පත්තරේ පිරිලා තිබුණේ විජය චන්ද්‍රිකා මංගල ඡායාරූප මාලනී එක පාරම ගල්වුණා ඇය අඬන්න ගත්තා Wijaya Malani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2021
  • #esproductions #sinhalagossip #news
    පත්තරේ පිරිලා තිබුණේ විජය චන්ද්‍රිකා මංගල ඡායාරූප වලින් මාලනී එක පාරම ගල්වුණා ඇය අඬන්න ගත්තා Wijaya Malani
    Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us
    For Copyrights matter , please contact us : b1.fonseka@gamail.com
  • บันเทิง

ความคิดเห็น • 209

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +21

    මගේ ආදරණීයම ආසම
    යුවල විජය මාලනී
    ඒතරම් මම මේ දෙදෙනාට
    හරිම ආදරෙයි ස්තූතියි රවි ඔයාට අපට දැනගැනීමට
    ලබා දුන්නාට මේ දෙදෙනාගේ බැදීම පිලිහදව මාලනී විජය බැන්දානමි සමහරවිට අදත් විජය ජීවත්වෙනවා වෙන්න පුළුවන් කොහොම වුනත් මම හැමදාමත් ඔයාලට ආදරෙයි 😘😘😘😘😘😘😘

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว +76

    මේක බලන්න කියලා ගත්තට මේ බලා කියවන කෙනාගේ කටහඩ ඇහුනම ආසාව අත් හැරියා. අහෝ දුකකි. 🥱🥱🥱🥱🥱🥱🥱🥱

    • @kapilachchi4106
      @kapilachchi4106 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @swarnapemasiri4822
      @swarnapemasiri4822 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත. අධෝනාවක්.. වගේ.🤮

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 4 หลายเดือนก่อน +2

      අපෝ ඒකනේ මමත් තත්පර 35 වෙද්දිම නවත්තලා comment එකක් දාන්න ආවේ. මම හිතන්නෙ මේ channel එකෙන් මේ මූසල අඳෝනා කටහඬ අයින් කරන්නේ නැත්තේ මේ ගෑනිට බැන බැන හරි අපි comment දාන නිසා වෙන්න ඇති. මේ ගෑනිගේ කටින් මේ කතාව අහනවට වඩා රවිද්‍ර රංදෙනිය හම්බෙලා අහගන්නවා ඊට හොඳයි. 🤮🤮🤮🤮🤮🤮

    • @changunchangun2556
      @changunchangun2556 4 หลายเดือนก่อน +1

      Ow ane..math ehemai..aiyo samii

    • @sasithwickramanayake9160
      @sasithwickramanayake9160 4 หลายเดือนก่อน

      0❤​@@chandimajayarathne8719

  • @sumuduharshani3892
    @sumuduharshani3892 3 ปีที่แล้ว +104

    මේ පසුබිමෙන් ඇහෙන කාන්තා කටහඩ අහන්න හරිම අමාරුයි.

    • @cmbnyo
      @cmbnyo 3 ปีที่แล้ว

      VERY TRUE !

    • @Thisara8859
      @Thisara8859 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්

    • @ruwandesilva7643
      @ruwandesilva7643 ปีที่แล้ว

      aththa ..very full n MONOTONOUS voice

    • @cylona2217
      @cylona2217 ปีที่แล้ว

      MALANITA WADA MEYA ADANAWA ...😅😅😅😅 PISSU MAGULA

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +9

    ආදරණීය විජය ඔබව අපිට අහිමි කල පාපතර පවුකාර නරැම මිනිසුන් ට සාප වෙිවා ඔබ අහිමි වි වසර තිස්තුනක් ගෙවි ගියත් ඔබව අමතක උන දවසක් නැහැ විජය මාලනි මම ගොඩක් ආදරෙයි ඔබ දෙපලට❤️❤️❤️❤️❤️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +22

    ඇයි මෙයාව තියාගෙන ඉන්නෙ දෙයක් අහන්න අප්පිරියයි මෙි හඩෙි රටාව කොහේ බයි ගෑනියත්ද තුක් විතරක් (කියලා ,බැලුවා,කාලේ චික් අවසානෙට කතා ඉවර කරන හැටි

  • @sumithgunawardhana2389
    @sumithgunawardhana2389 2 ปีที่แล้ว +17

    චන්ද්‍රිකා බැන්දේ නැත්නම් රටක් වටින මනුස්සයෙක් අද අපට ඉතිරි වෙලා අපි කොයි තරම් අවාසනාවන්ත

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +15

    මගේ ප්‍රියතම නළුවා ඔබයි විජය අයියෙ ඔබ දැන් අප අතර නැත එහෙත් හැමදාම ත් ඔබයි මගේ ප්‍රියතම නළුවා ඔබට මොක් සුව ලැබේවා 🙏🙏♥️

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 ปีที่แล้ว +19

    නිවෙදකයා අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමට අන්තිමයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +19

    ඔව් මාලනී මතත්මියව කසාද බැන්දම් විජේ අදත් ජීවතුන් අතර.එහෙනම් රංගන ශිල්පියෙක් මිසක් දේශ පාලන පසුබිමක් නෑ.අපරාදෙ ජීවිතේ.ඔහුට නිවන් සුවය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

  • @lalithakumari4132
    @lalithakumari4132 4 หลายเดือนก่อน +6

    මේ නිවේදිකාව නිවේදනයට ගැලපෙන්නේ නැත..ඇය නිවේදනය කරන්නේ අඩනවා වගේ හරි අශෝභනයි ...

  • @iroshiiro4599
    @iroshiiro4599 4 หลายเดือนก่อน +5

    වේදනාත්මක හඩ අහන්න අමාරුයි

  • @jayaweera9360
    @jayaweera9360 3 ปีที่แล้ว +22

    විජය චන්ද්රිකා මංගල ඡායාරූප පත්තරේ වැටෙන කල් රවීන්ද්‍ර සහ මාලිනි නොදැන සිටීම පිළිගැනීමට අමාරුයි.

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 4 หลายเดือนก่อน

    පව් ඒ දෙන්නා.....💔
    Thank you ES productions

  • @samanthisanjula8021
    @samanthisanjula8021 3 ปีที่แล้ว +5

    අනේ හරිම දුකයි.විජය ඔබට නිවන් සුව.........

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 3 ปีที่แล้ว +40

    මේ කියවන ස්ටයිල් එක හොඳයි අපායේ පව් ලිස්ට් එක කියවන්ඩ ! ලේ කෝප වෙනවා ඇහෙනකොට !

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 3 ปีที่แล้ว

      Athami🥴😕😕👹👹👹👹👹

    • @nandaekanayaka9715
      @nandaekanayaka9715 2 ปีที่แล้ว

      Kiyala wadak na.pasubim katahada nam antimi.wena kenek hitiye nadda oya kata wa idiripat karanna.

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 3 ปีที่แล้ว +9

    මේ වාගේ කතාව කට පසු බිම් කටහඬ කොහෙත්ම නොගැලපෙන බව නොතේරුනේ ඇයි ...
    🥴🥴🥴

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +1

    Romentic couple.... welawa tamai ❤️

  • @shiromaniperera3859
    @shiromaniperera3859 3 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ ජීවිතය නැවත ගන්න පුළුවන් nam දෙවියනේ !!!!!😢😢😢

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +21

    අයිවො මෙි කාන්තාව කතාරන කැත

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +37

    ඇත්තටම හැමෝම අකමැති ඔයාගේ කටහඩ ට please vena කෙනෙක් දාන්න අපොයි

    • @niloodewmini2385
      @niloodewmini2385 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ

  • @tk-ie9pn
    @tk-ie9pn 3 ปีที่แล้ว +42

    ඊඊඊඊඊඊයා මේ කැ...ගෑනිව මාරු කරන්නෙ නැහැනේ...

  • @user-pv2qn7xp7s
    @user-pv2qn7xp7s 4 หลายเดือนก่อน +1

    ඒ කටහඬ හොඳයි නෙ.... ඔයා ලට කතා කරන්න. බැරි උන දවසට තෙරෙයි මෙම කටහඬ මොනතරම් ලස්සනද කියල.....❤

  • @academyz91
    @academyz91 ปีที่แล้ว +8

    මාලනී මුලින්ම විවාහ වූයේ 1965 උපාලි සේනානායක නම් අයෙකු සමඟ බවට ඇතැම් අය පවසන කතාව ඇත්තද?🤔

    • @happydreams5325
      @happydreams5325 ปีที่แล้ว +1

      ඔව්.ඇය සිනමාවට එනකොට විවාහ වෙලා ඉදලා තියෙන්නේ.ඒත් ඒක දිගුකල් තිබිලා නෑ.

    • @academyz91
      @academyz91 ปีที่แล้ว

      @@happydreams5325 නමුත් google හි සඳහන් වනවා ඇය 1965 - 1980 තෙක් උපාලි සේනානායක සමඟ විවාහ වී සිටි බවට එය සත්‍යක් නම් මාලනී උපාලි හා විවාහ වී සිටියදීමද විජය කුමාරතුංගයන් සමඟ 1974 දී විවාහ වීමට උත්සාහ දරා ඇත්තේ 🤔🤔

    • @laksibuddi9965
      @laksibuddi9965 ปีที่แล้ว +1

      එතකොට ලකි ඩයස් ??

    • @happydreams5325
      @happydreams5325 ปีที่แล้ว +1

      @@laksibuddi9965 ඒ විජය සමග සම්බන්ධය නැති උනාම.පස්සේ ලකී එක්ක විවාහ උනා.

    • @gaminisusajee8467
      @gaminisusajee8467 9 หลายเดือนก่อน

      ME ganu kena MALANI RAWENDRA kauda kiyala hoyala balala Mek kala nam hodai
      MALANI 5k badala
      RAWENDRA laksmange gani arn
      Gihilla.....and apoi

  • @bhagyawijesundara5512
    @bhagyawijesundara5512 3 ปีที่แล้ว +22

    මේ කටහඩ කථා විලාසය කිසිසේත් ගැලපෙන්නෑ. ..මහා අදෝනාව ක්..
    මේකේ විජේයට වඩා ඉන්නේ රවින්ද්‍ර නේ

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +6

    පෙපරවාරී 1988 -2- 16 මම අපේ මහත්තයාගෙන් බැනුමු අහ ගත්තා මුලු ගමක් අපේ ගෙදර ටිවී බලන්න. ඒ කලේ වැඩිය ටීවී තිබුනේනෑ
    අපේ ගෙදර තිබුනා මම කෑම හදන්නෑ කියලා මම අඬනවා අපේ ගෙදර මලගේ වගේ ඒ කලේට අපටත් කරන්න ඕන දේ ඡේවීපී බල්ලෝ කලා.
    අපී සදහට අනාථ කලා විඡයගේ මරණය බලන්න දුන්න පාඩුව ගත්තේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +4

      Therune ne mukth?

  • @ajithateacher3749
    @ajithateacher3749 3 ปีที่แล้ว +1

    Lassnata katha kara nam kathawa hondai

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Oba thumata daviyanga ashirwadaya lebawa..

  • @mariyamkhan3426
    @mariyamkhan3426 ปีที่แล้ว +8

    කතාව අහන එක පැතතකට දාලා මම කොමෙන්ට් බැලුවා.භාගයට වඩා කොමෙන්ට් නිවේදකාවට අයින් වෙන්න කියලා. ඒත් එයා තාම කියවනවා.😁😁😁😁

  • @updasanayaka5602
    @updasanayaka5602 3 หลายเดือนก่อน +1

    අපෝ මෙ අදොනාවක්නේ හැටහතරමායමෙන් එකක් දාලා හිත ඇදිලා යන්න කියන්නකො

  • @fernando2964
    @fernando2964 8 หลายเดือนก่อน +2

    අහන්න හිතෙන්නෙම නෑ

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว

    අනේ. විජය. ♥🌹♥🌹♥🌹♥♥♥.

  • @MrDilinipe
    @MrDilinipe 2 ปีที่แล้ว +3

    Voice hari amarui ahanna.

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +17

    විඡය මාලනී විවාහ කර ගත්තා නමි විඡයට වෙන්නේ තම හිසට තමන් ම වෙඩිතබාගෙන මැරෙන්නයි.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว +1

      Sniwaryen

    • @ksckumarasena
      @ksckumarasena 4 หลายเดือนก่อน

      Ayi e???

    • @djdk9309
      @djdk9309 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම . එහෙනම් අද ඉන්න ඔය ලමයි දෙන්නත් විජයට නෑ. මාලනී මුලින්ම බැන්දෙ කිතුල්ගල බිස්නස් කාරයෙක්. ඊට පස්සෙ තමයි උපාලිව .

  • @ashanilupul4942
    @ashanilupul4942 3 ปีที่แล้ว +18

    හෙම්බිරිස්සාවද ඇන්ටි ඔයාට නහයෙන් කතා කරන්නෙ.අපිට වචන පැහැදිලි නෑ

  • @shamilishamili3460
    @shamilishamili3460 3 ปีที่แล้ว

    Obete...newin..suwey..lebewa

  • @kamalageethani5189
    @kamalageethani5189 3 ปีที่แล้ว +5

    මෙ හඩ ආ ගෙන ඉන්න බෑ

  • @dinithiboralassa7723
    @dinithiboralassa7723 3 ปีที่แล้ว +2

    Respect Malini!!!!!!!!!!!!!!

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    ane pau 😥😥

  • @dhhc5339
    @dhhc5339 23 วันที่ผ่านมา

    මාලනි රැජිනව බැන්දනමි අද විජේ ජිවතුන් අතර එහෙනමි රජෙක්

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 ปีที่แล้ว +2

    Vije aiyata samadana karanawa godak minissu ranjanta apoooo eka nm piliganna baha vije kumaratungage charithaya ranjan ramanayakata samana karanna baha vije kiyanne dewiyek budusaranai

  • @kumariariyadasa360
    @kumariariyadasa360 หลายเดือนก่อน

    මෙිහඩ අහන්න හරිම අපහසුයි.

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว

    Ohge jevitaya apen udura gatta dinaya tama ma kanatima nati dinaya.eda ape achchila gedara giya geta godaweddima dawal 12.45 news kiyanawa etokotama kiuwa විජය කුමාරතුංග ta wedi tibba kiyala.mata ge atule kalante dala watuna achchi dannawa man godak adare karanawa vidiyata kiyala.man dawas ganak aduwa.adatat hitin adanawa.ohuge jevite gatta papatarayanta adatah saapa weewa..විජය obata mok suwa patami.❤❤❤🌹🌹🌹🌹❤️❤️❤️

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 ปีที่แล้ว

    Daycare malani obata wijeya labana athmevath munagasey. Obe godak
    Uthum kanthavak. Thamange family
    Eka anekekta purana kireemetath
    Eya darGaneematath gahaniyak
    Ketharam uthum viyautuda. Labana
    Atmewath ob depala ekatama
    Hamuweva nogolihenalesa eyayi mage patuma sadadare obata.

  • @user-kc7vt2pq7z
    @user-kc7vt2pq7z 3 ปีที่แล้ว +1

    අනේ දෙයියනේ

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +14

    මාලනි බැන්දනමි ජීවිතය රැකෙයි
    ඒත් විඡේගෙ ලේවලින් උපන් ලමයි නැතිවෙයි මාලනීට බබාල නැහැ නේ විඡේ පුදුම ආදරෙයි බබාලට

    • @kumarisingh9836
      @kumarisingh9836 ปีที่แล้ว +1

      Mama rekiyawa karanne lebanon wala mama Vijaya malani denata Harima adarei eth malani mahathmiyata lamai nehe kiyanna behe neda eya cinamawata enna kalin bedapu kenek eyata duwekuth idala thiyanawa malani weradi nehe eka loku kathawak eyage duwai mahathtayai dennama mea rate thamai idala thiyenne

    • @kumarisingh9836
      @kumarisingh9836 ปีที่แล้ว

      Mama danna dewal etta Nam ethumiya godaaak Pau diirgau wewaaa aa ethumiyata

    • @gaminisusajee8467
      @gaminisusajee8467 9 หลายเดือนก่อน

      OYA aththa kiuwe

    • @thanuwindi6934
      @thanuwindi6934 หลายเดือนก่อน

      ​@@kumarisingh9836eyta duwek ennwda duwata dn wayasa keeyk wageda

    • @kumarisingh9836
      @kumarisingh9836 หลายเดือนก่อน

      Eee duwage thatta bila bilama meruna duwata samaja rogayak hedila thamai nethi wela thiyenne eya nehe nethi wela godak Kal

  • @htvbb3833
    @htvbb3833 4 หลายเดือนก่อน

    😢😢

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +2

    පව් මොනා කරන්නද
    දයිවය වෙනස් කරන්න
    බැහැ

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +1

    Malani dakina hama mohothakama mathak vanne wije hamadamath dennatama adarei

  • @bhagyajanani1471
    @bhagyajanani1471 28 วันที่ผ่านมา

    😮😮😮😮😮

  • @hashininiroda9568
    @hashininiroda9568 3 หลายเดือนก่อน +1

    මේ ගෑනි වමනේ දාලා ඉවර වෙන්නේ නෑනේ 🤬🤬🤬

  • @ishankahansamali8324
    @ishankahansamali8324 หลายเดือนก่อน

    අම්මෝ කමෙන්ට් මේ අහන් ඉන්න බැරි කටහඩට කියලා තියෙන දේවල් 😂😂😂

  • @htvbb3833
    @htvbb3833 4 หลายเดือนก่อน

    💜😰

  • @user-ne5lk7ho9u
    @user-ne5lk7ho9u 2 หลายเดือนก่อน

    Ammmoh e hadanm mare maru😂😂

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +5

    කියනව නෙවෙයි අඩනව

  • @user-pv2qn7xp7s
    @user-pv2qn7xp7s 4 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි ව ඉදිරිපත් කරනවා...❤

  • @RealJhony-hv2rx
    @RealJhony-hv2rx 5 หลายเดือนก่อน +2

    මාලනි.බැන්දානම් විජෙට වෙන්නෙ බෙල්ලෙ වැල.දාගන්න මාලනි.කියන්නෙ බඩුවක්නෙ

  • @tmsomaseeli9499
    @tmsomaseeli9499 3 ปีที่แล้ว

    Api atara neti unath Tamath ohuta adarei nowan suwa pathamu

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 3 ปีที่แล้ว +1

    Mn danne na mn ipadeddi wije marila..et wije gana pudum adarayak danenne

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +7

    ඉදකින් ෙමිකි ෙග විලා ෙප

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 หลายเดือนก่อน

    Aka..tamai .lakidayas..ataariye...😮

  • @athsaraperera8308
    @athsaraperera8308 3 ปีที่แล้ว +1

    Ane ahan inna bahaaaaa meyawa ain karanna

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว

    Politics nisa Vijaya malaniwa athahariya.. anthimata politics nisa vijayata jeevithayama ahimi Una...

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Yes. Sydney mahathmayage Marane Nisa thamai magula newathune. Kanagatui

  • @sunethafanando7890
    @sunethafanando7890 3 ปีที่แล้ว +12

    අපෝ ඔයා නාහෙන් අඩ අඩානේ කතා කරන්නේ.කිසිම ප්‍රියක් නෑ.

  • @priyangadissanayake8512
    @priyangadissanayake8512 2 ปีที่แล้ว +3

    Background voice eka අප්පිරියයි 😣😣

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +3

    දෙපාලුවො .විජේව.විනාසකරා.චන්දිරිකා.කියන.පටිිට .###.අදත් .ඉන්නවා .ඔයගැනි.නිසයි.මැරුවෙිි.ඔබට නිවන්සුුවපතමි මතුඉපදෙනආත්මයක මෙවන් විපතක් නොවෙිවා පතමි .

    • @bisomenike
      @bisomenike ปีที่แล้ว

      EHEMA NEWEI...WIJAYA marenna thiunu dawase ee kramayata eeedinete mala..eeka sidda une wena kawruth nisa mowei..ohuge gena ausha awasan unu welawe.ohu maruwa
      .

  • @kapiladias9178
    @kapiladias9178 10 หลายเดือนก่อน +1

    කට හඬේ මොකක්ද බං තියෙන ආබාදේ ...උඹලා තරහා පිරිමහ ගණින් ....උඹලාගේ අ....ලා...තා....ත්...තලාගේ ....ගෞරවනීය හැසිරීම බලලා....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +12

    බලනකොට මාලනී පව් අදයි ඇත්ත දන්නෙ....මාලනීව බැන්දනම් විජේ අදටත් ඉන්නවා ලොකු අතු අල්ලන්න ගියා අපරාදේ....

    • @rumini7410
      @rumini7410 ปีที่แล้ว

      රිදී තිරේ මායා ලොවේ,,
      සුපෙම්වතුන් වෙලා,,
      සිංදුව බලන්න ,,පුදුමාකාර දුකක් දැනෙනව,,ඉන්දිකා උපමාලි කියන ගීතයක්

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 3 ปีที่แล้ว +3

    dieywaya kotharam kuriruda vije malani bendanam vije adhath jewath wela inna thiubuna

  • @tharukajayakodi7070
    @tharukajayakodi7070 3 ปีที่แล้ว +3

    My favourite actor(Mr.vijaya kumaranathunga)one and only super star in sinhala cinema.allways respect sir.

  • @indraserasinghe5114
    @indraserasinghe5114 ปีที่แล้ว

    Kandy waladi mama V saha M dekala thiyenawa
    Duka hitheyna kathawak

  • @ashakrishanthi4799
    @ashakrishanthi4799 3 หลายเดือนก่อน

    මරණ දැන්වීම් කියවන්න හොඳයි.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +1

    නරකයි ඒත් අවුරුදු හතරක් හිරේ ආදරණීය නලුවා ගැන කතාකරනවාලකො පව් නේද දේශපාලන නම් ඕනි නැහැ තමුන්නැහැලාට ඒගැන කතා
    👄 බැගැනෙ නේද අනේ හනිච්චං

  • @hakdbliyokumaraliyokumara9413
    @hakdbliyokumaraliyokumara9413 หลายเดือนก่อน

    අනෙ ඇත්තටම ඒ කටහඩ හරි මහමුසල හිගිමක් දනවනවා මමත් කැමතිනෑ

  • @donsarath2862
    @donsarath2862 3 ปีที่แล้ว +5

    Very sad story. Vijaya & Malani is the Best couple of the srilankan silver screen on & off. Love you both.

  • @rumini7410
    @rumini7410 ปีที่แล้ว

    ආදරේ මොකක්ද කියල ඉගන ගන්න ඕනි මාලනී මහත්මියගෙන්,,,ඒකයි හැබෑ ආදරේ,,,
    රිදී තිරේ මායා ලොවේ,සුපෙම්වතුන් වෙලා,,,සිංදුවෙ,,මාලනී මහත්මියගෙ වර්තමාන යයි,,රඟපෑ චිත්‍රපට දර්ශන පෙන්නද්දි මගේ ඇස් දෙකට කඳුළු ආවා,,ඒ දුක්බර බැල්ම දිහා බලද්දී 😥😥

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 5 หลายเดือนก่อน

      ඔයා කැමති.නැද්ද මගෙන් ඉගන ගන්න ආදරෙ.ගැන

  • @kantyaldousari7976
    @kantyaldousari7976 3 ปีที่แล้ว +1

    Vijayagi katahwa ahanna asai me niwedikawa apprsannai

  • @nadeemadu7554
    @nadeemadu7554 3 ปีที่แล้ว +2

    Video එක ආසාවෙන් බලන්න ගත්තට කතාව විස්තර කරන කටහඬ ඇහෙනකොට video එකත් බලන එක නවත්තන්නේ මම විතරද 🥴🥴🥴🥴🥴🥴

  • @user-if6ft7rj5e
    @user-if6ft7rj5e 4 หลายเดือนก่อน

    මේ වොයිස් එකන්ම් අප්පිරියයි අප්පා

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +12

    අනේ මේ මාලනි කී දෙනෙක් බැදලද ඉන්නෙ ඉස්සරෝම උපාලි කියලා කෙනෙක් බැන්දා ලකී වත් බන්දා විජේ ඔය මාලනි බැන්දෙ නැති එකමයි හොද බැන්දා නම් ලකීටයි උපාලිටයි උන දේ තමයි වෙන්නෙ විජේ අල්ල ගන්න මාලනී දැගලුවා විජේට හිතෙන්න ඇති ඔය ගෑනි බැන්දොත් කවදාවත් පවුල් කන්න ලැබෙන්නෙ නැහැ කියලා මාලනි බැන්ද කෙනෙකුට හරියන්නෙ නැතිලු හරිය මාලනි කතා කරන්නෙ මැස්සෙක්වත් වහල නැහැ වගේ

    • @user-mb6pb8cu1s
      @user-mb6pb8cu1s 3 ปีที่แล้ว

      ඇයි සනත් ගුනතිලක. එයා එක්කත් හිටියානේ කාලයක්. බදින්නම හිටියේ දෙන්නම

  • @shiranthi116
    @shiranthi116 3 ปีที่แล้ว +3

    කතා විලාශය වෙනස් කර ගනිං මෝඩියේ. Not good at all.

  • @nimalkawijesingha8456
    @nimalkawijesingha8456 3 ปีที่แล้ว

    Ane paw malani eda vijaya meri kalanam den ithin owa hithala wedakne hithatagodak dukayi

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +6

    ඉතින් ඒකනේ විජේ දැන ගත්තා මාලනි බැද ගත්තා නම් ඔයිට කලින් විජේ මැරෙන්නෙ මොකද ලකි ව මාලනි බැදලා ඉන්නකොට හැමදාම මාලනී උදේ එලියට ගියාම ක්ලබ් වල නලුවොත් එක්ක නටලා ගෙදර එන්නෙ පාන්දර වගේලු ඔය මාලනි හිද ගෑනියෙක් නොවෙයි ලකී බැදල අපි මගුල් පොටොත් දැක්ජා අවුරුදු දෙකක්ම

    • @jayanthakamani3833
      @jayanthakamani3833 3 ปีที่แล้ว +2

      ලකීට ගින්දර ඉන් පස්සෙ ලකී මාලනි ඩිවෝස් කරලා තනියම ඉන්නේ ඔය මාලනී ලකි දරුවෙක් හදමු කීවම බැහැ කීවලු වේශ කනේ ගිහින් නටලා එනවා ලමයි හදන්න කැමති නැහැ රැජිනල්‍ය් අම්මගෙ රෙද්ද ඒකනේ විජේ චන්ඩ්‍රිකා බැද ගත්තේ

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +1

      ඔයාට මාලනී ෆොන්සේකා කෙනෙක් වෙන්න බෑ අනේ ඒ ලස්සන සුන්දර නිළියට අපහාස කරාට...ඔයා පව්ව්.

  • @malanifernando7117
    @malanifernando7117 ปีที่แล้ว

    Qpoo me kqta hada nm ahn inna be aneeeee

  • @ruwandesilva7643
    @ruwandesilva7643 ปีที่แล้ว

    thanha hayashi solo malani kiwwalu

  • @georgemelder6082
    @georgemelder6082 หลายเดือนก่อน

    Pothak kiyawanna igenaganna kenek wagei.

  • @kusumjayasinghe3540
    @kusumjayasinghe3540 ปีที่แล้ว

    Oba tuma adatath sitiyanam kopamana hodada

  • @user-te4uy3ho6e
    @user-te4uy3ho6e 3 ปีที่แล้ว +1

    Ane malani vije badanam malani vije ekka vidarai vije marennat naha adat innawa malani vije kiyanna asakarana adare karapu denek

  • @arundathisp935
    @arundathisp935 3 ปีที่แล้ว

    Ane pau

  • @anurabandara5152
    @anurabandara5152 3 หลายเดือนก่อน

    Katahada ahanennabaaàaaaaa 2:29

  • @nimalkaattanayake5660
    @nimalkaattanayake5660 ปีที่แล้ว

    kiyanawa newei Adanawa

  • @nayanairandaka8713
    @nayanairandaka8713 3 ปีที่แล้ว +3

    මාලනි මුලින්ම පාසැල් කාලේ යාලුවේලා ලියුම් ලිවුවේ සුමිත් කියලා කොනක් ඵක්ක

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว

    Welawa awama yannama wenawa. Nalukama unath... desapalanaya unath.... Kaawa bandath....eyage...aayusha eccharai.... Ai malani lucky Dias bande... Hitiyada un Denna. Sanath ekka hitiye. Ko ehenam....

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +24

    *මාලිනී+විජය* දෙපලගේ ආදර පෙම් කැදැල්ලේ අවසානය පැහැදිළිව ගලපා ප්‍රියමනාප ලස්සන කට හඬකින් අසන්න ලැබීම ගැන ඉතා සතුටුයි෴෴
    ස්තූතියි!

    • @tk-ie9pn
      @tk-ie9pn 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣😋😋😋😋😋

    • @nadeemadu7554
      @nadeemadu7554 3 ปีที่แล้ว

      🥴🥴🥴🥴🥴😝😝😝😝🤣🤣🤣🤣🤣🤣

  • @k.n.lpiris5245
    @k.n.lpiris5245 ปีที่แล้ว

    Meka kiyana ekkena badaeli yanna beheth beela wage

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 4 หลายเดือนก่อน

    කට හඬ කනට බොරලු දානව වගේ.වැල්මී කාපුවාම කටහඬ ලස්සන වෙනවාලු.

  • @user-gy1ur3dg8c
    @user-gy1ur3dg8c 4 หลายเดือนก่อน

    Kathawa ahanna epa una kata hadata,oka lamayekuta dunnanam oita wada hodata kiyawanawa.

  • @gangaherat5428
    @gangaherat5428 2 ปีที่แล้ว

    Kata hadanam anthimai APA wenawa

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 4 หลายเดือนก่อน

    Kedichcha belekkayak wage ahanna amaruyi

  • @dayasaputhantree3368
    @dayasaputhantree3368 ปีที่แล้ว

    this voice is very unflacent