GOLDEN LINE 2 COMPUTER AND MOBILE SERVICE අඩුවට කරන තැනක් Used phone | Laptop Repair and Sales 🇶🇦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ලංකාවෙ අයට ගොඩක් අඩුවෙන් මොබයිල් පෝන් 📱 ලැප්ටොප් 💻 කොම්පියුටර් මිලදී ගැනීම සහ රෙපෙයාර් කරගන්න පුලුවන් තැනක් Vlog 58
    🔻🔻🔻🔻🔻🔻🔻
    පෝන් සම්බදව Tharaka ☎️ +974 31175633✅ Tik Tok👉 / tharaka_._
    කොම්පියුටර් සම්බන්දව Razeen ☎️ +974 30012938✅ Tik Tok👉 www.tiktok.com...
    🔺🔺🔺🔺🔺🔺🔺
    කතා කරන්න
    🔽🔽🔽🔽🔽🔽🔽
    Mobile Phone Sales And Repair , used phone sales
    Laptop , Computer Repair And Sales, used Laptop Sales
    Best-Selling Mobile Phones - GOLDEN LINE 2 COMPUTER AND MOBILE SERVICE in Doha Qatar 📌 Gharafa Mobile Market ,Used phone | Laptop Repair and Sales
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
    මගෙ අනිකුත් සෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    Tik Tok👉 / electroniclokaya
    instagram👉 / electroniclokaya
    🔻🔻🔻🔻🔻🔻🔻
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / @electroniclokaya
    🟢🟢🟢🟢🟢🟢🟢
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha Day of Nishantha, nishantha vlog GOLDEN LINE 2 COMPUTER AND MOBILE SERVICE Doha Qatar Gharafa, Doha Qatar Gharafa Mobile Market, GOLDEN LINE 2 COMPUTER AND MOBILE SERVICE, New Computer,used mobile phone factory,mobile service,Samsung,iphone,realme,Redmile,one plus, Gaming phones, best quality, unlimited used phones, used cellphone, used mobile, chennai mobiles, Used LapTop, used computer, used iphone, BUY & SELL, used phone buy & selling , Used Mobiles, ipad, used ipad, Best-Selling Mobile Phones #mobilephone #laptop #computer #qatar #iphone Video Camera GoPro 12

ความคิดเห็น • 87

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 7 หลายเดือนก่อน +8

    රංජා වගේ ලැප්ටොප්, ටැබ්ලට් ටිකක් එකතුකරලා ලඩකාවට එවමුත...?

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +2

      හ්ම්❤️❤️❤️🤛

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 7 หลายเดือนก่อน +5

    සුපිරි අයියා දිගටම මේ වගේ වීඩියෝස් දාන්න❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +2

      😁❤️❤️❤️🤛 අනිවාරෙන් බලමු කො පරන එයාපෝට් එක ගාව කඩේකත් එකක් කරන්න කතා කරල තියෙන්නෙ,

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 6 หลายเดือนก่อน +1

    සුපිරි ඉදිරියටත් මෙ වගෙ වීඩියෝ ගේන්න බුදුසරණයි

  • @tharakamalli4366
    @tharakamalli4366 7 หลายเดือนก่อน +2

    සුපිරි
    ජය වේවා❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +1

      😁❤️❤️❤️🤛

  • @m.techlk
    @m.techlk 7 หลายเดือนก่อน +3

    ❤❤නියමයි❤❤

  • @ccschannal7641
    @ccschannal7641 7 หลายเดือนก่อน +2

    නියමයි මාමේ කෝ දැන් වීඩියෝ නෑනේ. නියමයි ❤❤❤❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +1

      අනිත් චැනල් එකේ නම් තව ටික දවසක් යාවී වීඩියෝ දාන්න

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 7 หลายเดือนก่อน +2

    👍👍👍👍සුපිරි video එක

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +1

      😁❤️❤️❤️🤛

  • @Kasunq
    @Kasunq 7 หลายเดือนก่อน +2

    සුපිරි නේ අයියෙ ❤❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 7 หลายเดือนก่อน +2

    Super video aiye ❤

  • @afthabzccafthab9492
    @afthabzccafthab9492 7 หลายเดือนก่อน +2

    සුපිරි❤❤❤❤

  • @lankanlifedubai
    @lankanlifedubai 6 หลายเดือนก่อน +1

    නියමයි අයියේ ❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      තැන්කූ මලේ 😁❤️

  • @AnupaAnuhas-yr5tv
    @AnupaAnuhas-yr5tv 7 หลายเดือนก่อน +2

    niyamayi

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +1

      😁❤️❤️❤️🤛

  • @MalshaRavishni-or6kv
    @MalshaRavishni-or6kv 3 หลายเดือนก่อน +1

    මෙයාලගෙ කම්පියුටර් සම්බන්දව වස්සැප් නම්බරෙ දෙන්න කෝ😊

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්සන් එකේ තියෙනව දෙකම

  • @chandanasaman9559
    @chandanasaman9559 7 หลายเดือนก่อน +3

    Aiye mata sab ekak haikara ganna 240v inviter ekak loriyakata ganna hari hadaa ganna pluwan da

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน +1

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 6 หลายเดือนก่อน +1

    Super Aiyaa❤️🔥Love from USA🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน +1

      තැන්ක්ස් නගෝ...ආදරෙයි ❤️❤️❤️

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 6 หลายเดือนก่อน

      @@diaryofnishantha❤😘😘

  • @Harshi_online
    @Harshi_online 5 หลายเดือนก่อน +1

    Woow😊

  • @tharaperera6132
    @tharaperera6132 7 หลายเดือนก่อน +2

    Qatar වල ඉන්න ලංකාවේ අයට ,,එන්න අපේ ආයතනයට 🇱🇰🇧🇭🇱🇰🙏 ❤❤❤

  • @adaywithhasini
    @adaywithhasini 6 หลายเดือนก่อน +1

    Nice and important video today …. Sending Regards from 🇺🇸🇺🇸😊

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      Thank you! 😃 ආදරෙයි නංගියා,,❤️ ඔයා යූකේ නේද ඉන්නෙ. ඔයා පෝලන්ඩ් ගැන දන්නවද? කොහොමද එහේ ෆැමිලි ජීවත් වෙන්න හොඳයිද?, අපිට මේ රටේ ඉඳන් එහේ යන්න චාන්ස් එකක් තියෙනව ඒකයි ටික ටික හොයන්නෙ,😁

    • @adaywithhasini
      @adaywithhasini 6 หลายเดือนก่อน +1

      @@diaryofnishantha නෑ අයියා මම USA වල....පෝලන්ඩ් living standards ගැනනම් information ගොඩක් දන්නේ නෑ😊

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 6 หลายเดือนก่อน +1

    Parissamin inna. Budu saranai❤️❤️

  • @madusankaprabath1576
    @madusankaprabath1576 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @ZEROEDIT-gs4st
    @ZEROEDIT-gs4st 6 หลายเดือนก่อน +2

    Koheda me rata aiye 😊

  • @shehararashmika8772
    @shehararashmika8772 3 หลายเดือนก่อน +1

    Marath Gannapuluwanda

  • @sajithvideoproduction
    @sajithvideoproduction 6 หลายเดือนก่อน +1

    Niyama wedak

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      ආදරෙයි මල්ලියා 😁❤️

  • @_Krypt_
    @_Krypt_ 6 หลายเดือนก่อน +1

    Bro hi tell me the bast mining graphics card and full set mining rig shop…. Plz plz ❤❤

  • @pathum3585
    @pathum3585 6 หลายเดือนก่อน +1

    මාමෙ අනිත් චැනල් එකෙන් වීඩියෝ එකක් එන්නැද්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      මං දැන් ලංකාවෙ නෙවෙ නෙ ඉන්නෙ ඊ නිසා ඒකට ස්ටූඩියෝ එක හැදුවට පස්සෙ තමයි වීඩියෝ දාන්න වෙන්නෙ

  • @TERMINATOR-rx3cv
    @TERMINATOR-rx3cv 6 หลายเดือนก่อน +1

    අර computer එක 1500 කිව්වෙ මොකක්ද 😮 outar මුදල් ඒකකයද
    අපෙ රටින් කියද

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      කටාර් රියල් වලින් ගූගල් බලන්න රුපියල් කීයද කියල මොකද රුපියල දවස ගාන වෙනස් වෙනව ඒ නිසා ගූගල් එකේ රේට්ස් චෙක් කරල බලන්න

  • @nihaldh
    @nihaldh 4 หลายเดือนก่อน +1

    නිශාන්ත ආපහු ගියා ද? Contact details එවන්න. ස්තුතියි

    • @diaryofnishantha
      @diaryofnishantha  4 หลายเดือนก่อน

      ඔව් මාස 7ක් වෙනව

  • @mihindupramod
    @mihindupramod 6 หลายเดือนก่อน +1

    Oyla laptop gnnawda used..aran masa sekai..hadissiyk nisa denawa

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      එහෙම කඩේකට දෙන එක ඔයාට පාඩුයි, පිට කාට හරි විකුනන්න බලන්න මොකද කඩ වල ගොඩක් අඩුවෙන් ගන්න තියෙන නිසා ගොඩක් අඩුවෙන් ගෙවන්නෙ

  • @tsbeat2006
    @tsbeat2006 6 หลายเดือนก่อน +1

    මාමෙ කොහොමද light වැලකින් කරන්ට් එක ගන්නෙ 🤔🤔😕😕

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ අනිත් චැනල් එකේ තමයි වීඩියෝ යන්නෙ

  • @MalshaRavishni-or6kv
    @MalshaRavishni-or6kv 3 หลายเดือนก่อน +1

    ලාංකාවට එවාගන්න පුලුවන් ද

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน

      එන කෙනෙක් ඉන්නව නම් පුලුවන් වෙයි

  • @MalshaRavishni-or6kv
    @MalshaRavishni-or6kv 4 หลายเดือนก่อน +1

    ලංකා ද

    • @diaryofnishantha
      @diaryofnishantha  4 หลายเดือนก่อน

      නෑ වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි

  • @semiradishan7972
    @semiradishan7972 6 หลายเดือนก่อน +1

    එ shop එකේ නම්බර් එක දාන්නකො අයියෙ

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน +1

      දාල තියෙන්නෙ ඩිස්ක්‍රිප්සන් එකේ බලන්න ඇති

  • @Methu529
    @Methu529 3 หลายเดือนก่อน +1

    Meva dilivary karanavada malli

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน

      ලංකාවට ඩිලිවරි නම් නෑ

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 6 หลายเดือนก่อน +1

    ලංකාවට යවන්න පුළුවන්ද?

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      ලංකාවට යන කෙනෙක් අතේ තමයි ඒත් එක ජාතියෙන් එකක් වගේ තමයි පුලුවන්, ගොඩක් බෑ

  • @kandyremix9555
    @kandyremix9555 5 หลายเดือนก่อน +1

    Genalla denna barida

    • @diaryofnishantha
      @diaryofnishantha  5 หลายเดือนก่อน

      ඔයාගෙ කව්රුහරි ඉන්නව නම් කියන්න මල්ලි එයා අතේ එවන්නම්

  • @siriwardanasiriwardana5537
    @siriwardanasiriwardana5537 6 หลายเดือนก่อน +1

    Lankawata genwanna barida

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      එන කෙනෙක් අතේ තමයි මොකද ඉලෙක්ට්‍රොනික් ඩොර් ටු ඩොර් නෑ

  • @Methu529
    @Methu529 3 หลายเดือนก่อน +1

    Mewa srilanka rupees da

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน

      කටාර් රියල්, එකක් මේ දවස් වල 81ක් වගේ වෙනව ගූගල් බලන්න දවස ගානෙ රේට්ස් වෙනස් වෙනව

  • @indranihettiarachchi2042
    @indranihettiarachchi2042 5 หลายเดือนก่อน +1

    Koheda Kiyana video eke kiyanne naha

    • @diaryofnishantha
      @diaryofnishantha  5 หลายเดือนก่อน

      මොකද නැත්තෙ වීඩියෝ එකේ කියල ඇති, යව යව බැලුවොත් නම් මිස් වෙනව මල්ලි,

  • @Khhbhhn2897
    @Khhbhhn2897 7 หลายเดือนก่อน +1

    Apita lankavata genna ganna baid😊

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน +1

      එන කෙනෙක් අතේ තමයි

    • @Khhbhhn2897
      @Khhbhhn2897 6 หลายเดือนก่อน

      @@diaryofnishantha සර් කවදා වගෙද එන්නෙ

  • @sandunpraneeth
    @sandunpraneeth 4 หลายเดือนก่อน +1

    මෙ ගොල්ලෝ ලංකාවාට එවනො ද

  • @chandanasaman9559
    @chandanasaman9559 7 หลายเดือนก่อน +1

    Number eka daannako

  • @sajith.priyantha
    @sajith.priyantha 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤