2024 කරනවා නම් පට්ටම බිස්නස් එක |Mobile phone business | second hand phone business srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • භාවිතා කළ ජංගම දුරකථන බිස්නස් එකක් සාර්ථකව කරන ආකාරය සම්පුර්ණයෙන් මේ වීඩියෝ එකෙන් ඔබට කියලා දෙනවා .
    😍අපගේ වීඩියෝ සදහා අනුග්‍රහකත්වය දැක්වීමට කැමතිනම් විමසන්න ➡️WhatsApp 0702542292😍
    ➡️බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද
    • බිස්නස් එකක් පටන් ගන්න...
    ➡️ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක • Phone Accessories බිස්...
    ➡️පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න • දැනගන්න බිස්නස් කරන්න ...
    ➡️රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක් • රැකියාවක් කරන ගමන් කරන...
    ➡️සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ➡️ප්ලාස්ටික් ව්‍යාපාරය • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    ➡️කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක් • පටන් ගන්නවා නම් මෙන්න ...
    ➡️බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය • බිම්මල් වගා කරන විදිය ...
    ➡️අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක් • අදම පටන් ගන්න පුලුවන් ...
    #business
    #businesssinhala
    #newbusinessideas

ความคิดเห็น • 9

  • @malithchathuranga9911
    @malithchathuranga9911 6 หลายเดือนก่อน +1

    ජපානයෙන් දුරකථන ලංකාවට ගෙන්නන්නෙ කොහොමද .

  • @samirasadakalum8193
    @samirasadakalum8193 2 ปีที่แล้ว +4

    Very good. The second like and the better comment from me

    • @Demon-lb8ur
      @Demon-lb8ur 2 ปีที่แล้ว +3

      Bravo my friend 😁

  • @kumaraliyanage5083
    @kumaraliyanage5083 2 ปีที่แล้ว +2

    Bisnas register karana vidihath mula idan demmoth watinawa mula idan yana kenekta tnx

  • @janathpriyantha4056
    @janathpriyantha4056 ปีที่แล้ว +1

    ඇත්තටම මහත්මා වටිනම අදහසක්, නමුත් නොදන්න ගැටලු ගොඩක් තියෙනවා කරුණාකර ඒවා දැනගන්න සහාය වෙන්න පුලුවන්ද දුරකතනයක මිලදීගත් බිල නැත්නම් එම දුරකතනය පාවිච්චිය ආරම්භ කළේ කවදාද යන්න සොයන්නේ කෙසේද? රටේ නීතියට අදාළ වන පරිදි මුද්දරයක වටිනාකම කීයක් විය යුතුද? එම දුරකථනය කොටස් මාරු කර ඇත්දැයි දැන ගන්නේ කෙසේද? යම් දුරකථනයක් මිලදී ගන්නා විට ඒ සඳහා සාධාරණ මිලක් නියම කිරීමට දුරකථන ආනයනකරුවන්ගේ තොග මිල පාරිභෝගිකයාට විකුණන මිල දැනගත යුතුය එය දැනගන්නේ කෙසේද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      දුරකථනයක් shop එකකින් විකුනූ පසු ගැරන්ටියක් ලබා දෙනවා..එහි සදහන් වෙනවා shop එකෙන් නිකුත් කල දිනය..එදින සිට දුරකථනය මිලදී ගත් කෙනා පාවිච්චි කරනවා..රු.50 මුද්දරය තමයි නීතිමය වශයෙන් වැඩියෙන් භාවිතා වෙන්නේ...දුරකථන ආනයනය කර බෙදා හරින අය ඔබ විකුනන මිල සහ ඔබට එය වැටෙන මිල සදහන් කරනවා..👍❤

    • @janathpriyantha4056
      @janathpriyantha4056 ปีที่แล้ว +1

      @@Business-goal ඔබතුමාගේ අමිල මිනිස් ගුණයට ස්තුතියි

  • @Demon-lb8ur
    @Demon-lb8ur 2 ปีที่แล้ว +3

    😉

  • @Lahiru2118
    @Lahiru2118 2 ปีที่แล้ว +1

    🤩❤️