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 3 ปีที่แล้ว +8

    අතීතයේ එ සුන්දර සිනමා ලොකයේ ඔබ තුමිය අතුලු අනිකුත් සියලු දෙනා රගපැ එ ලස්සන කාලය නැවතත් එන්නෙ නැහැ ඔබට දිර්ගායු යේසු පිහිටයි ❤❤❤❤👌👑🙏🙏🙏👍👍👍👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Subscribe our TH-cam channel Hello Ladies for more videos ❤️

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +5

    සිoහල සිනමාවේ නිළිරැජිනිය වන ඔබ තුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you very much !! Subscribe our channel Hello Ladies for more exciting videos

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +4

    ඔබ වැනි නිලි රැජිනක් නැවත බිහි වේවි දෝයි සැක සහිතයි .ඒ තරමට නොමැකෙන චරිතයක් .නීරෝගී වේවා දීඝායු වෙවා මාලනීයේ ,,,,අද ද ඔබ තුමියට සමාන කරන්න කිසිවෙකු නැත.💐💐💐❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +5

    මලනි අක්කා ඔබට මගේ හද පිරී උනුසුම් සුබ පතුම් හමදම ගොඩක් ලස්සනයි ගොඩක් අදරය් මගේ ප්‍රියතම නිලිය ඔබයි අදරය් ගොඩක් ජෙසු පිහිටයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @deshanikaushalya8640
    @deshanikaushalya8640 3 ปีที่แล้ว +34

    ඇය නොමැති සිංහල සිනමාවක් කොහෙද ...

  • @rohinichandralatha871
    @rohinichandralatha871 3 ปีที่แล้ว +9

    she is my favorite actress
    And her beauty represents the srilankans image

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +2

    ඔබ වගේ නිහතමානී අවංක ලස්සන නිළි රැජිනක් අපිට ලැබීම අපේ ලොකු වාසනාවක් එ හුරතල් කතා හිනා ලස්සන අපිට වෙනස් නැහැ ඔබ තුමිය අපිට සදා වාසනාවන් වාසනාවන් මුළු රටටම වාසනාවන් සම්බුදු සරණයි දෙවි පිහිටයි

  • @wallappuliarachchigeyasiru1978
    @wallappuliarachchigeyasiru1978 3 ปีที่แล้ว +13

    මාම ත් අසකරන නිලීයක්
    බුදු සරණයි දෙවිපිටයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you! Subscribe our channel & SHOP NOW for offers helloladies.lk/

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +23

    තෙරැවන් සරනයි ඔබ තුමියට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you. Subscribe our channel & SHOP NOW for great offers helloladies.lk/ 😊❤

    • @gulfmobial8922
      @gulfmobial8922 3 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +5

    ජනප්‍රියත්වය ට හෙතූව නිහතමානී කමයි, මාලනි පොන්සෙකා ඉහලට ගමන් කරන්න කරන්න පොලවෙ පය ගහගන ඉන්න නිලි රැජින

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @nilminaruup7011
    @nilminaruup7011 ปีที่แล้ว +3

    අදරණීය මාලිණී........❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +6

    අපේ සිහංල සිනමාවේ රෑ රැජින. තවමත් හරිම ලස්සනයි. හරිම නිහතමානි රෑ රැජින. කිසිම ආඩමිබරයක් නැහැ එදා වගේමයි අදත්. ඔනම කෙනෙක් සමග සිනහා මුසුමුහුනින් කතා කරන නිහතමානි චරිතයක් තමයි. මම එදත් ආදරෙයි අදත් ආරෙයි. ඔබතුමියට සමන් දෙවි රැකවරනයි. අපේ ආයුසත් අරගෙන ජිවත්වෙන්න ඔන. ඔබතුමියට තියෙන ගරැත්තයට මා ලග කියාගන්න වචන මදි. බුද සරණයි. ❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි❤️❤️ ❤️❤️ගොඩාක් ආදරෙයි 😍ඔයාට බුදු සරණයි🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you! Subscribe our channel & SHOP NOW for offers helloladies.lk/

  • @AmourItalia
    @AmourItalia หลายเดือนก่อน

    සතුන්ට දක්වන කරුණාවට ආදරෙයි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුශ පතමි.❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +1

    අපි ඒ කාලේ (1976 කාලෙ ඉඳන් ) ඉදන් ගොඩක් චිත්‍රපට බැලුවේ පිස්සුවෙන් වගේ. මං ගොඩාක් ආසාවෙන් නරඹපු චිත්‍රපටයක් තමයි ආරාධනා . අදටත් ඒ චිත්‍රපටයට ගොඩාක් ආදරෙයි.

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +4

    """""අපේ ආදර මාලනි අක්කෙ ..මම කැළණිය ..ඔබතුමයගෙ.පෑලියගොඩ පිරිවනේ උපහාර උත්සවයේදිත් සහභාගි උනා. මම දැන් පිට රටක . නිළිරැජිණ මෙහෙමවත් දකින්න ලැබෙන එක සතුටක් තව දිර්ඝ කාළයක් වැජබෙන්න සුභපතමි...🙏🙏🙏""

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our You Tube channel and SHOP our e-store for your favorites helloladies.lk/

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 2 ปีที่แล้ว +1

    හරිම,ආදරෙයි,මගේ ළමා කාලයේ සුන්දරත්වය,ඔයා ගෙ සිනමා පට,ඒක හරි මිහිරි මතකයක්,මාලිනිය ගෙ ලස්සන හිනාව ඉනාවක්,,වගෙයි,ලොකූම පැතුම හමුවීම.තෙරුවන් සරණයි.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    සුන්දර නිහතමානී apa nili ragina tamath lassanei obatumata දීර්ඝ ausa බොහොමයක් labawa budusaranei

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for your favorite beauty products

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 ปีที่แล้ว +18

    කිටියෝ ටික දැකලමයි ආවේ..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel & SHOP NOW for great offers helloladies.lk/ ❤

    • @AmourItalia
      @AmourItalia หลายเดือนก่อน

      මමත්❤🐈🐱

  • @pathmikafb4318
    @pathmikafb4318 8 หลายเดือนก่อน

    මා ල නී අක්කාට බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් ම සතු ට්‍රයි සම්මා ටිකයි ඔබ තුම් ය දැකීම .❤️❤️❤️👍👍👍 ආදරේයි සැමදා .

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 3 ปีที่แล้ว +8

    So humble and friendly personality. May she be blessed with good health and happiness

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies for more videos :)

  • @nandanenandane6565
    @nandanenandane6565 3 ปีที่แล้ว +6

    මම. කැමතියි. ඔබ.තුමියට. එදා.වගේම අදත්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +4

    She is a very humble and beautiful actress whom we have never missed. She is more beautiful than Sri devi in the movie Pilot premnath. May noble triple gem bless you Ms. Malini Fonseka 🌹🌹🌹❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @inokapriyangani2097
    @inokapriyangani2097 3 ปีที่แล้ว +9

    She is my favourite, she was the prettiest lady in Sri lanka. Still she is very beautiful. God bless you.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

    • @gracieperera473
      @gracieperera473 หลายเดือนก่อน

      Nice to see her my feverit most butuful actress in srilanka l never miss her moves godbless maline ❤

  • @judefernando7411
    @judefernando7411 3 ปีที่แล้ว +3

    Queen actress in Sri Lanka. තෙරුවන් සරණයි ඇයට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for great offers :)

  • @monathevar206
    @monathevar206 2 หลายเดือนก่อน

    Im a Malaysian Tamilian, the name Malini Fonseka was frm the movie pilot premnath n at that time she was a very charming lady n still is

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +1

    මාලනී පොන්සේකා මහත්මිය හරිම සුන්දර නිහතමානී නිලියක්, සත්තුන්ට දක්වන ආදරයෙන් ඇය ගේ කරුනාවන්ත සංවේදී බව පේනවා මාලනී පොන්සේකා මහත්මියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @robolgelenora879
    @robolgelenora879 3 ปีที่แล้ว +6

    Still so beautiful ,so humble and lovely looking.... you are the angel of the Sri Lankan silver screen ....
    And admire your kindness for animals
    Deergayuveva.....Maliniye

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @priangiwitharana7736
    @priangiwitharana7736 3 ปีที่แล้ว +4

    God bless you Malani akka. You held me when i was small , i will never forget it. I have taken a picture with you in 2018. You can for a avurudu ceremony that time

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ :)

  • @harshanimadumala7626
    @harshanimadumala7626 5 หลายเดือนก่อน

    බුදු සරණයි ! ඔබතුමියට දීර්ගාගායුෂ ලැබේවා!

  • @sachi5439
    @sachi5439 2 ปีที่แล้ว +1

    VERY BEAUTIFUL EPISODE...HUMBLE WOMAN..I LIKE HER PERSONALITY..THANKYOU HELLO LADIES..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +1

    මාලනී mahthmiya ඔයා t dhergaush .නිදුක් නිරෝගී සුව .malokayamna ඔයා waga nilleyak.සුබපැතුම් .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Subscribe our TH-cam channel Hello Ladies for more videos ❤️

  • @wallappuliarachchigeyasiru1978
    @wallappuliarachchigeyasiru1978 3 ปีที่แล้ว +14

    මිහිපිට දෙවිවරු අම්මයි තාත්තයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you! Subscribe our channel & SHOP NOW for offers helloladies.lk/

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +5

    හරී ලස්සනයි තාම ❤️🌻💐

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and SHOP NOW for great offers and discounts www.helloladies.lk

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +2

    Our nation's queen. Great Lady . Thank you for the entertainment. My best is sudu Pata meedum gala la scene with great gamini

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @dammikawd4947
    @dammikawd4947 ปีที่แล้ว

    Oya harima wasanawantha kanak hamadama sathutin inna oyata budu saranai

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 ปีที่แล้ว +3

    Budusaranai .ඔබ තුමියනි 🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺👍🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @spkkumari1649
    @spkkumari1649 4 หลายเดือนก่อน

    ඔයා හරිම වාසනාවන්ත යි බුදුසරණ යි

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว +4

    Your powerful screen presence is still in our mind. Budusaranei! Devipihitai!

  • @priyadarshani7212
    @priyadarshani7212 11 หลายเดือนก่อน

    ❤❤❤❤Obata දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️බුදු සරණයි

  • @gracieperera7633
    @gracieperera7633 3 ปีที่แล้ว +1

    God blessyou from canada. we love you stil prti l.never missyour move be safe stay healthy🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @malmi7918
    @malmi7918 3 หลายเดือนก่อน

    We missed the golden era of Vijaya & Malini🥺❤️

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +1

    බුදුසරණයි දිර්ඝෘයු වෙවා ,,,🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @wasanthahettiarachchi600
    @wasanthahettiarachchi600 2 ปีที่แล้ว +2

    මාලිනී....ගෙන් තොර සිනමාවක් නැත හෙළ සිනමාවේ සාර්ථකම සොයා ගැනීමද ඇයයි

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 ปีที่แล้ว +1

    Super production

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙ කරන අපෙ නිලි රැජින මාලනි පොන්සෙකා කියන්න මගෙ පන හා සමානයි ගොඩක් ආදරණිය ඇයට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว

    නිහතමානී කම ලස්සන ඕනෑ ම චරිතයක් කිරීමට ගැලපෙන ලන්කාවේ සිටි එකම නිලිය ඔබතුමියට දීර්ගායු පතමි

  • @malkanthidesilva4997
    @malkanthidesilva4997 ปีที่แล้ว

    Deergau wewa ma adarneeya Malani Akke. Akka rangapapu wasanthe dawasak , Aaraadhana Films walata mama godaaak asai.Akkata Sambudu saranai !!!!!

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 3 ปีที่แล้ว +1

    Budu saranai malani akke godak adari 💙💚👍👍😍😘👍💙💚💙💚

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @athulabushana4709
    @athulabushana4709 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට අක්කේ මාලනී මැතිනිය

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @samarasirikariyawasam2090
    @samarasirikariyawasam2090 ปีที่แล้ว +1

    We will never forget her role in the film Aradana..。。。the story was very true to life

  • @nilanthijayasekarage5506
    @nilanthijayasekarage5506 ปีที่แล้ว

    බුදුසරණයි ❤🙏🏻

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 3 ปีที่แล้ว +5

    බුදු සරනයි.♥️🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you. Subscribe our channel & SHOP NOW for great offers helloladies.lk/ 😊❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +4

    Budu saranai oyata malani. Akkha. Kuwait house 🏡🇰🇼💐♥️♥️♥️🌹💐💐💕🇰🇼

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you! Subscribe our channel & SHOP NOW for offers helloladies.lk/

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +5

    Ada wage ma oba adath lassanai.vijaya,malani,,,,a ugaya katawath amathaka nowevi.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel & SHOP our e-store for great discounts helloladies.lk/ 😊

  • @champabase6769
    @champabase6769 3 ปีที่แล้ว +1

    Oba thumiyata api hemadaaamath aadarei apage lassana nili rejina. Obata dirgausa lebeva❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇩🇪

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +1

    Asama Chrithayak budu saranai
    Dewe pihitai oba thumiyata

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @malahettige6696
    @malahettige6696 ปีที่แล้ว

    මාලනි අක්කේ ඔයාගේ චිත්‍රපටි බලන්න තියෙනවා නම් මට කන්න ඕනත් නැහැ ඔයාගේ පැරණි චිත්‍රපටි වලට මම හරිම කෑදරයි

  • @idranitekanon2275
    @idranitekanon2275 3 ปีที่แล้ว +1

    Mama godak asakarana adaraya karana malini mahatmiya oba tumiyage filim balanna godak asakeruwa oba tumiya ape ausath aragena tawaduratat jiwat wewa dhirgausa labewa budu saranai devi pihitai ❤️❤️🥰🥰🥰🌸🌸💐💐💖💖💝💝🌷💒☸️🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @niroshachandani3995
    @niroshachandani3995 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว +3

    Ethamai තාම ගොඩාක් ලස්සනයි .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +1

    අදටත් ආදරේයි මැණික ක් බුදු සරනයි ❤️❤️❤️❤️

  • @kalyanikariyapperuma3434
    @kalyanikariyapperuma3434 ปีที่แล้ว +1

    Budusarnai

  • @samanthipiris2058
    @samanthipiris2058 ปีที่แล้ว

    Mama hugak adaraya karana malani akke .harima asai oyava Mee vidihata hari dakenna labuna eka .mama attatata Dakala na aath oya harima lassanai api cuti kale edala dakapu a lassana oya a vedihatama hadavatha atule hamadama jeevath venava oyage a lassana vena kagen vath Dakala na ethin tava hugak kal neduk neroogiva satuten enna oya akke .stutee oyaata hugak ma Mee taram kal karapu hama ranganayak venuvenma api nayagathi kiyalai mata hetenne teruvan saranai oyaata hamadama satuten enna labeeva

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏💙❤️

  • @mishelhiransa359
    @mishelhiransa359 3 ปีที่แล้ว +2

    Man asama නිළියන් atare එක්කෙනෙක් oya malani akka.❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you!! Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/ ❤

  • @senekahewa8263
    @senekahewa8263 2 ปีที่แล้ว +2

    Such a humble legend..!! Stay blessed..!!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk for your favorite beauty products :)

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 3 ปีที่แล้ว +1

    ඇත්තටම , ඔබ තුම්යට හරි මිහිරි කටහඩ ක්‌ තියෙන්නේ.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +1

    Adaraniya malanie akka 🤗🤗🤗hari satutui ❤❤budu saranai ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @gracieperera7633
    @gracieperera7633 3 ปีที่แล้ว +2

    God bless you malani looking after the pets .very kind heart 🐶🐶🐰🐰🐭

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies for more videos :)

  • @truthprevail7253
    @truthprevail7253 3 ปีที่แล้ว +1

    Beautiful, humble and down to earth

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you :) Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

  • @athulabushana4709
    @athulabushana4709 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට අක්කේ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now from www.helloladies.lk ☺️

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +2

    Very good actress.i saw her in los angelese during 1990s.she was not arrogant at all.even without your presence kelum did this video nicely.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk/

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      @@helloladiessrilanka ok sure

  • @champahapukotuwa4550
    @champahapukotuwa4550 3 ปีที่แล้ว +2

    Rukmani deviya men obathumiyath lke ambare didulana manikak budusaranai deeeeergau labeeeeewa.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies for more videos :)

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว +2

    Nidukin nirogiwe wesethwa!!ape kaleye nili rajine..❤️💐🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk for your favorite beauty products :)

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 3 หลายเดือนก่อน

    She's very humble..wish you all the best, good health and a long live. ❤

  • @thushariweerasekara6453
    @thushariweerasekara6453 8 หลายเดือนก่อน

    මගේ ආදර ම නිලිය...❤ ආදරෙයි හැමදාම